විදේශීක කොල්ලොන්ට ආදරේ කරන්න කොරියන් කෙල්ලෝ කැමතියි..외국인이랑 연애를 한다면? .Rashinhanguk

  Рет қаралды 168,773

Rashin Hanguk

Rashin Hanguk

4 жыл бұрын

외국인이랑 연애를 한다면
할거에요?
안할거에요?
විදේශීක කොල්ලොන්ට ආදරේ කරන්න කොරියන් කෙල්ලෝ කැමතියි...
කට්ටිය ට්‍රයි එකක් දෙන්න බලන්න.. Rashinhanguk

Пікірлер: 580
@amilapriyadarsana4217
@amilapriyadarsana4217 4 жыл бұрын
මල්ලී භාෂාව විතරක් නෙමේ ඉතාමත්ම විනීතව ඔයා කතා කරනවා. කොරියාවෙන් ගොඩාක් ඉගෙන ගෙන තියෙන බව පේනවා. සංතෝසයි. ජය.
@hansimuthu3084
@hansimuthu3084 3 жыл бұрын
ඒකනම් ඇත්ත..
@dinethnimsara7330
@dinethnimsara7330 3 жыл бұрын
kzbin.info/www/bejne/fZvLZGysZ92ZiLs මසකට 250,000ට වැඩියෙන් උපයන්න ඔබත් කැමතිද? හරියට දැනගෙන මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. “korean sarasaviya "අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.subscribe කරල අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න.ඔයාලට දැනගන්න ඕන දේවල් comment කරන්න.
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න
@FukAlla
@FukAlla 3 жыл бұрын
Dakala nathi unta magic thamai
@windsl280
@windsl280 4 жыл бұрын
මල්ලිගෙ භාෂාව හැසරවීම වගේම විනීත බව බලන් ඉන්න ආසයි. ලොකු ආදර්ශයක්
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් කරන්න
@Hieveryone188
@Hieveryone188 3 жыл бұрын
ඒත් ලංකාවෙ ඉන්න සමහර පිරිමි අය kpop අහනව කිව්වහමත් හිනා වෙනව... කොරියාවෙ දෙයක් පාවිච්චි කරනව කිව්වාමත් හිනා වෙනවා...එහෙම ඇයි අප්ප.... තවත් රටක මිනිස්සුන්ට අපහස කරන්නෙ.... ම්ම්ම්ම් කොරියාව කියන්නෙ හොද රටක් තමයි....😍😍😍
@kdiwya8824
@kdiwya8824 3 жыл бұрын
මාත් හිතාගෙන හිටියේ හැම කොල්ලෙක්ම වගේ K-pop වලට, කොරියාවට බනිනව කියලා... එ්ත් මේ comment section එකේ ගොඩක් කොරියාවට කැමති boysla ඉන්නව. එ් ගැන නම් මාරම සතුටුයි
@kumararajapaksha2364
@kumararajapaksha2364 4 жыл бұрын
ඒක තමයි කොරියන් යන එවුන් කසාද බදින්නෙ නැතිව ආයෙත් කොරියන් යන්නෙ
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට
@blinkarmy7945
@blinkarmy7945 4 жыл бұрын
ලන්කවෙ ඉන්න කොරියාවට එන්න හිතගෙන ඉන්න අපිට ආසාවක් ඇතිකරනවට පින් අයියේ
@jematvvoice8766
@jematvvoice8766 4 жыл бұрын
මාත් යනව බං එහෙ උබත් යමන්
@FukAlla
@FukAlla 4 жыл бұрын
Ubalata yanna wenne naha mukarana gon wada hinda
@blinkarmy7945
@blinkarmy7945 4 жыл бұрын
Hari bn elh...e aiya apita ema hari asawak thi krnawa ne bn
@FukAlla
@FukAlla 4 жыл бұрын
@@blinkarmy7945 mamath inne koreyawe ne. U wadda wela ragla. Ubalata enna thiyana chance ekane kanne. Yako mama F6 visa mama aurudu 12k koreawe bath kana niyama sinhalayek.
@blinkarmy7945
@blinkarmy7945 4 жыл бұрын
Mmm
@madusankakalum2825
@madusankakalum2825 4 жыл бұрын
උබ කොරියාවට එන්න තියන ආසාව වැඩි කරා වස්තුවෙ
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න
@koreannetwork
@koreannetwork 4 жыл бұрын
සුපිරිම රසියෝ... බලන්නත් කලින් දැම්මා.. එලම තමයි... අපෙ නම කොරියාවේ උඩින්ම තියමු... ජයවේවා...😘❤️😘❤️
@user-fy6ci9nw3b
@user-fy6ci9nw3b Жыл бұрын
ඔයාටත් ආදරෙයි අයියේ....මන්ජු අයියා. ❤❤❤
@buddikapumal4919
@buddikapumal4919 4 жыл бұрын
වැදගත්මදේ ඔයා ඉතා විනීතව වැඩේ කරන්නෙ පැහැදිලියි ජයවේවා..
@ajithbandara3618
@ajithbandara3618 Жыл бұрын
Lassanai aiya wadenam,භාෂාව nam සුපිරි matat podda podda පුළුවන් ජයවේවා ජයවේවා
@gossip1371
@gossip1371 4 жыл бұрын
පරිස්සමෙන් ඉන්න ❤️හදවතින්ම ශ්‍රී ලාංකිකයන්
@sakvithibandara4185
@sakvithibandara4185 4 жыл бұрын
පට්ට කොල්ලෝ උඹේ වීඩියෝනම්...කෙල්ලෝ කැමතිවෙනවා කෙසේවෙතත් ගුටි කන්න උනොත් ඔක්කොම ඉවරයි
@madusankakalum2825
@madusankakalum2825 4 жыл бұрын
පොත කාලා හරි එක්සැම් ගොඩ දාගන්නව අඩේ 😀😀😀😀
@nadeerajapaksha5708
@nadeerajapaksha5708 4 жыл бұрын
කොහොමද ඒක
@dinethnimsara7330
@dinethnimsara7330 3 жыл бұрын
kzbin.info/www/bejne/fZvLZGysZ92ZiLs මසකට 250,000ට වැඩියෙන් උපයන්න ඔබත් කැමතිද? හරියට දැනගෙන මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. “korean sarasaviya "අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.subscribe කරල අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න.ඔයාලට දැනගන්න ඕන දේවල් comment කරන්න.
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න
@dishadisha4904
@dishadisha4904 2 жыл бұрын
😆😆😀😀😀😀😀
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 17 күн бұрын
@@nawathenatv-tv5252 පලයන්කෝ යන්න මලවදේ 😂😂😂
@tasichtv1391
@tasichtv1391 Жыл бұрын
lassana video akak aiya
@thedevileater
@thedevileater 4 жыл бұрын
මචංලා ඔය කෙල්ලො කැමතියි කියන්නෙ යුරෝප් හරි ඇමරිකන් හරි කොල්ලෙක් ගැන බං. අපේ උන් ඉන්දියන් උන් එක්ක උන් කවදාවත් යාළු වෙන් නෑ. ඉතාම කලාතුරකින් එහෙම එකක් දෙකක් තියෙයි. කොරියා ගිය උන්ගෙන් හොයලා බලපන් කොරියන් කෑල්ලක් බැන්ද උන් ඉන්නවද කියලා.. එතකොට තේරෙයි.. 😂
@Samithish
@Samithish 4 жыл бұрын
Niyamai kolla .digatama karagena yanna
@Athukorala89
@Athukorala89 4 жыл бұрын
ඩිස්ලයික් කරල තියෙන්නෙ ලොකූ සීන් දාන ලංකාවෙ හොටු කෑලිද මන්ද...😂😂😂😂😂😂😂😂😂
@DaniShenzMusic
@DaniShenzMusic 4 жыл бұрын
sandun athukorala sira kathawa bro
@thilinakaluarachchi4944
@thilinakaluarachchi4944 4 жыл бұрын
Sirawata bn
@kushanmadhumadhawa3611
@kushanmadhumadhawa3611 4 жыл бұрын
Ow mehe inna huttiynge pake loku line..kela unama tama nihatamaani bn
@mncstunt
@mncstunt 4 жыл бұрын
Sira
@TermiGaming
@TermiGaming 4 жыл бұрын
sira oi
@amilasampathgamage296
@amilasampathgamage296 4 жыл бұрын
සුපිරි මල්ලි..ඔයා නියමයි..මරු අදහස් තමයි ඔයාටත් එන්නේ..
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
එකෙන්ම
@sachithviduranga2003
@sachithviduranga2003 4 жыл бұрын
Video eka daanakm balan hitiye broo...superrr..
@lahirukaushan4763
@lahirukaushan4763 4 жыл бұрын
Ohoma kamathi wenne 3%wage aya ...aththama keyanam kello kee denekgen ahala oya teka danmada keyala man ahana kamathi..? Ahuwata kamak ne kollone prawesamin mokada koreyawe ganu kattiyata nithieyn mulu thana dela theyene hethana tharam lesi ne..ea tekath keyalama dela video eka danam watinawa bro.
@nisithapramod7458
@nisithapramod7458 4 жыл бұрын
video tika patta,subtitle ona hama video ekakatama,ela
@Paragatha
@Paragatha 3 жыл бұрын
"ඔයාට වඩා කැත වුණත්, කලු වුණත් කැමතිද.? " කියලත් අහන්න තිබ්බ....
@randikejeewan6339
@randikejeewan6339 4 жыл бұрын
Ekanm pattai aiya ela...
@madurajayalath7384
@madurajayalath7384 4 жыл бұрын
Niyamai saho Jaya wewa
@dinukachathuranga6549
@dinukachathuranga6549 4 жыл бұрын
විඩියෝ එක සුපිරි.❤️❤️❤️
@keerthigayan7559
@keerthigayan7559 4 жыл бұрын
Ela supiri.. Machan
@no01knowledgetv82
@no01knowledgetv82 4 жыл бұрын
අහන්නත් සතුටුයි .... Good Luck....
@harshaharsha123
@harshaharsha123 3 жыл бұрын
A anna asai ayye.oyage videos okkoma lassanai godak
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 4 жыл бұрын
ලස්සනට කරනව ඔබට ජය සහෝදරයා
@thilinapradeep1350
@thilinapradeep1350 4 жыл бұрын
මෙවගේ විඩියො තවත් කරන්න තවත් වෙලාව වැඩි උනානම් මරු ජයවේවා
@dinethnimsara7330
@dinethnimsara7330 3 жыл бұрын
kzbin.info/www/bejne/fZvLZGysZ92ZiLs මසකට 250,000ට වැඩියෙන් උපයන්න ඔබත් කැමතිද? හරියට දැනගෙන මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. “korean sarasaviya "අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.subscribe කරල අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න.ඔයාලට දැනගන්න ඕන දේවල් comment කරන්න.
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
සබ් කරන්න
@tharindupramod9467
@tharindupramod9467 Жыл бұрын
ඔයාගෙ විඩියො බලනවා තවත් මෙ වගෙ දාන්ඩ කොරියන් ඉගන ගන්ඩත් ලෙසි සින්හලෙන් දාන නිසා ලොකු උදවක් උනා විඩියො එක වචන ටිකක් ඉගන ගත්තා මන් පුලුවන් නම් ඔය කතා කරන එක ඔය ගානට කතා කරන්ඩකො විඩියො වල speed නැතුව ඔයා කතා කරන එක හොදට පැහදිලි මන් 10 පරක් විතර ඇහුවා
@nipundewenarayane2603
@nipundewenarayane2603 4 жыл бұрын
athal videos tkk tibba supiri
@1maxgaming649
@1maxgaming649 4 жыл бұрын
Ela ela bn patta
@virajmaduranga2831
@virajmaduranga2831 4 жыл бұрын
Hodai wede supiri
@gaming8028
@gaming8028 Жыл бұрын
5000 like මගෙන්
@Chathuwavlog
@Chathuwavlog 4 жыл бұрын
ලස්සන වැඩක් ලොක්කා සුභ පතනවා හදවතින්ම❤️❤️❤️
@gaganigagani6855
@gaganigagani6855 4 жыл бұрын
Ai lankawe kello nedda.
@sithumlakm8540
@sithumlakm8540 4 жыл бұрын
Ela bn ela 😘😘😘😘😘😘😘😍
@lahirukanchana9766
@lahirukanchana9766 4 жыл бұрын
ඒක සුපිරිම.....❤️❤️❤️
@mamskitchen7358
@mamskitchen7358 3 жыл бұрын
maru oyage video aiye
@ramirubro7820
@ramirubro7820 4 жыл бұрын
Ela Aiyye
@sahan5163
@sahan5163 4 жыл бұрын
ලැජ්ජවක් නෑ යකෝ උබටත්😂😂..මට බලන්නත් අමාරුඉ...sub karaaaaaaa ❤❤
@regisvlog5503
@regisvlog5503 4 жыл бұрын
Ela Ela Broo
@Mr_Janith
@Mr_Janith 2 жыл бұрын
Suppa bn
@hariyavideo4091
@hariyavideo4091 4 жыл бұрын
cam ekatai myke ekatai mehema kiuwata ahala balannama o ne kohomada reply kiyala...
@Visiting1
@Visiting1 4 жыл бұрын
FB eke Korean kello tikk add karaganna ona??? List eke inna kello tika ayin karala
@vishvapanavala6519
@vishvapanavala6519 4 жыл бұрын
Patta machan
@susanthayapa3340
@susanthayapa3340 4 жыл бұрын
කොපි කල නොහැක සම කල නොහැක අති විශිෂ්ඨයි....
@user-fy6ci9nw3b
@user-fy6ci9nw3b Жыл бұрын
Aiye ubanam marayi bn uba හන්ගුක්මල් kala bila inna kollek ....adareyi ......
@slkorea7948
@slkorea7948 4 жыл бұрын
පොඩ්ඩක් හිතට සතුටක් ආවා....😂😂😂😂💣
@dinethnimsara7330
@dinethnimsara7330 3 жыл бұрын
kzbin.info/www/bejne/fZvLZGysZ92ZiLs මසකට 250,000ට වැඩියෙන් උපයන්න ඔබත් කැමතිද? හරියට දැනගෙන මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. “korean sarasaviya "අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.subscribe කරල අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න.ඔයාලට දැනගන්න ඕන දේවල් comment කරන්න.
@Nish558
@Nish558 4 жыл бұрын
Niyamai bn...e kello hithana widiya wenas neda bn..ekata lankawe kello 😌
@vividaslchannel9470
@vividaslchannel9470 4 жыл бұрын
Nice video...
@dragonkolla2874
@dragonkolla2874 2 жыл бұрын
Aye video ekak one mama aluthin
@koreantutor9982
@koreantutor9982 2 жыл бұрын
අයියා ඔයාගේ video නං මරු ඇ...❤️
@seshanbhagyejayaweera8560
@seshanbhagyejayaweera8560 3 жыл бұрын
යකො ආදරය කරනවලු 😂 මම ගෙනවා කොරියාවෙන් 😂✋
@gayashanwijesuriya1782
@gayashanwijesuriya1782 4 жыл бұрын
😂😂eka pattah.
@vipullasindu
@vipullasindu 4 жыл бұрын
Waasi malli. Math try 1k dala balanna ona
@kalumvibration2923
@kalumvibration2923 3 жыл бұрын
Ela kollo
@nuwanasela2321
@nuwanasela2321 4 жыл бұрын
Supiri bn
@__8513
@__8513 2 жыл бұрын
අනේ මට මේකට rypl එක්ක් ඔනිමයි Al කරන්න කොරියාවෙ hight scl ගිහෑකිද
@hasith8647
@hasith8647 2 жыл бұрын
nice brother
@user-lc6gz1zf4b
@user-lc6gz1zf4b 4 жыл бұрын
මට උබව දැකල පුරුදුයි රෂියා..ලංකාවේ කොහේද..බං..ඔන්න සබ් කරා...ලයික් කරා..කම් කරා
@naveendananjana762
@naveendananjana762 4 жыл бұрын
සුපිරි ❤️
@danukagunawardena5394
@danukagunawardena5394 2 жыл бұрын
kohomada umba korean ochara hondata igana gathe saho>? kochara kal giyada ?
@RMT_CHAMIDU_YT
@RMT_CHAMIDU_YT 4 жыл бұрын
අඩේ මත් එනවා කොරියා මෙහෙ කෙල්ලොන්ගේ ලොකු ලයින්
@pasiya3385
@pasiya3385 4 жыл бұрын
Sirawt bn...athi lassanakuth na
@anjalosavishka4659
@anjalosavishka4659 4 жыл бұрын
Ow oi😂
@dinethnimsara7330
@dinethnimsara7330 3 жыл бұрын
kzbin.info/www/bejne/fZvLZGysZ92ZiLs මසකට 250,000ට වැඩියෙන් උපයන්න ඔබත් කැමතිද? හරියට දැනගෙන මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. “korean sarasaviya "අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.subscribe කරල අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න.ඔයාලට දැනගන්න ඕන දේවල් comment කරන්න.
@mrkandy2532
@mrkandy2532 4 жыл бұрын
Thawath bhashawak igena ganna asai..ekata hoda ath welak...sthuthi.theruwan saranai
@dinethnimsara7330
@dinethnimsara7330 3 жыл бұрын
kzbin.info/www/bejne/fZvLZGysZ92ZiLs මසකට 250,000ට වැඩියෙන් උපයන්න ඔබත් කැමතිද? හරියට දැනගෙන මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. “korean sarasaviya "අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.subscribe කරල අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න.ඔයාලට දැනගන්න ඕන දේවල් comment කරන්න
@user-pm8bt5mn8t
@user-pm8bt5mn8t 3 жыл бұрын
අඩෝ අයියා අහලා බලන්නද එහෙනම්...😁😁
@tharinduchamika7300
@tharinduchamika7300 4 жыл бұрын
Nice video clip,your video's super.best of luck. I like come to the Korea❤❤
@dinethnimsara7330
@dinethnimsara7330 3 жыл бұрын
kzbin.info/www/bejne/fZvLZGysZ92ZiLs මසකට 250,000ට වැඩියෙන් උපයන්න ඔබත් කැමතිද? හරියට දැනගෙන මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. “korean sarasaviya "අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.subscribe කරල අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න.ඔයාලට දැනගන්න ඕන දේවල් comment කරන්න.
@Chathuwavlog
@Chathuwavlog 4 жыл бұрын
අඩේ මෙච්චර කල් සජාගේ දූගෙන් අහන්න බයෙන් හිටියේ දැන් නම් අහනවා 😂😂😂 අඩෝ මම බැදලනේ 😓😓
@unlimitedbroadcast497
@unlimitedbroadcast497 4 жыл бұрын
😂😂😂
@dinukaniyomal2435
@dinukaniyomal2435 4 жыл бұрын
🤣🤣🤣
@madusankakalum2825
@madusankakalum2825 4 жыл бұрын
චතුරංග ලක්මාල් හුත්තො ඒක
@sltiktokvideo2015
@sltiktokvideo2015 4 жыл бұрын
Oya ithi rassawath gahala yana wadak bro 😂
@Chatura1
@Chatura1 4 жыл бұрын
😂😂
@armygurl7627
@armygurl7627 3 жыл бұрын
Aiyeee ane dannako corean language ugannawana video ekak
@jdajanthijayathilakadisans5699
@jdajanthijayathilakadisans5699 3 жыл бұрын
Oyata jaya wewa malliyo kiyana ewa nam therenne na budu saranai
@buddikapumal4919
@buddikapumal4919 4 жыл бұрын
නියමයි මල්ලී ජයවේවා
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
Ayiya..thank you..ayeth enna korea ikmanata
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 4 жыл бұрын
අහනව හෙටම හැබැයි ගුටි කන්න උනොත් එනව උබ හොයාගෙන..එල ආදරෙයි..
@dinethnimsara7330
@dinethnimsara7330 3 жыл бұрын
kzbin.info/www/bejne/fZvLZGysZ92ZiLs මසකට 250,000ට වැඩියෙන් උපයන්න ඔබත් කැමතිද? හරියට දැනගෙන මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. “korean sarasaviya "අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.subscribe කරල අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න.ඔයාලට දැනගන්න ඕන දේවල් comment කරන්න.
@ashannimantha5355
@ashannimantha5355 3 жыл бұрын
ආදරෙයි අයියා math korian kellanta පට්ටම kamathi ❤️❤️❤️❤️
@chamindukulawansha6737
@chamindukulawansha6737 4 жыл бұрын
Supiri.
@ashinimunaweera20
@ashinimunaweera20 4 жыл бұрын
අයියේ ඔයාගේ වීඩීයෝස් නියමයි. කොරියන් කොල්ලොත් අපේ ගෑනු ලමයින්ට කැමතිද අහන්න..ඔයාගේ වීඩීයෝ නම් සුපිරීමතමයි..
@mystylekorea634
@mystylekorea634 4 жыл бұрын
😂😂😂😂😂 ඉන්නවා සෙට් කරන්නද...😂
@Athukorala89
@Athukorala89 4 жыл бұрын
උන්න පිස්සු නෑ ලංකාවෙ කෙල්ලන්ව බදින්න...😂😂😂😂😂😂😂
@malinduarosh3311
@malinduarosh3311 4 жыл бұрын
Pala gona
@GF-vh5cg
@GF-vh5cg 4 жыл бұрын
කොරියන් අයියලාගෙනුත් ඔහොම අහලා වීඩියො එකක් දාන්නකො 😭😭😭
@ruwanalwisweerasingha2508
@ruwanalwisweerasingha2508 4 жыл бұрын
සහෝ ඔයාගෙ වීඩියෝ වල මාර කික් එකක් තියෙන්නෙ . නියමය්.. . 👍👍👍
@SL-Chama
@SL-Chama 4 жыл бұрын
සහෝ ඔයා මෙහෙන්ම ...... වගේ නේද?
@chandanagayan2529
@chandanagayan2529 4 жыл бұрын
ආඩෝ ලාන්කාවෙ කෙල්ලොන්ගෙනෙ ලෝකු සින් 😂😂😂
@walkwithdila
@walkwithdila 4 жыл бұрын
Macho lankawe kello khe hitiyat munge gmma bn. Munta lankawe flight 1ta nagga gmn tawat gmma wadi wela Sinhalat amataka wenawa..😡😡😡
@dinushkajayakody407
@dinushkajayakody407 4 жыл бұрын
eka atta
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට
@oshadhawarun3429
@oshadhawarun3429 4 жыл бұрын
Super brother 😂😂❤️🤟
@TravelTales667
@TravelTales667 4 жыл бұрын
supiri eka nam
@surenjeewan3580
@surenjeewan3580 4 жыл бұрын
Ammo ela ela
@ruwansrinath9933
@ruwansrinath9933 4 жыл бұрын
ptta kollo budu saranai ubt
@akilakaushalya4946
@akilakaushalya4946 11 ай бұрын
අන්තිමට කතා කරපු කෙල්ල ලස්සනයි
@chathuonline17
@chathuonline17 3 жыл бұрын
ඇයි අයියෙ අලුත් විඩියෝ දාන්නෙ නැත්තෙ... දාන්නකො
@lahirusandaruwan4119
@lahirusandaruwan4119 4 жыл бұрын
අම්මෝ....සුපිරියක් කොල්ලෝ....අර නම්බර් එක ඉල්ලන වීඩියෝ එකත් මරු බන්න්...සුපිරිම රටක්ක්ක්...මගෙ ආසම රට..මාත් දවසක එනවා අනිවාරෙන්ම...කොරියන් පිස්සෙක් මම..සුපිරි බන්න් මෙහෙම හරි අපිට පෙන්නනවට....මන් වගේම තව කොරියන් පිස්සො ඇතී....අනිවාරෙන්ම ඉන්නවා...උන්ගෙයි මගෙයි හිත් මෙහෙම හරි සනසනවට අයියට ගොඩාක්ක් පින්න්...🤣🤣🤣...අර 3.05 ඉන්න කොන්ඩෙ දිග girl ට නම් හිත ගියා අප්පේ....උම්මහ්හ්හ් ඉතිම්ම්ම්....ජයවේවා කොල්ලෝ....😊😊😊😊😊😊😊😊...දිගටම වීඩියෝ ඕනේ....😊😊😊😊
@leyaleyoni924
@leyaleyoni924 4 жыл бұрын
Korean kiyanne matath pissuwak..kawdawt hoda wennati..
@dinethnimsara7330
@dinethnimsara7330 3 жыл бұрын
kzbin.info/www/bejne/fZvLZGysZ92ZiLs මසකට 250,000ට වැඩියෙන් උපයන්න ඔබත් කැමතිද? හරියට දැනගෙන මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. “korean sarasaviya "අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.subscribe කරල අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න.ඔයාලට දැනගන්න ඕන දේවල් comment කරන්න
@lahirusandaruwan4119
@lahirusandaruwan4119 3 жыл бұрын
@@leyaleyoni924 aadareii...❤❤❤
@ceylonnaturalproductvlogs6067
@ceylonnaturalproductvlogs6067 4 жыл бұрын
Chanel එක මරු අමුතු ම ආතල් එකක්
@user-do1gc7ek7x
@user-do1gc7ek7x 4 жыл бұрын
සහෝදරයා ඒකනම් ෆට්ට....❤❤❤මුල්ම කමෙන්ට් එක මගෙන්...😁
@harshavimukthi3640
@harshavimukthi3640 Жыл бұрын
감사합니다
@puli3751
@puli3751 3 жыл бұрын
Hi Bokka
@sameeramadushanka9568
@sameeramadushanka9568 4 жыл бұрын
Ado ma mata anna tiyanna asava vadi karana aiya uba ❤️❤️❤️❤️❤️
@PrEtTyGiRl-rn9cw
@PrEtTyGiRl-rn9cw 3 жыл бұрын
මන් ඔයාව Subscribe කලේ මට ඔයාගෙන් මං කැමතිම රට ගැන මට දැනගන්න පුලුවන් නිසාම යි. කුමාවෝ. ♥️
@isururanjith9291
@isururanjith9291 4 жыл бұрын
එලම...
@salonsanju5235
@salonsanju5235 2 жыл бұрын
ජයවේවා
@lakiyabro2533
@lakiyabro2533 4 жыл бұрын
Ela.bro
@dilshanrodrigo7901
@dilshanrodrigo7901 4 жыл бұрын
Ptta bn uba henm athal gnne ade A kollonge lasana❤️❤️❤️😂😂😂😂😂
@nisithapramod7458
@nisithapramod7458 4 жыл бұрын
පාට අවුලක් නැද්ද අහපන්කෝ
@dinethnimsara7330
@dinethnimsara7330 3 жыл бұрын
kzbin.info/www/bejne/fZvLZGysZ92ZiLs මසකට 250,000ට වැඩියෙන් උපයන්න ඔබත් කැමතිද? හරියට දැනගෙන මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. “korean sarasaviya "අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.subscribe කරල අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න.ඔයාලට දැනගන්න ඕන දේවල් comment කරන්න.
@rammiakka627
@rammiakka627 3 жыл бұрын
Niyamai
@dinushkajayakody407
@dinushkajayakody407 4 жыл бұрын
aiye japane koriyawei wadi wenasak na.oun munata ohomata kiuwata aththata ohomana.minissunge munata kelin answer denne na mey ratawal dekema minissu hehe
@aroundtheworld9125
@aroundtheworld9125 4 жыл бұрын
සුපිරිම වැඩක් කොල්ලො.බලන්නත් ආසයි වැඩසටහන්
@nadeeshadilrukshi3048
@nadeeshadilrukshi3048 2 жыл бұрын
කොරියාවට යන්න තියන ආසාව වැඩි වුනා.කොහොම හරි exam ගොඩ දාගන්නවා
@dileepamunasinghe8920
@dileepamunasinghe8920 4 жыл бұрын
Ade bn kauruth be kiyanne nane. Me ape රටේ kellongene ali seen. Meka lankawe kellonta pennanna onama video ekak. 😜Unta adenna😉
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 30 МЛН
The Other Side Episode 05 - Chinese people in Sri Lanka
23:01
TV Derana
Рет қаралды 142 М.
Talk In English And Suddenly Change To Korean,
9:57
Rashin Hanguk
Рет қаралды 396 М.
How to win a argument
9:28
ajaxkmr
Рет қаралды 336 М.
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН