Picnic Date with Friends ❤️ යාලුවොත් එක්ක picnic එකක් ගියා 😍 Bandifull Vlogs

  Рет қаралды 72,044

Bandi Full

Bandi Full

Күн бұрын

අද vlog එක යාලුවොත් එක්ක මන් ගිය picnic date එකක් ගැන. නිවාඩු දවසක මේ වගේ යාලුවොත් එක්කපොඩි picnic එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
#bandifull #picnicday

Пікірлер: 118
@nilaksha0kavinda403
@nilaksha0kavinda403 Жыл бұрын
කන කෑම වලින් අර බලු පැටවුන්ට පොඩ්ඩක් හරි දීපු එක ඇත්තටම වටිනවා අක්කෙ 🥰 මටත් කද්දින් කවුරු හරි බලන් ඉද්දින් නොදී කන්න බැ මමත් දෙනවා අනිවාර්යයෙන් ම හැමෝම මෙම.පුරුදු වෙන්න ඔන මෙ අක්කා වගෙ ඇත්තටම සතුටුයි අක්කා ගැන අපි කන්න ආස වගේම එ බලු පැටවුනුත් කන්න ආසයි නෙ🥺
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අනේ අම්මෝ ඒ ලස්සන views..ඒ කෙම ටික colour full මැණික ඒ වගේම ඔයාගේ frok එකත්..යාළුවෝ එක්ක ඉද්දී අනේ ඉතින් ඒක වෙනමම ෆිලින් එකක්.. ආආස හිතුනා මෙහෙම දැක්කාම..🤗 ඔයා ඉතින් ගිය තැන පිනක් කරන් නේ එන්නේ නංගි..😊 හරිම ලස්සනයි මැණික වීඩියෝ එක..ආයේ ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාට..🤗🙏🥰
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි, බුදු සරණයි
@usharamadhumali3416
@usharamadhumali3416 Жыл бұрын
කෑම ටික දැකපු ගමන් කටට කෙල ඉනුවෙ මට විතරද....😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h Жыл бұрын
අක්කිත් ලස්සනයි 🙂
@dogcat6135
@dogcat6135 Жыл бұрын
😀😀😀
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
ලස්සනයි අක්කී. කෑම ටික නම් කන්න හිතුනා. ආදරෙයි අක්කියෝ ❤💕😍😘
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@prabathsanjaya1310
@prabathsanjaya1310 Жыл бұрын
අම්මෝ ගවුමට අක්කිගෙ හැඩ ❤️❤️❤️❤️❤️ ලස්සනයි අක්කියෝ
@rukmal4511
@rukmal4511 Жыл бұрын
රිලව් නැති පැත්තකට පික්නික් යන්න ලමයි හොදට හොයල බලලා, නැත්නම් රිලව්ගෙන් කෑමටික බේර බේර තමා දවසම ඉන්න වෙන්නෙ 😅😅😅 අත්දැකීමෙන් කියන්නෙ💔
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
Bellwood වල රිලව් නෑ... හරක් නම් ඉන්නවා
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි, බුදු සරණයි
@priyankarajapaksha754
@priyankarajapaksha754 4 ай бұрын
Saththunta adare ayata mama garu karanawa.
@Bandifull
@Bandifull 4 ай бұрын
😊
@pavithraruberu7150
@pavithraruberu7150 Жыл бұрын
Good luck ...nangi....vedio eka lassanai.......digatama karan yanna..
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@cartoonlokaya1971
@cartoonlokaya1971 Жыл бұрын
Bandi Full එකෙ අක්කිගෙ video වලට ඇබ්බැහි වෙලා දැන් ආදරේ අක්කියි. 😍🥰❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
❤️❤️
@saurithishara99
@saurithishara99 Жыл бұрын
දාපු ගමන් බැලුවා අක්කියො ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷 අක්කිගෙ හිනාව 😁😁😁😁
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@janumidesilva007
@janumidesilva007 Жыл бұрын
කොළඹ ඉන්න අපට මේව හීන😢😢😢😢😢😊😊😊❤❤❤❤
@tharindutheekshana171
@tharindutheekshana171 Жыл бұрын
mustang eke video ekk damuko akke 🥰❤️
@NalikaRathnayaka-x5w
@NalikaRathnayaka-x5w Жыл бұрын
බුදු සරණයි!sudu .hamadamath satutin inna.godak kalekin oyawa dakke na nangi
@Bandifull
@Bandifull Жыл бұрын
බුදු සරණයි !
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 2 ай бұрын
Wow your 💯 health food doctor super excellent 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💝💝💝💝💝💝👍👌👌
@nalakasaman6276
@nalakasaman6276 Жыл бұрын
Akki nam harima lassanai
@Bandifull
@Bandifull Жыл бұрын
🤗🤗
@sitharawickramasingha4981
@sitharawickramasingha4981 Жыл бұрын
I love your vlogs ❤ thanks for the video akki
@ayodhya_dulanjali
@ayodhya_dulanjali Жыл бұрын
Harima lassanai akki video eka .. harima asawen baluwa ❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@senu1804
@senu1804 Жыл бұрын
අක්කි හිනාවෙද්දි හරිම ලස්සනයි අනේ ❤❤🥺🥰
@Bandifull
@Bandifull Жыл бұрын
🤗🤗
@madushahansani4842
@madushahansani4842 Жыл бұрын
Ammo ea kama tika nangi ❤❤❤ maru
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@thilinipriyanka5080
@thilinipriyanka5080 Жыл бұрын
Doughnut recipe ekak gennako..
@dulanjaleedilshara6076
@dulanjaleedilshara6076 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි 😍♥️
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
Bellwood මං ගිය ලස්සනම තැන් වලින් එකක්❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
🤗🤗❤️
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 Жыл бұрын
❤❤lassanai video eka❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@sumaiyabanu-9753
@sumaiyabanu-9753 Жыл бұрын
Lassanai akkee❤️❤️❤️❤️❤️😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@ChathurangiKarunasena
@ChathurangiKarunasena Жыл бұрын
Oya hrima lssnayi❤parisrayat adare karana eka godak watinwa❤
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
Anee lssni akki video eka❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@devikamunasinghe6421
@devikamunasinghe6421 11 ай бұрын
Konde kadanna epa ponytal dala lassaniiiii
@amharriyas5041
@amharriyas5041 Жыл бұрын
ලස්සනයි 😊😊😊
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@magnomax268
@magnomax268 Жыл бұрын
Lccanai akke video eka. Men hby ada thamaa bellwood gana ahuwe
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Whooooooooo lovely
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@dilshanirupasinghe3028
@dilshanirupasinghe3028 Жыл бұрын
නියමයි අක්කෙ... 👍🤭❤️
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj Жыл бұрын
My sweety ❤
@Bandifull
@Bandifull Жыл бұрын
😊😊
@gagulimalsadi5955
@gagulimalsadi5955 Жыл бұрын
Ane ada harima lassanai akka 😍❤️
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@kumariwijekoon2195
@kumariwijekoon2195 Жыл бұрын
ආසම තැනක්❤️❤️❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@pramudikaushalya6448
@pramudikaushalya6448 Жыл бұрын
❤😍
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@SapumalSanurada
@SapumalSanurada Жыл бұрын
Bellwood ne🥰
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@thushanidemel8310
@thushanidemel8310 Жыл бұрын
ෂෝක් අනේ
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@NisansalaSadarenu
@NisansalaSadarenu Ай бұрын
Apith giya
@Bandifull
@Bandifull Ай бұрын
😍😍
@ManeeshaHirushi
@ManeeshaHirushi Жыл бұрын
කෑම. 😮😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@dogcat6135
@dogcat6135 Жыл бұрын
Super b
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
කෑම😍♥️
@Bandifull
@Bandifull Жыл бұрын
🤗🤗
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak lassanai ❤.
@Bandifull
@Bandifull Жыл бұрын
🤗🤗
@KawyaChanduni
@KawyaChanduni Жыл бұрын
Apith inne oya laga thama
@Bandifull
@Bandifull Жыл бұрын
😯🤗
@DasithaKandewaththa
@DasithaKandewaththa Жыл бұрын
🎉😊
@Bandifull
@Bandifull Жыл бұрын
😊
@ashaniranga123456
@ashaniranga123456 Жыл бұрын
❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@upali5318
@upali5318 Жыл бұрын
රස පාටයි
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@viyarawithlearn4685
@viyarawithlearn4685 Жыл бұрын
😀👍👍
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
💭
@udanthanisala
@udanthanisala Жыл бұрын
😍😘
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@GENERAL.SUU1
@GENERAL.SUU1 Жыл бұрын
වීඩියෝ එකක් එනකල් කොච්චර නං ඉන්නවා ද
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@akilashavinda-kx8qp
@akilashavinda-kx8qp Жыл бұрын
🌝💗
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@inigam6739
@inigam6739 Жыл бұрын
ෂාහ් කෑම ගොඩයි
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@kpsperera767
@kpsperera767 Жыл бұрын
❤❤🩷🩷😘🤩😍
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@LokaKatha
@LokaKatha Жыл бұрын
❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@VileshaSewmini
@VileshaSewmini Жыл бұрын
❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@DinithiFrancis
@DinithiFrancis Жыл бұрын
💖
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
💭
@sandeepmadusha4108
@sandeepmadusha4108 Жыл бұрын
❤️🏞️
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw Жыл бұрын
❤❤❤
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@lochanadissanayake6053
@lochanadissanayake6053 Жыл бұрын
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
vampire being clumsy💀
00:26
Endless Love
Рет қаралды 31 МЛН
SPLASH BALLOON
00:44
Natan por Aí
Рет қаралды 24 МЛН
Strange dances 😂 Squid Game
00:22
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 29 МЛН
1%🪫vs 100%🔋
00:36
Аришнев
Рет қаралды 3,3 МЛН
vampire being clumsy💀
00:26
Endless Love
Рет қаралды 31 МЛН