පරිණාමක පරීක්ෂා කිරීම ,How to check transformer

  Рет қаралды 19,935

Electronic danuma

Electronic danuma

2 жыл бұрын

පරිණාමක පරීක්ෂා කිරීම ,How to check transformer , #transformer #electronic_sinhala
• පරිණාමක වල ක්‍රියාකාරී...

Пікірлер: 62
@charithkushan7368
@charithkushan7368 Жыл бұрын
අයියේ මන් මෙච්චර කාලයක් ට්‍රාන්ස්ෆෝමර් විසික් කරා මල්ටිමීටරෙන් විසිල් එකක් එන නිසා ට්‍රාන්ස්ෆොමරේ ඉවරයි කියලා, අයියෝ දැන් හිතෙනවා කලින් මේක බැලුවනම් හොදයි කියලා 🥲🥲🥲
@thusitharathnayaka4966
@thusitharathnayaka4966 2 жыл бұрын
සර් නියමෙටම තේරන විදියට කියා දෙනවා.ජයෙන් ජයම වෙවා.දිර්ඝායුෂ ලැබෙවා
@udenithennakoon8205
@udenithennakoon8205 2 жыл бұрын
අයියේ මගෙ ට්‍රාන්ස්ෆොර්මරෙ එක පැත්තක ගුරු වයර් 2කුයි අනිත් පැත්තෙ රතු නිලුයි වයර් 2ක් තියෙනව මොන පැත්තටද 230 ලබා දෙන්න ඔනෙ
@pathumlakshan6508
@pathumlakshan6508 Жыл бұрын
ඔබතුමා මෙච්චර මහන්සි වෙලා සවිස්තරාත්මකව නොමිලේ දැනුම බෙදා දෙන එකට ස්තූතියි ❤️ ඔබේ වැඩසටහන් හරිම professional සහ නිරවුල්...
@nishadaperera4304
@nishadaperera4304 Жыл бұрын
දුරකථන අංකය ලබාදෙන්නේ නම් ගොඩක් වටිනවා
@rusithdhanusha7925
@rusithdhanusha7925
ඔම්ස් 200දි ප්රයිමරියෙ 27.7ක් පෙන්වනවනෙ
@tharakanadeeshan189
@tharakanadeeshan189 Жыл бұрын
මල්ටිමීටරෙන් AC current එක බලන්ට බැරිද සර් 🙂
@pathumlakshan6508
@pathumlakshan6508 Жыл бұрын
සර්, transformer එකේ secondary පැත්තෙන් කරන්ට් එක වදින්නෙ නැද්ද 😐
@nishanthashan406
@nishanthashan406 2 жыл бұрын
චොපර් ට්‍රාන්ස්ෆෝමරේකට 230v දුන්න හැකිද 12v සරල ධාරාවක් හදා ගන්න බැරිද සර්
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 Жыл бұрын
හැම දෙයක්ම තේරෙන කියල දෙනවට ගොඩක් පිං
@asokamarasinghe8942
@asokamarasinghe8942 2 жыл бұрын
ඉතාමත් හොඳින් පැහැදිලි කර තිබෙනවා.අවංකවම ස්තූතියි.
@nishadaperera4304
@nishadaperera4304 Жыл бұрын
ඉතාමත් හොඳින් පැහැදිලිව කරුණු පැහැදිලි කිරීමි කරනවා
@anilherath1820
@anilherath1820 Жыл бұрын
Godak hondai sir
@gaminibandula1536
@gaminibandula1536
Supiriyatama kiyala denawa
@sumithseneviratne2925
@sumithseneviratne2925 21 сағат бұрын
TKS for educating !
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
ගොඩක් වටිනව බොහොම ස්තුතියි
@asanthaweerasooriya6573
@asanthaweerasooriya6573 2 жыл бұрын
බොහෝම ස්තුතියි සර්
@thilinamadushan7815
@thilinamadushan7815 2 жыл бұрын
Thank you sir..
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් බොමත්ම ස්තූතිය .
@jayanthaub3345
@jayanthaub3345 Жыл бұрын
බොහොම ස්තුතියි සර්
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
CHARITHA SANJEEWA
Рет қаралды 41 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 53 МЛН
SMPS #1 පවර් සප්ලයි ගැන මුලසිට
15:03
How to work optocoupler ,ඔප්ටොකප්ලර්
23:28
Electronic danuma
Рет қаралды 50 М.
What is a transformer & how to check |Electronic repair සිංහලෙන්
20:50
Transformer පරිණාමක
51:54
CHARITHA SANJEEWA
Рет қаралды 4,1 М.
Analogue Multimeter - ඇන‍ලොග්  මල්ටි මීටරය
43:48
e college international- online school
Рет қаралды 7 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01