Pilima nela nathi wiruwan | පිළිම නෙලා නැති විරුවන් පිරිසක් | Nanda Malini || Lyrics Video

  Рет қаралды 72,829

Hash Music

Hash Music

Күн бұрын

Пікірлер: 105
@vihangadissanayaka3314
@vihangadissanayaka3314 Ай бұрын
ඔයාලගෙ ආත්ම වලට සැනසීම දෙන්න අපි අපෙ ඡන්දෙ දැම්ම. අපි දිනුවා සහෝදරයා. ❤🎉 ඔයාල පටන්ගත්ත දේ ඊයෙ අපි අවසන් කලා. ස්තූතියි අපි වෙනුවෙන් ජීවිතෙ දුන්නට. 😢ආදරෙයි අපි❤
@freefiresrilankaoffcial8278
@freefiresrilankaoffcial8278 Ай бұрын
අනේ😢❤
@maryperera4240
@maryperera4240 Ай бұрын
❤️
@kevingamage
@kevingamage Ай бұрын
තවමත් සියල්ල සම්පුර්ණයෙන්ම අවසන් වී නැත
@rosidesilva9111
@rosidesilva9111 15 күн бұрын
ඇස් වලට කදුලු එනව.ඒ ආදරනීය මිනිසුන් අපි වෙනුවෙන් ජීවිතය දුන්නා.අපි ඔබලා වෙනුවෙන් දෙයක් කලා විරුවනි.කොතරම් ගරු කලත් හිතට මදි මගේ❤😢😢
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Ай бұрын
මන් ඒ වෙද්දි ඉපදිලා නෑ..ඒත් මේ ගීතය මගේ පපුව හූරනවා වගේ දැනෙනවා..උගත් තරුන දරුවෝ කීදාහක් මැරුවද.අද ජීවත් උනානම් මේ රටේ කොයිතරම් ඉහල තැනක ඉන්න අයද..
@Sarithnadesilva0425
@Sarithnadesilva0425 Ай бұрын
rate hodama mola tika meruwa🙂💔
@nuwangaliyanage8549
@nuwangaliyanage8549 Ай бұрын
අනේ ඔව් ….😢😢😢 අපි ඇත්තටම නමක් වත් දන්නේ නැති කී දෙනෙක් එහෙම මැරෙන්න ඇතිද….. 😢😢😢…. ඔවුනට අපි සදා ණයගැති වන්නෙමු….😢😢😢
@leshanhenuka2948
@leshanhenuka2948 2 жыл бұрын
භීෂණ දූෂණ රජ වු දෙරණක සුභ සෙත සලසා.... මලෝය උන් සැම.. 😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@metthalonly5064
@metthalonly5064 9 ай бұрын
මේ ගීත අහනකොට...මට ඇඬෙනවා...අනේ මොනතරම් දුක් දීලා මුන් ඒ අහිංසක, උගත් තරුන කොල්ලන්ව මරන්න ඇත්ද?? මේ හැතිකරේ අද කරන්නෙත් ඒකමයී නිළයට මුවාවී හොර ජඩකම්ව් කරන්නට. නුඹලාගෙ චන්දෙන්, ශක්තියෙන් වැඩකර ඒ සැබෑ දේශප්‍රේමීන්ට කළගුණ, උපහර දක්වන්න පුතුනී.....🎉🎉🎉❤
@samranawaka6127
@samranawaka6127 8 ай бұрын
I was tortured and sent to jail when I was 17. I left Sri Lanka in 2010 but am still trying to make things better. You guys don't have any idea what we faced in '89/'90. Many of my college friends were tortured and killed. They were some of the smartest very young kids, the future of Sri Lanka. You have the last chance to rebuild Sri Lanka with NPP...Please give a shot...
@dhanushkachamee68
@dhanushkachamee68 Жыл бұрын
මේක හොදට අහන්ඩ එත්කොට ඔබලාට 71/88/89 ගැන හොද අවබෝඅයක් ලබා ගත් හැකියි මේක තයි ඇත්ත කවදා හරි මේක පිලිගන්ඩ වෙනවා
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Жыл бұрын
Oba hari ❤
@lakinikawmini9957
@lakinikawmini9957 Ай бұрын
Atta😘
@charujeyshan8400
@charujeyshan8400 Ай бұрын
ada jayagaththa❤
@SLDIsrilanka
@SLDIsrilanka Ай бұрын
@Sarithnadesilva0425
@Sarithnadesilva0425 Ай бұрын
eka aththak..ada oppu wela thiyenawa
@navodjapura9337
@navodjapura9337 Ай бұрын
විජේවීර සහෝදරයා අද කොහේ හරි ඉදන් සතුටින් බලන් ඇති. උගුර ලේ රහ වෙනකන් එදා කියපුවා කවද හරි මේ රටේ මිනිස්සු පිළිගත්තා.
@freefiresrilankaoffcial8278
@freefiresrilankaoffcial8278 Ай бұрын
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Ай бұрын
Ahhata,,mawanakota,,vjavera,,sahodaraya,kohaepadela,,adda🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kavindubhagya5236
@kavindubhagya5236 2 ай бұрын
රනිල් නපුංසක බැල්)(;:ගෙ පුතා උබට විදවන්නම වෙනව.😡
@a.r5510
@a.r5510 Ай бұрын
මේ ගීත දැන්වත් මාධ්‍ය වලින් ඇසිමට සලස්වන්න ,මිනිසුන්ගේ අගුලුලා තිබූ කන් සහ ඇස් දැන්වත් අරින්න . මේවා තහනම් කළ යුතු නිර්මාණ නොවේ , ඉතා වටිනා අදහස් නිර්මාණ ශීලීව ඉදිරිපත් කර ඇත . මිනිසුන්ට යතාර්තය සහ සත්‍ය පෙන්වීමට ,දැනගැනිමට සලස්වන්න .
@prxeditzofficial
@prxeditzofficial 22 күн бұрын
මේ ගීත දැන්වත් සමාජයට යායුතියි විශිෂ්ට නිර්මාණයක්
@Bipun.
@Bipun. Күн бұрын
100% attha
@MyPassion_jm
@MyPassion_jm Жыл бұрын
මියුරු සර එකිනෙකට සම්මිශ්‍රණය කොට ඉතාම විශිෂ්ට ලෙස දක්ෂ මෙන්ම නැවුම්ව මනාව ගයන එතුමියගේ ගීත ඉතින් කවදත් හදවතට හොදම ඖෂධයක්ම තමයි මක්නිසාද ඇයයි මාගේ පලමු ගුරුතුමිය අප පාසලේ..ඒ වගේම අපේ ආදරණීය කලාකාරීණීය ඇයයි..කවදත් හදවතේ ගැඹුරුම තැනට ගී ගයන ඈ... නන්දා මාලිනියම තමයි 🇱🇰✝️💯👌💯👌🔥👏👏👏❤🤛
@tms4698
@tms4698 Жыл бұрын
ඇත්ත මිනිස්සුන්ගෙ ඇත්ත කතාව ඇත්ත ගායිකාවකගේ ඇත්ත හඩින් ...
@ShagiDhnu
@ShagiDhnu Ай бұрын
ජිවිතේ කවදාවත් අමතක නොවන නොමියෙන වීරයන් .. ( 2024 අහන අය සිටීද )
@beat_master5265
@beat_master5265 25 күн бұрын
yes😂😂😂❤❤
@beat_master5265
@beat_master5265 25 күн бұрын
yes😂😂😂❤❤
@kasunwathmira3035
@kasunwathmira3035 10 күн бұрын
2024/10/20 18:20
@chandanisenanayake5755
@chandanisenanayake5755 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤යළි නිදහසේ අහන්න පුලුවනි . මාගේ මව්බ්ම අලුත් වෙනසකින් නව පණක් ලබාවී අදින් පසු.
@OshanLakmal-cb6xj
@OshanLakmal-cb6xj Ай бұрын
ගොඩාක් සතුටුයි මාලිමාවට චන්දේ දැමීම එකට ඔබලා එදා ඉල්ලුව දේ අද අපි ඔක්කොම එකතුවෙලා ඒක කරා.... 🥺🥺❤️❤️❤️❤️
@MyPassion_jm
@MyPassion_jm Жыл бұрын
අද සමාජය තුල කතිකාවට ඉතාම හොදම උදාහරණයක් මේ ගීතය....මේ නිර්මාණය 👏👏👏👏👏💯👌✝️🇱🇰
@nishanthaskumar5746
@nishanthaskumar5746 Жыл бұрын
Respect
@nandanalakmal4599
@nandanalakmal4599 Ай бұрын
මේ කාලේ මම කැලණි විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ.මා සමග එකට සිටි මිතුරන් 75ට අධික පිරිසක් ඝාතනය කලා.අප බේරුනේ ඉතාම දුෂ්කර අවධියක් ගත කරලා. එම විරුවන්ට සාධාරණය ඉෂ්ට විය යුතුයි.අප සේම ඔවුන් ද.කිසිම අවියක් ගත්තේ නැත.ඔවුන්ගේ ද අපගේ ද අවිය වූයේ.කට සහ පෑනයි.
@shiromajanaki6447
@shiromajanaki6447 25 күн бұрын
❤❤❤❤❤❤
@neethawijesingha1466
@neethawijesingha1466 Ай бұрын
මේ ගීතය අසන විට අපෙන් සමු ගත් ආදරණීය මතකයට නැගී දෑසට කඳුලු එන එක, හදවත දැවෙන එක නවත්තන්න බෑ ❤❤❤
@chinthaniedirisinghe
@chinthaniedirisinghe Ай бұрын
මා තුළ ඇති දේශානුරාගය, මානුෂීයත්වය මෙන්ම ආත්මීය සානුකම්පනයද මේ තනු ඔස්සේ අවදි වන්නේ රක්ත ලේ ධාතු කකියවමිනි. කිසිදා දැක නොමැති ඒ මහා විරුවෝ මා අදහන්නේ ඉමහත් භක්තිකිනි, ඔවුන් ලද වද බන්ධන ඇසීමත් මගෙ සිත කෝපයත් ශෝකයත් මිශ්‍ර හැඟීමක් උත්පාදනය කරයි. සැබෑම විරුවෝ සිටියේ 2500ක ඉතිහාසය ලියූ පොතේ නොවන වගත් ඔවුන් තම ලෙය මේ බිමේ අඟලක් පාසා පොහොර කල වගත්, ඒ පොහොරෙන් අප වැනි කුඩා බීජ රෝපණය වී, පෝෂණය වී ශක්තිමත් අරටු ඇති වෘක්ෂයෝ වූ බවත් සාඩම්බරයෙන් පවසමු. කෲර වද බන්ධන ලද සුවහසක් වූ විරුවනි, පිළිම, ප්‍රශස්ති නැති වූවද ඔබට අසීමිතව පෙම් බඳින්නා වූ, අදහන්නා වූ පරම්පරාවක් ගොඩ නැඟෙමින් ඇත, ඔවුන් ඔබගේ රුහිරු සුවඳ පැන් ලෙසින් දොවා ඔබේ මාවතේ පිය නඟනු ඇත........ ඒ මහා වීරයන්ට අජරාමර නිවන් සුවයම අත් වේවා 🙏🙏🙏🙏
@NilukaKoswatta-b2x
@NilukaKoswatta-b2x Ай бұрын
Yes..❤❤❤
@wasanthipussella3036
@wasanthipussella3036 Ай бұрын
❤❤❤❤
@metthalonly5064
@metthalonly5064 9 ай бұрын
ඕනෑම මිනිසෙකුගේ ගැහැනියෙකුගේ හදවතේ රහසේ නැඟෙන විලාපය පදවලට හඳුනාගෙන ලියූ ඔබ ගැයූ ඇය අපේ ආත්මීක සහුර්දයයන්‍ ය.. හදවතින්ම ගරුකරමි. දිඝුකල් වෙසේවා...ඔබ දෙපළ... ආදරෙයී මුලු ලේවලින්ම...❤❤❤
@manorimanamperi3796
@manorimanamperi3796 11 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක්
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 Ай бұрын
88/89 භීෂණය කාලෙ මට අවුරුදු 4/5 ක් වගේ ඇති. ඒත් ඒ හැම සිදුවීමක් ම මට අදටත් හොඳටම මතකයි. පාරවල් ගානේ අමු අමුවේ පිළිස්සුව තරුණ ජීවිත... මං කුඩා දැරියක් උවත් මට ඒ කම්පනය අදටත් මතකයි. තවමත් ඒ තිරිසන් දේශපාලන සංස්කෘතිය ට මං වෛර කරනවා.
@UdayaNishantha-nu3gy
@UdayaNishantha-nu3gy Ай бұрын
මම AL පටන් ගත්තා විතරයි.
@shanthapadmananda6479
@shanthapadmananda6479 22 күн бұрын
71 ඔබ දැකලාවත් නෑ දුව , නියම භීෂනය තිබ්බේ ඒ දිනවලයි.
@indikadinesh121
@indikadinesh121 Жыл бұрын
ඉතා අගේ කල යුතු ගීතයක්
@virajshanaka1961
@virajshanaka1961 Жыл бұрын
දේශයේ යශෝරාවය...❤
@KetakumburaAshi
@KetakumburaAshi 3 ай бұрын
2024 අහන්නෙ මේ 🙂💔🥺
@Niro__AG
@Niro__AG Ай бұрын
පාදඩ ක්‍රමයට එරෙහිව 🥺🥺💪💪🌹🌹❤️❤️🙏🙏💐💐
@WijesenaPunchihewa-su6kg
@WijesenaPunchihewa-su6kg 11 ай бұрын
This should be loudly sung in all protests against government at the begining of those protests
@kavindubhagya5236
@kavindubhagya5236 Ай бұрын
උපාහාර වේවා වීරයො.....❤❤
@chandranidilrukshi508
@chandranidilrukshi508 26 күн бұрын
හරිම සංවේදියි.
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Жыл бұрын
Oba pathu Sri lankawa langadima uda wenawa…❤ Oba diwwya loke indan balan inna api diha…❤️
@loachanaa331
@loachanaa331 Ай бұрын
අම්මෝ..........................ඒ හඩ
@dumindaabeywickrama5266
@dumindaabeywickrama5266 Ай бұрын
හදපත්ලෙන් දෝරෙගලනා...... සෝ...සුසුම්....ලක් මවගේ...වායුවට.....මුසුවේවාාාා......❤❤❤❤❤❤❤❤❤🎉😢😢😢😢😢😢😢😢😢
@DumindaFonseka-l7p
@DumindaFonseka-l7p Ай бұрын
අද ඔබලා සිටියා නම් 😢😢😢😢😢😢
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 24 күн бұрын
නිදහස් නිවහල් රටක් අපිට හදලා දෙන්න ජීවිතයෙන් වන්දි ගෙවූ ඒ මහා විරුවන්ටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් නිවන් දකින්නට මේ පිනම හේතු වේවා!!!එතෙක් ලබන හැම භවයක් ම සශ්‍රීක බවින් ජීවත් වීමට හැකි වේවා!!!!🙏🙏🙏🙏🙏🙏
@RameeshaUdeshika
@RameeshaUdeshika 22 күн бұрын
🙏🙏🙏🙏
@pubududilshan5361
@pubududilshan5361 5 ай бұрын
මරන්න අරං යනවා වගෙ හැගිමක් එන්නේ .
@krishantharanjith9257
@krishantharanjith9257 9 ай бұрын
Obeage. Hewta. Oba ma deskinna. Niwaradeema. Deawewthsrk hethanna. Harima. Dea bniwaradewwa. Dakeanna. Eaka. Obage. Desnuma ha. Budeayazhulin. Gsnnau. Thsranaysk. ❤
@SJ_Nimesh
@SJ_Nimesh Ай бұрын
ඒ අසහාය විරුවන්ට උපහාර වේවා ❤
@nethmikarunarathna3851
@nethmikarunarathna3851 2 жыл бұрын
ලස්සන සින්දුවක් 🥺❤️
@samranawaka6127
@samranawaka6127 8 ай бұрын
lassana naha ... just listen to the song ...
@MallikaPearea
@MallikaPearea Ай бұрын
සැමදා සමරමු සොහොයුරෝ
@mangalikamunasinghe9521
@mangalikamunasinghe9521 19 күн бұрын
මට හොදම මතකයි ඒ දවස්වල කොච්චර බලයෙන්ද හිටියෙ 😮
@greengo2603
@greengo2603 2 жыл бұрын
WHAT A SONG STILL NOT JUSTICE FOR THESE KIDS
@hemadayananda
@hemadayananda Ай бұрын
Apa jivtha wala biyakaru ugaya malimawa ta kotiyak ❤❤❤❤
@djrupasinghe2591
@djrupasinghe2591 8 күн бұрын
සොබාදහම නඩු අසමින් පවතී. ඒ දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටුවෙයි.
@sriyanisenadheera1797
@sriyanisenadheera1797 Ай бұрын
Mama mage mallilath samaga me hama dekatama muhuna dunna API dinuwa🎉
@SLKaveeshVideo
@SLKaveeshVideo Жыл бұрын
ada dawasata gelapena geethayak
@hashiniranaweerad
@hashiniranaweerad 9 күн бұрын
බල ලෝබීකමට කරන ලද මාහා ජීවිත බිලි පූජාවේ විපත්තිය තවමත් සමහරුන්ට වැටහිලා නෑ...උගුර ලේ රහ වෙනකම් ඔවුන් කිවුව ඒ වදන් අද අපිට ඇහෙන්නෙ සමාජ මාධ්‍යයෙන්ම පමණයි..ඒත් එය ඇසූ විට වැටහෙනව අද වගේම එදත් දූෂණයට අසාධාරණයට විරුද්ධ වූ නැගීසිටි අපේ විරුවන්ව ජාතිවාදින්, ආගම්වාදින් ලෙස හන්වඩු ගසමින් අමු අමුවේ මරා දැමූ බව. බලලෝබීව මහ පුටුවල හිදගෙන රටට ජාතියට ආදරෙයි වගේ පෙන්නල තමන්ගේ බලය රැක ගන්නට කල කපටිකම දැන් දැන් අහවර වෙමින් පවතී....
@padmasivapalan5342
@padmasivapalan5342 Ай бұрын
Nice Enjoyed 😉 👌 👍 😀 ☺️🎉
@wasantharatnayaka8310
@wasantharatnayaka8310 2 жыл бұрын
Great........!!!!!!!!!!!!!!!!!!!
@janithaperera5598
@janithaperera5598 25 күн бұрын
AKD:Ally know destination😊
@Herathp
@Herathp 27 күн бұрын
❤️❤️❤️
@UpulJayasinghe-u2s
@UpulJayasinghe-u2s 29 күн бұрын
Sada samaramu sohoyuro.😢😢😢😢
@DulikaKumari-v8m
@DulikaKumari-v8m 2 ай бұрын
Mara.wedanawk..enawa
@isurirangana7869
@isurirangana7869 Жыл бұрын
👍👍
@chamikaweerasingha9457
@chamikaweerasingha9457 Жыл бұрын
🥺♥️
@radhikakodithuwakku9725
@radhikakodithuwakku9725 Ай бұрын
😭💔💔
@travelwithhashlaksh1248
@travelwithhashlaksh1248 Жыл бұрын
💪💪👍❤️
@NilankaDisanayaka
@NilankaDisanayaka 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@10kumari
@10kumari 2 жыл бұрын
😢
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 2 жыл бұрын
Kiyanna wachana na
@banyanbanglow
@banyanbanglow 16 күн бұрын
😢😢😢😢🎉🎉🎉🎉
@jayanijaya2638
@jayanijaya2638 2 жыл бұрын
🌺🌺❣️❣️❣️🌹🌹🌹💐💐💐😔
@roshanliyanage7245
@roshanliyanage7245 Ай бұрын
❤❤❤❤❤
@asankasampath-ow3sg
@asankasampath-ow3sg Ай бұрын
❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sitharajayakody3843
@sitharajayakody3843 Ай бұрын
@anneruvinilushatafernandow4355
@anneruvinilushatafernandow4355 Ай бұрын
❤❤❤❤❤❤😢🎉
@Shirani1989
@Shirani1989 Ай бұрын
😢❤😢❤😢❤
@hemadayananda
@hemadayananda Ай бұрын
Ma
@dineshprasanga123
@dineshprasanga123 26 күн бұрын
අම්මෝ පපුව🥺💙💙💙💙
@kavindubhagya5236
@kavindubhagya5236 Ай бұрын
උපාහාර වේවා වීරයො.....❤❤
@benuwaraweerasinghe1951
@benuwaraweerasinghe1951 Жыл бұрын
❤️❤️
@tharangajayamali3920
@tharangajayamali3920 Ай бұрын
😢😢😢
@blissfultimewithishu6314
@blissfultimewithishu6314 2 жыл бұрын
🥺
@pubududhananjaya9994
@pubududhananjaya9994 Ай бұрын
❤❤❤❤
@AnushaWeragoda
@AnushaWeragoda Ай бұрын
😢
@අවියක්වුකවිය
@අවියක්වුකවිය Ай бұрын
❤❤❤❤❤❤❤
Каха и лужа  #непосредственнокаха
00:15
К-Media
Рет қаралды 4,8 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН