Pilot කෙනෙක් වෙන්නෙ කොහොමද ✈️ How to be a Pilot

  Рет қаралды 87,122

SL Aviator

SL Aviator

Күн бұрын

In this video, I am discussing on how to be a Pilot and what are the courses to follow in SriLanka and Internationally. this will give you a basic idea on pilot courses with step by step guidance.
I hope you guys will like it!
Below are a few places you can follow these courses.
Locally Based Institutes
*Skyline Aviation Flight & Aeronautical Engineering Training Academy
Address: 104/3, New Airport Rd, Dehiwala-Mount Lavinia, Sri Lanka
Phone: +94 114 210 300
*The Millennium Flight Academy
Address: 10B New Airport Rd, Dehiwala-Mount Lavinia, Sri Lanka
Phone: +94 71 070 4704
*Openskies Flight Training (Pvt) Ltd
Address: 172, Horana Road, A8, Panadura 12500, Sri Lanka
+94 382 244 597
*Fairway Aviation Academy Ratmalana
Address: 112 New Airport Rd, Dehiwala-Mount Lavinia, Sri Lanka
Phone: +94 117 623 624
*Asian Aviation Centre
Address: No 14, Trelawney Place, Colombo 04
Phone: +94 773 056269
International Program (USA based)
** Special Partnership Program by IAAC **
PPL & CPL/IR (ME) - Assist for frozen ATPL
US Flight Academy, Texas, USA
Srilankan Office
IAAC NO 49A Siridhamma Mawatha, Colombo10, Srilanka
+94 766 763777 - +94 112 678992
---------------------------------------------------------------------------------------------------------------------------
Learn New Travel Trends and Destinations that Srilankan's are interested in... also about the Aviation/ Travel & Tourism studies in Srilanka.
*Things to know before you travel from Srilanka
*How to obtain the Visa's from Srilanka
*What are the best countries to travel from Srilanka
*Things to do/ Attractions
*Best way to save money on your travel
*Cabin Crew Courses and Tips
*Airline Ticketing & Reservations
*Cargo Operations
*Air Tickets tips
*** and many more interesting facts ***

Пікірлер: 666
@ජයනියතයි
@ජයනියතයි 3 жыл бұрын
මේ වීඩීයෝ එකට පිංසිද්ද වෙන්න ගෙදර නැතිවෙලා තිබ්බ මලලසේකර ඩික්ශනරිය හොයා ගත්තා. ස්තූතියි!
@AbhiruKulathunga-nr5sx
@AbhiruKulathunga-nr5sx Ай бұрын
😂😂😂
@shanilkafernando6738
@shanilkafernando6738 4 жыл бұрын
Aircraft engineer කේනෙක් වෙන වීදිය ගැන video එකක් ඔනේ......
@lahirurasanga00
@lahirurasanga00 4 жыл бұрын
Education qualifications වැරදී බ්‍රෝ.ඒක නිවැරදි කරානම් හොදයි මොකද bio , maths විතරක් නෙවෙයි commerce, arts, tech ඕනෑම විෂය ධාරාවක කෙනෙකුට pilot කෙනෙක් වෙන්න පුළුවන්.bio , maths උස, බර බලන්නේ ගුවන් හමුදාවට විතරයි. flight training එක පටන් ගන්න O/L පාස් නම් පුළුවන්. A/L අවශ්‍ය නෑ. A/L අවශ්‍ය වෙන්නේ srilankan airlines එකට වගේ apply කරනවනම් විතරයි. ඒත් එයාලා කලින් ඉල්ලුවේ ඕනෑම විෂය ධාරාවකින් S passes දෙකක් විතරයි. නමුත් මේ අවුරුද්දේ ඉදලා UGC එකෙන් පිළිගත් university එකක bachelor degree එකක් අනිවාර්ය කරලා තියෙනවා srilankan එකෙන්...මොකද තරගකාරිත්වය වැඩි නිසා English ගැන කිව්ව කතාවනම් හරි.English ඉතාම වැදගත්. මොකද flight training එක සම්පුර්ණයෙන්ම English වලින් තියෙන්නේ.ඒ වගේම තමයි ඔයාගේ ඉංග්‍රීසි කථන හැකියාව ICAO English level 4 ට වැඩි වෙන්න ඕනේ. ඒවා CAA එකෙන් ටෙස්ට් කරලා සහතිකයක් දෙනවා. level 4ට අඩු නම් license දෙන්නේ නෑ ප්‍රතික්ෂේප කරනවා
@slaviator4013
@slaviator4013 4 жыл бұрын
ගොඩක් ස්තූති ඔයාගෙ comment එකට. ඔව් PPL එක O/L වලින් විතරක් කරන්න පුලුවන් තැන් තියනව. ඒත් PPL එක විතරක් කරන්න O/L results තියන එක මදී කියන එක තමා මන් ව්ශ්වාස කරන්නෙ. ඒකට හෙතුව අඩුම තරමෙ Commercial Pilot - CPL කෙනෙක් වෙන්න බැරිනම් ඒ කරපු PPL එකෙන් වැඩක් නැ. මොකද අපි කාටත් ඕනෙ Airline Pilot කෙනෙක් වෙන්න සහ World Airline Qualifications වල Educational Qualifications බලනව වැඩී ඒ Srilankan Airlines විතරක් නෙමේ බවටයි මගෙ විශ්වාසය. PPL විතරක් අවම Education එක්ක කරල CPL එකේ ඉදන් කරගන්න දගලන ඕනෙ තරම් students ලන්කාවෙ හොයාගන්න පුලුවන්. ඒ නිසා Education එක O/L ඉදලම හදාගන්න එක තමා කල යුත්තේ 🤞🏼 මූලිකම දේ තමා Pilot කෙනෙක් වෙන එක අඩමානයට qualifications තියගෙන කරන එක මට පෞද්ගලිකව අනුමත කරන්න අමාරුයි (උපාධි කඩ වලින් A/L වහගන්න කරන Bachelor Degrees ) මොකද ඒක Responsible වැඩි රැකියාවක්. මන් මේ Video එකේ දෙන්න උත්සහ කලේ Basic Idea එකක් පමනකි. එයින් 100% දැනුමක් ලබා ගැනීමට නොහැකි වුවත් ඒ ගැන ආසාවක් හා ඇල්මක් දක්වන කෙනෙක්ට අවබෝධයක් ලබා ගැනීමටම හැකිවෙන බව විශ්වාස කරමි. ඒත් ඔබලගේ දැනුම එකිනෙකා හා Comments මගින් බෙදා ගැනීම සතුටට කරුණකි. ✈️✌🏼
@villlife2152
@villlife2152 4 жыл бұрын
Aiye mata o/l seice walata "s" pass ekaka theiyenne.
@lakshmidilenthikajayawardh6091
@lakshmidilenthikajayawardh6091 4 жыл бұрын
Aiye mn tec ne kre mt barid ppl ek gnn😞
@lahirurasanga00
@lahirurasanga00 4 жыл бұрын
@@slaviator4013 ඔව් ඔව් ඒක ඇත්ත. දැන් srilankan එකට යන්න නම් degree එකකුත් ඕනෙනේ. ඉතිං al result ඕනේ university එකකට යන්න පුළුවන් මට්ටමට
@lahirurasanga00
@lahirurasanga00 4 жыл бұрын
​@@lakshmidilenthikajayawardh6091 පුළුවන්. stream එක ප්‍රශ්නයක් නෑ.
@vindyanishshanka3708
@vindyanishshanka3708 2 жыл бұрын
My ambition is to become a pilot and now i am studying to be an airline pilot
@abdullahhasan4412
@abdullahhasan4412 2 жыл бұрын
Could you please give me your contact details please
@Tayana_Navodya
@Tayana_Navodya 2 жыл бұрын
Wow... amazing 😲🥺😍
@mmimtiyas308
@mmimtiyas308 2 жыл бұрын
Yes me too
@rashika5430
@rashika5430 2 жыл бұрын
Good luck ❤
@shakeershafeek838
@shakeershafeek838 2 жыл бұрын
In which airline school
@Gigganigga24
@Gigganigga24 4 жыл бұрын
පැය පහයි දානවා කියලා හිටපු දවසේ ඉදන් බලාන් ඉන්නේ උමාල් අයියේ ඉක්මනට ❤️🇱🇰
@HuaWei-te7vl
@HuaWei-te7vl 4 жыл бұрын
next video එකෙන් pilot interview එකට face කරන විදිය ගැන කරන්න .
@donranildiyantha9325
@donranildiyantha9325 4 жыл бұрын
ඇත්තටම හොද විග්‍රහ කිරිමක්. සෑහෙන විස්තර ප්‍රමානයක් දැනුවත් උනා.ස්තූති
@wnnandasiri8440
@wnnandasiri8440 3 жыл бұрын
Yes your so correct this video is so important.This pilot is my ambition and dream one day.Thank you so mutch...😀😀😀🤟🇨🇰
@sandaludeneth7506
@sandaludeneth7506 4 жыл бұрын
Flight engineer ගැන වීඩියෝ එකක් අරගෙන එන්නකෝ..plzzzz
@manojpremarathna1900
@manojpremarathna1900 4 жыл бұрын
My ambition is to be a pilot thankyou bro 😍👍
@hvvv9017
@hvvv9017 2 жыл бұрын
පිටරට pilot කෙනෙක් වෙන හැටි ගැනත් vedio එකක් කරන්න.
@chinthakawidanapathirana1982
@chinthakawidanapathirana1982 4 жыл бұрын
Great explanation, answered some burning questions I had, Thank you :-)
@dilshara3411
@dilshara3411 3 жыл бұрын
යකඩ ගොඩක් අහසෙ අරන් යන්න දගලන්න එපා...පුලුවන්නම් තමන්ගෙ ශරීරය කිසිදු උපකරණයක් නැතිව අහසෙ අරන් යන්න උත්සහ කරන්න. මමත් japan airline වල ATR72-600 (AT7) වර්ගයෙ ගුවන්යානයක domestic pilot කෙනෙක්. අන්තිමට වැඩක් නෑ.. බාවනා කරල අහසින් යන එක හොදයි...
@Tayana_Navodya
@Tayana_Navodya 2 жыл бұрын
😹😹😹
@hirutrading.8648
@hirutrading.8648 2 жыл бұрын
oya hari.......
@hirutrading.8648
@hirutrading.8648 2 жыл бұрын
oyawa sambanda karaganna puluwanda
@distididin5287
@distididin5287 4 жыл бұрын
Hoya hoya hitapu video ekak godak thanks Bro😉🙏
@dragonfury9385
@dragonfury9385 3 жыл бұрын
Thank you aiya for giving me an idea how to pursue my career I really appreciate the time and effort u put to make this video hope to see more videos like this in the future !
@methira
@methira 3 жыл бұрын
Thanks ayye ❤️. Learned alot from this
@devindamadusanka1218
@devindamadusanka1218 2 жыл бұрын
එකම බාලා පොරොත්තුව තාමා පයිලට් කෙනෙක් වෙන එක
@Srilankanelephants
@Srilankanelephants 3 жыл бұрын
Thanks my brother and me want to be a pilot this video is very use full
@sudeeraabeyrathne5902
@sudeeraabeyrathne5902 3 жыл бұрын
aiiya . thank you for took this viedio . because i want to be a pilot . so thank you recognized how many money want to pilot . now i am in grade 11
@thinethpodda3377
@thinethpodda3377 2 жыл бұрын
That' very important thank you ... my ambition is to be a pilot ❣️☺️
@slasmr3696
@slasmr3696 2 жыл бұрын
පොඩි කාලේ ඉදන් තිබ්බ හීනේ ඒත් මගේ සීමාකරී සාදකය සල්ලි 😓
@arts6263
@arts6263 2 жыл бұрын
Same 😥
@RomanGangs
@RomanGangs 2 ай бұрын
😪
@miyurumewan1784
@miyurumewan1784 4 жыл бұрын
Nicely done so my best wishes 🖤
@shiraniseram5905
@shiraniseram5905 3 жыл бұрын
අයියේ ඇපල් ආයතනයේ engeener කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැනත් වීඩීයෝ එකක් කරන්නකෝ
@HM-uc8xn
@HM-uc8xn 2 жыл бұрын
ඔය කොසස් ඔක්කොම කරත් හරිහමන් එයාර්ලයින් එකක ලොකු ෆ්ලයිට්ස් වල පයිලට් කෙනෙක් වෙන්න එයාර් ටයිම් බිල්ඩ් කරගන්න තමන්ට අවුරුදු 10/15 විතර යනවා , ඔය කොසස් ඔක්කොම කරලා තව ඩොලර් 10000 විතර වියදම් කරලා ඉන්සට්‍රක්ටර් කෙනෙක් වෙන එක ඔයාට පළවෙනියට ටයිම් බිල්ඩ් කරගන්න හොදයි ,හැබැයි එකෙන් ඔයාට වැඩිය සල්ලි හම්බ කරන්න නම් බැහැ ,මල්ටි එන්ජින් පැය ගැන වැඩි කරගෙන ජෙට් එන්ජින් පැය ගාන වැඩිකරගෙන අඩු වැඩි පඩි වල ඉදන් ජොබ් කීපයක්ම කරන්න වෙනවා එයාර්ලයින් එකක ඔයාල හින මවන පයිලට් ජොබ් එක වගේ ජොබ් එකකට සුදුසුකම් හදාගන්න ,කොසස් කරන ඉන්ස්ටිටියුට්ස් ඕව කියල දෙන්නේ නැහැ ,ඒවා සල්ලි අරන් ඔයාව ඔය ලයිසන්ස් හදල මුලික කැරියර් පාත් එකට දානවා විතරයි
@chamathkawedage113
@chamathkawedage113 2 жыл бұрын
Thats kind of a true If you have money to spend and you have connected then its fine
@sasithafernando6380
@sasithafernando6380 4 жыл бұрын
උමාල් ඔයා දීපාල් ගේ IATA කලා නේද ? නියමයි මචං. All the best.
@slaviator4013
@slaviator4013 4 жыл бұрын
ඔව් මචන් Deepal තමා පලවෙනි ගුරු😁
@nilushikajayakodi2891
@nilushikajayakodi2891 2 жыл бұрын
PPL course eka karanna puluwan koheda lanakwe aiye
@kaveensandaru7615
@kaveensandaru7615 3 жыл бұрын
Mageth ambition eka pilot kenek wena eka. Me video eken mt loku danumak labuna mn issarahata karanna ona dewal gana. Godak sthuthi ayye👊❤🙏
@NK-ql4xb
@NK-ql4xb 4 жыл бұрын
Math pilot kenek wenna ඉගෙන ganna kenek thanks me wage video danawata..next video eke pilot kenekge salleri ek hadenne කොහොමද ,,salleri ek kiyada yana ewa gana video ek kranna 🤘
@tharumayadunna3191
@tharumayadunna3191 3 жыл бұрын
මොකක්ද අයියේ ඉන්ස්ටිටුට් එක
@sisiraguruge9728
@sisiraguruge9728 3 жыл бұрын
thanx aiye kiyala dunnata thanx hode
@moshaindareeju6366
@moshaindareeju6366 3 жыл бұрын
brother can you do the same video and the other stuff again in English. So it's gonna be so much useful for everybody I think .
@manidumaneesha2003
@manidumaneesha2003 4 жыл бұрын
Please create a video about Aviation Management.
@chanulivivanyaedirisinghe6592
@chanulivivanyaedirisinghe6592 4 жыл бұрын
මම කැමති Pilot කෙනෙක් වෙන්න. ඓත් මට දුර පෙනිමෙ දුරවලතාවයක් තියෙනවා. ඓක නිසා මට Pilot කෙනෙක් වෙවන්න බැරි වෙයි ද? අනේ please කියන්නකො. මොකද මම දැකලා තියෙන Pilots ලා කන්නාඩි දාන්නේ නැහැ. ☹️☹️☹️😢😢
@methmikadulmeth9433
@methmikadulmeth9433 3 жыл бұрын
Use permanent lenses
@ajanthakumara2830
@ajanthakumara2830 6 күн бұрын
My dream ❤️
@computerworld8867
@computerworld8867 3 жыл бұрын
Airport එකේ තියෙන විවිධ jobs මොනාද කියලා vidio එකක් කරන්න පුලුවන්ද
@PIC-Airbus-
@PIC-Airbus- 4 жыл бұрын
But degree(UGC) is compulsory to get the job as a commercial pilot.
@danushkapriyankara2188
@danushkapriyankara2188 3 жыл бұрын
ඒකට ඕන කරන full qualifications මොනවද...කියලා explain කරන්නකො
@kavindutheekshana3741
@kavindutheekshana3741 4 жыл бұрын
thanks ayye godak kal idala hoyapu video akak meka.
@ikramseedin9529
@ikramseedin9529 4 жыл бұрын
Good job!
@learnmore9419
@learnmore9419 4 жыл бұрын
very use full bro
@slaviator4013
@slaviator4013 4 жыл бұрын
✌🏼
@chrisdhambarage4968
@chrisdhambarage4968 4 жыл бұрын
Aiyaa Sri Lankawe thiyana hoda pilot schools pilibada video. ekak danna
@dhduzhxgxujzbaj5969
@dhduzhxgxujzbaj5969 3 жыл бұрын
AAC eka hoda රත්මලාන
@janithakacatering6023
@janithakacatering6023 4 жыл бұрын
Aircraft engineer kenek wena one widiha gana video eakak karanna.please.
@shahenperera8627
@shahenperera8627 4 жыл бұрын
Aiya, can we take one year Al's ( private als) maths qualifications as the als qualifications??
@pulindukarunaratne8993
@pulindukarunaratne8993 2 жыл бұрын
Thanks so much❤today 2021/12/07
@pulindukarunaratne8993
@pulindukarunaratne8993 Жыл бұрын
😢
@ronaldsebastian7931
@ronaldsebastian7931 4 жыл бұрын
Emirates air hostess ganath karannako🙂
@thenujashenal6164
@thenujashenal6164 3 жыл бұрын
Mama A/L walata kare commerce A passes 3k thiyenawa.kochchara salli oneda okkoma cources tika karanna ape kauru hari kiyanna plzzzz.
@crazyboys4185
@crazyboys4185 3 жыл бұрын
Thank you so much aiya ❤️
@raveenlawrence9156
@raveenlawrence9156 4 жыл бұрын
Loku kamakata nemei kivve kenek amaruve vetenna issellai ehema kivve👇...all the best hemotama❤❤ And also Thankx SL aviator for this amazing video❤❤
@sampathabeywikrama5937
@sampathabeywikrama5937 2 жыл бұрын
Thank you this informations
@roshanabegun3768
@roshanabegun3768 3 жыл бұрын
Hi bro my son is like to be a pilot.he is now grade 7. He is going to Int school. Now he's good for his education level. I ask in future how about motivates him pls give me a answer.
@thiliniperera1643
@thiliniperera1643 4 жыл бұрын
Good job...keep it up!
@raveenlawrence9156
@raveenlawrence9156 4 жыл бұрын
ketiyen kiyanavanm guyz O/ls valata ara kiyapu results tikai LKR100,00,000(laksha 100k) athe thiyenne oneh pilot kenek venna...yana viyadam okkoma danna nisai , mamath pilot kenek venna yana nisai ehema kiyan ne...velasana kiyanne patn gaththata passe apav herenna beri nisai...eka nisa meh salli gana athe thiyagana vedeta bahinna...
@samaelshen
@samaelshen 4 жыл бұрын
ඔව් අනිවා bro ඒ වගේම දැන් ugc aproved degree එකයි ඇයි connection එකක් නැත්තම් අමාරුයි බ්‍රෝ හරි 🙂🙂
@raveenlawrence9156
@raveenlawrence9156 4 жыл бұрын
@@samaelshen ow bn ekath sira...
@CEYLON_BOUNDARY
@CEYLON_BOUNDARY 4 жыл бұрын
Thank you so much aiyaa
@slaviator4013
@slaviator4013 4 жыл бұрын
✌🏼
@muniyandiprabani8297
@muniyandiprabani8297 7 ай бұрын
Thanks for your idea ❤
@curiousworld8615
@curiousworld8615 3 жыл бұрын
අයියෙ Sri Lanka Airfoce එකේ fighter jet pilot කෙනෙක් වෙන්නෙ කොහොමද? අවශ්‍ය educational qualifications මොනාද? මෙඩිකල් බලන්නෙ මොනාද? Apply කරන්නෙ කොහොමද? Google එකේ සදහන් කරල නෑ ලංකාවේ fighter pilot කෙනෙක් වෙන විදිහ ගැන.
@mokshaperera1322
@mokshaperera1322 4 жыл бұрын
Good video ekak
@sugandha7206
@sugandha7206 3 жыл бұрын
I have a visual impairment. I am also studying the A / L biology stream. I have 9 credits for O / L. I have loved to be a pilot since I was a child...But I have a big fear because of this vision defect. I will not be able to make that dream come true😑
@roshanpaldeniyalegedara4005
@roshanpaldeniyalegedara4005 3 жыл бұрын
Talk to you your doctor about your situation. If your vision can be corrected with glasses to have 20/20 vision, you wouldn't have a problem.
@sachinpolgolla4304
@sachinpolgolla4304 4 жыл бұрын
THANK'S AYYA
@rksesuki6792
@rksesuki6792 Жыл бұрын
Tanx ayye . Coming soon . My dreem .
@kishankavinda9158
@kishankavinda9158 4 жыл бұрын
Aiye emirets fling traning academy eka ganath video ekk karanna places.
@aviationcrazy2459
@aviationcrazy2459 4 жыл бұрын
aiya mn giya para A/L karala maths walin A'pura district 6th isalnd 121st but mn asa ne engineering yanna podi kale idn dream ek wela thibbe pilot kenek wenna....oyage xp ekta anuwa ..plz tell me mn mona side ekata wage gioythda honda?
@roy5587
@roy5587 4 жыл бұрын
හීනෙට ඉඩදෙන්න... අකැමැති දෙයක් කරන්නේ ඇයි... ❤️ life එක විදින්න... pilot කෙනෙක් වෙන්න .. මාත් පොඩි කාලේ ඉදන් ආසාවෙන් හිටියේ pilot කෙනෙක් වෙන්න
@slaviator4013
@slaviator4013 4 жыл бұрын
Aircraft Engineering කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඔයාගෙ Future එක ගැන් බයවෙන්න දෙයක් නෑ.. ඇත්තටම ගොඩක් Opportunities තියනව. 👌
@tharushahettiarachchi1453
@tharushahettiarachchi1453 4 жыл бұрын
Ayya, Sri Lanka walin < CAASL> eken ATC walata yanne kohomada kyla video ekk dennako. Entry leval English fluency kohoma thiyenna onida? Requirements, Course gena tikak kiyala dennako.
@miraculousladybug8362
@miraculousladybug8362 Жыл бұрын
Combined maths , physics, ICT මේ subject තුන A/L වලට කලොත් pilot කෙනෙක් වෙන්න බැරිද? Chemistry අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕනිද?
@thevinbrosl9077
@thevinbrosl9077 4 жыл бұрын
mn Melbourne university eheka course eka karanna ready kragaththe aiya me vedio ek godak watinawa...air line ehekata joing wenne kohomada kiyana eka gana vedio ekk oni 🤘
@nimanthikasammani1363
@nimanthikasammani1363 2 ай бұрын
Thank you
@ireshalakmali8493
@ireshalakmali8493 3 жыл бұрын
fighter pilot කේනෙක් වෙන වීදිය ගැන video එකක් ඔනේ......
@buddhikachathurangi3419
@buddhikachathurangi3419 2 жыл бұрын
මගේ අතේ කැලලක් තියෙනවා accident එකකින් වුනු පොලිස්‌ යන්න නම් බැ කැලැල් තිබුණම pilot කෙනෙක් වෙන්නත් ඒ දේ බලපානවද අනේ දන්න කෙනෙක් කියන්න plz 😔
@shehanikavindya5344
@shehanikavindya5344 4 жыл бұрын
Air lines pilot kenekge salary eka keeyak withrda ayye?
@vinukasandaru7350
@vinukasandaru7350 4 жыл бұрын
හොඳ වීඩියෝ එකක්!!! එතකොට එහෙම බැලුවොත් මේ රටේ ඉන්න හැම පයිලට් කෙනෙක් වගේම ඔච්චර ගානක් වියදම් කරලා තියෙනවද ඔය වගේ තැන්කට එන්න??????
@pamudupinsara2866
@pamudupinsara2866 3 жыл бұрын
වෙන්නැති නේද? ටිකක් ගාන වැඩියි වගේ😁
@Theunknownbythe
@Theunknownbythe 3 жыл бұрын
Thanx a looottt💓
@dilshanpalliyaguruge1576
@dilshanpalliyaguruge1576 4 жыл бұрын
Sri lankan Airlines eke pilot kenek ge average salary eka and pilotslata highest salaries dena airlines gna video ekk one bro
@roy5587
@roy5587 4 жыл бұрын
7 hours ...💪💪
@slaviator4013
@slaviator4013 4 жыл бұрын
🤞🏼
@ronaldsebastian7931
@ronaldsebastian7931 4 жыл бұрын
Aircraft engineer gana video akak karanna please
@slaviator4013
@slaviator4013 4 жыл бұрын
Sure. ඉස්සරහට කරමු🤞🏼
@akashalwis9835
@akashalwis9835 3 жыл бұрын
worth to watch!
@Dedex2001
@Dedex2001 3 жыл бұрын
Ayye,palweni para O/L english walata 'S' dewani para C wage dagaththta ema awlk na ne
@acmrgacmrg1675
@acmrgacmrg1675 2 жыл бұрын
අනිවාර්යයෙන්ම A/ l කියන එක අනිවාර්යයෙන්ම නෑ PPL, CPL , Atpl ගන්න Alevel අවශ්‍ය නෑ නමුත් Srilankan airline යනවනම් Alevel or ugc approved degree ekak thiyenna onee එච්චරයි gdk pilots A/l nokara Foundation course ekak ekka degree ekak karala license tika aragena Airline join wela work karanawa අපිට පොඩි කාලේ කට්ටිය කිව්ව මතකද පයිලට් කෙනෙක් වෙන්න O/l වලට A9 ක් ඕනේ A/l වලට A3 ක් ඕන කියල😂😂
@chamathkawedage113
@chamathkawedage113 2 жыл бұрын
👍🏻
@sarasasenevirathne6375
@sarasasenevirathne6375 4 жыл бұрын
Thank you so much ayya
@palindarivisara8180
@palindarivisara8180 3 жыл бұрын
Aiye doctor kenek vena vidiya ha ona qualifications gena video ekak one
@sajinimendis01
@sajinimendis01 2 жыл бұрын
Thankyou ❤️
@ranidurivisahan3709
@ranidurivisahan3709 4 жыл бұрын
Thank s aiye
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 2 жыл бұрын
කණ්ණාඩි දාන අයට medical test එක pass වෙන්න පුලුවන්ද රිප්ලයි එකක් අනිවාරෙන් දෙන්නකෝ
@thilinadissanayake4550
@thilinadissanayake4550 2 жыл бұрын
Puluwan
@tnaviation1637
@tnaviation1637 4 жыл бұрын
Aiye O/L science walata S thiyenne A/L walata Tec kare sft A , Etec , A ,ict B , G.english B . Ewagema aircraft maintenance engineer degree ekak thiyenawa. degree eka mm UK wala kare pilot giyahakida
@princess_devil3969
@princess_devil3969 3 жыл бұрын
Thanak you aiya mage lokuma hine pilot kenek wena eka
@ArtGallery-ni3uw
@ArtGallery-ni3uw 3 жыл бұрын
අපි O/L ඉවරවෙලා pilot කෙනෙක් වෙන්න හොද university මොනවද .
@wnnandasiri8440
@wnnandasiri8440 3 жыл бұрын
What are the Universities🤟🤟🇦🇺🇦🇺🇦🇺
@Someone-br3rq
@Someone-br3rq 3 жыл бұрын
There are no such universities to become pilots. You need to join a pilot school.
@pereramusic8550
@pereramusic8550 2 жыл бұрын
thanks you very very much bro
@villlife2152
@villlife2152 4 жыл бұрын
Nice.
@pasindurathnasiri8038
@pasindurathnasiri8038 3 жыл бұрын
What are the medical qualifications required for the PPL?
@rajitharomeshk4395
@rajitharomeshk4395 4 жыл бұрын
Meka godak hoda video akak
@dilipmadushnka6224
@dilipmadushnka6224 3 жыл бұрын
O/Ls nathtam pitartkawth filot kenak wenna bareda kramyak athtema nadda
@dilipmadushnka6224
@dilipmadushnka6224 3 жыл бұрын
Ane please mata puluwanam egan podak hoyala kiyannako
@kimhwa2546
@kimhwa2546 4 жыл бұрын
Do GCE Advanced Level results affect becoming a pilot?
@acmrgacmrg1675
@acmrgacmrg1675 2 жыл бұрын
Nooo ,
@Ngoc11.11
@Ngoc11.11 7 ай бұрын
Thank you ❤️
@kawshyaleekawshyalee4671
@kawshyaleekawshyalee4671 3 жыл бұрын
hapoi putha pilot kenek karanna asawen inne eyage thaththa. thawa aurudu 10k korea wala inna wei wage.
@surangasampath7128
@surangasampath7128 3 жыл бұрын
Pilot kenekta samane gaanata rewla wawanda pluwanda..neththm army eke wgema kapanda oneda
@renukawijesingha9359
@renukawijesingha9359 2 жыл бұрын
ගැහැනු අයටත් මේවමද
@pasankaushalya3653
@pasankaushalya3653 3 жыл бұрын
අඩ්‍යාපන සුදුසු කම් gena mata vistara tikak kiyanna puluwanna
@ishangiwantha7137
@ishangiwantha7137 3 жыл бұрын
thank you very much
@siranijayawardana2753
@siranijayawardana2753 4 жыл бұрын
Which is the most favourable scenario to get into srilankan Airlines whether to do atpl in srilanka or in usa
@thilinadissanayake4550
@thilinadissanayake4550 3 жыл бұрын
That is not a factor. You can do anywhere you like.
@hobiwater1495
@hobiwater1495 5 ай бұрын
Palaveni parama A\L pass vela thiyenna oneda Mage palaveni para 1s 2F ath devenipara 3C thiyenava
@miniuldissanayake8239
@miniuldissanayake8239 2 жыл бұрын
aviation engineer kenek wenne kohmada
@nilakshikamapagedara7643
@nilakshikamapagedara7643 3 жыл бұрын
මට O/L science වලට S.අනිත් එනිත් දෙකට A තියෙනවා.මර බැරි වෙයිද කරන්න කෝස් එක ..දන්න කෙනෙක් කියන්නකො
@senulakumarasiri8319
@senulakumarasiri8319 2 жыл бұрын
අයියේ මට O/L වලට A8 B1 තියනවා. මට A/L කරන්නේ නැතුව pilot කෙනෙක් වෙන්න පුලුවන්ද කියන්නකෝ...
@sengagaming6400
@sengagaming6400 2 жыл бұрын
matath A6C3 theyenava ol valata plz reply aekak dennako
@menujadesilva1047
@menujadesilva1047 3 жыл бұрын
Ayya wena rataka airline ekata yanwanam ewata ona qualifications wala details daala video ekak karannako
Pilot කෙනෙක් වෙන්නේ කොහොමද ?
15:07
Cabin Crew. Com
Рет қаралды 45 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 61 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Get A Free Air Ticketing Course And Certification.
4:49
TBO Academy
Рет қаралды 11 М.
Airline Pilot
3:40
Aviation Voice
Рет қаралды 111 М.
Last Flight Of Srilankan Airlines Captain Deepal Goonatilake
6:32
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 61 МЛН