Pin Purana Amma By Deepika Priyadarshani - පින් පුරන අම්මා

  Рет қаралды 3,115

Deepika Priyadarshani

Deepika Priyadarshani

Күн бұрын

Пікірлер: 51
@gayathrinadeeshani5998
@gayathrinadeeshani5998 10 ай бұрын
සුවහසක් පිංබර මවුතුමියන් වෙනුවෙන් දීපිකා සොයුරියගේ ලයාන්විත වූ සුමධුර හඬින් ගයන්නාවූ මේ සොඳුරු ගී පද වැල් සදා වන්දනීය උපහාරයක් ම වේවා!!! 💐💐💐💐💐💐💐💐💐💐💐💐
@lathawessendorf-vn7nh
@lathawessendorf-vn7nh 11 ай бұрын
ලියූ පඳ ගැයූ හඬ නිමක් නැත ගුණ වරුණ අම්මා....අනර්ඝයි.. පද රචනය ,සංගීතය ,සහ මිහිරි ගායනය .. ඔබ තුමියට ඉදිරියටත් ජයෙන් ජයම වේවා!!! ❤
@Sl_Savi_Gaming
@Sl_Savi_Gaming 11 ай бұрын
❤❤❤
@ChandraDissanayake
@ChandraDissanayake 11 ай бұрын
ඉතාමත් හරවත් රසවත් ගීතයක් දායකත්වය දැක්වු හැමෝටම සුබපැතුම් ❤️❤️❤️❤️❤️
@Sl_Savi_Gaming
@Sl_Savi_Gaming 10 ай бұрын
@thusharakamal628
@thusharakamal628 9 ай бұрын
❤😢Mawakage adaraya manavin hithata kiya dena hageembara geethayak 😢 excellent very emotional
@dilanidickwella6082
@dilanidickwella6082 10 ай бұрын
කාලයත් එක්ක වෙනස් නොවන එකම ආදරය මා දකින්නේ අම්මා ගේ ආදරය …..අම්මා කියන්නේ සසරක් අම්මා ගැන ලියවුනු වටිනා ගීතයක් මිහිරි ගායනය දීපීකා ගේ තවත් එය හැඩ කරයි. හරිම ලස්සනයි දීපීකා ඔයාට ජය ❤
@darshanamapa
@darshanamapa 11 ай бұрын
ඔබත් මවක් සෙනෙහෙ ගගුල් - ගලන සිතක් ඇති... හැම මව්වරු වෙනුවෙන්මයි - මේ ගීමල් තුති... මනුදම් ඇත බෝ කැටිකොට - හැම වදනක නිති... ගාන්ධර්ව ලොව ඔබ මගෙ - ගුරුතුමියයි නිති...
@deepashymali7231
@deepashymali7231 11 ай бұрын
නිමක් නැති ගුණ කඳක් ගැන ගැයූ සුමධුර හඬින... කියන්නට වදන් නැත.. ජාතියට දායාදයකි ඔබේ මේ සුගැයුම❤❤❤
@milindarajapaksha
@milindarajapaksha 10 ай бұрын
දීපිකා අක්කගෙ ලයාන්විත හඩ සදාදරණීයයි
@trinsiruwanpura9959
@trinsiruwanpura9959 10 ай бұрын
දීපිකා ප්‍රියදර්ශනී ගායන ශිල්පිනිය , කවදත් ගැයුවේ සමාජයට හරවත් වූ ගීත. සංගීත ලෝකයේ මොන විපිරියාස සිදුවුනත් ඉදිරියටත් හරවත් ගීත පමණක් ගයන්න..... ඔබට ස්තුතියී .. ! මම ට්‍රින්සි 🎻🎶
@jagathpremachandra7193
@jagathpremachandra7193 10 ай бұрын
විශාරද දීපිකා ප්‍රියදර්ශනී ගේ සුමියුරු හඬ සහ භාවාතිශය වූ ගායනය ගීතයේ පද මාලාවේ අරුත තවත් අරුත් ගන්වන අතර මියුරු සංගීතයේ රසය තවත් උත්කර්ෂයට නංවයි. මගේ හද පිරි සුබ පැතුම්! ❤
@harshapatabendige2082
@harshapatabendige2082 10 ай бұрын
හදවතට දැනෙන හරිම සන්වේදී නිර්මාණයක්....❤
@renukajayawardana7318
@renukajayawardana7318 10 ай бұрын
හරිම ලස්සණයි. විශාරද දීපිකාගේ ලයාන්විත හඩින් ගායනා කරන මේ අර්ථවත් ගීතය සියලු මව්වරුන්ට උපහාරයක් වේවා!🙏🏽
@SinethmaHansodmi
@SinethmaHansodmi 10 ай бұрын
සංගීතය නැමති කළා ලොවේ මහා රුක්ශයක් බදු වූ මාගේ ආදරණීය ගුරු මෑණියනී ඔබගේ (පින් පුරන අම්මා නැමති )නිර්මාණය සියළුම මවුරුන්හට උපහාරයක් වන බව නොවනුමානයි ඔබට සදා ජය පතන අතර මාහට කළා ලොව ජය ගැනීමට සහ දිගු ගමනක් යෑමට මා දිරිමත් කරන ගුරු මෑණියනී ඔබගේ සෙවණේ අකුරු කිරීමට මා බෙහෙවින් වාසනාවන්ත වී ඇත.ඔබට මාගේ හදපිරි ප්‍රණාමය !!!!!!!!!!! මා ඔබගේ ශිශ්‍යාවක් වන සිනෙත්මා දියණිය ❤❤❤❤🙏🙏🙏🌼🌼🌼❤️❤️❤️❤️
@everything-q2t
@everything-q2t 8 ай бұрын
හරිම ලස්සන පදවැල්
@senarathbalasooriya8800
@senarathbalasooriya8800 10 ай бұрын
Lassana geetayak. Jayawewa
@damayanthirathnayaka9274
@damayanthirathnayaka9274 10 ай бұрын
හරිම ලයාන්විත කටහඩක් තියෙන සුන්දර ගායිකාවන් දිිපිකා ඔයා. ඒ වගේම මම හැමදාමත් ආදරේ කරන හොාඳ මිතුරියක් .අම්මා ගැන හදවතට දැනෙන්න පද රචනය සහ තනුවට දිිපිකාගෙ ආදරනිිය හඬ ලස්සනට මුසු කරලා තියෙනවා. දිිපිකා ඔයාත් අම්මා කෙනෙක් නිසා ඔයා මේ ගිිතය ගායනා කරලා තිනයන්නෙ හදවතින්මයි.ඒ වගේම ඔයා අම්මා ගැන තිබුන ආදරය ,කරුණාව මේ ගිි⁣තයෙන් මොනවට පැහැදිලි වෙනවා.තව තවත් ඔයාගෙ ලයාන්විත හඬින් මියුරු ගිිත ගයන්න .ඔයාට මම හදවතින්ම සුබ පතනවා.❤❤❤❤
@printx6315
@printx6315 10 ай бұрын
Harima lassanay teacher ❤❤❤❤❤
@sandukahandawela8907
@sandukahandawela8907 10 ай бұрын
An emotional tribute to mom..❤Tears came to my eyes when I reflected on the song..🥲 Resonates deeply with heartfelt lyrics & soulful melodies..Your voice is effortlessly weaving emotions into melodies..❤🎶 Congratulations miss..❤️🎼
@malathiewijayananda7100
@malathiewijayananda7100 10 ай бұрын
Superb voice........Ideal signing. 👍
@hasanthikaatapattu2597
@hasanthikaatapattu2597 10 ай бұрын
හැමදාම අපි ආදරය කරන ඒ ආදරණීය කටහඩ, මගේ ආදරණීය ගුරුතුමිය ❤ හැමදාම වගේ ආදරයෙන් රසික හදවත් වලට අමතන ඔබේ ආදරණීය හඩින් කළකට පසු ඇසුන මියුරුතම ගීයක්...තව තවත් මෙවැනි සාර්ථක නිර්මාණ කිරීමට ඔබතුමියට ශක්තිය දිරිය ලැබේවා ❤❤
@gayanijayathilaka4896
@gayanijayathilaka4896 10 ай бұрын
මගේ අම්මා වගේ මට අකුරු කියා දුන්, සප්ත ස්වරය කියා දුන් දයාබර ගුරුතුමියගේ තවත් ආදරනීය හැගුම්බර ගීතයක්........ හරිම සතුටුයි ..... ඔබට දීර්ඝකාලීන නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා .....
@padabey1577
@padabey1577 11 ай бұрын
ගුණ වරැණ අම්මා ❤️❤️🙏🏼
@lathawessendorf-vn7nh
@lathawessendorf-vn7nh 7 ай бұрын
❤️🧡💛❤️🧡💛❤️🧡💛❤️😊
@priyadarshaniranasinghe3309
@priyadarshaniranasinghe3309 10 ай бұрын
බොහෝ කලකට පසු ඔබතුමියගේ සුමධුර ස්වරයෙන් ගැයෙන නැවුම් ගීතයක් අසන්නට ලැබීම සතුටක්.ඉතාමත් සංවේදී,ලස්සන ගීතයක්.තවත් මෙවැනිම නව නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! 💐🙏🏻❤
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 10 ай бұрын
Yes
@manelsujeewani539
@manelsujeewani539 11 ай бұрын
අනර්ගයි .අම්මා වෙනුවෙන් නිරායාසයෙන් හිතට ගලාගෙන ආ වදන්වැල් පන්හිදගින් ගෙත්තම් කළ අපුරුව....මියුරු මියැසියෙන් එය වර්ණ ගැන්වු අයුරු...උත්කෘෂ්ට හඬ පෞරුෂයෙන් එයට ජිවය දුන් අයුරු... .රු සිත්තමකින් වර්ණ රටා මුසු කළ..අයුරු...සැබැවින්ම අනර්ගයි.විශිෂ්ටයි .හදතින්ම සුබ පැතුම්...🎉️🎉️👍👍❤️❤️❤️
@Sl_Savi_Gaming
@Sl_Savi_Gaming 11 ай бұрын
❤❤❤
@padminidissanayake5517
@padminidissanayake5517 10 ай бұрын
Another so beautiful song. Tribute to all mothers!!!❤
@thusharirathnayaka211
@thusharirathnayaka211 10 ай бұрын
මේ හඩට අපි හැමදාමත් ආදරෙයි. හරිම ලයාන්විත හඩක්. හැගීම්බරයි. ඇය අම්මාට දක්වන ආදරය අපි සෞන්දර්ය ශාලිකාවේ පන්තියට ආ විට දැක්කා. මවිතුමියට අපිත් ගොඩක් ආදරය කලා. ඇය අපි සමග නිතර පිලිසදරේ යෙදුනා. ඇයට උතුම් නිර්වාන සුවයම අත්වේවා.....
@IshariFernando-x7i
@IshariFernando-x7i 11 ай бұрын
Godak lassanai Deepika miss hithata dannenne miss hamadama wage sing karanawa hithata wadina voice ekak bawanawak wage harima lassanai goda kalekin me wage song ekak ahanne labune ❤❤❤❤
@drodrigo3485
@drodrigo3485 11 ай бұрын
ඉතාම හැඟුම්බර, සංවේදී එසේම අර්ථවත් ගීතයක්. ගායනය ඉතාම මිහිරි යි. හෘදයාංගම ව සුබ පතමි!❤️🙏
@everything-q2t
@everything-q2t 11 ай бұрын
හරිම ලස්සනයි
@gayanikarunaratna7072
@gayanikarunaratna7072 11 ай бұрын
"AMMA" Lyrics, melody, your voice, visuals all are excellently combined together to give us the feeling of eternal, unconditional mother's love. ❤😊❤
@janakie2000
@janakie2000 10 ай бұрын
Such a beautiful song with beautiful lyrics & a melody & of course your beautiful voice has given life to it which touches our hearts🌹 Love it 🌹
@IshariFernando-x7i
@IshariFernando-x7i 11 ай бұрын
Vedio eka godak hagimbarai godak duka hithenawa 😊
@k.gjayasiri5439
@k.gjayasiri5439 8 ай бұрын
😢❤
@roshanadilaniperera6861
@roshanadilaniperera6861 11 ай бұрын
Dear my lovely akka you are the best lovely song ❤. Amma is every thing ❤️ to every body ❤️ 🎉
@nadikulasinghe7050
@nadikulasinghe7050 11 ай бұрын
Harima lassanai ❤
@nelukasfernando7779
@nelukasfernando7779 7 ай бұрын
ශ්‍රී ලාංකේය ගීත කලාවේ ආචාර්ය නන්දා මාලනියන්ට පසුව සුවහසක් රසික සිත් සතන් වලට ආමන්ත්‍රණය කල, ආමන්ත්‍රණය කරන ප්‍රවිණ ගායනශිල්පීණි විශාරද දීපිකා ප්‍රියදර්ශනී යන් ගේ නවුම් ගීතය හදවතේ සියුම්.තැන් වල ටම ආමන්ත්‍රණය කරනවා. දුවෙකුට මවක් කියන්නේ මේ විශ්වයේ දැනෙන එකම ආදර හැගුම, මවකගේ තුරුල තරම් උණුහුමක්, රැකවරණය ක් මේ මිහිතලාවේ තවත් නොමැත. එහෙහි වූ දා ලොවම එළිය දෙන අම්මා.... මහ මෙරක් සේ පිනැති ජීවිත ය තනි නොකළ අම්මා..... මේ හැගීම කිසිදා කිසිවකිට මෙහෙමයි කියා විස්තර කරනු නොහැගී.... එනමුදු මට දැනෙන්නේ මේ ගැගීම ආදරණීය දීපිකා ප්‍රියදර්ශනී යන්ගේ හඩ පපුව පුරා දෝංකාර දෙන්නාක් මෙන්. ඒ ඇයගේ සුවිශේෂී ත්වයි. ඒ වගේම ප්‍රවිණ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධන න් වෛද්‍ය ආශා අබේසේකර සංවේදී ව ගොණු කල ගීතය ය මනරම් තනුවක් සහ සංගීතය ක් මුහු කරල... ඒ නිසාම තමයි ආය ආය මේ නිර්මාණ ය අහන්න හිතෙන්නේ... ජීවිතේ ඕනම කෙනෙකුට මේ ගීතය අහන්න ඕන කියල මොහොතක් දැනේවි... එදාට ඔබත් අහන්න.... මට ලියන්නම අපහසු, කියාගන්නම.අපහසු , තැනක් අම්මා නම් චරිතය.... විශ්වයේ හැම අම්මාකෙනෙකුටම දීඝායුවේවා ....!
@ashankadeniyage6453
@ashankadeniyage6453 10 ай бұрын
විශාරද නන්දා මාලිනියගෙන් පසුව ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයේ ඉහලින්ම පෑයූ, කිසිවකුටත් සමකල නොහැකි හඬ තරුව ඔබම බව නැවත වතාවක් පෙන්නුම් කල ගීතයක්. පද වැලට නොදෙවෙනි ස්වර ඇමුනුමට ඇයටම ආවේනික රහ එකතු කල බවයි මගේ හැඟීම. මානව ප්‍රේමයේ අත් පොත වු උත්තරීතර අම්මාගේ ආදරය මනාව පිළිබිබු කරන ගීතයක්. දයාබර අක්කේ, ලාංකීය ගීත සාහිත්‍යට ඔබව ඇවැසිම මොහොතයි මේ. සුභපැතුම්……!
@Sl_Savi_Gaming
@Sl_Savi_Gaming 11 ай бұрын
❤❤❤
@nalakamuthugala853
@nalakamuthugala853 11 ай бұрын
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 11 ай бұрын
කදුළු හලා නෑබිලියට ..... අතික්‍රමණය කරන නිර්මාණයක් කරන්න.
@Pintharu117
@Pintharu117 9 ай бұрын
@janithvjkoon
@janithvjkoon 11 ай бұрын
❤❤
@everything-q2t
@everything-q2t Ай бұрын
♥️♥️♥️♥️
@jeewaka59
@jeewaka59 10 ай бұрын
❤❤❤
@PavithraMaduwanthiDisanayaka
@PavithraMaduwanthiDisanayaka 9 ай бұрын
❤❤❤
@vibrarto
@vibrarto 8 ай бұрын
❤❤❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු  කුටියක් වේවා..!
11:41
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 3 МЛН
Sanasawa Jeewithe - Vishard Deepika Priyadarshani
4:21
Deepika Priyadarshani
Рет қаралды 13 М.
Kandulu Gilihena Welaawayi - Karunarathna Divulgane - Official Release
4:22
පන්හිඳයි ඔබයි මමයි
Рет қаралды 20 М.