පින්නවල අලි බෙටි ගිනි ගනන් වලට විකිණෙයි. 🐘🚯💩 | Pinnawala Elephant DUNG Poop

  Рет қаралды 21,951

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

Күн бұрын

Пікірлер: 85
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
❝ ❞ දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌻 ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀 ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌸 ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා. ❇️ patreon.com/BMKTRAVEL ❇️ 0760174318
@Sandakathmini01
@Sandakathmini01 3 күн бұрын
සැබවින්ම 👍🏻 ඉතාමත් හොඳ කාර්‍යයක්. දිනෙන් දිනම දියුණුව කරා යාමට අවශ්‍ය සියලු කායික මානසික ශක්තිය ලැබේවා. 🌹
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@Sandakathmini01
@Sandakathmini01 3 күн бұрын
@@BMKtravelSL ඔයාගේ කටහඩ හරිම ලස්සනයි. ඒ වගේම කිසිම කලබලයක් නැතුව නිදහසේ කටහඬ ගලා යනවා. වචන උච්චාරණය කිරීමත් හොඳයි. කිසිම අපහසුවක් නැතුව අහගෙන ඉන්න පුළුවන්.
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🌸
@LuckyFunny-n5u
@LuckyFunny-n5u 3 күн бұрын
ආයෙම පින්නවල අලි බලන්න යන්න ආසාවක් ආවා..හරිම වටින වීඩියෝවක්.. ගොඩක් දෙනෙක් නොදන්න තොරතුරු.. ඒ වගේම ඔබ ලස්සනට තොරතුරු ඉදිරිපත් කරනවා. හරිම ආකර්ෂණීය යි..
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@lankadesilva.7446
@lankadesilva.7446 2 күн бұрын
නියම වැඩක් , ඔබගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා..👍🙏👏👏👏
@BMKtravelSL
@BMKtravelSL 2 күн бұрын
❤️❤️🤗
@KusumIshwarage
@KusumIshwarage 3 күн бұрын
නියමයි අලි කඩදාසි 😊
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
❤️❤️🤗
@WarnaMediaSolutions
@WarnaMediaSolutions 3 күн бұрын
ඇත්තටම ඉතාමත් හොඳ වැඩසටහනක් ⁣ඔබ සොයා යන ඉසව් අත නොතියපු තැන්
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@rupasiriperera5526
@rupasiriperera5526 2 күн бұрын
අලි බෙට්ටට ගිය කල! අලි දැකලා අලි චූන් ගන්න විදේශිකයන්ට වගේ ම, සොබාදහම ප්‍රියකරන සියලු දෙනාට ම අලි වසුරු නොමසුරු වටිනාකමක් ලබා දෙනවා!! කෙසෙල් කදන්, බඩ, පට්ටා ආදියත් කඩදාසි හදන්න පට්ට අමුද්‍රව්‍ය තමා. ස්තූතියි!!!
@BMKtravelSL
@BMKtravelSL 2 күн бұрын
❤️❤️🤗
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 Күн бұрын
ගොඩාක් වටිනා කාර්යයක් අගය කරනවා .ගොඩාක් ස්තුතිය .🎉🎉🎉🎉🎉🎉
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗
@shantipingamage9446
@shantipingamage9446 Күн бұрын
මෙතුමා අලි බෙටි උපයෝගී කර ගනිමින් කරන්නාවූ මේ වැඩ පිලිවෙල කෙතරම් අගනේද !!!!! මෙවන් නිර්මාණ අපේම මිනිසුන් විසින් කරන විට අපට දැනෙනුයේ ආඩම්බරයකි. ඔහුගේ එම ව්‍යාපාරය තව තවත් දියුනු වේවා යන්න අපේ පැතුමයි.
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@charithmadura-r1e
@charithmadura-r1e 3 күн бұрын
Marama watinawa..oyage channel eka maru. Me wage deyak dakke first time..❤
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec Күн бұрын
Hoda අදහස් hoda video ekak පරිසරයත් rakenawa
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 2 күн бұрын
ස්තුතියි ඔබට ආයුබෝවන්
@BMKtravelSL
@BMKtravelSL 2 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 күн бұрын
Puduma.sathutak.danenne.maalimaawa.dinaweemata.mama.gahapu.kathiraya.gana.maalimaawata.jayawewaa❤
@nuwanganethmina1631
@nuwanganethmina1631 2 күн бұрын
පොඩි කාලේ පින්නවල ගියාට පස්සේ මම ගිහිල්ලම නෑ ආයෙ පරක් යන්න බලන්න ඕන ❤👍🔥
@BMKtravelSL
@BMKtravelSL 2 күн бұрын
❤️❤️🤗
@ViragiGayantha
@ViragiGayantha Күн бұрын
හොද වැඩසටහනක්
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@UpaliNandasiri-j3b
@UpaliNandasiri-j3b 2 күн бұрын
අපූරුයි ❤
@BMKtravelSL
@BMKtravelSL 2 күн бұрын
❤️❤️🤗
@leslysuresh-df1up
@leslysuresh-df1up 2 күн бұрын
- ඒක හොඳ වැඩක්. - අපිත් එතනට ගියාම තමයි දැක්කේ මෙච්චර ප්‍රමාණයක් එක මැෂින් එකකින් හදන්න පුලුවන්ද කියල... - නමුත් ඒකෙ ඉන්න එක්කෙනෙක්ම තමයි කිව්වේ පිටරටින් තමයි ගේන්නේ කියලා.
@මාලනීපෙරෙරා
@මාලනීපෙරෙරා Күн бұрын
පින්නල වගේම සත්තුන්ට කන්න ගොවිපලවල් එක්ක යාල විල්පත්තු වගෙ අභය භූමිවල ත් පරිසරයත් ලස්සනට හදලා පුලුවන් සත්තුන්ට නිදහසේ ජීවත් වෙන්නත් විදේශ උපයන්නත්
@sarathchandrawickramasingh7860
@sarathchandrawickramasingh7860 Күн бұрын
හරිම අගෙයි .
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@Hasithalakmal-v8x
@Hasithalakmal-v8x Күн бұрын
Wassa dawas walata alibeti welanna amarui tawa godak wela yanawa.itin ali beti dhaidret karala ganna barida.ahama kalot dawasakata ali beti 20 - 50 welaganna puluwanneda
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
මේ වීඩියෝ එකේ පෙන්වන්නේ නිකම් සාම්පල් එකක්.. නිෂ්පාදන ආයතනය සහ නිෂ්පාදන අයිතිය තියෙන්නෙත් මහා පරිමාණ කර්මාන්ත ශාලාව තියෙන්නෙත් පින්නවල ආසන්නයේ රන්දෙනිය කියන ගමේ.. ඔවුන් විශාල තාක්ෂණික ක්‍රම පාවිච්චි කරල මහාපරිමාන නිෂ්පාදන කටයුතු සිද්ධ කරනවා. අපි ඊළගට වෙනත් වැඩසටහනකින් ඒ ගැන කතා කරමු.. ❤️❤️🤗
@RSusan-g1p
@RSusan-g1p 2 күн бұрын
🔥🔥🔥🔥🇱🇰
@BMKtravelSL
@BMKtravelSL 2 күн бұрын
❤️❤️🤗
@Sandakathmini01
@Sandakathmini01 3 күн бұрын
වාර ගණනාවක් පින්නවල ට ඇවිත් ඇතුලට නොගිය මං වගේ තවත් අය සිටී ද?
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
😥😥😥
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 2 күн бұрын
ඇයි කෑලේ ඉන්න අලින්ගෙනුත් ඩොරල් එනවා අලි රැකගන්න ඕනේ
@canyfernando9473
@canyfernando9473 Күн бұрын
ඩොරල් නෙවෙයි යාලුව ඩොලර්. අර ප්‍ර
@athulaperera6209
@athulaperera6209 2 күн бұрын
Great
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
Thank You ❤️❤️🤗
@shanthamallika9999
@shanthamallika9999 2 күн бұрын
👍👍👍💐💐
@BMKtravelSL
@BMKtravelSL 2 күн бұрын
❤️❤️🤗
@SimpleMe.SimpleMe
@SimpleMe.SimpleMe Күн бұрын
සමාවෙන්න මෙහෙම කිව්වට.,හැමෝම එකතු වෙලා කැලේ ඉන්න අලි ටිකත් රැක ගන්න එකතු නොවුණොත් එහෙම අපිට අලි බෙට්ටක්වත් බලන්න බැරි වෙන කාලේ වැඩි ඈතක් නොවේවි😢😢
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
ඇත්ත. ඒ කතාව හරි 😥
@asanthahewapathirana2888
@asanthahewapathirana2888 3 күн бұрын
😮
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
❤️❤️🤗
@wacperera9610
@wacperera9610 2 күн бұрын
👍🙏🙏🙏🙏🙏🙏🙏👌
@BMKtravelSL
@BMKtravelSL 2 күн бұрын
❤️❤️🤗
@sanathgunawardhana1970
@sanathgunawardhana1970 3 күн бұрын
කොහෙද තියෙන්නේ
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
කෑගල්ල- පින්නවල
@munasinghefernando7864
@munasinghefernando7864 3 күн бұрын
1970 සිට ලංකාවෙ ගොම කඩදාසි උර හැදුව.ඒවයෙ අපි හාල්,මස්, එහෙම ඔතල අරන්ගියා මට මතකයි.
@BMKtravelSL
@BMKtravelSL 2 күн бұрын
බොහෝම ස්තූතියි මතකයන් එකතුකරාට ❤️❤️🤗
@lahirusampathhiru2885
@lahirusampathhiru2885 Күн бұрын
අපි පින්නවල
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
❤️❤️🤗
@himashisirimanne9331
@himashisirimanne9331 Күн бұрын
🔥🇱🇰♥️💪
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
❤️❤️🤗
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 2 күн бұрын
අලින්ගෙ වලිගෙ බාගයක් කපාගෙන නේද😢😢
@nithyanithya5991
@nithyanithya5991 2 күн бұрын
Eka thamai mamath ahuwe. Oba, mama wage Aya itha iralai. Siyum dewal dakinne nehe
@CharithDulshan
@CharithDulshan Күн бұрын
පින්නවල ඉන්න ගොඩක් අලි විවිධ ප්‍රදේශ වලින් මිනිස්සුගෙ හිරිහැර එක්ක අතරමං වෙලා හෝ හිංසනයට ලක්වෙලා අනාථාගාරයට ගෙනත් දාපු අලි. වෙඩි වැදුණු අලි ඉන්නවා, සමහර අලින්ගෙ තියෙන්න කකුල් තුනක් විතරයි.. ඔය වගේ විවිධ ගැටලු තියෙන අලි ඉන්නවා.. අලින්ගෙ නැට්ටත් ඒ විදියට මිනිස්සු අතින් හිතාමතා හෝ හානි කරා වෙන්නත් පුලුවන්. එහෙම නැතිව ස්වභාවිකවත් අලින්ගෙ නැට්ට ඔය විදියට කෙදි ඉවත්වෙනවා.. ඉතින් කොහොම උනත් මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි අනාථාගාරයට ගේන ගොඩක් අලි ඇතුන්ට හානි වෙලා තියෙන්නේ..
@avishka8141
@avishka8141 Күн бұрын
ඩොලර් නැති කාලෙ ඩොලර් ගෙනාවෙ ඕව විකුනල තමයි..
@janakabuddhika8162
@janakabuddhika8162 3 күн бұрын
කවුද ගන්නෙ 😂😂
@AshokaRanaweera-z7t
@AshokaRanaweera-z7t 3 күн бұрын
නිකමට search කරල බලපන්කෝ elephant dung paper notebook කියලා..
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs 3 күн бұрын
හිනා වෙන්න කළින් බලපන් හු&ත්තො elephant dung papre වලට ලෝකෙ තියෙන් වෙළද වටිනාකම හොයලා.
@hirudammika4105
@hirudammika4105 2 күн бұрын
​@@AshokaRanaweera-z7tලංකාවේ එවුන් ළිං madiyo වගේ Melo දෙයක් දන්නේ na
@hirudammika4105
@hirudammika4105 2 күн бұрын
Itin අලි tikak ගෙනල්ලා උන්ට ඕවා කන්න දීලා බෙටි අරන් මහා පරිමාණ ව්‍යාපෘති karanam iwarane. අලි ප්‍රශ්නෙ ඉවර වෙනවා. අර උරුලෑවා ඇති කරලා Coffee හදනවා wage
@rashathudawatta8884
@rashathudawatta8884 2 күн бұрын
🫡🫡🫡🫡🥰❤️‍🩹🇱🇰
@BMKtravelSL
@BMKtravelSL 2 күн бұрын
❤️❤️🤗
@nithyanithya5991
@nithyanithya5991 2 күн бұрын
Methana inna Ali sehena pramanayakage netta kapalane. A Ai.. mokatada kapala thiyenne
@CharithDulshan
@CharithDulshan Күн бұрын
පින්නවල ඉන්න ගොඩක් අලි විවිධ ප්‍රදේශ වලින් මිනිස්සුගෙ හිරිහැර එක්ක අතරමං වෙලා හෝ හිංසනයට ලක්වෙලා අනාථාගාරයට ගෙනත් දාපු අලි. වෙඩි වැදුණු අලි ඉන්නවා, සමහර අලින්ගෙ තියෙන්න කකුල් තුනක් විතරයි.. ඔය වගේ විවිධ ගැටලු තියෙන අලි ඉන්නවා.. අලින්ගෙ නැට්ටත් ඒ විදියට මිනිස්සු අතින් හිතාමතා හෝ හානි කරා වෙන්නත් පුලුවන්. එහෙම නැතිව ස්වභාවිකවත් අලින්ගෙ නැට්ට ඔය විදියට කෙදි ඉවත්වෙනවා.. ඉතින් කොහොම උනත් මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි අනාථාගාරයට ගේන ගොඩක් අලි ඇතුන්ට හානි වෙලා තියෙන්නේ..
@NewRak-zr8gl
@NewRak-zr8gl 2 күн бұрын
Hari.sthutak.dsnuna.alibeten.sli.hoyana.pluvan.nm.hona.giya.piduruvalin.poth.payhra.haduva.isra
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
❤️❤️🤗🤗
@SarojaPerera
@SarojaPerera Күн бұрын
අලි වසුරු කියන්නේ අලි බෙට් ද දැනගත්තු එකත් හොදයි එතකොට හැම සතෙක්ගේම මල වලට කියන්නෙත් වසුරුද
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 2 күн бұрын
Pinnawala ali epa wenawa suddanta ali balana ekala nisa.. athgowwo aliya gawa nemei inne suddo gawa😂😂 suddo duwanawa athgowwa dakkama.. phone ekakuth thiyan ahata penne nathi durak inna aliyek penna penna mun monawado kiyanawa suddata eta passe 500k 1000k balen wage ara minissungen gannawa... suddo alibalanna enne eka parai aye enna mun nisa😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 Күн бұрын
ගම් වල ඉන්න හරිත් මෙහෙට ගෙනත් දැම්ම නං හරි නේ
@AshokaRanaweera-z7t
@AshokaRanaweera-z7t Күн бұрын
අලි මෙහෙ ගෙනත් දාන්න නෙවෙයි, රක්ෂිත මායිම් ගම්මාන වල ඉන්න මිනිස්සු ඒවගෙන් එලවල දාන්න ඕනෙ, සත්තුන්ට ජීවත්කෙන්න තියෙන් කැලෑ එලි කරල ගෙවල් හදල, දැන් එනව අලි ගම් වදිනවා කියන්න. ඔය ගම්මානවල ඉන්න මිනිස්සු එලවලා ඔය ඉඩම් නිර්දේශ කරපු දේශපාලකයගෙන් ඔය මිනිස්සුට වන්දි අරගෙන දෙන්න ඕනෙ හරි නම්, මේ රටට වගේම මේ රටේ මිනිස්සුන්ට, සත්තුන්ට ගහකොල වලට පවා කරපු අපරාධ වලට.
@renukagunawardana8335
@renukagunawardana8335 Күн бұрын
@AshokaRanaweera-z7t 👍🙂බලනකොට දෙගොල්ලම වැරදියි
@PiushanDananjaya
@PiushanDananjaya Күн бұрын
ඔව්වා දියකරලා මුනේ ගාපුවාම සුදු වේනවා....
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs Күн бұрын
පු*කේ ගෑවත් හරි..
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 19 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 60 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 75 МЛН
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
14:53
උමංදාවේ මහා හාල් පොල් දන්සැල
11:58
Siri Sadaham Ashramaya
Рет қаралды 168 М.
අධිනීතිඥ ද ? නීතිඥ ද?
5:36
Newsfirst Sri Lanka
Рет қаралды 79 М.