මේ දේශණාව ඇහුවොත් සියලු පව් යට යනව පෙර පින් උතුරනවා | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana

  Рет қаралды 196,261

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

Күн бұрын

මේ දේශණාව ඇහුවොත් සියලු පව් යට යනව පෙර පින් උතුරනවා | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ ධර්මාවබෝධය ඉක්මනින් ලැබීමේ වටිනාකම සහ සිහි මුලා නොවී සිදුවන මරණය ගැනයි.එමෙන්ම නිවන් මාර්ගය සාක්ශාත් කරගෙන මේ සසරින් එතෙරවීමට ඔබට මනා පිටුවහලක් වේවි මේ දේශණාව​..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
Join Our Facebook Page 👇👇👇👇👇
/ prathiba-109864421758043
අපගේ Facebook එකතුවන ලෙස අහිංසක ඉල්ලිමකින් ඉල්ලා සිටිනවා.
Join Our Facebook Group..👇👇👇👇👇
/ 18280. .
Join Instergram with us..👇👇👇👇👇
/ pinwath_oba_
-------------------------------------------------------------------------------------------------------------
This dharma donation is being done for all the people because it has been my desire to spread the dharma since time immemorial.🙏🙏🙏🙏
අනාදිමත් කාලයක සිට සද්ධර්මය ප්‍රචලිත කිරීම මගේ අභිලාෂය වූ නිසා සියලු දෙනා වෙනුවෙන් මේ ධර්ම දානය සිදු කරමි. ඒ සදහා සත්පුරුෂ සියලු දෙනාගේම ආශිවාදය නොඅඩුව ලැබේවා..
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #budubana #pinwathoba
#galigamuwe_gnanadeepa_thero
#dharmadeshana
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2023
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2023
17 Bana 2023
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana
galigamuwe gnanadeepa thero
galigamuwe gnanadeepa himi bana
galigamuwe hamuduruwo bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa himi
galigamuwe gnanadeepa thero bana 2024
gnanadeepa thero bana

Пікірлер: 241
@hanperera3244
@hanperera3244 11 ай бұрын
සාදූ සාදූ සාදූ තුන්ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දුන් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏 🙏🙏 .උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි කරුණාවෙන් දේශනා කළ පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේටද නමස්කාර වේවා 🙏 .ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වානාවබෝධය ලැබීමට මේ පින් කුසල් හේතු වාසනා වේවා 🙏 .අප සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏
@diane427
@diane427 11 ай бұрын
❤🎉❤🎉🌷🙏🏻🌷🌼🌼🌼🌼🌼🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌺🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🙏🏻💜⚘️💜💞💞💞☸️☸️☸️☸️☸️🍎🍎🍎🍎🍎
@kamalajayasinha1435
@kamalajayasinha1435 10 ай бұрын
දිර්ඝායු..වේවා ඔබ වහන්සෙට..සාදු.....සාදු....සාදු
@thusaradamayanthi2433
@thusaradamayanthi2433 10 ай бұрын
pinwath oba wahaneta mage namaskaraya wewa sadu. sadu sadu 🙏🙏🙏
@isharanirmali3853
@isharanirmali3853 11 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
@ShamilaWijemanna
@ShamilaWijemanna 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kumududisanayaka6240
@kumududisanayaka6240 11 ай бұрын
ඔබවහන්සේට ඉතාම ඉක්මනින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා
@darshiniepathinayaka-hq3vb
@darshiniepathinayaka-hq3vb 9 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!!
@malonamonti5273
@malonamonti5273 11 ай бұрын
සාදු සාදු සාදු පින්වන් ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා 👃👃👃👃👃
@kawkarunwthi4596
@kawkarunwthi4596 11 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ පිං වත් සුවාමින් වහසෙට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@samasamaranayaka2507
@samasamaranayaka2507 11 ай бұрын
L🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@h.l.malani.6278
@h.l.malani.6278 11 ай бұрын
හරිම ආසාවෙන් තමයි පිං වත් අපේ ස්වාමීන් වහන්සේගේ දේෂනා අහන්නේ .ගොඩක් පිං .දුකෙන් තැවෙන සිත් හොඳ මගටයන දේෂනා .බුදු සරණයි අපේ කල්ය්‍යන මිත්‍ර පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 . සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@ImalkaShenali
@ImalkaShenali 5 ай бұрын
සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්🙏🙏
@NandaAlahakoon
@NandaAlahakoon 11 ай бұрын
, සාධු සාධු ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය වහා අවබෝධ වේවා !!!
@chandralathachandralatha2164
@chandralathachandralatha2164 10 ай бұрын
සාදු සාදු සාදු ඹ වහන්සේ ට.උතුමි චතුර‌්‍ය ශත්‍ය ම අවබොද වෙවා
@shamaly5238
@shamaly5238 11 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@sudarmikabandara6636
@sudarmikabandara6636 11 ай бұрын
අපේ ස්වාම්න් වහන්ස ගොඩක් පින් මතු බුදුබව ලැබේවා අපේ හාමුදුරුවනේ
@ShiraniPathiratne
@ShiraniPathiratne 11 ай бұрын
Niduk nirogi deergau wewa ape swamin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 11 ай бұрын
සාදු.සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! 🙏🙏🙏
@chandieta8043
@chandieta8043 11 ай бұрын
🌷🌷🙏🙏නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🙏🙏 පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු🌷🌷 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා 🙏🙏🌷🌷
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 9 ай бұрын
🙏🙏නමෝ බුද්ධාය!!! 🙏🌹🙏🌹🙏🙏🙏
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 10 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@Amilachami24
@Amilachami24 10 ай бұрын
සාදු සාදු සාදු🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@Mhmdsදකිනසියල්මඅනින්නායි
@Mhmdsදකිනසියල්මඅනින්නායි 11 ай бұрын
නමෝ බුද්ධාය බාගවතුන් වහන්සේට මගේ නමස් කරය වේවා
@nishanisakunthala6864
@nishanisakunthala6864 9 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@84H526
@84H526 9 ай бұрын
මේ උතුම් වූ දර්ම ශ්‍රවණ පින උතුම් වූ නිවන් අවබෝධය පිනිසම හේතු වේවා .....!!!
@kumudunimalkanthi4176
@kumudunimalkanthi4176 11 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා අහන්නේ හරිම ආසාවෙන් . ඔබ වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !සාදු සාදු සාදු !
@punyaathurupana2753
@punyaathurupana2753 11 ай бұрын
ඔබ වහන්සේගේ බණ දේශනාවට සවන් දෙද්දී අකුසල මූල දුරු කර පිනෙහි සිත පිහිටුවා බණ ඇසීමෙන් ජීවිතයේ අවසන් මොහොතේ සිත දහමින් ශක්තිමත් කරගන්නා අයුරු පහදා දුන් ඔබ වහන්සේට ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා !!! දීර්ඝායුවේවා !!! සාදූ සාදූ සාදූ !!!
@nalinchandana8343
@nalinchandana8343 11 ай бұрын
🌷
@SunithaKumari-fp7jc
@SunithaKumari-fp7jc 11 ай бұрын
.
@nandaniwanigasekara8647
@nandaniwanigasekara8647 11 ай бұрын
Alĺp
@shamaliabykoon588
@shamaliabykoon588 11 ай бұрын
@diane427
@diane427 11 ай бұрын
🌷සාදු🍎සාදු❤️සාදු🎉🎉🎉🎉
@nimalaathukorala8788
@nimalaathukorala8788 11 ай бұрын
සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@priyanthavijitha4530
@priyanthavijitha4530 11 ай бұрын
සිතට මහත් සැනසීිමක්, සැහැල්ලුවක් දැනුනා. දෙශකයාණන් වහන්සේ පිං ප්‍රාර්ථනා කරමු
@nilukadamayanthi1419
@nilukadamayanthi1419 11 ай бұрын
දීර්ඝායු වේවා අපේ ස්වාමීන්වහන්සේ ට...හිත පහදිනව..ඇස් දෙකට කදුලු එනවා ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට...
@dr.dammikedissanayake9763
@dr.dammikedissanayake9763 8 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි! දලදා සමිදු සරනයි!
@nimalperera4801
@nimalperera4801 11 ай бұрын
🙏🏼🙏🏼🙏🏼. සාදු......සාදු...... සාදූ......... ස්වාම්න් වහන්ස , ඔබ වහන්සේට " මෙවැනි වටිනා දහම් දෙසුමට " ශක්තිය වාසනාව දීර්ගායු ලැබේවා. මේ ආත්මයේම උතුම්වු බුදු දහම අවබෝද වේවා !
@thanurathnayaka4399
@thanurathnayaka4399 11 ай бұрын
සාදු සාදු සාදු මට තව තවත් කුසලකර්ම මෙනෙහිවේවා කව කව මට කුසලකර්ම කිරිමට බාග්‍යය ලැබේවා සාදු සාදු සාදු සියලුම සත්වයො දුකින් මිදෙත්වා
@Jayantha.
@Jayantha. 11 ай бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@inokasanjeewani8329
@inokasanjeewani8329 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@swarnaswarna514
@swarnaswarna514 11 ай бұрын
සාදු සාදු සාදු සාදු
@MSMA1982
@MSMA1982 11 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබවහන්සේ. දේසනය මේ දේසනා වෙන් සිත ගෝඩාක් දැනුනා මම සවන්දුන්නේ ඩුබායි සිට 🙏සාදු ්‍ය🙏සාදු 🙏සාදු
@tibi-xw6vw
@tibi-xw6vw 10 ай бұрын
Bohoma pin swamin wahansa🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@dammikasriyani233
@dammikasriyani233 11 ай бұрын
Sadu sadu sadu budusrnae obawhnseta 🙏🙏🙏🙏🙏
@enokapl
@enokapl 10 ай бұрын
තේරුවන්🎉සරනයි🎉සියලුදේනාටම🎉
@chamirak
@chamirak 9 ай бұрын
ඔබ වහන්සේගේ මේ දේශනාව ජීවිතේ වෙනස් කරන්න ගොඩක් උදව් වෙනවා.තෙරුවන්සරණින් උතුම් වූ නිර්වානය ඉක්මනින්ම අවබෝධ වේවා.
@DJdanushkaDanushka
@DJdanushkaDanushka 8 ай бұрын
අපෙහමුදරැවනෙ.බනපදයක්.කියලාදුන්නට.ගොඩාක්පින්..
@h.l.malani.6278
@h.l.malani.6278 11 ай бұрын
අපේ පිං වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පිං .මම පෝන් එකෙන් අහන්නේ බණ මට එයින් විපාකයක් ඒ විද ඉන්නේ මැදපෙරදිග .මම දවස ට බණ 2ක්3ක් අනිවාර්යයෙන්ම අහනවා අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilinisandaya3287
@dilinisandaya3287 11 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ
@musiclife939
@musiclife939 11 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤
@dineshsurangha4528
@dineshsurangha4528 11 ай бұрын
Man සවන් දුන්නු me bana කතාවේ pin බලයෙන් maga මහින්ද ta epinen suwa සුවපත් වේවා niiroogii වේවා නිදුක් වේවා සියලු pin බලෙන් saneseewaaaa
@IndiraSenanayake
@IndiraSenanayake 8 ай бұрын
Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
@HHa-hj1px
@HHa-hj1px 10 ай бұрын
සාධු සාධු සාධු ඹඛවසොට තොරුවන්සරණයි මෙවන් ධර්ම දේශනා අපිට කරාට
@GayanaDulani-x8k
@GayanaDulani-x8k 11 ай бұрын
සාදු🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට...
@RekhaSathsarani-lg2ft
@RekhaSathsarani-lg2ft 10 ай бұрын
Bana padayak pahada dun oba wahanseta pin sidu wewa
@pushpahonor5802
@pushpahonor5802 10 ай бұрын
Sadu sadu sadu suwamin whanse oba whansege ban asainna apth mha වාසනාවකි oba whanseta දීර්ඝ ayu ලැබේවා !!!!pin teruwan sarani devi phita i 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺me ban desanyen mylu ලොවම බලන්නට වාසනාව නිරතුරුව උදා වේවා !!!!!🙏🙏🙏🌺🌺🌺🌺
@padmagunathilaka7339
@padmagunathilaka7339 11 ай бұрын
Sadu sadu sadu anumodami .🙏🙏🙏🙏🙏🙏🙏
@kanthisrilanka5566
@kanthisrilanka5566 11 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@dayaniwikrmasinghe9296
@dayaniwikrmasinghe9296 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸. Sadu sadu Sadu
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@damecafiris5703
@damecafiris5703 11 ай бұрын
සාදු සාදු සාදු උතුම් බුදු ගුන බලයෙන් සැම මනුෂ්‍යයාට යුද්ධ බිය සමාදානය වෙවා උතුම් බුදු අනන්තයෙන් සැම සත්තවයෝ ආරක්ෂා වෙවා තෙරැවන් සරනයි
@RemiseRemise
@RemiseRemise 11 ай бұрын
🙏Meya itama watina Anarga Banak, Oba Wahanseta Niduk Nierogi Suwa ha Deegayu Pathami....! 🙏🙏🙏
@SwarnaPerera-t1e
@SwarnaPerera-t1e 10 ай бұрын
පලමු .අ⁣පගේස්වාමිණිවහන්සෙට..ගොඩක් ...පිංදෙනවා .අප වැනි .ශුාවකයන්.හා ශාුවකයින්ට.මරණය .මංජිය.ගැන .ඉතාමත්ම අවබොධයෙන්.පැහැදිලි ව.ශුවණයෙන.කර.දුන් .ඔබවහන්සෙට.ගොඩක් පිං..සාදු ...සාදු ....සාදු ....
@JayasinghaHemaruwani
@JayasinghaHemaruwani 4 ай бұрын
Teruvan,saranaime,suvamin,vahansa,sadu,sadu,sadu
@randikadayan2112
@randikadayan2112 11 ай бұрын
තෙරුවන් සරණයි ,,, 🙏💛
@NishadiRathnayaks
@NishadiRathnayaks 10 ай бұрын
සාදු ! සාදු! සාදු ! ඔබ වහන්සේට පින් අත් වෙත්වා!!!!
@PriyankaPathiraja
@PriyankaPathiraja 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා ....
@chamirak
@chamirak 9 ай бұрын
මේ පින ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් දැකීමට හේතු වාසනා වේවා.තෙරුවන්සරණයි.
@yousefalramzi1
@yousefalramzi1 11 ай бұрын
Sadu sadu sadu !!!
@jayanthigamage5248
@jayanthigamage5248 11 ай бұрын
ඔබවහන්සේ ට බුදු බව ප්‍රාර්ථනා කරමි
@fahadraj4177
@fahadraj4177 10 ай бұрын
🙏🙏🙏 theruwan saranai
@MSenarathna-gw4eu
@MSenarathna-gw4eu 5 ай бұрын
Sadu sadu sadu oba wahnseta neuk neduk neerogi weawa🎉🎉🎉🎉
@DharmaAmarapala-jg1zr
@DharmaAmarapala-jg1zr 9 ай бұрын
Pinwath suwaaminwahansa saadu saadu saadu pahadili daham dheasanaa pinen paaramithawan sapuraaganithwaa,.
@vinithagamage3741
@vinithagamage3741 10 ай бұрын
Budusarani oba wahanseta
@chaomdijayaweera1807
@chaomdijayaweera1807 5 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏
@s.s.mahanama3984
@s.s.mahanama3984 9 ай бұрын
මම දේසනා වෙම සිත පිහිටුවා ගෙන මෙම රූපය දිහා නෙත් යොමු කර මිනුයි...ඉතා අනර්ගයි.🙏🙏🙏💗
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 11 ай бұрын
පින් වත් සමිඳුනී ... මේ දහම් පරියාය මීට පෙර දා මම ශරවනය කලෙමි ..යලිත් ශරවනය කිරීම ට ලැබේ වා ..අකුසල් යැට පත් වේවා ..කුසල් නිතර සිහිපත් වේවා ..ගොඩාක් ස්තුති , ගොඩාක් පින් ඔබ වහන්සේ ට ...🙏🙏🙏🙏💎💎💎🙏🙏🙏🙏🙏🙏
@padmaegodawela2475
@padmaegodawela2475 11 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 11 ай бұрын
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්ම්න්වහන්සේට නිදුක් නිරොගි ධ්ර්ගායු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@KanthiSiyani
@KanthiSiyani 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@mallika1948
@mallika1948 11 ай бұрын
Sadhu sadhu sadhu
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 10 ай бұрын
🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි.!!!
@siriyakiriya4661
@siriyakiriya4661 11 ай бұрын
Sadu sadu sadu
@Nuwanthipremalatha
@Nuwanthipremalatha 4 ай бұрын
Pinwath swaminvahansa utum thereruwan Sara I ❤
@anuramahakuburai6265
@anuramahakuburai6265 2 ай бұрын
🙏🙏🙏🙏 sadu sadu sadu sadu,
@nilushanilusha6464
@nilushanilusha6464 11 ай бұрын
Saduuuuu saduuuuu saduuuuu..
@maleehansika888
@maleehansika888 11 ай бұрын
Sadu sadu sadu.🙏🙏🙏
@gaminipathirana2647
@gaminipathirana2647 11 ай бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@PriyangekaKap
@PriyangekaKap 4 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@nandhakuwait6239
@nandhakuwait6239 10 ай бұрын
Sadu sadu
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 🌺කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌹🌼🌷💐 🌺ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබ දීර්ඝායු සම්පත්තිය වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌹🌼🌷💐 පින්වත් ඔබ වහන්සේට උතුම් තෙරුවනේ ආනුභාවය රැකවරණය ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌹🌼🌷💐❤️
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz 11 ай бұрын
Sadu sadu sadu sansara dukin ethravimata me pin pihita wevs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mangalawerasinhap2440
@mangalawerasinhap2440 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udenirathnayake1830
@udenirathnayake1830 9 ай бұрын
🙏🙏🙏💐💐💐
@sampathsampath7426
@sampathsampath7426 11 ай бұрын
🎉🎉🎉
@indranimendis2938
@indranimendis2938 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthidisanayake1112
@nilanthidisanayake1112 9 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸
@SakinthaErandani-mg5wb
@SakinthaErandani-mg5wb 9 ай бұрын
Sadu Sadu saadu
@manjuslkorea5025
@manjuslkorea5025 10 ай бұрын
🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AaBb-de6tn
@AaBb-de6tn 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඉතාම වැදගත් දේශන යක් ඒත් අහන්න තරම් පින නෑ අපට එක හිතකින් ඒ බණට යොමු වෙන්න තරම් කාලයක් නැහැ ඒත් පුළුවන් හැටියට ධර්ම දේශනය ශ්‍රවණය කර ඔබ වහන්සේට තව තවත් මේ වගේ දේශන පවත්වන්න ඔබ වහන්සේට සියලු දෛරය ශක්තිය ලැබේවා මම oman සිට
@nalummala5327
@nalummala5327 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏🙏🙏🙏🌼🌼🙏🙏🌼
@tharidu5498
@tharidu5498 11 ай бұрын
බණ කතාව ඉවර වෙනකම්ම දාන්නකෝ ආයේ දානකොට
@PrinciSalaman
@PrinciSalaman 10 ай бұрын
Makristiyane mebuguna disana asa magesita suwapat we want siyaluma lokawasin nedukwewa nitrogen we want suwapat wewa
@PrinciSalaman
@PrinciSalaman 10 ай бұрын
Mageakusal make pertain matuwewa balaporottu Estate diyuniwen diyuni we want sadu sau sadu
@teachingnadeesha4577
@teachingnadeesha4577 11 ай бұрын
Mn puluwan hamawelema ahanawa Pin sidda wenawa darma danayata
@kirulutharupathi3102
@kirulutharupathi3102 11 ай бұрын
Akusal madalena kusal labeva
@malaniedabare3396
@malaniedabare3396 11 ай бұрын
Sadu Sadu Sadu
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 4,7 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 9 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 4,7 МЛН