pirith chanting |රාත්‍රි නින්දට පෙර ඇහුවොත් මුලු සිරුරම එකවිට නීරෝගී වෙනවා සිකුරුයි | pirith

  Рет қаралды 840,654

ත්‍රිපිටකය Tripitakaya

ත්‍රිපිටකය Tripitakaya

Күн бұрын

Пікірлер: 1 200
@PeduruhewaPiyal
@PeduruhewaPiyal Жыл бұрын
මේ පිරිතේ ආනූබව බලයෙන් මා හට වැළඳුණු රෝගය සුව වේවා සුව වේවා සුව වේවා
@anulawickramasingha1450
@anulawickramasingha1450 Ай бұрын
මගේ සිරුරේ පෙනෙන නොපෙනෙන සියලු රෝග සුව වේවා මෙපිරිතේ අනුහසින්
@RumathieChandralatha
@RumathieChandralatha Ай бұрын
,mama suwapath wewa❤
@RumathieChandralatha
@RumathieChandralatha Ай бұрын
සාදු සාදු සාදු බුදු සරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා වයීර නත්වො වෙත්වා සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@NadeeshaManamperi
@NadeeshaManamperi Жыл бұрын
මේ පිරිතේ ආනුබාව බලයෙන් මගේ රෝග සුව වේවා..!!! ඒ වාගේම ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වේවා...!!! නීරෝගී වේවා...!!! සුවපත් වේවා...!!!
@hemamalahewa5321
@hemamalahewa5321 11 ай бұрын
මේ මහා බළගතු පිරිතේ අනුභාවයෙන් මගෙ, චුටිනංගිගේ, අයියගේ අසෝක ගෙ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු බාහිර අභ්‍යන්තර රෝග සුවවේවා!සුවවේවා!සුවවේවා!මෙම පිරිත් දේශනාව සිදු කරන අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!සාධු සාධු 🙏🙏සාධු!🙏
@fathimafathima7936
@fathimafathima7936 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් තෙරුවන් ගුණ බලයෙන් හිසේ සිට දෙපතුළ දක්වා ඇති රොග දුරැ වේවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷
@RuwanChandana-zg8ug
@RuwanChandana-zg8ug Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ ශරීරයේ තියෙන ලෙඩ දුරු වේවා!!!!"
@sunitasunita9697
@sunitasunita9697 9 ай бұрын
බුදු ගුන සත්‍යයයි මම මේ පිරිත් 17 ත් වතාවක් අසා තියනව මට ගොඩක් සනිපයි අපෙ හාමුදුරුවන්ට තෙරුන් සරනයි මට දැනෙන්නේ නැති පෙනෙන අසනිප ඉක්මනින් සුවවේව සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌹🌹🌹🌹🌹🌹🌹🧡
@SuresJayasooriya
@SuresJayasooriya 3 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ රෝග ඉක්මන්ට සුව වේවා සාදු සාදු සාදු......
@warunividushani3738
@warunividushani3738 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මගේ රත්තරං පුතාගේ ලෙඩ දුක් සුව වේවා....
@DumiduNimsara-j3p
@DumiduNimsara-j3p Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ මෙන්ම සියලු ලෝකවාසීන්ගේ ලෙඩ රෝග දුරු වේවා
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 10 ай бұрын
ලෝකවාසී පැත්තක තියලා ඔයා වත් සුවවෙයිද බලන්න😂
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
​@@ChandraPathirana-g4jai ubage majik bala thiyeda suwa karanna .deviyo vikunan kana.
@ravisanjiwa1505
@ravisanjiwa1505 5 ай бұрын
මෙම පිරිත් දේසනා බලයෙන් මගේ පොඩි දියනියගේ කකුලේ හටගෙන තිබෙන තුවාල ඉක්මනින් සුවපත් වේවා .
@PushpamalaIluppalla
@PushpamalaIluppalla 18 күн бұрын
1:19:17 ❤
@PushpamalaIluppalla
@PushpamalaIluppalla 18 күн бұрын
😊
@chanalwithsadu8207
@chanalwithsadu8207 3 күн бұрын
ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@tharushaPahan-vf4hr
@tharushaPahan-vf4hr 3 ай бұрын
Me පිරිත් බලයෙන් මගේ ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢
@sumudukumari-bk7th
@sumudukumari-bk7th 4 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගෙ සියලු රෝග දුරුවේවා!! ලෝක වාසි සියලු දෙනාම නිදුක් වේවා !! නීරෝගි වේවා !! සුවපත් වේවා !!
@chathuraperera2199
@chathuraperera2199 Жыл бұрын
මේ පිරිත් බල ආනූබාවෙන් මාගේ සියලුම රෝග සුවපත් වේවා...🙏🙏🙏🙏 ලෝක වාසී සියලුම දෙනාට ම නිදුක් නීරෝගී සුවය ලැබෙත්වා ..සාදු ..සාදු 🙏🙏🙏
@KanthiRajapaksha-e7u
@KanthiRajapaksha-e7u 4 ай бұрын
Sadu sadu sadu
@fathimafathima7936
@fathimafathima7936 Жыл бұрын
සාදු සාදු සාදු සියලු රෝග දුරැ වේවා උතුම් තෙරුවන් ගුණ බලයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@malimali4037
@malimali4037 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ බඩේ ලෙඩේ සුව ලැබේවා ලැබේවා ලැබේවා මගේ රැකියාව නවත ලැබේවා ලැබේවා
@chathuraperera2199
@chathuraperera2199 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏 මේ පිරිත් දේශනයෙන් සියලුම ලෝක වාසින් සියලු දෙනාට ම නිදුක් නිරෝගි බාවය ලැබෙත්වා...🙏🙏🙏🙏
@nilanthichandrika1840
@nilanthichandrika1840 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ පුතාගේ සියලුම ලෙඩ රෝග සූව වේවා සියලුම දරුවන් නිරෝගි වෙත්වා
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 11 ай бұрын
හෙට වෙද්දි ඔක්කොම හරියයි
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
​@@ChandraPathirana-g4j🐄
@ChandraniWeragoda
@ChandraniWeragoda 3 ай бұрын
මේ පිරිත් දේශනා බලයෙන් මගේ ශරීරයේ ඇති සියළුම රෝග දුරු වී නීරෝගී සුවය ලැබේවා
@NisansalaSuwarnamaali
@NisansalaSuwarnamaali 4 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ දුක් දුරු වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
@sunitasunita9697
@sunitasunita9697 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගෙ සියලුම ලෙඩ දුක් දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි සාදු සාදු සාදු 🌷🌷🌷🌹🌹🌹
@dulshikdenawaka6494
@dulshikdenawaka6494 Жыл бұрын
මේ පිරිත් බලයෙන් ලෝ සියලු සත්වයින්ගේ රෝග සුව වේවා. 🙏🙏🙏
@kumarimaddumabandara9669
@kumarimaddumabandara9669 Жыл бұрын
මාගේ ඇගේ තියෙන සියලුම රෝග දුරු වේවා ...මේ පිරිතේ අනුබාවයෙන් සෙතක් ම වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthakurukulasooriya6147
@wasanthakurukulasooriya6147 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් බුදු ගුණ වල සත්‍යානු භාව බලයෙන් මගේ හිසේ සිට පාද දක්වා ඇති සියලුම රෝග මේ මොහොතේම දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sunitasunita9697
@sunitasunita9697 9 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ ඇති ලෙඩ දුක් කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌷🌷🌹
@kumarikumari8354
@kumarikumari8354 4 ай бұрын
සාදු සාදු සාදු මෙ පිරිතේ බලයෙන් මගේ සරිරයෙ තියෙන අසනීප ද මගේ පවුලේ අයගෙ ඇති අසනීප සුව වේවා
@DahanayakaYapalilawathi
@DahanayakaYapalilawathi 5 ай бұрын
❤❤❤මෙ පිරිතෙහි ශක්තිය බලයෙන් මාගේ තිබෙන සියලුම රොග වේදනා අපල දුරු වේවා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි බුද්ධ ශක්තිය සත්‍යයයි ශක්ත්‍යයයි ඒ සත්‍යයෙහි බලයෙන් පිහිටෙන් මගේ සිතුම් පැතුම් ඉටුවේ වා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා
@mgsmadhumalee325
@mgsmadhumalee325 Жыл бұрын
සාධු සාධු සාධු 🙏 මගේ කොන්ද බෙල්ල අතේ අමාරුකම් මෙි පිරිත් බලෙන් සුව වෙිවා! ඒ වගේම ඔබ සැමත් නීරෝගි වෙිවා 🙏ඔබ වහන්සේට පිං.තෙරුවන් සරණයි 🙏
@nuwankumara8294
@nuwankumara8294 4 ай бұрын
මෙම උතුම් පිරිත් දේශනාවෙ බලයෙන් මගෙ ශරීරයට තුන් දොස් කිපීමෙන් බලපා තිබෙන සියලුම ලෙඩ රෝග දුරුවේවා මා මෙන්ම දුකින් පෙලෙන සියලුම දෙනා සුවපත් වේවා සාදු! සාදු සාදු
@DarhikaSewwandi
@DarhikaSewwandi 4 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මාගෙ ලෙඩ රොග සියල්ල සුව වෙවා!!!🙏🙏🙏🙏🙏
@LakshmanGunathilak-js8ux
@LakshmanGunathilak-js8ux Жыл бұрын
මේ පිරිත අහගෙන යද්දි මගෙ බඩ දැවිල්ල අඩුවීගෙන ගියා.එ සතය්‍යානු බලයෙන් සියලු සත්ත්වයො සූවපත් වෙත්වා!!!
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 10 ай бұрын
අඩුවේගන්න ගියාද එහෙනං කමක් නෑ හැබැයි හෙට එයිද දන්නෑ
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
​@@ChandraPathirana-g4jheta veddi thage bade athi rogaya.👈
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
nawoth uba lagata thama egawata .😊
@SandaliNadeeshani
@SandaliNadeeshani Ай бұрын
ou matath mage leda adu una budu guna saththaii
@Kksriyani
@Kksriyani Ай бұрын
Ballo budu guna saththuai apahaseta me danna epa​@@ChandraPathirana-g4j
@nisansalanisansala-bp9wk
@nisansalanisansala-bp9wk Жыл бұрын
මෙි තෙරැවන් ගුනේන් මගේ සියලු ලෙඩ රෝග සුව වෙිවා
@sunitasunita9697
@sunitasunita9697 9 ай бұрын
මේ උතුම් පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌷🌹🌹
@wmrammyalatha2721
@wmrammyalatha2721 Жыл бұрын
මෙම පිරිතෙන් මාගෙ ශරිරයේ තිබෙන තුවාල සුව වෙනවා.සාදු සාදු
@chandrachandra9631
@chandrachandra9631 Жыл бұрын
තේරුවන්සරනයි ඔබවහන්සේට නිදුක් නීරෝගි දීඝායු ලැබේවා තේරුවන්සරනයි 🙏🙏🙏🙏මේ පිරිත් දේසනාවේ අනුබලයේන් මා ඇතුළු ලෝවාසි සැමටම නිදුක් නීරෝගි බාවය ලැබේවා 🙏🙏🙏 තේරුවන්සරනයි
@sirisenadesilva8722
@sirisenadesilva8722 Жыл бұрын
0ùý
@MmMn-w6h
@MmMn-w6h 3 ай бұрын
තෙරැවන් සරණයි මේපිං බලයෙන්මේ ආගිර්වාදයෙන් මගෙ ගෙදර දැවන්හටත මටත්ගම්වාසි ලොකවාසි සියලුදෙනාටම සෙතක් සානතියක්ම වේවා කියා පතනවා සාදු සාදු සාදු
@sriyaniyaddehigedar841
@sriyaniyaddehigedar841 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලු රොග සුව වේවා ...තෙරුවන් සරනයි .🙏🙏🙏🙏♥️
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 10 ай бұрын
මෙච්චර කල් ඇහුවේ පිරි නෙමෙයිද ඒත් රෝග වැහි වැහිලා නේද
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
​@@ChandraPathirana-g4juba ganiyek pirimiyekda mokakda kalawama.atha thiyala kiyahan😮
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
සාදු සාදු සාදු මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වේවා මගෙ දරුවන් හා ස්වාමියා ට පිහිට ලැබේවා නීරෝගි සුවය ලැබේවා
@RohiniMalkanthi-jx5ev
@RohiniMalkanthi-jx5ev 7 ай бұрын
🙏🙏🙏🙏magasiylumarogasuwawaanthsiyludnrthsuwyalbawa
@bandulaalvis7431
@bandulaalvis7431 3 ай бұрын
මේ පිරිත් බලෙන් මාගේ සියලුම රෝග හා මගේ දරුවන් හට ඇති සියලුම රෝග සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kanthifernando411
@kanthifernando411 Жыл бұрын
මේ පිරිත් බලයෙන් සියලු ලෙඩ දුක දුරු වේවා නිරෝගී වේවා
@wasanthasrimathi247
@wasanthasrimathi247 3 ай бұрын
මේ පිරිතේ අනුබාවයෙන් මගේ සියලු රෝග සුව වේවා! සියලු සත්වයො නිදුක් වේවා! නිරොගි වේවා! සුවපත් වේවා! 🙏🙏🙏
@nimashapemarathne
@nimashapemarathne Жыл бұрын
අසාගෙන සිටින විට ශරීරයේ තිබුන වේදනා දුරු වී යනවා!! ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 11 ай бұрын
නියමයි නේ
@dimuturandika9312
@dimuturandika9312 4 ай бұрын
මේ පිරිත් බලයේන් මගේ පුතා ගේ රේාග සුවපත් වේවා .මගේ අම්මාත් රේාග සුවපත් වේවා. සාදු සාදු
@indrachandrakanthi1541
@indrachandrakanthi1541 Жыл бұрын
මෙි පිරිතෙ බලයෙන් මාගේ සරිරයේ තියෙන්නාවු වෙිදනාව ඇතුලු සියලු රෝග දුරැවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌼🌻🌹🙏🙏
@sunitasunita9697
@sunitasunita9697 9 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා ලෝක වාසි සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷සාධු` සාධු` 🌷🌷🌷🌷🌹
@KingsKumarasinghe-vi8zs
@KingsKumarasinghe-vi8zs 3 ай бұрын
මා ඇතුළු සියළුම සත්වයෙ⁣ා් සුවපත් වෙවා..පිරිත්බලෙන්..සාදු සාදු.සාදු..❤❤❤❤
@NadeekaNishanthi-ky3mx
@NadeekaNishanthi-ky3mx 8 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා....රෝග පීඩා දුරුවේවා....පිරිත්වල ආනුභාවයෙන් සියලු දුක් පීඩා දුරුවේවා....තෙරුවන් සරණයි
@Samsunggalaxy-me3rx
@Samsunggalaxy-me3rx Жыл бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මගේ අතේ කැක්කුම මහත්තයාගේ දනිස් කැක්කුම ඉක්මනින් සුව වේවා🙏🙏🙏දරැවාටත් නිදුක් නිරෝගි සුවයම ලැබේවා...!!!🙏🙏🙏
@gunawathigunawathi911
@gunawathigunawathi911 11 ай бұрын
Ssaduu saadu🙏🙏🙏🙏
@dohaqatar2057
@dohaqatar2057 Жыл бұрын
තෙරුවන් සරණයි මේ පිරිත් වල සට්ඨියානු බව බලයෙන් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏මමද මේ පිරිත් වල සතියේ බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@FFපිස්සෝ
@FFපිස්සෝ Жыл бұрын
මේ පිරිත් බලයෙන් සියලුම ලෝ වැසියන්ව සුවපත් වේවා..
@lakinduwithumina1092
@lakinduwithumina1092 Жыл бұрын
මෙම පිරිතෙ සත්‍යය බලයෙන් මගේ දරුවා ලකිදු විතුමිණ පුතාගේ හතිය රොගය සුව වේ වා මලබද්ධය රොගය සනීප වෙවා ඉගෙනිම කටයුතු සාර්ථක වෙවා 🙏💎 සියලු ග්‍රහ අපල දුරු වෙවා ඉගනීම කටයුතු සාර්ථක වෙවා දීර්ඝ ආයුෂ ලැබේ වා ග්‍රහ අපල දුරු වෙවා ගුරුවරුන් ගෙ සිත් දිනත්වා සතුට සමගිය ලැබෙවා 💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏
@SudeeshYohan-qb6mp
@SudeeshYohan-qb6mp Жыл бұрын
උතුම් බුදු බල මහිමෙන් ඔබේ දරුවා සුවපත් වේවා නමෝ බුද්ධාය 🙏
@nayanikarunarathna2054
@nayanikarunarathna2054 Жыл бұрын
මේ පිරිත් වල ආනුබාවයෙන් මාගේ පිලිකා රෝගය සුවපත් වේවා සුවපත් වේනවා සත්තයි ඒකන්තයි.සියලුම පිලිකා රෝගින්ද සුවපත් වේවා .ස්මින්වහන්සේටද දීර්ඝ ආයුස ලැබේවා.
@BimbaDesilva-wq6sl
@BimbaDesilva-wq6sl Жыл бұрын
අයේෂ්මන්තට තිබෙන උගුරේ තිබෙන අමාරු මේ පිරිත් අනුබවයෙන් සුව වේවා බුදුසරණයි, ලංකාවසි සියළුම රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏
@nilanthaperera-pk5ep
@nilanthaperera-pk5ep 6 ай бұрын
මේ පිරිත් වලින් මගේ ශරීරයේ ලෙඩ සුව උන මේ පිරිත බලාගතූ පිරිතකි.. හැමෝම අහන්න අසනීපයක් උන සැම අවසථාවකදී ම වගේම නිතර අහන්න.. බුදු ගුණ සදාකාලිකයි සත්තයයි... සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වේවා....
@PosasASASD
@PosasASASD 8 ай бұрын
මගේ ශරිරයේ ඇති උරහිස් අමාරුව කොන්දේ අමාරුව දණහිස් මුළු ශරීරයම මේ පිරිත් ආත්‍ර බාව බලයෙන් ඉක්මනට සුවපත්වේවි.. සියලුම වේ ලොකේ සිටින සියලුම දෙනා සුවපත්වේවා...🙏🙏🙏🙏🙏🙏🙏
@YamunaNilmini-v3n
@YamunaNilmini-v3n 4 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මාගේ සියලු රෝග දුරුවේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා.සදු සාදු සාදු.
@GayaniGayani-p6s
@GayaniGayani-p6s Жыл бұрын
තෙරුවන් සරනින් මගේ ශරිරයේ තිබෙන සියලු රෝගපිිඩා දුරුවේවා!
@MisPriyadarshana
@MisPriyadarshana 10 ай бұрын
_𝘀𝗶𝘆𝗮𝗹𝘂 𝗿𝗼𝗴𝗮 𝘀𝘂𝘄𝗮 𝘄𝗲𝘄𝗮
@Mali-gt4ub
@Mali-gt4ub Жыл бұрын
මෙයින් පිරිත් බලයෙන්මගේ දරුවන්ගේ ලෙඩඉක්මන් සුවය ලැබේවාමගේ චූටි දුවටත් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🌷🌷🌷🌷
@Mahi-u9g
@Mahi-u9g 2 ай бұрын
ඉක්මනින් සුවපත් වේවා සුදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏
@SamanKumara-k5e
@SamanKumara-k5e 4 ай бұрын
මෙය පිරිත් බලයෙන් මගේ රුචිදි දුවගෙ සියලු ලෙඩ රෝග සනිප කරලා දෙන්න බුදු රජාණන් වහන්සේ
@joelazarus8115
@joelazarus8115 Жыл бұрын
එ සතය්‍යානු බලයෙන් සියලු සත්ත්වයො සූවපත් වෙත්වා!!!🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@Kaluarachchihimadarie
@Kaluarachchihimadarie 3 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් සියලු දෙනා ලොව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@shobhaobeysekara
@shobhaobeysekara Жыл бұрын
මගේ් ද මගේ දරුවන් තිදෙනා ගෙදර සියලු රෝග දුරු කොට ආරක්ෂා කිරීම සඳහා මෙම පිරිත් හේතු වේ වා
@udayangadilshan1815
@udayangadilshan1815 Жыл бұрын
මේ පිරිත දේශනා කරන ලද ස්වාමින් වහන්සෙ namat දීර්ඝායුෂ ලැබේවා
@AmilaSadaruwan-d1y
@AmilaSadaruwan-d1y 3 ай бұрын
Aseema weewaa
@chanalwithsadu8207
@chanalwithsadu8207 2 күн бұрын
🙏🙏🙏
@srjayasekara8858
@srjayasekara8858 Жыл бұрын
මේ පිරි අානුබාවයෙන් මගෙ සියලු ලෙඩදුක් දුරුවේවා සාදු සාදු 🙏🙏🙏
@srimathisamaranayake
@srimathisamaranayake 3 ай бұрын
සාදු සාදූ සාදු 🙏🙏🙏 මෙ,උතුමි,පිරිත්,සජ්ජායනයෙබලයෙන්ම,මාහට,වැලඳි,ඇ ති,සීයළුම,,රොග,,සුව,,වෙවා, සාදු සාදූ සාදූ 🙏🙏🙏 මෙම පරිත්තානදෙශනාව,ස්‍රවන,කිරි මෙකූසලයෙන්,සියළු,,සත්වයන්,සුවපත්,,,,වෙවා, සාදු සාදූ සාදූ 🙏🪷🪷🪷 මාගේ උතුම් සම්බුදු වන්දනාව වෙවා සාදු සාදූ සාදූ 🙏🙏🙏🪷🪷🪷
@udayangadilshan1815
@udayangadilshan1815 Жыл бұрын
මාගෙ අතේ කැක්කුම මේ පිරිතේ ආනිසංස yen ඉක්මනින් සුව වේවා sadu..sadu..sadu
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 10 ай бұрын
ඔයාලගේ මුතුන් මිත්ත කාලේ ඉඳන්ම ඔය පිරිත් ධර්ම දේශනා අහනවා නේද උදේ හිතන් රෑ වෙනකන්
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
​@@ChandraPathirana-g4jnube wadak nuba balaganin ganiye.me ratema epadila batahirata kath adinne nathiwa.paw kari.dup yanna pitatama meratin.
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
Chandra bawdda namakuth daagana lajja nathida?😅
@DhananjayaSampath-sc9bq
@DhananjayaSampath-sc9bq Жыл бұрын
මගෙ දරුවාගෙ සියලුම හදවත් රොග දුරු වෙවා
@sandalividusika381
@sandalividusika381 Жыл бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මා තුල පවතින අසනීප තත්ත්වය ඉක්මනින් සුව වී 2023 උසස් පෙල විබාගයට මුහුණ දීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඉක්මනින් නීරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 10 ай бұрын
ඔයාලා පව් ඔයාලාගේ අහිංසක සිතිවිලි මේක තමා ඔයාලා කන පළවෙනි පිරිතනේ
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
​@@ChandraPathirana-g4jai tha diwya lokeda inne.thage kaya dewa kayakda😅🐄
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
​@@ChandraPathirana-g4jburuwa me budun wahanasegema muwin deshana karapu pirith.thama thamange kusal balayen roga athi nathi venne.ubai hithuwada baibale ubalata oona bashawen liyapuwai kiya.sinhalen demalen engirisiyen wagei nowe budda pirith .baibale haduneth me pirith tikama thama hama bashawenma sudu jathikayan atharatath giye😊🐄
@Ravindra1975-w7d
@Ravindra1975-w7d Жыл бұрын
මේ පිරිතේ ආනුබවයෙන් මගේ සියලු රෝග හා මානසික සුවය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏 අනෙකුත් ලෝක වාසි සියලු දෙනාහටත් එසේම වේවා වේවා වේවා 🙏🙏🙏🙏
@anomaperera8737
@anomaperera8737 Жыл бұрын
මේ පිරිත් බලයෙන් සැමට සෙතක් වේවා මගේ පවුලේ සැමටම සෙත් ශාන්තියක් වේවා .!!!!.
@Shandy-q9p
@Shandy-q9p 7 ай бұрын
මගේ සියලුම දෙනාට මේ පිරිත් බලයේන් සේතක් ලැබේවා
@mapakumarihami5727
@mapakumarihami5727 6 ай бұрын
මේ පිරිත් බලයෙන් සියලුදෙනාම නීරෝගි වේවා!!! සියලුදෙනාම ධාර්මික වේවා!!! ස්වාමීන් වහන්සේ නිවනින්ම සැනසේවා!!!🙏🙏🙏🙏
@umandaniroshani3985
@umandaniroshani3985 4 ай бұрын
​@@mapakumarihami5727මෙිපිරිත් බලයෙන් මාගේ ලෙඩදුක් දුරුවෙිවා
@chandimawickramasuriya2382
@chandimawickramasuriya2382 Жыл бұрын
මගේ සහ සියලු සියලු සත්වයෝ සුවපත් වේවා...🙏🙏🙏
@AnulawathiWL
@AnulawathiWL 5 ай бұрын
සාධු සාධු සාධු උතුම් තෙරුවන් සරණයි සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු ලෝක වාසී සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා
@sunitasunita9697
@sunitasunita9697 Жыл бұрын
මාගෙ ලෙඩ සුව වේවා නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌷🌹🌹🌹
@ThinuraJanendra
@ThinuraJanendra Жыл бұрын
මගෙ දරුවාගෙ මෙ උදුම් පිරිත් බලයෙන් පිනස් රෙක සුව වෙවා
@upulimahaliyana1302
@upulimahaliyana1302 Жыл бұрын
මේ පිරිත් දේශනවේ අනුහසින් මමද,මගේ දුවද,ඇතුලුව මේ ලෝකයේ සියලූම අයද වහ වහා නිදුක් නීරෝගී වේවා!! සාදු...සාදු...සාදු..
@lalaniperera4628
@lalaniperera4628 Жыл бұрын
ඉතාම වේදනාකාරී මගේ සන්ධි රෝග මේ පිරිත් ශ්‍රවනයේ බලයෙන්.නිට්ටාවටම සුවපත් වේවා.
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 11 ай бұрын
අනිවාර්යෙන් හෙටින් පස්සේ මොකුත් නෑ
@digitalsolutionsfree5102
@digitalsolutionsfree5102 10 ай бұрын
Kaluduru pawichchi karanna
@udarachathuranga1326
@udarachathuranga1326 3 ай бұрын
Ll
@RenukaNirmani
@RenukaNirmani 3 ай бұрын
මෙ පිරිත් දෙසනය බලයෙන් මාගෙ උගුරේ රොගය සුව වෙවා සියලු දෙනාම සුව පත් වෙවා
@harshanisuba109
@harshanisuba109 Жыл бұрын
මෙම උතුම් පිරිත් බලයෙන් මගේ අගේ තියන සියලු ලෙඩ රොග දුක් කරදර දුරුවෙවා මටයි මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා අපිට අරාක්ශාව ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sanithakalhara8351
@sanithakalhara8351 Жыл бұрын
Ma kala yam pin balayak we nam e pin balenciaga e pin bale mahimen Eya esema wewa.........
@chasihardware-fl5jd
@chasihardware-fl5jd Жыл бұрын
❤​@@sanithakalhara8351
@sumanalathakaikarage5113
@sumanalathakaikarage5113 Жыл бұрын
Me පිරිත් අනුභවයෙන් මගෙ කායික රෝග දුරු වේවා . Le විෂ veem duru වේවා .
@shanthifrenando-bp8vc
@shanthifrenando-bp8vc 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@hemamalkanthi2920
@hemamalkanthi2920 Жыл бұрын
මේ පිරිත් දේශනයේ බලයෙන් මගේ පුතා ඉක්මනින්ම සුවපත් වේවා සුවපත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🙏
@SudeeshYohan-qb6mp
@SudeeshYohan-qb6mp Жыл бұрын
දරුවට ඉක්මන් සුවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරන්නම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏
@Rathnayake-l8h
@Rathnayake-l8h 6 күн бұрын
Me pirithehi balanubawayen mage mahaththayageth mage daru patiyageth siyalu leda duk duruwewa niduk wewa!nirogi wewa! dirgayu wewa..!
@KalyaniDisanayaka-xo2to
@KalyaniDisanayaka-xo2to 6 ай бұрын
මගේ අම්මා මොලෙට විශබීජයක් ගිහින් හොස්පිට්ල් එකේ ඉන්නෙ. එයාට ටිකක් අමාරුයි..මේ පිරිතේ ආනුහාවයෙන් මගෙ අම්මගෙ අසනිපය සුව අතටම හැරේවා..................... සුවපත් වෙනවා ඒකාන්තයි.බුදු ගුණ සත්‍යයි......... සාදු සාදු සාදු..🙏🙏
@sumithekanayaka8477
@sumithekanayaka8477 5 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා....!
@shiwanthesudu7020
@shiwanthesudu7020 5 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි
@lakshmiabedeera45
@lakshmiabedeera45 5 ай бұрын
බුදු ගුන සත්තයි ඒ සත්‍ය නු භාවයෙන් ඔබෙි මවි සුවපත් වෙිවා
@nirmalinidona7550
@nirmalinidona7550 5 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් ඔබගේ මවට ඉක්මනින් සුවය ලැබේවා .🙏🙏🙏
@GayanGonawala
@GayanGonawala 5 ай бұрын
Theruwan saranin ikman suwaya labewa
@ranasingha6782
@ranasingha6782 Жыл бұрын
මේ.පිරිත් දේශනා කරන ගෞරවනීය ස්වාමින් වහන්ස ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා සුවපත් වේවා ...මගේ අම්මා ඇතුළු සියලුම අම්මාවරුන් පියවරුන් සුවපත් වේවා මාටද සියලු රෝග සුවවී පහසුවෙන් වැඩ කිරීමට මේ පිරිත් බලයෙන් නීරෝගි වේවා ...බුදු සරණයි
@udarisewwandi8118
@udarisewwandi8118 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏... තුනුරුවන් සරණින් මාගේ ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏
@Kaluarachchihimadarie
@Kaluarachchihimadarie 3 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@chaminbandara8953
@chaminbandara8953 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මගෙ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු
@devilaxana9435
@devilaxana9435 4 ай бұрын
මෙ පිරිත් බලයෙන් මගේ ලෙඩදුක් දුරැවෙිවා
@deepaniwijesiri4329
@deepaniwijesiri4329 Жыл бұрын
මගේ අම්මාගේ සියලුම ලෙඩ සුව වේවා !!!
@Shshd-nj4st
@Shshd-nj4st 6 ай бұрын
❤❤❤❤
@sunitasunita9697
@sunitasunita9697 Жыл бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මගෙ ලෙඩ අපල දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 10 ай бұрын
😂
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
​@@ChandraPathirana-g4joye hamogema leda duk nube aaaapita paminei.👈budu dahama ekka sellam karanna epa.naagain ali koti sihi kara ganin.😮
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 10 ай бұрын
​@@ChandraPathirana-g4j🐄🐫
@AnomachandaniDisanayaka-eu3wh
@AnomachandaniDisanayaka-eu3wh Жыл бұрын
මෙි පිරිත් බල අානුබාවයෙන් මා අැතැලු ලොකවාසි සියලු දෙනාටම නිඋුක් නිරෝගි සුවය ලැබෙිවා සාඋු සාඋු සාඋු 🙏🙏🙏
@DilukaShamali-fi3bp
@DilukaShamali-fi3bp 5 ай бұрын
මේ පිරිතෙ ආනූභාවයෙන් මගේ දරුවන් දෙන්නා සුවපත් වෙවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusarasumith4937
@thusarasumith4937 Жыл бұрын
මේ පිරිත දේශනා බලයේන් මාගේ සියලු ලෙඩ සුව වේවා
@NelkaPriyanjani
@NelkaPriyanjani 4 ай бұрын
මේ පිරිතේ අනුභාවයෙන් මාගේ දරුවන්ගේ සියලු රෝග දුරු වේවා.
@Thilinamadhushanka-pd6ht
@Thilinamadhushanka-pd6ht Жыл бұрын
මගේ අම්මට තියෙන සියලු ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏🙏🙏
@ImeshaKaralliyadda
@ImeshaKaralliyadda 2 ай бұрын
මේ පිරිත් ආනුබාවෙන් පිලිකා තත්වයේ සිට්න මගෙ අම්මාත් දත් කැක්කුමෙන් පිඩා විදින මාගෙත් ලෙඩ රොග ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි
@sandumenaka9824
@sandumenaka9824 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සියලුම කායික හා මානසික රෝග දුරුවේවා....🙏🙏
@chaminbandara8953
@chaminbandara8953 Жыл бұрын
මෙ පිරිත් බලයෙන් මාගේ තාත්තා ගේ ලෙඩ දුක් කරදර දුරැ වෙවා සාදු සාදු සාදු
@dinukashehan9685
@dinukashehan9685 2 ай бұрын
Mt hadila tiyanea asanipaya ikmanata suwa wawa ma pirith balyan sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neetarajapaksha
@neetarajapaksha Жыл бұрын
මෙ පිරිත්දෙසනා බලයෙන්මා අැතුලු මාගෙ දරැවන්ගෙ සියලුලෙඩ සුවපත් වෙවා සියලු ගුහා අපල දුරැ වෙවා සෙතක් ශාන්තියක්ම වෙවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@yamunadeepani7596
@yamunadeepani7596 Жыл бұрын
L0😢❤
@yamunadeepani7596
@yamunadeepani7596 Жыл бұрын
Mama,asaranie
@RasikaPriyabahshaniRajapaksha
@RasikaPriyabahshaniRajapaksha 4 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේත් අම්මාගෙත් සමේ රෝගය සුවවේවා..
@ajithpriyashantha4458
@ajithpriyashantha4458 Жыл бұрын
මෙ පිරිතේ අනුභාවයෙන් මගේ දරැ දෙදෙනාගේ ලෙඩ දුක් සුව වෙවා. සාදු සාදු සාදු
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
සියලු දෙනාටම මේ පිරිත් දේශනාව සත්‍යයයි සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 බුදු ගුණ සත්්‍යයයි ඒ උතුම් පිරිත් දේශනා සත්‍යයානුභාව බලයෙන් මගේ ඉවසිය නොහැකි අතේ කැක්කුම සහ ශරීරයේ තිබුණ සියලු වේදනා සුව උනා මට හිතාගන්න බැරි තරම් ඔබ වහන්සේට ද අප්‍රමාණ පිං රැස් වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ ම අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@vinethavinetha6444
@vinethavinetha6444 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kpchaminda2626
@kpchaminda2626 Жыл бұрын
බු සරණයිමට මගේ සරරිරයඵ තයන සියලුම රෝග දුරැවිමගෙ සෙමි රේග දුරැවෙල මට ඉක්මනට සනිපවෙන
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19