No video

Carburetor tuing | bike engine carburetor tuing | how tune carburetor | piston with anu bro

  Рет қаралды 42,636

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

carburetor tuing
discovery carburetor tuing
how tuing carburetor
how tuing discovery carburetor
how tuing petrol three wheel carburetor
tuing carburetor sinhala
carburetor tuing sinhala
bike engine carburetor tuing
carburetor tune sinhala
carburetor tune sinhala video
carburetor tuing sinhala video
how tune carburetor
Any bike or petrol three wheel carburetor tuing| bike engine carburetor tuing | piston with anu bro
ඔබට එන්ජින් තාක්ෂණය පිළිබඳ තිබෙන සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
chat.whatsapp.....
🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
🔘 චෙන්සෝ මැශින් ආශ්‍රිත ප්‍රශ්න
🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
🔘 ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
මගේ චැනලයට මෙතනින් යන්න ❤️
/ pistonwithanubro
Helo friends...😘
Welcome piston with anu bro youtube channel
1️⃣ තනකොල කපන මැෂින් එකක් අලුතින් සවි කර ගන්න ආකාරය= • brush cutter machine u...
2️⃣ තනකොල කපන මැෂිමක කාබියුලේටරයක සුද්ද කිරීම = • How repiar brush cutte...
3️⃣ තනකොල කපන මැෂිමක පැකින් සෙට් හා ඔයිල් සීල් මාරු කිරීම = • How change Oil seel an...
4️⃣ තනකොල කපන මැෂිමක් ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Main reasons why the l...
5️⃣ තනකොල කපන මැෂිමක රීකොයිල් එක නැවත ඔතන ආකාරය = • Recoil repiar sinhala ...
6️⃣ තනකොල කපන මැෂිමක් රත් උනාම ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතුව = • තණකොළ කපන මැෂිම රත් උ...
7️⃣ තනකොල කපන මැෂිමක ඇතුලත එන්ජිම වැඩ කරන ආකාරය = • How work 2 stroke engi...
8️⃣ බජාජ් ඩිස්කවරි 135 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the bajaj di...
9️⃣ බජාජ් ඩිස්කවරි 125 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean bajaj discov...
🔟 බජාජ් ct-100 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the Bajaj CT...
1️⃣1️⃣ පෙට්රල් ත්‍රීවීලර් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • The main reasons why a...
1️⃣2️⃣ ඩීසල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Desal three wheeler s...
1️⃣3️⃣ බයික් එක මික්ස් කරන්න බලපාන හේතු = • How fix petrol mix pro...
මෙවැනි වීඩියෝ හා තවත් බොහෝ වීඩියෝ මගේ යූටියුබ් චෙනෙල් එකෙම් නැරඹීමට හැක.
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️

Пікірлер: 309
@automantec7664
@automantec7664 2 жыл бұрын
ටියුන් එක හොඳ නැති උනත් සයිලන්සරෙන් වතුර එනවා. ඒ නිසා සයිලන්සරෙන් වතුර ආවට ටියුන් එක හොඳයි කියන්න බෑ. ප්ල්ග් එකේ කලර් එක බලන එකනම් හරි. තව දෙයක් පෙට්‍රල් අඩු උනාම බෝර් එක කැපෙන්නෙ 2stroke එන්ජින් වල විතරයි. 4ස්ට්‍රොක් වල එහෙම වෙන්නෙ නෑ. 4ස්ට්‍රොක් වල පෙට්‍රල් වලින් බෝර් , පිස්ටන් ලුබ්‍රිකේට් වීමක් හෝ කූල් වීමක් වෙන්නෙ නෑ ඔය බයික් එකේ මික්චර් ස්කෲ එකෙන් අඩු වැඩි වෙන්නෙ පෙට්‍රල් විතරයි. ඒ නිසා ඒකට හුලං ඇනේ කියන්න එපා. ඒ වගේ technical terms වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා ඒ ටිකත් හදාගෙන ඉස්සරහට යමු
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Tnx සහෝදරයා ❤️ හැබැයි මම ඉගෙන ගෙන තියෙන්නෙ විදිහට නම් 4 ස්‍ට්‍රෝක් වල පෙට්‍රල් සිලින්ඩර ය තුලට යන එකෙම් මගින් කිසියම් ලුබ්ලිකේට් පන්ශම් එකක වෙනවා ඒ කියන්නෙ පෙට්‍රල් අඩු කලා කියන්නෙ වෑල් වලට හානි වෙන්න පුළුවන්.ඒකනේ පෙට්‍රල් අඩු කලාම ප්ලග් එක සුදු පාට නම් අපි හොද නෑ කියන්නෙ ත්.
@mohammednifras8583
@mohammednifras8583 7 ай бұрын
O7j jjojjbbbbookt
@harshasenachandra8445
@harshasenachandra8445 Ай бұрын
නියමයි මල්ලි..සුපිරියට පැහැදිලි කරනවා ❤️😍
@ravindu752
@ravindu752 6 ай бұрын
එකි නෙකාට දැනුම වේනස් අද්දැකිම් අතින් උනස් එහෙම තමයි තමන්ට හැකි අයුරින් තමන් දන්න දෙ මේ විදිහට නාලිකාවක් ඔස්සෙ මහන්සි වේලා සවිස්තරාත්මකව විඩියො කරලා දාන්නෙ හොද හදවතක් තියෙන මනුස්සයෙක් විතරයි ජය වේවා මල්ලි තව පුලුවන් විදිහට මේ වගෙ විඩියො අරං එන්න 😍❤
@user-wm8xb3pc6i
@user-wm8xb3pc6i Жыл бұрын
පුතා ඔයා හොද දරුවෙක් තමාගෙ දැනුම අවංකවම තව අයට බෙදා දිම බෙහෝම හොදවැඩක් ඔබට ජය පාර්ථනා කරමි.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@user-bj8kc1tf2c
@user-bj8kc1tf2c Ай бұрын
Uwa palathe supiri kollek waradi na bn uba tmi hariyatama wangu nathuwa therum kranne gamata ratata sewayak krpn malli math uwa palathe
@dumindavidanagamarachchige9631
@dumindavidanagamarachchige9631 2 жыл бұрын
ගොඩක් මහන්සියෙන් කියල දුන්නට ස්තුතියි. එකම දේ නැවත නැවත කියවෙන් එක අඩුකරගන්න බ්‍රෝ... ජයවේවා ❤❤❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
හා අයියා අපි අඩු පාඩු හදාගෙන ඉස්සරහට යමු
@nihalcoorey4002
@nihalcoorey4002 Жыл бұрын
@@PistonWithAnuBro අයියේ ඒම ටියුන් කරාම වතුර නම් එනවා 👊ලාවට කළු පාට පොඩි දුමකුත් දානවානේ මොකද e
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ප්ලග් එකෙ පාට කොහොමද
@nihalcoorey4002
@nihalcoorey4002 Жыл бұрын
@@PistonWithAnuBro මලකඩ පාටට තිනවා
@mgchamika
@mgchamika 3 ай бұрын
හිතේ තිබුන ලොකු ප්‍රශ්නයක් විසදුනා. ගොඩාක් පිං ඔයාට ❤❤❤
@rukshansugath2738
@rukshansugath2738 6 ай бұрын
ඇත්තටම නියමයි. නියම පැහැදිලි කිරීමක්‌
@tharindudilshan8901
@tharindudilshan8901 3 ай бұрын
Thank you aiye.budu sarani🖤👍
@PiyasiriEdiriweeraWijesuriya
@PiyasiriEdiriweeraWijesuriya 15 күн бұрын
Thank you
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න . ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න chat.whatsapp.com/KpqkQZj9Q2C... 🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න 🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 4 ай бұрын
හොද දෙයක් ස්තුතිය සහෝ
@user-kd3gj8qc8q
@user-kd3gj8qc8q 5 ай бұрын
Lots of Value , Learnt so much ❤
@nandanadammage5707
@nandanadammage5707 11 ай бұрын
Good explanation.. Thanks
@nilanthashyamal2120
@nilanthashyamal2120 Жыл бұрын
anu මල්ලි වීඩියෝ එළ සුපිරි යට පැහැදිලි කරනවා.ජය වේවා මල්ලි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@ranisranis5042
@ranisranis5042 27 күн бұрын
Good 👍
@samithalakmewan3539
@samithalakmewan3539 2 жыл бұрын
Thanks man illapu vidio eka dunnata
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️❤️
@chandrasenapathirana24310
@chandrasenapathirana24310 2 жыл бұрын
මල්ලි ඔයාගේ චැනල් එකෙන් මමත් හුඟක් දේවල් ඉගෙන ගත්තා... ස්තුතියි.. ඔයාගෙ වීඩියෝව ටිකක් දිග වැඩි වෙලා තියෙනවා, හේතුව එකම කාරණය කිහිප වතාවක්ම ,නැවත නැවත කීම.. ඒක අඩු කරන්න..කියන පැහැදිලි යි..
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😍😍😍
@pathumchathuranga5937
@pathumchathuranga5937 Ай бұрын
ඇත්තටම සුපිරි
@GeenathWijesinha
@GeenathWijesinha Ай бұрын
Supr bro🖤
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 Жыл бұрын
හොඳයි. ඔයාගේ වීඩියෝ එක.👍
@driverskandalama2473
@driverskandalama2473 2 жыл бұрын
Very good excellent putha...👍
@sameerasilva4797
@sameerasilva4797 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක හොඳයි මේ පැහැදිලි කිරීමක් ගොඩක් හොඳයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@psanjewa4
@psanjewa4 Жыл бұрын
Thank you මල්ලියා 😘
@user-nd6ie1fe3l
@user-nd6ie1fe3l 6 ай бұрын
godak pin.......namuth oya vade apita taniyama be.....oyavage kenek ta pamanee puluvan .thank u
@MalindaGamage-gb9ox
@MalindaGamage-gb9ox 7 ай бұрын
Thank you malli👍
@SaSa-sj3vx
@SaSa-sj3vx Жыл бұрын
Video eka සුපිරි paladili 👍
@WimukthiKalhara
@WimukthiKalhara 2 ай бұрын
සුපිරි තෑන්ක්ස් මල්ලී
@senarathbandara3240
@senarathbandara3240 7 ай бұрын
Thanks you malli
@sasindu_
@sasindu_ 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් සුභපැතුම් කොල්ලෝ 🤟
@chamochamodini3665
@chamochamodini3665 2 жыл бұрын
Vk
@user-ru7lf6li2o
@user-ru7lf6li2o Жыл бұрын
ගොඩක් හොදට තේරැනා මල්ලි අවුරැදු 6-7 බයික්පදිනවා ඒත් අද තමා ඒකත් හරියට කොහොමද කරගන්නෙ කියල දැනගත්තෙ ,ඔයාට ගොඩක් පිං 🤗🤗🤗🙂🙂🥲🥲
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
🥰
@rositatate4131
@rositatate4131 4 ай бұрын
Thanks
@athulachaminda4611
@athulachaminda4611 Жыл бұрын
මල්ලී .ඔයා හොද .දෙයක් .කරන්න නේ..මාත් ඔය වුර්තිය.තමායි .කරන්න නේ ඔයාට ගෙඩක් .ස්තූතියි .බුදුසරණ යි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@nalingunawardana1591
@nalingunawardana1591 Ай бұрын
ela ....
@Bikeservice50
@Bikeservice50 5 ай бұрын
ජයෙන් ජය ❤️👊
@manjulajayawardena3955
@manjulajayawardena3955 2 жыл бұрын
Really good malli.thaks lot.rath unama plug galawanna epa kiyla kiyanna
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Hari ayy 😘
@hasithamadhush6899
@hasithamadhush6899 Жыл бұрын
Niyametama kiyala dunna malli👍👍
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤💪
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
Niyamai malli 👌👌👌
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@asinsaanuran4131
@asinsaanuran4131 2 жыл бұрын
Thank you Ayye
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
💪😘
@surangithmadu8043
@surangithmadu8043 8 ай бұрын
සුපිරි ❤❤
@vijithgunasekara8572
@vijithgunasekara8572 Жыл бұрын
thank you podda💯
@rajithasameera7075
@rajithasameera7075 2 жыл бұрын
Godak sthuthi ..bs
@arunaherath441
@arunaherath441 2 жыл бұрын
ස්තූතියි ,තව ගොඩාක් වීඩීයෝ දානවනම් හොදයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@sarathkumara4835
@sarathkumara4835 2 жыл бұрын
පැහැදිලි කිරීම සෑහෙන දුරට හොඳයි. නමුත් ටියුන් කරන ඇනේ තුඩු වර්ග දෙකක් තියෙනවා නේද ? පැලැට් තුඩ නම් ටියුනින් වෙනස් නේද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ow අග තුඩක් නම් ඒ ඇනේ තද් කරනකොට තෙල් වැහෙන්නෙ බුරුල් කරනකොට තෙල් ඇරෙනවා අනික් ඇනේ අග මොටයි ඒක තද කරනකොට තෙල් ඇරෙනවා බුරුල් කරනකොට තෙල් වැහෙන්නෙ
@thusharasampath1755
@thusharasampath1755 4 ай бұрын
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
Gammak kollo......💜️💪😍
@ginthotafoodproducts8797
@ginthotafoodproducts8797 2 жыл бұрын
Thank you Malli jayasree
@poddaytoffical4357
@poddaytoffical4357 2 жыл бұрын
Supiriii❤️
@younirmala
@younirmala Жыл бұрын
Bohoma sthuthiy
@ChamodChathuranga-ru3ze
@ChamodChathuranga-ru3ze Жыл бұрын
සුපිරි
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
නියමයි
@hmkkbandara6809
@hmkkbandara6809 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ පැහැදිලි කිරීමට. ඒත් මම හිතනවා තවත් පොඩි අඩුවක් තියෙනවා කියලා. needle එක උස් පහත් කරන එකත් tuning එකේදි වැදගත් වෙනවා නේද..?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@lahirukodithuwakkukodi2956
@lahirukodithuwakkukodi2956 Жыл бұрын
Supiri gamanak yanna oni malli oba.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️
@dbwickramasingha5377
@dbwickramasingha5377 Жыл бұрын
Thanks brodh
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😘😘
@rajithachandralal9272
@rajithachandralal9272 2 жыл бұрын
සුපිරි ❤️
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගොඩක් හොඳයි bro 😍😍😍
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 Жыл бұрын
Hoda pehedili kirimak thnx
@somarathnan.m2521
@somarathnan.m2521 9 ай бұрын
වැඩේ හොදයි. තේරුනා.එකම දේ නැවත නැවත කියවන එක තමා බෝරිං වගේ.
@isharasampath9442
@isharasampath9442 Жыл бұрын
Thank you brother ❤️ good luck ❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@aldrinantoniyoshaw
@aldrinantoniyoshaw Жыл бұрын
malli mage 125m bike eke plug kalu wenawa bike eka adinne na mokada wela thiyenne pls kiyana
@asinsaanuran4131
@asinsaanuran4131 Жыл бұрын
අයියෙ yamaha SZ බයික් 1 ටියුන් වීඩියෝ එකක් දාන්නකො
@camrapardip8365
@camrapardip8365 2 жыл бұрын
Pulser 180 culch cable aka ajes karana vidio akak dannko
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ok ❤️
@SurangaLakmal-tp3sr
@SurangaLakmal-tp3sr 5 ай бұрын
මගෙ පල්සර් එකේ ඇනේ අඩියටම තද කරලා චුට්ටක් බුරුල් කරලා 2010 ඉදලා මේ වෙනකම් දුවනවා
@kumudukumari7706
@kumudukumari7706 2 жыл бұрын
Supiri👍👍👍👍👍👍
@chiranmadusanka1616
@chiranmadusanka1616 Жыл бұрын
Ela bro ❤❤❤
@sarathkulasekara6803
@sarathkulasekara6803 7 ай бұрын
Kabuletrya tune karin passe duwla walde plag eka kalu wela thboth aulakda
@hewapathiranakarunarathna1577
@hewapathiranakarunarathna1577 2 жыл бұрын
Sak niyamayi
@lakshmanp2501
@lakshmanp2501 6 ай бұрын
ගොඩක් මහන්සි උනා කාබලේටරය ටියුනින් කියලා දෙන්න ,, හැබැයි කාලෙ ගොඩක් ගියා නේද , වඩා හොදයි කාබලේටරය පෙන්වමින් කියලා දෙන එක, එකම දෙ නැවත කියන්න අවශ්‍ය නැ... රූප සටහනක් පෙන්වමින් වීඩියෝ කරන්න , ඔබගෙ මග පෙන්වීම සරලයි.. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් කියලා දෙන්න . මම ත් ඉගෙන ගත්තා 🎉❤ස්තුතියි
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
සිදු ඌ අපහසුතාවට මගෙ කනගාටුවට කාබලේටර් එක වැඩ කරන විදිහ ගැන තියෙනවා වීඩියෝ එකක් ඒක බලන්න
@w.m.electrical6129
@w.m.electrical6129 Жыл бұрын
Supiri bn
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 Жыл бұрын
Patta
@lumbinisaubhagya3575
@lumbinisaubhagya3575 2 жыл бұрын
👍👍❤
@suneraadithya540
@suneraadithya540 10 ай бұрын
Piston type carb eke tune up video ekakuth karanna ❤🙏
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@aroshana..sanjeewa
@aroshana..sanjeewa 16 күн бұрын
අයියේ 2stoke බයික් වලත් හරියට ටියුන් කරාම ඔයවගේ ජල වාශ්ප එනවද ඔයවගේද ටියුන් කරන්නේ අනේ රිප්ලයි එකක් දෙන්න කෝ😢😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 15 күн бұрын
Ow enn on
@w.m.electrical6129
@w.m.electrical6129 Жыл бұрын
Hoda anagathayak thiyanawa
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@chanakakularathna8653
@chanakakularathna8653 8 ай бұрын
Machan XCD 135 eke oya widiyata karanna baha.. tada karanna karanna rase wenawaa
@redballoon9226
@redballoon9226 Жыл бұрын
Gd
@kumarasinghegayan6168
@kumarasinghegayan6168 Жыл бұрын
👍
@suneraadithya540
@suneraadithya540 10 ай бұрын
❤❤
@Newnithedissanayake
@Newnithedissanayake 2 жыл бұрын
❤️❤️🍃
@MrSamrter
@MrSamrter 2 жыл бұрын
Malli, TVS Scooty streak 2013 model ( akuru 3) eke needle eke katta na. Katta thiyana needle ekak dammoth kamak nadda?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
බලන්න පුළුවන් nm
@sameeramadushanka5799
@sameeramadushanka5799 Жыл бұрын
Wede hodai ekama de niharama kiyana eka thamai awula
@ajithkasun6105
@ajithkasun6105 Жыл бұрын
Good
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Thanks
@sasithkumara7007
@sasithkumara7007 2 жыл бұрын
Malli 205 4 stok tabal pilag vayarin gena sampurna vido ekkak karanna tenku
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️😊
@mahindasiropatha1392
@mahindasiropatha1392 10 ай бұрын
❤❤❤❤❤
@novagamingsl5528
@novagamingsl5528 16 күн бұрын
Silancer එකෙන් carbon කුඩු එන්නෙ ඇයි ඒක හදන්න පුළුවන්ද 😔😔
@PistonWithAnuBro
@PistonWithAnuBro 15 күн бұрын
පෙට්‍රල් ඇරල වැඩි ඇති
@deshanmp6449
@deshanmp6449 Жыл бұрын
මල්ලි පැහැදිලි කිරීම නම් සුපිරි... මගේ තියෙන්නෙ yamaha ray zr 2020 එකක් ඒකෙ තෙල් 35 විතර තමයි වැඩකරන්නෙ.ඒකෙ carburetor එකේ ඇනේ තද කරද්දි තෙල් වැහෙනවද ඇරෙනවද...👍👍
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
අයියා කාබියුලේටර් එකෙ ඒ ඇනේ අග බලන්න තුඩක්ද තියෙන්නෙ මොටයිද කියල
@deshanmp6449
@deshanmp6449 Жыл бұрын
තුඩක් තියේනම් තද කරද්දි වැහෙනව නේද...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@shenrodriguez1999
@shenrodriguez1999 18 күн бұрын
Mage pulser 150 ohoma air anayak nane machan
@PistonWithAnuBro
@PistonWithAnuBro 18 күн бұрын
තියෙනවා
@user-bw9mn2tl6q
@user-bw9mn2tl6q Ай бұрын
Discovery 135 eke රේස් වෙන්නෙ අනිත් පැත්තටද
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Whatsapp 0711031246
@nuwanbandara6850
@nuwanbandara6850 7 ай бұрын
Cabaletar tuning karama petrol piltare petrol ekakma පිරිලා ,anika sailansaren duma sara wadi ay a
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ප්ලග් එකේ පාට කොහොමද
@nuwanbandara6850
@nuwanbandara6850 6 ай бұрын
දුඹුරු pata.a unata sailansaren pita wana duma sara wadi
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
@@nuwanbandara6850 whatsapp 0711031246
@lahirugayan4354
@lahirugayan4354 Жыл бұрын
Ftt👍
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@kumarasiri4194
@kumarasiri4194 2 жыл бұрын
Malliyo thriveel eke start moter eka gana kiyala denna double plug
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤
@ireshagunwaradana9466
@ireshagunwaradana9466 Жыл бұрын
Bike Eka istad eke thiyanna ba Eka hinda hdanna barida
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බෑ කාබියුලේටර් එකක් ටිව්න් කරනවා නම් හොඳට එන්ජින් එක දුවන්න ඕනි ස්ලෝ එකේ
@Travel_with_manu
@Travel_with_manu 3 ай бұрын
Air ඇනෙ කැරෙකෙව්වට වෙනසක් වෙන් නෑනෙ discover 135 අලුත් කාබ් එකක්
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Whatsapp 0711031246
@dilankasanjaya3119
@dilankasanjaya3119 Жыл бұрын
4 strok singal plag triwil cabaletar tiunin widio ekak karanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@ruwansuwadarathna2131
@ruwansuwadarathna2131 Жыл бұрын
mage bayk eka 150 p ekak.itat wenna samahara welawata. pak wala pasna na.kaberaret aulak na wage.wathe ganna dela hodatama dirala thinne eka maru kala.hitiya gaman istat wenawa .ewennet saylansaren bol bol gala saddayak ekka .plz ekata monada karanna😥?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246 whatsapp
@duminduhasitha
@duminduhasitha 10 ай бұрын
bike eke tuing eka hari wathurath enawa plug ekath malakda patai habai bike eka slow thiyenne na ne honda cd100 bike ekak
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
කාබියුලේටර් සුද්ද කරන්න වෙයි එත්කොට ජෙට් බලන්න ඔනී හොදට
@kushanm1182
@kushanm1182 2 жыл бұрын
Mage wr eke nm udeta wathura bindu vatenvaa. Big bore ekak tiyana nisa wenna athi
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ow අනික ප්ලග් airclean එක ඒවත් හොද ඇති ❤️❤️
@vimansakalindu273
@vimansakalindu273 7 ай бұрын
Honda Dio scooter eke throttele ajestment karaganne kohomda?
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ටියුන් කර ගන්නෙද
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ටියුන් කර ගන්නෙද
@vimansakalindu273
@vimansakalindu273 7 ай бұрын
Ow
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
@@vimansakalindu273 whatsapp 0711031246
@vimansakalindu273
@vimansakalindu273 7 ай бұрын
Hari Aiye mama Massage Ekak Dannam
@dilshan-dc9
@dilshan-dc9 7 ай бұрын
අයියෙ super cup එකක් ටිව්න් කරාට පස්සෙ දැං ප්ලග් කලු වෙලා පිච්චෙනවනෙ ඒ ඇයි ඒ තෙල් අඩු හින්දද වැඩි හින්දද ඒ 🤧
@sadeepkumara738
@sadeepkumara738 Жыл бұрын
Dicovery 125m eke rpm meter ekak nane oya komada 1500 tiyaganna kiyala kiyanne ,ema rpm meeter ekak nai welawta komada tuneup karanne
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හඩෙම් තමා නැත්නම් rpm මීටර් එකක් තියෙනවා නම් හොදයි
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍 👍
@parse360
@parse360 Жыл бұрын
Godak vatinava
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 8 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 10 МЛН
Spark plug reading and analysing.
14:57
Alexis' Garage
Рет қаралды 64 М.
how to carburetor tuning
18:49
garaj gedara
Рет қаралды 127 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 8 МЛН