KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
No video
How Work Carburetor | Carburetor Working Sinhala video | How Work Any Carburetor
Рет қаралды 74,385
Facebook
Twitter
Жүктеу
1
Жазылу 60 М.
Piston With Anu Bro
Күн бұрын
Пікірлер: 149
@user-jm2pd8zv3q
9 ай бұрын
මෙයා තමා හරියටම මෙ දෙ කියලා දුන්නෙ ස්තුති ගොඩක්....❤❤❤
@mgchamika
3 ай бұрын
කියන්න වචන නෑ මල්ලි. මාරම වටින වීඩියෝ එකක්. ඔයා හරිම සරලව ලස්සනට පැහැදිලි කලා. Thank you very much ❤
@dhananjamotors476
9 ай бұрын
යු ටියුබ් බලල වාහන හදන කන මල්ලිලා අය්යලා නිසා අපට වැඩ වැඩියී එල බුංගා ඔහොම යං
@SumithPriyantha-ev8pe
14 сағат бұрын
Thank you මල්ලි ගොඩක් වටින වීඩියෝ එකක්
@IndikaLasanta-lp4ko
10 ай бұрын
හොඳ පැහැදිලි කිරීම ක්.👍👍👍
@user-bs2tq3xv8h
10 ай бұрын
Oya awankawa kiyala denawa thank you so mach malli
@nadithmadushan1959
9 ай бұрын
සුපිරි මචං. ගොඩක් වැදගත් උනා. ❤
@channasenavirathne3143
11 ай бұрын
hodai මල්ලි ජයවේවා
@arunaudayantha6087
6 ай бұрын
සුපිරි ❤
@KalpaHansana
8 ай бұрын
Thanks brother ❤️
@thimalrama3406
11 ай бұрын
නියම කොල්ලො නියමයි කවුද ජයවේවා
@RanjithSamarawikrama
10 ай бұрын
Very nice your instruction,thank you
@user-kl3xn7js1w
10 ай бұрын
Pahadiwa kiyala dunna thanks ❤
@Chamara81
10 ай бұрын
Super explain
@nuwanmanju6217
11 ай бұрын
සුපිරි ලොකු මල්ලි ...
@janaka8688
Ай бұрын
S/jet ,p/jet ,m/jet siru Maru karana vidhiya pahadili karanna😊😊😊
@ajavsvsnejfshsvsfwjej3298
11 ай бұрын
නියමයි අයියා
@roshanjamaldeen1
3 ай бұрын
Great
@woshikaranaweera6458
Ай бұрын
Cg125 carb tuning krana vidihat danna
@chandrakuwait9755
9 ай бұрын
Supar video thanks 🙏🙏
@1153sampath
10 ай бұрын
Thanks for ur valuable explanation
@nelumsanjay4696
10 ай бұрын
very good one thanks
@Sl_gamerHD
5 ай бұрын
ස්තුති ගොඩක්
@sampathkumara2101
11 ай бұрын
Baik.eka.paddata Mevista.dananhitiye.nane පැහැදිලිව kiyaladunna.thanks malliyoo thanks
@user-zi4oo7fy9i
10 ай бұрын
Riyal explain thank u
@ashaneranda4468
6 ай бұрын
Super machan
@user-dq5ft5pz1z
11 ай бұрын
Godak pin malli❤❤❤
@AN_IMAL
9 ай бұрын
Supiri aiye ❤️
@TmThameem-dy9iw
11 ай бұрын
සුපිරි මල්ලිට
@priyankavishka9729
7 ай бұрын
Good 👍
@sandunmarasinghe4013
9 ай бұрын
Thanks brother
@dulipabeysingheabeysinghe6337
10 ай бұрын
very good
@Allsalle9bc
10 күн бұрын
❤❤❤❤
@user-tq5ze4fq4b
10 ай бұрын
හොදයි ආයියා ❤❤❤
@Anonymous-kj5cn
11 ай бұрын
Ela
@TmThameem-dy9iw
11 ай бұрын
Thanks bro 💯
@DulakshiNushadika
Ай бұрын
❤❤
@user-ni1bb7on3o
6 ай бұрын
❤
@danushkakumarasiri518
10 ай бұрын
Scooter wal cabulator tuning ekak karanna
@ajithjayasuriya1999
3 ай бұрын
බොහෝම ස්තුතියි පැහැදිලිව කියා දුන්නා ට.කබයුලේටරය ටියුන් කරන විදිය කියාදෙන්න හැකිද?
@PistonWithAnuBro
3 ай бұрын
තියෙනවා
@gosckmusic9476
10 ай бұрын
SUPERE🙏
@sameerakkc114
11 ай бұрын
හොඳයි මල්ලි ❤❤❤❤
@yassamusic2003
11 ай бұрын
වාහනයක කාබියුරේටරයක සිස්ටම් 6 ඕනෙ 💗
@rupachandramarasinghe3564
11 ай бұрын
👌 🌟 🌟 🙏
@hashanjayarathna1779
11 ай бұрын
Onama kenakuta therum ganna puluwan widiyata hodata pehedili kara denawa ❤❤
@PistonWithAnuBro
11 ай бұрын
❤
@chandanaperera4004
11 ай бұрын
Kalakein dake ඔහොම yan
@shamaljanithofficial
10 ай бұрын
carbiulator tiup kiyanna
@lahirupradeep1313
10 ай бұрын
Thnks grate work machan..angine eka start karan yaddi bike eka race wenawa. akslater eken adukarat aduwenne na.mekata hetuwa mokakda..cable oile karat hare gye na..habai petral gahaddi (to.t)tikak demmama hareyanawa..
@PistonWithAnuBro
10 ай бұрын
කේබල් අව්ටර් මාරු කරල බලන්න අනික කාබියුලේටර් එකෙ ස්ලෝ තියා ගන්න ඇනෙම් අඩු කරල බලන්න
@lahirupradeep1313
10 ай бұрын
Mona auterda?
@PistonWithAnuBro
10 ай бұрын
@@lahirupradeep1313 sorry mt waradil කේබල් අව්ටර් මාරු කරල බලන්න
@ashanperera2174
11 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@Slchamiya1
5 ай бұрын
Discovery 125 parana bike ekata ena jet sais eka kiyada
@PistonWithAnuBro
5 ай бұрын
Ek nm dnn n
@harshadm9374
Ай бұрын
Machan ai udeta istat wenne na chok eka addama stat wenawa kiyanawada
@PistonWithAnuBro
Ай бұрын
පෙට්‍රල් අඩු කරලද
@RajithaSuranga
11 ай бұрын
❤❤❤❤❤
@chamindapallewatta2132
10 ай бұрын
කාබලේටරය නිවැරදිව ටියුන් කරන හැටි පැහැදිලි කරන්න
@Story_508
10 ай бұрын
dio eke engine timing one
@maheshakaushani9668
9 ай бұрын
👍❤️
@ishanchanaka3783
8 ай бұрын
❤❤❤
@user-be5gn6yj5g
3 ай бұрын
ප්ලැටින බයික් එකට වඩා ,cT 100 බයික එකේe පෙට්‍රල් වැඩ කරනව, මේ දෙකේ වෙනස ජෙට් එකේද? පැහදිලි කරන්නකො,මට කිවුවෙ මගෙ ප්ලැටින බයික් එකට CT100එකේ ජෙට් එක දාමු කියල කිවුව,කොයි ජෙට් එකද ඒකෙ අවුලක් නැද්ද?
@PistonWithAnuBro
3 ай бұрын
Ct 100 hodi jet size nm mathak n
@sarathkulathunga6918
9 ай бұрын
Deuo ,skiti,wala,kabalataraua,tunkarannea,kohamada,aslataraua egads karannea,kohomada
@PistonWithAnuBro
9 ай бұрын
තේරුනේ නෑ
@chandimamadusanka6371
7 ай бұрын
Bik eke mis ekak thiyenawa hadannama ba mokakda prasne kiyala hoyanna ba uththarayak dennao
@PistonWithAnuBro
7 ай бұрын
Whatsapp 0711031246
@KusalRanasinghe9784
11 ай бұрын
💖💖
@sithumsandaruwan9224
11 ай бұрын
Bro oya oygema garaj ekakda krnne?
@PistonWithAnuBro
11 ай бұрын
Ne
@theekshananuwan7308
9 ай бұрын
Honda Super cub 50cc bike carbulator එකේ පිස්ටන් එකයි පිස්ටන් එක බස්සන සිලින්ඩර් කටයි ගෙවිල එ්ක තෙල් වැඩියෙන් පිචිචෙන්න බලපානවද
@PistonWithAnuBro
9 ай бұрын
නෑ
@dilshanmadushanka-kh8yt
10 ай бұрын
Spid eka 10-30ta wage yanakota mis karanne ai discover 135
@PistonWithAnuBro
10 ай бұрын
කාබියුලේටර් බලන්න ඔනී ඩයප්‍රෑම් බලන්න ඔනී ප්ලග් බලන්න ඔනී කරන්ට් එනවද කියල බලන්න ඔනී Cdi ගිහින් වෙන්න පුළුවන්
@maheshdilshan9050
10 ай бұрын
කාබලේටර් එක සුද්දකරත් ct100 බයික්එකේ 40 පනිනකොට එනව ඒ මිස්එක
@PistonWithAnuBro
10 ай бұрын
Cdi balann oni පිකප් කොයිල් බලන්න ඔනී ඉග්නිශම් කොයිල් එක බලන්න ඔනී එයාර් ක්ලීනර් බලන්න ඔනී ප්ලග් බලන්න ඔනී
@dilshanmalinga7803
8 ай бұрын
අයියෙ ඕක බෙන්ලියට දාලා තියෙන්නෙ මම.....එවුනාට ප්‍රශ්නයක් තියනවා.ස්ලෝව් ජෙට් එක 40 තියෙන්නෙ.මේන් ජෙට් එක 80 තියෙන්නෙ..බයික් එක අදිනවා අඩුයි... සයිලන්සර් දෙකෙන් ටිකක් දුම එනවා..ඒක බැලන්ස් කරගන්න ඕනෙ..ප්ලග් පිච්චෙනවා ... ඒකට මට රිප්ලයි එකක් දෙන්න ප්ලීස් ❤️
@PistonWithAnuBro
8 ай бұрын
පෙට්‍රල් අඩු කරන්න
@nilankagamage8646
7 ай бұрын
මගේ hero power 100cc bike එකේ එයාර් ක්ලීනර් එක සහ carbaletaraya මාරු කරන්න උනොත් බජාජ් ct100 එකේ carb එක යි, air cleener එකයි දැන්මොත් engin එකට ගැටලුවක්ද. තියෙන්නේ බෙරයක් වගේ එයාර් ක්ලීනර් එකක්. ඒක හොයා ගන්න නැහැ. Pls help me
@PistonWithAnuBro
7 ай бұрын
Whatsapp 0711031246
@arunaudayantha6087
11 ай бұрын
👍👍👍👍👍
@kasunkavinda1517
10 ай бұрын
Aluthen 5pot cad akak thidda.aka off flo yanawa.mokada karanna
@PistonWithAnuBro
10 ай бұрын
අලුතෙන් ම දාලාත් යනවා ද කාබියුලේටර් සුද්ද කරල බලන්න
@user-kc3dx8ch3s
10 ай бұрын
Oba petrol / sulagai balans karana vidiya kiyadunnane
@PistonWithAnuBro
10 ай бұрын
Thiyenw balann
@sanjayalakmal1580
11 ай бұрын
👍 👍 👍 👍 👍 👍 👍 👍
@AjithBandula-pj8zt
10 ай бұрын
C T 100 එකේ එංජින් එක off කලාම ටික වෙිලාවකින් පෙටිට්‍රල් ඔිප්ලෝ වෙනවා මෙිකට මොකද කරන්න ඔින
@PistonWithAnuBro
10 ай бұрын
කාබියුලේටර් සුද්ද කරන්න නීඩ්ල් වෑල් එක බලන්න
@raviya8402
11 ай бұрын
Bro tankiye thel 2L wage ithuru weddi tankiyen cab ekata thel yana eka nawathiynwa..ekata hethuwa mokak wenna puluwanda..
@PistonWithAnuBro
11 ай бұрын
රිසෝ වෙනවා ඇති
@PistonWithAnuBro
11 ай бұрын
රිසෝ එකට දා ගන්න ඒත් නැත්නම් පෙට්‍රල් ටැප් එක සුද්ද කරන්න
@raviya8402
11 ай бұрын
Thel yanne nathi unamada risaw dagann ona
@ushankavindra2212
10 ай бұрын
පැට්‍ර්ල් කරාමේ අවුලක් නැත්තම් වෙන මොහොකහරි පැට්‍රල් කරාමයක් දාලා එකයි
@TharinduChamath-gr2wr
5 ай бұрын
හලෝ බ්‍රෝ බඉක්‌කේ යනගමන් මිස් කරන්නේ ai
@PistonWithAnuBro
5 ай бұрын
මොකක්ද බයික් එක
@user-mg7wm6ch8n
10 ай бұрын
😊😊
@rammandagedarasenevirathna8693
10 ай бұрын
දැනුවත් කිරිමට ස්තුතියි .slow jet එක ඇතුලේ කුඩා රබර් වොශර් එකක් තියෙනවා , ඒක නැත්නම් සිදුවන්නේ කුමක්ද ?
@PistonWithAnuBro
10 ай бұрын
ලොකුවටම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
@PistonWithAnuBro
10 ай бұрын
මිස් එකක් එන්න පුළුවන්
@h.mranasinghe4242
10 ай бұрын
🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳
@amilanuwan4699
11 ай бұрын
Asletar eka bagayak allanakota mis ekak enne aii
@PistonWithAnuBro
11 ай бұрын
Mokkd bike ek
@HimathDeemantha-hi6bq
15 күн бұрын
Cupiriyak
@eviljoke5712
11 ай бұрын
ඔය කාබලේටර් එක හරි විදිහට තෙල් වැඩ කරන ගානට හදාගන්න විදිහ කියන්න බැරිද මගේ ඔය කාබලේටරේ තියෙන්නේ තෙල් 20 කරන්නෙත් නෑ
@PistonWithAnuBro
11 ай бұрын
මේට් එකකද
@prabathakalanka1126
9 ай бұрын
මගේ එකේ පැට්‍ර්ල් එයා ක්ලීනර් එකෙන් එනෝ ඒ ඇයි
@PistonWithAnuBro
9 ай бұрын
Mokdd bike ek
@chamwelder527
11 ай бұрын
Cobalator eke petrol ගන්න බටය ළඟම තව එකක් තියෙනවා ඒක මොකද්ද
@PistonWithAnuBro
11 ай бұрын
Oflow ek wenn පුළුවන්
@chamwelder527
11 ай бұрын
උඩ අතට bro.. Thank you ❤️
@chamwelder527
11 ай бұрын
ඉස්තූතියි 🙏🏻 phone number ekak denna පුළුවන්ද bro 🙏🏻
@chamwelder527
11 ай бұрын
Plug එක Kalu වෙනවා. නැවත start වෙන්නේ නැහැ
@PistonWithAnuBro
11 ай бұрын
@@chamwelder527 whatsapp only 0711031246
@dnishantha9555
11 ай бұрын
TVs 125,GLS තෙල් පිච්චෙනවා වැඩියි ඒකට හේතුව මොකක්ද කියලා කියන්න පුළුවන්ද ඔයාගේ ෆෝන් නම්බරේ දාන්න
@PistonWithAnuBro
11 ай бұрын
Whatsapp only 0711031246
@tharindulakshan7517
10 ай бұрын
ඔය කාබලේටර් එකක් කියක් ව්තර වෙනවාද
@PistonWithAnuBro
10 ай бұрын
Ek ek gnm 10n uda
@dilshan-dc9
7 ай бұрын
අයියෙ super cup එකක් ටිව්න් කරාට පස්සෙ දැං ප්ලග් පිච්චෙනවනෙ ඒ ඇයි ඒ තෙල් අඩු හින්දද වැඩි හින්දද ඒ 🤧
@PistonWithAnuBro
7 ай бұрын
වැඩි උනාම වෙන්න පුළුවන්
@dilshan-dc9
7 ай бұрын
@@PistonWithAnuBro තෙල් උපරිම වහල තියෙන්නෙ අයියෙ
@PistonWithAnuBro
7 ай бұрын
@@dilshan-dc9 ehnm ignition coil awl gihin athi
@PistonWithAnuBro
7 ай бұрын
Oil pichchenw d
@dilankasituge
11 ай бұрын
Yamaha zr eke petrol pichhenawa wadi ne 😢. tune karath hariyanna ne
@PistonWithAnuBro
11 ай бұрын
ඩයප්‍රෑම් හොදයි ද
@dilankasituge
11 ай бұрын
@@PistonWithAnuBro ow awulak na
@PistonWithAnuBro
11 ай бұрын
එයාර් ක්ලීනර් එක යි ප්ලග් එකයි බලන්න පොඩ්ඩක්
@dilankasituge
11 ай бұрын
@@PistonWithAnuBro ප්ලග් එක සවුතුනම් පිච්චෙනව වැඩිද.ප්ලග් එකෙන් 20000වගෙ දුවල තියෙන්නේ
@PistonWithAnuBro
11 ай бұрын
Ow අනිවාර්යයෙන් m plug ek එයාර් ක්ලීනර් එක බලපානවා
@madurachathuranga8856
11 ай бұрын
Slo thiyanna bery ai
@PistonWithAnuBro
11 ай бұрын
කාබියුලේටර් එකේ ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්
@amarabandurupasinghe2389
11 ай бұрын
CT100 එකේ කාබ් එක ගලවගන්න ඕන tools මොනාද ?
@PistonWithAnuBro
11 ай бұрын
ප්ලැට් එකක් මල් ස්කුරුප්පුවක් අඩුවකිම් ඔවා තමා
@janakasubhasingha2069
10 ай бұрын
Cab typ eka waradi puta.fix weturi and weriyable wenturi.tama pradana typ deka
@PistonWithAnuBro
10 ай бұрын
❤
@user-xo4el2ui6f
11 ай бұрын
ඇයි airfilter එකට පෙට්‍රෝල් එන්නේ
@PistonWithAnuBro
11 ай бұрын
කාබියුලේටර් එක ඕෆ්ලෝ වෙනවා ඇති
@user-xo4el2ui6f
11 ай бұрын
Bike එක scooter Navi යක් airfilter එකේ බටේ දිගේ පෙට්‍රල් එනවා
@user-xo4el2ui6f
11 ай бұрын
Bike එක scooter Navi යක් airfilter එකේ බටේ දිගේ පෙට්‍රල් එනවා
@PistonWithAnuBro
11 ай бұрын
@@user-xo4el2ui6f oflow wenw balann poddk
@upalibalasooriya5152
10 ай бұрын
කාබුලේටර් නෙවෙයි බං 😂😂😂 කාබියුරේටර්
@PistonWithAnuBro
10 ай бұрын
Ubltt mokk hari adyk hoyl kiyanna oni ned nttm kasanw waged
@SamanJayasuriya-mt5wo
11 ай бұрын
❤❤
@user-kl3xn7js1w
10 ай бұрын
❤
@chamararuwan3345
10 ай бұрын
❤❤❤
@lumbini-co9ce
11 ай бұрын
❤
37:20
Carburetor tuing | bike engine carburetor tuing | how tune carburetor | piston with anu bro
Piston With Anu Bro
Рет қаралды 42 М.
9:07
දුම් වාර්තාව පේල් උනාද දුක් වෙන්න එපා කාබියුලේටර් එකේ පෙට්‍රල් අඩු කරන්නෙ මෙහෙමයි
Piston With Anu Bro
Рет қаралды 78 М.
00:41
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
00:47
Алексей Щербаков разнес ВДВшников
Body Mania
Рет қаралды 11 МЛН
00:19
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
Wian
Рет қаралды 36 МЛН
00:35
This Kind Couple Gave Me a New Home! 🏡💖 #heartwarming #storytime #creative
Friendeez
Рет қаралды 18 МЛН
19:45
Why Carb Engines Stop or Bog when Accelerates? | ඇක්සලරේට් කරනකොට නවතින Carb වලට විසඳුම
Garage 97
Рет қаралды 38 М.
24:48
How repiar brush cutter machine carburettor | කාබියුලේටරය අලුත්වැඩියාව | sinhala piston with anu bro
Piston With Anu Bro
Рет қаралды 84 М.
18:48
How to fix Carburettor Petrol overfolw problem sinhala piston with anu bro
Piston With Anu Bro
Рет қаралды 152 М.
10:37
Carburetor Tuing Screw explain sinhala piston with anu bro
Piston With Anu Bro
Рет қаралды 125 М.
29:14
How Clean Bajaj 4 stroke Petrol 3 wheel Carburetor Carburetor repiar sinhala Piston With Anu bro
Piston With Anu Bro
Рет қаралды 73 М.
29:13
Engineering Technology Carburetor Sinhala
ET With HarindaT
Рет қаралды 1,7 М.
28:43
The Only Video You'll Ever Need to Watch to Know how 4 Stroke and 2 Stroke Engines Work and Differ
driving 4 answers
Рет қаралды 9 МЛН
46:19
Let's learn about carburetors (full walkthrough) | Carburetor part 1
Garage 97
Рет қаралды 48 М.
18:49
how to carburetor tuning
garaj gedara
Рет қаралды 127 М.
22:01
How to select a spark plug for best performance and fuel efficiency | spark plug reading
Alexis' Garage
Рет қаралды 61 М.
00:41
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН