How Clean Bajaj 4 stroke Petrol 3 wheel Carburetor Carburetor repiar sinhala Piston With Anu bro

  Рет қаралды 68,520

Piston With Anu Bro

Piston With Anu Bro

Жыл бұрын

Пікірлер: 217
@danu5748
@danu5748 Жыл бұрын
මට ත්‍රිවිල් එකක් නැ එත් අසාවට බලනවා. ඔයා ගුරුවරයෙක් වගෙ හොදටම පැහැදිලි කරනවා. ජයවේවා ජේසු පිහිටයි.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤☺️
@automantec7664
@automantec7664 Жыл бұрын
Good job පොඩි අඩු පාඩුවක් තියෙනවා කවදාවත් කාබ් එක සුද්ද කරන්න කලින් තිබ්බ විදියටම සුද්ද කරාට පස්සෙ mixture screw එක කරකන්නෙ නෑ. කාබ් එක සුද්ද කරාට පස්සෙ කලින්ට වඩා වැඩිපුර පෙට්‍රල් එනවා , ඒ නිසා කලින් තිබ්බ වට ගානට කරකලා හරියන්නෙ නෑ. අනිවාර්යයෙන් අයෙත් ටියුන් කරන්න ඕනෙ.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියා 😘😘
@ruwanwijerathna4440
@ruwanwijerathna4440 Жыл бұрын
Malli ingima rees wlama thiyenne ai .slo karanna baruwa. Bs thank.
@user-un1vl6ks4v
@user-un1vl6ks4v 21 күн бұрын
ඔයා ලගෙමෙම ගරාජ් එක තිබේන ස්ථානය කොහෙද
@photo-roll7787
@photo-roll7787 Жыл бұрын
හොද වැඩක් ජය වේවා
@DarshanaMahesh-yc9qp
@DarshanaMahesh-yc9qp 11 ай бұрын
Niyamai aiya supirima
@RoshanKumara-tu9rd
@RoshanKumara-tu9rd Жыл бұрын
Maru malli
@malithkavindha1836
@malithkavindha1836 Жыл бұрын
Niyamai
@travelboy336
@travelboy336 3 ай бұрын
සුපිරි ❤
@DarshanaMahesh-yc9qp
@DarshanaMahesh-yc9qp 11 ай бұрын
Man haduwa mge eka oyage vidio eka balala niyamaiiiii
@malinduthilakarathna-nr6xx
@malinduthilakarathna-nr6xx Жыл бұрын
Elma ❤️
@sajithamadhusankha
@sajithamadhusankha 2 ай бұрын
මගේ Three Wheel එක 4 stroke Double Plug එකක් ABK 2016 මං 2nd Owner මාස 6ක් වගේ අරන්. ඒකෙ Petrol කරන්නෙ අඩුවෙන්නෙ මං කීප තැනකම බැලුවා 1 L 20km වගේ කරන්නෙ මං Solton Oil එක දාලත්.Garage වලින් ඇහුවම කියනවා ඕක තමයි ගාණ ඔය ගාණ කරන්නෙ අරකයි මේකයි කියලා. කලින් 2014 Double Plug එකක් තිබ්බා ඒක 1L 28Km විතර කළා. කාබ් එකත් සුද්ද කළා ඒකෙ Main Jet එක නම් ලාවට උඩ නියන තියන තැනින් පොඩ්ඩක් Damage වගේ තිබ්බා. ඒත් ඒකෙ සිදුර අවුලක් නැති හින්ඳා පාවිච්චි කරන්න කිව්වා. Jet එක 92.5 වගේ කිව්වා මතකයි අලුත් එකක් ගත්තා ඒත් ඒක දැම්මෙ නෑ. කම්බියක් දාල ටික කාලයක් දිව්වා එතකොට 1L ට 24Km වගේ කළා ඒත් මං Solton Oil එක පාවිච්චි කරලා. හයියෙන් යන වෙලාවට වෙලාවකට miss කරල හින්ඳා ඒ කම්බිය පස්සෙ අයින් කළා. මට දැනගන්න පුළුවන්ද තෙල් කරන්න හදාගන්න විදියක්. අඩුම 1L ට 25Km ක්වත් කරන්න ඕනනේ Petrol විතරක් දාල නැත්නම් අපරාදෙනෙ. Eco test එකත් ඊයෙ ගත්තා ඒකෙ ලීටරේට 71 නාස්ති වෙනවා කියලා හදන් එන්න කිව්වා. ඊට පස්සෙ කූර අනික් පැත්ත දාල ගිහින් පාස් වුණා ලීටරේට 45ක් දැන් පිච්චෙන්නෙ කියල තියෙන්නෙ ඒත් ටිකක් විතර Race වෙන ගතිය දැන් තියෙනවා කලින් එහෙම නෑ. තෙල් කරන්න හරියටම හදාගන්න විදියක් කියන්න පුළුවන්ද 🙂👍
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
කාබලේටර් මාරු කරන්න ප්ලග් බලන්න එයාර් ක්ලීනර් බලන්න පෙට්‍රල් කරන්නෙ නම් 20-25
@sajithamadhusankha
@sajithamadhusankha 2 ай бұрын
@@PistonWithAnuBro Plug නම් කළු වෙලා තිබිලා මාරු කළා Air Filter එකත් මාරු කළා ඒත් ඒ විදියමයි 😪 25 - 28 Km අතර කළාන් 2014 4 stroke Double Plug එක ඒක තාමත් ඒ විදියමයි එහෙනම් Carburetor එක මාරු කරලා බලන්න තියෙන්නෙ 🙂👍
@Thakshilapriyanakara
@Thakshilapriyanakara 2 ай бұрын
දැන් තියෙන පෙට්‍රල් එකත් ටක් ගාලා පිච්චෙනවා.මගේ 4 Stroke තිවිල් එකේ කලින් 1L 25 -28 අතර කලා.දැන් 20 ත් යන්න බෑ
@sasithkumara7007
@sasithkumara7007 Жыл бұрын
Niyamay malli gotak stutiy mata gotak vatinava
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
☺️😘
@upulchandrakumara2504
@upulchandrakumara2504 Жыл бұрын
Very good 👍
@upulchandrakumara2504
@upulchandrakumara2504 Жыл бұрын
4 ස්ටොක් ප්ලග් 2 වීල් එකෙත් තනි ප්ලග් එක තියෙන එකෙත් කාබේටරය එක්ස්මද ?
@kumarathilaka1576
@kumarathilaka1576 Жыл бұрын
SUPER 👌👍👍
@dineshchaminda2861
@dineshchaminda2861 Жыл бұрын
👍
@rashenkavinda7261
@rashenkavinda7261 11 ай бұрын
Matath will akak na Monawa unath kiyala dena aka yawanne nethuwa hariyt akin akata kiyala denawa monwa unath patta bn kara hema video akak ma Oya widiytama karanna math video aka ewara wenakm ma beluwa good teaching
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
❤❤
@janakjayalath6748
@janakjayalath6748 Жыл бұрын
4s eke piston rinngs tiyana ekak karamuda
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 8 ай бұрын
සුපිරි
@lumbinisaubhagya3575
@lumbinisaubhagya3575 Жыл бұрын
👌👌
@user-vz1dn1ud9l
@user-vz1dn1ud9l 14 күн бұрын
Supiri
@Dinesh-xb5np
@Dinesh-xb5np Жыл бұрын
Please sand. How to clean engine oil cooler ? Video?
@bandaratennakoon372
@bandaratennakoon372 Жыл бұрын
Thanks for the great explanation. Wish you all the best in your career path. I'd like to know all the petrol drive carburators process are same?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Thank you
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Yes, this is the process in most carburetors
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@susanthagamage466
@susanthagamage466 Жыл бұрын
Re205 ekaka main jat eka kiyada enne
@jayanthantma9329
@jayanthantma9329 9 ай бұрын
@wenkworld7867
@wenkworld7867 4 ай бұрын
❤️❤️
@namaljayathilaka9410
@namaljayathilaka9410 Жыл бұрын
ස්තූතියි..
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@ishandilnika857
@ishandilnika857 Жыл бұрын
සුපිරියටම තෙරෙන විදිහට පැහැදිලි කරනවා නියමයි කොල්ලා උබට වැඩි වැඩියෙන් හරියන්න ඔන B.s 👈👌❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@motornilabz9763
@motornilabz9763 Жыл бұрын
Can you tell me where exactly the adjustment of air idle and idle menor of carburetor ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@gayanpriyashantha2363
@gayanpriyashantha2363 29 күн бұрын
Aiya mage vil Ake batariya chath wenne na aka parata dabal lait dapuhama tikak welawakin Aliya adu wenawa hitapu gaman sel aka wadinneth na Mata therenne na batariyath hudai
@PistonWithAnuBro
@PistonWithAnuBro 28 күн бұрын
රෙක්ටිපයර් එකයි කොයිල් එකයි දාන්න
@chathurangayadeera4267
@chathurangayadeera4267 Жыл бұрын
Dubble plug eke carburetor tuning video ekka dannakooo
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@wwicramasingha
@wwicramasingha Ай бұрын
❤malli FL three wheel eke carburetor jet size 2 kiyanna puluvanda
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
එක නම් ද්න්නෙ නෑ අයියා
@samiththilina5370
@samiththilina5370 6 ай бұрын
Malli udeta amaruwen start karagena tikak duwapuwama hariyanewa ayet natara karala tibbama start karaganna amarui ay eh
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Whatsapp 0711031246
@user-ej1fn1fr8u
@user-ej1fn1fr8u 3 ай бұрын
තෙල් වැඩ කරන්න දාන්න ඕන ජෙට් සයිස් එක කීයද
@chamindasiri41
@chamindasiri41 Жыл бұрын
"Q" number threewheel eke cabulater eka kohomada tune up karanne kiyaladenna puluwanda?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මම වීඩියෝ එකක් ගේන්න උත්සහයක් දරන්නම්
@muttiahshanmugatharasu6715
@muttiahshanmugatharasu6715 5 ай бұрын
Aiya why did push the wheeler after you cleaned the carburettor what is the reason? Can you tell me that please. Thanking you very much. God bless you.
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@jaleelmohomed6367
@jaleelmohomed6367 3 ай бұрын
He said self-starter mortor & kick start liver not functioning..
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
@@jaleelmohomed6367 Whatsapp 0711031246
@kanishkabalasuriya797
@kanishkabalasuriya797 11 ай бұрын
බොහොම ස්තුතියි කියලා දුන්නට.ත්‍රිවිල් එක ස්ටාර්ට් නොවෙන අනෙක් දෝෂ ගැනත් කියලා දෙන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Thiyenw balann
@user-io9cb8kn3t
@user-io9cb8kn3t 4 ай бұрын
Wadenam supiri thel hadana eka nane
@dhanushmary1558
@dhanushmary1558 Жыл бұрын
95 jed eka marukara vena ekek dhemma eka miss karanavane resh karoth
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එහෙනම් තිබ්බ එකට් වඩා ඒකෙ සිදුර පොඩි ඇති
@sandarucharaka8312
@sandarucharaka8312 7 ай бұрын
4stock wheel ekak double plug kochchara thel karanwada
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
25-30
@chathuramaduranga3624
@chathuramaduranga3624 Жыл бұрын
102 jet ekak dammoth tel pichchenawa wadida bro
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@user-io9cb8kn3t
@user-io9cb8kn3t 4 ай бұрын
thel hadana widiya nane.kohomada eka ganata thiyanne
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Kiyl denm
@tharaka3223
@tharaka3223 Жыл бұрын
Mchn, Three wheeler eke geyar dala vege wedi karala gaththahama eka thena wediyen rees wenne ai e plz
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Cluch plent ගිහින් ඇති අයියා
@tharaka3223
@tharaka3223 Жыл бұрын
@@PistonWithAnuBro nettan cabulater ඇතුලෙන් තෙල් ajest කරන එකේ දෝෂයක් නේමේද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@tharaka3223 වෙන්න පුළුවන් පෙට්‍රල් පොඩ්ඩක් හදන්න බලන්න
@dimuthukumara2799
@dimuthukumara2799 11 ай бұрын
Pehedili kirima obage godak piliwelai.
@sadeeshamalshan5537
@sadeeshamalshan5537 Ай бұрын
Aie tiyun karala ewaraunata passe thallukarala stat karanne
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
මොටරෙ වදින්නෙ නෑ
@rangapasquel2695
@rangapasquel2695 8 ай бұрын
Me langadi jara wathura mix wage petrol wagayak shed ekakin gahila vl eke mis kara kara nawathuna. Passe carb eka hondin sudda kara. Plug ekath sudda karala damma. Ath loku mis ekak anawa. Sometimes vl eka start wenneth na. Ai a
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
ටැංකිය සුද්ද කරන්න වෙයි වගේ අනික කාබලේටර් එක හොදට සුද්ද වෙන්න ඔනී
@obaamaa70
@obaamaa70 11 ай бұрын
අනේ පියාජියෝ පෙට්රල් කාබ් එක ටියුන් කරන හැටි කියන්නකො
@M.S.movies
@M.S.movies 8 ай бұрын
Malli anjin eka race wela hitinne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Whatsapp 0711031246
@mkvihansa1132
@mkvihansa1132 Жыл бұрын
QV kabeletar eka tiun karanne kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කියල දෙන්නම්
@lasanthadayshppriya
@lasanthadayshppriya 6 ай бұрын
4stork carburetor ake nidel maru karanne kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Mokdd වාහනය
@user-wl1hq4zn1y
@user-wl1hq4zn1y 4 ай бұрын
Yalu orjinal cabaleter lokal cabaleter hoyaganne kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
අලි පැංචා ස්ටීකර් එක තියෙනවා පෙනුමෙන් කියන්න පුළුවන් මිලෙන් කියන්න පුළුවන්
@user-wl1hq4zn1y
@user-wl1hq4zn1y 3 ай бұрын
@@PistonWithAnuBro mage tiyana cab eka lokalda kiyala balanna karamayak nadda kiyala ahuwe bro.mm parana wahanayak gatte ekai.tel wada karanna hariyata
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
@@user-wl1hq4zn1y whatsapp 0711031246
@sasmithaminidu5214
@sasmithaminidu5214 Жыл бұрын
Y number ekaka මෘදු ගියරය(soft gear) eka gewila. Eka hadanna mulu engine ekama galawanna oneda(button eken start karanakota dethun parak gahanna one)
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් අයියා පලු කරන්න ඔනී
@asankakumara1437
@asankakumara1437 Жыл бұрын
මොකක්ද ඒ ගියර් එක දන්නෙ නෑනේ මම
@chathuramaduranga3624
@chathuramaduranga3624 Жыл бұрын
Choke eka hariyat off wenne nati unama adinawa adu wenawada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@hirushadilshan2944
@hirushadilshan2944 Жыл бұрын
Mage eke choke eke ne.
@user-qo5gg8fv7q
@user-qo5gg8fv7q 5 ай бұрын
Aiye asletar eka allanakota weel eka nathara wenne ai asletar eka allanne nathuwa istad eke thiyenawa mokak danna wela thiyenne neda
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
කාබලේටර් ටියුන් කරන්න ප්ලග් සුද්ද කරන්න බලන්න
@sameeralakmal2174
@sameeralakmal2174 11 ай бұрын
Vel eke slow hitinne naththe ai,godak petrol ariyama vitharai slow hitinne
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ස්ලෝ ඇනෙම් හදා ගන්න
@gayanpriyashantha2363
@gayanpriyashantha2363 29 күн бұрын
Oya koheda aiya inne
@PistonWithAnuBro
@PistonWithAnuBro 28 күн бұрын
මොනරාගල
@RuwanKumara-fq5zx
@RuwanKumara-fq5zx Жыл бұрын
Aiya... Oya of lo Bata 2 Nikanma ohomada tiyenne ane poddak kiyala Dennako mage vil 1Tel llik wenawa
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow dekm ohom thiyenn oflow ynw nm නීඩ්ල් වෑල් එක අව්ලක් තියෙනවා ඒ නැත්නම් කාබියුලේටර් එකේ රොඩු ඇති අ
@namaldarshana3623
@namaldarshana3623 11 ай бұрын
4 strock three wheel choke piston එක වෙනම ගන්න තියෙනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ඔව්
@yasanthabuddika2115
@yasanthabuddika2115 3 ай бұрын
205cc Y අකුරකට 90 jet එක දැම්මාම හොදට තෙල් කරනවද 30/33 විතර 1ලීටරයකට
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
වෙන්න පුළුවන්
@user-yq2nv9eh2d
@user-yq2nv9eh2d 4 ай бұрын
175cc engine eke kadu adinne na wahanaya adinwa athtama adui mkda a
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Enn hadl denm 071103126 whatsapp
@indikasaman1541
@indikasaman1541 10 ай бұрын
Jet eke size eka wenas keroth mokakda wenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
වැඩි කොළ පෙට්‍රල් පිච්චෙනවා හැබැයි අදිනවා යකා වගේ යනවා අඩු කළොත් අදින්නේ නෑ මිස් වෙනවා ඕවා තමා
@user-lm3xf4nf6b
@user-lm3xf4nf6b Жыл бұрын
4stok week eke cabaletor eke offlow bate cabaletor eka yata pathen thiyan bate e dekennma petrol yanawa mokak da hethuwa. Re205
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
E kiynn petrol oflow wenw නීඩ්ල් එක බලන්න පොඩ්ඩක්
@gaminduchamara4735
@gaminduchamara4735 Жыл бұрын
Off lov wenawane bn petrel mokdda karanne..start wenne na
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නීඩ්ල් වෑල් එක බලන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
kzbin.info/www/bejne/l6uVaKuJntubo9U ඔක බලන්න
@madurangadanushka4776
@madurangadanushka4776 2 ай бұрын
Nu danawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@santhushkumara1823
@santhushkumara1823 Жыл бұрын
අයියෙ, මගෙ වාහනේ RE 205 ,එකෙ කාබ්ලෙටර් එක ක්ලීන් කරලා දාපුවහම ,අර ඇක්ස්ලෙටර් කෙබල් එක සෙට් වෙන කෑල්ල පොඩ්ඩක් open කරලා පෙට්‍රල් දාපුවහම ස්ටාර්ට් වෙනවා.. ඉට පස්සෙ කොහෙ හරී ගිහිල්ලා අයෙ ස්ටාරට් කරාම ස්ටාර්ට් වෙන්නෙ නෑ. අර විදියට ඇක්ස්ලෙටර් කෙබල් එක සෙට් වෙන තැනට පෙට්‍රල් ටිකක් දාපුවහම ආයෙ හරි යනවා.. චෝක් එක සව්ව්තු වෙලා.. පෙට්‍රල් ටැංක් එකෙත් අව්ලක් නෑ..මොකද්ද දන්නෙනැ නෙකෙස් එක.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
චෝක් එක බලන්න ප්ලග් සුද්ද කරන්න
@santhushkumara1823
@santhushkumara1823 Жыл бұрын
ප්ලග් එක clean කරා.. බොහො දුරට choke එක වෙන්න ඕනී නෙද අයියෙ.
@dineth1907
@dineth1907 Жыл бұрын
85 jet ekak dammoth mokdda wenne සහ. ara cabuleter eka boor ekata fit wena thana raber eka kadunama mokdda wenne.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
තියෙන එකට වඩා ලොකු සිදුරක එකක් දැම්මොත් පෙට්‍රල් පිච්චෙනවා වැඩි සිදුර පොඩි එකක් දැම්මොත් පෙට්‍රල් පිච්චෙනවා අඩුයි ඒ රබර් එක හරියටම පිට් වෙන්න ඔනී නැත්නම් මිස් වෙනවා අදින්නෙ නෑ
@dineth1907
@dineth1907 Жыл бұрын
@@PistonWithAnuBro 175 4strok ekkata 85 dammoth aulda malli.thiyenne 95
@dineth1907
@dineth1907 Жыл бұрын
@@PistonWithAnuBro cabuleter eka 8 anen ekak pota gihin තද වෙන්න නැ විකල්පයක් කියන්කො
@pasinduwedage8784
@pasinduwedage8784 Жыл бұрын
Adinawa adui wage danenne ai. Service kara, goda kalak diwwe ne wahane
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්ලච් ප්ලේට් හොදයි ද පෙට්‍රල් අඩු කරල ද
@user-jk6dr8zw6n
@user-jk6dr8zw6n 4 ай бұрын
Idle speed එක හදන ඇනේ වට ගානක් නෑනේ ඒක අපි slow තියන එක නේද
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Ow
@gamingblueff
@gamingblueff Жыл бұрын
Aiyee mage three wheel eke 10km withara giyama ඇස්ලේටරේ අල්ලන්නෙත් නැතුව නිකම්ම රේස් වෙනවනේ ඇයි ඒ එකල්ලා නවත්තලා තිබිලා ආය යද්දි හරි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කේබල් අව්ටර් බලන්න හොදයි ද කියල
@ralstonjansen7929
@ralstonjansen7929 Жыл бұрын
4 ස්ටෙුාක් චෝක් කේබල් මාරු කරන හැටි පෙන්නන්ඩ
@user-yq2nv9eh2d
@user-yq2nv9eh2d 4 ай бұрын
Hi aya video update natha
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Danm ඉක්මනින් m
@user-yq2nv9eh2d
@user-yq2nv9eh2d 4 ай бұрын
@PistonWithAnuBro very long time you post video
@kuwstr6239
@kuwstr6239 Ай бұрын
Ai thallu karala stat kale Mata eka mara prashne
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
මෝටරෙ වදින්නෙ නෑ බැටරි එක බැහැලා
@nishanthaherath649
@nishanthaherath649 Жыл бұрын
Axlater eka allala athariyama engin eka rase wela thiyenawa.giyer daddi saddei.mokadda karanna ona
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කේබල් අව්ටර් හොදයි ද කියල බලන්න පිස්ටන් ස්ලයිඩ එක කැපිලා ද කියල බලන්න
@nishanthaherath649
@nishanthaherath649 Жыл бұрын
@@PistonWithAnuBro dethun parak axlater eka allala athariyama hariyanawa samahara welawata.hematissema ne.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@nishanthaherath649 කේබල් ඔයිල් කරන්න ඒ ටික බලන්න
@nishanthaherath649
@nishanthaherath649 Жыл бұрын
@@PistonWithAnuBro thanks
@amilakarunarathna2743
@amilakarunarathna2743 Жыл бұрын
ස්ටාඩි කරල යද්දි තිුවිල් එක ඇන්ඡිම ගැස්සි ගැස්සි ස්ලො වෙනව ඇයි ඒ සාමානය ගානට ඇල්ලුවහම යනව
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඉග්නිශම් පැත්ත බලන්න කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න කම්පෙශර් චෙක් කරන්න cdi balann .
@user-yq2nv9eh2d
@user-yq2nv9eh2d Жыл бұрын
Aya maga weel akkak... race vanava weel aka yanna patrol ponava aeei ahama vannai
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
තේරුනෙ නෑ
@user-yq2nv9eh2d
@user-yq2nv9eh2d 4 ай бұрын
@@PistonWithAnuBro 175cc engine eke kadu adinne na wahanaya adinwa athtama adui mkda a
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
@@user-yq2nv9eh2d ක්ලච් ප්ලේට් ගිහින් ඇති
@lakshanmihranga1678
@lakshanmihranga1678 Жыл бұрын
ෆ්ලොටර් එකෙන් තෙල් බැලන්ස් කරන්න ඕනි නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නෑ එක අව්ලක් නෑ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් ඔෆ්ලෝ වෙනවා නම් හදන්න
@muhammadhakram
@muhammadhakram 4 ай бұрын
Ai thallu start karanne
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
මෝටර් එක වදින්නෙ නෑ
@thusharasampath5041
@thusharasampath5041 Жыл бұрын
Kabaraertaraya rath waennae ayi tv s bik Akak
@sankasampath5758
@sankasampath5758 Жыл бұрын
ටිකක් දුර යද්දි විල් එක නවතිනවා. ටැංකියේන් කබලෙටරෙට එන බටේ ගලවලා බලද්දි තෙල් එන්නේ නෑ. බටේ පාතට අල්ලපුවහම තෙල් එනවා...ඉටපස්සේ බටේ කබලෙටරෙට හයි කරම ස්ටට් වෙනවා.ටිකක් දුර ගියම අය එහේම වෙනව්වා. බටේ ගලවලා තෙල් ටිකක් යවලා හයි කරම ආය හරියනවා. මොකක්ද කේස් එක.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් ටැංකියේ රොඩුද දන්නෑ බලන්න පොඩ්ඩක් ආය බලන්න ඔන් ඕෆ් වෑල් එක
@harshamaduranga900
@harshamaduranga900 9 ай бұрын
පෙට්‍රල් ටැංකියේ මුඩිය බලන්න
@palithayapa2936
@palithayapa2936 7 ай бұрын
හොඳයි
@mdnimantha5268
@mdnimantha5268 Жыл бұрын
ත්‍රිවිල් එක කිලොමීටර් 1 විතර ගිහිල්ලා මිස් කරලා නවතිනො පොඩි ගදක් ගහනො හේතුව මොකක් ද අයියෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොකක්ද වීල් එක
@mdnimantha5268
@mdnimantha5268 Жыл бұрын
@@PistonWithAnuBro 205 වීල් එකක්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔයිල් චෙක් කරන්න ප්ලග් බලන්න කාබියුලේටර් එක ශුද්ධ කරන්න Cdi බලන්න වෑල් ලීක්ද බලන්න ලීක් නම් හෙඩ් එක ගලවලා වෑල් බලලා වෑල් ලීක් නම් ගයිඩ් කරන්න
@mdnimantha5268
@mdnimantha5268 Жыл бұрын
@@PistonWithAnuBro Thank you
@ashanchamara4042
@ashanchamara4042 2 ай бұрын
2ප්ලග් එකත් මේ විදිහමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
ඔව්
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
පොඩි වෙනස්කම් තියෙනවා
@heshan3198
@heshan3198 8 ай бұрын
මගේ විල් එකෙත් තෙල් ඔෆ්ලො වෙනව ඊට පස්සෙ තමයි මෙික බැලුවෙ ගලවල සුද්ද කරොත් හරියයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
ඔව් සුද්ද කරන්න ඒත් නැත්නම් නීඩ්ල් වෑල් එක දාල බලන්න මගේ වීඩියෝ එකක් තියෙනවා බලන්න හදන විදිහ
@heshan3198
@heshan3198 8 ай бұрын
Link eka danawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
@@heshan3198 whatsapp 0711031246
@hasidudilshan1047
@hasidudilshan1047 7 ай бұрын
මචං මේ කදු වල යනකොට අයි මිස් කරලා නතර වෙන්න තව එක්ක. පරණයක් තියෙනව මගේ විල් එකේ oil මාරු කරණනා ඈනෙ පොට නෙමේ ඇනෙ තදවෙන තන පොටේ කල්ලක් කෑඩීල තියෙන්නේ මොකෝ කරන්න ඕනි😢😢😢😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
විදල ගලවලා ගන්න අලුතෙන්ම එකක් දාන්න ඊට පස්සෙ කාබලේටර් එකට පෙට්‍රල් එනව මදි වෙන්න පුළුවන් කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න කරන්ට් එනවද බලන්න හරියටම
@lahirusandaruwan9583
@lahirusandaruwan9583 Ай бұрын
රෙපෙයාර් කිට් ඔරිජිනල් කම්පැණි එක එන්නෙ නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
තියෙනවා බලන්න
@lahirusandaruwan9583
@lahirusandaruwan9583 Ай бұрын
මම ඇහුව බජාජ් එකෙන්. කම්පැණි එන්නෙ නෑ කීව. ලෝකල් නම් තියෙනව
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
@@lahirusandaruwan9583 එහෙනම් වෙන එකක එකක් දාන්න ඒත් නැත්තම් කාබලේටර් දාන්න
@palithajayawardena7336
@palithajayawardena7336 Жыл бұрын
4stroke ප්ලග් එකේ no eka මොකද්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Number kiww
@palithajayawardena7336
@palithajayawardena7336 Жыл бұрын
@@PistonWithAnuBro 4ස්ට්‍රොක් 3වීල් එකේ ස්පාර්ක් ප්ලග් එකේ
@CHAMI_Bro38
@CHAMI_Bro38 Жыл бұрын
වීල් එක හිටපු ගමන් strat වෙන්නෙ නැතුව යනවා..කාර්බුයුරේටර් එක පොඩ්ඩක් හෙලෙව්ව ගමන් start වෙනවා ....ටිකක් පැද්දම ආය ආය ඒ ලෙඩේම එනවා..ඇයි අයියා එ 😢
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කරන්න පෙට්‍රල් එනව මදි වෙන්න පුළුවන්
@CHAMI_Bro38
@CHAMI_Bro38 Жыл бұрын
@@PistonWithAnuBro ❤️
@abayanirmala
@abayanirmala Жыл бұрын
ප්ලග් එකට කරන්ට් එක එනවද බලන්න ගහපු කික් එකෙන් බැරිද ස්ටාර්ට් කරන්න..😁
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Be ne eka th කැඩිලා නෙ 😜
@abayanirmala
@abayanirmala Жыл бұрын
@@PistonWithAnuBro එතකොට කොහොමද කරන්ට් එක බැලුවෙ..දැවෙන ප්‍රශනයක්..😲
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔය වීල් එකේ කික් එක කැඩිලා engine එකේ කම්පෙශර් තියෙද්දි kik ගහන්න අමාරුයි ප්ලග් එක ගලෙව්වම කම්පෙශර අඩු වෙනවනෙ එතකොට කික් එකට ලොකු බරක් වදින්නේ නැති නිසා යන්තම් එන්ජිම කරකවන්න පුළුවන්
@user-re9qm8su9q
@user-re9qm8su9q 9 ай бұрын
මල්ලි කබ් ළුකෙ පිස්ටන්කුරෙ ලොක් ළුකෙ පස්ට්ක් රවුම දන්නෙ ලොක්ළුකෙ උඩින්ද යටින්ද දැන් තියෙන්නෙ උඩින්
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Udin
@user-re9qm8su9q
@user-re9qm8su9q 9 ай бұрын
තියෙන්නේ 175 විල් ළුකක් අවුලක් නෑ නෙ පස්ටික් රවුමඋඩ්න්තිබ්බට ,,,, තැන්ක්ස්,
@jayathissamudalige6044
@jayathissamudalige6044 Жыл бұрын
udeta startkaranna amaaru mokada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හරියටම චෝක් එක පාවිච්චි කරන්න
@deshapriyankara358
@deshapriyankara358 Жыл бұрын
මල්ලී ඔය වට ගාන එවෙනස් වෙන්න බැරිද ඒකේ නියතයක් තියනවද? නැත්නම් පාරසයක් තියනවද? හරිම ගාන කියක් වගෙ එනවද? වට
@ChandanaNissanka-il2ci
@ChandanaNissanka-il2ci Жыл бұрын
ඇයි තල්ලු කරන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මෝටර් එක වදින්නෙ නෑ
@tuktukbro3668
@tuktukbro3668 11 ай бұрын
විල් එක ස්ටාට් වෙන්නැනෙ චොක් එක ඇද්දාම විතරයි ස්ටාට් වෙන්නෙ ඇයි එ
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න
@tuktukbro3668
@tuktukbro3668 10 ай бұрын
​@@PistonWithAnuBro❤
@RoshanKumara-tu9rd
@RoshanKumara-tu9rd Жыл бұрын
Malli oyage namba eka dannako
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@kapilaniroshan7005
@kapilaniroshan7005 9 ай бұрын
මල්ලි තෙල් ඔප්ලෝවෙිනවා හැදුුවත් හරි යන්නේ නැ ත
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
එහෙනම් කාබියුලේටර් දාන්න වෙනවා
@chanakaindunil2279
@chanakaindunil2279 11 ай бұрын
Malli phone number eka denna
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Whatsapp 0711031246
@manjulamanjula2304
@manjulamanjula2304 Жыл бұрын
මල්ලි පිස්ටන්ළුකෙ කුරෙ කටිටාතුනක් තියනවා ළුකෙඋඩමකටිටෙ ලොක්ළුක තියෙන්නෙළුක හරිළුකද නැත්තමි මැද ළුකද හරිමළුක
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මැද අයියා
@manjulamanjula2304
@manjulamanjula2304 Жыл бұрын
@@PistonWithAnuBro tanks,,❤️
@navogaming6140
@navogaming6140 Жыл бұрын
ඕව සුද්ද කරන්නෙ කාබ් ක්ලීනර් වලින් බ්‍රෝ. කම්බි කෑලි ගහන්න හොද නැ ඕවට . සියුම් සිදුරු ලොකු වෙනව. 😢
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤😔
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මම ළඟ ඒවා නෑනේ☹️
@navogaming6140
@navogaming6140 Жыл бұрын
@@PistonWithAnuBro ඕ. හැමෝගෙම අඩුපාඩු තියේ තමා ඉතිං. මොකද දැන් එ ක්ලීනරයක් 2500 විතර වෙනව හොද බෑන්ඩ් එකක්. ඒත් ඒක චුට්ටක් video එකෙන් කිව්වනම් හොදයි නේද. මම දැකල තියෙනෝ පමනක් ගැරැජ් වල ජෙට් වල සිදුර ලොකු වෙලා කියල අලුත්‍ර්න් දාන්න කියනෝ. ඒ ලොකුවෙන්නෙ කම්බි දාල සුද්ද කරාම. කවදාවත් පෙට්‍රල් වලට ජෙට් එකක් ගෙවෙන්නැ. ඒ හේතුව නිසා 😔
@stuntboys.1099
@stuntboys.1099 6 ай бұрын
කදු අදින්නැත්තේ ඇයී.🥲 175cc තැන්නේ අදිනවා කදු අදින්නෑ. 3වත්.🥲 ඉක්මනට රිප්ලයී ඔනී බ්‍රො.
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ක්ලච් ප්ලේට් ගිහින් ඇති
@user-et9rw4hp2k
@user-et9rw4hp2k 2 ай бұрын
@namaljayathilaka9410
@namaljayathilaka9410 Жыл бұрын
ස්තූතියි..
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@user-ej1fn1fr8u
@user-ej1fn1fr8u 3 ай бұрын
තෙල් වැඩ කරන්න දාන්න ඕන ජෙට් සයිස් එක කීයද
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Ek nm dnn n
Petrol 3 Wheel Engine Mis problem sinhala Piston With Anu Bro
8:02
Piston With Anu Bro
Рет қаралды 29 М.
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН
How to Replace Chock Cable in 205 Bajaj Tuk Tuk or Auto
12:01
HOME WORKSHOP
Рет қаралды 3,1 М.
Bajaj 175cc Engine full Restoration | 4 stroke three wheel engine Restoration
23:15
Restoration of Everything
Рет қаралды 502 М.
4 Stroke Threewheel Carburetor Tuning | How to Tuning 4 Stroke Single Plug Threewheel Carburetor
4:51
Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු
Рет қаралды 182 М.
Three wheel three port carb tuned at home..🛺🪛💨
11:12
Tinker Bass - ටින්කර් බාස්
Рет қаралды 6 М.
How to carburetor tuning
13:13
garaj gedara
Рет қаралды 95 М.