The main reasons why a three wheeler does not start | star problem threewhwwler piston with anu bro

  Рет қаралды 118,165

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

The main reasons why a three wheeler does not start | star problem threewhwwler piston with anu bro
#petrol threewheeler start problem
Helo friends...😘
Welcome piston with anu bro youtube channel
1️⃣ තනකොල කපන මැෂින් එකක් අලුතින් සවි කර ගන්න ආකාරය= • brush cutter machine u...
2️⃣ තනකොල කපන මැෂිමක කාබියුලේටරයක සුද්ද කිරීම = • How repiar brush cutte...
3️⃣ තනකොල කපන මැෂිමක පැකින් සෙට් හා ඔයිල් සීල් මාරු කිරීම = • How change Oil seel an...
4️⃣ තනකොල කපන මැෂිමක් ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Main reasons why the l...
5️⃣ තනකොල කපන මැෂිමක රීකොයිල් එක නැවත ඔතන ආකාරය = • Recoil repiar sinhala ...
6️⃣ තනකොල කපන මැෂිමක් රත් උනාම ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතුව = • තණකොළ කපන මැෂිම රත් උ...
7️⃣ තනකොල කපන මැෂිමක ඇතුලත එන්ජිම වැඩ කරන ආකාරය = • How work 2 stroke engi...
8️⃣ බජාජ් ඩිස්කවරි 135 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the bajaj di...
9️⃣ බජාජ් ඩිස්කවරි 125 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean bajaj discov...
🔟 බජාජ් ct-100 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the Bajaj CT...
1️⃣1️⃣ පෙට්රල් ත්‍රීවීලර් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • The main reasons why a...
1️⃣2️⃣ ඩීසල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Desal three wheeler s...
1️⃣3️⃣ බයික් එක මික්ස් කරන්න බලපාන හේතු = • How fix petrol mix pro...
මෙවැනි වීඩියෝ හා තවත් බොහෝ වීඩියෝ මගේ යූටියුබ් චෙනෙල් එකෙම් නැරඹීමට හැක.
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️

Пікірлер: 716
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
යාලුවනේ ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් ආය බලන්න ඔනී පියුස් බොක්ස් එකේ පහල පලවෙනි ෆියුස් එක ගිහින් ද කියල ත්❤
@prabathchathuranga2527
@prabathchathuranga2527 Жыл бұрын
මේකට දාපු විඩියෝ එකක් නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Thiyenw balann
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ෆියුස් බොක්ස් ගැන වීඩියෝ එකක් තියෙනවා බලන්න
@wenushikasturi877
@wenushikasturi877 Жыл бұрын
Taka taka ganne ei stat nowi
@raymondbasil6691
@raymondbasil6691 8 ай бұрын
ඔයාව සම්බන්ධ කරගන්ඩ පුලුවන් ද කොහෙද 🏋️
@JagathNandna
@JagathNandna 2 ай бұрын
ගොඩක් තෑනක්ස් මචං.මගෙ වීල් එකෙත් යතුර ඔන්වෙන්නෙ නැතුය ගියා,කරන්ට් එක එන්නෙ නැතිව ගියා මෝටරේ වදින්න.සෑහෙන්න ඔට්ටු වුනා ලෙඩේ හොයාගන්න.මේ වීඩියෝ එක බලල තමා ලෙඩේ හොයාගත්තෙ.සීට් එක යට තියන ෆියුස් දෙක පිච්චිලා.thanks mcn❤❤❤
@lahirulakshan1308
@lahirulakshan1308 3 ай бұрын
ඇත්තටම අපි වගේ මේ ගැන මුකුත් නොදන්න අයට කියල දෙනවට මූලින්ම ගොඩාක් ස්තූතියි...❤ ඒ වගේම මේ වගේ දේවල් ඔයා වගේ ගුරුමුෂ්ඨිය නැතුව කියා දෙන් නෑ.😊❤ ආයිත් මේ වගේ video අපිට දෙන්න ..
@chinthakamanoj819
@chinthakamanoj819 10 ай бұрын
මේ වගේ දේවල් ගැන දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි ...මම මෙයින් preyogenayak ගත්තා .ස්තුතියි .
@dmsumathipala5402
@dmsumathipala5402 2 жыл бұрын
අද තමා හරිම වීඩියෝ එක හම්බ උනේ 😍😍
@samanthisamanlatha2415
@samanthisamanlatha2415 2 жыл бұрын
Budu saranai mage සහෝදරයෝ....මට හරි ආඩම්බරයි ඔයා ගැන...💥❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤💪
@chinthakasanjeewa5959
@chinthakasanjeewa5959 2 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි
@hansaninikeshala7603
@hansaninikeshala7603 2 жыл бұрын
ඌවෙ ගැම්මක් තමයි ඉතින් ....හැම වීඩියෝ එකක්ම සුපිරියි මල්ලියෝ...ජය වේවා...
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️ tnx
@priyanthikadhamayanthi6883
@priyanthikadhamayanthi6883 2 жыл бұрын
අනිව ඔව් මෙහෙම අය තමා මේ සමාජය ලස්සන කරන්නේ.❤️🌼
@palithapriyankara3005
@palithapriyankara3005 Жыл бұрын
ඌවේ කොහෙද
@kanishkabalasuriya797
@kanishkabalasuriya797 Жыл бұрын
ස්තුතියි ඔබට.
@VerbVortex
@VerbVortex Жыл бұрын
ඉතාමත් පැහැදිළියි. ගරාජ් එකක වැඩට ගිහිල්ල වැඩ ඉගෙනගන්න කෙනෙකුට මේ ටික ඉගෙන ගන්න අඩුම ගානේ අවුරුද්දක්වත් ගතවෙනවා ඔබට පිං. මට තියෙන්නේ ට්ව්ස් King එකක් එකේ ටිකක් වෙනස්. පුලුවන් නම් ඒ වීල් එකේ වීඩියෝවක් දාන්න අනිත් වීල් වල වීඩියෝ ගොඩක් තියෙන නිසා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@studiogallerylkphotoprolk බලන්න ඔනී පොඩ්ඩක්
@sahanpweragoda
@sahanpweragoda Жыл бұрын
පට්ට වැදගත්.බයිලා නෑ.ඕන දේවල් ඔක්කොම
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😘🥰
@ArunselvarajArun
@ArunselvarajArun 2 ай бұрын
Supiri machan thanks ❤ ado puse eka pichila bn 😢 ekenma thanks 🙏
@amilasampath4805
@amilasampath4805 Жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්
@jshherath233
@jshherath233 Жыл бұрын
හොද වීඩියෝ එකක්..ගොඩක් දේ දැන ගත්තා. 👍 මට bro ගැටලුවක් තියෙනවා.. වීල් එකේ සිග්නල්,හෝන්,brake light,wiper මෝටරය වෙලාවකට වැඩ.. වෙලාවකට වැඩ නැහැ.. fuse ඔක්කොම හොදයි.. selstar වෙලාවකට වදිනවා.. අයෙ නැහැ.. බැටරි අලුත්.. මොකක් වෙන්න ඇතිද හේතුව.. කියනවනම් වටිනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බැටරි වයර් බුරුල් ද කියල බලන්න
@jshherath233
@jshherath233 Жыл бұрын
බැටරි වයර් බැලුවා.. එ්ක හරි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@jshherath233 whatsapp 0711031246
@nawalageviroshan4266
@nawalageviroshan4266 2 жыл бұрын
සරලව කියාදෙනවා.සුපිරි කොල්ලෝ.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@arunaindika7579
@arunaindika7579 Жыл бұрын
වැදගත් වීඩියෝවක් ස්‍තූතියි
@tharinduneranjan9348
@tharinduneranjan9348 2 жыл бұрын
අපේ එකෙක් ❤️💪
@thusharagimhan8802
@thusharagimhan8802 Жыл бұрын
👍👍👍🙏
@chaminda3027
@chaminda3027 2 жыл бұрын
ස්තුති ගොඩක් දේවල් දැනගත්තා 👍
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️❤️
@AnuraHewa
@AnuraHewa 8 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි මල්ලිය
@indikajayawardana2859
@indikajayawardana2859 2 жыл бұрын
සුපිරි video clip . ගොඩාක් odhai. Well done. Thank you
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
🤗❤
@sampathnuwan-gp8om
@sampathnuwan-gp8om 9 ай бұрын
maga veel aka strt wannatuwa tibila oyaga vidio aka balala tamai hada gatta thanks malli
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
@kavishkabandara3739
@kavishkabandara3739 Жыл бұрын
අයියා ඔයා පට්ට වැඩ්ඩෙක්
@Srilankan740
@Srilankan740 2 жыл бұрын
අඩෙ පට්ට වටිනවා සහොදරයා 🙏🙏 ,මගෙ විල් එකත් යතුරෙන් ස්ටාර්ට් වෙන්නැ ,කික් එකෙන් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා , හැබැයි පෙලක් වෙලාවට මොටරෙ වදින්නෙ පන ඇදලා වගෙ බැටරියකුත් දැම්මා එත් වැඩක් නැ බස්ලා කිවුවෙ මොටරෙ බ්‍රස් ගිහින් කියලා එවාත් දැම්මා , කරන් එනවා ඔක්කොටම මචො මොකක්ද කරන්න ඔනෙ , පිලිතුරක් බලාපොරොත්තු වෙනවා , විල් එක දුවන්නැ වැඩිය මන් රට ඉන්නෙ , විස්තරයක් දෙන්න පුළුවන් ද ලොකුම ලොකු උදවුවක්
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ප්ලයි වීල් එකේ දැති ගෙවිලද බලන්න ස්ටාර්ට් මෝටර් එකේ දැති ගෙවිලද බලන්න ආය මෝටර් එකේ බ්‍රශ් සහ ආමිචර් එක හොදයි ද බලන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😍☺️
@dinidunimsara9027
@dinidunimsara9027 2 жыл бұрын
මේ වීඩියෝ එක වටිනවා මාර විදියට 👍👍👍👍❤️😍 තව තීවිල් ගැන දාන්න ඉලෙක්ටික් පැත්ත ගැන තමා වටින්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
♥️♥️
@dinidunimsara9027
@dinidunimsara9027 2 жыл бұрын
@@PistonWithAnuBro විල් එකේ මොටරේට කරන්ට් එක දුන්නහම ශෝටි වෙනවා ඒ මොකද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
බ්‍රශ් සෝට් වෙලා ඇති එහෙනම් නැත්නම් මෝටර් එකෙ ප්‍රශ්නයක් ඇති
@dinidunimsara9027
@dinidunimsara9027 2 жыл бұрын
@@PistonWithAnuBro මොටරේ සුද්ද කරා ඒත් හරියන්නේ නැ . මොටරේ අර කාන්දම් හතර තියෙන්නේ ඒකෙන් දෙකක් ගැලවිලා තිබිලා ඇලෙව්වා දැන් එක කාන්දමක මොටරේ ඇතුලෙන් සෙටි වෙන අනේ ගෑවෙනවා ඒක හින්දද අව්ල . ඔයාගේ වට්ස්ඇපි නම්බර් එක දෙනවද මට ඒක හදාගන්න විදියක් නැතුව ඉන්නේ ලොකු උදව්වක්
@dhanushkasiriwardana6697
@dhanushkasiriwardana6697 Жыл бұрын
Ado ubanam සුපිරි porak bn👌👍👌 Thanx mcn ❤️
@pemasiriranatunga224
@pemasiriranatunga224 2 жыл бұрын
Malle oyage progerm aekaathe sarthskai thawa bewal genna jayawewa
@ratperera5635
@ratperera5635 Жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් .ස්තුති සහෝදර සහොදරයා
@kalusinhalayo6325
@kalusinhalayo6325 Жыл бұрын
Thank you mcn okkma pehediliva kiya dunna ❤️
@GayanColabage-ek8jb
@GayanColabage-ek8jb 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@VijitaKummara
@VijitaKummara 3 ай бұрын
සුපිරි aaaa mage lede hoya ගත්තා
@bestclips1206
@bestclips1206 2 жыл бұрын
Ado ft bn wheel eka start kara gann beriwa hitiye me video eka balala wede goda da gatta tnks bn❤️❤️❤️❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘
@KapilaDeshppriya
@KapilaDeshppriya 28 күн бұрын
සූපිරි .
@damithmalinda3388
@damithmalinda3388 11 ай бұрын
සුපිරී...ජයවේවා
@chamilkumara5715
@chamilkumara5715 5 ай бұрын
ජය වේවා .සුපිරි .
@sarthkumara2899
@sarthkumara2899 4 ай бұрын
මම නමි මොකුත් දන්නැතුව හිටියෙ ඔයාට බුදුබව අත්වෙන්නඔනි කියා චුන්නට😢😢😢
@dunithmadushan5213
@dunithmadushan5213 Жыл бұрын
සුපිරි බං....සරලවම ❤❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤🥰
@thilinamadushanka6407
@thilinamadushanka6407 2 жыл бұрын
සුපිරි මචං..හොද පැහැදිලි කිරීමක්
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@kelumranasinghe5436
@kelumranasinghe5436 2 жыл бұрын
ජය වේවා සුපිරි අයියෙ🙋♥️
@ruwansrirupasinghe5826
@ruwansrirupasinghe5826 2 жыл бұрын
හොද දැනුමක් බෙදා දෙනවා... ජය.❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
💪
@sinsa5061
@sinsa5061 Жыл бұрын
තෑන්ක් aiya. ❤️
@AchiniPerera-id9og
@AchiniPerera-id9og Ай бұрын
Thanks ❤❤❤
@TharinduKulasooriya
@TharinduKulasooriya Жыл бұрын
ගොඩක් ස්තූති සහෝ. මගේ වීල් එකේ මෝටරේ වදින්න ලයිට් off කරන්නම ඔන. Break පාගන් කරත් බෑ වෙලාවකට. ඇයි ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බැටරි එක බැහැලා වෙන්න පුළුවන් අයියා පොඩ්ඩක් බලන්න බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල
@TharinduKulasooriya
@TharinduKulasooriya Жыл бұрын
@@PistonWithAnuBro ස්තුති ❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@TharinduKulasooriya ❤
@dasundilhara6671
@dasundilhara6671 2 жыл бұрын
මරම වැදගත්😘😘
@AchiniPerera-id9og
@AchiniPerera-id9og Ай бұрын
Thanks ❤❤❤
@harshanasadaruwan3973
@harshanasadaruwan3973 Жыл бұрын
niyamaii, hoda denumak laba gaththaa❤
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
ජයවේවා ❤️❤️
@sameeranuwan172
@sameeranuwan172 Ай бұрын
Super
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගැම්ම tamai broo
@sureshlakmalfernando7581
@sureshlakmalfernando7581 3 ай бұрын
Patta watinawa
@nimeshjeewantha7734
@nimeshjeewantha7734 10 ай бұрын
සුපිරි බ්න් ❤️
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank
@dineshperera2289
@dineshperera2289 Ай бұрын
Mara wtinawa.....💪
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
වීල් එකෙ තියෙන වයර්,ෆියුස් වගේ තියෙන ඉලෙක්ට්‍රෝනික් දේවල් සෘජුවම අතින් අල්ලන කොට කරන්ට් වදින් නැද්ද 🧐. ඒ වගේ දේවල් වලට safety දේවල් තියනවද 😊🧐
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ne 12v dc ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
@nalindhakumara485
@nalindhakumara485 2 жыл бұрын
Bahoma හොඳයි ගොඩක් ලස්සනයි වැදගත් ඉගැන්වීම් සුපිරි කොල්ලෝ mama inagagannawa
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️❤️
@herth.5833
@herth.5833 2 жыл бұрын
Thanks
@nilanthasanjeewa7474
@nilanthasanjeewa7474 3 ай бұрын
Lokudiyak danagaththa ❤❤❤❤
@traveling3929
@traveling3929 8 ай бұрын
එල කොල්ලා ❤
@ilRe88
@ilRe88 2 жыл бұрын
Thank you ⭐️
@විශ්වවීරසිංහ
@විශ්වවීරසිංහ 2 жыл бұрын
Niyamai malli supiri tawatawa dewak karanna jayawewa
@samanbandula
@samanbandula Жыл бұрын
නියමයි ❤
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
Ado machan supiri supri ....❤️❤️
@wimalruwan8105
@wimalruwan8105 2 жыл бұрын
2 srocke wheel kadu Athinnena?
@ladda8746
@ladda8746 2 жыл бұрын
වැදගත් වටිනව
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Tnc 😍😍
@n.mdayanandadayananda7083
@n.mdayanandadayananda7083 Жыл бұрын
Thanks 👍👍👍
@GayaniSadamali-i6p
@GayaniSadamali-i6p 10 ай бұрын
සුපිරි මල්ලි
@RaviSandaruwan
@RaviSandaruwan Ай бұрын
අයියා මගේ එකේ යතුර ගැහුවත් මුකුත් සද්දයක් වත් නෑ බැටරියත් හොදයි ස්ටාට් රිලේ එකත් හොදයි ඒත් යතුර වදින්නේ නෑ
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Whatsapp 0711031246
@dileepagunarathna8588
@dileepagunarathna8588 Жыл бұрын
Thanks brother
@heshanrathnayaka867
@heshanrathnayaka867 2 жыл бұрын
වැදගත් video එකක්
@samansaman2845
@samansaman2845 27 күн бұрын
Supar vedio eka
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
7:45 අයියෙ ඔහොම ෂෝට් කරන කොට කරන්ට් වදින් නැද්ද අපට 🙄🙄😊😊ෆියුස් එහෙම සවුත්තු වෙන්නෙ නැද්ද 🧐
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නෑ
@chariththaraka6659
@chariththaraka6659 Жыл бұрын
Patta wadagath machan
@damithmalinda3388
@damithmalinda3388 11 ай бұрын
දවසක් විතර නිකන් තියලා මුලින්ම ස්ටාර්ට් කරද්දී මුලින්ම ස්ටාර් වෙලා නැවතුනා.ඊට පස්සෙ දෙතුන් පාරක් යතුරෙන් ස්ටාර්ට් කරා ස්ටාර්ට් කරද්දි එකපාරට පටාස් ගාලා ලොකු ශබ්දයන් ආවා.ආය ස්ටාර්ට් වෙන්නෙම නෑ යතුරට වත් කික් එකටවත් ස්ටාර්ට් නෑ.ස්ටාර්ට් එක ගහද්දි බග් බග් ගාල ශබ්දයක් එනව.මොකක් වෙන්න ඇතිද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Whatsapp 0711021246
@Vihanga3752
@Vihanga3752 2 жыл бұрын
ad thma vidio ek hmbune 😍
@chamilkumara5715
@chamilkumara5715 5 ай бұрын
ඔයිල් අඩු වීම සම්බන්ධ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
තියෙනවා බලන්න
@saliyaprabath1973
@saliyaprabath1973 2 жыл бұрын
තෙල් වැඩියෙන් පිච්චෙන හේතුව මොනාද කොහොමද හදා ගන්නෙ සබ් එකක් දුන්නා හොදේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඒකටනම් ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඔයාගේ කබ්ලෙටර් එකේ tuneup eka කාබලේටර් එක හරියටම ටියුන් අප් කරගන්න තවත් දෙයක් තමා ප්ලග් plug ටික කිසිම අවුලක් නැතුව තියෙන්න ඕනි ආයෙ බලන්න choke cable එක හිර වෙලා ද කියලා චෝක් එක හරියට ඔන් ඕෆ් වෙනවා ද කියල බලන්න ඒක ඔන් එකේම තිබ්බොත් පෙට්‍රල් පිච්චෙනවා ආය ඔයා පදින විදිහත් බලපානවා ඒ කියන්නෙ එන්ජින් එකේ RPM එක අනුව rpm අඩුවෙම් ගියොත් පෙට්‍රල් පිච්චෙනවා අඩුයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
එන්න ඔකට වැඩි විස්තර දැන ගන්න chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS
@saliyaprabath1973
@saliyaprabath1973 2 жыл бұрын
වට්සැබ් එකට එවුවා මගෙ ප්‍රශ්නය
@isurusampath4876
@isurusampath4876 2 жыл бұрын
Tnx bro ❤️
@PahanPahasara-o1y
@PahanPahasara-o1y 6 ай бұрын
Thanks bro
@sampathgunawardana9828
@sampathgunawardana9828 Жыл бұрын
ela bn thanks patta a.....
@Ketheesh-gc6vn
@Ketheesh-gc6vn 2 ай бұрын
Yathura karakawoth kisima anser ne motor vath tok kala hari sadhdhaya ne anithewa okkoma weda manadha edhuwa
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@ADMadurangaMaduranga
@ADMadurangaMaduranga 3 ай бұрын
Supper
@sisirakuruppu9505
@sisirakuruppu9505 Жыл бұрын
Nodanna dewal itamat pahaDiliwa kiyala dunnata godak stuti
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@sampathgunawardana9828
@sampathgunawardana9828 Жыл бұрын
uba hodai wate wal baila gahannathuwa adala de ikmanin kiyala denawa.....
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️
@sudeshillakmali7590
@sudeshillakmali7590 Жыл бұрын
ශා නියමයි ❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@neero4919
@neero4919 3 ай бұрын
Watinwa machan supirii
@Newnithedissanayake
@Newnithedissanayake 2 жыл бұрын
Niymi...❤️❤️👍
@presannakumara6412
@presannakumara6412 Жыл бұрын
Oya supiri niyamata pahadiliwa kiyala denawa❤❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@akilanimesh9900
@akilanimesh9900 10 ай бұрын
උදේට ස්ටාර්ට් කරද්දී මෝටරේ 3,4 පාරක් ගහන්න ඕන මචන් ස්ටාර්ට් වෙන්න. එන්ජින් එක රත් උනාම එක පාරීන් දෙපාරින් වදිනවා.ටික දවසක් යද්දී මෝටරේ බ්‍ර්ෂ් ය්නවා මෝටරේ ගහලා හේතුව මොකක්ද 😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
චෝක් එක පාවිච්චි කරන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ඔරිජිනල් බ්‍රශ් දාන්න
@gamingwithmaduwa4774
@gamingwithmaduwa4774 8 ай бұрын
මගේත් එහේමයි බ්න්
@motovishion
@motovishion Жыл бұрын
මගෙ වීල් එකෙ ටිකදවසකට කලින් ලයිට් වගයක් සෙට් කලා ඔක්කොගෙන රින එක බොඩි එකට හයිකරල දන එක පාක් ලයිට් එකට සෙට් කලෙ එදා ඉදන් වීල් එක එකපාර ස්ටාට් වෙන් නැතුව ගියා මෝටරෙ ගොඩවෙලා කැරකෙනව.(ඊටකලින් එම අව්ලක්තිබ්බෙ නැ එකපාර ස්ටාට් උනා).පෙරෙද බැට්‍රිය ගලෝල් ඊටපස්සෙ චා කරන්න දුන්න චාජ් කරල ගෙනාවට පස්සෙ එදා එකපාරක් වැඩ කලා එකපාරම ස්ටාට් උනා .ඒත් ඊලගදවසෙ ආයිත් කලින් වගෙමයි ඒකට හ්‍රෙතුඅ මොකක් වෙන්න පුලුවන්ද😢 රෙක්ටිෆයර් එකෙ අව්ලක්ද,මෝටරෙ අව්ලක්ද,නැත්තන් අර ලයිට් වල රින කරන්ට් එක බොඩියට දුන්න එකද 😢
@apethari
@apethari 4 ай бұрын
Niyamai,well done
@ChamodyaGayashan
@ChamodyaGayashan 4 ай бұрын
Key start switch ekak hi karan vidiha kiyala dena ko
@hasiishu7938
@hasiishu7938 2 жыл бұрын
Supiri bro❤️❤️❤️
@DineshRangana-im7qs
@DineshRangana-im7qs 6 ай бұрын
Motored wading na take tuk ganawa witarai batriyat hoda ai e
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
whatsapp enn kiyl denm 0711031246
@parse360
@parse360 2 жыл бұрын
pattai kollo,, me offlow ganat videi ekk dpn
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Thiyenw balann
@kasunudayanga5920
@kasunudayanga5920 3 ай бұрын
Twin spark wheel eka thani plg ekenuth weda karanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Ow
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
Bro cdi unit ,ඒකක් නිවැරදිව පරික්ෂා කරගන්නේ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඇත්තටම ඒක මල්ටිමීටර් එකකින් බලන්න පුළුවන් කියනවා ඒත් මම නම් ඒක හරියටම දන්නෙ නෑ බොරු කියන්න ඔනී නෑ නේ අපි ඉතින් ඒක හොදයි කියන්නෙ ඉග්නිශම් කොයිල් එකට කරන්ට් එක යනවා නම් හොදයි නැත්නම් ඒක පිච්චිල හෝ වෙනත් දෙයක් ඔහොම තමා
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
👍😍👍
@roshanpremachandra6189
@roshanpremachandra6189 Жыл бұрын
Thanx🙏🌹
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Welcome
@ceylonspecial1230
@ceylonspecial1230 2 жыл бұрын
මවං පලවෙනි සැරේ හොදට ස්ටාර්ට් වෙනවා.. එවෙලෙම නවත්තලා ආපහු කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නේ නෑ... තල්ලුවට ස්ටාර්ට් වෙනවා ඒ වෙලාවට. හොදට එන්ජින් එක රත් උනාම සෙල්ස්ටාර්ට් හොදට වදිනවා..
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Whatsapp ennko 0711031246
@mrizmi1381
@mrizmi1381 Жыл бұрын
Mekata reply karada
@nilantha9575
@nilantha9575 2 жыл бұрын
නියම වීඩියෝ එකක් මල්ලි
@DananjayaDilshan-k2j
@DananjayaDilshan-k2j 10 ай бұрын
Oyala dennama anagathaye daksha ingineruvo denek Vienna kiyala wish karanava
@rihammohomed4065
@rihammohomed4065 Жыл бұрын
Cdi unit ekak keyak weida
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
4500 n uda wage athi
@dilhanlakshitha3083
@dilhanlakshitha3083 9 ай бұрын
Supiri video ekk❤❤
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 62 МЛН
How Check Cdi Unit And Ignition Wayarin in Petrol 3 wheel sinhala video
19:34
Petrol 3 Wheel Engine Mis problem sinhala Piston With Anu Bro
8:02
Piston With Anu Bro
Рет қаралды 36 М.
Minintale Kumara with HVT
39:10
Henry Video Team
Рет қаралды 78 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН