Bajaj CT-100 , Boxer , Platina-100 CDI unit | CDI යුනිට් ගැන දැනගමු

  Рет қаралды 24,397

The Biker

The Biker

Күн бұрын

#thebiker #ct100 #bajaj

Пікірлер: 73
@chamathransara4342
@chamathransara4342 2 ай бұрын
CT එකේ CDI එකට කොච්චර කරන්ට් එකක් එනවද කොයිල් එකෙන් AC volteg
@dinukasampath2286
@dinukasampath2286 4 ай бұрын
Brother අලුත් CT100 එක ගැන පොඩි විස්තරයක් කරන්න. ඒක වෙනස්.
@heshanchathurya9672
@heshanchathurya9672 9 ай бұрын
Ct100 එකට boxer cdi එකක් දාලා පැද්දට කමක් නෑද්ද
@HasainYT
@HasainYT Жыл бұрын
Technology කරන අයට වැදගත් චැනල් එකක්
@BisalJayathilaka
@BisalJayathilaka 4 ай бұрын
The Best Video That I Ever Looked At About A Bike CDI ,I Was Trying To Find The Pinout Of The Other 2 Wire Connector ,Thanks For The Video !!!!!!!
@chamidupatinayaka172
@chamidupatinayaka172 Жыл бұрын
Unit එක පිච්චෙන්න හේතුව මොකක්ද?
@RaviSadaruwan-li2fy
@RaviSadaruwan-li2fy Жыл бұрын
තෙරුවන් සරනයි අයියා scooter electrical ගැන විඩියෝ ටිකක් දාන්න
@isuruabeywardena98
@isuruabeywardena98 Жыл бұрын
ප්ලැටිනා ,CT100 වගේ බයික් වල රෙක්ටිෆයර් එක ගැන වීඩියෝ එකක් දාන්නකො.
@AkiandHashi
@AkiandHashi 3 ай бұрын
Aiye pulsar 150 paranama bike ekata oka danna puluwanda
@Apgamingvedio
@Apgamingvedio 3 ай бұрын
Platina 100es eka keeyak vaida
@MudiYa_
@MudiYa_ 5 ай бұрын
🥲 M number Ct100 ekakata Racing Cdi Ekak danna puluwan weyida..? 🥲 Mona hri wenas krnna onetha
@LakshmanLakshmanvijayana-iw9yp
@LakshmanLakshmanvijayana-iw9yp 8 ай бұрын
තව එකක් අයියේ මගේ CDI එකට එන වයර් 5ක් තියේ 4ක්ම එන්නේ කොයිල් පැක් එකෙන් තව එක වයර් එකක් තියේ CDI එකේ එකක් තනියම තියේ ඒක එන්නේ කොයිල් පැක් එකෙන් නෙවේ ඒ වයර් එක කෙතනටද එන්නේ අයියේ
@ranjithmendis1051
@ranjithmendis1051 Жыл бұрын
Engine ඇතුලෙන් එන වයර් මොනවාද කියල කියන්න පුලුවන්ද .බොක්සර් bike
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
How to convert CG 125 H0nda bike into CDI System .PL.upload a video .thanks .🙏🙏👏👏👏🌹🌹🌹🌹💟
@SenadeeraAruna-fe2lt
@SenadeeraAruna-fe2lt 5 ай бұрын
වටින පැහැදිලි කිරීමක්, කොඉල් පැක්‌ එකෙන් එන කරන්ට් එක බැටරියෙන් දුන්නොත් ඉස්ටට් වෙනවද
@TheBikerSL
@TheBikerSL 5 ай бұрын
magnito cdi වල එහෙම කරන්න බෑ
@SisirakumaraWeerssingje
@SisirakumaraWeerssingje 22 күн бұрын
Mage theyenna plalina 100 cdi colour code wenace ai Black/ yelloline Green 2ndraw White/redline Red Yellow Kohomada connect corranne
@geraldkamau3468
@geraldkamau3468 Жыл бұрын
My CDI is good but still not starting what could be the next problem?
@chandanaperera4004
@chandanaperera4004 10 ай бұрын
මෙ cdi එක tvs flame bayik එකට දාන්න පුලුවන් ලු , එක batrry modal කොහොමද wayar tika set කරන්නේ ,මේකට cdi aduyi hoyagnna amruyi , ලොකු udwuwk
@maverickvcsl54
@maverickvcsl54 Ай бұрын
Battery model බයික් එකකට මේ CDI දාන්න බෑ..ඒකට DC CDI එකක් ඕන
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 Жыл бұрын
Discover වගේ බැටරි වලින් වැඩ කරන cdi එක ගැනත් වීඩියෝ එකක් කරන්න .
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Ok
@ghostm-c8c
@ghostm-c8c 9 ай бұрын
Double cdi karaoth aulda
@buddikapeamathilaka2045
@buddikapeamathilaka2045 Жыл бұрын
Ggodak hodai pahadilikirima yaluwa.batri cdi ekak ganat oya wage ekak karanna pulser blke ekaka wage thank
@kushanm1182
@kushanm1182 Жыл бұрын
MAGE bike eke lagakadi idala rath unahama engima. slow krla yanna hadaddi miss krnva speed yanna puluvan. mokakda a prashne. 8km vage ghin hodata rath unahma thama miss eka denne ekath navathtala yanna allanakota . cdi eke ledakda eka
@sujithruwan9196
@sujithruwan9196 4 ай бұрын
Cdi unit එක චෙක් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එක කරන්න
@maverickvcsl54
@maverickvcsl54 Ай бұрын
Saralawa ignition coil ekat yana wire eka madin body ekt ground karla kick karl blnna..
@LakshmanLakshmanvijayana-iw9yp
@LakshmanLakshmanvijayana-iw9yp 8 ай бұрын
අයියේ මගේ තියෙන විදිහට අයියාගේ කලු උනාට මගේ එකේ තියෙන්නේ රතු පාට වයර් එකක් CDI එකට කෙලින්ම එන්නේත් කොයිල් පැක් එකෙන් කොහොමද ඉග්නිසියන් කොයිල් එක මේ මගේ එකේ රතු පාට වයර් එකට සෙට් කරන්නේ
@maverickvcsl54
@maverickvcsl54 Ай бұрын
ignition coil ekt eka wire ekai..anika ground karnn ona
@FtFastdakshina..
@FtFastdakshina.. 6 ай бұрын
Ct100 cdi එකක් කියද
@madushansanjaya2860
@madushansanjaya2860 Жыл бұрын
Aiye ignition advanced කරද්දී head light bulbaya පිච්චෙනවද. Coil pack eke head light coil eken ena line eka කෙළින්ම cdi unit එකට සම්බන්ධ කරලා thiyenne .rectifire ekata සම්බන්ධ නැද්ද
@maverickvcsl54
@maverickvcsl54 Ай бұрын
Eka rectifier ekat thamai sambanda..Ee current eka rectifier eken regulate karla thamai head light wlt denne..head light pichchenne rectifier eka awul unama
@Babiya0
@Babiya0 Жыл бұрын
Pulsar carburetor eke ena main jet eke size eka kiyada 🥺
@chamaraprasanga6510
@chamaraprasanga6510 Жыл бұрын
Ayye me cdi eka hero dash ekata hadala danna puluwanda👍
@udeyanga85
@udeyanga85 Жыл бұрын
Super cub 50 වල engine japan අමතකොටස් ලංකාවේ හොයගන්න තියෙද අයියෙ. අදහසක් දෙන්න 🙏
@lakminweerasooriya
@lakminweerasooriya Жыл бұрын
badu thiyenawa malli Marawila .
@udeyanga85
@udeyanga85 Жыл бұрын
@@lakminweerasooriya 👍🙏
@niyathatvtv5936
@niyathatvtv5936 Жыл бұрын
Oyge number eka denna puluwanda .podi karnykk dana ganna
@hashanjayarathna1779
@hashanjayarathna1779 Жыл бұрын
Ct 100 eke carburetor eke sensor eka wedada kiyala hoyaa ganna widiyak kiyannako
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 Жыл бұрын
මල්ටිමිටර් එකකින් පුලුවන්.බසර් මුඩ්එකට දාල ❤
@hashanjayarathna1779
@hashanjayarathna1779 Жыл бұрын
@@malakahettiarachchi7501 e kohomada aiye
@hashanjayarathna1779
@hashanjayarathna1779 Жыл бұрын
@@malakahettiarachchi7501 plz karana widiya kiyannako
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 Жыл бұрын
Cdi එකට යන ඒ වයර් දෙක ක්ලිප් එකෙන් ගලවල මල්ටිමිටර් එ⁣ක බසර්මුඩ් එකට දාල. අර ක්ලිප් එකේ වයර් දෙකට මල්ටිමිටර් වයර්දෙක අල්ලල. ඇක්සලේටර් එක කරකල බලන්න. මට මතකවිදිහට ඇක්සලේටරේ ඇල්ලුවම බසර් එක වදින්න ඕන.
@hashanjayarathna1779
@hashanjayarathna1779 Жыл бұрын
@@malakahettiarachchi7501 thanks aiye ela
@day2daystuff530
@day2daystuff530 Жыл бұрын
Really Appreciate this. Thanks
@RoshanLakmal-zu3xx
@RoshanLakmal-zu3xx Жыл бұрын
Hed lahit walata karant eka wadiyen enne ai
@RadeeshaAdikari
@RadeeshaAdikari 6 ай бұрын
වටිනවා ❤
@dasunroshanudayanga1277
@dasunroshanudayanga1277 Жыл бұрын
මැගින්ටෝ කරන්ට් එක එන බයික් එකේ ඇස්ලෙටර් එක රේස් උන ගමන් ඇයි ලැයිට් පිච්චිලා යන්නේ ...
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Regiuletor pichchila ati
@carlosandresjubisdelahoz3835
@carlosandresjubisdelahoz3835 22 күн бұрын
Donde puedo encontrar este video en español??
@tvsrilanka3572
@tvsrilanka3572 Жыл бұрын
bajaj disecover ake dabal signal hadanne kohomada
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
kzbin.info/www/bejne/roq4Y6yDg7l8ock
@KaviskaMadusan
@KaviskaMadusan Жыл бұрын
Bikke yanakota miss karanwane aiye🥺
@chanakalakshan6418
@chanakalakshan6418 Жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතිය
@ජනියා-ද8ත
@ජනියා-ද8ත Жыл бұрын
Hoda pahadili kirimak good job
@razeemahamed2964
@razeemahamed2964 Ай бұрын
👌
@sameerakkc114
@sameerakkc114 Жыл бұрын
Good talent
@roshankumara7843
@roshankumara7843 Жыл бұрын
එකේ රෙක්ටිෆයර් එක ගැන
@udayaweerasekara296
@udayaweerasekara296 Жыл бұрын
සුපිරි
@tharangaranaweera4784
@tharangaranaweera4784 Жыл бұрын
Thank you
@ajithnamunukula889
@ajithnamunukula889 Жыл бұрын
Tanks 🎉
@cookwithson8287
@cookwithson8287 4 ай бұрын
❤❤❤❤
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 Жыл бұрын
Thanks bro 😍
@KolonnagaSaman
@KolonnagaSaman 7 ай бұрын
Ela
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍🏻
@MkKumara-on7dc
@MkKumara-on7dc Жыл бұрын
ලොන්සින් වයරින් එක දාන්න
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Ok
@Ceylon_lakiya
@Ceylon_lakiya 3 ай бұрын
මචන් ලොන්සින් කියන වර්ගෙ චයිනිස් එවට ගැලපෙනව නෙ ගොඩක්
@kapilanawarathne5746
@kapilanawarathne5746 Жыл бұрын
❤😮👌🫡 6:56
@weerasinghaliyanaarachchic4485
@weerasinghaliyanaarachchic4485 Жыл бұрын
Number aekak aewanna
@sunethjayasekara-t6y
@sunethjayasekara-t6y 7 ай бұрын
kzbin.info/www/bejne/gGOukGytiZ5pqMU meeka wisthara karanna malli godak aya amaruwe wetila inne methana
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
සුපිරි
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,7 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 60 МЛН
pic up coil explain pic up coil everything  sinhala video piston with anu bro
7:40
Bajaj Platina service (Common for CT100)
36:48
Mr. Gadget Motor Co
Рет қаралды 42 М.
139qmb Electrical spark, CDI-AC
9:15
Sanya Tsvay
Рет қаралды 691 М.
Bajaj CT100 electronics - (Common for standard Indian Bikes)
11:20
Mr. Gadget Motor Co
Рет қаралды 156 М.
BAJAJ 4 STROKE චාජින් පද්ධතිය....
25:04
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
10:38
Alexis' Garage
Рет қаралды 34 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН