Why Not Start Fz V2 V3 Bike | Fz Bike Not Start Problem How Fix it | Fz Start Problem Sinhala Video

  Рет қаралды 2,285

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

Why Not Start Fz V2 V3 Bike | Fz Bike Not Start Problem How Fix it | Fz Start Problem Sinhala Video
"Is your FZ bike refusing to start? In this video, we uncover the common reasons why an FZ bike might not start and provide easy-to-follow solutions. From battery issues, fuel system failures, and spark plug problems to other technical faults, we cover everything you need to know to get your bike back on the road. Perfect for both beginners and experienced riders, this guide will help you troubleshoot and fix the problem fast."
FZ bike won't start, Yamaha FZ starting problem, motorcycle troubleshooting, FZ bike battery issue, fuel system failure FZ, FZ bike spark plug issue, Yamaha FZ maintenance, bike not starting solution, how to fix FZ bike, FZ bike repair tips,

Пікірлер: 31
@kavishnakalhara
@kavishnakalhara Ай бұрын
ඔයාගෙ විඩියෝ නම් පට්ටම වටිනවා ❤️ ඔයා කියලා දෙන දේවල් හොදට පැහැදිලිව කියලා දෙනවා 😌 ඉදිරියටත් මේවගේ විඩියෝ ගේන්න ජය වේවා‼️
@raveendayarathne8692
@raveendayarathne8692 2 күн бұрын
Niyamaai.....Really worth
@lalguruge9278
@lalguruge9278 Ай бұрын
ඔබ රටට ආඩම්බරයක් තෙරුවන් සරණයි සුභ අනාගතයක්.
@hashanjayarathna1779
@hashanjayarathna1779 Ай бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා එල 👍
@NgIsuru-ic8uf
@NgIsuru-ic8uf Ай бұрын
Pulsar ns160 Fi ABS version eke video ekk genna bro
@SamanJayasuriya-mt5wo
@SamanJayasuriya-mt5wo Ай бұрын
මරු ❤
@cw4197
@cw4197 Ай бұрын
Bro pulsar body control unit eka gena video ekk denna
@damithadananjaya7809
@damithadananjaya7809 Ай бұрын
@kcdmine3635
@kcdmine3635 Ай бұрын
V3 එක දුවනව හොරයි 60න් පස්සෙ අදින් නෑ . ක්ලච් ඔලේට් ඩෑම්පර් තුයබ බකට් එක ඔර්ජිනල් දැම්ම ඒත් ඒමයි.
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Whatsapp 0711031246
@sanjayalakmal1580
@sanjayalakmal1580 Ай бұрын
👍 👍 👍 👍 👍 👍
@tharindudanushka1
@tharindudanushka1 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@prashantachlitha8473
@prashantachlitha8473 Ай бұрын
❤❤❤❤
@kavindulakshan5013
@kavindulakshan5013 Ай бұрын
❤️🔥
@robbin813
@robbin813 Ай бұрын
මචන් මං මොනරාගල මං ගාව v2 එකක් තිබ්බෙ . හේනෙ යනකොට 80 ට 70 ට අරිනවා ඉතින් මං බයික් එකේ . අනේ ඉතින් චෙක් ලයිට් පත්තුවෙනවා අරින අතරෙම මොනා කරන්න රේස් වෙන්නෙම නෑ නැවත්තලා ගැහුවත් චෙක් පත්තු වෙලා , පස්සෙ වික්කා හොයා ගන්න ම බැරි උනා ලෙඩේ හැම දේම කරා බයික් එකේ වැඩක් නෑ . Obd 2 scanner එකට ගහන්නෙ බයික් එකේ මොන ශොකට් එකද .
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
බැටරි එක ලග තියෙන පින් එකට එහෙම
@lalguruge9278
@lalguruge9278 Ай бұрын
Yamaha FZ 2 බයික් ඵක සේදුවට පසුව මීටරයේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කරැණාකර පහදා දෙන්න ස්තුතියි.
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
වයර් සොකට් වලට හොදට හුලන් පාරක් අල්ලන්න හොදට වේල ගන්න බලන්න ඔක්සයිඩ් බැදිලද කියල ත්
@DakshinaDeshan-px2ig
@DakshinaDeshan-px2ig Ай бұрын
Aiya course ekak karada
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Ne
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q Ай бұрын
fz2 eke injector ekak kiyak vitara wenawada
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
එක නම් හරියටම දන්නෙ නෑ සාමාන්‍යයෙන් 10000න් උඩ වගෙ
@tharindusenesh5231
@tharindusenesh5231 Ай бұрын
ස්ටාටමෝටර් එකෙ බුශ් එක ගිහිල්ලා ඒක දාලා හැදපුවාම ස්ටාර්ට් කරද්ද මෝටර් එකෙ සද්ද්හෙකුත් එක්ක ස්ටාර්ට් වෙන්නෙ ඇයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
හොදම දේ අලුතෙන්ම මෝටර් එක දාලා එක පොඩ්ඩක් බලන්න වන් වෙ ක්ලච් එක පැත්ත එහෙම හොදයිද කියල ත්
@tharindusenesh5231
@tharindusenesh5231 Ай бұрын
@@PistonWithAnuBro mn wdiya moter gana dnne na 1way clutch eken mokdd wenne
@thanujadilhaani9159
@thanujadilhaani9159 25 күн бұрын
Balb eka indiged wenawa istrat wenne nane ai e
@PistonWithAnuBro
@PistonWithAnuBro 24 күн бұрын
කොහෙ හරි ප්‍රශ්නයක් තියෙනවා බලන්න ඔනි ස්කෑන් කරල
@thanujadilhaani9159
@thanujadilhaani9159 23 күн бұрын
​@@PistonWithAnuBroskan karanne khenda
@PistonWithAnuBro
@PistonWithAnuBro 23 күн бұрын
අපි ගාව පුළුවන් 0742700202 call එකක් අරම් විස්තර අහන්න
@sohanindeewara2939
@sohanindeewara2939 Ай бұрын
❤️❤️❤️
@GavinFernando-op6lh
@GavinFernando-op6lh Күн бұрын
❤❤
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 189 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 185 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
ಒಂದು ನಟ್ಟಿನ ಕಥೆ । KTM 390 Adventure
14:24
Part time ಪಯಣಿಗ
Рет қаралды 25
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН