No video

Pitakaware KARAOKE(WITHOUT VOICE) | Sanjeew Lonliyes | පිටකවරේ අමු සින්දුව

  Рет қаралды 1,764,039

KARAOMUSIC(DUET)

KARAOMUSIC(DUET)

Күн бұрын

Welcome to the KARAOMUSIC(DUET)
This video is about Sanjeew Lonliyes's Pitakaware song Karaoke Without voice.
〰️Artist- Sanjeew Lonliyes
〰️Musician - Sanjeew Lonliyes
〰️Lyricst- Aththidiye Punnarathana Himi
〰️Karaoke- Karaomusic(duet)
Lyrics
පිට කවරේ
කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ.
හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ.
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ.
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ.
පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා.
නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා.
ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.
මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා.//
සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ.
කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ.
වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ.
මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ.
දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ.
මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ.
උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ.
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.///
✅This is for educational and entertainment purposes only
🖇Related tags
#pitakaware #sinhala_karaoke #sanjeew_lonliyes #pitakaware_karaoke
Thanks for being with us
SUBSCRIBE
LIKE
COMMENT

Пікірлер: 129
@user-gx6yv9mq7i
@user-gx6yv9mq7i 11 ай бұрын
කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා // සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ ///😊
@karaomusicduet
@karaomusicduet 11 ай бұрын
💛
@livingthelife7830
@livingthelife7830 10 ай бұрын
@nilankanilanka416
@nilankanilanka416 10 ай бұрын
Xcx
@chamathsaragimhani1543
@chamathsaragimhani1543 10 ай бұрын
Sumith
@kokilamusic1226
@kokilamusic1226 9 ай бұрын
Thanks for lyrics ❤
@Sithanga-lq2mk
@Sithanga-lq2mk 9 ай бұрын
සුපිරි සිංදුව 🤩🤩🤩🤩🤩🤩🤩🤩😍
@mudithpreyankara
@mudithpreyankara 2 ай бұрын
karaci eka pattai kollo.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sureshmadusanka5875
@sureshmadusanka5875 7 ай бұрын
නියමයි කැරොකි එක කනවිදලා❤
@gamlaththilakarathna8324
@gamlaththilakarathna8324 8 ай бұрын
Mama asama sindu ❤❤❤❤🎉🎉🎉
@AshaChampika
@AshaChampika 7 ай бұрын
මේ සිංදුව පට්ට මේ වගේ සිංදු හදන්න වාසනාව දයිර්‍ය ලැබේවා කියන අය like එකක් දාන්න 🎉🎉🎉🎉🎉
@user-gw1ig7iq8j
@user-gw1ig7iq8j 10 ай бұрын
Aettatama niyamai aela
@shalikapathumdabarera3678
@shalikapathumdabarera3678 11 ай бұрын
පට්ට පතුරු....මචං....
@karaomusicduet
@karaomusicduet 11 ай бұрын
Thank you 🙂👍
@user-nq5qu9jj4q
@user-nq5qu9jj4q 6 ай бұрын
ඒක නම් සුපිරි ❤
@lankanibuddhika2546
@lankanibuddhika2546 8 ай бұрын
ලස්සනයි🎉❤
@thisarathejan3385
@thisarathejan3385 4 ай бұрын
ඒක නම් නියමයි ❤
@nayanakemali4524
@nayanakemali4524 4 ай бұрын
සුපිරියි❤
@techwithshadow1909
@techwithshadow1909 3 ай бұрын
Supiri 😊😅❤❤🎉
@pancha5849
@pancha5849 10 ай бұрын
සුපිරිම සින්දුවක් ❤❤
@edjanaka6270
@edjanaka6270 6 ай бұрын
Original ❤
@SadalankaLakmali-lt5pd
@SadalankaLakmali-lt5pd 2 ай бұрын
Lassani
@user-if4td4id5e
@user-if4td4id5e 4 ай бұрын
පිටකවරෙ සින්දුවසුපිරි
@irshadmohamed467
@irshadmohamed467 11 ай бұрын
ඇඹිලිපිටිය ඩිලයිටඩ් ලාගෙ අමු සිංදු නන්ස්ටොප් එක කැරෝකී හදලා දාන්නකෝ
@lnkmiusic
@lnkmiusic 10 ай бұрын
kzbin.info/www/bejne/aWramHaYjbytn6Msi=cjtRam9YwKMf0fgo
@tshanentertainment
@tshanentertainment 10 ай бұрын
kzbin.info/www/bejne/r4jUd6ahi5l9qLcfeature=shared
@visionvibeslk
@visionvibeslk 10 ай бұрын
kzbin.info/www/bejne/rpqznZV5qt6AhdEsi=s1NckUgfAW7numoV
@musicent9619
@musicent9619 9 ай бұрын
අපේ පැත්තට එන්න ඒවා දෙන්න
@Adeexacad22422
@Adeexacad22422 8 ай бұрын
අපේ පැත්තටත් අාවා .අැබිලිපිටිය ඩාලයිටඩ් කියලා ගහන්න..
@electro6306
@electro6306 11 ай бұрын
කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ.. හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ.. පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ.. පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ. පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා.. නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා.. ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.. මේ පපුව ඇතුලේ චේගුවේරා ඕ දලෙයි ලාමා..// සඳ මතින් ඇවිද ගිය විටෙකදී ඉඳුවර නෙතු අතරේ.. කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ.. වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ.. මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ.. දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ.. මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ.. උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ.. අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ../// LYRIKY.COM
@heshanmihiranga4452
@heshanmihiranga4452 10 ай бұрын
😂
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga 8 ай бұрын
Supiriyak jayawewa sabscraes kala ❤❤❤❤
@karaomusicduet
@karaomusicduet 8 ай бұрын
Thank you !!
@RamayaDilshan-wo6xs
@RamayaDilshan-wo6xs 11 ай бұрын
❤❤❤❤supiri a
@karaomusicduet
@karaomusicduet 11 ай бұрын
Thank you 🙂💛
@globaltid
@globaltid 11 ай бұрын
Wow 🔥🔥🔥...Awasom
@karaomusicduet
@karaomusicduet 11 ай бұрын
Thanks 🤗
@hashi6861
@hashi6861 5 ай бұрын
පිට කවර කිව්වත් පිට
@gayabandarawatte7349
@gayabandarawatte7349 8 ай бұрын
නියමයි❤❤❤❤
@jayanthasomasiri7288
@jayanthasomasiri7288 11 ай бұрын
this will be the next hit in SL ... very nice and touching ......
@karaomusicduet
@karaomusicduet 11 ай бұрын
💛
@DinukSathmina-pb9ly
@DinukSathmina-pb9ly Ай бұрын
ස්කොලේ කාලේ කට්ටි පැනපු ඉස්සර ඒ කාලේ මට තාම මතක් වෙනවා අපි ගත කල කාලේ සුන්දරයි ලස්සනයි කියලා හිතෙනව දැන් ඒ රාලේ අමරනයන ලස්සනමකතා තිබුනා ඒ වාගේ ඔෆිස් එකේ දන ගැහුවා අපි හොදම යාලුවෝ නැනෙ එවගේ හිටියේ උබලට අබම මාලුවෝ
@user-dx2jt5ww6x
@user-dx2jt5ww6x 5 ай бұрын
සුපිරි😊
@jinu_kim6551
@jinu_kim6551 8 ай бұрын
Mt nn mr set meka
@romaincooray2221
@romaincooray2221 10 ай бұрын
supiri ,,,,,,,,
@karaomusicduet
@karaomusicduet 10 ай бұрын
Thanks !!
@user-di8vi3ms8z
@user-di8vi3ms8z 4 күн бұрын
Good ❤
@kapilabandara4750
@kapilabandara4750 8 ай бұрын
මරු !
@kavindumaleesha8818
@kavindumaleesha8818 9 ай бұрын
Pihatuwak se karaoke ek one ❤
@channamanathunga6610
@channamanathunga6610 8 ай бұрын
සුපිරි සින්දුවූ මමආසයි🎉🎉❤
@chamindabaduge3724
@chamindabaduge3724 6 ай бұрын
Supere 🎉🎉🎉🎉🎉❤❤❤❤
@sanjayawaligepola6954
@sanjayawaligepola6954 7 ай бұрын
පට්ට ❤❤
@lankanibuddhika2546
@lankanibuddhika2546 5 ай бұрын
ලස්සනයි ද 😂❤😢😮මමකිවුවා
@madaperadiga5488
@madaperadiga5488 9 ай бұрын
Niyamai😂
@Orang-Down
@Orang-Down 9 ай бұрын
Congrats Rishi... for this
@pransenehas2190
@pransenehas2190 11 ай бұрын
මරු මරු 👌 ❤❤❤❤
@karaomusicduet
@karaomusicduet 11 ай бұрын
💛💛
@channamanathunga6610
@channamanathunga6610 8 ай бұрын
❤❤
@NilminiKodithuwakku-v9o
@NilminiKodithuwakku-v9o 26 күн бұрын
Zch😊
@AmaliHansani
@AmaliHansani 3 ай бұрын
❤❤
@malmiminipura4136
@malmiminipura4136 9 ай бұрын
Watta song
@user-jf9po6jb9g
@user-jf9po6jb9g 4 ай бұрын
❤❤❤
@amithniroshanadikari3282
@amithniroshanadikari3282 10 ай бұрын
රීකන්ඩිෂන් කන්‍යාවි karoke එකත් දාන්නකො..
@SadalankaLakmali-lt5pd
@SadalankaLakmali-lt5pd 2 ай бұрын
Lassanai 🥹🥹👍❤️
@SadalankaLakmali-lt5pd
@SadalankaLakmali-lt5pd 2 ай бұрын
@NamadiDahamsa28
@NamadiDahamsa28 9 күн бұрын
❤💐
@MusicDj929
@MusicDj929 10 ай бұрын
Niyamai hutto❤
@rxycriz6279
@rxycriz6279 9 ай бұрын
ඔයාලගේ tracks ගොඩක් පට්ට quality එක හොදට තියෙනවා 😍🔥 ඒත් ගොඩක් සින්දු වල lyrics ටිකක් delay එකක් තියෙනවා සින්දුව හරියටම වචන දැනගෙන ඉන්නොන ඉතින් කියන්න පිළිවෙලට... පුළුවන් නම් ඒක හදාගන්න perfect එතකොට ඔයාලා 😍🔥
@namalpathirana1728
@namalpathirana1728 9 ай бұрын
මගෙත් අදහස ඒක
@wikumbulathsinhala623
@wikumbulathsinhala623 9 ай бұрын
Me kathawa hari ,aka poddak hadanna
@vajirlasanthi6541
@vajirlasanthi6541 8 ай бұрын
👍
@nn-ij7ok
@nn-ij7ok 11 ай бұрын
සංජීවගේ kaha කුඩේ karoke එක දෙන්න
@karaomusicduet
@karaomusicduet 11 ай бұрын
ඉදිරියේදි දෙන්නම් 👍
@anomaranavira
@anomaranavira 3 ай бұрын
😀😀😀🙂🙂🙂
@channamanathunga6610
@channamanathunga6610 8 ай бұрын
🎉🎉❤❤
@user-kc6zi3nf6n
@user-kc6zi3nf6n 10 ай бұрын
අයියා ස්නුව්
@shaliniprabhashi3646
@shaliniprabhashi3646 9 ай бұрын
👍👍
@dharmasenagamage5778
@dharmasenagamage5778 9 ай бұрын
❤🎉
@user-fb7ur8ri4g
@user-fb7ur8ri4g 9 ай бұрын
❤❤❤❤❤
@user-tr6mp1io5r
@user-tr6mp1io5r 10 ай бұрын
අමු සිංදු ව කියන්නේ 🤔❤❤❤❤ 2:51 ඇයි
@r.mabheethadenuwansrirathn8542
@r.mabheethadenuwansrirathn8542 4 ай бұрын
1:43
@ShashikaNilanthi-tf9uy
@ShashikaNilanthi-tf9uy 8 күн бұрын
😮😮😮😮😮❤❤
@user-gb8ci4tm3w
@user-gb8ci4tm3w 7 ай бұрын
Mata oka padam එක්ක yako❤❤
@jaye4685
@jaye4685 10 ай бұрын
Can i use this
@HansiMadushika-sp9ue
@HansiMadushika-sp9ue 7 ай бұрын
Atha ahase pawela sarungale uda giya song eke karaoke eka dannako please
@MediaLifeSL
@MediaLifeSL 11 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@janithasanjeewaweerasooriyaara
@janithasanjeewaweerasooriyaara 4 ай бұрын
Hi❤
@user-jm2iw2kt6r
@user-jm2iw2kt6r 8 ай бұрын
😊😊😊😊
@rasikasanjeewa-j3i
@rasikasanjeewa-j3i Ай бұрын
🎉
@priyankapremasiri4910
@priyankapremasiri4910 8 ай бұрын
❤❤❤❤
@senanibanneheka7103
@senanibanneheka7103 6 ай бұрын
❤😮🎉😊
@sirilweerarathna5286
@sirilweerarathna5286 7 ай бұрын
ආතල් ආතල්
@ruwanchamara-in3sj
@ruwanchamara-in3sj 10 ай бұрын
ඕෂොදලෙයි ලාමා කියන්නෙ මොකද්ද🤔🤔🤔
@ajithdeshapriya5149
@ajithdeshapriya5149 10 ай бұрын
ඕශො දලෙයිලාමා ... සුවිශේෂී පුද්ගලයන් දෙදෙනා ගැන ඉන්ටර්නෙට් එකේ නම ගසා සොයාගන්න..🤗
@kasunjayasumanaa
@kasunjayasumanaa 10 ай бұрын
උබේ බාප්පයි මාමයි.
@spkumarasiricom
@spkumarasiricom 10 ай бұрын
චේගුවේරා, ඕශො, දලෙයි ලාමා (චරිත තුනක්)
@amilaranasinghe4345
@amilaranasinghe4345 10 ай бұрын
🤔🤔🤔😑😑
@techwithshadow1909
@techwithshadow1909 3 ай бұрын
😢🎉😢😢😢😅😅❤❤
@user-oo3sz1fd7o
@user-oo3sz1fd7o 8 ай бұрын
😂❤🎉😢😢😮😅😊
@user-mb3ks3nv3z
@user-mb3ks3nv3z 5 ай бұрын
Kochchara ahuwath epa wenna
@user-kc6zi3nf6n
@user-kc6zi3nf6n 10 ай бұрын
@upulgamage2192
@upulgamage2192 10 ай бұрын
😂
@kokilamusic1226
@kokilamusic1226 5 ай бұрын
කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා සඳ මතින් ඇවිද ගිය විටකදි ඉඳුවර නෙතු අතරේ කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ
@user-gw1ig7iq8j
@user-gw1ig7iq8j 10 ай бұрын
Aettatama niyamai aela
@JanakaPananwala
@JanakaPananwala Ай бұрын
❤❤❤
@prabhathhiru2857
@prabhathhiru2857 10 ай бұрын
පට්ට 🖤🖤🤘🤘
@monikaprincy8334
@monikaprincy8334 9 ай бұрын
@AshenChamika
@AshenChamika 6 ай бұрын
🎉
@channamanathunga6610
@channamanathunga6610 8 ай бұрын
❤❤🎉🎉
@chandanawanigasekara9572
@chandanawanigasekara9572 2 ай бұрын
❤❤❤
@kamalmanjula7411
@kamalmanjula7411 5 ай бұрын
@bandulalansakara1633
@bandulalansakara1633 8 ай бұрын
@udakaweerakoon3225
@udakaweerakoon3225 9 ай бұрын
@user-sb5be3cv1r
@user-sb5be3cv1r 9 ай бұрын
@maheshmadusanka4975
@maheshmadusanka4975 9 ай бұрын
@nisansalagithani6415
@nisansalagithani6415 7 ай бұрын
@janithasanjeewaweerasooriyaara
@janithasanjeewaweerasooriyaara 4 ай бұрын
😊
@user-kc6zi3nf6n
@user-kc6zi3nf6n 10 ай бұрын
🎉
@Renukanilmini-wq9kv
@Renukanilmini-wq9kv 8 ай бұрын
🎉
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව.
3:12
Api Kawuruda Karaoke (without voice) අපි කවුරුද Senaka Batagoda
4:15
Yakada Manamali KARAOKE(WITHOUT VOICE) | Sanjeew Lonliyes
3:51
KARAOMUSIC(DUET)
Рет қаралды 48 М.
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 9 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН