No video

Piyamanne Jayasri REGGAE MIRISSA 2017

  Рет қаралды 1,897,966

Reggae Sri Lanka

Reggae Sri Lanka

Күн бұрын

Piyamanne Jayasri REGGAE MIRISSA 2017
REGGAE SRI LANKA

Пікірлер: 538
@phanzyjuste8234
@phanzyjuste8234 3 жыл бұрын
I dont understand the sinhala language but you rock guys. Love your songs. Mainly Sheela my favorite song.❤
@ireshakularathna9623
@ireshakularathna9623 2 жыл бұрын
Wooow beiutifill comments
@SLOTHERSGB
@SLOTHERSGB 2 жыл бұрын
❤❤
@dilanfernando5224
@dilanfernando5224 2 жыл бұрын
Wonderful...positive feedback
@musicone3490
@musicone3490 2 жыл бұрын
😘
@sanjananathashi6285
@sanjananathashi6285 2 жыл бұрын
❤️👍
@danudanu1427
@danudanu1427 4 жыл бұрын
ඉස්කොලේ යන කාලේ මතක් වුනා බං..කොල්ලො සෙට් එක මේ සින්දුව කිව්ව හැටි ❤❤❤
@DeshanRamanayaka
@DeshanRamanayaka 5 жыл бұрын
පියමැන්නේ ඇහුවම මට විතරද අමුතු ගැම්මක් එන්නෙ 🙊😥
@nalakasamarakoon3951
@nalakasamarakoon3951 5 жыл бұрын
ne matat
@asirilanka852
@asirilanka852 4 жыл бұрын
Ela
@anjuvlogs7297
@anjuvlogs7297 4 жыл бұрын
Matath bn ❤🔥
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 жыл бұрын
මටත්
@hathavariya2053
@hathavariya2053 4 жыл бұрын
Gamma is the third letter of the Greek alphabet. In the system of Greek numerals it has a value of 3 😊😊😊.
@chalith177
@chalith177 3 жыл бұрын
කොවිඩ් නැති මාස්ක් නැති මීටර් පරතර නැති පොරකාගෙන වලිකාගෙන කරවල් උඩ නැගගෙන සංගීතයක සැපක් ගන්න පුලුවන්වෙන දවසක් ඉක්මනට උදා වේවා...❤️❤️
@user-ej4ok5tk9x
@user-ej4ok5tk9x 3 жыл бұрын
බුදුසරණයි කියල එසේ වේවා
@pathummadurangathilakarath9811
@pathummadurangathilakarath9811 3 жыл бұрын
ආසයි ආසයි
@savinduisanka1004
@savinduisanka1004 3 жыл бұрын
❤️🥺
@Roseiro-jt3jh
@Roseiro-jt3jh 3 жыл бұрын
අනිවාර්යෙන්ම චරිත් වැඩි කාලයක් යන්න කලින්ම එහෙම දවසක් එනවා
@samuchithavishwajith9833
@samuchithavishwajith9833 2 жыл бұрын
බුදුසරණයි එ පාර්තනය ඉටු වෙවා...
@ruwanlal1502
@ruwanlal1502 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් තමා සදා අමරණිය ගිතයක් 💝💝💝
@lenadcool9766
@lenadcool9766 2 жыл бұрын
Ekennma
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 2 жыл бұрын
Sirawata
@damitha01
@damitha01 4 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. හිතට පුදුම අතීතකාමී හැගීමක් එක්ක ලොකු ගැම්මක් එනව මේ සින්දුව අහදදි. 😍😍😍😍😍😍
@fernandez-99s
@fernandez-99s 4 жыл бұрын
2050 වෙනකන් මම හිටියත් ජයශ්‍රීලගෙ සිංදු අහන එක නවත්තන්නෙ නෑ ලොවෙත්❤️🇱🇰😍
@ravindudananjaya8516
@ravindudananjaya8516 5 жыл бұрын
මාරම දුකයි දැන් සන්ගීතෙකට යන්නවත් වෙලාවක් නෑ මේ සින්දුව ඇහුවම ඒක තදටම දැනුනා
@champikananayakkara2176
@champikananayakkara2176 3 жыл бұрын
Dan sangitha vala koheda ban mea vagea sindu mal ponayonge mal sindunnea kiyannea
@user-ej4ok5tk9x
@user-ej4ok5tk9x 3 жыл бұрын
Ok oi musical ekak balanna asay narala karala
@ravindudananjaya8516
@ravindudananjaya8516 3 жыл бұрын
@@champikananayakkara2176 දුකයි ඕයි මඩ නාගෙන ගෙවල් වල ආවෙ ඉස්සර ඕවා බලලා කොහෙ තිබ්බත් යනවා ආතල් එකක් අරන් එන්න🥺
@user-xm9cd6rn7q
@user-xm9cd6rn7q 5 жыл бұрын
අපේ ජාතිය.....ජය ශ්‍රී...........ආදරෙයි........අපේකම එරටට ගෙනිච්චා.......💛💗💗💗😍💝
@tharindudilshan1572
@tharindudilshan1572 4 жыл бұрын
ලංකාවෙ සංගීතේ ජාත්‍යන්තරයට අරං ගිය චරිත දෙක😍
@Isuru249
@Isuru249 2 жыл бұрын
👍😁
@lenadcool9766
@lenadcool9766 2 жыл бұрын
Patta macho
@lenadcool9766
@lenadcool9766 2 жыл бұрын
Jaya 🇱🇰
@user-xm9cd6rn7q
@user-xm9cd6rn7q 4 жыл бұрын
වෙන සිංදු වගේ නෙමෙයි....මේ සිංදුව මාර ආරනීයයි.......විනාඩි කීපයකට අතීතයට අරගෙන ගියා❤️❤️❤️❤️ආදරෙයි රෝහිත අ⁣යියේ💪💪
@hotback3451
@hotback3451 3 жыл бұрын
2021 ත් මේ සිංදුවට ඇබ්බැහි වෙලා පිස්සු හැදිච්ච අය මේ කොනට...
@urangaya
@urangaya 3 ай бұрын
2024රෙදිත්...🌟👍💥
@samuchithavishwajith9833
@samuchithavishwajith9833 2 жыл бұрын
හිතන්කො..ජොතිපාල..මිල්ටන්ලා..අපි අහලවත් නැති ගායකයො..එයාලා නැතින්වෙනකොට අපි ඉදලවත් නැ..එත් අදටත් සිංදු ඇහෙනව.අපිට..එවගෙ තමා..අපි වයසට ගියාම්ම්.අපෙ ලමයිනුත් අහවි නෙද..මෙ සිංදු
@dulanjachamith8125
@dulanjachamith8125 4 жыл бұрын
සොඳුරු අතීතය මතක් වෙනවා..කෝ දැන් ඒ කාලය....ඒකත් මැකී ගියා..
@prasannadiwakara977
@prasannadiwakara977 2 жыл бұрын
මන් ඉන්නෙ දැන් ලංකාවේ නෙවෙයි ඒ උනාට අපි අපේ රටේ පුදුම නිදහස් ජීවිතයක් ගෙව්වෙ ..ඒ ඔක්කොම නැතුව ..මිනිස්සුන්ට වේල කන්න නැති තත්වෙට ලංකාව පත් කරපු හැම එකාටම වන්දි ගෙවන්න වෙයි...ආදරේ ලංකාව..මගෙ රට...😢😢😢
@ajithliyanage5775
@ajithliyanage5775 7 ай бұрын
thank you comment
@pasindutharusha8948
@pasindutharusha8948 4 жыл бұрын
සැප මල් ටිකක් වනලා තිබුනානම්.... මේ වෙලාවට❤️
@isushanu8982
@isushanu8982 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මේ සින්දුව..... ❤️❤️
@delrinewebster7021
@delrinewebster7021 2 жыл бұрын
My favorite Jaya Sri, I am a fan of you guys, keep it up, all the best for your court proceedings, wish you good luck, no band can beat you guys.God bless you.
@donint9871
@donint9871 2 жыл бұрын
ජය ශ්‍රී නමින් හිට් උන හොඳම සින්දු ඔක්කොම අරුණ ලියාන්ගෙ සංගීතය නිසාම ජනතාව අතරට ගිය ඒවා. අරුණ ලියාන් එලියට ගියාට පස්සෙ ඒ වගේ එක නිර්මාණයක් වත් ජයලත් දෙපලට කරගන්න බැරි උනා. හැබැයි "හද සැලෙනා, පාට පාට හීනයක්" වගේ අපිට දැනුනු ජයශ්‍රී අනන්‍යතාවය තියෙන ගීත අරුණ තනියම කලා.
@Harindu_pojja_
@Harindu_pojja_ 4 жыл бұрын
අඩේ අයියා මලෝ දෙන්නා නම් මගේ දෙවියෝ වගේ මට ඒ තරම් ගවුරවයක් හිතේ තියෙන්නේ ආදරෙයි දෙන්නා ට😌👍😍🙂
@erajpathiranage7456
@erajpathiranage7456 8 ай бұрын
මේ සින්දුවත් එක්ක එන ඒ මතකය නම් කවදාවත් අමතක වෙන එකක් නැ... මිරිස්ස ඔය මුහුදු වෙරලේ දී... ඒ මතකේ 💚💚💚
@buddikaasantha1386
@buddikaasantha1386 2 жыл бұрын
තව අඋරුදු 100 කින් ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ඇත්ටමයි
@thusithalakmal2125
@thusithalakmal2125 4 жыл бұрын
Doesn’t matter, are u listening 2020, or any days,, same character proforming on his staje, we always loves Jaya Sri, ..! ❤️✌️
@gayan480
@gayan480 4 жыл бұрын
A comment for an decade thumbs up.man
@vijayafernando1
@vijayafernando1 4 жыл бұрын
Governments try to stop fun.
@mangala8321
@mangala8321 2 жыл бұрын
True bro
@buddhikaanuradha3989
@buddhikaanuradha3989 4 жыл бұрын
මේ සින්දු ඇහෙද්දි මල ගෙදරක හිටියත් නැටවෙනවා..🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💪💪💪
@anjuvlogs7297
@anjuvlogs7297 4 жыл бұрын
Sira oi 😂❤
@bandarawgst9472
@bandarawgst9472 3 жыл бұрын
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා මැකී ගියා......ආදරෙයි ආදරෙයි
@FIGHTER..768
@FIGHTER..768 2 жыл бұрын
This song සිහිනයක් යලි යලිත් යලි යලිත් දකින. Never became reality.කිසිදා සැබැ නොවන.හරියට ලංකාවෙ ඉන්නව වගෙයි.
@vinodmadhawa
@vinodmadhawa 5 жыл бұрын
පොඩි කාලේ ඉදමිම තාමත් ආදරෙයි jayasri
@inside385
@inside385 4 жыл бұрын
2021 අහන අය කෝ?😍
@potterjayan
@potterjayan 4 жыл бұрын
lol
@inside385
@inside385 4 жыл бұрын
@@potterjayan 😁😁😁
@avinduashan8756
@avinduashan8756 4 жыл бұрын
MaMa
@inside385
@inside385 4 жыл бұрын
@Kalana Thamarinda අහ් නගින්නෙ නැති බිජ්ජක් තියෙන එකා😂
@iShanKa
@iShanKa 4 жыл бұрын
Inno 🤣🤣
@chamkaun8252
@chamkaun8252 3 жыл бұрын
පියමැන්නේ කියන්නෙ ආයි ජිවිතෙට අමතක නොවන සින්දුවක් එ song එක අතිතයට අරන් යනවා ❤ ❤ ❤ ❤ ජය ශි brothers
@SithijaVimarshana
@SithijaVimarshana 5 жыл бұрын
තද නම්බර් තමා ජය ශ්‍රී 👌❤️
@supunmadusanka8124
@supunmadusanka8124 4 жыл бұрын
Ekenma bn💪💪
@overdosecapsules6948
@overdosecapsules6948 3 жыл бұрын
At one time I listened this about a hundred times and still feel an intense pain when I hear that melody ♥️
@user-gy7qu3ws1i
@user-gy7qu3ws1i 4 жыл бұрын
කො 2020 අහන අය ❤️❤️❤️❤️🕺
@user-pz6ql6vk1q
@user-pz6ql6vk1q 4 жыл бұрын
Ekenma ❤️❤️🇱🇰💪
@supunmadusanka8124
@supunmadusanka8124 4 жыл бұрын
💪💪💪👆👆💛💚💙
@malithsanuka870
@malithsanuka870 3 жыл бұрын
😁✋😍
@sahanchamara5799
@sahanchamara5799 3 жыл бұрын
ooooooooooooooooooooooooooooo
@rohithanayanakantha5974
@rohithanayanakantha5974 3 жыл бұрын
2021
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
හැමදාම අහන හැමදාම කියන කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුව..ආදරෙයි ජයශ්‍රී ❤️💛💚
@reshansooriyarachchi4832
@reshansooriyarachchi4832 4 жыл бұрын
හිතට වදින සිංදු නම් ඉතින් ජය ශ්‍රී තමයි ❤️❤️
@nilantharathnayake4328
@nilantharathnayake4328 4 жыл бұрын
තාමත් අහනව... 2020... ඒ මුහුදු වැල්ලෙ ගත්ත ආතල් එක කවදාවත් අමතක වෙන් නෑ... ජය ශ්‍රී
@nilantharathnayake4328
@nilantharathnayake4328 2 жыл бұрын
දැන් ඉන්නෙ ජොර්දන් වල.. අදටත් අහනව
@oshadarathvita8142
@oshadarathvita8142 3 жыл бұрын
ඇයි බං මේවා එපා වෙන්නැත්තේ
@LukeMdesilva
@LukeMdesilva 3 жыл бұрын
කොච්චරක් ඇහුවත් තවත් අහන්නම හිතෙන සිංදුව .. ❤️❤️❤️
@sameerabandara8714
@sameerabandara8714 2 жыл бұрын
Marama gammak enne.feeling ekanam maru. Dan thiyena mal sindu kittu karannawath baaaa
@muthukapuru1441
@muthukapuru1441 4 жыл бұрын
මේ සිංදු හොද ජොයින්ට් එකක් ගහල අහපල්ලා..ෆන් එක ඩබල් වෙලා එන්නේ..කික් ම තමයි ජයශ්‍රී ...godfather of lankan reggae !!!!
@ireshasilva4916
@ireshasilva4916 4 жыл бұрын
❤️❤️❤️
@sudeshwijesinghe690
@sudeshwijesinghe690 4 жыл бұрын
Sira oi eka atta e seen eken mn me msg eka dannet ❤️❤️❤️😜
@kavinday7572
@kavinday7572 4 жыл бұрын
Sira huttho
@fire4999
@fire4999 3 жыл бұрын
Yes of course 🙏🔥🍁
@ntvlog912
@ntvlog912 3 жыл бұрын
වටේ පිට ගැන පොඩ්ඩක් alert එකේ ඉදගෙන ආතල් එක ගනින් නැතිනම් සැප කනේ😎😎😎😎⚠️️
@janaka7753
@janaka7753 4 жыл бұрын
No matter how old you are Every one gonna live every second of these voices till the end LOVE ජය ශ්‍රී
@donint9871
@donint9871 2 жыл бұрын
මේ සින්දු පිටිපස්සේ හිටිය පොර අපි දන්නේ දන්නේ 👌❤️‍🔥Aruna Lian
@shashikamadushan2097
@shashikamadushan2097 Жыл бұрын
100 weni para 😍
@ashan4114
@ashan4114 2 жыл бұрын
සියල්ල උඩුයටිකුරැ කරන සිංදු මෙව්වා ආදරෙයි ජය ශ්‍රී 💖🤗
@user-kd7kl8uj8l
@user-kd7kl8uj8l 3 ай бұрын
This is my feverit singers🎉love you Jaya sri👍🙏❤️
@tdrninja569
@tdrninja569 2 жыл бұрын
ඇත්තටම නිහතමානී චරිත දෙකක්.....ආදරෙයි පැලෙන්න ඔය දෙන්නටම
@suranjanamadumal8303
@suranjanamadumal8303 2 жыл бұрын
ජයෙන් ජයම වේවා ජය ශ්‍රී..බොක්කට⁣ම නියමටම කරන වැඩේ කරනවා...ජය වේවා..💪💪💪💖 🇱🇰 💖💪💪
@nilantharathnayake4328
@nilantharathnayake4328 5 жыл бұрын
ජය ශ්‍රී.. පට්ටම ෆන් එදානම්😘😘😘
@lifty3705
@lifty3705 4 жыл бұрын
ඒ කාලෙත් ඇහුව තාම අහනව.. තව අලුත් ලස්සන සින්දු ටිකක් ඕනේ ....ජය ශ්‍රී ..
@kapilakarunarathne6565
@kapilakarunarathne6565 3 жыл бұрын
2021 👍🏻one of best live performances!singing+backing
@nuwanpradeep4599
@nuwanpradeep4599 3 жыл бұрын
පිස්සුවක් මේකනම්..ආදරෙයී ජයශ්‍රී.කවදාවත් වයසට යන්නෙ නැති සින්දු❤❤❤❤❤
@srimalpathirana683
@srimalpathirana683 2 жыл бұрын
100 para ahanne . i love this song 😍thank you jaysri😘
@nilanthaniroshana3229
@nilanthaniroshana3229 Жыл бұрын
2023 ත් අහනවා...ජය ශ්‍රී 🇱🇰
@kspunisher6981
@kspunisher6981 5 жыл бұрын
Jayasrilath ekka arun lian හිටියනම් තද නෙහ්..😫❤️❤️❤️
@sachithradeshan691
@sachithradeshan691 5 жыл бұрын
ks punisher arun lian ain wela kochchra kalda bn Ath mun denna denna lassnata gema gahanwa
@navodyajayasinghe3393
@navodyajayasinghe3393 5 жыл бұрын
sachithra deshan arunta mokadha une bn
@raviwickramarathne2826
@raviwickramarathne2826 4 жыл бұрын
Ow bn 😥😥 arunge voice eka thamai hodata yanne
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 4 жыл бұрын
Ut pattai bn hada selena raye ❤️
@lahirudreamz9234
@lahirudreamz9234 4 жыл бұрын
Anmo supiei
@lasanthafernando9231
@lasanthafernando9231 3 жыл бұрын
අමරණීය ගීතයක්.ආදරය මෙන් අමරණීයයි ❤️❤️❤️ U cant defeat the power of Love 👍
@mimi_girl1045
@mimi_girl1045 4 жыл бұрын
SL legends❣ #2020
@dineshpieris6733
@dineshpieris6733 5 жыл бұрын
Jaya sri nam, ithin... ammo.. hadawathe, ketuwa wage thamai...
@tharinduperera19
@tharinduperera19 2 жыл бұрын
Listening in 2021. Still love it 😍. This feels better I listen every time
@nuwanfernando3727
@nuwanfernando3727 3 жыл бұрын
නියම වැඩකාරයෝ දෙන්නෙක් තමා,,💥💥💥💥💥🎶🎶🎶🎶
@user-cy1xh4ow9q
@user-cy1xh4ow9q 9 ай бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන් නැති ගීතයක්.
@srimaldmns1142
@srimaldmns1142 2 жыл бұрын
2022 පියමැන්නේ අහන අය කෝ 😍❤😘
@nalindajayasinghe6598
@nalindajayasinghe6598 Жыл бұрын
Rohitha has a unique voice, only one in a million can have it.
@upularavinda1987
@upularavinda1987 Жыл бұрын
Love you guys ♥️♥️
@shalukamadushan6327
@shalukamadushan6327 2 жыл бұрын
Sound eka nam patta. Super jaya sri💯💯
@dinithayolan3384
@dinithayolan3384 2 жыл бұрын
Mm panawage adare charitha dekak thamai me... love both ayya...
@anuradhaathukorala9258
@anuradhaathukorala9258 4 жыл бұрын
Meka ape kale hit kale purple range live show.thamath mathakai adrei....❤️❤️❤️
@apmusicart8173
@apmusicart8173 4 жыл бұрын
ජය ශ්‍රී ආදරෙයි හැමදාම...❤❤❤
@susanthasusan6450
@susanthasusan6450 5 жыл бұрын
Jaya sri ambalangoda kollo okkoma ආදරෙයි 💖
@nalakasamarakoon3951
@nalakasamarakoon3951 5 жыл бұрын
මේක අහල මත් වෙලා ඉන්නෙ
@chandimashan9573
@chandimashan9573 4 жыл бұрын
අතිතය වර්තමනය අනගතය එකම රසවින්ඩනය ....
@dhammikawijebandara1234
@dhammikawijebandara1234 Жыл бұрын
2022.12.22 තාමත් අහනවා ......
@lakmalikodikara4395
@lakmalikodikara4395 Жыл бұрын
👍👍
@dilshannipun5714
@dilshannipun5714 2 жыл бұрын
එ්ක අහද්දි අමුතුම ලෝකෙකට යනවා 😍😍😍
@dinukrehan3962
@dinukrehan3962 5 жыл бұрын
Rhythem guitarist is perfect
@dinukrehan3962
@dinukrehan3962 5 жыл бұрын
No videos of band.specaly rhyme guitrist and drums brilliant ,not like flash bands on down south TaKaran sound
@rsv6429
@rsv6429 2 жыл бұрын
jaya sri songswala amuthuma feel ekak thiyenne.supiri voices 2k thama. this is fantastic.
@MangalaSamaraweera-jl7jz
@MangalaSamaraweera-jl7jz 4 ай бұрын
Still love this song
@pawantharuka9788
@pawantharuka9788 3 жыл бұрын
Jaya sri .පොඩි කාලෙ ඉදන් පිස්සු හුත්තෙක් කලා මාව🍁❤️
@surangadilruk8229
@surangadilruk8229 5 жыл бұрын
ජය ශීු..........ජය ශුී....
@richardvincent690
@richardvincent690 3 жыл бұрын
(Sudda)Play a music 4rm your country (Me) Jaya Sri❤ piyamenne❤
@susanthasusan6450
@susanthasusan6450 5 жыл бұрын
Ambalangoda kollonta ආදරෙයි නේද saho
@kaindika7349
@kaindika7349 Жыл бұрын
🌻thank you
@sapunviraj9695
@sapunviraj9695 5 жыл бұрын
Adarei jayasri
@pavinthiranganesan5805
@pavinthiranganesan5805 Жыл бұрын
Sri lanka viduthalai puligal 🇱🇰 💚💛❤ reggae lion king >viduthalai puligal tamilan 🇱🇰 💚💛❤ reggae lion king >viduthalai puligal tamilan muslim 🇱🇰💚💛❤ reggae lion king >viduthalai puligal tamilan christian 🇱🇰💚💛❤ reggae lion king >viduthalai puligal tamilan romancatholic 🇱🇰💚💛❤ reggae lion king
@dimuthuisharafernando4523
@dimuthuisharafernando4523 2 жыл бұрын
අදටත් ආදරෙයි මේ සින්දුවට❤❤❤
@ZERO-eq4bg
@ZERO-eq4bg 3 жыл бұрын
හිතට වදින සුපිරිම සිංදුවක්
@rhythmicash3180
@rhythmicash3180 4 жыл бұрын
at 5.28 my heart started going on.
@sathsaradharmasiri1088
@sathsaradharmasiri1088 Жыл бұрын
ජය ශ්‍රී❤
@dilinishanika9517
@dilinishanika9517 4 жыл бұрын
wow jaya sri...ela ela
@savinduarandara6814
@savinduarandara6814 Жыл бұрын
Piyamanne 🥺❤️
@nishanthadelpechitra2316
@nishanthadelpechitra2316 4 жыл бұрын
Kawadawath amathaka wenne nathuwa thiyena sinduwak ❤❤❤❤💓💓💓
@irushadilmin2000
@irushadilmin2000 Жыл бұрын
❤sending love
@robinjansz5291
@robinjansz5291 3 жыл бұрын
Alcohol says hey Jayasri... love u guys. Need supper new hit like this...
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 Жыл бұрын
Agreed with u foreigner ❤
@samsungjpro6057
@samsungjpro6057 5 жыл бұрын
Adarei oyala dennata💞💞💞💞💞
@athuladissanayake2262
@athuladissanayake2262 5 жыл бұрын
I LIKE I HAVE NO WORDS
@ChamisBass
@ChamisBass 4 жыл бұрын
Supiri super supiri reggae 😍🎸🌎
@himashacollection2826
@himashacollection2826 4 жыл бұрын
මිරිස්ස අපේ ගමට ආපු වෙලාවේ
@matityahubenavraham2970
@matityahubenavraham2970 2 жыл бұрын
Love you guys
@chandanasilva1854
@chandanasilva1854 4 жыл бұрын
So very nice and very beautiful song....we love Jaya sri..... hikka boys
@roshanjayawardhana7748
@roshanjayawardhana7748 3 жыл бұрын
Excellent rohitha niyamai
@shehanweerathunga7386
@shehanweerathunga7386 Жыл бұрын
I love Sri Lanka ❤️
@pasanniwantha4654
@pasanniwantha4654 3 жыл бұрын
2021 ahana set eka gemmata
Entertainment Act By Jayasri
17:52
Mobitel Innovation Center
Рет қаралды 6 МЛН
get up stand up reggae mirissa Jayasri
4:42
Reggae Sri Lanka
Рет қаралды 76 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Could you be loved & Ruwak Edenava  -   Check Point Live with Ramiya & Dhana
9:53
Check Point Music Band Sri lanka
Рет қаралды 425 М.
Piyamanne-Siyumali
4:37
Jayasri - Topic
Рет қаралды 111 М.
Jaya Sri | FM Derana Attack Show Elpitiya
16:43
FM Derana
Рет қаралды 1,1 МЛН
REGGAE NONSTOP l Chamara Ranawaka ft FANTA l 4Max Vide Team 2022 ©
10:46
4Max Video Team
Рет қаралды 1,4 МЛН
@Jayasri  with LunuDehi 🔥🔥
27:17
Lunu Dehi
Рет қаралды 963 М.
JayaSri Best Songs
20:03
Adithya Indrajith
Рет қаралды 1 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН