Piyasala Thurulwela Adare Karaoke (Without Voice) පියාසලා තුරුල්වෙලා ආදරේ කැරෝකේ

  Рет қаралды 12,995

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 10
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 2 ай бұрын
Nigamai Nigamai 😍😍😍👍
@BuddikaIndrajith-p7y
@BuddikaIndrajith-p7y 8 ай бұрын
Wow patta thanks
@BuddikaIndrajith-p7y
@BuddikaIndrajith-p7y 8 ай бұрын
Aiye අමරසිරි peris mahathmayage iri thalunu wala song eka dennako
@karokehubsl1136
@karokehubsl1136 8 ай бұрын
මරු අයියේ.. මේ වගේ ඒවා තමා ඕන..
@honeybirdskaraoke
@honeybirdskaraoke 8 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ පියාසලා තුරුල්වෙලා ආදරේ ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ තලා පෙලා මුලා කරන ආදරේ එසේ නොවේ මගේ හිතේ ආදරේ බන්දා පෙම් මාලා රන්දා රස පාදා ලඳූන් සොයා පෙම් වින්දා සැමදා හන්දා පෙම් ලන්දා ආවත් මොන බාධා යන්නේ නෑ දුක් ගින්දර දීලා ආදරේ කාටදෝ ඕන දෝ කාට හෝ ආදරේ එක සිතින් දෙන්නෙ මා ඇයටමයි පියා සලා තුරුල් වෙලා ආදරේ ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ තලා පෙලා මුලා කරන ආදරේ එසේ නොවේ මගේ හිතේ ආදරේ එකම හිතින් එකයි කියා ආදරියක් ලොවේ සොයා නෙතින් හඬා සුසුම් හෙලා දිනෙක ඔයා හඬන්නෙපා හෝ හෝ නෑ හඬා නෑ මුලා වෙලා ලොවේ නෑ නෑ ඈ නිසා පෑ දයා තවත් ලොවේ නෑ හිතේ නෑ දුකක් නෑ පියා සලා තුරුල් වෙලා ආදරේ ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ තලා පෙලා මුලා කරන ආදරේ එසේ නොවේ මගේ හිතේ ආදරේ මලින් මලේ පියාසලා යන්නේ ඇයි බඹරු නිසා පෙමින් පෙමේ තුරුල් වෙලා සිහින බිඳෙයි මුලා වෙලා නෑ නෑ සිහින ලොවේ මුලා නොවේ සරමි සොයා ඈ ඈ ළඳක් නිසා පෑරෙනා සිතේ රිදුම් නෑ නෑ රිදුම් නෑ රිදුම් නෑ තලා පෙලා මුලා කරන ආදරේ එසේ නොවේ මගේ හිතේ ආදරේ පියා සලා තුරුල් වෙලා ආදරේ ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ හන්දා පෙම් ලන්දා ආවත් මොන බාධා යන්නේ නෑ දුක් ගින්දර දීලා බන්දා පෙම් මාලා රන්දා රස පාදා ලඳූන් සොයා පෙම් වින්දා සැමදා සාගරේ පරදලා ඇයට මා ආදරෙයි සාගරේ මාළුවෝ ඇති තරම් ඉන්නවෝ තලා පෙලා මුලා කරන ආදරේ එසේ නොවේ මගේ සිතේ ආදරේ පියා සලා තුරුල් වෙලා ආදරේ ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ
@sujilanka4690
@sujilanka4690 2 ай бұрын
Piyasala thurul wela adare Ohe yami igillila pem lowe Thala pela mula karana adare Ese nowe mage hithe adare Banda pem maala randa rasa paala Ladun soya pem winda samada Handa pem landa - Awath mona baada Yanne na duk gindara deela Adare kata ho ona do kata ho Adare eka sithin denna maa ayatamai Piyasala thurul wela adare Ohe yami igillila pem lowe Thala pela mula karana adare Ese nowe mage hithe adare , rapappaa... Ekama hithin ekayi kiyaa Adariyak lowe soya Nethin hadaa susum helaa Dineka oya hadannepa Ho ho naa hadaa naa mulaa welaa loweth naa naa Ah nisa paa daya thawath lowe naa Hithe naa dukak na Piyasala thurul wela adare Ohe yami igillila pem lowe Thala pela mula karana adare Ese nowe mage hithe adare , rapapppa... Malin male piya salaa Yanne ai bambaru nisa Pemin peme thurul wela Sihina bideyi mula wela Naa naa sihina lowe mulaa nowea Sarami soya aa aa Ladak nisa paarenaa sithe ridum naa naa Ridum naa ridum naa Thala pela mula karana adare Ese nowe mage hithe adare Piya sala thurul wela adare Ohe yami igillillala pem lowe Handa pem landa - Awath mona baada Yanne na duk gindara deela Banda pem maala randa rasa paala Landum soya pem winda semada Sagare paradala ayata maa adereyi Sagare maluwo athitharam innawo Thala pela mula karana adare Ese nowe mage hithe adare Piya sala thurul wela adare Ohe yami igillillala pem lowe
@thribro919
@thribro919 8 ай бұрын
Ajith pererage සිංන්දු ටිකක් දන්නකෝ
@travelwithchathuri8056
@travelwithchathuri8056 8 ай бұрын
❤❤❤
@sindu-u2c
@sindu-u2c 8 ай бұрын
❤🎉🎉🎉
@nishzcristiano4269
@nishzcristiano4269 8 ай бұрын
❤🎉😊
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН