Piyath Rajapakse ft. Raini Charuka - Dawasak Ewi (දවසක් ඒවි) (Duet Version)

  Рет қаралды 3,375,488

Piyath Rajapakse

Piyath Rajapakse

Күн бұрын

Пікірлер: 2 000
@hashendulanjana
@hashendulanjana 3 жыл бұрын
පිස්සුවෙන් වගේ අහපු ඒ සිංදුව තවත් ලස්සන වෙලා.... නියමයි පියත් අයියා 😍💛 Coach Raini & හැම ලස්සන වැඩකම අස්සෙ හැඟිලා ඉන්න කොස්තා අයියා..!! වැඩේ මරු 😍❤️
@yasindufdo8251
@yasindufdo8251 3 жыл бұрын
@chanuka_d.gajanayake1
@chanuka_d.gajanayake1 3 жыл бұрын
✌️✌️🎵🔥❤️
@wmd_akash
@wmd_akash 3 жыл бұрын
😍Hash👍💛
@nipun9122
@nipun9122 3 жыл бұрын
New song plz brother 🥺
@ashinsananethmini2466
@ashinsananethmini2466 3 жыл бұрын
🎶🎶🎶
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
මෑත කාලයේ මා ඉතාමත් ප්‍රිය කළ ගීතයක් .පියත් රාජපක්ෂව ඉස්සරහට අරං යන්න පුළුවන් ප්‍රබලම ගීතයක් .🏅 රයිනිගේ හඬ ගැන අමුතුවෙන් කිවයුතු දෙයක් නෑ .එය ඉතා අනර්ඝ හඬක් .✅ මෙ හැම දෙයින්ම ඒ සුන්දර ගීතය තවත් ලස්සන වෙලා.ජය වේවා ✅🙏🌎❤️ ( මනුරංග විජේසේකර )
@uhansi95
@uhansi95 3 жыл бұрын
❤️❤️❤️
@Zensation404
@Zensation404 3 жыл бұрын
✌️❤️
@THILAA
@THILAA 3 жыл бұрын
ඔයා ඔය ටික කිව්වේ නැත්තං අපිට ඔයටික තේරෙන්නෙම නෑ නේ මනූ. අනේ පිං මෙහෙම වැදගත් තොරතුරු අපිට දෙනවට
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
@@THILAA ❤️
@amalkrishna918
@amalkrishna918 3 жыл бұрын
@Manu . You are my favourite artist Manu...
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 3 жыл бұрын
ආයේ සතියක් අහන්න කරා වැඩක් ඔන්න 🙄 ♥️♥️♥️♥️
@Daywithpranami
@Daywithpranami 3 жыл бұрын
@@dopeboy8877 oyatanan vada na vge😂
@gangakumari434
@gangakumari434 3 жыл бұрын
සතියක් නෙවෙයි හැමදාම අහන්න පුළුවන් පියත්ගෙ සිංදු😍❤️❤️❤️
@shashimanjali7207
@shashimanjali7207 3 жыл бұрын
Oww ane ekanm aththa shalani akke
@roshinifer
@roshinifer 3 жыл бұрын
The most talented actress in sri lanka this era. ♥️
@lahirudecosta5433
@lahirudecosta5433 3 жыл бұрын
❤️❤️❤️
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 3 жыл бұрын
How can a song be so soothing to listen?♥️🥺
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 3 жыл бұрын
💕
@ndarsh5679
@ndarsh5679 3 жыл бұрын
True
@ruumusic1098
@ruumusic1098 3 жыл бұрын
Ya
@r.m.lakmini8130
@r.m.lakmini8130 3 жыл бұрын
ya
@tigerrange1355
@tigerrange1355 3 жыл бұрын
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline 3 жыл бұрын
Beautiful Piyath malli and my Raini 😭♥️ love this version as much as I love the original ♥️
@piyath1004
@piyath1004 3 жыл бұрын
Thank you akka♥️♥️♥️♥️
@JanithIddamalgoda
@JanithIddamalgoda 3 жыл бұрын
ආතල් මචං වැඩේ...❤️ රයිනි අක්කේ 💕💕🎼 ලහිරු අයියේ 🤘🤘🤘🥺
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
😀❤ ජනිත් අයියා
@Olivina0603
@Olivina0603 3 жыл бұрын
@@ruu-og6jd hari hari ithim
@lahirudecosta5433
@lahirudecosta5433 3 жыл бұрын
Malli ❤️❤️
@dreamwithvidu
@dreamwithvidu 3 жыл бұрын
😍
@piyath1004
@piyath1004 3 жыл бұрын
Janiya ♥️
@GayanUdawattaOfficial
@GayanUdawattaOfficial 3 жыл бұрын
පියත් රයිනි අක්කා ලහිරු මාර දැනෙන වැඩක් ❤️
@lahirudecosta5433
@lahirudecosta5433 3 жыл бұрын
Brother ❤️❤️
@piyath1004
@piyath1004 3 жыл бұрын
Thank you Bro❤️
@KavindyaAdikari
@KavindyaAdikari 3 жыл бұрын
Voices that heal souls! 🙏🏼❤️
@oshadi3652
@oshadi3652 3 жыл бұрын
❤❤
@tigerrange1355
@tigerrange1355 3 жыл бұрын
😇
@piyath1004
@piyath1004 3 жыл бұрын
Kavi♥️♥️♥️♥️
@samanpushpakumara3739
@samanpushpakumara3739 2 жыл бұрын
Beyond the soul ❤️
@hansaniindrasena5517
@hansaniindrasena5517 2 жыл бұрын
මිනිස්සුන්ගේ හිත් නිවපු එකම රාජපක්ෂ වෙන්න ඇති ඔයා ❤️
@janindumadushan7407
@janindumadushan7407 2 жыл бұрын
Ammoo😂
@nilakshiwijegunawardena4872
@nilakshiwijegunawardena4872 2 жыл бұрын
Good one ☝️
@awanthisamaranayaka8794
@awanthisamaranayaka8794 2 жыл бұрын
😂😂😂
@olipei2297
@olipei2297 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@dvilla2833
@dvilla2833 2 жыл бұрын
Did you forget Bhanuka Rajapakse dude?
@mithumunasinghe955
@mithumunasinghe955 10 ай бұрын
ජීවිතයේ තැන් තිබුණා අපිටම අපිවම නැතිවුණ ඒ ගැන මං හිතනා විට කඳුලක් උනනවා මට නොදැනිම... I felt it ❤ God bless you brother ❤
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගෙම මගෙ ලඟටම වී ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුනා ඒ ගැන මං හිතනා විට කඳුලක් උණනවා මට නොදැනිම ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගෙම මගෙ ලඟටම වී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී 🙂
@madumiwanigasuriya8294
@madumiwanigasuriya8294 3 жыл бұрын
නුබෙන් මන් විදිමි හැගුමන් මා හද නිවාලනා....... දවසක් ඒව් අපිත් අපෙ හීන වලට යාවී, ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇතී...❤️ Such a soothing meditation ❤️🌼
@akeshsenanayake5827
@akeshsenanayake5827 3 жыл бұрын
🥀
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
හිතේ අවුලක් තියෙන හැම වෙලාවකම අහන්නේ මේක. මේ වගේ කාලෙක කරන්න හිතුව හැමදේම නැති වෙලා ඇදක් උඩට වෙලා, පට්ටම අමාරුවෙන් හිනා වෙලා වගේ ඉන්න අපිට සිංදුවකින් හරි අපිව ගොඩ දැම්මා. අපේ හීන වලට යන්න අමාරු වෙයි කියන හැම වේලාවකම මේ සිංදුව sound වැඩි කරලා දාලා ඇස් පියා ගන්නවා. බොහොම ස්තූතියි කියන්නේ නෑ මෙහෙම සිංදුවක් හැදුවට, බොහොම පිං පියත් අයියා සහ මේ සිංදුව හදන්න වචනයකින් හරි දායක උන හැමෝටම.... ❤️🙏
@achinirajapakse3710
@achinirajapakse3710 3 жыл бұрын
රයිනි නිසා සිංදුවට අමුතුම colour එකක් ඇවිල්ලා❤රයිනි ඔයා නම් පිස්සුවක් ❤
@nuhansaperera2038
@nuhansaperera2038 3 жыл бұрын
දවසට කී පාරක් අහනවද මතක නෑ, ඒ තරම් අහනවා ,දැන් අලුත්ම රහක් තියෙන්නේ ,ගොඩාක් ගොඩාක් ලස්සනයි 🥺 ඒ ෆීලින්ග් එක මොන සින්දුවකින්වත් ගන්න බෑ 🥺❤️
@sandunikagunathilaka3718
@sandunikagunathilaka3718 3 жыл бұрын
මම පියත් කියන කලාකරුවා ට ආස උනේ මේ සින්දුවෙන්. 💙 රයිනි කියන ගායිකාව මගේ ආසම ගායිකාව දැන් අවුරුදු ගානක් තිස්සෙ. Show එකකට ගියා එයත් ආව. සිංදු කියල ඉවර වෙලා හරිම ආදරණීය විදියට කිව්ව හැමෝම පරිස්සමෙන් ගෙවල් වලට යන්න බුදුසරණයි ජේසු පිහිටයි කියල. ඒ වචන ටික මගේ නම් හිතටම දැනුන. 💙
@ChalanaPereraMusic
@ChalanaPereraMusic 3 жыл бұрын
දවසෙ වැඩි හරියක් ඔළුව ඇතුළෙ වැඩ කරපු සින්දුව දැන් ඉඳං දෙවිදිහකටම ඔළුව ආක්‍රමණය කරන්න නියමිතයි! ❤️ උපරිමයි!! 👏👏👏❤️
@ZovogNG
@ZovogNG 2 жыл бұрын
99⁹
@amashani
@amashani 3 жыл бұрын
මිනිස්සුන්ට අඬන්න පුළුවන් මේව ඇහුවම 🥺💖
@dilhanisandalekadesilva3965
@dilhanisandalekadesilva3965 2 жыл бұрын
මම ආසම වොයිස් එකක් පියත්ට තියෙන්නෙ. ඒකට මාරෙටම මැච් වොයිස් එකක්නේ රයිනිටත් තියෙන්නේ. ලස්සනම ලස්සන හිත නිවන සුසංයෝගයක්. ❤️❤️
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 2 жыл бұрын
ජීවතයේ තැන් තිබුණා අපිවම අපිටම නැති වුණ..... ඒ ගැන මං හිතනා විට කදුලක් වුනනා මට නොදැනීම.....ලස්සන ගීතයක්
@chanuka_d.gajanayake1
@chanuka_d.gajanayake1 3 жыл бұрын
ඒක නම් පිස්සුවක් , දවසට දහදොලොස් පාරක් සින්දුව ට තව ලස්සනක් එකතු වෙලා , මේක සුපිරිම වැඩක් පියත් අයියේ & රයිනි අක්කේ ✌️✌️❤️🎵 , තිරයෙන් පිටුපස COSTA BROTHER වැඩේ සුපිරි ✌️✌️✌️🎵🎵❤️🔥
@lahirudecosta5433
@lahirudecosta5433 3 жыл бұрын
❤️❤️❤️
@Gimshah
@Gimshah 3 жыл бұрын
දවසක් ඒවි අපිත්, අපෙ හීන වලට යාවී ❤️ have faith and everything will be possible ❤️
@pubudithadesilva8311
@pubudithadesilva8311 3 жыл бұрын
මේ සින්දූව කොච්චර FEEL වෙනවද කියනවනම් මතකයට එන්නෙ සුන්දරම මතකයන් විතරයි..මොහොතකට ඒ මතක අතර අතරමං වෙන්නෙ ඉබේටම වගේ...මේ සින්දුව අහද්දී මට මැවෙන්නෙම ගාල්ල සුන්දර නගරේ..අයියේ ඔයා වැඩක් කලොත් Wow..brilliant..superb & exellent ❤️❤️😁😍 #hearttouching
@kasunillangasinghe6024
@kasunillangasinghe6024 3 жыл бұрын
පිරිමි කටහඬ උපේක්ෂා සහගත වන අතර ගැහැණු කටහඬ පිරිමියා කෙරෙහි ඇති නොසන්සුන් හැගීම් පෙන්වයි
@maduariyarathne2808
@maduariyarathne2808 2 жыл бұрын
Mara thrkyk ne ek 😂😏
@maduariyarathne2808
@maduariyarathne2808 2 жыл бұрын
Ubt pissu modya 😏😂🤣😂😂 I hate you😏😂🤣🤣👎🏻
@kasunillangasinghe6024
@kasunillangasinghe6024 2 жыл бұрын
Love you all💘
@bokka9668
@bokka9668 2 жыл бұрын
Aniwarayenma😂😂 ado no
@shenuwallpaper
@shenuwallpaper 2 жыл бұрын
@@maduariyarathne2808 Ccbfzvmnklooyyiiubvnmlllpitwec vnfVvbhjjjhxffhutgghzCcccCxdfghhjkjhufsslykpgvbbJkjkjbbjkkgfxhjojddxccvjjggjjjh
@ireshasandamali576
@ireshasandamali576 2 жыл бұрын
හරිම ලස්සනයි .දෙන්නාටම සුභ පැතුම් . රයිනි නංගි ඉස්සරහටම යන්න .ඔයා ඔයාම වෙන්න .ඔයා හරිම නිහතමානී කෙනෙක් .ඔයාට පුළුවන් නංගා.
@lankanlife8489
@lankanlife8489 3 жыл бұрын
පිස්සු වැටිල හිටියෙ මේ සිංදුවට. දැන් පිස්සු ඩබල් වුණා. මේක නම් පිස්සුවක් වෙනව ෂුවර්. ආදරෙයි රයිනි අක්කි & පියත් අයියා සිංදුවෙ අගය තවත් වැඩි කරාට ❤️❤️❤️❤️❤️
@samudraumayanga3704
@samudraumayanga3704 3 жыл бұрын
පියත් රයිනී ♥️ මරු combination එකක් 😍. ලහිරු පට්ට feel එකක් දීලා තියෙන්නේ simple විදිහට ♥️
@sujeewarathnayake4009
@sujeewarathnayake4009 3 жыл бұрын
අම්මෝ රයිනිගේ voice එක.. 🥺🔥 ඒක නම් පිස්සුවක් ❤
@sudeahanisude2703
@sudeahanisude2703 2 жыл бұрын
Manussyange hitha niwana rajapaksha aiye oya witharaiii digatama lassnata sindu krnna lebewa b.s aiye ❤️❤️🥰
@anujadilshan9286
@anujadilshan9286 2 жыл бұрын
මිනිසුන්ගේ හිතේ රැදෙන සතුටක් ගෙනාව එකම රාජපක්ෂ ඔයා තමයි අයියේ මාරම ලස්සනයි ❤️❤️
@athishapriyadarshana1303
@athishapriyadarshana1303 2 жыл бұрын
ඇයි බානුක රාජපක්ෂ 😄
@kavishkasathsara9211
@kavishkasathsara9211 3 жыл бұрын
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී...❤️🔥
@comely3082
@comely3082 3 жыл бұрын
පියත් අයියා පට්ට ෆීල් එකක් දෙන්නෙ සිංදුවට.. සිරාවට පට්ටම සිංදුව ❤
@sanduniimasha557
@sanduniimasha557 3 жыл бұрын
මගේ ආසම song එක ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@mayurilakshani6053
@mayurilakshani6053 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබ දෙපලගේ වොයිස් එක..නියමට ගැලපෙනව❤️😍😍 අහන්න අහන්න ආසයි ❤️
@ruvinik1
@ruvinik1 2 жыл бұрын
රූකාලේඛා ගෙ සුපිරි සංකලනය රයිනි......Is a realy rain.......සිංදුව අහන හැම මොහොතකම පුදුම හැගීමක් දැනෙන්නෙ....ඒ හඬ අපිව ජීවත් කරවනවා....Superb💞
@shaznayoutube6488
@shaznayoutube6488 3 жыл бұрын
මගේ ආසම සිංදුවක් තවත් ආසම කෙනෙක් එක්ක duet එකක් දැකලා සතුටින් ඉන්න මං 😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@msqueen218
@msqueen218 3 жыл бұрын
මේ සින්දුවේ හැම වචනයක්ම හිතටම දැනෙනවා..අමුතු ආදරනීය හැගීමක් තියෙන සින්දුවක් කියලා හිතෙන්නේ අහන හැමවෙලේම.කොටින්ම කිව්වොත් සමහර හැඟීම් නිසා ඇඩෙන්නම එනවා🥺 ❤️🌷❤️🌷❤️🌷
@teenahansani7928
@teenahansani7928 3 жыл бұрын
අම්මෝ රයිනිගේ වොයිස් එක ඒ සිංදුවට වෙනම රහක් එකතු කලා👌👌👌
@UdeshAryan
@UdeshAryan 2 жыл бұрын
ශතවර්ෂයේ ගීතය 🖤🧘
@Indrajith_lk
@Indrajith_lk 3 жыл бұрын
ගීතයක සාර්ථකත්වය පවතින්නේ එම ගීතය තමාගේ ජීවන ගීයේ කොතරම් දුරකට ගයනවද යන්න මතයි. සුබපැතුම් පියත් අයියේ ❤️. - කසුන් ඉන්ද්‍රජිත් 💫
@danushkapriyaraj7204
@danushkapriyaraj7204 Жыл бұрын
😃
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 3 жыл бұрын
තව කොච්චර කල් ගියත් මුලින් අහනකොට තිබ්බ එකම හැගීමෙන්ම අහන්න පුලුවන් සින්දුවක් තවත් ලස්සන වෙලා 🥺❤️🥰ගොඩක් සින්දු වලට ආස හිතෙනවා වැඩි උනත් මන් මේ සින්දුවට ආදරෙයි ❤️❤️✨️
@sasankachenuka3780
@sasankachenuka3780 3 жыл бұрын
Percussion නැතුව tempo දෙන මේ style එකේ සින්දු වලට තියෙන්න මට නම් පුදුම ආශාවක්. ඒ අතරේ මගේ සින්දු list එකේ උඩම තියෙන සිංදුව මේ විදියට version එකක් කරපු එකට ගොඩක් ස්තුති පියත් සහ රයිනි ඔය දෙන්නටම.......❤️❤️❤️❤️❤️❤️❤️
@laknisewmini2725
@laknisewmini2725 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි . හදවතටම දැනෙනවා . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ . අක්කයි අයියයි දෙන්නම ලස්සනට කියනවා. සුබ පැතුම් දෙන්නටම ❤❤😊😊🥰🥰👍👍🔥
@iduwarirathnayaka8647
@iduwarirathnayaka8647 3 жыл бұрын
රයිනි අක්කිගෙ voice එක ඇහෙද්දි හිරිගඩු පිපුන.........සිංදුව පිස්සුවක්ම කලා..............good job .......beautiful voice.........woooooooooooooooooooooooooow😍❤️😘🥺🥺🥺
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 3 жыл бұрын
පුදුම තරම් හදවතේ ලැගුම් ගත්තු ඒ ලස්සන සිංදුව තවත් ගොඩක් ලස්සන වෙලා ,,, thawath lassanama wadak best kiyanna wachana na ❤🤩
@pramodmalinda5785
@pramodmalinda5785 3 жыл бұрын
Really...i cant believe that SL music has grown so fast and really competing with the global music... so much talent and pure musicians has grown lately.
@dineshchandran1051
@dineshchandran1051 3 жыл бұрын
. so feel best
@didulani_kaushalya
@didulani_kaushalya 3 жыл бұрын
රෛනි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්😻💖. පියත් අයියත් මාර talented 💖 දෙන්නා එකතු වෙලා වැඩක් කරා කියන්නෙ ඉතින් ඒක සුපිරියක් තමයි😎💙🥰
@kumarasinghepraveen9604
@kumarasinghepraveen9604 3 жыл бұрын
Struggled from waiting 2 years after a broken relationship and still thinking of her , This song came as a blessing and in accordance brought me a new phase of light in my mind . Such a great feeling
@megadikovita3169
@megadikovita3169 Жыл бұрын
මගේ ජීවිතය පුරාවටම අහපු සුන්දරම ගීතය සහ සුන්දරම හඩවල් දෙකක එකතුවක් ♥️. මොහොතකට මුළු ආත්මයම සුවපත් කරනවා ♥️♥️♥️. මන් පුළුවන් හැම වෙලාවකම මේ සින්දුව අහනවා.
@anuththaraperera864
@anuththaraperera864 3 жыл бұрын
දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී 👣 ඒ හැමමොහොතේ ළඟින් නුඹ හිටියොතින් ඇති ❤️🥰✨️🌻 භාවනාවක් වගේ ඒ වචන....හඩ....සංගීතය 🥺🥰😇❤️
@dilkinavodya9907
@dilkinavodya9907 3 жыл бұрын
Original එකත් පිස්සුවෙන් වගේ ඇහුවා.. මේක ඊට වඩා පිස්සු හැදෙනවා.. 🥺❤ ආසම voices 2ක් එක සිංදුවක් කියනකොට දැනෙන feeling එක වචනෙන් කියන්න බෑ.. trending 01 වෙන්නම ඕන.❤
@amandakaushani2826
@amandakaushani2826 3 жыл бұрын
දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී..❤❤ Wow🔥 මාර ලස්සනයි 😍😍
@Hesh0809
@Hesh0809 3 жыл бұрын
Rainige voice එකනම් පිස්සුවක්❤️❤️❤️❤️❤️❤️👏👏👏👏
@yomeshbasuru6959
@yomeshbasuru6959 2 жыл бұрын
මේ සින්දුව ට තමා ආසම සින්දුව. මේක මාර විදියට හිතට වදිනවා.. එපා වෙන්නෙ නෑ.. හැමදාම එහෙම්මමයි .. නියමයි .... ❤️💖
@nim722
@nim722 3 жыл бұрын
හීන පස්සේ ගිහින් ඒ දවස හොයා ගන්නවමයි..අම්මෝ ඒ වැඩේත් පට්ට ....piyath aiya and raini akkii oyalage voice nam maru ...💕💕💕💕
@hesharirukshala1830
@hesharirukshala1830 3 жыл бұрын
ඒ සින්දුව,ඒ ෆීල් එක ❤,හැමදාම ඇහුවත් එපා වෙන් නැති ලස්සන සින්දුවක්.❤
@rasanjalijayakody9592
@rasanjalijayakody9592 3 жыл бұрын
අම්මෝ ඒක. හරිම හරිම හරිම ලස්සනයි. Piyath aiya ♥️ & Raini akki ♥️ both of you are very talented and fantastic combination for this song. love you a lot.
@iam___meesha
@iam___meesha 3 жыл бұрын
ආසම ගායකයා පියත් රාජපක්ශ... එයා කියන හැම සින්දුවක්ම ලස්සනයි.භාවනාවක් වගේ🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌈🌈🌈 Congrates🥺❤🌈
@akisande9730
@akisande9730 2 жыл бұрын
Original එක වගේම මේ සින්දුවත් පට්ට..original එක අහන්න කලින් මේක ඇහුව්වේ..දවසක් ඒව් අපිත් අපේ හීන වලට යාවි,ඒ හැම මොහොතේ ළඟින් ඔබ හිටියොතින් ඇති..I felt It...
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
රයිනි අක්කිගෙ voice eka 🔥👌 ආසම සින්දුව❤️✌️
@premajithmadushanka1961
@premajithmadushanka1961 3 жыл бұрын
තාත්තගේ කාඩ් එක රැක ගන්න පුතෙක්ම ඕන නෑ.ආදරෙයි රයිනි මැඩම්❤❤පියත් මාසයකටත් වැඩියෙන් නැගිටල මුලින්ම ඇහුවෙ මේක❤❤
@CHANAKA_MADHUSHAN
@CHANAKA_MADHUSHAN 3 жыл бұрын
හිත හොරා ගන්න අලුත්ම වැඩක්🥺😍 මගෙ coach තමයි දවසකට හරි hero❤ Good luck both of you😍🥺❤
@oshanshubhartha1570
@oshanshubhartha1570 2 жыл бұрын
අම්මෝ.. රයිනි සින්දුව තවත් ලස්සන කලා.. ❤️
@madhumandakini3705
@madhumandakini3705 2 жыл бұрын
මාරයි...අමෘතය වැනි හඩවල් ..රයිනි.❤️
@sasindualwis1438
@sasindualwis1438 3 жыл бұрын
වෙනමම ලස්සනක් ගෙනාවා රයිනි අක්කා.....☺️😚 Wow..... really nice...🥰🥰❤️
@nimanthamadushan2942
@nimanthamadushan2942 3 жыл бұрын
Ammoo eka nm aththa
@dilanweerasooriya
@dilanweerasooriya 3 жыл бұрын
දවසක් එන්කම් හීන පස්සෙ දුවමු.......🎶❤ Piyath ayye, Lahiru ayye ජයෙන් ජය.....❤️ ❤️ 🖤 🖤
@lahirudecosta5433
@lahirudecosta5433 3 жыл бұрын
Malli ❤️❤️
@dilanweerasooriya
@dilanweerasooriya 3 жыл бұрын
@@lahirudecosta5433 Lahiru ayyaa🖤🖤❤️❤️❤️
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
Voice teens Sri Lanka එකේ රයිනිගේ performance එකත් එක්ක ආයිත් ආවා....❤️❤️😍😍
@kumarplastic8607
@kumarplastic8607 2 жыл бұрын
දවසක් ඒවි "Wow" No Words Super Song.................🤟
@owenzfdo6407
@owenzfdo6407 3 жыл бұрын
මේකනම් පිස්සුවක් ඇත්තමයි.ආසම දෙන්නෙක එකට ආසම සිංදුවක් එක්ක❤️🥰
@hashiniamarasinghe
@hashiniamarasinghe 3 жыл бұрын
දවසක් ඒවී අපිත් අපේ හීන වලට යාවී......ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් ඇතී.......🥺♥️
@rashii7948
@rashii7948 3 жыл бұрын
හදවතට දැනුන සින්දුව.❤️ දවසක් එවී අපිත් අපෙ හීන වලට යාවී. ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති..☺️💗අනේ ඒ වචන.🥺❤️‍🔥
@tharushadilshan4487
@tharushadilshan4487 3 жыл бұрын
දවසක් ඒවි ආගමක් නම් මන් ඒකේ බැති මතෙක් එකෙන්ම ලස්සනයි song කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@hulkavengers1994
@hulkavengers1994 Жыл бұрын
කොච්චර වතාවක් මං අහලද කියලාවත් දන්නේ නෑ ඒ තරම් අහලා තියෙනවා හිතට දරාගන්න බැරි දුකක් ආවම මං me song එක අහනවා.. සමහර වෙලාවට මැරෙන ඒක පවා නවත්තන්න me song එකට පුළුවන් උන. පියත් අය්යා ගොඩක් පිං ❤❤❤
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
දවසක් එනවා... එදාට මගේ හැම හීනයක්ම හැබෑ කරලා උබ ඉන්නේ මං ලගමයි.... අද වගේම එදාටත් අපි අපි ලගමයි.... ❤✊🏻
@sahansudusinghe2227
@sahansudusinghe2227 3 жыл бұрын
ළහිරු අයියේ සුපිරියක් තමයි ❤️ Voice 2 නියමට matching රයිනි & පියත්... කියන්න වචන නෑ සුපිරි ❤️
@Eish-h
@Eish-h 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺🌼 Voice, Lyrics, music ඔක්කොම හරිම පිස්සුවක් 🥺❤ Cover එකත් හරිම ලස්සනයි 🥺❤
@_mareesa_
@_mareesa_ 3 жыл бұрын
ඒක මරු.කොච්චර ඇහුවත් එපා වුණෙත් නෑ..එපා වෙන එකකුත් නෑ. මේක නම් පිස්සුවක් අයියා.තවත් මේ වගේ ගීත නිර්මාණය කරන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා ඔයලා දෙන්නටම.මම ගොඩාක් ආස characters දෙකක් තමයි..ගොඩක් ආදරයී සින්දුවට වගේම ඔයාලාටත්.☺️🌹
@shani2529
@shani2529 2 жыл бұрын
Raini missge voice eka nm ahana thna hitha nawathuna❤️😍❤️😍❤️😍
@kasunpushpaka8530
@kasunpushpaka8530 3 жыл бұрын
කාලෙකින් අහපු ලස්සන සිංදුවක් ... දෙන්නටම ඉදිරි කාලාවැඩවලට සුබපතනවා. ජයවේවා
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
Wow.....😍😍😍නියමයි.....කලින් ඇහුව ඒ ෆට්ට සිංදුව තවත් ලස්සනට අහන්න සලස්වපු එකට ස්තුතියි පියත්,රයිනි...❤️😍😍😍😍😍
@dnpwarnasooriya5698
@dnpwarnasooriya5698 3 жыл бұрын
What a combination😍❤️ අලුත් සින්දුවක් ආවම හැමතිස්සෙම කියල කියල එපා වෙනවා...ඒත් මෑත කාලයේ එහෙම එපා නොවුනු ගීතයක්....u both are always my favorite singers....good luck to do more creations like this.🥳🥳🥳❤️
@gayathriabesekara3979
@gayathriabesekara3979 3 жыл бұрын
ආයේ ඉතින් අහන්න පුලුවන් පිස්සුවෙන් වාගේ මාරම ආස සින්දුවක්.trending 1 අනිවාර්යයෙන් gd luck ❤️❤️❤️🎶🎶🎶🎶
@pakistanvssouthafricaandth9959
@pakistanvssouthafricaandth9959 2 жыл бұрын
Ammbo Eka Nam pissu watila hitapu song ekak Dan me vidiyo ekan thwath eka wadi una................. 😍
@nayaniekanayake9771
@nayaniekanayake9771 3 жыл бұрын
වෙනදාටත් වඩා ඒකෙ feeling එක හොදටම දැනුනා.මාරම ලස්සනයි. 🤗🤗🤩🤩
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවි🌝 හුම්...💕 ඒ රහ ගැන කියන්න වචන නෑ... අහපු වාර මතකත් නැති තරම්..
@sarapes4497
@sarapes4497 3 жыл бұрын
බෑනෙ කොරන්න දවසක් ඒවි Original එකට පිස්සු වැටිල අහුව ආපහු ඒකෙම එකක් දැම්ම දැන් පිස්සුව වැඩි වෙලා 😂😂😂😂💛 පට්ට ලස්සනයි මේ වගේ ඒව දිගටම ඕන 😊💛🥰
@casual6563
@casual6563 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...කාලෙකින් ඇහුව ලස්සනම සින්දුවක් ❤️
@shalika8871
@shalika8871 3 жыл бұрын
What a song brother 💙👍 දවසක් ඒව් අපිත් අපේ හීන වලට යාව් ඒ හැම මොහොතේ ලගින් ඔබ හිටියොතින් ඇති...❤️
@vinugareshanmartis5998
@vinugareshanmartis5998 2 жыл бұрын
Repeat loop එකක් දාලා අහන් ඉන්නෙ මේ පැයක් තිස්සෙ 🙂 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😭😭😭😭❤❤❤❤🌙🙂🌙🙂🌙🙂🌙❤❤❤😭🌙🙂😭🙂🌙❤😭🙂🌙❤😭🙂😭❤🌙❤😭🙂🌙🙂😭🙂🌙❤🙁🌙🙂🙂🌙🙂🌙❤❤😭😭❤❤💞💞💞💞💞💞❤🌙🙂❤😭🙂🌙❤🌙🙂🌙🙂💞💞❤💫😭💫😭🙂🌙🙂💫💞💫💞💫😭🙂🌙🙂🌙🙂🙁🙂🌙🙂😭🙂😭💫😭💫😭🙂
@jayanthasubasingha2510
@jayanthasubasingha2510 2 жыл бұрын
ජීවිතයෙ තැන් තිබුනා අපිටම අපිවම නැති උන..ඒ ගැන මම සිතනා විට කදුලක් උනනවා නොදැනීම..🤤 වෙනමම රසක්..💓
@sankajayalath9165
@sankajayalath9165 2 жыл бұрын
ඉන්න තැනත් අමතක වෙනවා සින්දුව අහද්දී. Great job👏👏👏👏👏👏
@nebu7377
@nebu7377 2 жыл бұрын
Omg... i don't understand any single words but this song gives and another level satisfaction that's why people says there is no boundry in music ..this is my first shrlankan song ever heard . Raini lots of love from nepal. And thaks a lot voice of shrelanka(sources)
@fullbloom7934
@fullbloom7934 Жыл бұрын
It’s a song saying it is enough if we( lovers) being together till the very end, where both achive their dreams 🥰
@lahirumendis721
@lahirumendis721 2 жыл бұрын
වචන තනුව හඬ එකම නිශ්චිත තැනක පත්තු වුන සිංදුවක්. ඉතිං සාර්ථකයිනේ. ජයවේවා.
@nilupulpiyumantha5087
@nilupulpiyumantha5087 3 жыл бұрын
තවත් සින්දුවට තියෙන කැමැත්ත වැඩි උනා❤️❤️
@nethminijayathilaka6727
@nethminijayathilaka6727 2 жыл бұрын
හිත නිවෙන සින්දුවක්......කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්......❤❤
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 жыл бұрын
Wooooow, නියමයි, අද තමා හරියටම සිංදුව ඇහැව්වෙ ලස්සනයි ගොඩාක්,👌👌❤❤❤❤❤👏
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 2 жыл бұрын
Woow හරි ම ලස්සනයි
@madhuniro8396
@madhuniro8396 3 жыл бұрын
Superb 🌹 ගොඩක් feel වෙනවා. දැං නම් මේකම මේකම මේකම අහනවා ඇර වෙන සිංදු play වෙන්නෑ 🥰🥰❤️
@saraniudani8234
@saraniudani8234 3 жыл бұрын
ආයෙත් මාසයක් විතර පිස්සුවෙන් අහන්න වැඩක් සෙට් කරා 😍❤️ Duet version is the best ❤️
@shanikaweerasinghe5373
@shanikaweerasinghe5373 3 жыл бұрын
❤❤❤ දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී.. ඒ හැම මොහොතෙ ලඟින් ඔබ හිටියොතින් ඇතී.. ❤❤❤
Piyath Rajapakse - Dawasak Ewi ( දවසක් ඒවි )
3:25
Piyath Rajapakse
Рет қаралды 24 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Jonita Gandhi - Vaseegara (Cover) ft. Keba Jeremiah
3:10
jonitamusic
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН