ඇති වෙනකම් බඩු පොලවේ ගහල කේන්තිය නිවාගන්න සුපිරි Place එක | Best way to control your Anger

  Рет қаралды 6,948

DUHUWILI

DUHUWILI

Күн бұрын

Пікірлер: 62
@kitchentour4243
@kitchentour4243 Жыл бұрын
සල්ලිත් ගෙවන් බඩු කුඩු කරන්න එච්චරටම උනක් තියෙනවනම් ඒක ලොකු මානසික ලෙඩක් වෙන්න පුලුවන්. ඒ ගෙවන ගානට ඩොක්ටර් කෙනෙක් චැනල් කරා නම් හරි. ලොකු ලෙඩක් නැත්තම් සල්ලිත් ගෙවන් බඩු කුඩු කරනවද😂😂😂
@mrcrazy6046
@mrcrazy6046 Жыл бұрын
මට මෙතනට ගිහිල්ලා මුට ගහලා එන්න ඕන කඩන්නේ නැතුව හදන්න බලපල්ලකො
@Bojith87
@Bojith87 Жыл бұрын
මේක joke එකක්ද නැත්තම් සිරාම එකක්ද😂කහන සල්ලි තියෙන,මෝඩ කමත් තියෙන,කේන්තියත් තියෙන එවුන්ට මරු
@yankisan7432
@yankisan7432 Жыл бұрын
මෙහෙමයි කෙටියෙන් කට්ටියට කියල දෙන්න්ම්. මං යුනි එකේ රිසර්ච් එකට කරෙත් මේ සම්බන්ද දෙයක්...මේක ඇවිල්ලා රෝගයක්.මේකට එන්නේ ඒ රෝගයෙන් පෙලෙන රෝගියෝ නරකක් නෑ මේකෙ නමුත් නිකන් ක්නෙක්ට මේක වැඩක් නෑ කෙටියෙන් කිව්වොත් රෝගියොන්ට රෝගෙ පාලනයට බෙහෙතක් එච්චරයි.ක්‍රීඩාවක් නෙවෙයි
@uniform5982
@uniform5982 Жыл бұрын
මේක කරන කෙනා ඒ සම්බන්ද දැනුමක් නෑ හැබැයි. තෙරපි වචනේ විතරයි
@Requiem123
@Requiem123 Жыл бұрын
Oyage university eka wenas karana, ohoma backward dewal kiyala denawan eke. Sali gewala igana ganawanan hari de igana gana. Athi wadak naha ratata oya wage minisu
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
පොඩි පොඩි mock up countersටිකක් හදලා, ඒ counters වලට නම් දැම්මානම්,passport office,RMV, foreign ministry,AGA office කියලා අපිටත් ඇවිත් සල්ලි දීලා අපේ stress එක යවාගන්න තිබුනා. ඒ වගේම parliament building එකක් වගේ හදලා ඒකට ගල් ගහන්න chance එකක් දුන්නා නම් ඔයාලට හොඳ ගානක් හොයාගන්න පුලුවන්. එක ගලකට රුපියල් 10 ගානේ ගත්තත්, ඔයාලා ගොඩ.ජොනීලගෙ,සනත් නිශාන්තගේ, නාමල්ගේ wax statues හදලා ඒවට කෙල ගහන්න පොඩි අවස්ථාවක් අරන් දුන්නානම් කියලා වැඩක් නැහැ... එක කෙල පාරකට රුපියල් 20යි,පඩික්කමක් රුපියල් 75000/= කොහොමද ටිකිරි මොලේ.😂😂
@slboy5615
@slboy5615 Жыл бұрын
මුන්ට රැ.3000ක් දිලා ගෙදර තියෙන tv එක කඩන්න ඔනද බං අපි ගෙදර ඉදන්ම පොලේ ගහලා කඩන එක හොදයි නේ බං😂
@MasterMediaau
@MasterMediaau Жыл бұрын
😂😂😂
@stefanking01
@stefanking01 Жыл бұрын
😹Ammo
@icontvsl103
@icontvsl103 Жыл бұрын
Ado sira
@hashankavinda1782
@hashankavinda1782 Жыл бұрын
😂😂
@bandulaamarathunga2047
@bandulaamarathunga2047 Жыл бұрын
Pp000
@sheneshdewmina1352
@sheneshdewmina1352 Жыл бұрын
බාවනා වැඩ සටහනක් කරා නම් හොද නැද්ද ... 😎
@kimseo-joon5157
@kimseo-joon5157 Жыл бұрын
😂😂😂😂😂
@fithitrmg
@fithitrmg Жыл бұрын
මුගෙ අත පය කඩල එන්න හිතෙනව මෙතනට ගිහිල්ල😂😂😂
@nisansalanayanajith7710
@nisansalanayanajith7710 Жыл бұрын
This is really good
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
මුගේ තියෙන්නේ අවස්තාවාදි මුනක්
@kavindugayendra-id9gm
@kavindugayendra-id9gm Жыл бұрын
Ochcra documents signed karala rules kiyala eddi uta jeenthiya gihinne bn.
@sugathpradeep2217
@sugathpradeep2217 Жыл бұрын
බඩුත් කඩලා මුන්ට සල්ලි දෙන්න පිස්සු උන්ට හොදයි 🖕උබගේ ඔලුවත් හැදෙනවා ඔතන තියන බඩු ටිකක් කුඩු කරපන් 🤣🤣
@kenurageesara5974
@kenurageesara5974 Жыл бұрын
ඇත්තටම මේ වගේ දේවල් මේ රටට ඕනෙ. නියමයි Duhuwili මේ කරපු වැඩේ.
@dilharaathapaththu43
@dilharaathapaththu43 Жыл бұрын
😂😂😂😂
@kitchentour4243
@kitchentour4243 Жыл бұрын
😂😂😂
@samithmadushan450
@samithmadushan450 Жыл бұрын
ඔතනට වාහනේ කින් ගිහිල්ලා මුන්ගේ නීති මාලාව කියවලා අදාල කොළ සෙට් වලට අත්සන් කරද්දී කොහෙද යකෝ තව කේන්තියක් ඉතුරු වෙන්නේ
@galmangodagurugejanakaabeyrath
@galmangodagurugejanakaabeyrath Жыл бұрын
Fragil item walata safety dana covers,balun bola,wage dewal pawichi karanna puluwan.wadi wiyadamak yanne naa.
@galmangodagurugejanakaabeyrath
@galmangodagurugejanakaabeyrath Жыл бұрын
Wiyadamath adui.500kata Wade karanna balanna.katiiya godak ei.
@nimansalakrishnabhashini6088
@nimansalakrishnabhashini6088 Жыл бұрын
තරහ නිසා නෙවෙයි ජොලියට කුඩු පට්ටම් කරන්න නම් මරු 😂🤣
@solo6300
@solo6300 Жыл бұрын
Mala paninne e welawata e welawata athe thiyena deyak thama polawe gahanna oni ema nathuwa sefty cloth dagena helmet dagena mema me construction wada karanawa wage badu pole gahuwa kiyala e welawata ara angry mood eka enne naha. Methana thiyena items 12000k 18000k dila gannawata wada angry mood eka nathi karaganna budget widi oni tharam thiye. Anith de e welawe athe thiyena phone eka pole gahuwath display wage giyoth 20000k withara yaddi hadagaththaki. Methana natural nahane e nisa e mood eka enne na. Anith de malapaina kauruth e male thiyaganne nane ra wenakamma. Ane manda ema kenek innawanam hodai. Mulinma rallata yai methanata ita passe e kattiyatama mala pani mona magulatada mama methanata awe kiyala. Idea eka hodai eth mita wada natural wenna oni
@kaveeshanavod1567
@kaveeshanavod1567 Жыл бұрын
විස්සවිද්‍යාල වල කස්ටියට හොදයි මේවගේ දේවල් 👍
@MR.shaggiya
@MR.shaggiya Жыл бұрын
1st
@Travel_of_Stunning
@Travel_of_Stunning Жыл бұрын
3000 දීල එකෙක් මූට කුඩු වෙන්න දීල ආවනන් හරි..මුන්ට පිස්සුද බන්..කේන්තියට තියෙන විසඳුම මේකද මූ කියන විදියට..එතකොට බුදු දහම බොරු මූද හරි..
@ishane2465
@ishane2465 Жыл бұрын
රට රකින විරුවයි තනි අලියයි මයිනයි මයිනාගේ පැටියයි තිබ්බ නං එළ...
@abeykoonsasiru9100
@abeykoonsasiru9100 Жыл бұрын
😁
@janithvjkoon
@janithvjkoon Жыл бұрын
හරිම යසයි 😂🤌
@sakeesandeep1948
@sakeesandeep1948 Жыл бұрын
බියකරු සසර😢
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
සිරාවටම
@Sltradingstudio
@Sltradingstudio Жыл бұрын
මූටද පිස්සූ මෙ වැඩසටහන කරන එකටද පිස්සු නැත්ත්ම් මෙ පිස්සු බලන අපිටද?
@suwarnalatha6547
@suwarnalatha6547 Жыл бұрын
වියරුව වැඩි කරන පෙලෙස් එකක්
@dilukapeiris234
@dilukapeiris234 Жыл бұрын
wena business ekak hithunema nadda,,,,,,,,,,,
@sugathpradeep2217
@sugathpradeep2217 Жыл бұрын
ඕකට ගිහින් බඩු කඩලා ගෙදර බඩුත් කඩන්න හිතෙයි සල්ලි දීලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@prameshmendis3289
@prameshmendis3289 Жыл бұрын
කෙල්ල ඔලුව කාලා කොල්ලෝ 🤭🤣😂 උබ මාස 6ක්වත් කරන්නේ නෑ ඔක.ඔතනට ගැලපෙනම බිස්නස් එක තමා ස්පා.ඔය බොඩරේ ගැලපෙන්නේ එකට.මම ආවොත් මුලු ඇකඩමි එකම කුඩු කරලා යනවා.🤣😂
@icontvsl103
@icontvsl103 Жыл бұрын
Miniyak Marianna keeyk gnnvda
@ajanshehara7294
@ajanshehara7294 Жыл бұрын
Ooowain thawa tharaha wadi wena eka wenne
@rajeevjayathilaka2513
@rajeevjayathilaka2513 Жыл бұрын
Huta me mokakda?
@c.h.b.2698
@c.h.b.2698 Жыл бұрын
Muta gahanna kiyk gnnwd😂
@akilajayakodii
@akilajayakodii Жыл бұрын
😂😂 අම්මෝ..
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like ✝️
@sanjanajayasinghe1337
@sanjanajayasinghe1337 Жыл бұрын
මෙව හොදයි බන් මානසික රෝගීන්ට...
@bacab6187
@bacab6187 Жыл бұрын
පිස්සුද බං..🙄
@janithvjkoon
@janithvjkoon Жыл бұрын
🤣🤣🤣such a comedy
@kasunranahansaathapaththu8908
@kasunranahansaathapaththu8908 Жыл бұрын
🤣🤣
@dilharaathapaththu43
@dilharaathapaththu43 Жыл бұрын
😂😂😂😂
@rajarathnaudayangani461
@rajarathnaudayangani461 Жыл бұрын
yaku mun yako acadami kaiyala karana magul
@nadijanihara1700
@nadijanihara1700 Жыл бұрын
🤣😂
@madawamadawa5746
@madawamadawa5746 Жыл бұрын
Pisso
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН