Plan අවුල් වුන දවසක්💔පෝයටත් වැඩ ගොඩක් | a busy day in the life🙄| being Shanudrie | shanudrie vlogs🫶🏼

  Рет қаралды 377,420

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 933
@keshisilva
@keshisilva 5 ай бұрын
ශනූගෙයි දින්නගෙයි voice දෙකම භාවනාවක් වගේ.දෙන්නගෙ ලස්සනම ලස්සන හිත නිවන hit එකක් කවදද ලැබෙන්නෙ ශනූ ❤❤
@jkpushpakumara77
@jkpushpakumara77 5 ай бұрын
හිත නිවන රූපයක් , හිනා උනත් ලස්සනයි , කතා කරද්දිත් ලස්සනයි,හැම දේකින්ම හරි ලස්සන ලමයෙක්❤❤
@ChamodiDissanayaka
@ChamodiDissanayaka 5 ай бұрын
ප්ලෑන් කරන දේවල් ඒ විදියටම කරගන්න බැරි උනාම මට තරහ යනවා.ගෙදර අයත් එක්කත් තරහ යනවා.සමහර වෙලාවට එයාලා දන්නෙත් නෑ මේ මොකද කියලා.ඒක වැරදි පුරුද්දක්.ඔයා කියනවා වගේ ඒක තමයි නේහ් ජීවිතේ.thank u shanu ❤
@thiliniprarthana4620
@thiliniprarthana4620 5 ай бұрын
ඔයා ඔය වගේම නිහතමානී ව ඉන්න.... ඔයාට තව තවත් හරියයි ශනු. මට මතකයි ඉස්සර සිරස ටීවී එකේ interview එකකට ඇවිත්.. ඔයට ගොඩක් මිනිස්සු හිනා වූණු කාලය ක් තිබ්බා...අද ඔයා ඒ හැම දෙයක්ම වෙනස් කරලා තියෙනවා....අද ඔයා brand එකක්.......ඔයා අපි හැමෝටම ලොකු motivation එකක්....ඔයාලා තුන් දෙනා ඇත්තටම ගොඩක් ආදර්ශමත් තුන් දෙනෙක්.... හැමදාම ඔයාලාවගේ අයට හරි යන්න ඔනි ❤
@bhagya0115
@bhagya0115 5 ай бұрын
වැස්ස + ප්ලේන් ටී එකක් + උනු උනු පැටිස් + ශනු අක්කිගෙ vlogs = Heaven 🥺❤
@NilmiDingirige
@NilmiDingirige 5 ай бұрын
මගේ දුව ගේ ලොකුම motivation එක ඔයා.(එයාට වයස එකොලහයි)...එයාට මන් ඔයාගේ vlogs බලන්න කියල තියෙන්නේ..ඔයා දාපු ගමන් එයා තමා මට කියන්නේ බලන්න කියල..ඔන්න අද අපි දෙන්නම එකට බලනව...අද ඉදන් මගේ ලොකුම motivation එක ඔයා වෙයි..ආදරෙයි..💗
@dilinirodrigo8329
@dilinirodrigo8329 5 ай бұрын
ජීවිතෙ හැමදෙම අත් හැරපු කෙනෙක් හැමදෙම එපා වෙලා හිටිය කෙනෙක් ඔයාගෙ විඩියො බලලා ජීවිතෙ ට ආයෙමත් ආස වෙලා ජීවත් වෙන්න ආස හිතෙනවා
@Dilsha325
@Dilsha325 5 ай бұрын
ශනු ගැන කියන්න දෙයක් ණැ ..මාර talented girl කෙනෙක් .ඇත්තමයි ශනු.ඔයාගෙ සරලකම ශොක් අනෙහ්.කිසිම ඊර්ෂ්‍යාවක් තන්හාවක් ගැවිලාවත් ණැ❤😊 මන් නම් ආසම ඒ දේවල් වලට.❤️✌🥰😘
@dinushanisurinda
@dinushanisurinda 5 ай бұрын
ශනූ එනකල් බලන් හිටිය අය කොයි..😌 ශනුගේ Voice එකනම් මාරම ලස්සනයි..😍❤
@gagulikawshalya7325
@gagulikawshalya7325 5 ай бұрын
Kalakanni tika ko 🤣
@MalkanthiNayana
@MalkanthiNayana 5 ай бұрын
😂​@@gagulikawshalya7325
@sachiradissanayake8016
@sachiradissanayake8016 5 ай бұрын
Ai ubt wen wad nada
@dinushanisurinda
@dinushanisurinda 5 ай бұрын
@@sachiradissanayake8016me halo uba ki mata uba kawuda.. kellonge comment asse ringanna chඊththayak nowi innwa
@thyaga_N_thilan
@thyaga_N_thilan 5 ай бұрын
@@gagulikawshalya7325😂😂😂
@sadunitharuka9384
@sadunitharuka9384 5 ай бұрын
තමන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන, තමන්ට ආදරේ කරන්න ඕන, ජීවිතේ විඳින්න තව කෙනෙක් හෝ යාළුවෝ අත්‍යවශ්‍යයම නෑ කියලා පෙන්නන්න එක්තරා විදිහක හොඳ motivation එකක් තමයි මේ vlogs 🥺💗😍
@surekajayasingha8878
@surekajayasingha8878 5 ай бұрын
ඔයා හරි අක්කි..life එකේ අපි plan කරන දේවල් ඒ විදිහටම වෙන්නේ නෑ..ඒ හැම වෙලාවකම මම හිතන්නේ හැමදෙයක්ම වෙන්නේ මොකක්මහරි හොදකට කියන positive mind එකෙන් ♥️
@Saaraa237
@Saaraa237 5 ай бұрын
වෙනදා නම් ව්ලොග් එකක් දාපු ගමන් බලනවා මේ පාර බැරි වුනා, අද තමයි free ටයිම් එකේ බැලුවේ ❤ ඔයාට මොනාද අක්කේ බැරි , නටන්න,රගපාන්න ,සින්දු කියන්න,හඩකවන්න, චිත්‍ර අදින්න , උයන්න, මේකප් කරන්න, ඒවගේම හොද යාලුවෙක් ,හොද දුවෙක්, හොද නංගී කෙනෙක් ,හොද පුංචි කෙනෙක් , හොද පෙම්වතියක් ❤ ඔයා ඒ හැමදේම හරි ලස්සනට හරි නීට් එකට කරන කෙල්ලෙක් අක්කේ මම මාරම ආදරෙයි ඔයාට ❤ දවසක මුන ගැහෙන්න හරි ම ආසාවෙන් බලන් ඉන්නවා ❤ අන්තිමට ටුක් එකේ යද්දි ලස්සන පිටරට කෙල්ලෙක් වගේ මාරම ලස්සනයි එතන ❤
@ThuRuly_
@ThuRuly_ 5 ай бұрын
ශනු අක්කා කියන්නෙම brand එකක් 😚💗
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
හරිම ලස්සනයි මොන ප්‍රස්නයක හිටියත් ශානුගෙ vlog බලද්දී හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා 🌷 පිටරට සේවය කරත් මොන තරම් කාර්ය බහුල උනත් ශානුගෙ vlogs එකක් නම් මම වරද්දන්නෙ නෑමයි ඉටිම් ❤❤❤
@ChamindaHettiarachchi-ee9fd
@ChamindaHettiarachchi-ee9fd 4 ай бұрын
ඔයා කටහඩ දෙනවා හරිම cute අනේ❤❤
@learnwithshamalya593
@learnwithshamalya593 Ай бұрын
Oyage videos harima pahadhili harima lassanayi....❤❤❤
@Sthgurl
@Sthgurl 5 ай бұрын
ශනූ අක්කි , ඔයා මේක දකීද දන්නැහැ… ඒත් ඔයා කිව්වා නේද teledrama වලට ආරාදනා ලැබුනත් break එකක් ගත්තා කියලා.. ඔයාට හිතෙන්නැද්ද ඔයා තාම හොද ඒවට සම්බන්ද වුන්නැහැ කියලා, මම ඔයාට ගොඩකි ආසයි එ නිසා මම කැමති ඔයා එවගෙනුති ඉදිරියට යනවට, එ වගේම popular actress best actress වගේ awards වලට nominate වෙනවට. ඔයා ලස්සනට sing කරනවා, ඒත් ඔයා songs වත් කරන්නෙ නැහැ.ඇත්තටම අපරාදෙ!!! ඔයා actress කෙනෙක්නෙ එහෙනම් ඔයා ඔයාට ආරාදනත් ලැබෙනවනම් ඒවා කරන්න ඒවගෙන් ඉස්සරහට යන්න මහන්සි වෙලා!! ඔයාගෙ හොද teledrama තාම නැ එ නිසා break එකක් ගන්නෙ අපරාදෙ! අනික මේ හොදම වයස,හොදම කාලය,ඒක අපතේ යවන්නෙපා,,! ඔයා acting, dancing, singing, dubbing, announcing මේ හැමදේකින්ම දකින්නෝන,! වැඩියෙන්ම,; 1- singing,,(ඔයාගෙම එවා කරනවනම් තවත් හොදයි) 2- acting ( teledramas, movies,music videos ) 3- dancing ( dance covers,music videos) මම ප්රාර්තනා කරනවා ඔයා මේක දකින්න කියලා. එ වගේම මේ දේ තේරුම් ගන්න ලැබෙන්න කියලා,මේ හැමදේම මම කිව්වෙ ඔයාගෙ හොදට,ආදරේට!❤️ඔයා කොහොමත් වාසනාවන්ත කෙනෙක්නේ!!! එකනෙ නොදන්න කෙනෙක් වෙලත් මම මෙච්චර ආදරේ! Love you so much cutie 🩷🙈one day i wanna selfie with you! May you shine more in the future!!! Mmmwah💋
@zaarahimanshika4564
@zaarahimanshika4564 4 ай бұрын
Agree ❤
@NishadiMaheshika-uo3pg
@NishadiMaheshika-uo3pg 5 ай бұрын
අනේ මාත් ඔයා වගේ ව්ලොග් කරන්න හිතාගෙන ඉන්නෙ. මගේ පුන්චි තැනින් පටන් ගන්න ඔයාව ආදර්ශෙට අරගෙන... මට සුබ පතන්නකො හැමෝම..❤
@ireshasewwandi3574
@ireshasewwandi3574 5 ай бұрын
Best of luck 😊😊
@niru2023
@niru2023 5 ай бұрын
Good luck ❤
@darshanasandaruwan4677
@darshanasandaruwan4677 5 ай бұрын
සුභ පැතුම් ඹයාට...
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 5 ай бұрын
Good luck.. 💜️🌷
@Seleenaliyan
@Seleenaliyan 5 ай бұрын
Good luck❤
@jinidimanodya6661
@jinidimanodya6661 5 ай бұрын
ශනූගේ මේ ව්ලොග් එක මට ඕනි ම වෙලාවක හම්බුනා වගේ vees එක හින්දා වචන 10 ක් කතා කරගන්න බැරිව දවස් ගානක් වැඩ ටික කරගන්න බැරිව ඉද්දි මේකෙන් ඇත්තටම හිතට සහනයක් දැනුනා.❤️
@gamagekumari8397
@gamagekumari8397 5 ай бұрын
ශනු කියන්නේම මල්ටි ටැලන්ට් කෙල්ලෙක් .❤️❤️❤️😊
@ashanisepalika4233
@ashanisepalika4233 5 ай бұрын
මේ vlog එක බලද්දී මට මතක් වුණේ මගේ උපන්දිනේ දවස.එදා කරන්න හිතන් හිටපු විදිහේ කිසිම දෙයක් කරගන්න බැරිවුණ නිසා.මොකද එදා දවසම හිතාගන්න බැරි විදිහට අසනීප වුණා.දව⁣සම කළේ වමනේ දාපු එක විතරයි.එදා නම් හිතට හරි දුකයි.මොකද උපන්දිනය කියන දවස එන්නේ අවුරැද්දටම එකපාරයි නේ🥺💔
@supipisewwandi6804
@supipisewwandi6804 5 ай бұрын
Same happened for me..😢
@sasifdo3642
@sasifdo3642 5 ай бұрын
Okana thma matath une😢😢😢birth day eka dawase hodatama una wamane haduna😓😓
@Happycooking-r8l
@Happycooking-r8l 5 ай бұрын
අනේ ඩබින් කරන විදිය හරි ශෝයි 😊❤
@_xoxoxoxoxo_19
@_xoxoxoxoxo_19 5 ай бұрын
9:04 so cuteeee No evil eyes 👀 ❤🥺
@NikiniNavoda
@NikiniNavoda 5 ай бұрын
අනේ volg එකක් දානකන් බලන් හිටියේ.හරිම ලස්සනයි.මොන ප්‍රශ්නෙක හිටියත් හිත නිවෙනවා කිසිම කලබලයක් volg එකේ නෑ.skip නොකර මුලු video එකම බැලුවා.ආදරෙයි ශනූ අක්කි 😘❤️
@heshanisenanayake9126
@heshanisenanayake9126 5 ай бұрын
ශනු අක්කි කියන්නෙම මට නම් භාවනාවක්. හිත දුකින් ඉද්දි ඔයා හරියටම ව්ලොග්ස් දානෝ 🥺🥹🩶♥️ ආදරෙයි අක්කි මන් ඔයාට..ව්ලොග්ස් කරන්න මාත් ආසාවෙන් ඉන්නේ..ඒත් කොහොම පටන් ගන්නද තේරෙන්නේ නෑ අක්කි..මේ කටහඬ එක්ක තින්‍ යා ඕ මතක් වුනේ මට විතරයි ද?😊
@thamashadewmi2342
@thamashadewmi2342 Ай бұрын
අනේ ඔයා හරිම කිවුට් අක්කියෝ.ආදරෙයි ඔයාට ❤🥰
@Bhagi_400
@Bhagi_400 5 ай бұрын
අක්කි ඔයා අලුත් vlog එකක් දානකම් ආසාවෙන් හිටියේ💕. ඇත්තටම කිව්වොත් ඔයාගේ vlog එක මම බලන්නේ හරියට film එකක් බලනවා වගේ🎬🎧. free වෙලාවට තේ කෝප්පයක් ලගින් තියාගෙන snack එකක් කන ගමන් තමයි බලන්න කැමතිම☕🧋 . ඔයාගේ vlogs බලද්දි මට හිතෙන දෙයක් තමයි තමන්ගෙ සතුට තමන් තුලින්ම හොයන්න පුලුවන් කියන එක☘️❤🪄 .
@bhashinijayathunga6713
@bhashinijayathunga6713 5 ай бұрын
Trueee ❤❤
@Life_WithHashi
@Life_WithHashi 5 ай бұрын
මාත් එහෙමයි. ආස අයගේ ව්ලොග්ස් බලන්නේ..😁😁
@Imeshathathsarani546
@Imeshathathsarani546 5 ай бұрын
ඇත්ත 🥺💗
@Ra-g1g
@Ra-g1g 5 ай бұрын
😮ආප්පට සිරි ගජ කිවුවලු. රුපවාහිනය කිව්වාම මට නිකම් හිතුනා කිරිල්ලියෝ කියලා. එකනේ අලුත් එක 🎉 චරිත මොකද්ද කියලා හිතුවෙන්නෑ. හඩකවන එක මාරු නේ එක නියමට කරනවා ශානූ අක්කි👌 ❤❤❤👏👏 ආදරේ අක්කිට
@Nethumi123
@Nethumi123 5 ай бұрын
මම ඔයාගේ Videos ආසාවෙන් බලන්නේ එවා වලින් ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තියනවා.ඒ වගේම motivation දෙනවා එවා හදවතට වදින්නම....මමත් ඔයා වගේ පොඩි දෙටත් දුක් වෙන කෙනෙක් මට යාලුවො නැ.මට ඉන්න හොදම යාලුවො දෙන්නා තමා මගේ අම්මයි තාත්තයි...ඒ දෙන්නා මට life එක සතුටින් enjoy කරන්න කියලා දෙනවා..ඒ අතරේ ඔයත් හොද යාලුවෙක් මට Shanu Akki.මොකද ඔයත් life එක සතුටින් enjoy කරන්න කියලා දෙනවනේ....thank you so muchhhh....ඔයා හැමදාම සතුටින් ඉන්න ඔන කෙනෙක්.god bless you ✝️ ♥️✨
@il1194
@il1194 5 ай бұрын
හරිම ලස්සනයි ඔයා dubbing කරනවා..... අහන් ඉන්න ආසයි ...... ඔයාට dubbing improve කරගන්න ගොඩක් ප්‍රවීන අයගෙන් උදව් ලැබෙන 1ක ඇත්තටම ඔයාගෙ හැකියාවෙන් පේනවා... ඔයාගෙ dubbing clips වලින් ඔයාට dubbing කරන්න ඔයාගෙ තියෙන දක්ශකමයි ප්‍රවීණයන්ගේ විශිෂ්ට බවත් ගොඩක් දැනෙනවා නංගියා. Wish u all the best 😍😍😍
@MA-ke1hp
@MA-ke1hp 5 ай бұрын
අනේ ඔයාගේ voice එක හරිම හරි ලස්සනයි shanu girl ❤ ඔයා drive කරනවා අදයි දැක්කේ.. රූපවාහිනියේ අලුත් වැඩේටත් සුභ පතනවා! 🌸💕 සතුටින් ඉන්න...💕💕💕
@nimashafernando7969
@nimashafernando7969 5 ай бұрын
Me video එක දැක්කම මතක් වෙන්නෙ ශනූගේ පොඩි කාලේ film එක😍 ඔන්න බබෝ 😍 ඒ ඇදුම වගේ නිසා මට පේන්නේ තවමත් ඒ චූටී මූණ ❤
@대윈디
@대윈디 5 ай бұрын
මන් ප්ලෑන් කරන් හිටපු දේවල් වලින් මුලින්ම තියන මොනා හරි අවුල් ගියොත් මන් අනිවාරෙන් අනිත් දේවලුත් අවුල් කරගන්නවා cause මන් මාර overthinking & පොඩි දේටත් mentally down වෙනවා...Soo I think your video is clearly helpful balance my mentality 🤭 thank u soo much ❤
@sandunibandara4411
@sandunibandara4411 3 ай бұрын
Hariii lassanai video eka.... Ane pau kiyala hithuna ne oga idapu vidiyata... Ane a lamayo udeta oya kawe nane.. Ekai em womit une..... Gastic athi..... Eth ane pau....... Mona unath oya hariiiima barve girl kenek... Respect karanwa.... Hitha hoda lassana kella....... Parisamata wada tika karaganna...... Vlg eka nam dan tama bluwe.... ❤❤❤😊😊😊 Jesu pihitai
@MalshaLankathilaka-gw4kd
@MalshaLankathilaka-gw4kd 5 ай бұрын
කිරිල්ලියෝ 2- මං බලලා තීනවා ❤❤ ශෝක් අනේ ඒක
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 5 ай бұрын
ආසවක් 🥺ශනු අක්කව ඇස් දෙකෙන් දැකලා පොටො එකක් ගන්න එක ❤කවදා කොහොම ලැබෙයිද දන්නෙ නැ හැබැයි මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤❤❤❤
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 5 ай бұрын
ඇත්තටම ඔයානම් multi talent අනේ ♥️. ඒ හැකියාව කාටත් පිහිටන්නේ නැහැ. 🤩😘
@shanikapriyadarshani4131
@shanikapriyadarshani4131 5 ай бұрын
Math oyage wayasa eth oya Enna thenai mn Enna thenai godak wenas.Mata Hari asai oyage vlog walata . Thankyou❤
@noraa54
@noraa54 5 ай бұрын
වට්සැප් චැනල් එකක් හදනකල් බලාන් ඉන්න අය ඉන්නවද..🙂❤️📌
@hdeepikapriyanthi
@hdeepikapriyanthi 5 ай бұрын
අදත් ආසාවෙන් බැලුවා ❤ ඔයා හරිම දක්ෂ ,,ආත්ම ශක්තිය ක් තියන ,ආදර්ශමත් ලස්සන කෙල්ලේක්❤❤❤
@mperera9999
@mperera9999 5 ай бұрын
Aniwaryen balanawa duwa oya handa kawanawa kiyanne oya e character eka karanawa wage aththata act karanne went kenek wunath mawenne oyage rupe. handa kawana eka lesi deyak newi kiyana eka balanakota therenawa me pennapu podi kotasen oya kochchara lassanata karanwada kiyala dakka oya hamadetama dakshai duwa harima sathutui mehema hari oya sambanda drama ekak balanna labena eka eath ikmaninma oya act karana teledrama ekak enakan balan inne good luck duwa Theruwan Saranai.❤❤
@kanthijayakody5346
@kanthijayakody5346 5 ай бұрын
Duwa ...oya godak daksha godak kadisara unandumath daruwek.....oyage videos balanna man harima asai....Amma kenek wasayen man oyata mathak karanne ... Oya morning breakfast aka aniwaryenma ganna ..tea akak gaththa Kiya palak ne....Mata denuna vidihata oya asanipa une breakfast aka parakku wela gaththa NIsa Kiya .duwa asanipa wela a hitapu vidiha dekkama Mata harima dukak denune.... Suba pethum duwa ❤..sarthakawa wedatika Kara ganna...❤❤
@harshanisurangidesilva
@harshanisurangidesilva 5 ай бұрын
දිනක්ෂිගේ කටහඩ මටනම් දැනෙන්නේ ❤
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 5 ай бұрын
වැඩ කරනවා වගේම ඔයා ඔයා ගැනත් හිතන්න……වෙලාවට කන්න / rest කරන්න. මම් හිතන්නේ vomit වුනේ කාලා නැති නිසා , මම ඔයාගෙයි කිරිල්ලියෝ කතාවෙයි හොද fan කෙනෙක් ❤
@SaduniHansika-i1y
@SaduniHansika-i1y 5 ай бұрын
Wow අක්කෙ කිරිල්ලියො 1 බැලුවා ඉවර වෙනකම් බැලුවා ❤❤❤❤ දැන් සදුදා වෙනකම් බලාගෙන් ඉන්නෙ ඔයාගෙ නම් දැක්කාට පස්සෙ ගොඩක් සතුටුයි ❤❤❤❤❤
@Hiru-w2l
@Hiru-w2l 5 ай бұрын
ඇත්තටම ශනූ අක්කා ඔයා වෙනමම vibe එකක්...කොයි තරන් වැඩ තිබුනත් ඔයාගෙ vlog එක ඇස් අහකට නොගෙනම බලන්න ඕනි මටනම් ... මංදා ගොඩක් අයට එහෙම ඇති... තප්පරෙන් තප්පරේට වෙනස් වෙන impressions හරිම ලස්සන විදියට ගේන්න ඔයා මාරම දක්ශයි... ඇත්තමයි ඔයා multi talanted girl කෙනෙක්... මාත් ආසයි vlogs කරන්න.. ඒත් මං කරන්නෙ දවසේ හැඟීම ලස්සන වචන වලින් දින පොතක ලියන එක.. මේ දවස් වල exam එකක් තියේ ඒත් පාඩම් කරන ගමන් ටිකක් rest කරන්න ඔයාගෙ vlogs බලනවා ආයෙ ආයෙත් ...😍❤️
@shashiadhikari8956
@shashiadhikari8956 5 ай бұрын
අක්කි ඔයාගේ videos හැමෝටම ලොකු motivation එකක් 😌💗 ඒ වගේම ඔයා ඔයාගෙ health එක ගැනත් සැලකිලිමත් වෙන්න 🌝❤
@nilanka-batti2857
@nilanka-batti2857 5 ай бұрын
ශනූ..ඔයා කොන්ඩෙ කපන්න එපා..ඔය විදිහට මාරම ලස්සනයි ❤
@dinulankangani2502
@dinulankangani2502 5 ай бұрын
අනෙ ශනූ අක්කගෙ වොයිස් එකනම් පිස්සුවක් දෙයියනෙ🥹❤️දැන් ඉතින් ඒ කතාවත් බලයි වගෙ මාත් මෙයාගෙ voice එක අහන්න ඕනි නිසාම🤭
@Dilru6666
@Dilru6666 5 ай бұрын
Beautiful Vlog Shanu ... Congratulations ❤❤❤❤❤❤❤❤❤
@ShehaniChamika
@ShehaniChamika 5 ай бұрын
Shanu vlogs=addict 🥺💕😗
@WonaleeKodagoda
@WonaleeKodagoda 5 ай бұрын
මමත් හරි ආසයි Dubbing කරන්න.. මගේ ආසාව තවත් වැඩි වුණා.. පොඩි ආරම්භයක් විදියට මං youtube chanel එකක් පටන් ගත්තා... හොඳ comments ගොඩාක් තියෙනවා .. හරිම සතුටුයි ඒ ගැන..මට ඕනී මං ඉගෙන ගෙන නැති හැමදේම ඉගෙන ගෙන ඒ දේවල් කරන්න .. Thank you Shanudri akke ❤
@DinagiDahamna-oy4st
@DinagiDahamna-oy4st 5 ай бұрын
දැන් පාන්දර හතරයි....උයන්න කියලා නැගිට්ටා,,මේක ආසාවෙන් බල බල ඉතින් උයනවා,❤😍
@LakshimaAshani
@LakshimaAshani 5 ай бұрын
Ane shanu akki oya iye awanm rupawahniyata as dektaa blaganna thibba😘😘😘api iye rupawahini ye hitiyee😘🥺
@Chaniru.sathsara
@Chaniru.sathsara 5 ай бұрын
ශනු අක්කා කියන්නෙම brand එකක්
@NishaniGunadinghe
@NishaniGunadinghe 4 ай бұрын
අපෙ ජීවිතේ අපි හිතන දේවල් හිතන විදිහටම ,අපි plan කරන විදිහටම සිද්ධ වෙන්නෙ නෑ...ඒව වෙන්නෙ වෙන්න තියන විදිහට වගේම තමයි වෙන්න තියන වෙලාවට..අපි දුක් වෙලා කලබල වෙලා ඇත්තටම වැඩක් නැහැ..
@PriyanthiWeerakkodi
@PriyanthiWeerakkodi 5 ай бұрын
කිරිල්ලියෝ මම බලන්න ආසම ඩ්‍රාම එකක් ඔයා දුන්නේ සුභ ආරන්චියක් ඔයා ඩබින් කරන්න ඉන්න නිසා තවත් ආසයි .❤ 👍
@سارة-ه4و
@سارة-ه4و Ай бұрын
Shaun is a girl who is all rounder idk what to say thoo I love u a a lottzz ur such a beautifu, open hearted and can motivate people❤hope that I can c u one day and take a photo that's something I am dreaming off ummwah akki♡
@IshaniSanjeewani-rv1pd
@IshaniSanjeewani-rv1pd 5 ай бұрын
අක්කිගෙ වීඩියෝ නිසා ඇත්තටම මම නං පුදුම විදිහට motivate වෙනවා thnk you akkiii...බුදු සරණයි 🥺♥️
@nikivideo1965
@nikivideo1965 Ай бұрын
Akkilage vlogs harima lassanai🥰
@himayagunawardana1067
@himayagunawardana1067 5 ай бұрын
thibba wada okkoma paththataka dala notification ek awa witharai mn aawa😌❤️
@Dewmi_TV
@Dewmi_TV 5 ай бұрын
Christmas ☃️🎄 walata nuwaraeliye gihin vlog ekak krnm lssnata thiyei shanu akki ❤✨
@LakmaliSamaranayake-o9w
@LakmaliSamaranayake-o9w 5 ай бұрын
ශනු අක්කි ඔයා නම් මාර ම motivation එකක් 😩❤️🙏
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 5 ай бұрын
Shanu car ekak aragena neda...harima sathutui...dawasin dawasa diyunu wenna oni kellek❤❤❤adarei shanu
@manishashehani
@manishashehani 5 ай бұрын
හරිම ලස්සනයී අක්කා❤🥰
@dineshasewwandi4433
@dineshasewwandi4433 5 ай бұрын
Excellent voicing shanuu❤❤❤❤❤ Congratulations 🎉
@AthishaFernando-mx8xl
@AthishaFernando-mx8xl 5 ай бұрын
ශනූ අක්කේ අනේ මං කවදාවත් ඔයාට comment කරලා නෑ .ඒත් හැම video එකක්ම බලනවා .දැන් මං බලන්න පටන් අරන් අවුරුද්දක් වගේ ..ඔයාගේ ජීවිතෙන් මං ගත්ත දේවල් ගොඩායි .නොසෑහෙන්න දුක් විදපු මගේ ජීවිතේට පුදුම තරම් සැනසීමක් ඔයාගේ මේ videos ..මං මටම ආදරෙයි කරන්න පටන් අරන් .දුකක් දැනුනොත් මං ඔයාගේ videos බලනවා මාර සැනසීමයි .ඔයාගේ ඔයෙ අවුරුදු 27 ට .ඔයා ජීවිතේ දිනලා .මගෙ මේ අවුරුදු 24 ට මගේ ජීවිතේ බාගයක් දිනලා ඒ ඔයා නිසා .තව ටික කාලෙකින් ඔයා වගේ ඉගිලෙන සුරංගනාවියක් මාත් 😊.අනේ මට එක දවසක හවසක coffee එකක් බොන ගමන් ඔයා නිසා මං මගේ ජීවිතේ දිනපු විදිහ හරි ආසාවෙන් ඔයා එක්ක කියන්න තියෙනවනම් ❤️.මේ විදිහට තව කීයක් අපේ කෙල්ලන්ගේ හිත් ඔයා ඔයාට ලෙංගතු කරන් ඇද්ද .හැමදාම ඔයාට හරියන්න ඕනා ❤
@hdeepikapriyanthi
@hdeepikapriyanthi 5 ай бұрын
ඔයා ඉන්න ලස්සන නිර්මාණයක් බලන්න ආසාවෙන් ඉන්නවා ❤❤❤
@SaduniNimesha-hd5xq
@SaduniNimesha-hd5xq 5 ай бұрын
අනෙ ඒ කටහඩ මාරම ලස්සනයි ❤❤❤
@pamudijagoda2659
@pamudijagoda2659 5 ай бұрын
❤❤ math asai akki dub karanna , oyanm marai 😊❤❤ All the best 💖💓
@rtcinema6424
@rtcinema6424 5 ай бұрын
අපි හිතන විදියටම හැමදේම වෙන්නෙ නෑ අක්කි ඒක නම් ඇත්ත. අද මගෙ උපන් දිනේ දවස මම අද කරන්න දේවල් ගොඩක් plan කරන් හිටියා. ඒත් අද මම අසනීපෙන්. ජීවිතේ වෙන දේවල් වලට අපි කොහොම හරි මුහුන දෙන්නම වෙනවා. ඔයා හරි අක්කි.😐❤
@AparnaTiroshani
@AparnaTiroshani 5 ай бұрын
Happy birthday ♥️ ikmnin sanipa wenna 😊🙏
@rtcinema6424
@rtcinema6424 5 ай бұрын
@@AparnaTiroshani Thank You So Much🥰
@NimashaWimalasiri
@NimashaWimalasiri 5 ай бұрын
Shanuge vlog ekak baluwama harima motivate wenawa .... dawasata ekak wage balanna tibbanam kochchara shokda🥰 chuty clip ekak hari
@nisansalahansamali3637
@nisansalahansamali3637 5 ай бұрын
අනේ....ඇත්තමයි ඔයා හඩකවන එක හොදටම කරනවා...
@himeshasamanmali6473
@himeshasamanmali6473 5 ай бұрын
අක්කි මාත් gym යන්න හිතන් ඉන්නේ .. ඒත් ගොඩාක් අය කියනවා ගිහින් නතර වුනාම අයෙම මහත් වෙනවා කියලා .. එහෙම වෙනවද? කියන්නකෝ මං මගේ ජීවිතේ හීන plan කරන්නේ ඔයා දිහා බලාගෙන ඔයා තමා මගෙ motivation එක ❤
@krd-123-u6b
@krd-123-u6b 5 ай бұрын
Shanu your very talented girl Proud of you.💝 May god bless you.
@T.U.Rathnayake
@T.U.Rathnayake 5 ай бұрын
You are an all rounder.I love your personality akki.😘❤
@InuInu-p8z
@InuInu-p8z 5 ай бұрын
Habai kirilliyo season 1 eke tharan a girlge voice eka season 2 eke set na wage ..kalin eka eyage wada walata hodata galapuna 😢ane mnd mata witharada dnna
@PaalawimaththibutaNnnli
@PaalawimaththibutaNnnli 5 ай бұрын
Aththa mul eke girl tharan set na ..shanuge voice eka ekata hariyan na matath 😢😢😢😢😢😢kalin eka nn maru
@lalanipriyadarshika8966
@lalanipriyadarshika8966 5 ай бұрын
Aththa ඊට වඩා කටකාර කෙනෙක් ගන්න තිබ්බා😢😊
@ShishiHasi
@ShishiHasi 5 ай бұрын
Ow oita wada galapena kenek gnna thibba season 1 eke karapu kena maru ❤❤❤❤❤❤
@ShishiHasi
@ShishiHasi 5 ай бұрын
Aparade a charithe dn echchara danen na thama ..apita therena de owa karana ayata theren ndd mnd ane 😢😢
@wijeWihe
@wijeWihe 5 ай бұрын
Sahathika aththa ..rupwahiniyen adunumkam walata gan nathuwa dakshathawe thina kenekta dunna nm thawa wade lassna wenna thibba 😊😊
@sasifdo3642
@sasifdo3642 5 ай бұрын
කිරිල්ලියො එකෙ ශනුගෙ කටහඩ ඇහෙනකොටම මම හිතුවා ශනු තමා කියලා ශොක් අනෙ🥰🥰🔥🔥👌👌
@maheshihimani9613
@maheshihimani9613 5 ай бұрын
❤ අක්කිගෙ අලුත්ම පැත්තක් මේ ව්ලොග් එකෙන් අදුරගත්තා . ලස්සනයි ❤
@HirusiMaheshika
@HirusiMaheshika 5 ай бұрын
GODAK DEVAL OYAGEN IGENA GANNAVA AKKI❤❤❤❤
@sudarikawarakapola4579
@sudarikawarakapola4579 5 ай бұрын
@Shanudrie ශනු Voice එකනම් මාරම ලස්සනයි = Angel Voice from Heaven. We met at the GYM this day.. I wanted to say so many things & Congrats for your first vehicle purchase, but I was nervous than i though while I'm talking to you. And badly i wanted to take a pic with you but unfortunately i didn't want to disturb your workout schedule dear.
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 5 ай бұрын
Harima lassani shanu voice eka❤❤❤
@shayangarathnayaka
@shayangarathnayaka 5 ай бұрын
Vlog එක බලලා අන්තිමට මට හිතුන එකම දේ " එයා හරිම ලස්සනයි " 🥺❤️
@duliniranchagoda5095
@duliniranchagoda5095 5 ай бұрын
Mage lokuma motivation eka oya shanu❤ kawadahari meet wenna asai❤❤❤❤
@SSanjana123
@SSanjana123 5 ай бұрын
අක්කිගේ voice එක හරියන්නෙම chinese@korean dream වලටම තමයි💗😇
@sulanimethsarani5406
@sulanimethsarani5406 5 ай бұрын
මේ Korean drama එකක් නෙමෙයි Chinese drama එකක්
@SSanjana123
@SSanjana123 5 ай бұрын
@@sulanimethsarani5406 chinese drama උනත් korean drama එකක් උනත් දෙකමටම ගැලපෙන voice ekk💗
@shami2696
@shami2696 5 ай бұрын
Thank you so much akki. Mn ada depressed una. Dawasama harima negative. Exam eka laga ena nisa depression awa. Thank you oyage wachana tikata . Ada dawase Mt ahanna labunu mage hitha sanasapu ekama wachana tika thamai me video eke anthimata oya kiyapu tika. ❤ Ow "kauruth thawa kenekta kalin dewal karanna oni kiyala deyak na. Api mulinma healthy wenna oni. " ❤ love you akki
@rashisanka5951
@rashisanka5951 5 ай бұрын
අනේ මන්දා same age නිසාද කියලා මගේ ෆේවරිට් දේවලුත් ගොඩක් ඔයා එක්ක සමානව ❤ හැබැයි personality එක නම් ඔයාගේ superb ❤
@amalshajayasingha75
@amalshajayasingha75 5 ай бұрын
Maru akka lassnta doubing krnwa.aderi akkiyooo❤❤❤😊
@bagyagamage6746
@bagyagamage6746 5 ай бұрын
කාජල්වගේ ශනූ😊❤️ලස්සනයි ඔයා❤️
@subanyakalani452
@subanyakalani452 5 ай бұрын
මටත් ශනූ අක්කිව පෙන්නෙ කාජල් වගේ 😊❤
@piumiwasana9729
@piumiwasana9729 5 ай бұрын
අක්කාගෙ වීඩියෝ බලද්දි අමුතු විදියට ජීවිතේ ජීවත් වෙන්න දැනෙනවා... ස්තූති ඔයාට බුදු සරණයි 🌻😍 ආදරෙයි ශනූ අක්කේ 🥰❤️
@niluvlogs
@niluvlogs 5 ай бұрын
ජිම් කරන්නෙ වෙඩින් එකක් ලග එනව වගෙ හිතෙන්නෙ කාටද🙈
@Hachin-u3c
@Hachin-u3c 5 ай бұрын
ශනූ අක්කා ලස්සනට dub කරනවා.❤ මාත් dubbing කරන්න ගොඩක් ආසයි. අනේ cartoon එකකවත් dubbing කරන්න ලැබෙනවනං. මං එකම එක සැරයක් ඉස්කෝලේ inner house competition එකකට dubbing කළා. ගොඩක් අයගෙන් හොඳ feedback තිබ්බා.🙂
@Fantasycreations947
@Fantasycreations947 5 ай бұрын
Mama baluwa kirilliyo part 01 eka harima lassanyi eth danan hitiyena oya eke hadakwin karanawa kiyalaa ❤
@buddhikanawarathna1888
@buddhikanawarathna1888 5 ай бұрын
When am watching your vedios , i encourage to do many things in this busy life. You are looking very humble girl. All the best dear🎉
@LalKumara-o5j
@LalKumara-o5j 5 ай бұрын
Shanu akki vedio eka blnn klin dapu happy ektà comment kara onna😂❤ oy princess kenek wage. Tawa mn oyge vlogs bln asai ❤😊
@AyeshaSilva-h5f
@AyeshaSilva-h5f 5 ай бұрын
Oya ona deyak karanna shanuu..habai kema kala awa miss karanna epa...oya Leda hada Ganna epa...manika..😢 health first ok... driving karanna kota parissamata.. video's karaddi stay safe and God bless you... love 😘😘😘
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu 5 ай бұрын
බලන් ඉද්දි views වැඩි වෙනවා❤❤ආදරෙයි අක්කි ❤❤
@ErangiRanasinghe
@ErangiRanasinghe 5 ай бұрын
Ane akkige video baluvama mara nidahas🥺💓math asai akki vagr venna🥺💓adarei shanu akki💓
@Kushanigaganathara
@Kushanigaganathara 5 ай бұрын
Aneeee Shani akkige car 🚗 eka balanna assays kauda❤❤❤
@sajanishashikala1731
@sajanishashikala1731 5 ай бұрын
ශනු ඔයාගෙ වොයිස් එකත් ඔයා වගේම හරිම ලස්සනයි හිත නිවන අහන්න ඉන්න ආස හිතෙනවා..❤️❤️
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
වෘෂභ ලග්නය 2025 සිකුරු මාරුව | wushaba Lagnaya Sikuru Maruwa | Transit of Venus Prediction january
16:17
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 3,1 М.
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 491 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН