නිදහසේ ගෙවුනු දවසක්❤️ solo valentines | last Melbourne vlog | මං මාව සැමරුවා | shanudrie vlogs

  Рет қаралды 574,340

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 2 300
@gayathrilakshani3915
@gayathrilakshani3915 10 ай бұрын
ඔයා තරම් ජීවිතේ විදින කෙනෙක් මම දැකලා නෑ අක්කි. ඔයා වගේ හැම කෙල්ලෙක්ටම ජීවිතේ තනියෙම විදින්න ලැබෙන්න ඔනේ. හැම කෙල්ලෙක්ම පොඩි වයසින්ම ජීවිතේ විදින්න ගන්නේ වැරදි මිනිස්සු ලන් කරගෙන හැමෝම ජීවිතේ කියලා හොයන්නේ කාටහරි ආදරේ කරන එක විතරයි. ඊට වඩා ජීවිතේ විදින්න දේවල් තියෙනවා කියලා ඔයාගෙන් මමත් ඉගන ගන්නවා. ඔයාගේ විඩියෝ වලින් මම ආසම මට ගොඩාක් දැනුනේ මේ vlog එක. මේක බලද්දි මමත් වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනා. කවදාහරි මටත් ඔයා ජීවිතේ විදිනවා වගේ බාගයක් වත් ජීවිතේ විදින්න තිබුනොත් ඇති😢❤❤❤
@minoshaliyanage7561
@minoshaliyanage7561 10 ай бұрын
@MrAnu8006
@MrAnu8006 10 ай бұрын
Good
@sachiumanga1683
@sachiumanga1683 10 ай бұрын
Aththatama shanu very luckiest girl....
@TharangaBandara-j3z
@TharangaBandara-j3z 10 ай бұрын
Godak adarey sanu❤
@Nature_vibes_2001
@Nature_vibes_2001 8 ай бұрын
ලංකාවෙදි තනියම එලියට යන්න මං හරි අකමැති, හේතුව කොතනට ගියත් ලංකාවෙ සමහර පිරිමි ඒ වගේම සමහර ගෑනු අයත් අදින ඇදුමෙ, කොන්ඩ කට්ටෙ ඉදලම උඩ ඉදලා පහලට බල බලා සෑහෙන්න අපහසු තාවයට පත් කරනවා, ඒ වගේමයි නොදන්නා දෙයක් ගැන පාරෙදි හම්බෙන මනුස්සයෙක්ගෙන් අහන්න බැරි තරම්, සමහර මිනිස්සු හරි අමුතු විදිහට තමයි හැසිරෙන්නෙ, ඒ නිසාම මං කිසිම දේකටවත් තනියම එලියට ගිහින් මගේ දේවල් කරගෙන නෑ, ඒත් ජපානෙට ආවට පස්සෙ මගෙ හැමදේම කරගන්න වුනේ මට තනියම, ඇත්තටම ජීවිතේ මොන වගේද කියලා තේරුනේ මෙහෙදි, ඒ වගේමයි ශනු ඔයා වගේම මං මාව විදින්න පටන් ගත්තෙ මෙහෙ ආවම, ජපානෙ මං දැකපු ලස්සනම දේ තමයි අහස 🥺 අහසයි මුහුදයි කියන්නෙ හරිම පිස්සුවක්❤️ මං මේ රටේ යන්න එන්න තැනක් ගැන කිසිම අවබෝධයක් නැතුව මැප් එක බලාගෙන රටේ ඒ කෙලවරේ ඉදලා මේ කෙලවරට ගියා, ඒකත් train & bus වල, භාශාවත් හරියට නොදැන මං ඒ ගියපු හැම ගමනක්ම ගැන මට මාරම සතුටුයි, ඒ වගේමයි කිසිම හේතුවක් නැතුව ඔහේ කල්පනා කර කරා ඉන්න කොෆී එකකුත් අරගෙන හවසට බීච් එකට ගියපු දවස් ගොඩායි.... ඉර බැහැලා යනවා මුහුදු වෙරලේ ඉදලා දකින එක මාරම පිස්සුවක්❤️ ජීවිතේ ඇත්තටම ලස්සනයි අනිත් කා එක්ක ඉන්නවටත් වඩා මට මං එක්කම ඉද්දි 🥺❤ ඇත්තටම ආදරෙයි මට ජීවිතේ කියලා දුන්න රට තමයි ජපානය.... 🇯🇵🥺❤
@noraa54
@noraa54 5 ай бұрын
Man asama jivithyk eka 🙂❤️ japan yihin coffe bula beach ek diha balan inn rka 💗💗💗
@ashikawijesinghe9076
@ashikawijesinghe9076 5 ай бұрын
True! The five years I lived in Japan was the happiest time of my life. Japan helped me to find my wings! Love that country to the bits
@sewwandidias6233
@sewwandidias6233 10 ай бұрын
❤ මං ශනුගෙන් ඉගෙන ගත්තු දෙයක් ...අපි කාට හරි ආදරේ කරන්න කලින් අපි අපිටම ආදරේ කරන්න මුලින්ම ඉගෙන ගන්න ඔනේ කියන දේ. Thanks shanu❤
@watson1212
@watson1212 10 ай бұрын
😂😂😂😂ekt mecchra kal hitiyd
@diluprashadi2890
@diluprashadi2890 10 ай бұрын
​@@watson1212එහෙම කියන්න එපා.සමහර අයට කොච්චර එහෙම කරන්න ඕන උනත් වගකීම් කියන දේට යට උනාම මිනිස්සු තමන්ව කැප කරනවා අනිත් අයගේ සතුට වෙනුවෙන්.
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 10 ай бұрын
තමන්ගේ ජීවිතෙ ඇත්තටම ඇත්තටම විදින කෙල්ලෙක් 🌷🫂💜️ ඒක බලද්දී ඇඩුනා ඇත්තටම🥺 ඒ පරිසරය , ඒ නිදහස අම්බෝ අක්කි පිස්සුවක් ඒක නන් 😌 ශනු අක්කි ඇත්තටම හරිම වාසනාවන්තයි 🥂 මං ප්‍රාර්ථනා කරනව අක්කිගෙ ජීවිතෙ හැමදාම මෙහෙම සතුටින් නිදහසෙ විදින්න පුලුවන් වෙන්න ඕන කියල 💜️ අපිට ඔහොම සතුටක් නොලැබුනත් අපිව අද ඔතෙන්ට එක්කම් ගියපු එකට අක්කිට ගොඩක් පින් 🥰💜️🥂🫂
@NeviKaru
@NeviKaru 10 ай бұрын
කෙල්ලෙක් උනාම තනියම කොහෙවත් යන්න බෑ ජොලියේ ඉන්න බෑ කියන උනට කනට ගහන්නෙපා...හැබැයි මේක පෙන්නන්න .කොල්ලොන්ටවත් නැති confidence සහ freedom තියෙන කෙල්ලෙක් ශනු.❤
@hirunilakshika542
@hirunilakshika542 10 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 10 ай бұрын
Freedom දුන්නොත් යසට තියෙයි 😂.ඒකනේ ගෙවල්වලින් රකින්නේ නැත්නම් ඉතිම් කොහෙන් නතරවෙයිද දන්නෙ නෑ confidence එක වැඩිවෙලා😂
@ravi167
@ravi167 10 ай бұрын
It's really brave to be honest i glad sri lankan parents protect their daughters until they get financially independent Because 65% of gov university graduaters are girls Boys lost their education,drug addicted , *orn addicted due to 'em being more confident than girls 😂😂 cry more insecured babies 🤣🤣🤣🤣
@thehidden4478
@thehidden4478 10 ай бұрын
​@@thanujadilhan-v7n රැකෙන එකයි නැති එකයි තමන්ගේ වැඩක්. ගෙවල් අස්සේ දාගෙන පරිස්සමට හදන උන් තමා ඉස්සෙල්ලාම පැනලා යන්නේ 😂😂
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 10 ай бұрын
@@thehidden4478 ඔහොම කියන උන් තමා ලෙසටම කෙලවගන්නේ 🤣
@imeshamadushani2863
@imeshamadushani2863 10 ай бұрын
මෙච්චර කාලයකට ඔයාගේ බලපු හොදම හිතට දැනුනම වීඩියෝ එක මේක 🥺🥺 මේක බලද්දි දැනුන හැගීම වචනෙන් විස්තර කරන්නවත් තේරෙන්නේ නෑ මට නම් ❤️ මමත් දවසක එයත් එක්ක ඔතනට යනවාමයි 😌 තැන්කූ ශනු මේ වගේ වෙනස් අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට 😘🫶
@ශානිමිල්ලවත්ත
@ශානිමිල්ලවත්ත 10 ай бұрын
ජීවිතේම තනියෙන් ශනූ මන්.මගෙ හස්බන් මන් එක්ක සෙපරේට්වෙලා වෙනම ඉන්නෙ.මන් වෙනම.මේක එයාගෙ ගෙදර.අනේ මන් තනියෙන් උයාගෙන කාලා ඉන්නවා..මගෙ දෙමව්පියන් ඈත ඉන්නෙ.රස්සාව නිසා මට එයාලා ලගට යන්න බෑ..රස්සාව නැති කර ගන්නත් බෑ...පොඩි පඩියක්...ඒත් මේ වෙලාවෙ ඒක නැති කරන් බෑ.හොදට ඉගෙන ගත්ත පවුලෙ එකම ලමයා මන්.ස්ට්‍රෙස් දරාගෙන ඉන්නෙ...තව ටිකදවසකින් වන්දියක් අරන්ම මන් එයාගෙන් අයින්වෙනව.මේ කොලබ මට යන්න තැනක් නෑ ඒත් ඒ හැමදේම දරාගෙන මගේ ගමන යනවා ....කවුරුත් කාගෙවත් හස්බන් කෙනෙක් ගෙ අනියම් බිරිදක් වෙන්න එපා......ඒම උනාම මන් වගේ කිසිම වැරැද්දක් නොකරපු අහිංසක ගෑනු ගොඩාක් අසරන වෙනවා.😢........එයාලා හරි පව්...මට හිතට ශක්තියක් ඕනේ ඔයාලා හැමෝගෙන්ම
@thanujasubodini4356
@thanujasubodini4356 10 ай бұрын
Budu saranai nangi
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 10 ай бұрын
Giya kenn giyawai.hondin inna atharinna epa.idiriyata yanna.dont fall. Dont waste your life for a man.
@pubudufernando2090
@pubudufernando2090 10 ай бұрын
Yana ayata yanne denna nangi , atharima thamai wadagath. Oyata waradina ekak na nangi
@anojad7275
@anojad7275 10 ай бұрын
අතීතය අතීතයක්මයි ඒක ඔයා දැකපු නරක හීනයක් කියලා හිතලා අලුත් දවසක අලුත් ජීවිතයක් විදිහට නැගිටින්න.... ඉස්සර අපිට නොතිබුන නිදහසක් දැන් තරුණ ඔයාලට තියනවා... ඒ නිසා ශනූගෙ vlogs බලලා තනියම ඉන්න ජීවිතේ කොච්චර සතුටින් විඳින්න පුලුවන්ද කියලා තේරුම් ගන්න... අතීතය මත්තේ හැපුනොත් ඔයාට අද මේ මොහොත් විඳින්න නෙවෙයි විඳවන්නයි වෙන්නේ... මේ මොහොත හැම විටම සතුටින් ඉන්න...
@dew3402
@dew3402 10 ай бұрын
ඒ උන් දේවල් නරක හීනයක් කියලා ජීවිතේ ආයෙත් පටන් ගන්න ලස්සනට ♥️🥺
@kaviniimalsha1765
@kaviniimalsha1765 10 ай бұрын
ශනූ කියන්නෙම පිං පුරපු කෙල්ලෙක් 🥺 මං දන්නේ එච්චරයි ❤🥺
@amalisugathapala8403
@amalisugathapala8403 10 ай бұрын
මානසික නිදහස පොඩ්ඩක්වත් නැති ලොකුම ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවක ඔයාගෙ මේ video එක මහමෙරක් වගේ Shanu. ඔයාට ගොඩක් පින්❤
@TravelWithUdari
@TravelWithUdari 9 ай бұрын
ශනු ඉන්නේ, ඇත්තටම හිතේ ලොකු දුකක්, හිරකරගෙන. එයා එක කාටවත් කියන් නෑ. එත් එයාගෙ වොල්ග් වලින් එයා එක කලාත්මක විදිහට එලියට දානවා. එයා වගෙ ඇත්තටම, අහිංසක, දක්ෂ , ලස්සන, කලාත්මක චරිතයකට, ඇත්තටම හදවතින්ම ආදරේ කරන, එයාව තේරැන් ගත්ත කෙනෙක්, එයා ආසා දෙවල් වලට ආසා කෙනෙක්, එයාගෙ ඕනේ එපා කම් තේරැන් ගත්ත කෙනෙක්, එයාගෙ පොඩි වෙනස පවා තේරැන් ගන්න කෙනෙක්, ලැබෙනවනම්, මම ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. 😇🫶✌️
@sumuduwijesekara5156
@sumuduwijesekara5156 10 ай бұрын
වයසින් ඔයා මට වඩා 10yrs විතර බාල උනත් ඔයාගෙන් ජීවිතය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ශනූ ❤❤love u loads
@shashikadarshani1963
@shashikadarshani1963 10 ай бұрын
To me
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 10 ай бұрын
ශනූ අක්කි තනියම මෙහෙම වීඩියෝ කරන්න වෙන මහන්සියට 👏 👏 ❤😇 Clap එකක් දෙමු කට්ටිය 😇
@damayanthiperera2549
@damayanthiperera2549 10 ай бұрын
I prefer to hv instant noodles without the flavourings,
@thurudinitheekshana7818
@thurudinitheekshana7818 10 ай бұрын
👏
@samurdikawanisekara1588
@samurdikawanisekara1588 10 ай бұрын
👏
@nimashasewwandi9209
@nimashasewwandi9209 10 ай бұрын
එයා මහන්සි වෙන්නේ ඔයාලට ආදරේට නෙමේ විව්ස් ගන්න ..එහෙම වුනොත් තමා ඉතින් එයාට සල්ලි හම්බෙන්නෙ 😂💔ඒක තේරුම් ගන්න බැරුව කොහෙ රටක් හදන්නද 💔😂😂
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 10 ай бұрын
@@nimashasewwandi9209 හා 😅
@Blackcloud12345
@Blackcloud12345 10 ай бұрын
හැම කෙල්ලටම මේ වගේ නිදහසක් නෑ 🥺 මෙහෙම විඩියො වලින් හරි ඒ සතුට විදිනවා 🥺❤️
@hirumamenerapitiya
@hirumamenerapitiya 10 ай бұрын
Ow❤😢
@vishakakavindi2073
@vishakakavindi2073 10 ай бұрын
මැරෙන්න කලින් මේ වගේ තැනක දවස් ගානක් තනියම ඉන්න තිබ්බනම් ඒ හොදටම ඇති.❤️
@Sachiiiiiiiii-u4p
@Sachiiiiiiiii-u4p 10 ай бұрын
මගෙ අනාගතෙ මොකක් වෙයිද දන්නැහ් ඒත් මෙහෙම ජීවිතයක් ලබන්න වාසනාවක් තිබ්බොත් ඒ ඇති 🥺❤️
@hasinibulathsinhala3582
@hasinibulathsinhala3582 9 ай бұрын
Ehema hithanna epa...oyatath puluwan dawasaka....❤️
@ShiromiKumari-ce8po
@ShiromiKumari-ce8po 9 ай бұрын
වාසනාව කියලා දෙයක් නැ උත්සහ කරන්න ඔයාට පුලුවන් 😊
@hasinibulathsinhala3582
@hasinibulathsinhala3582 9 ай бұрын
@@ShiromiKumari-ce8po aththa😊❤️
@Sathyangana_0521
@Sathyangana_0521 10 ай бұрын
අනේ.... 🥺❤️ ඔයාව මුනගැහෙනවනම් දවසක ඔහොම අපේ ගෙදර එක්කන් එනවා.. අපෙ අම්මගෙ රසම රස කෑම වේලක් දෙන්න 🤗 මට හිතෙනවා අපෙ අම්මගෙ කැවුම්, කොකිස්, දොදොල් වලට ඔයා ආසවෙයි ♥️
@DulakshikaSayuri
@DulakshikaSayuri 10 ай бұрын
Video එක මැද්දේ යන චූටි චූටි song වලට එන හැගිම පුදුමාකාර motivat එකක් ..මොකද මං හරි ආස ජිවිතයක් අක්කි විදිනවා අක්කිගෙ බලපු ලස්සන ම video එක ....❤️👌🦋 soo pretty !!
@iroshapinto4587
@iroshapinto4587 10 ай бұрын
තත්පරයක් වත් අහක දාන්න බැරි ව්ලොග් එකක්. ඔයා ජීවීතේ විඳින්න කියල දෙනව. ස්තුතියි ශනූ ❤️
@shehaniabeysinghe6138
@shehaniabeysinghe6138 10 ай бұрын
පුදුම නිදහසක් සතුටක් හිතට දැනෙන vlog එකක්…ඇත්තටම ඒක මරු. අපිට මේ වගේ ලංකාවේ තනියම ගිහින් මේ වගේ feeling එකක් ගන්න තැනක් කියන්න පුළුවන්ද?
@SamadhiPrarthana-bq8jz
@SamadhiPrarthana-bq8jz 10 ай бұрын
මේ නිදහස හැම කෙල්ලෙක්ටම නෑ ශනූ අක්කා. ඔයා life එක enjoy කරන විදිය මේ විදියට අනිත් අය එක්ක බෙදාගන්න එක ඒ හැමෝටම වගේ ම ඔයාටත් ලොකු සතුටක් වෙන්න ඇති කියල හිතෙනවා. ඔයාගෙ videos මාර motivation එකක්. ජීවිතේ විඳින්න ඉගෙනගත්තෙ ඔයාගෙන්... 😍 Wish you all the best akki for ur whole life ❤
@imanu2083
@imanu2083 10 ай бұрын
අක්කෙ ඔයා තමයි මං දන්න මං ආසම ගෑනු ලමයා ... මම ගොඩාක් තනියම ඉන්න කෙනෙක්...ඔයාගෙ වචන වලින් වැඩ වලින් මං ගොඩාක් දේවල් ඉගනගන්නවා...හරියට හිත නිවෙනවා...ඔයා නම් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන...s&d ❤❤❤
@nishanthikodi5888
@nishanthikodi5888 10 ай бұрын
මෙච්චර දවසක් mata ඔයා පෙනුණේ ඔයා චූටි dawas wela dakka sanu විදිහටයි ඔයා ලොකු වෙලා කියලා හිතන්න man අකමැති una eth අද me video එක dakkama හිතුණා ඔයා dan ගොඩාක් ලොකු වෙලා කියලා atthatama hitha ගන්න be ඔයා ජීවිතය විඳිනවා හරිම ලස්සනට oyage අම්මා ඔයාට ලොකු නිදහසk dela තියෙනවා atthatama niyamai නංගී ඔයා වාසනාව උපරිමයෙන් අරන් ඇවිත් තියෙනවා මරු hoda
@kalaninayanathara5263
@kalaninayanathara5263 10 ай бұрын
ශනූ, මම ඔයාගෙ vlogs සේරම බලනව දාපු ගමන් හැබැයි ඒ හැම video එකකටම වඩා මේ video එක මගෙ හිතට මාරම විදිහට දැනුන හරියට මාත් ඒ පුංචි ගේ ඇතුලෙ ඉන්නව වගේ🥺ඒක මාර feeling එකක් ශනූ …ඔයාගෙම වයසෙ කෙනෙක් විදිහට ඔයා ඒ තනියම විඳින feeling එක මටත් එහෙම්මම දැනෙනව💕💕
@ravanajaya
@ravanajaya 7 ай бұрын
දැනට අව්රුදු 15 කට විතර කලින් මට තිබුණු හීන. ඒ කාලේ ගෑනු ළමයිට ඒවා හීනම විතරයි. මාව අතීතෙට අරන් යනවා ඔයා. මගේ දුවටනම් ඒ හීන හීනයක් වෙන්න නම් දෙන්නේ නෑ.
@NavodaRasangani-rs9ik
@NavodaRasangani-rs9ik 10 ай бұрын
මෙ comment දැක්කම මට හිතෙන්නෙ මගෙ හිතෙ ඔයාට කියන්න දේවල් සේරම මෙ comment වල තියනව, ඒකට මමත් මොනාහරි එකතු කරන්න ඕනෙ... ඔයාගෙ විඩියෝ බලන්න් ගත්තු දවසෙ ඉදල අද වෙනකම් ඔයාගෙන් ඉගෙන ගත්තු දේවල් ගොඩයි (චැලේන්ජ් වලට මූන දෙන විදිය ,තනියම දේව්ල් බැලන්ස් කරන විදිය) ඒ වගේම තව දෙයක් ඔය කියල දෙනව self love ගැන එ කියන්නෙ තමන්ට ආදරෙ කරන විදිය ගැන අපි අනිත් අයට ආදරේ කරන්න් කලිම් අපිට ආදරෙ කරන්න් ඉගෙන ගන්න ඕනෙ ඒක ඔයා මාරෙට කියල දෙනව තැන්ක් යු 🥰 මෙච්චර කාලෙකට ඔයාගෙ solo විඩියෝ වලින් බලපු හොදම හිතට ගොඩක්ම දැනුන විඩියො එක මේක ,විඩියෝ එක අතර දාන්න background songs වලට හරිම ආසයි අපිත් එතන ඉන්නව වගෙ දැනෙනව... අවසානෙට දෙයක් කියන්න්ම් ශනූ අක්කට..... ඔයාට ස්තූතියි මෙ වගෙ ඔයාගෙ ජිවිතේ දේවල් බෙදාගන්නවට,තවත් ඔයාගෙ මෙ වගෙ ලස්සන මොහොතවල් අපිත් එක්ක් බෙදාගන්න ඕනෙ පරිස්සමෙන්,goard bless you!!!!! අනිවාරෙන් ඔයා මෙ comment එක කියවනව මට ඔයාගෙන් 🖤 ඕනෙ...
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 10 ай бұрын
ඔයා කියපු දෙය හරියටම හරි …….. අනික් අයට ආදරය කරන්න කලින් අපි අපිට ආදරය කරන්න ඕන…… Thanks ඔයාට ඒ දෙයටත් ජීවිතය විදවීම නොව විදීම ගැන ඉගැන්වීම ගැන………සතුටින් ඉන්න ❤ මම බෞද්ධ බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියනවා කලින් තමාට ආදරය කරන්න කියලා …
@nisansalaniroshan8470
@nisansalaniroshan8470 10 ай бұрын
ඇස් වලට කදුලු ආවා. ඒ නිදහස ඒ feel එක මටත් විදින්න තිබුනා නම් කියලා
@Lidiyaruth
@Lidiyaruth 10 ай бұрын
මගෙ ජීවිතෙත් මං මේ වගේම නිදහසේ...ඇවිදලා... මට ඕන දේ කරලා. ගොඩක් වින්දා.. මං අවුරුදු 10ක ආදරයකින් විවාහ උනේ. ඒ කාලෙ එයත් එහෙමයි.. විවාහයට දැන් අවුරුදු 5ක්. ඔක්කොම 15ක්. දැන් චූටි පුතෙක් ඉන්නව. මේ අවුරුදු 5ට මට මාව නැති උන හැටි මටම හිතාගන්න බැ. දැන් පිටරටක දරුව එක්ක කොටු වෙලා ජීවත් වෙනව. ඒක හොද්ද නැද්ද කියල මට හිතාගන්න බැ. එදා ආදරය කරපු ඔහු නෙම් දැන් ඉන්නෙ. ඒ කාලෙ හිටපු මම නෙමේ දැන් ඉන්නෙත්. ශනූ ඔයාගෙ වීඩියෝ වලින් මං සතුටු වෙනව ගොඩක්. මංමාවම සතුටු කරගන්නව ඔයා නිසා. ස්තූතියි ඔයාට❤
@SanduniGodakumbura
@SanduniGodakumbura 10 ай бұрын
අපි කොහොමද තව කෙනෙක් විශ්වාස කරන්නේ. මෙච්චර ආදරේ කරලා 🥺
@AchiniAnuradhika-im1fh
@AchiniAnuradhika-im1fh 10 ай бұрын
🥰
@ayodiyaekanayake8751
@ayodiyaekanayake8751 10 ай бұрын
Oka ithin marry karata passé hemotama Wena deyak 😅so sad
@Sithuli_Dulanjali
@Sithuli_Dulanjali 10 ай бұрын
කියාගන්න තේරෙන්නේ නැති මොකක්දෝ අවුලකීන් ඉන්න වෙලාවක අහම්බෙන් මට හිතුනා අක්කිඟේ vlog එකක් බැලූවොත් mood එක ටිකක් හරි fixed කරගන්න පුළුවන් වෙවි කියලා ඇත්තටම අක්කි ඔයා ජිවිතේ ගැන හිතන විදිහ ගොඩක් වටීනවා....තමන් තමන්ටම ආදරේ කරන්න පටන් ගත්තම ඕනම වෙලාවක කවුරු තමන් ළඟ නැති වුනත් මන් මාත් එක්ක සතුටින් කියන්න තරම් ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන් කියලා හිතේනවා....
@arunaanddilini9418
@arunaanddilini9418 10 ай бұрын
අපේ ජීවිතයේ හැමෝටම එනවා හොඳ කාලයන් වගේම අමාරු කාලයන්. ඉතින් ඒවාට මුහුණ දීලා ඉස්සරහට යන එක තමයි ලොකුම අබියෝගය, ඔයාගේ අත්දැකීම් එක්ක වචනකින් හරි කෙනෙක්ට ශක්තියක්. ආදර්ශයක් වෙනවා කියන්නේ ඒක. වෙනම Level එකක් , ජය වේවා!!! Shanudrie ❤️❤️❤️🫶🫶
@deshaniratnaweera2015
@deshaniratnaweera2015 10 ай бұрын
අක්කේ ඔයාගේ video බැලුවම මට ජිවත් වෙන්න තව තව ආස හිතෙනවා. Independent වෙලා අනුන්වත් සතුටු කරන ගමන් තමන් ලස්සනට ජිවත් වෙන්න ඕනි කියලා හිතෙනවා... මම ඔයාලගේ family එකටම ගොඩක් ආසයි. ලස්සන පනිවිඩ සමාජෙට දෙනවා ඔයලා. ❤
@rameeshagalhenage1743
@rameeshagalhenage1743 10 ай бұрын
ඔයාගෙ වීඩියෝ වලින් මිනිස්සුන්ට දෙන මානසික සුවයම ඇති ඔයාට තව තවත් සාර්ථක වෙන්න... මම ඔයාගෙ බලපු ලස්සනම වීඩියෝ එක... Self love කියන එක මම ගොඩාක් ඔයාගෙන් ඉගෙන ගත්තා.. මමත් පුදුම විදිය්ට මට ආදරේ කරනවා... Thank you universe මේ වගේ ලස්සන කෙනෙක් මුණ ගැස්සුවට... ♥️🦋
@keshiprahaskoon..
@keshiprahaskoon.. 10 ай бұрын
නින්ද යන්නෙ නැති නිසා නැගිට්ටා. දැන් පාන්දර දෙකයි වෙලාවා.හිතට ආවෙ මෙච්චරයි.මෙ යන විදිහ හරි යන්නෙ නෑ කියල හිතල, mind eka අයුල් වෙලා තියෙද්දී මේ ගෙවන patern වෙනස් කරගන්න් ඕනෙ කියල හිතල , නෑ මං මොනව කරන්නත් මට ආදරේ කරන්න පටන් ගන්න ඕනෙ කියල හිතල , කොහොමද ඉස්සරහට දේවල් කරන්නෙ කියල කල්පනා කරල, ආව youtube එකට.නිකමට හිතුන වීඩියෝ එකක් ඇති කියල.ඔක්කොම දෙපාරක් ආයම බැලුව. ඇත්තමයි ඇඩුන. අපි හිතන විදිහ කොච්චර නම් වෙනස් කරගන්න ඕනෙද.කිව්ව දේවල් හරියටම හරි ශනූ.Thank you so much & grateful to see you vedio. Self love, positive thinking වගේ දේවල් ගැන ape youth එකට introduce කරනවට. It has totally different vibe🤍🥂
@Disna0608
@Disna0608 10 ай бұрын
අපිත් ෆැමිලි පිටින් කෑම්පින් කරනව සමර් එකට.මේ වගේ රටවල නම් මිනිස්සුන්ට ඒ ලයිෆ් එක හරිම සාමාන්‍ය දෙයක්.ජර්මනියෙ ගොඩක් කැලෑ ඇතුලෙ ප්ලේස් තියෙනව කෑම්පින් වලටම හදපු.හැමෝටම වගේ කෑම්පින් වෑන් එකක් තියෙනව.එහෙම නැත්නම් කෑම්ප් තියෙනව.හැමෝම රෑටගිනිමැල ගහල ,එක එක ජාති ග්‍රිල් කරල කාල සිංදු කියල,එක්කො පොත් කියෝල එහෙම ඉන්නව.ඒක ඉතින් වෙනම දෙයක්
@sithudilhara3247
@sithudilhara3247 10 ай бұрын
කවදාහරි දවසල ශනුගේ ළමයි මේ විඩියෝ බලද්දි එයාලට කොච්චර ආඩම්බර හිතෙයිද තමන්ගේ අම්මා ගැන❤ නිකමට හිතලා බලන්නකො අපිට මේ තරම මේ කෙල්ල ගැන ආඩම්බර ආස හිතෙනකොට එයාගෙම අයට කොයි විදියට එයාව දැනෙනවා ඇත්ද 🥺💗
@hashi792
@hashi792 10 ай бұрын
මේක බැලුවම තේරෙන්නෙ මට නම් මන් කොච්චර දේවල් එක්ක හිර වෙලාද ඉන්නෙ කියල.... perfect vedio shanu....
@ManeeshaPalliyaguru-bi1lr
@ManeeshaPalliyaguru-bi1lr 10 ай бұрын
Me to dr😢
@Nisansala-c9v
@Nisansala-c9v 10 ай бұрын
ඇත්තටම 😢😢
@chamikaathapaththu9750
@chamikaathapaththu9750 10 ай бұрын
හ්ම්ම්ම්
@dulaksharathnayaka8369
@dulaksharathnayaka8369 10 ай бұрын
ඔයාගෙ වීඩියෝ බලලා සතුටු වෙන කෙනෙක් මන් අක්කි .........ඔයා හැමදාම ඔය විදිහට ම මිනිස්සු න්ට නිහතමානී විදිහට ම සලකන්න ......ඔයාට හැමෝම ආදරේයි
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 10 ай бұрын
ඇත්තටම නංගි ඔයා පෙර ආත්මෙ ගොඩාක් පින් කරපු කෙනෙක් ❤❤
@pamo89108
@pamo89108 10 ай бұрын
මේ comments දැකලා ඔයා කොතරම් සතුටු වෙනවා ඇද්ද.හැමෝම comment කරලා තියෙන්නේ හදවතින්මයි.....කී දෙනෙක්ගේ ජීවිතේ ලස්සන කරන්න ඔයා හේතුවක් වෙලා තියෙනවද,හීන පස්සේ යන්න ඒවා හැබෑ කර ගන්න හිතට හයියක් දෙන්න කී දෙනෙක්ට ඔයා හේතුවක් වෙලා තියෙනවද කියලා මේ comments වලින් පේනවා.ඔයාට ජීවිතේ සතටු වෙන්න කොච්චර දේවල් තිබුණත් මේ comments වලින් ඔයා අප්‍රමාණ සතුටු වේනවා ඇති අනිවාර්යයෙන්ම.good luck Shanu
@sanduniarunodika3192
@sanduniarunodika3192 10 ай бұрын
Hash & yash vacation ගියෙත් ඔතන්ට. අනේ මන් ආසයි ශනූ ඔයාට ගොඩාක්. ඔයාගේ life එක වගේ තමයි මාත් කැමති❤🪻🌼😘
@DimuthuUdara-fr5wb
@DimuthuUdara-fr5wb 7 ай бұрын
Yash and hass ගියා oya location ekata
@menushigamage6276
@menushigamage6276 10 ай бұрын
දුකින් ඉන්න කෙනෙක්ට හොදම බෙහෙත ඔයා අක්කි.හැමෝම හොයන ජීවිතේ 🥺❤🤗
@DilumiSenurika
@DilumiSenurika 10 ай бұрын
යශ් පැංචිත් හසී මොටා එක්ක ගියා❤
@isurukumara5668
@isurukumara5668 10 ай бұрын
Ou giya🥰
@sriyanirajapaksha
@sriyanirajapaksha 10 ай бұрын
mm eyla giya dihamai shanu akki oyth laasani ane oyg log ekk enkn iwsilk nh❤
@PabodNimnada
@PabodNimnada 10 ай бұрын
Yes
@DimuthuUdara-fr5wb
@DimuthuUdara-fr5wb 7 ай бұрын
Yes...
@R_17_yash
@R_17_yash 5 ай бұрын
Ow habayi eyalata thibba view eka neweyi
@deshikanethmini7365
@deshikanethmini7365 10 ай бұрын
මැරෙන්න කලින් දවසක් හරි ශනු ඔයා වගේ ඉන්න තිබ්බොත් ඇති 🥺❤️
@annsandriya4769
@annsandriya4769 5 ай бұрын
😒
@noraa54
@noraa54 5 ай бұрын
එකපාරකට වඩා බලව්වා භාවනාවක් වගේ මේක 💗✨ ලව් එකක් මත්තෙ නැහි නැහි විදවන මෝඩ කෙල්ලො අතරෙ මොලේ තියෙන කෙල්ලො හොයන ජීවිතය තමා මේක 💗💗💗
@amiie00
@amiie00 10 ай бұрын
yes මං මගේ family එකට boyfriend ට වඩා මං මට ගොඩක් ආදරෙයි ගොඩක් සලකනවා මං මට මාව මට ගොඩක් වටිනවා මේ ජීවිතේට මම greatfull love me so much ❤
@NethmiWeerasingha-yg9vt
@NethmiWeerasingha-yg9vt 10 ай бұрын
අනේ ලස්සන ලමයා💗 වාසනාව ගොඩක් අරගෙන ඇවිල්ලා තිනයවා ඔයා ශනූ♥️ හැමෝම පිං කරන්න කියන්න ඒක තමයි🥰. පිං කරලා හොද මිනිස්සු වෙන්න, එතකොට හැමෝටම සතුටින් ඉන්න පුලුවන් වෙයි🫶🏻 love you Shanuuuuu💗
@sudarshiweerasinhe4323
@sudarshiweerasinhe4323 10 ай бұрын
S.mom-කොහෙද දුව අර ගිහින් තියෙන්නෙ තනියම shanu-ට්‍රිප් එකක් අම්මි S.mom-ආපහු රට යන්න තහනම් තනියම shanu-අනේ අම්මි shanu akki nam pissuwak aneee🥺💗
@swing-lw7mx
@swing-lw7mx 10 ай бұрын
😂
@watson1212
@watson1212 10 ай бұрын
Amo amo amma kiyanadema ahana kellonge cmmt 😂😂😂
@imashajayathissa3056
@imashajayathissa3056 10 ай бұрын
අක්කි ඔයා අනිවාරෙන් එයත් එක්කන් ඔය තැනට දවසක යන්න. මම නම් ඔය වගේ ෆීලින්ග් එකක් එයත් එක්ක විදින්න තමයි කැමති.❤ ඒක මාරම loving feeling ekk wei kiyala hithanawa shanu❤ beautiful vlog ❤
@lakshaniudara6
@lakshaniudara6 10 ай бұрын
මමත් ආස ඔය වගේ ඉන්න. ඇත්තටම ඔයා වගෙ ඔහොම තනියම ඉන්න. ගෙදර හිටියත් මගෙ ආසම තැන මගෙ room එක. ඔයා ගොඩක් පින් කරල තියනව අක්කි. මට වයස 19 මට 25 වෙද්දිවත් ඔහොම ජීවිතයක් ගත කරන්න පුලුවන් වුනොත් කොච්චර හොදද 💗 මම ආසම කෙනෙක් අක්කි ඔයා. මමත් ගොඩක් ආසයි මේ වගේ තැන් වලට. ඉස්සර කාටුන් බලද්දිත් පොත් කියවද්දිත් මම හිතනව ඒව බලල මේ වගේ තැනක ඉන්න තිබුනනම් කියල. හැබැයි මට තාමනම් මේ වගේ තැනකට ට්‍රැවල් කරන්න හම්බුනේ නෑ. 😩💗💐
@kawyamarasinghe7500
@kawyamarasinghe7500 10 ай бұрын
මාත් කවදා හරී ඔයා වගේ වෙන්න ආසයී 🤗❤ හැම පැත්තෙන්ම සාර්ථක කෙල්ලෙක් ... මාත් ඉක්මනින් ඔයා වගේ solo date එකක් යනවා 🌝 ආදරෙයි ශනු අක්කී .. ❤
@achinitharaka9678
@achinitharaka9678 10 ай бұрын
මේ දවස් දෙකට ඔයාගෙ vlog එක කී පාරක් බැලුවද කියල මම දන්නෙ නැහැ ශනු❤ . ඒක නම් මාරම feel එකක්. රෑට හීනෙනුත් මේ තැන පේනවා. හරියට මම solo trip එකක් ගියා වගේ. ❤❤ ඔයාට තව තවත් solo date ,trips යන්න ලැබේවා . ඔයා වෙනුවෙන් කාලය ගත කරන්න ලැබේවා . ❤
@pasindumalshan6854
@pasindumalshan6854 10 ай бұрын
අනේ මන්දා ශනූ අක්කේ ♥️🫶🏻🥺 ඔයාගේ මේ videos එක දකිද්දි හිතට මාරම අමුතු හැගීමක් එනවා දුකක් ද? සතුටක් ද? කියලා තේරෙන්නේ නෑ. ඔයාගේ videos බලලා මද කොහෙදො හරියට ආසයි තනියම ඇවිදින්න යන්න, තනියම ඉන්න ♥️🫶🏻🥺. 22:38
@Ama_vlogs
@Ama_vlogs 10 ай бұрын
අනෙ මටත් ආස හිතුනා අක්කි ඉන්න විදිය දැක්කම 🥺💗 මේ vlogs බැලුවාම ඉදිරියට කරන්න ඕන දේවල් ගැන අලුත් බලාපොරොත්තු ඇති වෙනවා 🥲❤️
@Sachinie11.2
@Sachinie11.2 10 ай бұрын
මං ගොඩක් තනි උන කෙනෙක් .ඒ වගේම තනිකමට මාර ආස කෙනෙක්.මං තාම ඉගෙනගන්නවා.අක්කිගෙ වීඩියෝ වල තියෙන්නෙ මං කවදහරි ජීවත් වෙන්න හීන මවන ජීවිතේ.මං වැටිල ඉන්න හැම වෙලේම වැඩ කරන්න කම්මැලි හිතුන හැම වෙලේම මං අක්කිගෙ වීඩියෝස් ආයෙ ආයෙ බලනවා.මාත් කවදහරි ඔයා වගේ වෙන්නෝනි කියල මෝර්ටිවේශන් එකක් එනව .ආයෙත් වැඩ කරන්න පටන් ගන්නව.අක්කිගෙ හැම වීඩියෝ එකක්ම මං බලලා තියනවා.මේ වීඩියෝ එක තමයි මං ආසම.ඉතින් ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ අපිට බලන්න දානවට ඒවගේම ගොඩාක් ආදරෙයි❤
@pavithrathejani3872
@pavithrathejani3872 10 ай бұрын
ඔයා ඔය විදින ඔයාගෙ ජීවිතය හරි ආස හිතෙනවා බලන් ඉන්න අපිට ඒක කොච්චර නිදහස්ද කොච්චර සතුටින් ජීවත් වෙනවද ඔයා ඔයාට ආදරේ කරන හරි ම ලස්සන ආස හිතෙන නිහතමානී ආදරණීය චරිතයක් ❤
@heshanichameshika3096
@heshanichameshika3096 10 ай бұрын
_හිත නිවන භාවනාවක් මෙයානම්_ .....🙇‍♀️🚶‍♀️🦋'
@TheVnv23
@TheVnv23 10 ай бұрын
Mobile Home. දවසක්වත් ගතකලානම් තව විඳින්න තිබ්බා. අපිත් ගියෙ ගිය වැකේෂන් එකට. සතියක් හිටියා අපි. හරිම ආසයි ගස් කොලන් එක්ක ගෙවුන ඒ කාලය. ❤
@kanchanapanangamuwa855
@kanchanapanangamuwa855 10 ай бұрын
What is this place ?
@TheVnv23
@TheVnv23 10 ай бұрын
@@kanchanapanangamuwa855 ශනුද්‍රි මේ ඉන්න ප්ලේස් එකද…, ඒකනම් ඔස්ට්‍රේලියා වල කොහේහරි. ඔවා අහලා තියෙන්නෙ මගේ කොමෙන්ට් එක සම්බන්දවනම්, මම කිව්වෙ ප්‍රංශයේ පළාතක් ගැන, අවුට් ඔෆ් පැරිස්.
@MallikaN.A
@MallikaN.A 10 ай бұрын
ශනූ...යශ්..ඇන්ඩ් හශ්..නුත් ඔතනට ඇවිත් ලොග් එකක් කරල තිබ්බා.හරිම ලස්සනයි ...ඔයා ගැන ආඩම්බරයි❤❤
@sewmiSenarathne-cb8cc
@sewmiSenarathne-cb8cc 10 ай бұрын
මෙච්චර කාලෙකට බලපු හොදම සහ හිතට දැනුනම vlog එක.❤️🥺 ඇත්තටම කියන්න තෙරෙන්නැ මෙ videos බලද්දි වෙනම ලොකෙකට යනවා.ඒ fleeing එක මාරයි.මේව බලද්දි මාත් ඒ තැනට ගියා වගේ දනෙන්නෙ.මාත් ඒ වගේ තනියම ඉන්න ගොඩක් ආස කෙනෙක් ඒක නිසා මේ vlog එකනම් ගොඩක් හිතට දැනුනා....🥺 මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට අක්කිට පිං.මේ වගෙ වෙනස්ම අත්දැකීම තවත් ගේන්න.ඒ වගේම් ඒවා අපි එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.ඇත්තටම ඔයාගෙ vlogs බලලා හිත ගොඩාක් rilax කර ගන්න කෙනෙක් මම නම්.thanks you soo much & love you🥺❤️
@dinithipahasara4215
@dinithipahasara4215 10 ай бұрын
ශනූට ආදරේ අය කෝ 🥺❤️‍🩹
@SulandiVlogs
@SulandiVlogs 10 ай бұрын
🥰🌹🫶
@sihinayakisihinayaki1780
@sihinayakisihinayaki1780 10 ай бұрын
❤❤❤❤mama
@Zeero_x
@Zeero_x 10 ай бұрын
Adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IshanMaduwantha-t7e
@IshanMaduwantha-t7e 10 ай бұрын
❤❤❤
@niroshashyamali3639
@niroshashyamali3639 10 ай бұрын
❤❤❤❤
@rasanjalimadushika9576
@rasanjalimadushika9576 10 ай бұрын
ශනූ අක්කෙ ඔයා මාර ලකී ඒවගේම කියන්න ඕනි මේ ව්ලොග් එක තමයි ගොඩක්ම හිතට දැනුනෙ මට නම්...මාත් ගොඩක් තනියෙන් ඉන්න කැමති කෙනෙක්...මන් නම් යූටියුබ් එකේ ශනූ අක්කගේ ව්ලොග්ස් විතරයි බලන්නෙත් කොහොමත් 🥰❤️
@vinodyachathurangi1969
@vinodyachathurangi1969 10 ай бұрын
ඊළඟ ආත්මෙවත් පතනවා මට මේ වගේ නිදහසේ ඉන්ඩ පුලුයන් life එකක් හම්බෙන්ඩ කියලා❤️❤️❤️
@M3leesha
@M3leesha 10 ай бұрын
මාත්❤
@VihangiRavishika
@VihangiRavishika 10 ай бұрын
මාත්..❤
@tharikakarunarathna3194
@tharikakarunarathna3194 10 ай бұрын
මාත්
@lakshikanadeeshani6602
@lakshikanadeeshani6602 10 ай бұрын
Math
@banukasandesh9110
@banukasandesh9110 10 ай бұрын
ඇයි එහෙම කියන්නෙ Try කරොත් පුළුවන් 💚🌍
@jeewani8852
@jeewani8852 10 ай бұрын
ඇත්තටම හරිම ලස්සණයි පුතෙ.අපි ඉන්නෙ ඇමරිකාවෙ මෙහෙටත් එනව නම් කියන්න අපි.ඔයාව දකින්න කතා කරන්න ආසයි බලමු නෙද.දෙවි පිහිටයි.දුව පරෙස්සමෙන්.හැමදෙයම.සාර්ථක.වෙන්න කියා පතනව..මම බලනව ආසාවෙන් ඔයා ගෙ රංගනය කරන දිවිතුරා නාට්‍යය..ලස්සනයි.දුව.හරිම ලස්සන..දවසක්... godbles my dear duwa.
@sachinikaushalya6662
@sachinikaushalya6662 10 ай бұрын
අනේ මටත් මේ වගෙ නිදහසෙ සතුටින් ඉන්න කැමති තැනක යන්න එන්න අදින්න පලදින්න සල්ලි තිබුනනම් 🥺 සතුටුයි මෙහෙම දකිද්දි.කවදහරී හීන හැබෑකරගන්නවා මාත් 😘🤗
@lakmali975
@lakmali975 10 ай бұрын
දුකක් දැනෙන හැම වේලාවකම අක්කගේ vlogs බෙහෙතක් වගේ.😢❤❤ ඔයාගේ vlogs බලනකොට හැම දෙයක්ම ඒ වෙලාවට අමතක වෙනවා.
@pawaniar0720
@pawaniar0720 10 ай бұрын
කදුලුත් ආවා ශනූ...ඇත්තටම ඔයා හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක්❤🥰
@chamalkadeshani96
@chamalkadeshani96 10 ай бұрын
මං හිතනවා මේ ලංකාවේ හුඟක්ම වාසනාවන්ත කෙල්ල ඔයා කියලා... ජීවිතය විඳිනවා දැක්කම අපිත් එහෙම විඳිනවා කියලා දැනෙනවා❤❤❤❤😊
@ChathuraBandara-l1p
@ChathuraBandara-l1p 10 ай бұрын
Atta❤
@Ravihansasandamini
@Ravihansasandamini 10 ай бұрын
අක්කිගෙ video බලලා මාත් දැන් පුරුදු වෙලා solo date යන්න. මාත් දැන් ජීවිතේ හරි ලස්සනට විදිනවා. රස්සාවත් එක්ක දවස් 5 ක් එක දිගට office එකට කොටු වෙලා පෙලක් දවස් වලට බලන්නේ ගෙදරට වෙලා දවසම නිදාගන්න. ඒත් දැන් ලැබෙන පුන්චිම හරි නිවාඩුවකින් මන් මන් වෙනුවෙන් දෙයක් කරනවා. Thank you akki ඔයාට ❤
@Madurikasewmi
@Madurikasewmi 7 ай бұрын
මමත් ආසම solo date යන්න. තනියම ඉන්න. මේ වගේ ලස්සන රටක ලස්සන place එකක නිදහසේ ඉන්න trip එකක් යන්න ඔයා වගේම ගොඩක් ආසයි අක්කි.. මගේ ආසම කෙනා ඔයා ❤🥰 මම චූටි කාලෙ ඉදන් ඔයාට ගොඩක් ආදරෙයි.මොකද මම ආස දේවල් මම කරන්න කැමති දේවල් ඔයා ලග තියෙනවා ඒවා මේ vlogs වලින් දකිද්දින් මට පුදුම relax එකක් එන්නෙ 🥺♥️
@koshi11111
@koshi11111 10 ай бұрын
Me thena vlog ekk yash akki and hass ayy krl thiynwa..❤
@R_17_yash
@R_17_yash 5 ай бұрын
View eka tikak venas neda
@navangi_20
@navangi_20 10 ай бұрын
Yash&hass vacation giya place eka❤
@tharuvlog2849
@tharuvlog2849 10 ай бұрын
ඔව් නේද
@chathurigayan
@chathurigayan 10 ай бұрын
ඔව් ❤️❤️❤️
@Lakshi685
@Lakshi685 10 ай бұрын
Mmm
@Pabii1
@Pabii1 10 ай бұрын
Ow ethanami
@bhagyamadhushani7291
@bhagyamadhushani7291 10 ай бұрын
Oumai
@ChathurikaEkanayake-mq1le
@ChathurikaEkanayake-mq1le 10 ай бұрын
ශනූ, මේක තමා මං ඔයාගෙ බැලුව ලස්සනම හිතට දැනෙනම vlog එක.ආස හිතෙනව මේ විදිහට ජීවත් වෙන්න❤ඔයා නම් මාරම lucky girl කෙනෙක්
@PiumihansikaP.hansika
@PiumihansikaP.hansika 10 ай бұрын
මානසික නිදහස තමයි මේ ලෝකෙ තියෙන වටිනම දේ...❤❤❤
@sanujimadhushika735
@sanujimadhushika735 10 ай бұрын
පොළොවේ පයගහලා ඉන්න කෙල්ලෙක්. බොරු පොශ් නැති හරිම සරල කෙනෙක්. ගොඩාක් අපි ආදරෙ ඒකයි. ❤❤
@Sandu_842
@Sandu_842 10 ай бұрын
ශනූ...ඔයාට ගොඩාක් thanks...ගොඩක් පින්..මම ඇත්තටම මේක බලන්න කලින් ගොඩක් දුකෙන් හිටියේ....ආදරෙ හින්දා ම...ඒත් ඔයාගෙ මේ කතා ඇහුවට පස්සේ මගෙ හිත ගොඩක් හැදුනා..තවත් මේ වගේ ම ලස්සන video දාන්න පුලුවන් වෙන්න ඕනේ ශනු...ආදරෙයි ගොඩක්...God bless you darling ❤
@piyumiharesha136
@piyumiharesha136 10 ай бұрын
ඇත්තටම කවදමහරි මෙහෙම අත්දැකීමක් ලබන්න ඕනි කියන mortivation එක සුපිරියට හිතට ආවා අක්කේ මේ වීඩියෝ එකෙන්.. ඇත්තටම හුගක් තෑන්ක්ස්..හිතනවට වඩා ජීවතේ විදින්න පැති පෙන්නනවට ❤🌙🍃
@madushikahansani9849
@madushikahansani9849 10 ай бұрын
අනේ අක්කි මැනික ඔයාට දැන් addict වෙලා❤ ඔයා වගෙ හැම ගෑනු ලමෙක්ටම තමන්ගෙ දේවල් තනියම කර ගන්න පුලුවන් වෙන්න ඕනි 🥹❤️ my fv shanu Akki❤ Budusarni පරිස්සමෙන් අක්කි 💗😍
@hansiaththanayaka
@hansiaththanayaka 10 ай бұрын
මං ආසම ජීවිතයක් මට නම් ලැබිලා නෑ ඒත් ඔයා හරිම වාසනාවන්තයි ඔයාට ලැබිලා ඒක. ඒක දකිද්දි ඇත්තටම මටත් සතුටුයි. පිංකාර ජීවිතයක්. God bless you නංගි.❤ආදරෙයි lucky girl
@VisiblelifewithNK
@VisiblelifewithNK 10 ай бұрын
හරිම කෙනා ජීවිතේට ලං කරගන්න ඕනි විදවන්නඇතුව. ගැලපෙන කෙනා. ඔයා ඔයාට ආදරේ කරන විදිය දැක්කම ආසයි. ජීවිතේ විදින්න බරි දේවල් ඔයාව බලල සතුටු වෙනව මම 👍👍
@sadiniimasha7860
@sadiniimasha7860 10 ай бұрын
හිතට සැහැල්ලුවක් දැනෙනවා මෙ වීඩියෝ එක බලද්දි. හරියට මාත් ඒ feeling එක ගත්තා වගේ. ❤❤
@iMesH_13
@iMesH_13 10 ай бұрын
Yash and hash hitiyeth ඔය වගේ තැනැක 😍🥰❤
@AhinsaDil-fv7io
@AhinsaDil-fv7io 10 ай бұрын
ඇත්ත
@D.manjulaGunarathna
@D.manjulaGunarathna 10 ай бұрын
ow nd
@virangasiwmini1965
@virangasiwmini1965 10 ай бұрын
Ow mtth eka mathak una
@chamilaudayakumari
@chamilaudayakumari 10 ай бұрын
E me place ekama thama😊
@anudil
@anudil 10 ай бұрын
Same place
@sajeefernandz
@sajeefernandz 10 ай бұрын
මේ වෙනකම් ශනූගේ බලපු ආසම හිතුන වීඩියෝ එකක් 🥺❤️❤️
@Shakila_Gamachchige
@Shakila_Gamachchige 10 ай бұрын
මන් මේ experience එක නිතරම ගන්නවා, cottages වල හෝ කැළේ ඇතුලේ hiking වලදී. තනියම නෙමේ එක්කෝ husbund විතරක් එක්ක හෝ යාලුවෝ එක්ක. ශනූට දැනුන සතුට මට imagine කරන්න පුළුවන් මන් ඒක ඒ විදියට experience කරලා තියෙන නිසා. I also gald my life too.❤
@osandajayasanka6948
@osandajayasanka6948 10 ай бұрын
හිතට මොකක් හරි අවුලක් දැනුනු ගමන් එන්නේ ඔයාගේ vlog බලන්න මොක්ද ඒක relax එකක්.. අද මේ පෙන්නපු තැනට මන් අනිවාරෙන්ම යනවා.... තනියම ජීවිතේ විදින්න❤️❤️❤️
@malshanishenal707
@malshanishenal707 10 ай бұрын
කියන්න වචන නැහැ.ඒ තරම්ම හිතට මාරම සැනසීමක් දැනෙන්නේ මේ vlog එක බලද්දී.ආදරෙයි ශනූ ❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 ай бұрын
ශානුගෙ vlogs වලට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ශානු කොතනද අපි එතන ඔයාගෙ vlog එකක් නම් වරද්දන්නෙ නෑමයි කොච්චර කාර්ය බහුල උනත් බලනවා ❤❤
@chathurigayan
@chathurigayan 10 ай бұрын
මගෙත් ආසම තැන,ඒ මියුසික්,ඔයා නම් අපේ හීන ඔයාගෙ ලෝකෙන් පෙන්නන කෙල්ලෙක්..ඇත්තමයි මං එතන හිටියා වගේ ෆීලින්ග් එකක් දැනෙනවා.මාරම සතුටක් දැනුනා මට අද මේක බලලා..❤️❤️❤️
@DarshilakshikaLakshika
@DarshilakshikaLakshika 10 ай бұрын
මේ වොලොග් එකයි ඇල්ල ගියපු.වොලොග් එකයි දෙකම ටිකක් සේම් ඒ උනත්.මෙ වොලොග් එකනම් මම මාරම විදියට එන්ජෝයි කරා හරියට මම ගියා වගේ හැගීමකුයි ආවෙ.... මමත් හරිම ආසයි ඔය වගේ ජීවිතේ විදින්න එකක්වත් මග නොහැර.ඔයා⁣ගෙ වොලොග් බලනව ශනූ,,,, ආදරෙයි මැණික 💙❤️💙❤️💙❤️හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 😘😘
@swminifernando2393
@swminifernando2393 10 ай бұрын
මන් මාරම ආස කෙනෙක් vlog ekak danakam inne...කොච්චර දුකක් හිතේ තිබ්බත් ඒක නැතිවෙලා යනවා....හැමදාමත් සතුටින් ඉන්න...🤍🤍🤍
@ChandimaRuwani-zj5mx
@ChandimaRuwani-zj5mx 10 ай бұрын
හිතට සැනසීමක් දැනෙනවා ඇත්තටම ❤,ප්‍රශ්න පිරුනු මේ ජීවිතේ තනියම හැමදේම දරාගෙන ලස්සනට ජීවත් වෙනවා ❤ ,මොකද මේ ජීවිත ගමන අපි ආව trip එකක් වගේ ,විනෝදෙන් ඉන්න ඕන ,ආස දේවල් කන්න ඕන,පොත් කියවන්න ,තමන් ආස දේවල් කරන්න ඕන ,හැබැයි කාටවත් කරදරයක් වෙන දේවල් නම් නෙවෙයි . මේ trip එක සතුටින් enjoy කරලා අපි හැමෝම දවසක යන්න ඕන.❤❤ විදවන්න එපා අඩන්න හේතු දාහක් තිබ්බත් මට මම ඉන්නවනේ කියලා සතුටු වෙන්න හිනාවෙන්න ❤
@saduuuuuuu102
@saduuuuuuu102 10 ай бұрын
හැම vlog එක්කම කියනො වගේ ඔයා නම් මාරම lucky කෙල්ලෙක් ❤ ජීවිතේ විදිනවා කියන එක හරියටම තේරේම් යන්නෙ දැනෙන්නෙ ඔයා enjoy කරනවා දැක්කම 😊 🌸ආස තැන් වල travel කරන්න 🌸හිතේ උඩින් ම තියෙන පිටරටවල් වලට fly කරන්න 🌸 විදින යාලුවො ටිකක් හම්බවෙන්න 🌸 understanding partner කෙනෙක් ලබන්න 🌸 strong family background එකක් තියෙන එක 😊 finally, yes your so lucky girl ❤💛 ශනුවෝ ලව් ඌ🐻
@AshaniS556
@AshaniS556 10 ай бұрын
මන් ආසම විදිහ. ශනු අක්කි ඒ දේ විදිනවා දකිද්දි පුදුමාකාර සතුටක්. අනෙ ගොඩාක් thank you මේ vlog එකට නම්. හරිම ආසාවෙන් බැලුවෙ.🥺❤️😚
@possiblebyaraa_d9334
@possiblebyaraa_d9334 10 ай бұрын
මම ඔයාගේ vlogs බලන්න ආසයි. Normally මම ලංකාවේ අයගේ vlogs බලනා නෑ. ඒත් ඔයා vlog එකක් ඇතුලේ details ගොඩක් shere කරනව. ඒකෙන් මමත් ඒ experience එක ගත්තා වගේම feel වෙනවා. ❤ ඔයා vlogs වල හරිම positive vibes එකක් spread කරනවා. දිගටම කරගෙන යන්න.. ආදරෙයි ❤
@Anuwickramasing
@Anuwickramasing 10 ай бұрын
මේ comments දැක්කාම ඇඩෙනවා.මිනිස්සු එක එක විදියයි ශනූ.සමහර මිනිස්සුන්ට විදින්න බැරිව ලතවෙන දේවල් පවා ඔයා මිනිස්සුන්ට විදින්න දෙනවා.ආත්ම ගානක් පිං පුරන් ආපු කෙනෙක් ඔයා ඒ වගේම අරමුන මොකක් උනත් නොදැනුවත්වම ඔයා මේ ආත්මෙත් සෑහෙන්න පිං පුරවනවා.ඒ පිං මමත් අනුමෝදන් වෙනවා.මේ කමෙන්ට් කියවන්න...මට හිතාගන්නවත් බෑ මේවා කියවද්දි ඔයාට මොනා දැනෙයිද කියලා.❤❤❤
@lasindupahasara4463
@lasindupahasara4463 10 ай бұрын
අනේ අක්කේ දිනේෂ් aiyata කියන්න අර සින්දුව කියන්න කියලා. සෙන්කඩගල නුවරට වහින වැස්ස hawasa🙄🙄
@TravelwithThath2001
@TravelwithThath2001 10 ай бұрын
මම් ආසම vloger ඔයා නිසා මාත් youtube channel එකක් කරන්න පටන් ගත්තේ මම් follow කරන්නේ ඔයා.ශනූ අක්කී ආදරෙයි දවසක ඔයා වගේ මාත් best vloger කෙනෙක් වෙනවා love you akki ❤❤❤😍
@gayaniabesingha6574
@gayaniabesingha6574 10 ай бұрын
ගැණුළමයි ජීවිතය වැරදි තීරණ ගන්න කාලයක ඔයා එයලට ජිවිතේ ගැන ලොකු තෙරුමක් තියෙන්න බව කියා දෙනවා...ජිවිතෙට ලස්සන අරමුනක් එකතු කරගන්න උදවක් දෙනවා කියලා මට හිතුනා.සුබපැතුම් නංගා❤
@devinijayathunga9510
@devinijayathunga9510 10 ай бұрын
අනේ මං නම් පිස්සුවෙන් වගේ ශනුගේ වීඩියෝ බලන්නේ. මාත් ඒවා එක්ක ජීවත් වෙනවා වගේ දැනෙනවා. ආදරෙයි ශනු 😍😍😍😍
@RuviniTharuka-l7b
@RuviniTharuka-l7b 10 ай бұрын
ඇත්තටම ඔයා එතන තනියම ඉන්නව කියනකොට ඒ feeling එක මම එතන තනියම ඉන්නව වගේ දැනුනා.. අම්මෝ ඒ view එක මොන side එකෙන් බැලුවත් ලස්සනයී .. ❤😊. ඔයා පුදුම විදිහට වෙනස් වෙලා ශනූ. ඇත්තටම වයසත් එක්ක experience එක්ක ගොඩාක් natural වෙලා.😊. හැබැයි vlog එක අවසානෙ තනියම හිටියා කියල බොරුවක් කියල ඉවර කලානම් හොදයී... මොකද මම හිටියේ ඒ feeling එකේ 😢😁.
@sachinigunawardhana-s3w
@sachinigunawardhana-s3w 10 ай бұрын
අක්කිගේ වීඩියෝ බලද්දී මනස මාර විදිහට relax වෙනවා... ❤Thank you akkiyoo ❤
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
නිධානය | Nidanaya - ‪@Lochi‬
18:04
Lochi
Рет қаралды 1,5 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 3,2 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН