SOLO DATE එක කෑවා එයා😡😭 novembersolo | shoot එකට කලින් | මගේ පෝච්චි පිස්සුව😅 | Shanudrie vlogs

  Рет қаралды 665,063

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 1 100
@induwariupekkha
@induwariupekkha Жыл бұрын
කවිඳු අයියා කියන ඒවාගෙන් ටිකක් හරි අපිටත් ඇහෙන්න දාන්න දෙයියනේ.. ඇහුනෙ නැතත් එයා හිනාවෙන විදිහට දන්නේම නැතුව හිනායනවා.. 😂😂
@nethuishara3130
@nethuishara3130 Жыл бұрын
''මං නිලියෙක් වෙන්න කලින් මං මනුස්සයෙක්නෙ" ඒක❤😘. ඒ නිහතමානී කම නිසාමයි ඔයාලගෙ ෆැමිලි එකේ අයට හරියන්නෙ
@Shehara-fdo99
@Shehara-fdo99 Жыл бұрын
ශනූ ඔයාගෙයි දිනේශ් අයියාගෙයි love story එක කියන්නකෝ.... ආසයි අනේ අහන්න 🥹♥️
@Malee-s6h
@Malee-s6h Жыл бұрын
Ane ow akkii
@Chathu2331
@Chathu2331 Жыл бұрын
Ane ow ane
@gunarathnagayakavi8582
@gunarathnagayakavi8582 Жыл бұрын
Ane akki plsss❤❤❤❤😢
@nishadilakshani214
@nishadilakshani214 Жыл бұрын
Ane kiyanna ko ❤
@dulmikaveesha1072
@dulmikaveesha1072 Жыл бұрын
Ane ow ane.apith asay denaganna.ilaga vlog eken kiyannakoo ekaaa plzzz 😍
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
අනේ මරූ අනේ..කවිදු එක්ක ඉන්නවා කියන්නේ හිනා වෙන්නම තමයි ඉතින් නේ ශනූ..😂😂..දවසක ඔයාව meet වෙන්නම ඕන 😘😘😘..ඔයාගේ හැමදේටම Wish කරනවා හිතනවටත් වඩා හොදින් හැමදේම වෙන්න ඕන ❤️❤️❤️
@lakshikamadushani9282
@lakshikamadushani9282 Жыл бұрын
ශනු අක්කෙ දෙකට වීඩියො එක දානකන් බලන් ඉදල කම්මැලි නිස ඔයාගෙ වීඩියො බල බල හිටියෙ ලාස්ට් ඉයර් ක්‍රිස්මස් ව්ලොග් එක,බලපු වීඩියො පවා ආයි බලනව මම ඔයාගේ,අනේ ඇත්තටම ඔයා නිස මම සතුටු වෙනව,ඇයි ද දන්නෙ නැ එහෙම පොඩි කාලෙ ඉදන් ඔයාට හරි ම ආසයි මම, ඔයා දන්නවනම් අපි ඔයාට මෙච්චර ආදරෙයි කියල 😭, කියන්න තේරේන්නෙ නැ ,ඔයා දවසෙන් දවස් දියුනු වෙද්දි දැනෙන්නෙ පුදුම සතුටක්, මම මම ගැනවත් ඒම සතුටු වෙල නැ, ඔයා ගැන මන් මගෙ ඩයිරි එකෙ පවා ලියනව ,ඔයා වීඩියො දැම්ම දවසට ඔයාටම ස්තුතියිවන්ත වෙලා මන් ලියනව ,පුදුම බැදීමක් ඔයා ගැන තියෙන්නෙ ,😫❤️ මන් වැඩිය කමෙන්ට් කරන්නෙ නැ වීඩියො බලනව මිසක්,මොකද මට වචන මදි ඔයා ගැන ලියන්න ,මගෙ ලොකුම ආසව ඔයා දකින එක,මන් මගෙ බෝයිගෙන් ඉල්ලුවෙ දවසක ඔයාව බලන්න මාව එක්කන් යන්න කියල ,ඒක මගෙ ජීවිතෙ වටිනම තෑග්ගක් 💞😭 මට මගෙ හිත එක තැන තියාගන්න අමාරුයි හැබැයි ඔයාගෙ වීඩියො බලද්දි මට සේරම අමතකයි 😭
@සෙත්පිරිත්-ත5ග
@සෙත්පිරිත්-ත5ග Жыл бұрын
ශනූ ඔයාගෙ ලව්ස්ටෝරිය ලස්සනට ගලාගෙන යනවා කියලා වීඩියෝස් වලින් පේනවා.ඒක ගැන කියන්න යන්න එපා.ඒ ප්‍රයිවසි එක ඔයාගෙ තියාගන්න.නැත්නම් අද කතාව ආසාවෙන් අහන් ඉන්න අයමයි හෙට වචන කියන්නෙ.ඇත්තටම හොද සෙලිබ්‍රෙටි කෙනෙක් ඔයා.සෝශල් මීඩියා වල බැලන්ස් එකේ ඉන්න නුවණැති කෙනෙක්.I wish you all the best your future ❤🥰🌸😊
@ashinethmini24
@ashinethmini24 Жыл бұрын
මාත් Wedding වලට ගියත් අතින් කන්නේ 😌❤ කෑම එක කද්දී එකේ රස දැනෙන්න අතින් කන්න ඕනි
@Acgtyj
@Acgtyj Жыл бұрын
කවිදුගෙ නන්ගිට bf කෙනෙක් ඉන්නව කියල ලංකාවම දන්නව... අනේ මන්ද ශනූ ඔයානම් මට හිනා වෙලා පන ගියා... ආයෙ අර මාලක්කම් කතාව අම්මෝ😂😂😂
@harshanisewwandi908
@harshanisewwandi908 Жыл бұрын
ශනූට ආදරේ අය කෝ...❤❤
@kasunikasuni3392
@kasunikasuni3392 Жыл бұрын
මාත් එහෙමයි අක්කෙ කොහෙ ගියත් කන්නේ අතින් තමා 😂 ඉන්න තැන වගේද බඩගින්න 😌❤
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
කිසිම ලොකු කමක් නැති පොලොවේ පයගහලා ඉන්න අපේ කෙල්ලක් හදවතින්ම ආදරේයි නංගියෝ ❤️🙋
@hashinisewwandi1008
@hashinisewwandi1008 Жыл бұрын
අනේ ශනූ ඔක්කොටම වැඩිය ආසාවෙන් බලන් ඉන්නේ ඔයාලගේ පවුලේ ඔක්කොමල එකතු වෙන Christmas vlog එක බලන්න. ගොඩක් කල් ගන්නෙපා ඒක දාන්න. අපි කැමතියි ඒක දෙසැම්බර් 27 ම බලන්න ❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Mamath okama hithuwa. Shanu gey ammi Christmas cake hadanawa athi kiyala 😊❤
@rashmipabodha5529
@rashmipabodha5529 Жыл бұрын
කවිදු අයියගේ නන්ගි චිරන්‍යා (චන්දූ) හරි හොද යාලුවෙක් 😂♥️ කවිදු අයියා වගේම funny එයත් අපි එක්ක ඉන්නකොට 😌♥️
@nimeshakalpani4325
@nimeshakalpani4325 Жыл бұрын
මට දැන ගන්න ඕන අක්කා මුදල් ආයෝජනය කරන විදිහ . මන් කොච්චර සල්ලි හම්බ කරත් ඔයා වගේ එක වැඩවල්වලට පාවිච්චි කරන්න බැ . එකක් කරද්දි ඉවරයි . බලද්දි එකේ කරපු දෙකුත් නැ . ප්‍රතිශතයක් විදිහට මුදල් බැලන්ස් කරන විදිහ කියන්නකෝ අනේ අක්කි ප්ලිස් 🥹. ඔයාට සල්ලි ගොඩක් තියන එක නෙමෙයි කියන්නේ . ඒවා වියදම් හා ඉතුරු කර ගන්න විදිහ අහන්නේ
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
කොහේ ගියත් අතින් නැත්තම් කෑවේ නෑ වගේ අක්කේ ඔයා වගේ තමා ❤
@rukshanikaushalya4694
@rukshanikaushalya4694 11 ай бұрын
❤❤❤❤❤adarei shanu nangiya❤
@msenerath2380
@msenerath2380 Жыл бұрын
අනේ krisharya දැන් හරිම ශෝක්... ආදරේ හිතෙනවා.❤️
@bihanga248
@bihanga248 Жыл бұрын
ඔය ගත කරන ජීවිතය හරිම වාසනාවන්තයි අක්කි 😘💕♥️. Krisharya & shadoww sooo cute අනේ ♥️. මේ මාසේ ඉස්සරහට එන vlogs ටිකට තමා ආස christmas vlogs 🤩 room & house decorations , shopping vlogs and christmas celebration vlogs ටික තමා මරු 👌👌 ගිය සැරෙත් හරි ආසාවෙන් බැලුවා 🙈🙈. අක්කි christmas programs වලට යනෝ නම් යන්නේ මොන program එකද & tv channel එක mention කරන්න plzz 🙏♥️ අක්කි ඉන්න ටික බලන්න පුළුවන් 🙈🙈
@s.i.nishadini6783
@s.i.nishadini6783 Жыл бұрын
කවිදු අයියා 😂මරු අනේ තනියෙන් හිනාවෙනවට ගෙදර අය බල බල යනකොට මෙ බලන්න්කො කියලා පෙන්නුවම එයාලත් හිනා වෙනවා අයියගෙ ඇක්ශන් වලට😂
@pavithrahansani2622
@pavithrahansani2622 Жыл бұрын
අතින් කනවා වගේ කෑම රස නෑ අනේ 😢😢😢 අපිත් අතින් කෑම කන සෙට් එක❤❤❤❤❤
@hiruniwijerathna7719
@hiruniwijerathna7719 Жыл бұрын
ශනූ ඔයා solo date ගිහින් විදින නිදහස විදින්න ඕනි හින්දාම මාත් අද පළවෙනි පාර solo date එකක් ගියා අනේ ශෝයි අපි අපිට කාලේ වෙන් කරද්දී සතුටක් දැනෙනවා හිතට
@sangikasathsarani7541
@sangikasathsarani7541 Жыл бұрын
කවිදු වගේ යාළුවෙක් ඉන්න එක ශෝක් හැබැයි 😂❤
@chamodishamika1229
@chamodishamika1229 Жыл бұрын
කවිදු අයියනම් ශෝක් අනේ ❤🥰 එයා ඉන්න තැන හිනාකාල මැරෙනවා ඇති යාළුවෝ 😁🤭❤️
@SachiniNethmika-t6v
@SachiniNethmika-t6v Жыл бұрын
අනේ ඇත්තටම අක්කියෝ හැමදාම ඔයාගෙ vlog දානෝ නම් ඇගේ ලේ ඔක්කොම හොදට පිරිසිදු වෙනවා අක්කි❤️ ඒ තරම මගේ තියෙන ස්ට්‍රෙස් ගතිය නැති කරලා මාරම හිවිදියට හිත නිස්කලංක වෙනවා ඒ තරමට ඔයාට ආදරෙයි අක්කියෝ❤️😊 ඔයා මාරම ෆනී අනේ ❤️😊
@alokavishvamali1748
@alokavishvamali1748 Жыл бұрын
💖 Krisharya මැණික 💖 අම්මෝ අගහරු ලොකේ ගියත් අතින් කෑවේ නැත්නම් හිතයි බඩයි පිරෙන්නේ නෑ..!! ශනු නංගි ඔයගේ වචනේ හරි ලස්සනයි.. ** නිලියක් වෙන්න කලින් මම මනුස්සයෙක්නේ** අනිවාර්යයෙන් 💪💖
@sheharagimhani2890
@sheharagimhani2890 Жыл бұрын
16:56 අනේ මාත් ඒමයි රයිස් කනවා නම් අතින් තමා කන්නේ 🌝❤️
@malshathushani207
@malshathushani207 Жыл бұрын
නංගී ඔයාගේ vlogs නම් හරිම ලස්සනයි😊 . ඔයත් ඇත්තටම ගොඩක් ලස්සනයි නංගී 🧡
@kavishadinali9457
@kavishadinali9457 Жыл бұрын
අතින් නැතුව කද්දි කෑමේ රස දැනෙන්නේ නැහැ අනේ මට මං මුලින් හිතුවේ අක්කි දිනේශ් අයියා එක්ක ගිහින් කියලා කවිදු අයියත් ශෝයි අනේ අයියද මල්ලිද මන්දා අයියා වෙන්න ඇති මං හිතන්නේ කොහොම හරි අක්කි වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ අනේ හැමදාම වගේ දාන්නකෝ
@nipunivisuddika9623
@nipunivisuddika9623 Жыл бұрын
මටත් එහෙමයි.. අතින් කෑවෙ නැත්තන් කෑවෙ නැ වගෙ ... මට සමහර තැන්වල අතින් කන්න ලැජ්ජත් හිතෙනවා.. ඒත් මන් මට දැනෙන්න කන්න ඕන නිසා අතින්ම කනවා.... අනෙ ඔයානම් හරිම සරල කෙනෙක් ... ඇත්තටටම මන්න්ම් ආසම කෙනෙක් ❤
@dinushanisurinda
@dinushanisurinda Жыл бұрын
ඔයාගේ vlogs බලුවම හිත නිදහස් වෙනවා ඉබේ මුනට හිනාවක් එනවා නිතරම.. මං ආසම කෙනෙක් ඔයානම්🥺❤️🌸😻
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Жыл бұрын
ඇත්තටම ශනූ ඔයාගේ volg බලන්නෙ පුදුම ආසාවකින්...ඉස්සරහට එන්න තියන ඒවා බලන්න ආසාවෙන් ඉන්නවා.ඔයා වගේම කොහෙ හරි ගිහින් කෑම කනකොට අතින් කන්න තමයි අපිත් ආස.එතකොට තමයි ඒකෙ නියම රස දැනෙන්නේ ...ඔයාගේ අලුත් ගෙදරට ඔයාලා පදිංචි වෙන්න යන්නෙ කවදද අනේ.ආසයි බලන්න....දිනේෂ් මල්ලි එක්කත් මාසෙකට එක පාරක් හරි volg එකක් දාන්නකො.බලන්න ආසයි ඔය දෙන්නගෙ ඒවා...ඔයාගේ ඔය සතුට හැමදාම තියෙන්න ඕන....ආදරෙයි හැමදාම ඔයාට ...❤❤❤❤
@nimeshakalpani4325
@nimeshakalpani4325 Жыл бұрын
අක්කේ නත්තලට කරන දෙව්ල් නත්තල් ඉවර වෙන්න කලින් දාන්නකෝ . අනිත් විඩිඕස් වලට කලින් . එතකොට ඔයාගෙන් දෙයක් ගන්න කෙනෙක්ට මේ පාර නත්තලටම දෙයක් කරන්න පුලුවන් . නැත්තම් ඒක කරන්න අවුරුද්දක් බලන් ඉන්න වෙනවා
@dehemiherath2044
@dehemiherath2044 Жыл бұрын
(මාත් අතින් කන්න කැමති කොහේ ගියත් හැබැයි හැමෝමා හැදි ගෑරප්පු වලින් කෑවොත් මන් ගැන් කට්ටිය අමුතුවට හිතයි කියල ඒවගෙන් කනවා ඒත් එවගෙන් කාල හුරුත් නෑ 😢😂) Video eka lassani ❤❤❤❤ hemadama video danna 😌❤️
@nadunpivithuru1
@nadunpivithuru1 6 ай бұрын
Oya watch aka danne left hand ekeda danne na, hebei left hand aken kanna hoda naalu
@bhagyagurusingha574
@bhagyagurusingha574 Жыл бұрын
අතින් කෑවෙ නැත්තම් කෑවෙ නෑ වගේ තමයි..කවිදු මරු අනේ❤️❤️❤️❤️
@user-madaradisanayak
@user-madaradisanayak 10 ай бұрын
Adarai❤❤
@nethuu7224
@nethuu7224 Жыл бұрын
කවිදු අයියා එක්ක ඉද්දිනම් අක්ක හෙන සතුටින් ඉන්නෙ දැක්කහමත් ආසයි❤
@user-priyanilanka
@user-priyanilanka Жыл бұрын
ඔයා නිසා මම දැන් කන්න lajjath නැහැ අනේ, ජේසු pihitai. ආදරෙයි ගොඩක් ම ගොඩක්, ❤❤❤❤❤❤❤❤❤❤❤
@dewmikeshani2740
@dewmikeshani2740 Жыл бұрын
අක්කෙ ඔයාට මතකද මේ අවුරුද්දෙ මුල vision board එකක් හැදුව 2023 අවුරුද්දෙ හැබෑ කරගන්න ඉන්න හීනගැන. දැන් අවුරුද්දෙ අන්තිමනෙ.ඔයා ඒ vision board එකෙ තියන කොච්චරක් goals archive කරගත්තද 🥺❤ වීඩියෝ එකක් ඕනි 💞
@HasiniChanika-bq9iz
@HasiniChanika-bq9iz Жыл бұрын
අතින් කන කෑමෙ රහ දන්නෙ අතින් කන අයම තමයි ....😂😂😂😂😂❤❤❤❤
@suvimalidilrukshi-vo2nf
@suvimalidilrukshi-vo2nf Жыл бұрын
Shanuge big fan inne ape gedra🤭 3yrs 5months boy😍 udeta eherenneh shanu auntyge vlog balamuda ahala🤭 මේකනම් දැන් විශාල කරදරයක් උනා ශනු❤😘
@MusicwithManula9446
@MusicwithManula9446 Жыл бұрын
Shanu menika budusaranayi nangi🙏🙏🙏❤❤❤❤❤
@dulshakawmini1809
@dulshakawmini1809 Жыл бұрын
අඟහරු ලෝකේ කියලා අක්කා හිනා වුනු විදිහ නම් හරිම ශෝකනේ❤️❤️🤗
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Жыл бұрын
Dairiya kantha sammanet dinai tama shanu oya😍.. me wayasata oya life eka wenuwen karana dewal. . So proud 😍. ..
@mangalikawerasinghawerasin5135
@mangalikawerasinghawerasin5135 Жыл бұрын
අනේ ඔයාගෙයි දිනේශ් අයියගෙ lovestory එක කියන්නකො ශනූ😥
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
Oya kiuwe eththa kavidu shanu diriya kanthawak thamai eyage chuti wayasata godaaaaaaaaaak idiriyen innawa mama mage duwata kiyanneth eya wage wenna kiyala adarei godaaaaaaaaaak petiyo budu saranai parissamin inna idiriyatama yanna 💗💗💗👍👍✨️✨️
@Jayamaliii
@Jayamaliii Жыл бұрын
හරියනම ට්‍රැක් යාලුවො දෙන්නා 😂❤️..missed sheny bunyy...so funny aneee😂 anyway lovee both of you😚💕
@SisiraBandara-j6h
@SisiraBandara-j6h Жыл бұрын
ඔයා කනවා බලන්න තමයි මම ආසම. හොදට කන අයට මම හරිම කැමති . මමයි දුවයි නිතර ම විඩියො බලනවා ඔයාගෙ .
@s.i.nishadini6783
@s.i.nishadini6783 Жыл бұрын
Hey hi sutyy♥️....vlog එක වෙනද වගෙ සුපිරි අනෙ චූටි බබූ චෝයී හරිම හුරතල් ඔයැයිගෙ හිනාවට තමා ආසම💗නිහතමානී ලස්සන ලමයෝ ඔයා හරිම වාසනාවන්තයී♥️
@Tharu-2003
@Tharu-2003 Жыл бұрын
Shanu akki me para christmas ekata decorations krnne nadda☺️
@yasurikawya
@yasurikawya Жыл бұрын
අනේ😢එයා කියලා තිබ්බම මන් හිතුවෙ දිනෙශ් අයියා කියලා 🥲🥲❤ 😂
@HashiniNathasha-v3s
@HashiniNathasha-v3s Ай бұрын
අක්කි ඔයා අන්තිමට කාපු cake shop එකේ නම දාන්නකෝ 😣😣 please😢😢😢
@isharamaduwanthi8475
@isharamaduwanthi8475 Жыл бұрын
බලාගෙන හිටියේ vlog එක එනකන් 🙈😍♥️✨️
@piumiwasana9729
@piumiwasana9729 6 ай бұрын
කවිදු අයියා ගොඩක් හොද යාලුවෙක්... ඇත්තටම අද සමාජෙ තියෙනවා කෙල්ලෙක්ට කොල්ලො යාලුවෙක් ඉන්න බෑ කියලා ම්න් න්ම් ඒ මතේ ඉන්නෙ නෑ ඇත්තටම මොකද මටත් ඉන්නවා හොද පිරිමි යාලුවො... ඒත් මිනිස්සු හිතන්නෙ අපි එයාලා එක්ක කොහේ හරි ගියොත් වැරදි ගමනක් ගිහින් තියෙන්නෙ කියලා..ඇත්තටම ඒ මතේ ඉන්නෙ ඇයි කියන්න දන්නෙ නෑ ඒත් යාලුවෙක් උනාම එයා කෙල්ලෙක් වෙන්නම ඕනෙ නෑ කොල්ලෙක් උනත් හරි යාලුවෙක් න්ම් එයා තමයි යාලුවා...මිනිස්සු මවන් ඉන්න මේ අමුතු රාමුවන්ම් ඇත්තටම ම්න් කැමති නෑ... හැබැයි ම්න් මගෙ ජීවිතේ ලස්සනට ගෙවනවා මොකද අපිට කතා හදන කවුරුත් අපිට කන්න අදින්න දෙන්නෙ නෑ නේ... ඉතින් ම්න් න්ම් මේ අක්කගෙ යාලුකමට ගොඩක් කැමති.... හොද යාලුවෙක් හැමෝටම ඉන්න ඕනෙ...❤️🎼🖤
@Charu_girl-i8j
@Charu_girl-i8j Жыл бұрын
කවිදු අයියා එක්ක ඉන්න vlog මරු😅.එයා ඉන්න vlog බලද්දී ඇගේ ලේ පිරිසිදු වෙනවා ❤
@sethmisankalpana3699
@sethmisankalpana3699 Жыл бұрын
අක්කේ මේම අහනවට සොරි මම දන්නේ නැති නිසා අහන්නේ 🥺 මමත් ඉස්සර ඉදන්ම ආස නිසා ක්‍රිස්මස් සමරනවා ඒත් මගෙ යාලුවො ඒම කියනවා ඔයා බුද්දාගමේනේ ආගමේ නෙමේනේ ඒ නිසා හොදනෑ කියලා ඒම එකක් නෑනේද අක්කේ අනේ ප්ලීස් රිප්ලයි එක්ක දෙන්නකෝ අක්කා ක්‍රිස්තියන්නේ ...♥️ මම සෑහෙන්න ආසයි ක්‍රිස්මස් වලට ඒකයි අක්කේ 🥺♥️ අනිත් එක අක්කේ මම පන්සලුත් යනවා පල්ලිත් යනවා ඒක ප්‍රශ්නයක් නෑනේද අක්කේ 🥺
@shanilanethsara743
@shanilanethsara743 Жыл бұрын
ඔයාට කිසිම ලොකු කමක් නැති කෙනෙක් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ බුදුසරණයි ශනූ අක්කී
@Chann-j7r
@Chann-j7r Жыл бұрын
Shanu..,,oya sudu une kohomada kiyannakoooo….oya anik serama kiyanawaneee plsss❤️
@nilanisd7506
@nilanisd7506 Жыл бұрын
ශනූ අක්කියෝ අක්කිගෙ වීඩියො බලනවා තරම් මට වෙන සතුටක් නැ මන් සතුටින් ඉන්න වෙලාවටත් දුකින් ඉන්න වෙලාවටත් අක්කිගෙ වීඩියෝ බලලා ගොඩක් සතුටු වෙනවා මට අක්කිව බලන්න ඕනි ❤️🙈 කවදා හරි දවසක අක්කිව බලන්න මන් එනවා ❤️ මගෙත් ලොකු ආසවක් හීනයක් තියෙනවා අක්කි කොහොම හරි රංගන ශේත්‍රයට යන්න ❤️🥺🙏
@ayoddyasenarathne5875
@ayoddyasenarathne5875 Жыл бұрын
Minussunge comment dakaama mara happy ....kochara adareyida shanu akkita...aththatama eya polawe paya gahala inna lassna kellak...ema thama inna ona...kisima loku kamk na...dakina dakina videos blanwa parana ewa wnath....adareyiii😘😘😘😘 akkiyoo.....parissamen inna bs ....
@userIshanshanu
@userIshanshanu Жыл бұрын
අනේ ශනූ අක්කී මම හැමදාම කියනවා වගේ අදත් කියන්නේ ඔයාව හමබ වෙලා කතා කරන්න ආසයි කියලා🥺අපේ වචනෙන්ම කියනවා වගේ ඔයා මරු.ඔයා ඔයාගෙ ජීවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට යද්දි මාර සතුටුයි.ඔයා සම්මාන දිනද්දි මාර අඩම්බරයි.මට අක්කලා නෑ.මල්ලි කෙනෙක් ඉන්නෙ.ඉතින් මං සමහර වෙලාවට හිතනවා ඔයා මගේ අක්කා කෙනෙක් උනා නම් කියලා🥺.දුකින් ඉන්න වෙලාවකට ඔයාගෙ වීඩියෝ එකක් බලලා හිත හදාගන්නවා.ඔයාගෙ කටහඩ ඇහුනත් ඇති.ඔයා මේ වගේ විඩීයෝ ගේනවට ඔයාට ගොඩක් තැන්කියු.ඔයා යන සමහර තැන් වලට මට යන්න බැරි උනත් ඔයාගේ වීඩියෝ වලින් මං ඒ තැන් එතනට ගියා වගේම විදිනවා.ඔයාගේ වීඩියෝ මාරම perfect♡❤️.ඉතින් ශනූ අක්කේ හරි ආසවෙන් බලන් ඉන්නවා ඔයාව හමබ වෙලා කතා කරන්න.මං හිතනවා කවදා ඔයාව බලන්න පුලුවන් වෙයි කියලා.ඒ වගේම ඔයා තව තවත් ජීවීතේ ඉස්සරහටම ගිහින් ජීවිතේ මීටත් වඩා හොදට සාර්තක කරගන්න පුළුවන් වෙන වාසනාවන්ත අනාගතයකට මම සුබ පතනවා.මං ඉෂාරා.💐🥺❤️😍
@jasinthafernando6156
@jasinthafernando6156 Жыл бұрын
Apit oy vge thma akki athin kanne akkii😊😊
@malipanditharathna7502
@malipanditharathna7502 Жыл бұрын
හැමදාම ඔයගේ විඩියෝ බලනවා අක්කේ..හිතට දුකක ආපු හැමවේලම විඩියෝ බලනවා..එකේන් හිත මාර විදියට නිවෙනවා..🥺❤️
@ishanimadushika1149
@ishanimadushika1149 Жыл бұрын
Shanuu akkiyh❤️
@rashmipraboda1895
@rashmipraboda1895 Жыл бұрын
ඔයාගේ හිනාව ඇහිලා අපේ අම්මා අහනවා මං කාත් එක්කද හිනා වෙන්නෙ කියලා 😂 anyway im in love this
@nirangasamarasingha8980
@nirangasamarasingha8980 Жыл бұрын
එතෙක් මෙතෙක් මම දැකපු කිසිම ලොකු කමක් නැති ලස්සන ම නිලිය ඔයා ශනූ අක්කී .......❤
@anishaambrosefan
@anishaambrosefan Жыл бұрын
ශනුත් තමන්ගේ වාහනයක් ගන්නකල් ආසාවෙන් බලන් ඉන්නේ ❤❤
@rukshanikaushalya4694
@rukshanikaushalya4694 11 ай бұрын
Math athinma thama bath kanne ❤
@hansithilini9672
@hansithilini9672 Жыл бұрын
අනේ මං නම් බත් නම් අනිවාරෙන් මගේ අතින් තමයි අක්කා වගේ. ආදරේයි අක්කී ❤️
@shenuvihansa5057
@shenuvihansa5057 Жыл бұрын
Yes mamath ehemai shanu akki...kohen kavath bath kanvnm athin kannama oneeeee....naththn e kama ekenuth vadak naaaa..😍😍
@kaushiPerera-f1j
@kaushiPerera-f1j Жыл бұрын
අතින් කෑවේ නැත්නම් කෑවේ නැ වාගේ.වෙඩින් එකකට ගියත් අතින් කනවා ... කෑම තියනකොට පොශ් පාට් දන්න බෑ අනේ😂 God bless you shanu ❤
@WasanthaDissanayaka-so5yt
@WasanthaDissanayaka-so5yt 6 ай бұрын
ane nangi oya lankawe shopping krna veio ekk gennakoo.oyta edum gnna ekak..oyge vilasitha hari ssanai..saralaii❤❤❤
@Oshyy_12
@Oshyy_12 Жыл бұрын
බලාගෙනමයි හිටියෙ🤭❤️
@ChamilaHarshani-ww8zw
@ChamilaHarshani-ww8zw 9 ай бұрын
ane chuti krisharya bbat htya 🥰❤️
@Fernando-nu5rn
@Fernando-nu5rn Жыл бұрын
අක්කිගෙ videos බලලා තියෙන නිසා, දැන් පාරට ගිහින් තනියම වැඩක් කරගන්න පුලුවන් කිසිම බයක් නැතුව.😚❤️ hats off to you.🥰
@sgee950
@sgee950 6 ай бұрын
අක්කේ අතින් කෑවේ නැත්තන් මටත් බට පිරෙන්නෑ...😂😂😂😂❤
@statistics5391
@statistics5391 Жыл бұрын
I had depression and took medicine. While that I looked for videos which brings me a peaceful mind. I found your videos as a stress releasing tool Thank you Shanu❤
@Jim4rome
@Jim4rome Жыл бұрын
Are you in Stilanka ?how long do you have medicines for depression ? Pls let me know
@thusharasandeepani6669
@thusharasandeepani6669 7 ай бұрын
17:31 I love this😂❤️
@madulive1950
@madulive1950 Жыл бұрын
මං ආසම අක්කිලාගෙ මුළු පවුලම නත්තල සමරන විදිහට ❤
@IshanMadurange-mz9mq
@IshanMadurange-mz9mq Жыл бұрын
Shanu oya hina weddi kajal wage ❤️ ane mnda oyage video enkn balnn inne marama asawen balnne oyanm marama shok ❤️
@LifewithAseli
@LifewithAseli Жыл бұрын
ශෝක් අනේ කවිදු..හැමෝටම මේ වගේ යාලුවෙක් ඉන්න ඕන
@sajeefernandz
@sajeefernandz Жыл бұрын
Ane shanu maruuuu❤️❤️❤️ marama self confidence akak thiyena girl knk ...
@bimalijayasooriya1172
@bimalijayasooriya1172 Жыл бұрын
කවිදු ශෝක් පොඩි ලමයෙක් වගේ ❤
@shanikaperera3682
@shanikaperera3682 Жыл бұрын
ඔයා හරි...... තමන්ගෙ අතින් කනව තරම් කටටයි බඩටයි දැනෙන්නෙනෑ අනේ.....
@diludesilva6029
@diludesilva6029 Жыл бұрын
ශනූ ,කවිඳු එකතු වුනා කියන්නේ ඉතින් Fun තමා...නියමයි දෙන්නම...හොඳම යාළුවෝ 🌹🌹
@Shiranthi1111
@Shiranthi1111 Жыл бұрын
ඔක්කොම ලස්සනයි අක්කි පොඩි දෙයක් කියන්නම් මේ තරහට නෙමෙයි හරිද වීඩියෝ වලදි දිව දික්කරන එක හොද නෑනේ කොලිටි එක පොඩ්ඩක් අඩු වෙන්වා 🙂🙂
@visalxd
@visalxd Жыл бұрын
You two are so genuine and down to earth. I love that about you'll! 😊
@sumudidilshara1912
@sumudidilshara1912 Жыл бұрын
Api rate widiyatanam. Kanna onii athin thamaiii. Api suddo neweine hedi gerappu ekka kanna
@Razorkpop
@Razorkpop Жыл бұрын
Krisharya 😊❤
@RashiniRajapaksha-mu5sq
@RashiniRajapaksha-mu5sq 4 ай бұрын
Shanu akkige necklace ek pendant ekm design ek karabuwk thama kawindu ayy dl inne.Kaud ek dkke ??? Mgth ylwk innw kavindu ayy wgm 😊 Love u twoo so much ❤❤❤
@amiie00
@amiie00 Жыл бұрын
අපේ school එකෙත් teachers day out යද්දී මම තමයි ආතල් said එක best part එක හිනා වෙලා මැරෙනවා 😂
@janitha365
@janitha365 Жыл бұрын
සිහින ගෙනෙන කුමාරියේ කතාවේ සදෙව්, අනේ හරිම විනෝදයි එයාගේ වැඩ. Nails දාලා ඉවරවුනා විතරයි, අතින් කනවා නේද? ඒ ගුණාට ගොඩක් දෙනෙක් කියන්නේ නියපොතු දැම්මම ඒවා අව පැහැවෙන නිසා අතින් කන්න බෑ කියලා, ඒත් ඔයා ඒවා ගණන් ගන්නැතුව අතින්ම කනවා. ඇත්ත ජීවත් වෙද්දී තමන් තමන් වෙන්න ඕනි. සුභ පැතුම් සෑම දෙයක්ම සාර්ථක වේවා.
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 Жыл бұрын
කවිදු ඉන්නවා කියන්නෙ ඉතින් හිනා වෙවී ඉන්න පුළුවන්.. ශෝක් අනේ අදත් vlog එක ❤️❤️❤️❤️❤️❤️
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
ඇත්තටම කොහේ කොතන කෑවත් බත් නම් අතින් කනව වගේ රසක් නෑ වෙන කොහොම කෑවත්...ඒ අතින් ඔයා බොරු ශෝ නැති කෙල්ලෙක්...
@seuwandirajapaksha
@seuwandirajapaksha Жыл бұрын
Adarei shanu❤ .හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕන 🥰❤
@kavindisankalpani2569
@kavindisankalpani2569 Жыл бұрын
නිළියක් වෙන්න කලින් මම මනුස්සයෙක් නේ ඉතින් මම කනවා 🥰 That was a good answer❤
@chalee2176
@chalee2176 Жыл бұрын
ඇත්තටම බලන විඩියො වලින් ශනුගෙ ඒවා විතරයි කම්මැලි නැතුව බලන්නෙ ❤
@M3leesha
@M3leesha Жыл бұрын
Eka nam aththa❤
@mangalifernando9611
@mangalifernando9611 Жыл бұрын
Ane sanu api kanna asat atinma tamai atin kanawa wage rasa na moken kawat ❤❤
@Nishu-jp9kc
@Nishu-jp9kc Жыл бұрын
අක්කගෙ විඩියො මම බලන්නෙ හරිම ආසාවෙන්. හැබැයි අක්කා විඩියො කරද්දි දිව දික්කරන්න එපා😊 එක ඔයාට කැතයි. අපි ආසයි අපෙ අක්කා ලස්සනට ඉන්නවට😊😊😊
@J......M
@J......M Жыл бұрын
මග බලාගන හිටියට දැන් තමයි බලන්න හම්බුනේ.. ප්ලීස් ඒ ව්ලොග් පරක්කු නොකර දාන්න හැමදාම දැම්මත් බලනවා ඔයාගෙ ව්ලොග්.. ආදරෙයි ඉතින්❤️
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН