මාළු හදන්නෙ සල්ලි නැති නිසාමද | Fish Farm ඒකේ අළුත්ම Update එක (Sinhala)(2024)

  Рет қаралды 11,535

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌
මේක මම මගෙ fish farm එකේ කරපු අළුත්ම video එක. ගොඩක් අය අහල තිබ්බා farm එකට මොකද වුනේ කියලා. ඉතින් ඔන්න ඒ ප්‍රශ්න වලට උත්තර video එකක් විදියටම ගෙනාවා. අළුතෙන් දැම්ම මාළු මොන අයද, එයාල දැන් ලොකුද, කවදද ගොඩ දාන්නේ කියල ප්‍රශ්න හැම එකටම උත්තර මෙතන තියනවා. ඒ වගේම ගොඩක් අය සෘණාත්මක අදහස් ප්‍රකාශ කරලා තිබ්බා මේ වැඩේ ගැන. හැබැයි මමනම් මේක කරන්නෙ ආසාවට. කරලා බලමු ඉතින් නේ..

Пікірлер: 135
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
+94 76 030 2190 මහින්ද අයියා
@hiransanjaya2177
@hiransanjaya2177 2 ай бұрын
අයිය ගේ වීඩියෝ මට ගොඩ කාලෙකින් බලන්න බැරි වුණා ඒත් මම පුලුවන් හැම වෙලාවෙ ම බලනවා අයියා වැඩේ හොද ට කරනවා ජය් ❤❤❤❤👍👍💪💪
@Planet361Stories
@Planet361Stories Ай бұрын
පුළුවන් වෙලාවට බලන්න. Comment එකක් දාන්න. ගොඩක් ස්තූතියි. ජයවේවා
@gjei1234
@gjei1234 2 ай бұрын
Doctorගෙ video දිගටම බලපු එක කැඩුනා අර cable car video එකෙන්. තැනින් තැන බැලුවා ආයෙ බලන්න ඕන miss උන ඒවා.❤
@Planet361Stories
@Planet361Stories Ай бұрын
අනිවාර්යයෙන් බලන්න. ගොඩක් ස්තූතියි සහෝදරයා
@amasri2214
@amasri2214 2 ай бұрын
ඩොක්ටර් ,අපි ඉන්නේ පානදුර කෙසෙල්වත්තේ ,ඉක්මනට වීඩියෝ එක දාන්න ,සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@senitha_04
@senitha_04 2 ай бұрын
පානදුර කෙහෙල්වත්ත නෙමේ මේ බොසා කියන්නෙ කෑගල්ලෙ දිහාවෙ පැත්තක් ගැන
@amasri2214
@amasri2214 2 ай бұрын
@@senitha_04 මම ඒක දන්නවා මම කිව්වේ අපේ ගමේ නමත් කෙසෙල් වත්ත කියලා .
@naveenthilanka9071
@naveenthilanka9071 Ай бұрын
man gorakane 😀
@Planet361Stories
@Planet361Stories Ай бұрын
අනිවාර්යයෙන් . ඉක්මනටම දාන්නම් video එක. ගොඩක් ස්තූතියි
@chamikajayalath-mm5gj
@chamikajayalath-mm5gj 2 ай бұрын
අල්ලන දවසෙත් තව එකක් ඕනෙ.Q&A ඒකකුත් ඕනෙ. ❤
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඉස්සරහට අනිවාර්යයෙන් දාන්නම්. ඔයාල අහන හැම දේටම මම උත්තර දෙනවනෙ ඉතින්
@dananjansaptharanga8703
@dananjansaptharanga8703 Ай бұрын
Asawen maga balan hitiya video 1k ❤
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@asankasamindra1484
@asankasamindra1484 Ай бұрын
මම ඔයාලගෙ විඩියෝ ඔක්කොම බලනවා ඇත්තටම ලස්සනයි ❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ගොඩක් ස්තූතියි
@kemikathejan5807
@kemikathejan5807 2 ай бұрын
nice video doc😍😍
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks brother
@nimalsomarathna3306
@nimalsomarathna3306 2 ай бұрын
Malli ELA supiri so happy
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks අයියේ
@mihirichandima1333
@mihirichandima1333 Ай бұрын
සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවායි ප්‍රාර්ථනා කරනවා . 🎉🎉
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ගොඩක් ස්තූතියි
@petlifelk
@petlifelk Ай бұрын
❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks buddy
@SerendibAquatics
@SerendibAquatics 2 ай бұрын
Superb.
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks brother
@kaligumalaka8571
@kaligumalaka8571 2 ай бұрын
වටේට තහඩු ගැහුවනම් පට්ට..
@Planet361Stories
@Planet361Stories Ай бұрын
මගෙ එකක් පටන් ගත්ත දවසක අනිවාර්යයෙන් ගහනවා
@tharakagimhan4909
@tharakagimhan4909 2 ай бұрын
ND ෆිල්ටර් එකක් යූස් කරන්න.. දවල් ශූට් වලට
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඉස්සරහට ගමු එකක්
@dinkluter5824
@dinkluter5824 2 ай бұрын
wate net aluth karaddi net ekath ekkama eliyen podi siduru thiyena haiya 2ft wage usa yakada dalak danda,
@Planet361Stories
@Planet361Stories Ай бұрын
මේක මගෙම එකක් නොවන නිසා සමහර දේවල් වලදි ටිකක් adjust වෙන්න වෙනවා. බලමු
@fav6416
@fav6416 2 ай бұрын
Niyami aiye ❤️
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ගොඩක් ස්තූතියි
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 2 ай бұрын
අයියා Buyers ලා හොයාගන්නෙ කොහොමද විකුණද්දී?
@Planet361Stories
@Planet361Stories Ай бұрын
දැනට set වුණ buyersලා ටිකක් ඉන්නවා. එයාල ගන්නවා දිගටම
@kamalariyasiri6002
@kamalariyasiri6002 Ай бұрын
Dr. hadana malu wikunanna kattiya hoyaganne kohomada.maalu 2000-3000k ekapara ganna aya innawada
@Planet361Stories
@Planet361Stories Ай бұрын
අපෝ පුළුවන්. ඕන තරම් අය ඉන්නවා
@namindugunawardana8205
@namindugunawardana8205 2 ай бұрын
Nice video bro..🤩❤️‍🔥👌
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks buddy
@shakilanawanjana2932
@shakilanawanjana2932 Ай бұрын
japan koi try krla balnna aiye
@Planet361Stories
@Planet361Stories Ай бұрын
එහෙමනම් මව් සත්තු අපිම ගේන්න ඕන. නැත්නම් තේරුමක් නෑ
@shakilanawanjana2932
@shakilanawanjana2932 Ай бұрын
@@Planet361Stories man poddak hoyala balannam aiye
@SachinduMaduranga
@SachinduMaduranga 2 ай бұрын
Dokta malu godadana vidiyo aka thama nena ane ikmanata oni
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඉක්මනටම දෙනවා
@MiyuruSasmitha-s1n
@MiyuruSasmitha-s1n 2 ай бұрын
Digatama video ona🎉🎉🎉
@Planet361Stories
@Planet361Stories Ай бұрын
අනිවාර්යයෙන්. හැම මාසෙකම 5,10,15,20,25,30 කියන දවස්වල videos දානවා
@SachinduMaduranga
@SachinduMaduranga Ай бұрын
Adath vidiyo akak danawada ane riplai akak danna​@@Planet361Stories
@SumithChaminda-s8d
@SumithChaminda-s8d 2 ай бұрын
Marble one kiyada delivery thiyeida beliatta
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Deliver කරන්නනම් අමාරුයි brother
@KY01-Nuwanmunasinghe
@KY01-Nuwanmunasinghe 14 күн бұрын
Dr contact karaganna widihak kiyannko
@Planet361Stories
@Planet361Stories 12 күн бұрын
මාලු සම්බන්ධයෙන් මාව contact කරගෙන වැඩක් නෑ. මහින්ද අයියගෙ නම්බර් එක මම දාල තියනවා. ඒකට ගන්න
@yeh4boi
@yeh4boi 2 ай бұрын
Nd filter ekk gamu shots overexposed wage
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Edit එකත් පොඩ්ඩක් expose වැඩී වගේ. හදල ගමු ඉස්සරහට
@hwmmadumantha465
@hwmmadumantha465 2 ай бұрын
Grow tetra mila dan enna enna aduwegena yanawa ne man dakka godak than wala patta widiyata mila adukarala poddak hoyala balala thirane karanna
@Planet361Stories
@Planet361Stories Ай бұрын
එහෙමද ? දැනට නම් ජෝඩුව 50-60 range එකේ යනවා
@mihisaramuthukelum6704
@mihisaramuthukelum6704 Ай бұрын
Glow tetra marcket adui dan me lagadi idan.​@@Planet361Stories
@tachwithbaalee4494
@tachwithbaalee4494 2 ай бұрын
අපේ ගම❤️❤️
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඔයාලගෙ ගමනම් පුදුම ලස්සනයි
@TinukaLuthmina
@TinukaLuthmina 16 күн бұрын
Subaru aka ko
@Planet361Stories
@Planet361Stories 16 күн бұрын
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024) kzbin.info/www/bejne/g5nHo5JvgrSjgtU මේක බලන්නකො
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf 2 ай бұрын
Ikmnata video danne farm ekka
@Planet361Stories
@Planet361Stories Ай бұрын
අනිවාර්යයෙන්
@Kasunsulochana26
@Kasunsulochana26 2 ай бұрын
❤😍
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks buddy
@thusharasampath4953
@thusharasampath4953 Ай бұрын
Polar parrot tikka den nedda
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඇවිත් අරගෙන යන්න
@hansaraperera744
@hansaraperera744 2 ай бұрын
🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks brother
@runnerlk97
@runnerlk97 2 ай бұрын
😍😍
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks buddy
@shanuka5019
@shanuka5019 Ай бұрын
Ayye koheda me place eka
@Planet361Stories
@Planet361Stories Ай бұрын
කෑගල්ලෙ. මගෙ කලින් videos බැලුවෙ නැද්ද?
@kamalariyasiri6002
@kamalariyasiri6002 Ай бұрын
mehema kiyala dena kenek me dakkamai
@Planet361Stories
@Planet361Stories Ай бұрын
මම ගොඩක් දේවල් දන්නෙ නෑ. Comments කියවන්න. ගොඩක් අළුත් දැනුම එකතු කරගන්න පුළුවන්
@Ghostmalli1
@Ghostmalli1 2 ай бұрын
ND filter ekka ganna anivaren
@Planet361Stories
@Planet361Stories Ай бұрын
දවල්ට video කරනකොට එකක් ගන්න ඕන
@niroshantharanga5070
@niroshantharanga5070 2 ай бұрын
👍👍👍
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks buddy
@Anu.Livera
@Anu.Livera 2 ай бұрын
Business gana loku idia ekak na wage
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඔව්. පුරුදු වෙන්න කරන්නේ.. experiences වලින්මනේ ඉගෙන ගන්න වෙන්නෙ
@sandunjayasekara131
@sandunjayasekara131 2 ай бұрын
Mic eken husma gnna sadde ahenwa poddk aul eka
@Planet361Stories
@Planet361Stories Ай бұрын
හුස්ම ගන්නැතුව කතාකරන්න අමාරුයිනෙ
@dinujaya_isuru
@dinujaya_isuru 2 ай бұрын
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks buddy
@nirmaltharusha5532
@nirmaltharusha5532 2 ай бұрын
👍😢😢Q&A
@Planet361Stories
@Planet361Stories Ай бұрын
මම ඉතින් හැමදේටම උත්තර දෙනවනේ
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf Ай бұрын
Thawam asa kara nadda madapokune
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඔන්න video එක දැම්මා
@MDFishAquarium
@MDFishAquarium Ай бұрын
සයිස් කොහොමද එකක
@Planet361Stories
@Planet361Stories Ай бұрын
මම කලින් video එකක කිව්වා ඒ ගැන
@kuvinduindusara611
@kuvinduindusara611 2 ай бұрын
ගෙම්බො මාලුන්ව කවේ නැතත්, ගෙම්බො බිත්තර දැවොත් මාලුන්ට විශ වෙන්න පුලුවන් නේද ගෙබි බිත්තර කාල?..
@Planet361Stories
@Planet361Stories Ай бұрын
එහෙමනම් වෙන්නෙ නෑ සාමාන්‍යයෙන්
@ChamakaViraj
@ChamakaViraj Ай бұрын
Ara heva vage alena bithara avulak ne tankiya pathule vel vel dana unge bithara kevoth avul
@kuvinduindusara611
@kuvinduindusara611 Ай бұрын
@@Planet361Stories ගස් ගෙම්බා නෙවෙයි අර ගෙවල් ඇතුලෙ එහෙම ඉන්න ගෙම්බො දාන බිත්තර වැල් විසයි මාලුන්ට
@kuvinduindusara611
@kuvinduindusara611 Ай бұрын
@@ChamakaViraj ඔව් ඔව්. ගස්ගෙම්බගෙ බිත්තරනම් ගුනයි මාලුන්ට. බිම ඉන්න උන්ගෙ වැල් බිත්තර තමයි විස
@V.P.S.j-shan
@V.P.S.j-shan Ай бұрын
ඔයා මාලු පැටව් ගන්නෙ කොහෙන්ද ?
@Planet361Stories
@Planet361Stories Ай бұрын
කීපදෙනෙක්ගෙන් ගන්නවා. එක තැනක් කියලා නෑ
@V.P.S.j-shan
@V.P.S.j-shan Ай бұрын
@@Planet361Stories kurunegala rambadagalle tenak tiyenawa tikak hoyala balanna ethana ftta labai
@GIGA-CHEEM
@GIGA-CHEEM 2 ай бұрын
Mic එකෙන් හුස්මගන්න සද්දෙ ඇහෙනවා.බලද්දි අවුල් නහය වහන් කරන්න
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඔයා නිකමට නහය වහගෙන කතා කරලා බලන්නකො 😂
@asankasamindra1484
@asankasamindra1484 Ай бұрын
මහින්ද අයියෙ මටත් හොද පැටව් ටිකක් ඔන
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Number එකට ගන්න
@THEHEADSET-pl8ho
@THEHEADSET-pl8ho Ай бұрын
අම්මට සිරි ලංකාවට ආවද
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඔව්. ඇවිත් ආපහු ආවත් එක්ක මෙහේ
@hashipgamage
@hashipgamage 2 ай бұрын
ග්ලො ලයිට් ටෙට්‍රා මඩ පොකුනුවලට වඩා සිමෙන්ති ටැංකි වලට සුදුසු . බැලුම් මොලිත් මඩ පොකුනු වලට සුදුසු නෑ බොඩී ශෙප් එන්නෙ නෑ . ඔයා naqda රෙජිස්ටර් නම් අහලා බලන්න කාෆ් ගොල්ඩ් ෆිෂ් එන්ජල් මොලි ස්වොඩ්ටෙල් පැටව් ගන්න පුළුවන් වේවී. ලිස්ට් එකෙ ඉන්න වෙන නිසා කලින් ඕඩර් කරන්න .
@ChamakaViraj
@ChamakaViraj Ай бұрын
Llist ina puluvan nam math denam anjal onitharan
@Planet361Stories
@Planet361Stories Ай бұрын
NAQDA එකෙන් ගන්න සෑහෙන්න අමාරුයි. වැඩත් එක්ක ඒකම බලාගෙන ඉන්න බැරි එක තමයි අවුල
@MDFishAquarium
@MDFishAquarium Ай бұрын
කවුද කියන්නෙ glow ටෙට්රා මඩ පොකුනු දාන්න සාර්ථක නෑ කියලා... සාර්ථකම පොකුනු. බැලුම් මොලීනම් හරියන් නෑ
@SachinduMaduranga
@SachinduMaduranga Ай бұрын
Ada 25ne ada vidiyo aka danawada dokta aniwaren balan inne danakan
@Planet361Stories
@Planet361Stories Ай бұрын
30 දැම්මා ඒක
@SachinduMaduranga
@SachinduMaduranga Ай бұрын
@@Planet361Stories kaf goda dana aka nedda dokta
@NavinduAvishka.
@NavinduAvishka. Ай бұрын
Arowana barida
@Planet361Stories
@Planet361Stories Ай бұрын
අමාරුයි
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 ай бұрын
ජපන් මිනිස්සු කිව්වලු ..අපිට ලංකාවේ චන්ද බලය නැහැ තමුසේ මෙහෙ ආවේ බම්බුවටද කියලා
@tpriyankara
@tpriyankara 2 ай бұрын
😂😂😂
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඒ කිව්වෙ 🙄
@rkdfishfarm4470
@rkdfishfarm4470 Ай бұрын
Glo tetra danna epa mila adu wela thiyenne onawta wada dn glo eka innwa...anika kama wiyadm anik ewta wada tikk wadi ..
@Planet361Stories
@Planet361Stories Ай бұрын
කලින්ට වඩා drop එකක් තිබුණට තාමත් Ok කියලා හිතෙනවා. බලමු
@mihisaramuthukelum6704
@mihisaramuthukelum6704 Ай бұрын
වටේට ඇස්බැස්ටොර්ස් ගහන්න ගොඩ ගෙම්බෙක් බිත්තර දැම්මොත් කාෆ් ටික අපරදේ ඔය blue නෙට් දිරනවා..
@Planet361Stories
@Planet361Stories Ай бұрын
මගෙ farm එකක් දාපු කාලෙක අනිවාර්යයෙන් ගහනවා brother
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf 2 ай бұрын
මාළු පැටව් ඉන්නවා මෝලි ඕනි නම් කියන්න
@himathperera
@himathperera 2 ай бұрын
Epa thanks
@Priyashan1111
@Priyashan1111 2 ай бұрын
Koheda..
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඔයාගෙ phone number එක මහින්ද අයියට යවන්න පුළුවන්ද විස්තර කියලා. මහින්ද අයියගෙ නම්බර් එක තියනවා pinned comment එකේ
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf Ай бұрын
​nuwaraliya
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf Ай бұрын
Haa
@KAIZER48499
@KAIZER48499 2 ай бұрын
ලන්කවට අවෙ කවද්ද ❤
@Planet361Stories
@Planet361Stories Ай бұрын
මාස 3ක් වගේ
@isiraadhithya8105
@isiraadhithya8105 2 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks buddy
@erangagalahakumbura2007
@erangagalahakumbura2007 Ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks brother
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 41 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 58 МЛН
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 41 МЛН