මාළු Farm එකෙන් කොච්චර හම්බකරාද? වැඩේ ලාබද ? | Fish Farm Update (2024)

  Рет қаралды 26,319

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

ඔන්න මාස 6කට පස්සෙ මගෙ මාළු Farm එකට ආපහු ආවා. දවස් 3කට ලන්කාවට ආවත් මගේ ව්‍යාපාරය නොබලා ආපහු යන්නෙ කොහොමද.. ඉතින් farm එක බලල යන්නයි ආවෙ. මම නැති කාලෙ පොඩි කරදර කීපයක් වුණා මේකට. ඉතින් ඒ නිසා පොඩි පාඩුවකුත් වුණා. ඒත් වැඩේ ඉස්සරහටම යනවා. වැටි වැටී ඉස්සරහට ගියත් ගමන නවත්තන්නෙ නැතුව යනව කියන එකත් ලොකු ජයග්‍රහණයක්නෙ. ඉතින් මේක තමයි ඔයාලා කාලය්ක් තිස්සෙ බලන් හිටපු මාළු farm update එක.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!

Пікірлер: 151
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 4 ай бұрын
ගිය පාඩුවත් එක්ක මේ පාර හොඳ ලාබයක් ගන්ට ලැබේවා ,සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා , මහපොළොවේ පය ගහලා ඉන්න වෛද්‍යවරයෙක් , ඔබට ජය
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට
@RandeshaPrabashana-w1n
@RandeshaPrabashana-w1n 4 ай бұрын
එනකන් බලන් ඉදිය වීඩියො එකක්❤. Thq Doctor
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි
@adgamingbro4855
@adgamingbro4855 4 ай бұрын
හොදට වැඩෙ කරන් යන්න අයියේ gmak ❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@indikakumari6039
@indikakumari6039 4 ай бұрын
ලංකාවෙ වෛද්‍ය පත්වීම ලැබිල අවුරුදු කීයකින්ද වෙන රටකට ගිහින් ඩොක්ටර් කෙනෙක් විදියට සේවය කරන්න පුලුවන් ?
@Hatharaathe
@Hatharaathe 4 ай бұрын
Experience ek 3k wth onelu
@Relaxed_1.0
@Relaxed_1.0 4 ай бұрын
5k neh
@sherandinuka4610
@sherandinuka4610 4 ай бұрын
Atleat 3 yrs
@chamathniwarthana2834
@chamathniwarthana2834 4 ай бұрын
සල්ලි තියනව නම් intern නොකර උනත් යන්න පුලුවන්
@sadeeshanimsath6838
@sadeeshanimsath6838 4 ай бұрын
එහෙම කාලයක් ඉන්න ඕනෙ නෑ. Intern නොකර යන්නත් පුළුවන්. හැබැයි ගොඩක් රටවල් යන්න experience ඉල්ලනවා. Uk, aus, singapore ඒ රටවල්. US වගේ රටවල fresh graduatesලා තමයි ගන්නේ ගොඩක්ම.
@enavigatorE
@enavigatorE 4 ай бұрын
Sir, Aqua Ceylon International follow karanna. maalu business ekata prayojanawath wei.
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි. මම අනිවාර්යයෙන් බලන්නම්
@hwmmadumantha465
@hwmmadumantha465 4 ай бұрын
Asama video eka😁
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@geniusmind
@geniusmind Ай бұрын
ඔහොම මඩ පොකුණු වලට දාල පැටව් ලොකු කරල විකුණන එකද කරන්නෙ? ප්ලේටි ලොකු උනාම විකුණන්න උන්ගේ ආයු කාලය ඇතිද?
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඔව්. අපෝ ඇති
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf 4 ай бұрын
Aiye fish farm ekka ganne godak ewa ganneko api ewata asai wagama loku danumak magath asawak e 🥰🥰
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Fish farm එක බලන්න වෙන්නෙ ඉතින් ලංකාවට ආවමනේ. මාස දෙක තුනකට වතාවක් බලාගන්න පුළුවන් එකක්
@RasheenWageesha
@RasheenWageesha 4 ай бұрын
සුපිරි දොස්තර මහත්තය👀💗
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@Santaa--official
@Santaa--official 4 ай бұрын
1000 like eka magen 999+1❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@Dhaeethi
@Dhaeethi 4 ай бұрын
Lankaw shook ne ayya mehem innnkooooo. Marama sathutin inne dan nm❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මාරම සතුටෙන් ඉන්නෙ ලංකාවෙන් එළියට ගිය නිසා. Family එකත් ගත්තම තවත් සතුටුයි
@kavindupahan332
@kavindupahan332 4 ай бұрын
Good luck😍❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@KavinduDilshan-t6h
@KavinduDilshan-t6h 4 ай бұрын
Aiyo aparade.oya wge thanak gaddi aya poddak hitanna dura diga.wathura bahinna kanuwakwath danna tibbe.
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඇත්තටම එහෙම කාණුවක් දාල තිබ්බේ. ඒත් ඒකටවත් ඔරොත්තු දුන්නෙ නෑ
@vimukthikathriarachchi5403
@vimukthikathriarachchi5403 4 ай бұрын
Carp hadanawanm whale tail ekak try kranna
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Whale tail set එකක් හැදුවා කලින් පාර
@curtisvalle6721
@curtisvalle6721 16 күн бұрын
කාටහරි පුලුවන්ද මට මාළු ගොවිපලක් කුලියට ගන්න තැනක් කියන්න.ඒක ලොකු උදව්වක්🙂🙂
@Planet361Stories
@Planet361Stories 16 күн бұрын
Replied
@niroshantharanga5070
@niroshantharanga5070 4 ай бұрын
මන් හිත හිත හිටපු විඩියෝ එකක්.... මමත් දවසක මේ වගේ මාලු ෆාම් එකක් කරනව....
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අනිවාර්යයෙන්. ඒ ඉලක්කය ජයගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@gjei1234
@gjei1234 4 ай бұрын
post apocalyptic vibe එකක් තියෙනවා ආයෙත් කාලෙකින් මාලු farm එකට ආවම.අමුතු ගතියක් තියෙනවා ඒකෙත් හැබැයි.❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඇත්තටම ඒ වගේ තමයි. මේ ගාණට ගොඩදැම්ම එකත් ලොකු දෙයක්
@SachinduMaduranga
@SachinduMaduranga 3 ай бұрын
Oya nisa math me dawaswala fm akak hadana gaman inne a asawa awe oyage vidiyo balla
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
නියමයි. ගොඩක් සතුටුයි. දවසින් දවස දියුණුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@SachinduMaduranga
@SachinduMaduranga 3 ай бұрын
Den kohomada pam ake thathwe labayak thinawada
@sahanchamika
@sahanchamika 4 ай бұрын
Mgeth patta asawak doctor kenek wena ekai,oya wge malu farm ekak dana ekai doctor aiye❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ආසාව නෙමේ ඉලක්කයක් තියාගන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න.අනිවාර්යයෙන් පුළුවන්
@nipunlakvijaya
@nipunlakvijaya 4 ай бұрын
Subaru car eka pennannakoo anee car eke diga videyo ekak oneeee🥰🙏🙏
@dubadas2831
@dubadas2831 4 ай бұрын
Car එක විකුනලා ගොඩක් කල්
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ළගදිම එකක් කරන්නම්කො
@kavindu_fernando
@kavindu_fernando 4 ай бұрын
doctor waddek thama😍🔥
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
වැඩ්ඩෙක්ද, වැද්දෙක්ද 🤦
@kavindu_fernando
@kavindu_fernando 4 ай бұрын
@@Planet361Stories වැඩ්ඩෙක්😌
@Tharu_st
@Tharu_st 4 ай бұрын
Good luck ❤❤🎉
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@sachinijayasinghe147
@sachinijayasinghe147 4 ай бұрын
Woow marune ayye 👍
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි නංගී
@sasankaanoopa8761
@sasankaanoopa8761 4 ай бұрын
Aiyage aquarium plants gana karapu video eka loku help ekak una mage aquarium plant business eka patan ganna. Thanks ❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැනනම්. ඔය ගෙවල් කොහෙද. අපි ඕනනම් පොඩි video එකක් කරල promotion එකක් දෙමු. kasunjohn@gmail.com. මේකට email එකක් දාන්නකො
@sirmrbean755
@sirmrbean755 4 ай бұрын
ettu wela kollo
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
එහෙමද? බරනම් වැඩිවෙලා
@slisland4260
@slisland4260 4 ай бұрын
ජයවේවා
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි
@TMC-Agro-technology
@TMC-Agro-technology 4 ай бұрын
Neon tetra tikak breed karoth hodai ayye...
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
බලමු ඉස්සරහට වෙනසක් කරන්න
@rushand8003
@rushand8003 4 ай бұрын
aiye thawa kochchara kalayak singapore innwada
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
2025 සැප්තැම්බර් මැද ආපහු එනවා
@kavindamadhushanka7748
@kavindamadhushanka7748 3 ай бұрын
බොසා ලංකාවට ඇවිත් 😊
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
කලින් වතාවෙ ලංකාවට ආව ගමන් කරපු video එකක්
@hasithadilshan650
@hasithadilshan650 4 ай бұрын
Maruuu ayyaaa
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි
@dinesheranga5219
@dinesheranga5219 4 ай бұрын
දැන් ඔය විසිතුරු මාළු ගන් වතුර නිසා ස්වබාවික පරිසරයට ගිහාම ලොකු හානියක් වෙනවා නේද
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මෙයාල ගියාට ගැටළුවක් නෑ. Gold fishනේ. විලෝපිකයෙක් නෙවේ සහ life span එක අඩුයි. Monster fish ගියොත් ගැටළුවක් වෙන්න පුළුවන්. විසිතුරු මාළු කියන හැම එකාම monster නෙමේ
@dananjansaptharanga8703
@dananjansaptharanga8703 4 ай бұрын
Baln hitapu video 1kak ❤❤ tjx
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@senarathanuruddha9786
@senarathanuruddha9786 4 ай бұрын
Mata marbel catfish denawada
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඇවිත් අරගෙන යන්න
@sirmrbean755
@sirmrbean755 4 ай бұрын
kettu wela sagooo
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් අය කියන්නෙ මහත් වෙලා කියලා
@Janiya2000
@Janiya2000 4 ай бұрын
ආසම ඔයාගෙ ෆාම් එක බලන්න .
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි. ලංකාවෙ නැතිනිසා වැඩිය පෙන්නන්න විදියක් නෑනෙ
@sldiyinventor4802
@sldiyinventor4802 4 ай бұрын
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@BigChill18
@BigChill18 4 ай бұрын
♥♥♥
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@MalanMahesh-t7k
@MalanMahesh-t7k 4 ай бұрын
oya blogging karanawada, article writing
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ආසයි. ඒත් වෙලාවක් නැති එක තමයි ප්‍රශ්නෙ
@Southernfish-s
@Southernfish-s 4 ай бұрын
Enakn bln idiye farm eka gana danagnna
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඒකනේ.. ආයෙ ආවම තව එකක් දාන්නම්
@hansaraperera744
@hansaraperera744 4 ай бұрын
🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 4 ай бұрын
ඉස්සො හදන්න පුලුවන්ද ඔය වගේ පොකුණු වල
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මිරිදිය අයද? ධීවර කර්මාන්තය ගැනනම් අදහසක් නැහැ
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 4 ай бұрын
දැන් ටිකක් හොඳ ප්‍රවනතාවයක් තියෙනව වගේ පේනවා ආහාර අවශ්‍යතා සඳහා මසුන් වගා කිරීම
@thiMi
@thiMi 4 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@upekainduwara2602
@upekainduwara2602 4 ай бұрын
අයියේ මාලු 2000‍,3000 දෙන්න ලංකාවේ local market එකක් තියෙනවද ? නැත්තම් export කරනවද ?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Local market එකක් තියනවා. දැනට ඒකට දෙන්නේ
@TinukaLuthmina
@TinukaLuthmina 5 күн бұрын
Subaru aka kagawada
@Planet361Stories
@Planet361Stories 3 сағат бұрын
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024) kzbin.info/www/bejne/g5nHo5JvgrSjgtU
@gayanthilina1600
@gayanthilina1600 4 ай бұрын
👍👍👍
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@wapasela
@wapasela 4 ай бұрын
මටත් ඔය දෙම උනා ඩොක්ටර, මාම නම් පොඩියට කරේ ගොඩාක්
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Business කරනකොට මේව බලාපොරොත්තු වෙන්න ඕන අනිවාර්යයෙන්
@Southernfish-s
@Southernfish-s 4 ай бұрын
Mada pokunta newei , malunge viydam tikth ekk labayak awada
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
වියදමත් එක්ක බලද්දි ලාබයි
@Oshan_Nissanka
@Oshan_Nissanka 4 ай бұрын
🍀❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@ChamakaViraj
@ChamakaViraj 4 ай бұрын
Oscar maket aduyi den
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අඩුමත් නෑ. හොඳ quality බඩු දෙනවනම් ඉල්ලුම තියනවා
@NimeshaShokman
@NimeshaShokman Ай бұрын
මාලු ටැංකියෙ ගෙම්බො නැති කරන්නෙ කොහොමද
@Planet361Stories
@Planet361Stories 27 күн бұрын
උන්නම් නැතිකරන්න සෑහෙන්න අමාරුයි
@chathushkajeewantha2995
@chathushkajeewantha2995 4 ай бұрын
Glow tetra kalanm hari dan trend eka
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඊළග පාර ඒ ගැන හිතාගන ඉන්නේ
@chamathperera7664
@chamathperera7664 4 ай бұрын
Aiyye MD 1 eka clear karana hamoma MD 2karanawada?MD 1 eka clear karama Mo knk ta registrar hatiyata digatama inna puluwanda? Monawada labena benefits?salary wadi wenawada?ai samahara Aya MD 1eka clear karala nawathane.?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
1 නැහැ 2 බැහැ. Registrar training එක ඉවර වෙලා අවුරුදු 4ක් ඇතුළත එයාට MD part II pass වෙන්න බැරිනම් ආයේ MO විදියට Step down වෙනවා. 3. කිසිම benefit එකක් නෑ ලංකාවෙ 4. නෑ. තියන ටිකත් අඩු වෙලා වැඩ වැඩිවෙනවා. 5. ගොඩක් වෙලාවට ආර්ථික සහ පවුල් ප්‍රශ්න තමයි
@chamathperera7664
@chamathperera7664 4 ай бұрын
@@Planet361Stories Thankyou aiyye
@PraveenZV
@PraveenZV 4 ай бұрын
Ayyo ඉක්මනට විඩියෝ දාන්න. Gap එක හොදටම වැඩි😢😢😢
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
දවස් 5න් 5ටනේ දාන්නේ
@praneethm6901
@praneethm6901 4 ай бұрын
ohh
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
🫠🥹
@thisararajathewa8927
@thisararajathewa8927 4 ай бұрын
දැං කොහෙද? බං..!
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මමනම් සිංගප්පූරුවේ ඉන්නෙ දැන්
@madu363
@madu363 4 ай бұрын
Car eka dunnada?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඉස්සරහට video එකක් කරන්නම් car එක ගැන
@madu363
@madu363 4 ай бұрын
@@Planet361Stories aniwaren.❤
@Nowty837
@Nowty837 4 ай бұрын
Ko ara dapu engel malu tika
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
එයාලව කලින් දුන්න. මේ තුන්වෙනි set එක
@malindakumara3777
@malindakumara3777 4 ай бұрын
Koheda govipal
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
කැගල්ලෙ කෙසෙල්වත්තෙ
@dinocoracing7491
@dinocoracing7491 4 ай бұрын
Tetra danna wade goda .
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඉස්සරහට බලමු
@MiyuruSasmitha-s1n
@MiyuruSasmitha-s1n 4 ай бұрын
🎉❤❤엽바다
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@y_s17
@y_s17 4 ай бұрын
Subaru eka ko
@binu_on_wheels.
@binu_on_wheels. 4 ай бұрын
ඒක දුන්නා
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඉස්සරහට video එකක් කරන්නම්කො
@Leoaquarium
@Leoaquarium 4 ай бұрын
Ayye oyage number eka dennako
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඕනම දෙයක් මට email කරන්න. kasunjohn@gmail. Com
@Caldeira198
@Caldeira198 4 ай бұрын
ලංකාවට අයිති සොඳුරු මිනිස්සු අයිති වෙන්න ඕන ලංකාවටම විතරයි. ඒ හින්ද ලංකාවේ නවතින්න. ආයේ යන්න එපා.
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මං හිතන්නෙ දැනටමත් ඔයා දන්නවා ඇති මම ආපහු ගියා කියලා.
@RashenRashen-i1d
@RashenRashen-i1d 23 күн бұрын
Mata ayyage contact number ekak ganna puluwanda
@Planet361Stories
@Planet361Stories 22 күн бұрын
මගෙ එක අරගෙන වැඩක් නෑ ඔයාට. මොනාහරි තිබ්බොත් මහින්ද අයියට කතා කරන්න
@slhaskyboy9337
@slhaskyboy9337 4 ай бұрын
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි
@dinkluter5824
@dinkluter5824 4 ай бұрын
❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@දඟරයා
@දඟරයා 4 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@ravee5408
@ravee5408 4 ай бұрын
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 50 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
Catching 100,000 Glo Fish | Pet Talk
18:18
Pet Talk
Рет қаралды 192 М.