මල් වත්තෙම මල් සල්ලි වලට ගත්තා 😊| ලොකු ඉස්සො කරිය | plant nursery | a day in my life

  Рет қаралды 124,139

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 415
@anjaleefernando7266
@anjaleefernando7266 9 ай бұрын
පුතා බත් එකට සාදු කියලා වැදලා කන්නේ. ❤️❤️❤️❤️ අම්මා කන්නේ නැද්ද කියලාත් අහනවා. වටිනවා පුතේ ඒ දේවල්. . 💟💟💟💟
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🙏💕😍❤️
@chandimakumari8191
@chandimakumari8191 9 ай бұрын
❤❤❤❤❤🎉🎉
@thusharipanagoda7181
@thusharipanagoda7181 9 ай бұрын
දරුවෝ හදනවා කියලා වැඩකට නැති ළමයි 10 හැදුවත් වැඩක් නැ. එක ගුනගරුක දරුවෙක් හිටියත් ඇති
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 9 ай бұрын
දෙවියෝ රොෂාන් ගේ ජීවිතය වෙනස් කරලා දෛවය විසදපු හැටි හරිම අපූරුයි. රොෂාන් කියන්නේ පේන විදියට හරිම අහිංසක චරිතයක් වගේ. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන කෙනෙක් වගේ. ඒ නිසාමයි ඔබ වගේ කෙනෙක් මුණ ගස්සන්න ඇත්තෙ. දැන් ඔහුගේ ජීවිතය ආදරයෙන් සතුටින් පිරිලා. මේ වගේ දරුවට, තම ස්වාමියාට ආදරයෙන් සලකගෙන, ගෙදර දොර වත්ත පීටිය අලංකාරවත්ව හා පිරිසිදුව තියාගෙන, අරපිරිමැස්මෙන් වැඩකරන, සීදේවි විදියට ජිවත් වෙන බිරිදක් ලැබීමම කොපමණ භාග්‍යක්ද. හැමදාම සතුටින් ඉන්න. තුන් දෙනාටම අදරෙයි. ජයවේවා. බුදුසරණයි.
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🙏❤️😍💕🥰
@mohamedhilmy2644
@mohamedhilmy2644 9 ай бұрын
පුතාගේ හුරතලේ බලන්නකො ආදරෙයි ❤අම්මි කෑවේ නැද්ද කියලා අහන කොට ආදරේ හිතුනා ❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍💕
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 9 ай бұрын
මමත් asama wedak තමයි oyanam niyamai nangi හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna budusaranai
@AIAttanayake
@AIAttanayake 9 ай бұрын
රත්තරන් දරුවෙක්. චූටි පුතාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී බවය ලැබේ තෙරුවන් සරණයි.
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🙏💕❤️
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 9 ай бұрын
හරිම ෂෝක් නංගි. පුතට හොද පුරුදු පොඩිකාලේ ම පුරුදු කරලා. හරිම හුරතල් පුතෙක්. ඔයා හරිම දක්ෂ කෙනෙක්. අද නිමාඩු දවසේ මමත් ගෙදර ඉදන් පුළුවන් වෙලාවට ඔයාගේ vidio බලනවා ❤. බුදුසරණයි! 🌹🌹🌹🌹🌹🌹
@LuSa-sw1tb
@LuSa-sw1tb 9 ай бұрын
මම. හරි. ආසයි. ඔයාලා දේනගේ. නිහත. මානව. ක්‍රමයයි. සෝබනය. නැතුව. දුන්නා. සතුටින්. සමගියේ. දර්පණයේ. ඉන්නේ. හැමදාමත් සතුටින්. ඔය. වගේ. සමගියෙන්. ඉන්න. ඔයාලා. තුන්දෙනාම. ගොඩාක්. ආදරේයි. සුබ. ම. සුබ. අනාගතයක්❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️❤️❤️❤️❤️🙏
@sarangadilmini8635
@sarangadilmini8635 9 ай бұрын
අදත් වීඩ්යෝව අසාවෙන් බැලුවේ. 💖💖💖. ලස්සනය. පුතාට හොද පුරුදු 💖 කියලා දී, හරිම හොද විදිහට හදලා 🙏.
@madushaniarwsamarasinghe1245
@madushaniarwsamarasinghe1245 9 ай бұрын
❤❤❤❤❤aswaha ktawaha howaha duruweewa.හැමදාම sathutin ජීවිතය gthakiriata වාසනාව ලැබේවා !!!බුදුසරණයි 3dentama
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 9 ай бұрын
රාහුල් මැණිකව හරිම ලස්සනට හදලා අක්කි අයියා ඔයාලා.❤❤❤❤.බුදුසරණයි මැණික ❤❤❤❤.
@thusithakalupahana5269
@thusithakalupahana5269 9 ай бұрын
Pala thawana කොහෙද තියෙන්නේ ?
@Udaridy
@Udaridy 9 ай бұрын
අක්කි කඩේ තියෙන මල් පැල වල මල් ඉඹින්න එපා. ඒවා fresh පිට තියාගන්න එයාලා එක එක chemicals ඉහිනවා. ඒ නිසා සුවද ලාවට බලනව මිසක් හොදටම ඉඹින්න යන්න එපා. තෙරුවන් සරණයි පවුලටම❤❤❤❤
@פרנסי3
@פרנסי3 9 ай бұрын
හරිම ලස්සනයි සරල ජිවිතේ. බුදුසරණයි ඔයාලට. රාහුල් ❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@shanikamadumali6144
@shanikamadumali6144 9 ай бұрын
අම්මා කන්නේ නෑද්ද අහනවා අනේ ආදරේ පුතේ රත්තරන් අම්මා කෙනෙක් ඔයාට ඉන්නේ බුදුසරණයි ඔයාලට ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
💕😍❤️
@nawodperera7448
@nawodperera7448 9 ай бұрын
හරිම නිහතමානි පව්ලක් බුදුසරණයි කවුරුත් විඩියෝ දානවා කෝලම් බලන්න එපා වෙනව ඔයාගෙ ව්‍ඩියෝ බලන්න ආසයි ❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🙏💕😍❤️
@dsgamage7514
@dsgamage7514 9 ай бұрын
ඔයාගෙ වීඩීයෝ වලටහරිම ආසයි අක්කි .මාත් මල් වලට ගොඩාක් ආසයි.අපිත් ගෙදර වම්බටු තක්කාලි,මිරිස් ,දඹල වගේ ඒවා හදනවා.දිගටම මේ වගේ වටිනා වීඩියෝ දාන්න අක්කී❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍👍
@nidushabandara5469
@nidushabandara5469 9 ай бұрын
හැමදාම ඔයාගෙ විඩීයෝ බලලා දැන් ඇබ්බැහි වෙලා වගේ.❤❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
Thanks ✌️💕😍❤️
@Ishakyabandara1215
@Ishakyabandara1215 9 ай бұрын
හදලා දෙන හොදම දේත් කන්න බෑ කියලා වද කරන කව කවා පස්සෙන් දුවන්න ඕන දරුවන් අතරේ රාහුල් පුතා රත්තරං දරුවෙක් හරි අහිංසක පාටයි. බුදුසරණයි පැටියෝ..🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🥰💕😍❤️🙏
@warunijayamanna316
@warunijayamanna316 9 ай бұрын
ලස්සනයි නන්ගි... අද විඩියො එකත් වෙනද වගේම... මන් දකින වටිනම දේ සාරධර්ම පිරිච්ච දරුවෙක් ව ඔයා හිමින් මේ ලෝකයට නිර්මාණය කරන එක.. අපි ඉන්න පැත්තේ ඉස්සෝ හදද්දි ඒකට කහ ගම්මිරිස් කුඩු අමුතුනපහ චුට්ටක් දෙහිත් එක්ක දල සීසන් කරනව පැයක් විතර නැත්න්ම් හෙට ගන්න එක අද සීසන් කරල ෆිජ් එකේ දලා තියෙනවා .. කට්ලට් හදද්දි ගම්මිරිස් ඇට කරබු නැට්ටක් එනසාල් දෙකක් කුරුදු පොඩි කෑල්ලක් එක්ක හොදට තලලා මික්ස් කලානම් රස වැඩි..ආදරෙයි හැමදාම සතුටින් ඉන්න❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
Thanks. 💕😍❤️🥰
@DulaniDulani-ud4bb
@DulaniDulani-ud4bb 5 ай бұрын
Budusaranai Devipehetaiii හැමෝටම
@upulupul756
@upulupul756 9 ай бұрын
Gahata kolata adare karana game sundarathwayata adare athi onama kenek thamange samiyatath a wagemai adarei oyath ewage akke....ayale yana gahanu atharin oya wage kenek roshan ayyata labeema eyage wasanawak..... good luck akki
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍💕🙏
@LuSa-sw1tb
@LuSa-sw1tb 9 ай бұрын
ලස්සනයි. මමත්. ආසම. කරන. දේයක්. මල්. විතරක්. නෙමේ. හැම දේම. හිටවන්න. ඵත්. මේවේලාවේනමි. කැවේටි. සිටනරබන්නේ. ඔයාගේ. පවුලටම. සුබ. අනාගතයක්. ආදරේ. හැමදාමත්. සතුටින්. ඉන්න බුදු. සරනයි
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@ramyawasantha6167
@ramyawasantha6167 9 ай бұрын
සතුටින් බැලුවා 😊 හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💞🙏
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️❤️❤️❤️😍
@sanjulakmini4418
@sanjulakmini4418 9 ай бұрын
ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න❤❤❤❤
@Sanu-kh5bi
@Sanu-kh5bi 9 ай бұрын
රාහුල් මැනික හුරතල් රත්තරං පුතෙක් කැම එකට වැදලා කැම කන්නෙ ❤ඉට පස්සෙ අම්මා කන්නෙ නැද්ද කියලා අහනවා බුදු සරණ්‍යි මැනික ඔයාට ❤❤❤❤❤❤ ගෙවත්තට මල් පැල ගන්නේ කොහෙන්ද මගෙත් අසම දෙ තමයි මල් පැල 😊බුදු සරණ්‍යි පවුලේ සියලු දෙනාට❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
පොල්වත්ත පැල තවාන
@kumarimunasingha6947
@kumarimunasingha6947 9 ай бұрын
හැමදාමත් වගේ අදත් ලස්සනම ලස්සනයvedio එකක්,බුදුසරණයි 🙏🙏
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 9 ай бұрын
ගොඩක් දවස් ඉදන් vlogs එකක් දානකම් බලාගෙන හිටියා
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
💕😍❤️👍
@hansikahansika6766
@hansikahansika6766 9 ай бұрын
Man dan thamai Ada vedio eka balanne harima lassanai nangi oyalage jeewithe sarthaka wenna suba pathanawa hadawathinma.deviyange pihita Ashirwadaya oyalata nirathuruwa labewa !theruwan saranai.
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි💕😍❤️
@ruvininisansala3420
@ruvininisansala3420 9 ай бұрын
එයා හරි අහිංසක හොඳ දරුවෙක්...❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🙏😍❤️
@renukapriyanthi4174
@renukapriyanthi4174 9 ай бұрын
Oya kiwwa Hari Akka.math oya thawanata yanne...sathiyata sarayak nogiyoth Mata pissu wage...math Asama thanak Oka....
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️
@madaramalshani5112
@madaramalshani5112 9 ай бұрын
Oyage video hamadama blnawa akkiyo .lassanai adath video eka.❤❤❤
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 9 ай бұрын
ඉලග විඩියොස් එකෙන් ගෙනාපු මල් හිටවලා තියෙනවා පෙන්නන්න හොදෙ..බුදු සරණයි ඔයාලට ❤️❤️
@dilushinijayakody8
@dilushinijayakody8 9 ай бұрын
හරිම කීකරු හොද බබෙක් 😘😍
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍💕
@KawindiJayasooriya
@KawindiJayasooriya 9 ай бұрын
මාත් යන්න ආසම තැන් වලින් උඩින්ම තියෙන එකක් තමා පැල තවාන කියන්නෙ🤭 අක්කා මුලින්ම අල්ලපු අර ලා රෝස පාට රෝස් එකයි මේක ලස්සනයි නේද කියලා අල්ලපු ලොකු red rose එකටයි මාත් ගොඩක් ආසයි.මන් ලගත් ඒ දෙකම තියෙනවා❤❤❤ ඔයාගෙ හිත ගියෙත් මන් ආස ඒවටමයි❤🤩
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ඔව් ලස්සනයි. මන් ගාව ඒ පැල දැනට තියෙනවා ආසයි💕❤️
@KawindiJayasooriya
@KawindiJayasooriya 9 ай бұрын
Orchids ටිකත් මාරම ලස්සනයි නේද?ඒ තවාන කොහෙද තියෙන්නෙ අක්කෙ
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤❤❤❤❤
@NishiWijesekara
@NishiWijesekara 9 ай бұрын
Ane atthatama rahul baba bath ekata wedala "ammi kanne nadda" ahaddinm dukath hithuna ane.... harima ahinsaka widihata eka ahuwe🥺❤❤ lassana demapiyonge lassana daruwek... god bless you akka❤
@SarasiSarasi
@SarasiSarasi 9 ай бұрын
හැමදාමත් වගේ අක්කගෙ කෑම ටික දිහා බලල කෙලගිලින මම ❤😂
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
😍❤️😁 අනේ එහෙමද 🥰
@SarasiSarasi
@SarasiSarasi 9 ай бұрын
@@ridmapilapitiya හොයාගෙන එන්න හිතෙනව හොදේ 😁🩷❤️
@harshanimadumali3868
@harshanimadumali3868 9 ай бұрын
ආසම කෑමක් 😋 ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ අක්කියො..❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍💕
@ViSh582
@ViSh582 9 ай бұрын
සොබා දහම ට ආදරේ කරන්න ගත්තම හිත ඇත්තටම නිවෙනව අක්කේ
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ඒක ඇත්ත❤️😍👍
@SandunikaushalyaKulaseka-ic1ux
@SandunikaushalyaKulaseka-ic1ux 9 ай бұрын
Ada video ekath harima lassanai akke keema tikath rasa paatai katlat eka hadpu vidiyanm harima leesi❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍✌️
@mommywithshani4813
@mommywithshani4813 9 ай бұрын
Ane math harima asayi pala hadanna.oyage gaththa pala hadan video ekkin ennako aya.
@amaofficial563
@amaofficial563 9 ай бұрын
lassanai akke....... Budu saranai oylta❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤❤❤❤❤
@achaladesilva6132
@achaladesilva6132 9 ай бұрын
අදත් හරිම ලස්සනයි පුතා හරිම හොඳයි බුදුසරණයි ඔයාලට ❤️❤️
@amilsanjaya952
@amilsanjaya952 9 ай бұрын
Akki Oya sobaha dahamata adare karana nisa tami oyage munath pipichcha malak wage lassana🌹🌹🌹
@sachininilakshika
@sachininilakshika 9 ай бұрын
Wenada wagema adath watina video ekak nangi❤
@AyeshaDilrukshi-jk1io
@AyeshaDilrukshi-jk1io 9 ай бұрын
Mal indanna asa hituna akke.oyage puta shok eyata oya hoda purudu ugannala tiyenawa.Oyage hama video ekakma welawak tiyenakota balanawa.habai ada hituna oyawa dakinna tiyenawan kiyala.Budu Saranai akke❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි💕😍🥰❤️
@AyeshaDilrukshi-jk1io
@AyeshaDilrukshi-jk1io 9 ай бұрын
Tank you akka reply ekata.Math adarei.Bs.❤️❤️❤️❤️🥰🥰🥰🥰
@sajinikawshalya-i6f
@sajinikawshalya-i6f 9 ай бұрын
Oyagen igena ganna godaak dewal tiyanva akki .lassanai vlog eaka.a vagema oyagen rasa kamath hadanna igena gannva
@gangawijayawardhane9300
@gangawijayawardhane9300 9 ай бұрын
ආසයි ඔයාගෙ programs වලට ❤❤❤❤
@induminirajapaksha900
@induminirajapaksha900 9 ай бұрын
අම්මා දරුවා නම් හදලා තියනව හොදටම් එකම ඇති හිතේ සැනසීමට නියම අම්මෙක් හැබැයි ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🙏💕😍❤️
@KumariIndika-ew9gh
@KumariIndika-ew9gh 3 ай бұрын
Oyage video balanna harima asai ❤❤
@chathuchathu1043
@chathuchathu1043 9 ай бұрын
Video eka ආසාවෙන් බැලුවා akkiyooo.මල්දැක්කමහරිමආසයිනේද...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ගොඩාක් ආසයි😍
@upulupul756
@upulupul756 9 ай бұрын
Roshan ayyata honda biridak labila ...
@naninalika5158
@naninalika5158 9 ай бұрын
පුතා නම් හොද ට හදලා තියනවා ❤❤❤ආදරේ ෆැමිලි එකට ම ❤❤❤
@thusharisanjeewani7207
@thusharisanjeewani7207 9 ай бұрын
Video eka lassanai.oya hoda mawak biridhak gruhaniyak .Rahul puthata godak adarei.❤️❤️❤️❤️❤️
@hansikachathurangi6368
@hansikachathurangi6368 9 ай бұрын
පොල්වත්ත පැලතවාන නේද අක්කි..මමත් එතනින් පැල ගන්නවා..මම ඉන්නෙත් ඒ ලඟ..ඔයාගෙ ගෙවත්ත වගේ එකක් හදාගන්න මාත් හරි ආසාවෙන් ඉන්නෙ..❤️❤️
@harshaariyadasa6090
@harshaariyadasa6090 9 ай бұрын
Adat harima lassana vidio akak.oyagen jiviteta ganna de bohomai.❤❤
@kmumkonara-fm4ed
@kmumkonara-fm4ed 9 ай бұрын
Oya godak hoda wife kenek.mama dakapu නිරහංකාර සුන්දර kanthawak.asai katha කරන්න
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️
@subashinirodrigo3086
@subashinirodrigo3086 9 ай бұрын
අදත් වටිනා vlog එකක් ස්තූතියි පුතෙ ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🙏💕😍❤️
@SanduniLakshika-rp7ko
@SanduniLakshika-rp7ko 9 ай бұрын
Budusaranai rahul manika.gunayahapath daruvek.
@nethukineleshika8773
@nethukineleshika8773 8 ай бұрын
Gewaththe elawalu pala thiyenawanam aniwarenma daspethiya pala tikak wawanna ona ethakota maitawo enne na . Palawalata leda bowenneth na. Daspethiyawala amuthu suwada nisaa
@priyanthijayarathna5957
@priyanthijayarathna5957 9 ай бұрын
❤ හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ ....❤️🥰
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍💕
@lakshianthony8192
@lakshianthony8192 9 ай бұрын
Athatame rasa patai mama kamathi Sara aduwen kena rahul methak kara kiyena.jesu pihitai.❤❤❤❤
@nilangikadeseram8041
@nilangikadeseram8041 9 ай бұрын
Budusaranai.sathutin paressamin inna❤❤❤
@wijethungagedipthika3393
@wijethungagedipthika3393 8 ай бұрын
Akki puthata hoda purudu kiyala dela thiyenwa ehima thama lamai hadanni oni akki
@isuriudani8978
@isuriudani8978 9 ай бұрын
ඔයා කියන දේ අැත්ත.මල් දිහා බලන් ඉන්න කොට එයාලා කතා අපි එක්ක කතා කරනවා.මටත් එහෙම හිතෙනවා.මමත් මල්,එළවලු,පලතුරු වවලා තියෙන්නේ.මට උදවු කරන්නේ මගේ බබාලා.එයාලත් අාසයි වවන්න.
@kaushalyajayashinha8953
@kaushalyajayashinha8953 9 ай бұрын
Harima lssanai akke vedio eka. Adath asawen beluwa
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍💕
@matheevlogs
@matheevlogs 9 ай бұрын
Akke oya puthata godak hoda deval kiyala dila thiyenava.putha oyata godak adarei neda mage duvath ahemai❤❤
@MaheshikaSewvandi-v3l
@MaheshikaSewvandi-v3l 9 ай бұрын
Mama peregnatha oyage isso kariya dekkama akkiyooo❤❤❤❤
@sajanishashikala1731
@sajanishashikala1731 9 ай бұрын
ඔය පැල තවාන තියෙන්නෙ කොහෙද අක්කෙ
@sagarasachini1381
@sagarasachini1381 8 ай бұрын
අනෙ පැටියා කද්දි හැමදාම අහනවා අම්මා කන්නෙ නැද්ද කියලා 🥰හොද පුතෙක්
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 9 ай бұрын
හරිම ලස්සනයි .ඔයා නම් ගොඩක් හොදයි මම ඔයාට ගොඩක් ආදරෙ යි .පුතා නම් හරිම හොරතල් .තුන්දෙනට ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤
@nimashaudari4049
@nimashaudari4049 9 ай бұрын
oyage video harima asawen blnne akka❤🎉
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍😍
@user-dilini426
@user-dilini426 9 ай бұрын
Harima lassanay akki oyage videyo mn harima asawen balanne....
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 9 ай бұрын
😮Mamath gederama thami hamadeyakma hadane mage puthata kama hamadeyakma hadane mama harima sathutu hama vedio ekkama balanawa sathutin iinna
@hlchandani273
@hlchandani273 9 ай бұрын
හරිම ලස්සන සරල ජීවිතයක් ඔයාල ගත කරන්නේ.ඔයාල තුන්දෙනාටම සම්මා සම්බුදු සරණයි.
@mallikarajapaksha1117
@mallikarajapaksha1117 9 ай бұрын
Mamth malwaltanm mara aswak oya wagem mune thiyagen innawa malak pipunam 😊❤
@dvimalasarathero659
@dvimalasarathero659 9 ай бұрын
Budusaranai seyalu katautu sapala wawa .
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️
@SandaliSenanayaka-t7i
@SandaliSenanayaka-t7i 9 ай бұрын
issonge thiyena kalu pata nuula wage ek ayn karala thmy uyanne🤗
@yssilva4620
@yssilva4620 9 ай бұрын
Man aasama kena harima siriyawanthai oyata wagema babatai waththatai adarei hodin enna bs
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
Adarei ❤️😍💕
@ami1122-A
@ami1122-A 9 ай бұрын
Next time, add green peas and carrots to the veg cutlets. Some ppl add leeks and other veg also. It's really tasty then. 😊. I love the plate you ate in. Noritake?
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍👍
@shermiladealwis3034
@shermiladealwis3034 9 ай бұрын
ඇත්තටම මම නංගි ගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා උයන්න ගෙදර අලංකාරය වගාව හැමදෙයක්ම බුදු සරණයි ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍💕👍
@panchayt8606
@panchayt8606 9 ай бұрын
Wild cook bookමල්ලිත් දෙන කිස් එක පුතා අද දුන්නේ 😂😂❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 9 ай бұрын
අදත් වටිනා විඩියෝ එක හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤❤❤❤❤
@PattaKade
@PattaKade 9 ай бұрын
Ahaaa yanin gaman ape kade peththeth aevith yanna one😂
@DiliniDilee
@DiliniDilee 9 ай бұрын
හැමදාම අක්කගෙ වීඩියෝ බලනවා ලස්සනයි අක්කි❤❤
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 9 ай бұрын
අනිවාර්යෙන් දාපු ගමන් බලනවා විඩියොස් එක ..ලස්සන මල් ටිකක් බලා ගන්න පුළුවන් 👍👍👍
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤❤❤❤❤
@nimeshadilhani799
@nimeshadilhani799 9 ай бұрын
Akki murunga kola tkk danna isso,crabs,dello hdnkot ethkota ushna gathiya adu wenwa 😍🧡
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
කොල ටිකක් දැම්මා
@life_with_Dilru
@life_with_Dilru 9 ай бұрын
Rahul menika...adarei patiyoo❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
😍💕❤️🥰
@miushidasanayaka8158
@miushidasanayaka8158 9 ай бұрын
මම වීඩියෝ බලන කෙනෙක් නම් නෙවෙයි... හැබැයි මිස් ඔයාගෙ වීඩියෝ බලනවා.. එදිනෙදා ජීවිතයට බොහොම වැදගත් දෑ ඇතුලත් වීම එහි විශේෂත්වයයි... 🎉🎉🎉🎉🎉🎉🎉❤
@sepalikadilrukshi6166
@sepalikadilrukshi6166 9 ай бұрын
ඔය පෝච්චි වල තියෙන තණකොළ ගස් ටික ගලවන්න
@chandimaldinesh3637
@chandimaldinesh3637 9 ай бұрын
Akke oyage vedeo mn hamadama balanawa.godak lassanai hithata marama nidahasak danenawa.akke oya rosa walata monawada dana pohora.🤔🤔🤔
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
බිත්තර කටු / කෙසෙල් පොතු එහෙම බැරිම නම් යාරමිලා දාන්න
@Sujanijayaweera
@Sujanijayaweera 9 ай бұрын
Murunga kola nathinam poththak galawala danna..poddak abarala..dekama ekai.
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
Thanks ❤️😍💕💕💕💕
@shanikagayathri3653
@shanikagayathri3653 9 ай бұрын
I love this vedio Ridma.if you dont mind pls tell me the place of this plant nursary
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
Polwatte plant nursery
@sanjuliwerangi6475
@sanjuliwerangi6475 9 ай бұрын
රාහුල් බබා අත් දෙකෙන්ම කනකොට ගෙදර අරන් එන්න හිතෙනවා ❤️🥰
@ChandaniDilhani
@ChandaniDilhani 9 ай бұрын
Akkith rosa malak wage.lassanai.
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි නංගා❤️😍💕
@lakmalilakmali9747
@lakmalilakmali9747 8 ай бұрын
මේ පැල tawana තියන්නේ කොහෙද මිස්
@JjJdj-n3o
@JjJdj-n3o 2 ай бұрын
Miss use karanna cocanut oilda
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
Olive oil & coconut oil dekama
@gunawathigunawathi8348
@gunawathigunawathi8348 9 ай бұрын
Lassanayi akkiyo video eka ❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️❤️❤️❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 9 ай бұрын
ආදරෙයි ගොඩක් අක්කේ ගොඩක් .
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍😍
@user-amadaya
@user-amadaya 9 ай бұрын
Mas malu ekk thakali dal uyann hoda ne e dek thiyan amla bashm miks unm bade gal hedenwa
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 129 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 85 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,8 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 129 МЛН