සිංහල Podcast | Things you could do if you need a change

  Рет қаралды 27,238

Luna Peech

Luna Peech

Күн бұрын

Пікірлер: 351
@kalpanamadushani5478
@kalpanamadushani5478 2 күн бұрын
Thank you ඔයාට මුලින්ම ඔයා fb එකේ වීඩියෝ එකක දැකලා කවුද මේ හායි හූයි ගගා කෑම හදන පිස්සු කචකචේ කියලා බැලුවේ පස්සේ අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝස් දැක්කෙ ඒවා පට්ට නංගි හෝ අක්කා මාත් මේ life එක full boring වෙලා change වෙන්න විදිහක් හොය හොයා හිටියේ මට මාරම සතුටුයි ඔයා කතාකරන ඒවා අහන් ඉන්න කම්මැලි නෑ දිගටම කරන්න අපි ඉන්නව අහන් ඉන්න ❤❤
@umaya6030
@umaya6030 4 ай бұрын
දවසක අපිට හම්බුන toxic අයට අපි ස්තූති කරයි.. අනිවාර්යයෙන්ම එයාලා නැත්තම් අද මෙතන නෑ.. ❤
@bugzart_2020
@bugzart_2020 4 ай бұрын
තව වෙලා කියෙව්වා නං එත් බලනවා එච්චර ලස්සනයි ඒ වගේම ජිවිතේට ගොඩක් වටිනවා 😊 keep it up girl & all the best!
@LunaPeech
@LunaPeech 4 ай бұрын
thnku dear 💙
@kishariimeshani651
@kishariimeshani651 4 ай бұрын
aththatma ow
@MRS.JEON-girl7
@MRS.JEON-girl7 3 ай бұрын
අනේ මන්දා මිනිස්සු බයයි වෙනස් වෙන්නෙ එකයි මේ වගේ වැදගත් විඩියෝස් වලට views අඩු🥲
@snpcraft2728
@snpcraft2728 4 ай бұрын
මටත් ඔය වගේ හිතෙනවා උදේට නැගිටිනවා උයනවා කනවා වැඩට යනවා ආයෙත් එනවා උයනවා කනවා නිදාගන්නවා.. ඇත්තටම මට වෙනස් වෙන්න ඕනි කියලා කාලෙක ඉදන් දැනෙනවා .. ඒක මනසට මාරම අමාරුයි.ඇත්තටම මට ඒ වෙලාවට මගේ ළඟ ඉන්න අනිත් අය එක්කත් තරහයි මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනා. ඇඩෙනවා... මං ඒකෙන් විදවන විදිහ මං මේ ජිවිතේ ගෙවෙන විදිහට ආස නෑ කියලා අනිත් අයට තේරෙන්නේ නැත්තතේ ඇයි කියල එයාලා එක්කත් තරහයි.. ඒත් මමයි වෙනස් වෙන්න ඕනි.. ඔක්කටම කලින් මේ මහත ඇග අඩු කරගන්න ඕනි.. 😢 ඒක ඇත්තටම මානසික වදයක් වෙලා දකින දකින අය කතා කරන්නේ මහත ගැන විතරයි... Thank you. Oyage me vedio eka ahamben dakke... oyawa tiktok dakinwa follow krala thibunata me vedio eka baluwata passe hituna mawa wenas karaganna oni mamai... 🌼🌼🌼🌼🌼
@mareenaperera3543
@mareenaperera3543 2 ай бұрын
Eka para exercise kranna gym yanna bha ne..payak ඇවිදින්න ganna 🎉
@Pinkywickramasinghe
@Pinkywickramasinghe 4 ай бұрын
I'm 20 yrs old now but I never put any comment on any yt vedio😂. But this one, I really need to say something for this ❤️. Your podcasts are like warm hugs for my soul, filled with heart-touching stories and motivating messages. It brightens my day every time I listen ❤️❤️
@Thakshyyy
@Thakshyyy 4 ай бұрын
Same here ❤
@Kavigee2024
@Kavigee2024 4 ай бұрын
same
@nethminidhammage1577
@nethminidhammage1577 4 ай бұрын
Same 😹♥️
@melanineye
@melanineye 4 ай бұрын
Same
@LunaPeech
@LunaPeech 4 ай бұрын
thnku so much dear. sending you love 💙💙
@durekshadasanmith
@durekshadasanmith 4 ай бұрын
I suffer from depression , overthinking ,negetive thinking and anxiety..This is a very difficult time for me. I'm taking medicine, I'm crying, my chest hurts, I'm sad for no reason.. I eat and sleep like you.Every moment of not eating and sleeping is sad for me.. sometimes eating is also sad. . Don't even an enemy get mental illness like this.. .I trust my doctor ..I believe in myself .. I will update this comment when I back to my normal version ..🙂🥰
@LunaPeech
@LunaPeech 4 ай бұрын
Sending you so much love dear. Not everyone can shift their mindset. You are so strong 🥹🫶🏻
@PadminiDisanayaka-kq6ic
@PadminiDisanayaka-kq6ic 2 күн бұрын
This podcast was so good. Thank you for choosing topics about self growth and mental health.
@DilkiAmalsha
@DilkiAmalsha 4 күн бұрын
හිතට වැදුන කොටස අවුරුදු 10 ආපස්සට ගියාම ඒ කාලයේ හිටපු විදිහ ගැන සතුටක් තියේද කියලා සතුටක් නැත්නම් ඉක්මනට වෙනස් වෙන්න කියලා 🥺♥️ඔයාට ගොඩක් ස්තුතියි
@vishakasamarasinghe6722
@vishakasamarasinghe6722 3 ай бұрын
ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි ලූනා. ඔයාගෙ මේ ප්‍රෝග්‍රෑම් එකත් හරිම හොදට කරනව. මම සුවපත් වෙන්න ගොඩක සෝශල් මීඩියා ඉන්ෆ්ලුවන්සර්ස් ෆලෝව් කරනවා. ඒත් ලන්කාවෙ අයගෙ ඒව මම බලන්නෙන නැති තරම්. අද මොකක්දෝ හේතුවකට ඔයාගෙ වීඩියෝ එකක් දැකල බලන්න හිතුන. ඇත්තටම සතුටුයි සින්හලෙන් මේ වගේ හොද මට්ටමක වීඩියෝස් කරන කෙනෙක් දකින්න ලැබීම. මම ඔයාට හදවතින්ම සුභ පතනවා ඔයාගෙ සුවපත් වීමේ ගමනට සහ ඔයා අනිත් අයට සුවපත් වීමට මග වෙන්වන ගමනට.
@LunaPeech
@LunaPeech 3 ай бұрын
Godak thnku 🥹. Mata me comment eka godak watinawa issarahata yanna. Thnku again🥹🫶🏻
@AnuSadanethu
@AnuSadanethu 4 ай бұрын
අනෙ මෙ සුදු මැනිකව ඉස්සර මට පේන්න බෑ . ඒ උනාට එක දවසක් බලපු විඩියො එකක් නිසා මන් ඔයගෙ හොද දේවල් ඉහෙන ගත්ත හුගක් . මරු ඔයාගෙ වීඩියො . ❤❤❤❤❤ ජය වෙවා
@mekalamadhurangi9720
@mekalamadhurangi9720 4 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ මං මානසිකව ගොඩක් වැටිල ඉන්න කෙනෙක් මේ දවස් දෙකාල් තුනේම මං ඔයගෙ වීඩියෝ බලනවා ඒ වගෙ කියන දේවල් මට මාව හදා ගන්න ගොඩක් වටිනවා ඒ හැමදේටම ඔයට ගොඩක් ස්තූතියි.
@LunaPeech
@LunaPeech 4 ай бұрын
wachanayak hari help una nm e athi mata 💙💙 thnku and all the best for everything
@ThiliniKarunarathna-z5j
@ThiliniKarunarathna-z5j 4 күн бұрын
Mama ahamben adamai oyage video ekk beluwe.godak asawen ehuwa goddaaaak egena gaththa.Thank you❤❤❤❤❤
@Laky_girl
@Laky_girl 4 ай бұрын
මං මේක දාන්න හිටියෙ නෑ . ඒත් දාන්න හිතුන. මගේ හොදම යාලුවෙක්ගෙ අමාරුම Situation එකකදි එයා ඔයාගෙ වීඩියෝ එකක් ශෙයා කරල තිබිල දැක්ක . මාත් අමාරුම Situation එකක හිටපු නිසා fb එකෙන් ඒ වීඩියෝ එක දැකල ඉවර වෙනකල්ම අහන් හිටියා. මාව heal වුනා ඇත්තටම🥹🫶 a big motivation ❤️ Anyway this also superb
@LunaPeech
@LunaPeech 4 ай бұрын
this means so much to me. thnkuu 💙💙
@shanikaherath1111
@shanikaherath1111 Күн бұрын
Thank you!❤
@Ddiary11.27
@Ddiary11.27 4 ай бұрын
Comment දැම්මෙ නැති උනාට මං මාර ආසයි මේවට සහ ඔයාට මේ වගේ content දිගටම ගේන්න 😊❤
@studysmart.4374
@studysmart.4374 4 ай бұрын
මම මෙහෙම දිග comment එකක් දාලම නෑ. මට දැන් අවුරුදු 21 මම bio වලින් a/l කරනවා. මේ මගේ අන්තිම shy එක මට මෙක අතාරින්න හිතෙන්නේ නෑ 3A,AAB,ABB වගේ result එකක් නැතුව ගොඩක් අයට එක විහිළුවක් ඒත් ඒක මගේ dream එක thx මගේ dream එකට udau කරනවට. මම result එක අරන් අක්කට msg එකක් දාන්නo. ❤ මම දැනුත් අඩන ගමන් msg එක sent කරේ. Bye...😊
@LunaPeech
@LunaPeech 4 ай бұрын
atha arinna epa. meka nm oyata karanna asa de kohoma hari karanna 💙💙 all the best love
@dinudsilva8995
@dinudsilva8995 9 күн бұрын
The best vdo I ‘ve listened 😊today
@saduniishara-b5i
@saduniishara-b5i 3 ай бұрын
අනේ අක්කෙ මන් අදයි මේක බැලුවෙ මම ගොඩක් දුකෙන් හිටියෙ ඔයාගෙ video එක බැලුවම ඒක අඩු උනා 🥺❤️❤️ .
@Diywithsham
@Diywithsham 18 күн бұрын
So so so related. Every word feels so on point and worth listening to.
@manukarunarathne2838
@manukarunarathne2838 4 ай бұрын
Thank you sooo much....❤❤❤
@gayanfrancis4272
@gayanfrancis4272 4 ай бұрын
Girl I can listen to you forever 😢 please don't stop this ❤
@wasanawasana8492
@wasanawasana8492 4 ай бұрын
Thank You බබෝ❤ ජිවිතේ ට හරිම වැදගත් ඔයාගේ මේ විඩියෝව. Journal ගැනත් විඩියෝවක් අරන් එන්න..
@positivemart
@positivemart 8 күн бұрын
I really think you,re a super chill girl only 😅Because previously i watched only your cooking content in fb. 😍I saw your manifestation podcast thumbnail first.😊but i didn,t click . 😢But again it popup to me. Then just i click it. I never thought I would watch that video for more than two minutes.😅But believe it or not, I watched that video till the end not only that I share it to my friends also. ❤❤ I started watching your video around 3 p.m . It is now 8.30 p.m. 🙃🙂 I'm watching the fourth podcast right now.😅 it's really amazing.❤😊 I have no words to express my feeling. 😊❤ I have watched hundreds of local and international videos about journaling & manifestation. Out of all the videos I have watched about it in my entire life, your video is the most valuable video I have watched with great enthusiasm. i am really grateful for you akki. 😍😘 i think i got my turn from your video akki.😘😍Your content is really super detailed, super practical and well organized.❤ I think like that " just like a wow. Is this a luuna peach really?"😇🥰 Thank you very much for preparing and posting very important and beautiful content. Just like your life changed with a comment on a vlogging video, if my life changes with your podcast, I will come back and post a comment right here 😘💓 Love you a lot akki😘💓
@bhagyahansani3101
@bhagyahansani3101 Ай бұрын
Thank you so much sharing these golden words.. I have insecurities in my life. This podcast inspired to change my life..❤
@lalani-vh5rt
@lalani-vh5rt 4 ай бұрын
බලාපොරොත්තු වෙලා හිටපු දෙයක් නැති උනා.අද මහ නරක දවසක් මට ..ඒකයි මම මේක බලන්න ආවේ.තැන්ක්ස් ඔයාට.ඔයා හරි හොද යාලුවෙක්
@kaveeliyanaarachchi9734
@kaveeliyanaarachchi9734 3 ай бұрын
Me podcast wala tiyana වටිනාකම kiyanna beri taram 📌️♥️🥺
@PanchaleeHasarali
@PanchaleeHasarali 28 күн бұрын
My mentally healer and my favourite person is you 👉👈 I learned how to heal my relatives in my life (That is him) 🙂❤️ thank god to met you to me 🙂❤️
@DulnimaJayasinhe
@DulnimaJayasinhe 3 ай бұрын
මටත් හැමවේලම හිතෙනවා අනේ මට දැන් ඇති මට මේක මීට වඩා දරාගන්න බැ . මට කාටහරි කියන්න ඕනි කියලා . ඒත් ඒ කිසිම වෙලාවක මට කියන්න කෙනෙක් නෑ . මාව අහන් ඉන්න කෙනෙක් නෑ . 💔 මම කාටද කියන්න ඕනි...?
@LunaPeech
@LunaPeech 3 ай бұрын
Oyawa therum ganna puluwan kenek ta kiyanna. Nattam journal karanna
@dgperera5428
@dgperera5428 4 ай бұрын
Your voice ❤ Your style ❤ Your podcast ❤…👌👌👌👌 Keep it up…අහනවා අනිවාර්යයෙන් Love you Luna…
@Yashodhadesilva
@Yashodhadesilva 3 ай бұрын
I have listened entire podcast without skipping it.This is really good one. I have shared with my friend also.I wish you can create more and more of this kind of contents Dear.👍
@irushini.a2144
@irushini.a2144 2 ай бұрын
Every single word you spoke is insightful! Wish I saw your channel soon. Going through a hard time but found some hope thanks to you❤
@geethgeeth5793
@geethgeeth5793 3 ай бұрын
I'm 26 year old government nursing student and studying at final year. luna before you start vlogs you are my one of inspiring person in tiktok.... Most of time I don't like to express my real feelings to anyone . This is my first comment to your videos.... I know that I'm suffering from something but don't why & how I overcome this situationi just wandering on social media thinking about that. I don't have a any safety person 😢 I feel soo alone most of time... but your video like a antianxiety dose thankyou soo much ❤
@nilukashyamali9077
@nilukashyamali9077 4 ай бұрын
කොතනින්ද මම පටන් ගන්නේ කොහොමද මම පටන් ගන්නේ කියල හිත හිතා ඉන්න වෙලාවක ඔයා දුන්නා ඇඩෙන්නම මේ වීඩියෝ එක. ගොඩාක් ස්තූතියි❤🙏
@LunaPeech
@LunaPeech 4 ай бұрын
anee thnku kella 💙💙
@nipunikarunanayake6085
@nipunikarunanayake6085 2 ай бұрын
Got soooo much motivation ❤❤❤
@shanishkaishani4078
@shanishkaishani4078 27 күн бұрын
❤❤Thank u sooo much
@radhikaaheahanie4045
@radhikaaheahanie4045 22 сағат бұрын
To the point...❤
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 3 ай бұрын
This is soo much related to my current situation. I was eager to start over my life.I found through the youtube influencer who related to my vibe.Finally I found you❤❤❤ I know and I am so lucky ,I will definetly ensure my dream life!!! Plz do more podcasts of essential topics ❤❤❤
@lakshaniwasana2142
@lakshaniwasana2142 4 ай бұрын
Thank u soo much akki..this means a lot ❤️
@maneeshashehani5704
@maneeshashehani5704 3 ай бұрын
Godak manasikwa watila inn welwak akkige podcast eka ahuwe..woow..kiynn therenne naa mind eka marama vidiht fix una. Thank you akki..your power full woman.🥰
@ChamoHansika-y5d
@ChamoHansika-y5d Ай бұрын
Perfect 🤍🌸
@ruvininisansala3420
@ruvininisansala3420 4 ай бұрын
ඕනිතරම් වෙලා ඕනිදෙයක් කියන්න එච්චර අහං ඉන්න පුළුවන් තරම් ආස කෙනෙක්... මං ආසම සමහර වෙලාවට හුරතල් විදියට කතා කරනවට... මොනවා වුනත් මං ජීවිතේ වෙනසක් හොයන කෙනෙක්... මං මේක අහන ගමන් Room එක අස්කරන්න පටන්ගත්තා... මේ වගේ Contents තව ගේන්න බලන්න ආසාවෙන් ඉන්නවා ආදරෙයි ❤
@sandunirashmi5423
@sandunirashmi5423 3 ай бұрын
Thank you so much.. 🙏 මමත් ගොඩක් අමාරු කාලයක ඉදලා තාමත් heal වෙන ගමන් ඉන්නේ. මටත් ඔයා වගේම emotional eating habit එක ආවා. මන් හරිම කැමතියි මගේ ඇග ලස්සනට තියා ගන්න. පොඩි කාලේ ඉදලා. මම ලස්සනට ඇදුම් අදිනවා ඉස්සර. එත් දැන් මන් මහත් වෙලා ඔයා වගේම මන් ඇදුම් ගන්න යන්නත් බයයි දැන්. හැබැයි ඔයා කීවා වගේම ටිකෙන් ටික මම මේකෙන් නැගිටිනවා. ඔයා කියපු දේවල් ගොඩක් helpful. Thank you so much.. ඔයා මේ කරන්නේ ගොඩක් හොද දෙයක්. Proud of you ❤
@imii8703
@imii8703 2 ай бұрын
හරිම ආසාවෙන් අහන් හිටියා වගේම ඒ හැම වචනයක්ම really heal me♥️Thank a lot akki😘
@srilankanvillagegirl
@srilankanvillagegirl 3 ай бұрын
Hi, I saw you recently in the Karapitiya Hospital, when I visited to see my mom .
@Jayawickrama19
@Jayawickrama19 4 ай бұрын
කියපු හැම වචනයයක්ම මාර වටිනවා❤🎉 I'm 18 yr old
@nn4540
@nn4540 4 ай бұрын
Akka you've no idea how much valuable your experience to me at this point. You're literally talking the truth in the most practical and attractive way possible. You're such a gem dear. Thank you so much for everything you said Akka .. lots of love from us ❤
@tharushi118
@tharushi118 4 ай бұрын
I thank the universe for bringing someone like you into my life🙏. Your podcast is a great motivation for me. Thank you so much for helping me rise up in my life. I wish you to improve more and be healthy & I request you to make a podcast about things that help us to develop English knowledge and speak English.🥺
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 4 ай бұрын
Thank you very much nangi ....🙏🙏🙏 ඔයාගෙ මේ video එක නම් ඇත්තටම මම බලපු හොදම හා මට දැනුනම video එකක්. තව තවත් මේ වගේ ධෛර්යය ගෙනන videos කරන්න ඔයාට හැකියාව ශක්තිය ලැබෙන්න කියල මම ඔයාට ආශිර්වාද කරනවා ....💖❤
@WeHappy-wv1ms
@WeHappy-wv1ms Ай бұрын
ඉවර වෙනකම් බැලුවා,,තවත් අහන් ඉන්න පුළුවන් 🥹🥹😍😘❤️❤️🙏🙏🙏🙏
@NethusSerasingha-dw2mx
@NethusSerasingha-dw2mx Ай бұрын
Thank u අක්කේ , හැම වචනයක්ම වටිනවා ❤
@thrilakshanakawshalyalakma511
@thrilakshanakawshalyalakma511 Ай бұрын
Thank you patiyoo oya kiwwa dewal mara wadagath life ekata, ❤❤ thank you so much
@DinuN-wf4rk
@DinuN-wf4rk 3 ай бұрын
Thanq soo much akki.its 3 am in the morning .මාරම විදියට වැටිල ඉන්න වෙලාවක මේක බැලුවෙ.නින්ද යන්නෙත් නැතුව ඇහැරන් ඉද්දි.සති ගානකින් වැඩකට ඇති දෙයක් කියල මුකුත්ම කලේ නෑ මං.මම normally මෙහෙම comments දාන්නෙ නෑ.but මේ වෙලාවෙ මේකට මං comment කලේ නැත්තන් ඒක මාරම අසාධාරණයි.I feel great now😌❤️u are the best..
@chamimcuk-vu2mn
@chamimcuk-vu2mn 4 ай бұрын
❤❤ඒ හැම වචනයක්ම මාර අර්ථවත් වගේම හරිම reallistic...
@ayomasubodhini7064
@ayomasubodhini7064 2 ай бұрын
Wow perfect words.
@sonufernando5583
@sonufernando5583 4 ай бұрын
💙 ඔයා වගේ හොඳම යාලුවෙක් හිටියනම් කියලා හිතෙනවා 💙
@Ddiary11.27
@Ddiary11.27 4 ай бұрын
මටත් එහෙම ම හිතුනා 🥹
@LunaPeech
@LunaPeech 4 ай бұрын
me inne 🙂
@ThakshilaBandara-p2t
@ThakshilaBandara-p2t 28 күн бұрын
Me too
@lakshiniwijegoonewardane5097
@lakshiniwijegoonewardane5097 2 ай бұрын
Your content is great and I believ relatable to average Lankans rather than celebrities and typical influencers who depicts life as something else, and leaves an average person feeling inadequate. Always enjoy your videos. Also-As I was listening to you, was emotional eating. Thank you for that wake up call 🙈🙏🏼
@LunaPeech
@LunaPeech 2 ай бұрын
Thnku so much ☺️😊
@madhushanika9983
@madhushanika9983 3 ай бұрын
Mama den inne change wenna oni mind ekaka.e welawedima mata mee podcast eka lebuna eka godak watinwa.Thank you so much akki 💓
@daysofserena
@daysofserena 4 ай бұрын
You are so underrated 🙄💔 I am so in love with your content and your voice literally a medicine 🤌🏻♥️
@HimalKaushika-sq2ks
@HimalKaushika-sq2ks 4 ай бұрын
Thank you luna ♥️ මේ මම you tube එකේ වීඩියෝ එකකට comment කරන පලවෙනිපාර.🎉 අවශ්‍යම වෙලාවෙ අවශ්‍ය ම උපදෙස් ලබුනා.♥️ keep it up dude
@chathuri4038
@chathuri4038 4 ай бұрын
මට ම හදපු video එකක් වගේ...සමහර තැන් මගේ life එකට ගොඩක් සමීපයි....😔😔😔 repeated කර කර මම ඇහුවේ.. කිව්ව දේවල් list down කර ගත්තා...එච්චරටම මට වටිනවා ඒ වචන..Thank you so much ❤❤❤❤❤
@hasinirandika8756
@hasinirandika8756 3 ай бұрын
ජීවත්වෙන්න ආස හිතෙනව..🤍🍃 thank youu akkaa ❤
@dhanodihansima7515
@dhanodihansima7515 4 ай бұрын
You are such a beautiful soul Luna. Thank you so much for sharing this type of contents. Keep it up ❤🍀
@VenoshiJayanga
@VenoshiJayanga 4 ай бұрын
Thank you so much, Luna! This is what actually I need 🥰
@Chubby1221-GC
@Chubby1221-GC 4 ай бұрын
මම ToDo List එකක් , timetable හදාගෙන වැඩ කරන කෙනෙක්. මම මට දීලා තියෙනව free times. මම වැඩ කරලා පොඩි break එකක් ගද්දි කරන්නෙ අක්කිගෙ වීඩියෝ බලන එක ✨ ඔයා කියපු දේවල් වලින් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත, ගන්නවා, එවගෙම ගනීවි ❤ මම YT එකෙ comment දාන කෙනෙක් නෙවෙයි. ඒත් ඔයා ගෙන් මෙච්චර motivate වෙලා ඔයා වෙනුවෙන් වචනයක් වත් නොකියන එක අපරාදෙ. So as always u r my inspiration 🌀💫
@kasunhasantha879
@kasunhasantha879 4 ай бұрын
මචං මේ වීඩියෝ සෙට් එකනම් පට්ට ❤ keep it up මම වීඩියෝ දහස්ගානක් බලලා ඇති ඒ අතරින් ඔයා සුපිරි ජීවිතේ ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම ඔයාට ලැබෙන්න ඕනාආආආ ඔයා මාර genuine sis... Wish you all the best! ඔයා මගේ ජීවිතේට ගොඩාක් දේවල් එකතුකරන Angel කෙනෙක් sis...❤🎉🎉🎉
@vishdesilva5539
@vishdesilva5539 4 ай бұрын
Thank you... This video is very helpful for me at this time.. ❤
@Isha_thv7
@Isha_thv7 4 ай бұрын
You are a very genuine character. In some tik tok videos, you are a girl who is very funny, and in other times, you are a girl who screams like crazy.. But in these kinds of prodcasts, you are a different person. I listened to every detail until the end. I learn so many things from this , i can't type here. I have a lot to think about at the end of every prodcast . I love to tell one by one. This is so valuable. Thank you akka.❤
@nilangasewwandie8771
@nilangasewwandie8771 4 ай бұрын
Why this find me this late ❤️ ... thank to you I figure out what should i do❤️
@CizmyMitchel
@CizmyMitchel 3 ай бұрын
I hope this comment finds you as this video came finding me. You know mn mind Eka gana godak books kiewwa mind Eka discipline krnna emotions control krgnna but mn dn 3 years idn mata tiyana lokuma prashneta hamatanama solutions hewwa. Kotinma damma padaya, bible Eka pawa kiewwa.. but hambune na. Man godak meditation Pattata manifestation Pattata bias. Man issara mata minissu kiapu dewal care kre na but dn 3years idala mata me dewal affect wenawa. Monahri prashnayak una gamn mawa trigger wenawa. Mind Eka stress wenawa. 21 years mn godk dewal walata face kra mn godk waradi kra. Ewata mn guilt eke hitiya. Mata Eka kata hri kiala release krgnna one unat mage friend zone Eka hrima podi circle ekk. And also mn kamati na katawat open wenna. E wagema mn godk mentally and physically abuse una. E dewal walinut mage guilt ekenut mn godk stuck wela hira wela mata nkn danune okkoma ekata ekathu wela mage prashna mage memories mawa adala hira krala tiyana innawa wage. Mata tibba ekama remedy Eka meditation. But hama welema meditate krnna mata time ekak na arath mn meditate krala elaga payedi e feeling Eka e widihatama mata danenawa. mn me prashnet godk solutions hewwa 3 years idn but ahamben mage friend kenek mata time tibbot balanna kiala share krpu video ekk attamata mn baluwama... Bus ticket ekka hri liala Eka release krnna ease ekk labenawa kiapu nisa mn kamanna ekat krala balamuko kiala mn video Eka pause krala mage heart Eka kill krana e Mata feel wena okkoma dewal mn face krpu dewal mage prashna ekin Eka liuwa. Lastly mn mata tiyana prashna 24kma hriyata clarify krgtta mn ewat answersuth liua matama advice kra. Mata danena saneepa mn Kianna therenna mata dn mn jeewath wenawa wage. Mn wenama book ekk ekata wen kra. Mata podi deyak unat mn eke ada dwsama liyala try kra mata anxious gena okkoma dewal. Eka hri giya dn mata me tappare una de me tapparema liyala ain kranawa. Mn dnna mn moday dh me wage podi deyak wath hithaganna bari kiala. Maybe But I fucking love u for giving me this freedom. I'm so greatfull for your existence. I'm so greatfull for this podcast. I'm so greatfull for ur words. I'm so greatfull for ur advice for me. I'm really greatfull for u. ❤
@LunaPeech
@LunaPeech 3 ай бұрын
Mata godak sathutui. Man me comment eka 3 parakata wada kiyewwa. Attatama godak sathutui. Podi hari wachanekin udawwak wenna puluwan unata. Thawath shakthimath wenna wish karanawa 🥹🫶🏻
@Rbh23
@Rbh23 3 ай бұрын
a Light to life channel eka blnna
@kishariimeshani651
@kishariimeshani651 4 ай бұрын
thank you akka..hriyta mtm kiwwa wage. onima una guide ekk..wenas wenn oni unth wenas wenna bariwa hitiye.
@srinimawimalaweera6830
@srinimawimalaweera6830 4 ай бұрын
ඔයා නිසා අක්කි ජීවිතේ දිහා මං සෑහෙන වෙනස් විදිහට බලනවා දැං... ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන හැමදාම ❤🫶🙏
@Mandira-o7p
@Mandira-o7p Ай бұрын
Thanks akki 💖💖💖💖💖
@asheejayz5205
@asheejayz5205 4 ай бұрын
Much need advises in the right time thank you ❤
@MRS.JEON-girl7
@MRS.JEON-girl7 3 ай бұрын
Thank you so much akka
@poornimagunarathne7784
@poornimagunarathne7784 4 ай бұрын
Well, I don’t know how I came across your fabulous channel. Trust me it is amazing! I usually listen to what you say while I’m cooking . When you mentioned that you read all the comments , I thought of leaving a few words for your efforts ❤
@dilinisandunika1527
@dilinisandunika1527 3 ай бұрын
Thank you so much Luna peech❤
@malisha_malee
@malisha_malee 4 ай бұрын
ඔයාගෙ වීඩියො කොච්චර දිග වුනත් කම්මැලි වෙන්නෑ.❤
@LunaPeech
@LunaPeech 4 ай бұрын
thnku dear 💙💙
@cami3402
@cami3402 4 ай бұрын
I really love your videos and insights. I've been following and learning a lot an making changes in my life. Thank you loads😚💜✨
@aday9058
@aday9058 Ай бұрын
ඔයා පිස්සුවක් අක්කේ❤. ආදරෙයි
@hegel-x2w
@hegel-x2w 4 ай бұрын
Thank You Luna
@anuradhi9819
@anuradhi9819 2 ай бұрын
Thank you ❤ love you
@arunn4647
@arunn4647 4 ай бұрын
Thank you for your everything ❤
@samudhinisansala1626
@samudhinisansala1626 4 ай бұрын
Thank you dear ❤ much love
@michellefernando7598
@michellefernando7598 4 ай бұрын
I’m a flight attendant. Listening to this while getting ready for a flight. Needed to hear this. Thank you ❤️
@heshanisenanayake9126
@heshanisenanayake9126 4 ай бұрын
කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරිව ඉද්දි අක්කි මේ කරන දේ නම් මාරයි අක්කි❤ ගොඩක් දේවල් මන් අක්කි නිසා හදාගන්නවා ගොඩක් පින් ඔයාට..ඔයා මාරයි අනේ 🥹❤️🙏 e wgema setup ekath harima lassanai akki❤️😍 thank you akki❤️😍 thawa thibba nam eth ahan innawaa 🥹🥹🥹🥹
@melaniepathegama223
@melaniepathegama223 3 ай бұрын
Thank you Luna❤
@niroshajayathilaka4473
@niroshajayathilaka4473 4 ай бұрын
Thank You so much Akki.. If i hear this before 2 years i will make this life better more than this❤Thank God for suggest this video for me and watch it till last minitue. Really love this points akki...Thank You for saving me and will do this points and it will affect for the better future❤ Please get a video on how to do a Journal to heal the pain akki; it will also help on us❤ Thank You Akkii
@asmrbyhansohaa
@asmrbyhansohaa 4 ай бұрын
Mata change wenna one kiyala hithila Dan auruddakata wadi. Eth mata therune na kohomada eka krnne kothanada man wenas karagnn one kiyala. Me video eka bluwata man matam thankfully wenawa ♥️ and thank you so much luna 😚❤️
@minoliponweera1688
@minoliponweera1688 4 ай бұрын
Makes u feel good by listening to this ❤
@dehamidilasha
@dehamidilasha 3 ай бұрын
Ane mnda mn akkage podcast valata addit vela mn class yana tikatath ekama vedio eka deparak vithra balanva ❤ mn fallow karana 2 ni inne e oya and shanudri akki eyage life style and oyagen advice thank you lot akkkiyooooooo 💗🥺
@lamissilk5018
@lamissilk5018 4 ай бұрын
Aththatama godak watinawa darling ❤ keep this up
@Kuluni_mannapperuma
@Kuluni_mannapperuma 4 ай бұрын
I have no words to say... You are my idol, I watch this while I'm in the worst situation in my life, I just needed to change my self, You are a blessed human being akki, please keep going with this amazing work, your podcasts became one of the main part of my healing procedure, I am so grateful for the moment I found you on tiktok, love you loads and I highly appreciating your work, Thank you very much Luna Akkii, God bless you both ❤❤❤
@peach_93_SL
@peach_93_SL 4 ай бұрын
Means alot...❤️ thank you Luna ❤️❤️❤️
@ngp-ppuy
@ngp-ppuy 4 ай бұрын
Thank you so much dr.. This is soo informative. And you explained them with realistic scenarios. Greatful ❤
@shashikalasewwandi2818
@shashikalasewwandi2818 4 ай бұрын
Thank you so much weda krla krla krgnna baruwa epama wela 4n ek aran adata awama video eka dakke.thank god this fixed my mood.❤
@thimirashehan429
@thimirashehan429 4 ай бұрын
Thank u soo much ❤
@isharapeiris7718
@isharapeiris7718 3 ай бұрын
thank you
@sewwandihakmanaarachchi7955
@sewwandihakmanaarachchi7955 4 ай бұрын
Thank you so much akkiii ❤ oyage podcast okkoma balagena yana gaman inne its very helpful ❤
@iamupekhaa
@iamupekhaa 4 ай бұрын
Thank you Luna Peech ❤
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 131 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
සිංහල Podcast | Why do we need a Daily routine?
49:18
Luna Peech
Рет қаралды 23 М.
How to Desexualize Your Brain..... Do this Immediately
26:18
Voice of KJ
Рет қаралды 4,7 М.
සිංහල Podcast | Power of you outfits
55:08
Luna Peech
Рет қаралды 22 М.
සිංහල Podcast | How to prioritize you?
1:07:55
Luna Peech
Рет қаралды 14 М.
සිංහල Vlog | Cooking | Grocery shopping | BBQ
18:09
Luna Peech
Рет қаралды 32 М.
White Hat Hacker කෙනෙක් වෙන්නේ මෙහෙමයි
1:18:02
සිංහල Podcast | Powerful version of you
58:28
Luna Peech
Рет қаралды 22 М.
සිංහල Podcast |My 4AM Morning routine
45:55
Luna Peech
Рет қаралды 16 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 131 МЛН