Poddak ahanna.. adarei Theruwansaranai_chamara ranawaka

  Рет қаралды 254,698

Chamara Ranawaka Official

Chamara Ranawaka Official

3 жыл бұрын

Пікірлер: 613
@hitugelaxmanpriyashantha1139
@hitugelaxmanpriyashantha1139 3 жыл бұрын
ඔයා හොඳ වටිනා හදවත් තියන ගායකයෙක් අපි හැමදාම ආදරේයි චාමර ....බුදු සරණයි ..
@madhuramadhushanka8499
@madhuramadhushanka8499 Жыл бұрын
අව්‍යාජ හදවතක් අවංක මනුස්සයෙක් සුපිරිම කටහඬක් චාමර රණවක ❤️🇱🇰
@pola8052
@pola8052 3 жыл бұрын
මොකා මොනදෙ කිවුවත් අපි දන්නවා චාමර අයියා ගැන.. අපි ඉන්නවා චාමර අයියටයි අක්කටයි පුතාටයි.
@sarath3816
@sarath3816 3 жыл бұрын
Ahema nathuwa athine bn
@keanureeves9314
@keanureeves9314 2 жыл бұрын
Oka kudu gahala hireth giya
@pola8052
@pola8052 2 жыл бұрын
@@keanureeves9314 හරි හරි බං දැන් හැදිලනෙ ඉන්නෙ
@hirushadulanga3857
@hirushadulanga3857 2 жыл бұрын
නිහතමානී රත්තරං මනුස්සයෙක්,හදවතේ ගායකයෙක්,හැමදාම ආදරෙයි ❤
@damsithkonara7611
@damsithkonara7611 3 жыл бұрын
චමර අයියේ.. ඔයාගේ සින්දුවලට බොක්කෙන්ම අදරෙයී ඉතිම්🙂
@yakadahusma6086
@yakadahusma6086 3 жыл бұрын
අපේ රත්තරං හිතක් තියෙන අපේ චාමර අයියා අපිට වටිනවා අයියේ මන් බලපිටියේ අයියගේ සින්දු අහන ඔයාගේ හෝද රසිකයෙක් ආදරේයි අයියේ
@sanjayasrinath1736
@sanjayasrinath1736 3 жыл бұрын
චාමර අයියා කියන්නේ හරිම හොද කෙනෙක්...ඒ හැකියාව වගේම ඒ නිර්ව්‍යාජත්වයට තමයි අපි ඔහුට ආදරේ කරන්නේ...හොද.මිනිස්සුන්ට හැමදාමත් මඩ ගහනවා අයියේ.ඒක සාමාන්‍ය දෙයක්.අයියා අයියගේ ගමන යන්ඩ අයියේ .අපි හැමදාම අයියා එක්ක ඉන්නවා.
@thusharadissanayaka2384
@thusharadissanayaka2384 3 жыл бұрын
ට හුඩු ගැම්මක් ඈ
@chndhikarunarathna8809
@chndhikarunarathna8809 3 жыл бұрын
ටෝක් විත් චතුර ඔයත් එක්ක කරපු ප්‍රෝග්‍රම් එක බලන්න ඉන්නෙ මං ඔයාගේ සින්දු ටික ලිහල බලන්න අයියේ
@deepdepression2818
@deepdepression2818 3 жыл бұрын
එකෙන්ම ..❤️
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
Thama balala na ne😁
@chndhikarunarathna8809
@chndhikarunarathna8809 3 жыл бұрын
Baluwa
@shamilario5405
@shamilario5405 3 жыл бұрын
අවන්ක මනුස්සයෙක් ඒ වගේම අපේ ගමේ සහෝදරයෙක් ආදරෙයි චාමර අයියේ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදුසරනයි මගේ රත්තරං අයියේ
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 3 жыл бұрын
හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්...තෙරුවන් සරණයි ඔබටත් ඔබ පවුලේ සැමටත්...🙏🙏🙏❤️❤️❤️
@malindaabeygunawardana3434
@malindaabeygunawardana3434 3 жыл бұрын
ඒ අහින්සක වචන අස්සෙන් දෙන්නෙ දැවැන්ත වෝර්නින් එකක්. ඒකටයි අපි ආදරේ හැමදාම චාමර අයියා...
@lalithgalkotuwa
@lalithgalkotuwa 3 жыл бұрын
තව ටික කාලෙකින් මෙතෙන්ට කමෙන්ට් එකක් වැටෙනවා Talk With Chatura බලලා ආපු උන් ලයික් කරන්න කියලා
@Nethpriya
@Nethpriya 3 жыл бұрын
Aniwa dan balala awe
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
තියනවා බන් 🤣
@lahirupriyanjith5039
@lahirupriyanjith5039 3 жыл бұрын
🤣thiyanwa bn
@sujithkumarasujith193
@sujithkumarasujith193 3 жыл бұрын
බුදුසරණයි aiye. එල පොරක් adarei පැලෙන්න. හරිම නිහත මනි චරිතයක් ❤❤❤❤❤
@Fernando-ih9ve
@Fernando-ih9ve 3 жыл бұрын
ඇත්තටම දැකලා චාමර අයියව. හදවතින්ම ආදරේ කරන චරිතයක්.. තෙරුවන් සරණයි
@pradeepsuranga6921
@pradeepsuranga6921 3 жыл бұрын
චාමර රණවක අදහන්න ඕන මනුස්සයෙක් ❤️🙏 මේ වගේ මිනිස්සු ඉන්නවා නම් අපේ රට කොච්චර ලස්සනද 😔 ආදරෙයි චාමර අයියේ ❤️
@mdfss2792
@mdfss2792 3 жыл бұрын
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් අසිය යුතුයි.. ඔයාලට බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම 🌹🌹🌹🌹🌹
@sanjayathushara
@sanjayathushara 3 жыл бұрын
හදවත එකඟව, පොළොවේ පය ගහලා ජීවත්වන සුන්දර මනුෂ්‍යයෙක් 👌👌👌
@lankaattitude863
@lankaattitude863 3 жыл бұрын
සඳ යාත්‍රා කලා වගෙ මතකයි ... ඔබෙ නේත්‍රා වලින් මට පවසයි...✨✨😂😂
@user-js7tg8fs2o
@user-js7tg8fs2o 3 жыл бұрын
ඔව් ඔව් බන් 😂
@amilamadusanka2807
@amilamadusanka2807 3 жыл бұрын
Lesatama penawa 😆😆😆
@lifeexperiencept6659
@lifeexperiencept6659 3 жыл бұрын
🤣🤣🤣
@dulkithnithira2853
@dulkithnithira2853 3 жыл бұрын
😂👍
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 3 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා මගේ අයියේ
@dinethumayanga5465
@dinethumayanga5465 3 жыл бұрын
හිත හොද මිනිහෙක් කතාවට ගොඩක් ගරු කරනවා... මගේ ගායකයා චාමර අයියා
@lksanathsanath7808
@lksanathsanath7808 3 жыл бұрын
ඇත්තටම චාමර අයියේ උබනම් පට්ටම චරිතයක් ආදරෙයි ..ආදරෙයි පැලෙන්න
@user-un8hc7fl1u
@user-un8hc7fl1u 3 жыл бұрын
ඇස් දෙක😌♥️චාමර රණවක♥️
@prabagaming3003
@prabagaming3003 3 жыл бұрын
චාමර වීරසිංහ ගෙන් පස්සෙ මම ආදරෙ කරන එකම ගායකයා . හැමදාම ඔය නිහතමානිකම ඔය විදියටම තියාගන්න🔥❤️
@keithduminda3783
@keithduminda3783 3 жыл бұрын
Patta aiye adarei.
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 3 жыл бұрын
චාමර රණවක කියන්නෙ කවුද කියල අපි දන්නවා ආදරෙයි පැලෙන්න හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@renukakarunarathna1723
@renukakarunarathna1723 3 жыл бұрын
ආදරෙයි aiye hemadama. Owa dana ewonta hodak wen ne. ❤️❤️❤️
@aashanmenuwara4176
@aashanmenuwara4176 3 жыл бұрын
Uba menik ketayak wasthuwe me lankawata..... hadhwathe gayakaya💖👌
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
නියමයි චාමර මල්ලි....!!! ඒක තමයි පහර 👍 ඇත්තෙන්ම.... කලාකාරයෙක් කවදහරි බැබළෙන්නේ.., නිහතමානීකම නිසා....!!!👍අපි ඔබ සමඟයි...!!!👍😊
@ckbeatsonline7651
@ckbeatsonline7651 3 жыл бұрын
ඔයා හොඳ මනුස්සයෙක් . අපි ඒක දන්නවා 👍🏻❤️
@deepdepression2818
@deepdepression2818 3 жыл бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් අයියේ ..❤️❤️
@roky6796
@roky6796 3 жыл бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් ❤️😍😍චාමර 😍❤️❤️මගෙ හදවතේ ගායකයා තමයි ඉතින් 😍
@pradeepsandruwan8486
@pradeepsandruwan8486 2 жыл бұрын
තනියම උඩට ආපු හොද මනුස්සයෙක් බුදු සරනයි දීර්ඝායුශ වේවා #චාමරරණවක අයියේ
@isurusajeewa294
@isurusajeewa294 3 жыл бұрын
බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ චාමර අයියෙ.... ඔයා හිත හොද මනුස්සයෙක්. ඒ ආශීර්වාදය ඔයාගෙ පව්ලට ලැබෙනව නොඅඩුවම. බුදුසරනයි.....!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gamunukumara7839
@gamunukumara7839 3 жыл бұрын
චාමර අයියා උදේ කතා කරේ මතකද ❤️❤️❤️❤️ සුපිරි හදවතක් ආදරෙයි චාමර අයියා
@denithdunusinghe293
@denithdunusinghe293 3 жыл бұрын
තමන්ම සිංදු ලියලා,තමන්ම මෙලඩිය දාපු ඔයා වගේ කලාකරුවෙක්ට මෙහෙම වුණ එක ගැනනම් දුකයි❤❤
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 3 жыл бұрын
අපි දන්නව චාමර අයියෙ ඔයා ගැන හෙන🔥ගෙඩි ගහල අකුලෝලම යනව ඕව කරන උන්ට බුදු සරනයි🙏 අයියෙ ඔයාට සහ පව්ලෙ සියලුම දෙනාට 💖👌
@lahirusulochana7231
@lahirusulochana7231 3 жыл бұрын
ආදරෙයි 💔 කාලෙකින් මාමගෙ ප්‍රසන්ගයක් බලම්න බැරි උනා
@rokeybear2072
@rokeybear2072 2 жыл бұрын
Lahiru පුතා 😍😍
@nuwanvlogs4077
@nuwanvlogs4077 3 жыл бұрын
ඕව ගනන්ගන්න එපා චාමා,,අපි දන්නව චාම කියන්නෙ කව්ද කියල...පරිස්සමින් ,,,ජය ,,!!!
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Niyama bokka hoda kollek aiye oya. .man nuwara aiye. .hamadamath adarei chamara aiye....
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
බාහිරව යමෙක් මොන මෝස්තර කෙරුවත්,තට්ටෙ ගෑවත්,කොණ්ඩේ වැවුවත්, කරාපු දැම්මත්,පච්ච ගැහුවත් රේගේ සිංදු කීවත්,බයිලා කීවත් ඇතුලාන්තය සරල නම්,පිරිසුදු නම් ඉරිසීයාව නැත්නම්,කුහක නැත්නම්,විනය ගරුක නම් අන්න එච්චරයි ඕනෑ.. That"s it. තවද ඔබ වැනි තරුණ කලාකරුවන්ට තමයි පුළුවන් මේ රටේ මත්පැනෙන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් නොමග යන කොල්ලන්ව හා කෙල්ලන්ව මුදවාගන්න. හමූදුරුවන් තරුණ පරංපරාවට කියන බණකට වඩා ඔබලා වැනි අය දෙන පොඩි ආදර්ශයක්ද ඉතා වැදගත්..🙏🌹❤️
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 3 жыл бұрын
100 ට 100k හරි
@chandimalthilanka3653
@chandimalthilanka3653 3 жыл бұрын
ආදරෙයි ආදරෙයි අහස වගේ .. ආදරෙයි ආදරෙයි අම්මට වගේ... බුදුසරණයි . 😍😍🙏🙏
@inokawer9522
@inokawer9522 3 жыл бұрын
👍✌️අවංකයි ලස්සනයි💖 ☸️බුදු සරණයි
@nuwandhananjaya7441
@nuwandhananjaya7441 3 жыл бұрын
Jaya wewa chamara aiye ....anunge katawal wahanda katawath ba...oya raththaran hadawathak ... echcharai......bs
@wickramasinghe2934
@wickramasinghe2934 3 жыл бұрын
Kollo witharak newei apith innooo 😥 oya supiri charithayak adarei godak ❤🥰
@nalindahasaranga2140
@nalindahasaranga2140 Жыл бұрын
පට්ට දක්ෂයෙක් අය්යේ ඔයා හදවතින්ම ආදරෙයි අපේ හදවතේ ගායකයා gosip කාරයෝ ඔහොම්මමයි අය්යේ ජයවේවා 👍👍👍❤️❤️❤️
@prithikumara8106
@prithikumara8106 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් අපි ඔයාට ආදරෙයි අයියා මොරටු මොදර කුමාර අයියා❤❤❤
@damayanthastudio7393
@damayanthastudio7393 3 жыл бұрын
මේ වගේ කෙලින් කතා කරන මහ පොලොවේ පය ගහලා ජිවත් වෙන මේ සුන්දර මනුෂ්‍යට මේ වගේ කතා හදන්න එපා .
@ayeshfire6572
@ayeshfire6572 3 жыл бұрын
චමර අයිය හදවතින්ම ආදරේ කරන චරිතයක් ❤
@prabathchandika6317
@prabathchandika6317 3 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා අයියා ඇතුලු සියලුම දෙනාට
@danuwah3893
@danuwah3893 3 жыл бұрын
ආදරෙයි චාමර අයියෙ හැමදාමත් .🎉️😘
@kasun.official.youtube
@kasun.official.youtube Жыл бұрын
බුදු සරනයි අය්යේ ඔයා නම් සුපිරි නිහතමානී ආසම ගායකයෙක් ❤❤❤
@user-og6ot6nj5s
@user-og6ot6nj5s 6 ай бұрын
මිනිස්සු මොනව කීවත් අපි දන්නව අයියේ ඔයා ගැන.❤හැමදාම ආදරේයි❤
@gamingdoora4192
@gamingdoora4192 3 жыл бұрын
අපේ ගමේ සුපිරිම හදවතක් චාමර අයියා බුදු සරණයි
@sasmithainimankada7862
@sasmithainimankada7862 3 жыл бұрын
අනේ මේ නිහතමානී චාමර අයියටත් මඩ ගහන පුදුම මිනිස්සු ඉන්න රටක් මේක .කොච්චර වුනත් රත්තරන් හදවතක් තියෙන චාමර රණවක අයියට අපි හදවතින්ම ආදරෙයි ❤️❤️❤️
@hasithaindunilkandegedara390
@hasithaindunilkandegedara390 2 жыл бұрын
සරලයි එත් හැමොටම එ සරල බව තියාගන්න බැ. 80 වෙ 90 වෙ ඉපදිලා එදා ඉදන් දුක් විදලා තැනකට ආපු ඔයා එත් එ සරල බවත් රැකගෙන අද හොද තැනක ඉන්නව. එක තමයි ඔයාගෙ මන් දැක්ක එකම විශේෂ කාරනාව. මගෙ හදවතෙ ගායකයා . එක පාරක් හරි කතාකරන්න ලැබුනොත් මුළු ජිවිත කතාව ගැනම අහනව මන් ඔයාගෙ. බුදු සරණයි දෙවිපිහිටයි ලෙඩරොග වලින් තොරව නිරොගීව ඉන්න ලැබෙවා ! ♥️🌟 🇱🇰
@s.l.y.c.production1528
@s.l.y.c.production1528 3 жыл бұрын
ඔයා හොඳ මනුස්සයෙක් කියලා අපි දන්නවා..ආදරෙයි හැමදාමත් ඔයාට 👍❤️❤️❤️
@tironpriyasadth1483
@tironpriyasadth1483 3 жыл бұрын
ආදරෙයි චාමර අයියේ❤
@lahirudarshana9298
@lahirudarshana9298 3 жыл бұрын
ආදරේයි අයියේ හදවතේ ගායකයේක් තමයි
@damsithkonara7611
@damsithkonara7611 3 жыл бұрын
හදවතේ ගායකයා .. 😍
@malithashadaruwan6538
@malithashadaruwan6538 3 жыл бұрын
patta wachana tika... hoda hadawathak thiyenne chamara ayiyata .... adarei chamara... 😍😍
@alonedeath1173
@alonedeath1173 2 жыл бұрын
Niyamaei chamara ayye mamath oyage hoda rasikayk
@washantakumara5065
@washantakumara5065 3 жыл бұрын
Oyage oya wachana tikata api godak adarei aiye. Oya godak awanka nihatha maani minisek. Adarei api hamadamath.
@slkaviyaafm4933
@slkaviyaafm4933 3 жыл бұрын
Oyata thiyena adare adu wenna na aiya oya හදවතින්ම hoda pudgalayek adarae 😍
@chamindafernando2475
@chamindafernando2475 3 жыл бұрын
හොද කොල්ලෙක් චාමර උබ අවංකය අපි ආදරේයි හදවතින්ම
@vinothkumara9767
@vinothkumara9767 3 жыл бұрын
ranawaka. Kiyannei supire Husmak Adhareie Aiye.
@user-hy1jf4wq8i
@user-hy1jf4wq8i 3 жыл бұрын
පට්ටම ආදරෙයි අයියේ....අවන්ක හිත හොඳ කෙනෙක් ඔයා ❤️😌
@dumindamahesh894
@dumindamahesh894 3 жыл бұрын
Chamara aiya ..... ape bokkane. Adare godak .
@note3files799
@note3files799 3 жыл бұрын
හිත රිදෙන්නෙ නැතිවෙන්න ඉල්ලීම කලා❤❤
@nipunnetha9915
@nipunnetha9915 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි අහස වගේ ආදරෙයි ආදරෙයි අම්මට වගේ ❤️❤️
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. 2 жыл бұрын
අපි හැමදාම උබත් එකක් ඉන්නවා චාමර අයියේ❤️❤️❤️ මම දැකපු නිහතමානී ම ගායකයෙක් 🤗🤗🤗🤗🤗🤗
@ranjithranjith802
@ranjithranjith802 3 жыл бұрын
Niyama ayyage kambi thappeta sinduwa wagema anith sindu wagema ayya matamage jeevithe ayyata pana wage adarey ayyata vena ona dekata mama innawa
@oshanharshana8858
@oshanharshana8858 3 жыл бұрын
🍁😚ඔබෙ ඊසියාව 😍මාගෙ දියුණුවයි .😚ආදරේයි 😚😚🍁
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
අපි දන්නව මේ මනුස්සය ගැන රත්තරං හදවතක් තියන නිහතමානී මිනිහෙක් පොලවෙ පයගහල ඉන්න,රයිගම් කෝරලේ මිනිස්සුන්ට මෙතුමගෙ සිංදු හඳුන්වල දුන්නෙ අපි තමයි ඒකාලෙ මුලම.ඒ මෙතුමගෙ තියන නිහතමානී හදවතට දැනෙන අදහස් නිසා.අනික ඔය අපතයො ආතල් එකට ගහල වේසියන්ට ජාතකවුන හැත්ත තමයි මේවගේ පොරු ප්‍රචාර යවන්නෙ උන්ගෙ මහ එකාල හොර මිනිස්සු ගෑනු එක්ක ගිය සීන් පිට ඉන්න අහිංසක මනුස්සයෙක් ගාවල ප්‍රචාරය කරවන කාලකණ්ණි.
@lahirulakmal7424
@lahirulakmal7424 2 жыл бұрын
අපේ හදවතෙ ගායකයා ❤
@tharindurashmika6082
@tharindurashmika6082 3 жыл бұрын
මගෙ හදවතේ ගායකයා 🥰
@chandimamadushanka7442
@chandimamadushanka7442 3 жыл бұрын
Chamara ayiye.. api oya gana hodata dannawa... parissamen imma ayiye. Theruwan saranai
@renukamalkanthi9775
@renukamalkanthi9775 2 жыл бұрын
සද යාත්රා කලා වගේ මතකයි.... ඔබ නේත්‍රා වලින් මට පවසයි.... ආදරෙයි අයිය ඔය දෙන්නටම...
@sameerasampath5269
@sameerasampath5269 3 жыл бұрын
adareiii godakkk aiyoooo
@slcoversongwithranaa1229
@slcoversongwithranaa1229 2 жыл бұрын
චාමර අයියේ ඔයා හොද හදවතක් තියෙන නිහතමානී කෙනෙක් අපි දන්නවා අයියේ ඔයා ගැන ආදරෙයි ආදරෙයි හැමදාමත් ඔයාගේ හැම සිංදුවකට හදවතින්ම ආදරේයි බූදූ සරණයි දෙවි පිහිටයි
@kelumsampath6044
@kelumsampath6044 3 жыл бұрын
චාමර අයියේ උබනම් පට්ටම චරිතයක් ආදරෙයි ..ආදරෙයි පැලෙන්න
@chathurapriyankara4377
@chathurapriyankara4377 3 жыл бұрын
අයියේ ඔයා සුපිරි... නියම මනුස්සයෙක්... අපි ඔයාට ගරු කරනවා....
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
මෙහෙ ඉන්න අයට ඉතිම් කියන්න දෙයක් නැති උනාම කතා හදන එක සාමාන්‍ය දෙයක් වෙලා ...චාමර කියන්නෙ කවුද කියලා දන්න අය දන්නවා..ආදරෙයි හැමදාම ..බුදුසරණයි
@pradeepkodikara8257
@pradeepkodikara8257 2 жыл бұрын
Oya hoda kenek aiya.owa ganan ganna epa,dan enne minissu nemei,theruwan saranai
@nipun3569
@nipun3569 2 жыл бұрын
මන් දැකපු සුපිරි චරිතයක් ආදරෙයි චාමර අයියා කියන්නේ
@krishanthasandakelum7152
@krishanthasandakelum7152 3 жыл бұрын
අපි නම් හැමදාම චාමර රණවක බෝඩරේ❤️
@yureshimalka6711
@yureshimalka6711 3 жыл бұрын
අනේ... අයියෙ නිකන්නෙ ගෙදරට වෙලා ඉන්න එකේ ගිටාර් එක ප්ලේ කරන ගමන් සින්දු සෙට් එකක් දාන්නකෝ.. අයියේ... අනේ... ඕනේ... 😍 ඉස්සර දවසක සින්දුව අයියෙ ඕනේ.. බුදුසරණයි! පරිස්සමින් ඉන්න.. මම ආසම හදවතේ ගායකය😍😍😍
@samithprasanna2290
@samithprasanna2290 3 жыл бұрын
තෙරුවන් සරණයි...! දෙවි පිහිටයි...!
@hasthahastha4094
@hasthahastha4094 3 жыл бұрын
ඔයා එලම චමර අයියේ .අපි වෙලාවක එනව ඔයා එක්ක ටුවර් එකක් දාන්න මේ කොරෝනා පොඩ්ඩක් අඩු උන ග්මන්🤜🤛 .ඔය එක එකා කියන දේවල් අහන්න එපා ඔයාගැන ඔන කොල්ලෙක් අපේ බොක්කෙන් තමා අඩරෙයි❤️❤️❤️❤️
@dammih.indrani3394
@dammih.indrani3394 3 жыл бұрын
Math pana wage adare chamara aiyeeeee........kana pelenna hitha pirenna bufull pelenna ahanawa sounds wedi karala ekenma❤❤❤❤❤❤❤❤❤
@chamindadarmasirioo4134
@chamindadarmasirioo4134 3 жыл бұрын
අපි ආදරෙයි කවදත් චාමර අයියෙ ඔයාට සැලෙන්න එපා කවදාවත් කොන්ද පනනැති කාලකන්නි මොනව දැම්මත් අපි පන වගේ ආදරෙයි රත්තරනේ බුදුසරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ytpro4532
@ytpro4532 2 жыл бұрын
Aiyaa minisunta krana awanka garuthwayama aiyawai akkawai daruwai araksha kara we... Yesu pihitayi
@githgith5225
@githgith5225 3 жыл бұрын
Uba gena dannawa raththarane theruwan saranayi uba kiyanna onne menika ubata Jaya wewa ayiye
@nimanthanimanthadulanjana9633
@nimanthanimanthadulanjana9633 3 жыл бұрын
adarai godaaaak aiyee oya ehama nhh ova dana un oyavath lajja karanna hadanne eth api dannavane oya gana adaraiiii 😘😘😘
@user-on4lj4ii7m
@user-on4lj4ii7m 3 жыл бұрын
Oya avanka nihathamani gayakayek oyata adharei hadavathinma budusaranai.
@suitabilitymangalika7014
@suitabilitymangalika7014 3 жыл бұрын
Oya Hoda manussayak taruvan saranai oyata
@saga-lc4zs
@saga-lc4zs Жыл бұрын
මගෙ හදවතේ ගායකයානෙනි🙏🙏🙏👍👍👍👍👍
@sunjeewa2333
@sunjeewa2333 3 жыл бұрын
Kauru Mona kevath ape dannawa ayiye oya kauda budusaranyi jayawewa good luck
@akila4165
@akila4165 2 жыл бұрын
Mama kamathima sinduwa chanlmara anclge mahawarusawe sinduwa adarei godak
@SLtiKtOkfAnNy
@SLtiKtOkfAnNy 3 жыл бұрын
හදවතින්ම ආදරෙයි.
@ruwanpathirana5808
@ruwanpathirana5808 3 жыл бұрын
Chamara aiyee budusaranaiiii oyataaa.
@kjproduction6780
@kjproduction6780 3 жыл бұрын
Adareiiiii raththaran aiyeeee Jesupihitai. Oyata api hadavathinma adareiii.❤️🙋🏼‍♂️🙏
ART
3:36
Chamara Ranawaka Official
Рет қаралды 4,7 М.
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 160 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
මේ සැප ලෝකේ කෙල්ලො ටික || Chandana palihawadana || chamara ranawaka
9:38
Chandana Palihawadana නිවේදක
Рет қаралды 110 М.
Best Remixes of Chamara Ranawaka (DJ AIFA) - Part - 01
24:35
DJ AIFA
Рет қаралды 857 М.
Rathnapura
2:17
Chamara Ranawaka Official
Рет қаралды 10 М.
REGGAE NONSTOP l Chamara Ranawaka ft FANTA l 4Max Vide Team 2022 ©
10:46
4Max Video Team
Рет қаралды 1,3 МЛН
Chamara ranawaka with flashback | ශක බුම් 💣 😁
21:44
Play Music 11K
Рет қаралды 105 М.
T-56 ගැන නොදත් දේ
21:04
Air guns Srilanka
Рет қаралды 157 М.
Chamara Ranawaka Interview With Jpromo 2019
40:04
J Promo
Рет қаралды 1,5 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН