මේ අම්මා කොහොමද මෙච්චර දුකක් ඉවසන්නේ? | Point Of Pavithra

  Рет қаралды 225,567

Point of Pavithra

Point of Pavithra

Күн бұрын

Пікірлер: 1 000
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
දරුවන්ට පේනකන්ම අපි මේ විඩියෝ එක Share කරමුද? මොකද ඒ අම්මට අවශ්‍ය සල්ලිවත් සම්පත්වත් නෙමෙයි.. දරුවන්ගේ ආදරයයි.. 🙁🥀
@madusankakurera1218
@madusankakurera1218 3 жыл бұрын
අනිවාර්යයෙන් මම දැනටමත් මගෙ ලිස්ට් එකෙ ඉන්න හැමොටම දැම්මා
@kumaridisna3440
@kumaridisna3440 3 жыл бұрын
Aniwaran
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
😆😁😄😃😃😂😅😆😁😄😃😃😂😁😄😃😀😆😂
@ahokakumara88
@ahokakumara88 3 жыл бұрын
Ape ammath mgawa inne danta wayasa 89 wenawa me ammage daruwo ohoma karanne kohomada mata hitha ganna baha
@madusankakurera1218
@madusankakurera1218 3 жыл бұрын
@@ahokakumara88 ,හිතක් පපුවක් නැති දරුවො උනාම ඔහොම තමා ,දුකයි මටනම් මෙහෙම අම්මලා දකිද්දි ☹️☹️
@avishkasanjula4803
@avishkasanjula4803 3 жыл бұрын
oi 😭😭😭😭❤️❤️❤️ හඳවතක් තියෙන එකෙක් වීඩියෝ එක skip නොකර බැලුවොත් එක කදුලක් හරි ඇහෙන් වැටෙනව අනිවාරෙන්.. බුදු සරනයි පවියො.. මේ අම්මටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනව.. ජය🙏🏻☸️❣️
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
හ්ම්.. 😔
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Aniwaryenma deiyane
@janithaniroshan8992
@janithaniroshan8992 3 жыл бұрын
Aniwa kasiya😥❤ god job paviya❤🙌
@kalpaperera2022
@kalpaperera2022 3 жыл бұрын
😞
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
මතු බුදු බව පතන වා රත්තරන් අමිමෙ
@ASHANonline
@ASHANonline 3 жыл бұрын
අර්ථාන්විත වගේම හරවත් වැඩසටහනක්.වචනයේ අර්ථයෙන්ම නිවේදක භූමිකාවක්.
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
බොහෝම ස්තූතියි ලොකු අයියේ.. 😍🙏❤️
@d.ksenavirathna7885
@d.ksenavirathna7885 3 жыл бұрын
පපුව පිච්චිලා යනවා අම්මේ ඔයාට බුදුසරණයි. දීර්ගායු ලැබෙන්න ඕන අම්මේ ඔයාට
@lochi4821
@lochi4821 3 жыл бұрын
රස්සාවට අපහාස කරන අයට මේ අම්මා හොඳ ආදර්ශයක්.. සත්තුන්ට උදව් කරලා සතුට ලබාගන්න අම්මා කෙනෙක්.. කවදාවත් අම්මලාට තාත්තලාට දුකක් දෙන්න එපා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
හ්ම්ම්.. ♥️
@delondissanayake616
@delondissanayake616 3 жыл бұрын
මම එක පාරක් මේ අම්මට බෙහෙත් අරන් දුන්නා , දැන් මතක් උනේ දැක්කම ❤
@indumadawala4968
@indumadawala4968 3 жыл бұрын
Godak pin obata ayata kala udauwata
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
🙏
@shand4493
@shand4493 3 жыл бұрын
Ubata waradinna
@oshadikushalya9479
@oshadikushalya9479 3 жыл бұрын
Me amma koheda inne ??
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
මේ ගුවන් පාලම කොහෙද ?
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
හදවතටම දැනෙන විඩියෝවක් .සියල්ලටම ආදර්ශයක් බුදු සරණයි
@anuruddharathnayaka5106
@anuruddharathnayaka5106 3 жыл бұрын
උඹ මේ සමාජෙ කරකවන turning point එක මිත්‍රයා 🖤💯✔️
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
බොහෝම ස්තූති.. 🙏
@malkimalki7360
@malkimalki7360 3 жыл бұрын
Api hama kenekma demawpiyanta salakau. Mage demaupiyan Mage grandparents 4 denamath enna magelanga.ape hamadenama sathutin ennawa api denata enne TORONTO CANADA. ... a wagema mata enna boy friend lankawe army eke kollek .eyath ape pawle ayata godak adarayi...( old is gold) wayasaka minisunwa wesekaranna epa.paw
@nipundhananjaya6261
@nipundhananjaya6261 3 жыл бұрын
මේවා තමයි බං මිලියන ගනන් මිනිස්සු බලන්න ඕනෙ දේවල්..❤️💙💜️
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...සියලු සත්වයෝ සුවපත්වෙවා ....තෙරුවන් සරනයි අම්මේ....🙏🙏🙏
@dilshanumayanthapeiris694
@dilshanumayanthapeiris694 3 жыл бұрын
ඇස් වලට කදුලු ආවේ මට ව්තරද, හරිම දුකයි බන්. පවු ඵ අම්මා
@rdushanthan6140
@rdushanthan6140 3 жыл бұрын
Ow
@dinurayasasoffical9975
@dinurayasasoffical9975 2 жыл бұрын
ඉන්න් බෑ ඕයි😢😢
@ishujayasekara6863
@ishujayasekara6863 3 жыл бұрын
සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ.. ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිවෙනව අම්මේ.. සක්විති රජ වරුනගෙ දණ ඔබ ලග නැම්මේ.. සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ.. ❤️🙏
@rachelperaud3653
@rachelperaud3653 3 жыл бұрын
අපිව අඩවන්න එපා බන්.
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
😍
@linaranamadhi9267
@linaranamadhi9267 3 жыл бұрын
මුන් දරුවොද මේක බලනවානම් උන් දෙන්නට කියන්නේ අම්මගෙන් බීපු කිරි වල ණය ගෙවපල්ලා
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Wedak nehe kiyala affa puduma daruwo😥😥
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
තොපිට හරියනවද
@upmadoraupmadora3288
@upmadoraupmadora3288 3 жыл бұрын
අනිවාර්යෙන් 🌹
@jhjh1248
@jhjh1248 3 жыл бұрын
Ane pau ammata budu saranai
@chithrawijewicrama1117
@chithrawijewicrama1117 3 жыл бұрын
@@enokapriyadarsani6700 ape rate minissu dan sathhu wage ikmanin amathaka karanna puluwan amme obata budu saranai
@SS-pv2zm
@SS-pv2zm 3 жыл бұрын
අනේ දෙවියනේ මේ අම්මා මෙහෙම දුක් විදිද්දි ඒ දෙන්නා කොහොම ඉන්නවද අම්මේ ඔයාට මතු උපදින ආත්මයකනම් මෙහෙම වෙනෑ අයේ , බුදු සරණයි අම්මේ.
@nayanananayakkara6628
@nayanananayakkara6628 3 жыл бұрын
Mamath amma kenek .oyage vidios balanna asai harima pahadili wadagath paniwidayak denawa samajayata.onna mama oyawa subscribes kara.digu gamanak yanna putha.
@shanyamalmi1079
@shanyamalmi1079 3 жыл бұрын
මේක දැකපු මේ අම්මගෙ ළමයින්ව අදුරන කෙනෙක් ඉන්නව නම් please මේක ඒ අයට share කරන්න
@shenaljayarathna6031
@shenaljayarathna6031 3 жыл бұрын
මේ වීඩියෝ සමාජෙට දායාද කරන ඔබට ස්‍තූතුයි ❤️ ඒ වගේම මේ අම්මට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..අම්මට අපි ඉන්නවා අම්මේ ❤️🥺 මේ මුලු ලන්කාවෙම දරුවෝ අම්මත් එක්ක ඉන්නවා ❤️😘 බුදු සරණයි අම්මේ ❤️
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
ස්තූතියි ඔබට.. 🙏❤️
@lakma1989
@lakma1989 3 жыл бұрын
අනේ ඒ කාලකණ්ණි දුව මේක දැකපන්...😥
@deshanperera5941
@deshanperera5941 3 жыл бұрын
අන්ලයික් කරල තියෙන්නෙ තමන්ගෙ අම්මට සලකන්නෙ නැති තිරිසන් පුත්තු හා දූවරු...😓ඔබේ මේ ක්‍රියාව අති විශිෂ්ටයි පවිත්‍ර..❤❤❤❤❤ඔබ වැනි තරුණ මාධ්‍යවේදීන් තමා මේ රටට අවශ්‍ය..
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
ස්තූතියි ඔබට.. 🙏♥️
@anjalimalwattage6342
@anjalimalwattage6342 3 жыл бұрын
Hariyatama හරි
@sujasonje9454
@sujasonje9454 3 жыл бұрын
අම්මට දළද වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙවා.🙏🙏🙏🙏
@samadarafernando2623
@samadarafernando2623 3 жыл бұрын
මේ ආත්මේ කර ගන්න පින් ඇති අම්මේ ලබන ආත්මේ ලස්සනට ජීවත් වෙන්න 🥺
@dilmn2302
@dilmn2302 3 жыл бұрын
මේ අම්ම ඊලග ආත්මෙ හොද තැනක හොදින් සතුටින් ජීවත් වෙන්න ඕනෙ.තෙරුවන් සරනයි.........
@hirushanbandara4851
@hirushanbandara4851 3 жыл бұрын
කුණු ගොඩවල් නැති සුපිරි චැනල් එක 😍😍😘
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
බොහෝම ස්තූතියි..🙏❤️
@سالمالحربي-س2ع
@سالمالحربي-س2ع 3 жыл бұрын
මෙ විඩියෝ එක ඒ දරුවන්ගෙ නෙත ගැටෙවා... බුදු සරණයි අම්මේ...
@dinukathriarachchi4973
@dinukathriarachchi4973 3 жыл бұрын
බුදුසරණයි මේ අම්මට.....
@erangamadushan9537
@erangamadushan9537 3 жыл бұрын
මල්ලි මට අහම්බෙන් උඹෙ චැනල් එක සෙට් උනේ.. අද සමාජයේ රැල්ලට නොයන චැනල් එකක් මේක හැමදෙම දියුනුව පතනවා... මෙවැනි අම්මලාගෙවගෙම ගොඩක් අසරණ ජීවිත කතා අපි අතරම තියෙනවා...
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
අවංක සතුටක් දැනෙනවා මගේ උත්සහය සාර්ථක වීම ගැන.. ස්තූති 🙏 දිගටම රැඳෙන්න..
@erangamadushan9537
@erangamadushan9537 3 жыл бұрын
@@PointofPavithra මං ලංකාවට අාවම දවසක අපිට පුලුවන් විදියට හැමෝම එකතු වෙලා දෙයක් කරමු මල්ලි... තනි තනිව අපිට බැහැ එත් අපි ටික දෙනෙක් එකතු උනාම කරන්න පුලුවන් දේවල් ගොඩයි
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
@@erangamadushan9537 අනිවාර්යයෙන් 🙏
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 3 жыл бұрын
දරුවෝ තරහ unata අම්මාට එහෙම karannaba b.s
@oshadikushalya9479
@oshadikushalya9479 3 жыл бұрын
@@PointofPavithra me amma koheda inne? Mata hoyagana be vedio eke dekkt? Plz kiynwada
@samwicks4885
@samwicks4885 3 жыл бұрын
ඉතාම කෙටි වීඩියෝ එකකින් සමාජයට, මිනිස් හිත් ඇතුලට කාවද්දන පණිවිඩය අති විශිෂ්ඨයි .
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
උත්සහය සාර්ථක බව හැඟෙයි. ස්තූති 🙏
@chandimalthushara3392
@chandimalthushara3392 3 жыл бұрын
අම්මේ එයාලා අම්මාගේ දරුවෝ කියන්න එපා,දරුවොනම් එහෙම කරන්නේ නෑ...අම්මාට තෙරුවන් සරණයි,කරන කියන දෙවල් පරිස්සමෙන් කරන්න ශක්තිය ලැබේවා...!!!❤️
@chandiuduwara2780
@chandiuduwara2780 3 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතය ක් ගත කිරීමට ශක්තිය දයිරය ලැබේවා ! තෙරුවන් සරනයි !
@isururasanjana4797
@isururasanjana4797 3 жыл бұрын
සතුන්ට ගුණ. තියනව. මිනිස්සුන්ට වැඩිය❤️❤️❤️
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
බුදු සරනයි රත්තරන් අම්මේ ❤
@deepalkumara3880
@deepalkumara3880 3 жыл бұрын
කාටවත්ම වැරද්දක් කිව්වේ නෑ,කාගෙන්වත් මොකුත් ඉල්ලුවේ නෑ, රත්තරන් අම්මා වැඩ කරන විදිය අපි හැමොටම ලොකු පාඩමක්..
@yasiyavg5194
@yasiyavg5194 3 жыл бұрын
අම්ම්මො පව් වැඩේ...ලමයි කොච්චර කෝටිපතියො උනත් වැඩක් නෑ තමනගෙ අම්මට තාත්තට සලකන්නෙ නැත්තන් මොන කෝටිපතියා උනත් වැඩක් නෑ..හදපු වඩපු අම්මට තාත්තට සලකන්න ඕන..💪👏💕
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
💯
@binugamin3166
@binugamin3166 3 жыл бұрын
විනාඩි 4න් අයිය මේ සමාජය ගැන ලොකු පණිවිඩයක් අපිට දුන්නා අපේ වගකීමයි ඒ පණිවිඩයේ පිළිඅරගෙන වැඩ කරන එක අයියට බුදු සරණයි !!
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
ස්තූතියි.. 🙏😍❤️
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
නියමයි පවිත්‍ර ලස්සනට වැඩසටහන් ටික කරනවා ජය ඔබට මේ දේවල්වලින් මිනිස්සු දැනුවත් කරනවාට
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
ස්තූතියි.. දිගටම රැඳෙන්න.. 🙏❤️
@ashankerewgodage9928
@ashankerewgodage9928 3 жыл бұрын
තව කොයිතරමි මෙි වගෙ හිතින් 😭 අඩන අමිිමලා ඇති ඒදරැවො අමිමා ගෙ කිරි බොන්න ඇති ඒකිරි ආදර ය සමග ලේ කිරි වුන බව දන්නෙ නැතිව ඇති ඒමවගේ වෙිදනාව දිනක ඒ දරැවන්ට ලැබෙනවා
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ලංඩන් ඉන්න දුවගේ විස්තර හොයලා දෙන්න පුලුවන් නම් මම හොයලා බලන්නම්..
@dilinimuthugala1283
@dilinimuthugala1283 3 жыл бұрын
Aththenma pin sidu wei.ehema deyak kala heki nam...😢
@ruvishherath4189
@ruvishherath4189 3 жыл бұрын
උන්ව ඇත්තටම ලැජ්ජා කරවන්න ඕන ..😠
@modaragamageprasanna6556
@modaragamageprasanna6556 3 жыл бұрын
අනෙ ලොකු උදව්වක් කොහොම හරි කරල දෙන්න
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Anee Eke LOKU DEYAK, Eyala danne Nethnam? AMMA Duk windinewa!?
@sandarukanchana9959
@sandarukanchana9959 3 жыл бұрын
මේවගේ වීඩියෝ තමා බොල trending ගේන්නඕනී.....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😢😢😢😢😢😢😢😢😢😢😢💐💐💐💐💐
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
බොහෝ ස්තූතියි 🙏
@fddhdsg3466
@fddhdsg3466 3 жыл бұрын
@@PointofPavithra good
@manojvlog5856
@manojvlog5856 3 жыл бұрын
කල කන්නි දරුවන්ට පෙනෙවා 😔😔😔😔😔😔😔 අම්මෙ ලබන අත්මෙක සතුටින් ඉන්න රත්තරන් අම්මෙ . ගොඩක් අදරෙ කරන දරුවො හම්බවෙයි.
@nihaln562
@nihaln562 3 жыл бұрын
Sirimaha ..bomula...mathu ..dina ..budu ..wenu ..amme...budu ..saranai ..dasata ..kadulu ..anawﹰa ..amme
@isuruuabeyratne3203
@isuruuabeyratne3203 3 жыл бұрын
හරිම දුකයි බං කවදාවත් කව්රුවත් අම්මට තාත්තට මෙහෙම කරන්න එපා
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
හ්ම්..
@karona..8265
@karona..8265 3 жыл бұрын
හරිම දුකයි කවදාවන් කව්රැවන් අම්මාට තාත්තාට මෙහෙම කරන්න එපා ඔය දරැවාන්ට හරියනවාන් ඇති බන් වදපූ අම්මාට ඔහොම කරන්නෙ බුදුසරණයි ආම්මේ
@isurumadawa4046
@isurumadawa4046 3 жыл бұрын
දැන් ඒ ළමයින්ට කවදාවත් අම්මා මතක් වෙන්නෙ නැද්ද ?අම්මා දැන් මොනවා කරනව ඇද්ද කොහොම ජීවත් වෙනවද ?ආදරය කරුණාව මොහොතකටවත් නැද්ද ඒ දරුවන්ගෙ.
@shenaljayarathna6031
@shenaljayarathna6031 3 жыл бұрын
Ehema daruwantath eyalage lamai kawadhri ohommama karanawa .ethkota eyalata therei thamange ammata karapu waradda.e thereddi kal gihin wadi 🙂
@kaliyaks9702
@kaliyaks9702 3 жыл бұрын
Ane kiyala wedak ne
@sadeekali5294
@sadeekali5294 3 жыл бұрын
I have seen this lady at the nugegoda flyover.Such a huge respect for this lady.For all people who disrespect parking attendants remember that they are doing their job.I hope her kids see this and see how messed up they are to treat their mother like this.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Don't know what to say i feel so sad😥😥
@shand4493
@shand4493 3 жыл бұрын
අයියේ මේක හිතටම වදින්න දීල තියනවා. සුබ පතනවා! මේ වගේ video හැමදාම දාන්න.
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
අනිවාර්යයෙන් ම.. දිගටම රැඳෙන්න.. ♥️🙏
@shand4493
@shand4493 3 жыл бұрын
@@PointofPavithra ❤️❤️
@Abyysswalkerr
@Abyysswalkerr 3 жыл бұрын
දුක් විදපු කෙනෙක්ම තමා තව කෙනෙක්ගෙ දුක හඳුනන්නේ. වටිනා video එකක්
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏♥️
@ushanmobile9413
@ushanmobile9413 3 жыл бұрын
වැල්වටාරම් නෑ .හදවතටම වැදුනා අයියේ .ඒ අම්මට සම්මා සම්බුදු සරණයි.🙏 ඔයාටත් තෙරුවන් සරණයි අයියේ 😍
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
බොහෝම ස්තූතියි ❤️🙏
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
තිලෝගුරු සම්මා සම්බුදු පියානන් උතුම්වූ බුද්ධත්වය ලැබු මොහොතේ දේශනා කලේ අම්මා යනු ගෙදර බුදුන් ලෙසයි
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
අම්මේ ඔබ‍මතු බුදු වේවා තව සක්තිය දහිරිලැබේවා 🙏🙏🙏🙏🌷🌷🌷👍👍👍😭😭😭තෙරුවන් සරණයි 💗💗💗
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
රත්තරන් අම්මාට නිදුක් නීරෝගී සුවපත් වේවා . අම්මට නොසලකා හැරිය ඒ අධර්මිෂ්ඨ දරුවන්ට මේ අම්මාගේ වේදනාව දෑසීන් දකින්නටම ලැබේවා .ත්‍රිවිදරත්නයේම පිහිටයි රත්තරන් අම්මේ.....මගේ අම්මාට වයස 85මම හැමදාම කතා කරනවා අම්මා තාමත් නිදුක් නීරෝගීව ඉන්නවා අම්මට මාත් සමග දරුවන් 7 ඉන්නවා .එක්කෙනෙක් මහනවෙලා .දැන් අම්මා ඉන්නෙ මෙහෙන්වහන්ස ලග අවුරුදු 23වෙනවා ආරාමයට ගිහින් එයා ගෙදර එන්ඩ කැමති නැ.අපි හැමෝම බලනවා.මම පඩියක් දීලා අක්කා කෙනෙක් නවත්වලා ඉන්නෙ අම්මව බලාගන්ඩ.මොකද වයස නිසා වැටෙයි කියන බයට රෑට හැමදාමත් කතා කරනවා.ඒතරම් ආදරෙයි මගේ රත්තරන් අම්මට .
@ArtifexHere
@ArtifexHere 3 жыл бұрын
අවන්කවම අයියේ ඔයාගේ වොයිස් එක නම් මාරයි. ඒක ලස්සනයි නෙවෙයි අර අමුතු යුනික් ගතියක්. මෙච්චර වෙලාව අඩුවෙන් අවශ්‍ය දේවල් දාලා උපරිම සාදාරනයක් ඉෂ්ඨ කරලා තියෙනවා මේකට. Keep it up ❤️
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
බොහෝම ස්තූතියි ! දිගටම රැඳෙන්න.. 🙏♥️
@kithsiriepasinghe2867
@kithsiriepasinghe2867 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ අම්මෙ, දුකයි ධර්ම දීපයට වෙලා තිබෙන දෙයට.
@modaragamageprasanna6556
@modaragamageprasanna6556 3 жыл бұрын
අම්මා ඔබතුමියට නිදුක් නිරොගි සුවය පතනවා ❤❤
@pasinduakalanka6329
@pasinduakalanka6329 3 жыл бұрын
Trending ආවට පස්සේ බලන් උන් මේ කොනට.. 👉
@thilinisudarshika2277
@thilinisudarshika2277 3 жыл бұрын
Ane දෙවියනේ eaa ammata thama daruwnge adare රැකවරණය ikmanin labewa amme oyata දෙවියන්ගේ පිහිටයි mage අම්මේ
@පොඩිබැසිල්
@පොඩිබැසිල් 3 жыл бұрын
මේවා විස්වාස කරන්න බෑ මට බං මං අම්මට ආදරේ කරන්නේ කොහොමද කියලා හිතද්දි මෙහෙම ලමයි අම්මට කරනවද කියලා හිතෙනවා.
@upalidinushika3198
@upalidinushika3198 3 жыл бұрын
Anee math mage ammatai tattatai harima adrei.math vivahakai pitarata jiwath wenne. Et mage amma tattage thora lokayak Matanan nee. Anee me kathawa bladdi edenwa. Mehemath daruwo innwane...
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
අනේ දෙවියනේ මේ අවනඩු කාට කියන්නද??හරිම දුකයි...⁣අම්මා තාත්තට දුකක් වේදනාවක් දෙන්න එපා... තෙරුවන් සරණයි සහෝදරී ඔබතුමියට💐💐💐💐💐
@dulajtharushike524
@dulajtharushike524 3 жыл бұрын
Very proud of you brother.. I knew this women for long time. Today i heard the real story of her. Shame of their children. Dont worry mother. Good days will rise into your life soon. We all are with you😥❤️
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
😍🙏
@mariya85
@mariya85 3 жыл бұрын
please tell where is she. I like to help her
@vijayafernando1
@vijayafernando1 3 жыл бұрын
She needs to work and that is what keeps her strong.if she eats better ,then her diabetes may disappear unless some underlying conditions. In UK she will be on benefits!
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
GODAK Dukay me Amma gene😭😭😭me news eke Api wetheta genawata OBETHUMATE GODAK PIN.Thank you🌻🌻
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
මගේ උත්සහය එයයි.. ස්තූතියි 🙏❤️
@nimaljeewani8520
@nimaljeewani8520 3 жыл бұрын
කිසිම.අම්මා.කෙනෙකුට.මෙවෙනි.දුකක්.නොවෙවා.හරිම.දුකයි
@chandanihettiarachchi8458
@chandanihettiarachchi8458 3 жыл бұрын
බුදු සරණයි අමිමෙි ඔයාට දිර්ඝායුෂ ලැබෙිවා නිදුක් නිරෝගී වෙිවා
@hirunihiruni8826
@hirunihiruni8826 3 жыл бұрын
ඒ දරුවන් අම්මට වපුරන තදරම් කවදා හරි ලැබේවා . අම්මා ඔයාට ශක්තිය ලැබේවා පරිස්සමෙන් ජේසු පිහිටයි
@RyzerTech
@RyzerTech 3 жыл бұрын
tHANKS FOR DOING THESE TYPES OF VIDEOS MACHAN....
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
🤗😍
@sahanabeysinghe7108
@sahanabeysinghe7108 3 жыл бұрын
youtube channel අතර වෙනස්ම සුපිරියම එකක්.♥️♥️😘 Pavitra aiya 👍
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏❤️
@ruweemadurangi2690
@ruweemadurangi2690 3 жыл бұрын
දෙමව්පියන්ට සැලකිම බොහෝම යහපත් දෙයක් . පින ලැබීම තියෙන්නත් ඕන . දරුවන්ට සැලකිම අනිවාර්යයෙන් ම දෙමව්පියන්ගේ වගකීමක් . දෙමව්පියන්ට සැලකිම දරුවන්ට දෙමව්පියන් දායාද කරන යහපත්කම් එක්ක එන දෙයක් 📚
@rupikageeganage8147
@rupikageeganage8147 3 жыл бұрын
කුඩා කාලයේදී දරුවන්ට දෙමාපියන් ගෙන් නිසි මගපෙන්වීමක් නොලැබුනත් දායාද නොලැබුනත් දෙමාපියන්ගේ කොතරම් අඩුපාඩු තිබුනත්, දෙමාපියන්ට පුළුවන් අයුරින් සැලකීම රැකබලා ගැනීම උතුම් පිංකමක්... සමාජීය යුතුකමක්‌.....
@priyangkagp1065
@priyangkagp1065 3 жыл бұрын
බුදු සරණයි අම්මෙ දිර්ගායුෂ ලැබේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@sandunihettiarachchi5499
@sandunihettiarachchi5499 3 жыл бұрын
ඇයි මේ වගේ අම්මලාට දුක් දෙන්නෙ මේ වගේ අම්මා කෙනෙක් ලබන්න අපි කොච්චර පින් කරන්න ඕනෙද අත පය නොකඩා උස් මහත් කරලා කන්න බොන්න දීලා හදපු අම්මට එහෙම දුක් දෙන්න එපා පව් සිද්ධ වෙනවා යන්න අපායක් නැහැ අම්මලාට දුක් දෙන දරුවන්ට 😥😥😥😥
@sujeewamadumal4189
@sujeewamadumal4189 3 жыл бұрын
Oya kiwwa katawa nam atta hadapu wadapu amma tattata salakanne nati daruwanta kawadawath hariyanne na mona sapa Sampath tibunath ewa tawakalikai.a ayatath eyalage daruwo a dema karai.anna edata terei demawpiyange watinakama.....🙏🙏🙏🙏🙏
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
හැමදාමත් නිදුක් නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා ඔබට !!!😥🙏
@imeshsutherland1778
@imeshsutherland1778 3 жыл бұрын
පවියා. උබට ඔනේ Turn එකක්. ඒක වුනා. ඒ Turn එකෙන් උබ දැන් සමාජේ Turn කරනවා. බර සාර දේවල් වල සැර බාල නොකර උබ කියන්න තියෙන දේ තෙරෙන සිංහලෙන් කියනවා. උබට ජය
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
වචනයක් නැහැරම පපුවට තදටම දැනුණා.. මේ වචන මේ ගමනට ලොකු හයියක් සහෝදරයා.. ස්තූතියි.. ජය වේවා !
@dilshankeerthisaramannappe4744
@dilshankeerthisaramannappe4744 3 жыл бұрын
පවිත්‍ර මල්ලී.. බොහොම වටිනා වැඩසටහනක්. මගේ පුතාව School එකෙන් ගන්න ගිහාම බොහෝ විට මේ අම්මා මුණගැහිලා තියෙනවා. නැවතුම් කුලිය දෙන වෙලාවට බොහෝ විට මං Discount ඕන කියලා විහිලු කරනවා. ඇය හරිම කාරුණිකයි. ඇගේ දරුවන් ගේ අකාරුණික කම ගැන නම් හරිම කේන්තියි.
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
බොහෝම ස්තූතියි.. පුළුවන් නම් ඇයට ඔබ විසින් discount එකක් දෙන්න ඊලඟ දවසේ..
@nawodanawickramathunga4151
@nawodanawickramathunga4151 3 жыл бұрын
Here are some important virtues that people today have forgotten🙄. If you try to give such things to as many people as possible through a KZbin channel, it will be a cause for the development of the whole society✨️🤔. You will receive Blessings of all😇. I hope this channel will continue to socialize such important messages. ❤🙏 💗This is one of the most emotional events I have ever seen.😢💔
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
ගොඩක් දුකයි දෙමාපියන් තරම් වටින වස්තුවක් ලොකයෝ නැ තවත්👍
@WickramaSenavirathna
@WickramaSenavirathna 3 жыл бұрын
One of the rarely few youngsters who try to sailing against the wind without following subscribers. Quality contents with versatility, Keep it up Pavithra.
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
Thanks a million for these words ❤️🙏
@wandanasamadi7813
@wandanasamadi7813 3 жыл бұрын
ඉන්න ටික කාලේ ලෙඩක් නම් හැදෙන්න එපා මේ අම්මට හරිම දුකයි දීර්ඝායුෂ වේවා අම්මේ ඔයාට සම්මා සම්බුදු සරණයි 🙏
@sadasada3809
@sadasada3809 3 жыл бұрын
අම්මෝ මම නම් මැරෙයි මගෙ අම්ම නැති උනොත් .මම marry කරලා අවුරුදු 10ක් වෙනම ඉන්නේ ඒත්.මගෙ අම්ම උයපු බත් කටක් කෑවෙ නැත්තම් මට මොනව කෑවත් වැඩක් නැහැ අම්මගෙ මූන එක දවසක් හරි දැක්කෙ නැත්තම් .අම්මෝ ඒ ගැන කියන්න දන්නේ නැහැ මම ..මම මගෙ අම්මට පන වගේ 😘 ආදරෙයි
@kreetha4601
@kreetha4601 3 жыл бұрын
👍👍👍♥♥♥🌹🌹🌹
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
Sada sada ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
👍👍👍
@sadasada3809
@sadasada3809 3 жыл бұрын
@@erangamadujeewani2018 😘😘😘😘
@arunamaduranga1109
@arunamaduranga1109 3 жыл бұрын
ලොවෙහි දරුවෙකුගේ පලමු මැණික අම්මා 😍
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
♥️♥️
@aback9405
@aback9405 3 жыл бұрын
Creative level 1000%♥️
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
Thank you so much 🙏❤️
@CashLogics
@CashLogics 3 жыл бұрын
Programme එක නියමයි. ඉස්සරහට තව ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ජය වේවා. ❤💯👍
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
බොහෝම ස්තූති සහෝදරයා ♥️🙏
@janithdharmasiri1748
@janithdharmasiri1748 3 жыл бұрын
Programme eka NAS daily වගේ කියලා හිතෙන්නේ මට විතරද ❤❤
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
🙈
@GearheadGarageYt-r3r
@GearheadGarageYt-r3r 3 жыл бұрын
E vibe eka wagemai❤
@kreetha4601
@kreetha4601 3 жыл бұрын
පවූ දරුවන්ට කොච්චර සල්ලි තිබුනත් මොකටද ඔබ‍ට ජේසු පිහිටයි ♥♥♥♥♥
@ireshudaraka6159
@ireshudaraka6159 3 жыл бұрын
ඒ ලමයි දෙන්නට මේ ආත්මෙදිම මේ පව පඩිසන් දෙනව. කවද හරි උන්ගෙ ලමයිනුත් මෙහෙම උන්ට කරපු දවසක උන්ට දැනේවි ඒ දුක කොහොමද කියල. 🥺💔
@studycompass4603
@studycompass4603 3 жыл бұрын
Malli oya hoda video ekak kare.me wage dewal Samaje minnsu Dakinna one. Good luck Malli god blessed you♥️
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
🙏🙏
@prabathmadusanka7376
@prabathmadusanka7376 3 жыл бұрын
අම්ම කෙනෙක් අඩවනවා කියන්නේ උට හෙන ගහනවා... අම්මලා කොච්චර මහන්සි වෙනවද අපිව හදන්න.. මේ විඩියො එකවත් දැකලා එ ලමයි අම්මව බලන්නවත් අවානම්. එක ලොකු පිනක් වෙයි මේ උබලාටත්..
@sajinidhanapala5902
@sajinidhanapala5902 3 жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා අම්මේ බුදුසරණයි ජේසුපිහිටයි!!!
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏♥️
@dharanaweerasinghe7686
@dharanaweerasinghe7686 3 жыл бұрын
මේක බලන අපිට එකතු වෙලා මේ අම්මා වෙනුවෙන් මොනවහරි දෙයක් කරන්න පුළුවන් නේ. අපි හැමෝම පුළුවන් විදියට එකතු වෙලා මේ අම්මට මොනවහරි උද්වුවක් කරමු. කිසිම තේරුමක් නැති බොරු youtube channels අතරේ, අපි අනිත් අයටත් පුළුවන් විදියට ආදර්ශයක් දෙමු. @Mr pavithra can you please follow up more on this ?
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
සල්ලි ටිකක් එකතුකරල ජේශ්ඨ පුරවැසි ගිනුමකට දාල දෙමු ඒකෙ පොලියෙන් ජීවත් වෙන්න
@dharanaweerasinghe7686
@dharanaweerasinghe7686 3 жыл бұрын
@@kumararohan6087 ඉතාම හොඳ අදහසක් !
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
Yahh sure.. That's great idea..
@nipunisaumya1481
@nipunisaumya1481 3 жыл бұрын
@@kumararohan6087 math udaw karanna kamati me wadeta, follow -up ekak matath denna. Api goda denek atare share wunoth meka apita podi mudalak hari dala meka karanna puluwan
@dilharasampath3592
@dilharasampath3592 3 жыл бұрын
මමත් කැමති...කොහොමද කරන්නේ..විස්තරයක් කියන්න හරියටම
@HELAYO
@HELAYO 3 жыл бұрын
Presenter, Script Writer & Director - Pavithra Madhushan --- Superb!
@avithfernando2004
@avithfernando2004 3 жыл бұрын
😐life
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 3 жыл бұрын
අදනෙ සෙට් උනේ නයෝ මේ චැනල් එක. රවි අයියගේ වීඩියෝ එක තමා මුලින්ම බැලුවේ
@chamodsilva406
@chamodsilva406 3 жыл бұрын
100k Views ♥️ Rs.10×100000 Views = 1000000rs Karamuda wadak🙂
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
Ikr 🤣🤣🤣🤣
@chamodsilva406
@chamodsilva406 3 жыл бұрын
@@user-yj5jd9rf6x 🙂😂
@shirot8423
@shirot8423 3 жыл бұрын
අනේ දෙවියනේ .. හරී දුකයි .. අම්මට නිරෝගී සුවය . තෙරුවන් සරණයි
@seetharanjani7745
@seetharanjani7745 3 жыл бұрын
Aney පව්.may අම්මා කොයිතරම් hithin waydanawak vidinawa ඇත්ත ..ඔබට godak pin පුතේ .may wage daywal hoyala balanawata.
@danithupul699
@danithupul699 3 жыл бұрын
නියමයිනේ මේවගේ දේවල් රටට පෙන්වන
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
Anga hiriwetila gya deiyanee....daruwo wath balan inne nathilu a saththu wage...mona daruwoda appa mun...munta hondak weida appa...budusaranai siyalu deviyange pihitai aarakshaawai amme....💕💕💕💕💕
@himaruwanbasnayake5349
@himaruwanbasnayake5349 3 жыл бұрын
#දෙවියෝම ආරක්ෂා කරන්න ඕනේ මෙ අම්මාව..ඔබතුමියට තෙරුවන් සරණයි..❤😔
@m.a.amadushani540
@m.a.amadushani540 3 жыл бұрын
අනෙ මගෙ රත්තරං අම්මෙ මෙ ලොකෙ මිනිස්සු ගොඩාක් කුරයිරුයි 😭😭😭😭😭අම්මට බුදු සරනයි.. 🙏🙏
@ratavate_9529
@ratavate_9529 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ ඇත්තටම රටට ආදර්ශයක් ....... Subscribe 👍
@madushani3302
@madushani3302 3 жыл бұрын
ආනේ මේ අමිමාට තව තවත් ශක්තිය දයිරිය ලැබේවා.🙏
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
මතු ආත්මයක නිවන් දකින්නට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 3 жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි 😭😭😭😭😭💯💯
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 3 жыл бұрын
pawithra Obage Siyalu Wedasatahan Samajayata Ithawedagath, watinawa Namata Gelapena PAWITHRA Pniwida Jayawewa ☸️☸️☸️Saranai(JaffnaSunil)
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
ඉතාමත් සතුටුයි.. මේ අදහස් තව දුරටත් මාව දිරිමත් කරනවා.. ජය වේවා.. 🙏❤️
@punisher5982
@punisher5982 3 жыл бұрын
හිතට දැනුනු විඩියෝවක්😪😪
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
හ්ම්ම්
@Gossip_Suppa
@Gossip_Suppa 2 жыл бұрын
අම්මා තාත්තා කියන්නේ මගේ ජිවිතේ ❤️🙏😥
@readersmind1836
@readersmind1836 3 жыл бұрын
Great work Pavithra ayya💙💛🔥🔥🔥
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
Thank You so much 🙏♥️
@villagevlog3819
@villagevlog3819 3 жыл бұрын
Great work... bro. My favourite KZbin channel... I like talk with you
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
Ohh! Pleasure to heard it.. Thank you so much.. Stay with point_of_pavithra 🙏♥️🤟
@Maxfunnytime
@Maxfunnytime 2 жыл бұрын
මේ වගේ vlogs කරපම් මිත්‍රයා 🌺🌸 උබට හොද තැනකට යන්න පුලුවන් ..
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
SINTO || EPISODE 59 || සින්ටෝ || 30th December 2024
19:06
Swarnavahini TV
Рет қаралды 61 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН