ලිපේ මේ තරම් රසට ලාබෙට පොල් කේක් හදන්න පුළුවන් කියල හිතුණෙම නෑ Pol Cake - Coconut cake Recipe-Kusala

  Рет қаралды 16,820

Kusala's Simple Life

Kusala's Simple Life

7 ай бұрын

ලිපේ මේ තරම් රසට ලාබෙට පොල් කේක් හදන්න පුළුවන් කියල හිතුණෙම නෑ Pol Cake - Coconut cake Recipe-Kusala
#kusala
#cake
#coconutcakerecipe
පොල් 200g
පාංපිටි 100g
සීනි 175g
රට ඉඳි 100g
මිදි 50g
වැනිලා තේ හැඳි 1
එනසාල කරල් 4ක ඇටවල කුඩු
ලුණු තේ හැඳි 1/2
200g of Greated Coconut
100g of wheat flour
175g of Sugar
100g of Dates
50g of Plums
1 tsp of Vanilla
4 pods of Cardamom
1/2 tsp of Salt

Пікірлер: 31
@wasanthakumara1460
@wasanthakumara1460 7 ай бұрын
නියමයි මමත් හදනවා පලවෙනිදට ඔයාගේ රෙසිපි ගොඩාක් හොදයි ඩිය මෙවැනි වීඩියෝ ගේන්න ඔයාට හැමදාම වාසනාව ලැබේවා ස්තුතී ❤❤❤❤❤❤❤👍👌
@anun6827
@anun6827 7 ай бұрын
මං හොය හොයම හිටිය එකක් බය නැතිව හදාගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ බලල .ගොඩක් පින් 🙏
@somathungananayakkara1693
@somathungananayakkara1693 7 ай бұрын
Thanks ammi.Budusaranai
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 5 ай бұрын
ඔයාට බොහොම ස්තූතියි ඔහොම කියා දුන්නට
@faseediq1850
@faseediq1850 7 ай бұрын
නංගියෝ ඔයාගේ සව් කේක් එක නම් හැදුව සුපිරි. රසායි
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 7 ай бұрын
එවැනි කාලයකදී ,,අධික මිලකින් යුතු කේක් වැනි රසකැවිල්ලක් ,,මෙලෙස සරළව සාදාගත හැකි කේක් එකක් සාදා ගැනීමට කියාදුන් ඔබට ස්තූතියි ..🌹🌹🌹🌹🌹
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 7 ай бұрын
Good
@user-rp9nn1dj2q
@user-rp9nn1dj2q 7 ай бұрын
මමත් palavenidata හදනවා ඔයාට බුදු saranai
@rohinihettiarachchi18
@rohinihettiarachchi18 7 ай бұрын
මම පොල් කේක් හදලා තියෙනවා.මේ විදියට නෙමෙයි.මේක රස ඇති.ස්තුතියි
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 5 ай бұрын
ඇත්තටම බොහොම ස්තූතියි
@iranganifernando9874
@iranganifernando9874 7 ай бұрын
😘👍🏻
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj 7 ай бұрын
❤❤❤❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 7 ай бұрын
ලිපේ හදන්නත් පුලුවන් නිසා නියමයි
@DidulaNamina-fp7rd
@DidulaNamina-fp7rd 7 ай бұрын
♥️♥️♥️♥️♥️
@shyamakalubowila5209
@shyamakalubowila5209 7 ай бұрын
දන්නේ නැති අයට තමා හොඳ .දැක්කාම පේනවා.😮
@chathirikajinadari1595
@chathirikajinadari1595 7 ай бұрын
අනිවාර්යයෙන් හදනවා. නියමයි නංගි
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
💐💐💐💐💐💐💐
@user-lc6gb1yq9c
@user-lc6gb1yq9c 7 ай бұрын
නියමයි අක්කි .
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
💐💐💐💐💐
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 7 ай бұрын
Saaa niyamai nangiyo mamath hadanawa ratakaju dammama hodaida
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 7 ай бұрын
Thala ata badalada danne.
@saumyamadhubhashinie2366
@saumyamadhubhashinie2366 7 ай бұрын
දවස් කීයක් තියාගන්න පුළුවන්ද මිස් .
@user-lf3ih9mw8q
@user-lf3ih9mw8q 7 ай бұрын
Rais cukr ekata wathura danna ona nedda pipumkaraka danna ona nedda
@user-lf3ih9mw8q
@user-lf3ih9mw8q 7 ай бұрын
😂❤
@samadhi4489
@samadhi4489 7 ай бұрын
akke oka thambenna tibbe rice cker eka athulata wathura dalada tibune.e wathura uda neda thatiya tibbe
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
නෑ නංගි ..ස්ටීම් කරන්නෙ නෑ නිකං රත් වුණු භාජනය උඩ තියන්නෙ
@sagarikakumari7062
@sagarikakumari7062 7 ай бұрын
බේකින් පවුඩර් දාන්නෙ නැද්ද 🤔
@kanchanapriyadarshani9355
@kanchanapriyadarshani9355 7 ай бұрын
Biththaara nathywa hadanna barida.
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
පුළුවන්
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 7 ай бұрын
වේලිලා වගේ පෙනුම නන්
@lakshmiabedeera45
@lakshmiabedeera45 7 ай бұрын
වැස්ස නමි දැන් ඇති
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 19 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 498 М.