pol roti hadamu

  Рет қаралды 102

GEDARA WEDIHATA UYAMU

GEDARA WEDIHATA UYAMU

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 500ක්
පොල් ගෙඩියක පොල්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
ළුනු ගෙඩියක්
කරපිංචා කිනිති කිහිපයක්
පොල්තෙල් මේස හැදි 5ක්
මෙ ටිකත් වැදගත් වෙවි
ළුනු සහ කරපිංචා වලට අමතරව කැරට් සහ ලික්ස් එකතු කරගන්නත් පුළුවන්.ඔයාලා කැමති නම් පිට් අනලා ඉවර වෙලා පැයක් විතර වහලා තියන්න පුළුවන් එතකොට පිටි එක ටිකක් පිපිලා ලස්සනට එනවා.ඉතින් යාළුවනේ පොල් රොටි කියන්නෙ හදන්න අමාරු දෙයක් නෙවෙයි.ඔයාලත් හදලා බලන්න
අපේ අනිත් විඩියෝ මෙතනින් ගිහින් බලන්න.....
/ @gedarawedihatauyamu7805
................ස්තුතියි................

Пікірлер