මාළුමිරිස් වගාව,,pollytanal,layonila Farm, greenhouse

  Рет қаралды 43,630

BST Saman

BST Saman

5 ай бұрын

BST Saman 0717900595
Supun 0705313353
ආරක්ෂිත බෝගෝවා කියන්නේ පහසු දෙයක් සාමාන්‍ය සමාජය තුළ දැනුම නැති නිසා තමා මෙය ප්‍රචලිත වෙලා නැත්තේ ඇත්තටම වැඩි ආදායමක් ලබන්න පුළුවන් ඒ වගේම පරිසර හානියා අඩුයි .ගුණාත්ම ගස්වැන්නක් ලබාගන්න පුළුවන්.

Пікірлер: 54
@SupunViduranga
@SupunViduranga 5 ай бұрын
සර් උගන්නපු දේවල් වලින් තමා මේ හැමදේම පලවෙනි යෙන්ම polytunnel ekk hdgnn දන්නෙ නැතුව ඉද්දී proposal ek pawa hadala dila udwa krta thank you sir ❤
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 5 ай бұрын
ඇත්තටම ඉතාමත් වැදගත් හොද වැඩසටහනක් මම ජපානයට ගියා පසුගිය කාලයේ මම ගියේ වියාපාරි වැඩකට නමුත් මම ජපානයේ වගාකරන ආකාරය බලන්න ගියා එහිදී තමයි මෙි කරමය ගැන දැනගත්තේ ඉතාමත් සාර්ථක වැඩක් මෙි කරමය ගොවියන්ට පෙන්වන්න උනන්දු වීම ඔබ සැමට ස්තූතියි ඒ වගේම පැල සිටුවීම හා ඉදිරි කටයුතු කිසිම සැගවීමක් නැතිව කරුණු දැක්වූ ගොවි මහතුන්ට ද ස්තූති කරමි මෙික ලොකයේ දියුනු රටවල සාර්ථක ⁣වගා කරමයක් රසායනික පොහොර කෘෂිරසායන ඉතාමත් අඩුවෙන් බාවිතා කල හැකි කරමයකි කෘෂිකර්ම ඇමතිලා 3 ඉන්න රටක එළවළු ගිනිගනන්වලට කන රටක ඔබ සැම ඉතාමත් වැදගත් මහත්වරු රටෙි ආහාර සුරක්ෂි භාවයට ඉතාමත් වැදගත් වැඩක් .
@cj9272
@cj9272 5 ай бұрын
Laksha wisi ekak giyada bn.. balapanko hati
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 5 ай бұрын
හරිම ආඩම්බරයි තරැණ පරපුර ගොවිතැනට යොමුවිම පිළිබඳව.
@nalindeshappriya6749
@nalindeshappriya6749 5 ай бұрын
සමන් මහත්මයා ,,,ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි අප හට සැමදා විස්තරාත්මකව කාලොචිත ආකාරයට මෙවැනි වගා කරන්නං සමග මෙ කරන්නා වු සමාජ මෙහෙවර අප වැනි ⁣රාරක්ෂි බොග වගාව පිලිබදව විස්තර සොයම්න් ඉන්න එක් අයෙකු මම වෙම් නැවතත් ඹබ තුමන්නට මගෙ හදපිරි ස්තුතිය පුදකරමි .අපව තව,තචත් මෙ ආකාරයේන් දැනුමින් පොහොසත් කරන්නට සක්තිය,ධෛර්ය ලැබෙවාව.
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 5 ай бұрын
සමන් මහත්තයගේ වීඩියෝ සුපිරි....❤❤❤
@dspartgallery3335
@dspartgallery3335 5 ай бұрын
මචන් තඹේ.බොකූ.ජය උඹලට🌻
@samanpriyantha7527
@samanpriyantha7527 5 ай бұрын
sirge vedio niyamai
@user-kd2ej2cm4w
@user-kd2ej2cm4w 5 ай бұрын
සුපිරි සර්
@nishanthaliyange6354
@nishanthaliyange6354 5 ай бұрын
Ala asawen baluwa
@tharinduchaminda1806
@tharinduchaminda1806 3 ай бұрын
Good luck 👍
@cricketmasterkaveen
@cricketmasterkaveen 3 ай бұрын
bokuta malli supiri hode.😍
@farmylife
@farmylife 4 ай бұрын
Good ❤
@anujatharanga7282
@anujatharanga7282 2 ай бұрын
බොකුටා ❤
@user-bi3cr4dc8i
@user-bi3cr4dc8i 5 ай бұрын
❤ good ❤
@Andrewsenanayake
@Andrewsenanayake 4 ай бұрын
ඕවා අපිත් කෙරුවා හැදුවට වැඩක් නෑ විකුණගන්න වෙළඳපොලක් නැහැ
@nethmigeethanjali175
@nethmigeethanjali175 4 ай бұрын
Ape sir ❤❤
@samanabayarathna6776
@samanabayarathna6776 5 ай бұрын
Too much leves than the banana peppers. Seem like need to increase the output for increasing the income. Wish you the success from the farming. we need more of you.
@Lk-ip3wm
@Lk-ip3wm 5 ай бұрын
❤❤🔥
@user-lh4ev6vi2x
@user-lh4ev6vi2x 5 ай бұрын
ඔබට බොහෝම ස්තුතියි .පොඩි ඉල්ලිමක් කරන්නම් ....පුලුවන්නම් විඩියෝ එකක් කරනකොට එම ප්‍රදේසය නම් කරන්න.ස්තුතියි.
@agriculturerajasinghe1044
@agriculturerajasinghe1044 5 ай бұрын
@manjulaperera604
@manjulaperera604 4 ай бұрын
Mata tunel gahanna salli nehe. Samanya kramayata hadanna berida
@abrardosari633
@abrardosari633 5 ай бұрын
👍👍👍👍
@ganeskumara1661
@ganeskumara1661 5 ай бұрын
❤❤❤
@kasthoriachchillage3441
@kasthoriachchillage3441 5 ай бұрын
මල් පරාගනය වෙන්නෙ කොහොමද ?
@surangasampath485
@surangasampath485 Ай бұрын
පර්චස් 10ක වගේ කරන්න පුලුවන්ද? කීයක් විතර වෙනවද
@DNLTravelArt
@DNLTravelArt 3 ай бұрын
Warga adi 1000ka vithara ekak gahanna kiyak vithara yanwada
@ameeshakaweesha5901
@ameeshakaweesha5901 4 ай бұрын
Mata පොහොර ganna උදවු karanna.
@ruwanjayawardana8641
@ruwanjayawardana8641 3 ай бұрын
ටනල් එකක් කරන්න හිතානඉන්නේ. මට මේ ගොවි මහත්වරු සම්බන්ධ කරලා දෙන්න පුලුවන්ද. මොකද වගාව ගැන සමානෘය දැනිමක් තිබුනට, මේ වගේ දෙයක වගා කරන්න දන් නෑ. A2Z දැන ගන්න ඕනි. උදවු කරන්න පුලුවන්ද
@achalatharanga7883
@achalatharanga7883 5 ай бұрын
WOW
@Nalaka-oc8hv3gv7b
@Nalaka-oc8hv3gv7b 3 ай бұрын
3000×200= 600000
@RavinduRl
@RavinduRl 5 ай бұрын
Mewa denuma hari vidiyata karanna igana ganna than thiynawada
@bstsaman1739
@bstsaman1739 5 ай бұрын
Ow
@TANTRAMUSIC91
@TANTRAMUSIC91 5 ай бұрын
ගිනි කුකුල් පැටව් ජෝඩුවක් ගන්න නැද්ද අය්යේ
@bstsaman1739
@bstsaman1739 5 ай бұрын
Na
@sampathdeshapriya248
@sampathdeshapriya248 4 ай бұрын
මෙයා කියන විදියට මේක ඇතුලට කෘමි හානිත් එනවා.
@madusankalakshitha7607
@madusankalakshitha7607 2 ай бұрын
වස විසම තමා කන්නෙ ඉතිම් අපිමේව බලද්දි
@nishanthaliyange6354
@nishanthaliyange6354 5 ай бұрын
Mage hinayak tamay 5000 tunnel akak karaganna aka
@bstsaman1739
@bstsaman1739 5 ай бұрын
Kararamu udau karannam
@pradeeprangana1110
@pradeeprangana1110 2 ай бұрын
ලක්ෂ විසි එකක්.😨😨😨😨
@user-bg4vq7jr7y
@user-bg4vq7jr7y 5 ай бұрын
Mata me mahathayage number ekak denna puluwanda
@bstsaman1739
@bstsaman1739 5 ай бұрын
Description
@user-ow4wq9zg4l
@user-ow4wq9zg4l 5 ай бұрын
බොරු වියදම් වැඩ ..ඔය ටනල් එක හදන්න යන ගාන කවර් කරගන්න බෑ ඔවල මාලු මිරිස් වවලා
@niroshanmunasingha8779
@niroshanmunasingha8779 4 ай бұрын
ඕං බලහල්ලා එතනම ඔන් ද ස්පොට්නෙ ඉතින්😅
@madusankalakshitha7607
@madusankalakshitha7607 2 ай бұрын
Ubalata jiweteta godayemak ne bn😂😂😂 hemadama ekamatana😂
@ChanakaSampath-ku4nx
@ChanakaSampath-ku4nx 2 ай бұрын
Chaw chaw wage 😂 (dosthara honda hitha)
@prasannakasun2110
@prasannakasun2110 5 ай бұрын
විකාර .
@piyumalrathnayake9388
@piyumalrathnayake9388 4 ай бұрын
How can i contact you sir?
@DilanRanawaka
@DilanRanawaka 2 ай бұрын
Mamath wagawak karanna kamathyi. Mata puluwannam me video eke inna me wagawa karana mahatmayage contact number ekak denna
@imalis4509
@imalis4509 5 ай бұрын
@firasmohamed6342
@firasmohamed6342 5 ай бұрын
❤❤❤
@Madurangawarnakulasuriya0
@Madurangawarnakulasuriya0 3 ай бұрын
❤❤❤
@kanishkadissanayake6588
@kanishkadissanayake6588 5 ай бұрын
❤❤❤
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 135 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 135 МЛН