No video

Polos curry and rice at once in a multicooker /Cooking without gas ගෑස් ගැටලුවට විසඳුමක්.

  Рет қаралды 12,293

Channel Ro

Channel Ro

Күн бұрын

Join us for more posts and discussion
Minimalist living facebook group එක හරහා බොහෝ දේවල් සාකච්ඡා කිරීමට පහල link එකෙන් group එකට එකතු වෙන්න.
/ 1094914000679318

Пікірлер: 87
@tharasdiary7948
@tharasdiary7948 2 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් අක්කා.ස්තූතියි...ලස්සනයි එඩිට් එක❤️
@channelro4845
@channelro4845 2 жыл бұрын
එඩිට් එකක් නැහැ. නංගී . අර මල් ටිකම බලන්නකො පාට අඩුයි නේද .. නිකම්ම upload කලා
@channelro4845
@channelro4845 2 жыл бұрын
ස්තුතියි නංගී
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් හොඳ video එකක් නංගී ...ගොඩක් සතුටුයි නැවත පැමිණීම ගැන. ඉදිරියට තවත් මේ වගේ හොඳ අලුත් වීඩියෝ බලන්න අපි මග බලාගෙන ඉන්නව 😊
@channelro4845
@channelro4845 2 жыл бұрын
ස්තුතියි අක්කා
@shiranthibandaranayake9255
@shiranthibandaranayake9255 2 жыл бұрын
මං ඕකෙ මාළු ඇඹුල් තියල් හදනවා, සැමන් හදනවා. කටු සහිත මාළු නම් මීට් & බෝන් ඔප්ෂන් එකේ විනාඩි 30ක් දානවා. එතකොට කටුත් එක්කම කන්න පුලුවන්. සාමාන්‍ය විදිහට කටු සහිත මාළු උයන්නත් ඒ ඔප්ෂන් එකම පාවිච්චි කරනවා. චිකන් නෝමල් කුකින් ඔප්ෂන් එකේ හදනවා විනාඩි 5 ක් විතර දානවා. අනිත් එළවලුත් ඒ විදිහට හදනවා විනාඩි 2න්. ඔයා වගේම තමයි මේ දවස්වල මං කෑම හදන්නෙත්.
@channelro4845
@channelro4845 2 жыл бұрын
බොහෝම ස්තුතියි සවිස්තරාත්මක comment එකට 😘🥰
@shiranthibandaranayake9255
@shiranthibandaranayake9255 2 жыл бұрын
@@channelro4845 හැබැයි පරිප්පු හදනකොට නම් ටිකක් අවුල්. එකට තද වෙනව වගේ නිවෙනකොට
@channelro4845
@channelro4845 2 жыл бұрын
@@shiranthibandaranayake9255 ඔව් පරිප්පු නම් හරියන්නෙ නෑ තමා. කඩල පරිප්පු එහෙම හොඳටම එනවා
@sarafara2693
@sarafara2693 2 жыл бұрын
Mang Cook karanneth mekeng thamai
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
Multi cooker එක හරිම වටිනවා නේ අක්කේ..🤗 ගොඩක් දේවල් දැන ගත්තා..හරිම වටිනවා..බොහෝම ස්තූතියි ඔයාට..🙏 තව මේ වගේ වීඩියෝස් කරන්න.. බුදු සරණයි..🤗🙏💖
@channelro4845
@channelro4845 2 жыл бұрын
🥰🥰🥰 බොහෝම ස්තුතියි නංගී අදහස් දුන්නාට
@udaniliyanage6729
@udaniliyanage6729 2 жыл бұрын
හරිම වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කිරිම ගැන සුවපත්වේවා !!!
@channelro4845
@channelro4845 2 жыл бұрын
ස්තුතියි
@beetasamarasingha5201
@beetasamarasingha5201 2 жыл бұрын
Sarima...watinavidyo..akak...
@mithunikavindi9739
@mithunikavindi9739 2 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් අක්කේ, ගොඩාක් ස්තූතියි! ❤️❤️❤️
@channelro4845
@channelro4845 2 жыл бұрын
thanks
@madaraims3026
@madaraims3026 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් රොනිතියා.දිගටම මේ වගේ වීඩියෝස් ගේන්න 👍👌👌👌
@channelro4845
@channelro4845 2 жыл бұрын
😘🥰
@ddrr6493
@ddrr6493 2 жыл бұрын
මමත් ගත්තා.. . දන්නේම නැති කෙනෙක් විදියට .මේ විඩියෝව ප්‍රයෝජනවත් .. සරලව කියල දෙන්න..තව විඩියෝ
@channelro4845
@channelro4845 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@channelro4845
@channelro4845 2 жыл бұрын
ස්තුතියි
@shanikaamarasinghe9966
@shanikaamarasinghe9966 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කෙ. හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ❤️
@channelro4845
@channelro4845 2 жыл бұрын
බොහෝම ස්තුතියි නංගී
@disninisansala7213
@disninisansala7213 2 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් ❤️❤️
@channelro4845
@channelro4845 2 жыл бұрын
ස්තුතියි
@shalini81i
@shalini81i 2 жыл бұрын
Wow really good video and it's very helpful. Thanks so much ...
@channelro4845
@channelro4845 2 жыл бұрын
🥰🙏
@avikapathirana8203
@avikapathirana8203 2 жыл бұрын
හුගක් වටිනවා බොහොම ස්තුතියි
@channelro4845
@channelro4845 2 жыл бұрын
😘🥰
@shalikanbalasooriya5124
@shalikanbalasooriya5124 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක් .දිගටම කරන්න අක්කෙ.
@channelro4845
@channelro4845 2 жыл бұрын
ස්තුතියි
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක් නංගා 🌷🌹🌹🌹
@channelro4845
@channelro4845 2 жыл бұрын
ස්තුතියි 🥰
@beetasamarasingha5201
@beetasamarasingha5201 2 жыл бұрын
Oyaata...budusaranai ..doni
@channelro4845
@channelro4845 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nileemajayasuriya504
@nileemajayasuriya504 2 жыл бұрын
Thank you so much ♥️
@channelro4845
@channelro4845 2 жыл бұрын
🥰🙏
@piumiekiriweldeniya8930
@piumiekiriweldeniya8930 2 жыл бұрын
හුගක් ස්තුති ❤️❤️❤️❤️
@channelro4845
@channelro4845 2 жыл бұрын
🥰
@PurnimaGimhani
@PurnimaGimhani 2 жыл бұрын
Very useful. More videos please
@channelro4845
@channelro4845 2 жыл бұрын
thanks
@user-on8ho1ge3v
@user-on8ho1ge3v 6 ай бұрын
බත් උයා ගන්නකොට ටයිම් කොච්චර තියා ගන්න ඕනීද
@kumudujayasekara2921
@kumudujayasekara2921 2 жыл бұрын
Miss. Sounds පොඩ්ඩක් වැඩි වුනා නම් හොඳ යි .
@channelro4845
@channelro4845 2 жыл бұрын
ස්තුතියි . එතකොට නිකම් ටකරමට ගල් ගහනව වගේ වෙයි කියලා හිතුණා 😀
@starrydust1824
@starrydust1824 2 жыл бұрын
Very impressive
@channelro4845
@channelro4845 2 жыл бұрын
Thanks
@user-on8ho1ge3v
@user-on8ho1ge3v 6 ай бұрын
හාල් කිලෝ එකක් උයද්දි ටයිම් කොහොමද
@PurnimaGimhani
@PurnimaGimhani 2 жыл бұрын
මේකෙ කෑම හදන තව වීඩියෝස් කරන්න පුළුවන් නම්
@channelro4845
@channelro4845 2 жыл бұрын
ස්තුතියි .
@TheAbga
@TheAbga Жыл бұрын
අක්කේ multi cooker එකේ ඔයා බත් එක උයපු වීදියේ භාජන ගන්න පුළුවන් කොහෙන්ද? ඒවා stainless steel ද නැත්නම් ඇලුමිනියම් ද?
@channelro4845
@channelro4845 Жыл бұрын
ඒක මගෙ multicooker එක එක්කම ආවා. Seperator එක විදියට
@madumalithilakarathna868
@madumalithilakarathna868 2 жыл бұрын
Tnq 🙏 🙏 🙏
@channelro4845
@channelro4845 2 жыл бұрын
🥰😘
@sanshe1423
@sanshe1423 2 жыл бұрын
Meke curry ekak ekka rice ekatama hada ganna puluvanda?dhal curry ekak vage.haal ekka dekama eka velavata start karanna puluvanda?
@channelro4845
@channelro4845 2 жыл бұрын
පරිප්පු නම් බෑ බත එක්ක. පරිප්පු විනාඩි 2 ට දාලා හොඳට බලාගෙන ඉඳලා හදාගන්න ඕන. බත් එක්ක මෑ කරල් එහෙම හදාගන්න පුළුවන් පහසුවෙන්ම
@ruchirabasnayake9855
@ruchirabasnayake9855 2 жыл бұрын
මේකේ හාල් කප් ගානට වතුර තිබ්බම බත් ඇට අමුයි.. මං ගන්නේ කීරී සම්බා කප් 2ක්.. කප් ගානට වතුර තිබ්බම ඇට අමුයි. ඒ ගැන අයිඩියා එකක් තියෙනවද?
@channelro4845
@channelro4845 2 жыл бұрын
මට නම් එහෙම ගැටලුවක් වෙලා නැහැ හැබැයි .
@ruchirabasnayake9855
@ruchirabasnayake9855 2 жыл бұрын
Thank you.
@anudilsanjaya1722
@anudilsanjaya1722 2 жыл бұрын
Chiken curry thel dala hadana ewa parippu wage hadala danna dr
@channelro4845
@channelro4845 2 жыл бұрын
Ok thanks
@nisansalagamage1634
@nisansalagamage1634 2 жыл бұрын
මේ multy cooker එක කොහෙද ගන්න තියෙන්නෙ.prise කොහොමද
@channelro4845
@channelro4845 2 жыл бұрын
Universal එකෙන්මයි මම ගත්තේ 2020 දි
@kanchanaattanayake3049
@kanchanaattanayake3049 2 жыл бұрын
Can you add some more receipes pls
@channelro4845
@channelro4845 2 жыл бұрын
🤙
@u.liyanage966
@u.liyanage966 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@channelro4845
@channelro4845 2 жыл бұрын
නංගී 😘🥰
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 2 жыл бұрын
මෙ කුකර් එකෙ පාන් බනිස් හදන්න පුලුවන්ද
@channelro4845
@channelro4845 2 жыл бұрын
No idea . Sorry dear
@shanaabeysekara
@shanaabeysekara 2 жыл бұрын
@@channelro4845 oya curries hadana stainless steel pan eka multi cooker ekata hamba unada.oya separate gattada.
@janakidisanayaka1773
@janakidisanayaka1773 2 жыл бұрын
❤️❤️❤️❤️👍
@channelro4845
@channelro4845 2 жыл бұрын
Thanks
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 👍👍👍
@channelro4845
@channelro4845 2 жыл бұрын
ස්තුතියි
@purnimaupamalika1333
@purnimaupamalika1333 2 жыл бұрын
ඇහෙනවා අඩුයි
@channelro4845
@channelro4845 2 жыл бұрын
සොරි 🥺
@shiroshimadu9953
@shiroshimadu9953 2 жыл бұрын
Price kohmada
@saumyafernando8835
@saumyafernando8835 2 жыл бұрын
Ada gaththa 39000 k una
@channelro4845
@channelro4845 2 жыл бұрын
ගොඩක් වැඩි වෙලා මිල
@saumyafernando8835
@saumyafernando8835 2 жыл бұрын
@@channelro4845 oe
@CrickView-1525
@CrickView-1525 2 жыл бұрын
29000 kata denna puluvan.
@vlad4194
@vlad4194 2 жыл бұрын
քʀօʍօֆʍ ?
@channelro4845
@channelro4845 Жыл бұрын
.
@user-on8ho1ge3v
@user-on8ho1ge3v 6 ай бұрын
හාල් කිලෝ එකක් උයද්දි ටයිම් කොහොමද
@user-on8ho1ge3v
@user-on8ho1ge3v 6 ай бұрын
හාල් කිලෝ එකක් උයද්දි ටයිම් කොහොමද
@channelro4845
@channelro4845 6 ай бұрын
8 - 10 mins
Google Sheets for Excel Users Tutorial
2:35:17
Learnit Training
Рет қаралды 204 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 4,8 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
How to make string hoppers & chicken curry using multi cooker
16:41
Sujeewa Electricals
Рет қаралды 15 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 4,8 МЛН