No video

දිව වහවැටෙන අම්මිගෙ පොලොස් ඇඹුල|How to make polos ambula- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 200,617

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 801
@damithidissanayake6953
@damithidissanayake6953 3 жыл бұрын
අම්මෝ අදනන් පොලොස් ඇඹුල දාලා. දානකන් බලන් හිටියා ❤️❤️
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
අමිමෝ තාත්තා දැන් කොල්ල වගෙ..හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න ලැබෙිවා .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤❤
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Watura ahe gaganna
@hazhishez8398
@hazhishez8398 3 жыл бұрын
තාත්තිට දැන් සනීප පාටයි ❤❤ අම්මි හිනා වෙලා ඉන්නව අද ගොඩක් 😊😊
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
Ane ගොඩාක් කල් බලන් හිටපු කෑමක් අම්මා.. thanks අම්මා...💜️💜️😀 මල් වගේ වෙන්න ගොඩාක් කැපුවම පොලොස් කෑල්ල පොඩි වෙනවා වගේ නේද අම්මා.. 🌼අම්මගේ ලස්සන අද.. 😀😀 කෙල්ල වගේ.. බුදුසරණයි අම්මා 🌹🌹
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
තාත්තා ඔහොම ඉන්නවා දකිනකොට අපිටත් ගොඩක් සතුටුයි 😘😘😘😘🤗
@sudeerawijesekara724
@sudeerawijesekara724 3 жыл бұрын
අම්ම රසටම කෑම හදනවා... අපේ අම්මී වගේමයි.තවත් රස කෑම ඕනි.. අම්මට තවත් හොදට සුවපත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....👍👍❤❤🙏🙏🙏බුදු සරණයි.🙏🙏
@wanniarachchigemangalasura4267
@wanniarachchigemangalasura4267 2 жыл бұрын
මල්ලි ඔයාගේ අම්මා පැහැදිලිව කියලදෙනවා. අපිට කෑම හදන්න ආස හිතෙනවා. ඔයාලට ගොඩක් පින්. බුදුසරණයි!🙏🏻🙏🏻🙏🏻
@kasunchinthaka2740
@kasunchinthaka2740 3 жыл бұрын
මම කැමතිම අම්මගෙ කතා අහන්න♥️♥️
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 3 жыл бұрын
අද නම් වීඩියෝ එක නියමයි ආසම කෑමක් 😍😍😍 අපේ තාත්තගෙ ගමත් ගලේවෙල..දඹුල්ලට මෙහා..අම්මා ඔය කියන අගුණ කොල සම්බෝල එහෙම අපේ අත්තම්මා හදලා දෙනවා ඉස්සර ...නිකන්ම හැදෙන්නේ ඒ වැල්..ඒ ගම් පලාත් හරිම ශෝක් සුන්දර මතක ගොඩයි ❣️
@mukundeniyalalitha3946
@mukundeniyalalitha3946 3 жыл бұрын
පලමුවෙන්ම ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වැර වීරිය නොඅඩුව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...බුදුන්ගේ සරණයි දෙවියන්ගේම පිහිටයි ...!!! පොලොස් ඇඹුල් දකිද්දිත් කටට රස දැනෙනවා ...!!! හරිම රස මම ඉතාමත්ම ආස කරන වෑංජනයක්...අනික අම්මලාගේ අත් ගුණය මොනව ඉවුවත් හරිම රසයි ..බුදු සරණයි ඔබ දෙපලට සහ පුතුට .ඉතාමත්ම ආදරනීය ෆැමිලි එකක් ...!!!🌹🌹අනිත් අයටත් ආදර්ශයක් .ඇස්වහක් කටවහක් වදින්න එපා ඔබලාගේ පුංචි ෆැමිලි එකේ සියලුම දෙනාට ...!!!🌹🌹කොරෝන රෝගය වැළඳී සම්පුර්ණයෙන්ම සුවය ලැබූ ඔබ දෙපලට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි ..!!!🌹🌹.ජය ශ්‍රී මහා බෝධි රාජයානන්ගේ පිහිටයි ..!!!🌹🌹උතුම් ශ්‍රී දළදා සමිඳුන්ගේම පිහිටයි ...!!!🌹🌹🌹ජේසු දෙවියන්ගේම පිහිටයි නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා ...!!!🌹🌹 සුවපත් වෙත්වා .!!!.🌹🌹 සුවපත් වෙත්වා ...!!!🌹🌹 දීර්ඝායු සම්පත්තිය ලැබේවා ..සතර වරම් දෙවියන් සතර වටින්ම ආරක්ෂා කරත්වා ...!!! ❤️සතුටින් ඉන්න හැමදාමත් සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය නොඅඩුව ලැබේවා ..!!!🌹🌹🌹 බුදුන්ගේ සරණයි ...!!! දෙමව්පියන්ට පන මෙන් ආදරය ❤️❤️ කරන රත්තරං පුතේ ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ ..ජය නියතයි ...බුදු සරණයි ...!!!🌹🌹🌹❤️❤️🌹🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
@thephfamly
@thephfamly 3 жыл бұрын
අනේ ගොඩාක් පින් මම තරම් පොලොස් හදල ඉල්ලුවෙ නෑ කවුරුත් හැම වීඩියෝ එකකම ඉල්ලුවෙ පොලොස් ඇඹුල.. 😁😁 අද දැක්කම ගොඩාක් සතුටු හිතුනා..😍😍 ගොඩක් පින් අම්මා නිරෝගි සම්පත ලැබේවා 3 දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@inokadilhani
@inokadilhani 3 жыл бұрын
Thank you so much for the wonderful recepie. Just start making it.. stay safe. Budusaranai!
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 3 жыл бұрын
අය්යේ ආයේ නැ නියමයි සුපිරි excellent මම PIZZA හැදුව මරු අය්යේ පරිස්සමින් ඉන්න 😷❤ Thank you ammige hinawata mama hari aasai
@lasinduchamathka914
@lasinduchamathka914 3 жыл бұрын
Frist comment 😅 හැමදාම වගෙ දාපු ගමන්ම අම්මයි පුතායි බලන්න ආව .පරිස්සමට ඉන්න හැමෝම ❤️ සංගීත් අයිය 👌
@lalaniliyanage6289
@lalaniliyanage6289 3 жыл бұрын
අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා පොලොස් පාට වෙන්නේ පොල්වතුරෙන් කියපු එක අම්මට පරිස්සමින් ඉන්න කියන්න පුතේ තාත්තත් දැක්කෙ ඒක හරි සතුටුයි
@user-nn9xc8lu7g
@user-nn9xc8lu7g 3 жыл бұрын
මගෙ ආසම කෑම😍😍 ඔය ඉන්නෙ වෙනදා වගෙ ලස්සනට💗💗 සංගීත් අයියේ අම්මාවයි තාත්තවයි පරිස්සමින් බලාගන්න හරි ආසයි අම්මා අතීතේ මතක් කර කර කියන කතා අහගෙන ඉන්න තිදෙනාටම බුදු සරනයි !!!
@m.chandimajayathilakam.cha8446
@m.chandimajayathilakam.cha8446 2 жыл бұрын
තක්කාලි damme නැත්තේ ඇයි
@m.chandimajayathilakam.cha8446
@m.chandimajayathilakam.cha8446 2 жыл бұрын
Rasama rasai
@nirosha707
@nirosha707 3 жыл бұрын
මේ විදිහට මමත් පොලොස් ඇබුල හදනවා . ස්තුතියි ඔබතුමියට .බුදු සරනයි .පරෙස්සමින් ඉන්න.
@ireshanimaya5825
@ireshanimaya5825 3 жыл бұрын
පොලොස් ඇබුලක් රසට හදනව දැක්කෙ ඔයාලගෙන්.... ෂෝක් අනේ්...මටත් ආස හිතුනා පොලොස් උයන්න.. සතුටින් ඉන්න හැමදාමත්.. ජේසු පිහිටයි හොදේ..
@sreemabalasooriya6985
@sreemabalasooriya6985 3 жыл бұрын
මගෙ ඉල්ලීමත් හරි අදම හදනවා thanks
@Mashii473
@Mashii473 3 жыл бұрын
පොලොස් කන්න ලංකාවටම එන්න ඕනේ 😥 ආදරෙයි අම්මා බුදුසරණයී ඔයාට පුංචි පවුල රත්තරන් සංගිත් අයියා ආදරෙයි ❤️❤️
@shiromicolambage8050
@shiromicolambage8050 3 жыл бұрын
V . interesting. Mothers larff is so cute and fathers also . Your a lucky son to have a friendly and loving family. May God bless youll.
@nishanthialankara3091
@nishanthialankara3091 3 жыл бұрын
අනේ හරිම ෂෝක් අම්මි කෑම හදන විදිහ බලන් ඉන්න ආසයි .. දවසක ආච්චී අම්මී පෙන්නන්නකෝ...ආච්චී අම්මී ඒ කාලේ හදන කෑම ගැන අම්මී විස්තර කරද්දී මොන තරම් සුන්දර අතීතයක්ද කියලා හිතෙනවා ...
@thakshilagimhani5481
@thakshilagimhani5481 3 жыл бұрын
Ammo පොලොස් කියන්නේ ආගමක් රස පාටයි thank you aunty ♥️♥️
@prathibhaamarasinghe7204
@prathibhaamarasinghe7204 3 жыл бұрын
Very valuable for young generation.Thank you aunty for these recipes and thank you aiya for sharing auntys' recipes with us.keep it up.I love to watch and tryout.😋
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@upekshaimali6167
@upekshaimali6167 3 жыл бұрын
බුදුසරණයි සියලුම දෙනාට..අද තමා නිදහසක් ලැබුනේ වීඩියෝ එක බලන්න..ඒ ආදරය හැමදාමත් එකම විදියට දෙනවාට අම්මියාට පින්.😘😘
@gayathriudeshika310
@gayathriudeshika310 3 жыл бұрын
ඒ පොලොස් එකනම් මරු අම්මේ.පරිස්සමින් ඉන්න තුන්දෙනාම.බුදු සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ 😘😘😘😘😘
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
ආදරෙයි ඔයාටත් .
@islam5920
@islam5920 3 жыл бұрын
ඔයාගේ අම්මා හරිම අහිංසකයි ❤️ දීර්ඝ ආයුශ ලැබෙන්න ඕනි ඇන්ටිට! 🥰❤️
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
ඔයාටත් එසේම වේවා ! පුතේ.
@nadeeshamaduwanthi8218
@nadeeshamaduwanthi8218 Жыл бұрын
ගොඩාක් රස ඇති අම්මි හදපු පොලොස් ඇඹුල අනිවාර්යයෙන් ම මමත් ඔය විදියට ම හදලා බලනවා.....ගොඩාක් Thank you කියලා දුන්නට......
@chaminidilhariamarasekara9240
@chaminidilhariamarasekara9240 3 жыл бұрын
ආසයි අයියෙ ඔහොම දකිද්දි. ගොඩක් රස ඇති. Aunty ඉක්මනින් සුව ලැබේවා.
@madushikaaudhayangani5791
@madushikaaudhayangani5791 3 жыл бұрын
වව් දකින කොටත් ආසයි. පොලොස් මාලුව.. ගෙදර ගිහින් තාමා .රස බලන්න වෙන්නේ....අද පරක්කු මොකද කියලත් බැලුවා. ..ලස්සන කලා පවුලට තෙරුවන් සරණයි..❤❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@thimalkarajapathirana859
@thimalkarajapathirana859 3 жыл бұрын
P
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
අම්මෝ පට්ට කෑමක් තමයි පොළොස්..හරිම ආසයි මම..අපි හදන්නේ කිරි දාලා දර ලිපේ..ඒකයි බතුයි නියමයි..
@sanjusanjana9544
@sanjusanjana9544 3 жыл бұрын
මට නම් කියන්න වචන නෑ ඔයාලා ගැන ආදරෙයි ගොඩක් බුදුසරණයි ඔයාලට හැම කෙනෙක්ම මේ වගේ ආදරෙන් බැදීමෙන් ඉන්නවා දකින්න මන් ගොඩක් ආසයි ❤❤❤
@bashibashi245
@bashibashi245 3 жыл бұрын
මම ආසම කෑමක් ...පින් අම්මට...අම්මට මහන්සියි කියලා පෙනවා අම්මෙ😢😢...ඉක්මන් සුවය ලැබේවා අම්මට ,තාත්තට ,,ආදරේයි 😘.පවුලේ සියලු දෙනාටම දීර්ඝායු ලැබේවා 🙏
@chamalisanjeewani7141
@chamalisanjeewani7141 3 жыл бұрын
සංගීත් අයියගේ රැවුලේ වෙනසක් පෙන්නේ මට විතරද🙄
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 3 жыл бұрын
Rewula Kate wageth penawa
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@rohankodippili623
@rohankodippili623 3 жыл бұрын
Oyalage vidio s mama balanawa lassanai ammata godak adari budu saranai!!!
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
එනකම් බලාගෙන හිටපු කෑමක්..තැන්කූ අම්මි....❤️❤️🤗🤗 තාත්ති හොදටම හොද වෙලා ඉක්මනින් එන්න
@trinitishehani2655
@trinitishehani2655 3 жыл бұрын
දකිනකොටත් ආසයි ...ලංකාවට දුවන්න හිතෙනවා..හරිම රස පාටයි..ජේසු පිහිටයි ..
@ayeshamadushani856
@ayeshamadushani856 3 жыл бұрын
Rata inna apita mawa balala hithahadagana thami inna wanna ithin
@Onali145
@Onali145 3 жыл бұрын
දැක්කත් කන්න හිතෙනවා ❤️😍
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
අම්මී කීව විදියට ම හැදුවෝ අම්මෝ පට්ට රසායී , මගේ අම්මාත් එක්ක බැලුවේ ස්තුතිය , එ වගේ බොම පින්🙏 රස කෑම විඩියොස් දනවට 🙂 අපී කාවදවත් මේ විදියට පොලොස් හදලා නැහැ රසයි ගොඩාක් පරිස්සමින් ඉන්න පවුලේ සැම !! ජේසු පිහිටයී .❤️😘😘😘😘😎🙂
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 3 жыл бұрын
ඔයාලට තෙරැවන් සරණයි. පරිස්සමින් ඉන්න.මම ආසමකැමක් ලංකාවට ආවම තමයි කන්න වෙන්නෙ.🌻🌻🌻🌻🌻
@tha247
@tha247 3 жыл бұрын
සංගීත් අයියාගේ අම්මීගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පිං අම්මී තෙරුවන් සරණයි ❤️
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
ආදරෙයි පුතේ.
@tha247
@tha247 3 жыл бұрын
❤️
@roshikasamaratunge7228
@roshikasamaratunge7228 3 жыл бұрын
Polos කියන්නේ ආසම kama ❤️❤️❤️❤️ mage. ලංකාවේ ඉන්න කොට hamadama උනත් kanwa. Oyalage videos okkma balanwa. ♥️ Miss una ඒවා හොයලා හොයලා khma hari හැම එකක් ම balanwa. Man ආසම KZbin channel එක. Budusaranai 🙏 ඔයාලට.
@sandamalijayasooriya8136
@sandamalijayasooriya8136 2 жыл бұрын
Anee mn me vidio eka balala ada polos haduwe puduma rasak tyenne thanks you
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
අම්මෝ ආසම කෑමක්..ගොඩක් දවසක් ඉල්ලපු කෑමක්..ආදලෙයි අම්මියෝ
@hussainanoordeen5754
@hussainanoordeen5754 2 жыл бұрын
She is a fantastic cook. 👏. Cooks very authentic sri lankan food. And such a pleasant lady. Love to watch her.
@asarajayatilaka5468
@asarajayatilaka5468 3 жыл бұрын
So tempting and thank you for sharing! Thank your mum for sharing the cooking tips!
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 7 ай бұрын
Nice to see you cooking again. This looks very good and thanks for sharing.
@srimathibanagalage2281
@srimathibanagalage2281 3 жыл бұрын
Ammo thaththata jesupihitai siyalu denata nirogi suvaya
@kqmqnilianarachchi4811
@kqmqnilianarachchi4811 2 жыл бұрын
Harima adaren Inna Paulak budu saranai thaththata Dan sanipa I budusaranai❤️❤️❤️❤️❤️
@disnashyamali576
@disnashyamali576 3 жыл бұрын
අනිවාර්යයෙන් අමිමී අපේ ගෙදරත් අම්මීගේ පොලොස් ඇබුල පොලොස් ගෙඩ්යක් ලැබුණ ගමන් හදනවා ..ස්තුති 🙏 ආදරේයි හැමදාමත් ❤️
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 3 жыл бұрын
Putha man aimath balanawa ada me vediyowa ane kalin balala dapu camant aka balala nane,,,,,,kamak naa wada adeka ati hari puthe math haduwa ammege vediyata rasai godak thankyou ammita keyanna thank kala keyala ❤❤God bless you putha and family
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා සුරං මාමා රස කර කනවා
@kumudusamanali1248
@kumudusamanali1248 3 жыл бұрын
බුදුසරනයි ඔයටත් ඔයගෙ පවුලෙ සියලුම දෙනටමත් තේරුවන් සරනයි
@iraniperera3651
@iraniperera3651 2 жыл бұрын
Irani Kaduwela Hamadama Balanawa Apith Hadanawa ThankYou VeryMuch
@malmimunasinghe3666
@malmimunasinghe3666 3 жыл бұрын
අනේ ඔයාලා තුන්දේනාම හරීම ශොක් අනේ 😍😘🤩
@chutigomes6461
@chutigomes6461 2 жыл бұрын
Amige widihata ada man haduwa polos. Eka weanma rahak. Shok ekata eawa ambula. Thank you ammi.
@grashannaleen3829
@grashannaleen3829 3 жыл бұрын
ශෝක් අදනම් ....අද ඔයාල හරිම සතුටින් .........ඔයාගෙ තාත්ති ඔය විදියට හිනා වෙලා දකිද්දී හරි සතුටුයි ........අම්මිත් අද වෙනදට වඩා හිනාවෙලා ඉන්නවා....හොදින් ඉන්න බුදු සරණයි .......ආයිත් අපිට හිනාවෙන්න අර නාටක මාරයි වගේ ලස්සන නාට්‍යක් කරන්න ❤❤❤❤❤❤
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
😍😍
@shashikalakeshani1609
@shashikalakeshani1609 3 жыл бұрын
හරිම රස පාටයි අම්මා ❤️❤️
@rangapradeeppradeep5141
@rangapradeeppradeep5141 2 жыл бұрын
godak vedios blnawa mama.e widiyta kamath hdal beluwa.aththatm rasai.iita wadiya kussiy kttiya ekkma sathutin inn eai wihilu thahalu karana ekai ewata hrima asai.hmdma oma inna.sathutinma.
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
ගොඩක් රස පොලොස් ඇඹුලක් ලංකාවට ගිහින් තමයි හදල කන්න වෙන්නෙ තෙරැවන් සරණයි ඔයාල සියලු දනාටම
@achalanilminiwarnakulasuri859
@achalanilminiwarnakulasuri859 3 жыл бұрын
Ane oyage amma kiyala dena widiya harima apurui.dewi pihitai.
@thisaruneelawala4943
@thisaruneelawala4943 3 жыл бұрын
Rasa denenawa.mmmmmm.mama Ala beduma heduwa.harima rasata awa.thank you Aluth dewal kiyala denawata.niduk nirogee suwaya lebewa.
@rajatelevision5139
@rajatelevision5139 3 жыл бұрын
It is very delicious curry Sangeeth aya.carry on your cooking.
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 2 жыл бұрын
Oyalage, aadaraya dakkama harima sathutui. Hamadaama sathutin Inna. Deergau ,waasanaawan. ❤
@nilminijayanthika9331
@nilminijayanthika9331 2 жыл бұрын
Sangeethge amma harima karunawanthai api godak adarei oyalage pawlata
@samankumara6553
@samankumara6553 3 жыл бұрын
ආසම කෑමක් වීඩියෝ එක සම්පූර්ණ ඉවරවෙනකම් බැලුවා අපිත් හදලා බලන්නම්කෝ ඒ විදිහට රස පාටයි 😋❤️❤️❤️
@dedunudulanji7357
@dedunudulanji7357 3 жыл бұрын
අයියගෙ සායම යවනවා වගේ අම්මි 😂😂😂
@jeonjeon5557
@jeonjeon5557 3 жыл бұрын
Meka nm godk rasa asama කෑමක්. Video balanna chuttak parakku unata aniwaren balanawamai..adrei ammi ♥️ budusaranai
@MsNishaF
@MsNishaF 3 жыл бұрын
I have tried so many recipes trying to make this dish and today I tried Aunty's recipe and it is the best I have ever made!! It is so delicious and So authentic!! Thank you for sharing ❤️
@diliniwijekoon7586
@diliniwijekoon7586 3 жыл бұрын
Hmmm athatama rasa athi hadapu widiyenma theruna . Thank u sangeeth malli . Adarei godak Oya thun denatama daladha samidu pihitai.
@dilaniolaboduwa5198
@dilaniolaboduwa5198 3 жыл бұрын
Polos mellum recipe also needed.
@amaperera7215
@amaperera7215 3 жыл бұрын
මං ආසම කෑමක් අනේ❤❤❤
@Dflock1234
@Dflock1234 2 жыл бұрын
Good tips denawa.Thanko
@trishi6764
@trishi6764 3 жыл бұрын
Wow😋😘 ammi polos abula hadanakal balan hitiye
@sampathnishantha4740
@sampathnishantha4740 2 жыл бұрын
Niyamai ammo Rasa hemadama rasa kemak genna ...
@mohamedfazly1024
@mohamedfazly1024 2 жыл бұрын
waaaw sangeeth bro.thank u so much for the wonderfull recipe.
@sudathpriyantha465
@sudathpriyantha465 3 жыл бұрын
samgeeth man anusha pregnent kenek polos ambula dakala katata aasa hituna tnx ammita
@Wackywaffle
@Wackywaffle 3 жыл бұрын
I never miss your programmed.Love u a lot
@sujeewasomawardahna2511
@sujeewasomawardahna2511 3 жыл бұрын
Mrs. Jenny prepared your delicious Curry 😋😋 thanks.kolla niyamaii
@Moreish20-c9f
@Moreish20-c9f 3 жыл бұрын
පොලොස් ඇඹුල පට්ට... අලුත් දේවල් ගොඩක් දැනගත්තා, විශේෂයෙන් පොල් වතුර දාන එක එහෙම, මොකද සමහර අය රතු පාට වෙන්න කියල බුලත් කන හුණු දානව, මේක පට්ට රසම පාටයි.... ...... රෝස්ට් පාන් කන්න නම් මරේ මරු.... ආ අයියෙ ආන්ටි රතු බත් කිව්වහම ඔයාට කලින් මට අයියෝ කියල කියවුනා 🤣🤣
@niroshanew2565
@niroshanew2565 2 жыл бұрын
A ammage kathawa lassani a nisa thami me wadasatahana balanne.me video balanakota lankawata duwan Anna hithanawa
@vineethadesilva456
@vineethadesilva456 2 жыл бұрын
Thank a lot.... Good luck all.... Triple gem bless you and your family members.
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
Amma pirisiduwata lassanata piliwelata wada karanawa good luck
@dilrukshidilrukshi8924
@dilrukshidilrukshi8924 3 жыл бұрын
Woow api asama kemak. Aniwaryenma hadanna oni.polos gediyak hamba una gamanma.thanku ayya.amma oyala sathutin innawa dekkama harima adare hithenawa.tatta hodin innawa.budu saranai oyala okkotama.
@nishanijayakody7827
@nishanijayakody7827 3 жыл бұрын
පුතා ඔය උයපු හට්ටියට බත් ටිකක් දාලා පිහලා කාලා බලන්නකෝ රස කොහොමද කියලා
@nadeekamihindu5385
@nadeekamihindu5385 2 жыл бұрын
Math ada haduwa polos Anika me vidiyatama harima rasai thanks 🙏🏻💕budu saranay amme
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 Oba samata theruwansarani, dalada samidu saranin siyalu devi rakawaranayi niduk nirogi suwa wewa sathyayai 🙏🌷🙏
@anomgoodfonseka4232
@anomgoodfonseka4232 3 жыл бұрын
sangeethge ammi hadane hame kamakma mama haduva patta rasei thank you very much god blese you
@buddhiniwedagedara4652
@buddhiniwedagedara4652 2 жыл бұрын
අලුත් දෙයක් ඉගෙන ගත්තා... පොල් වතුරවලින් පොලොස්වලට පාට එනවා කියලා කලින් දැනන් හිටියෙ නෑ... 😍♥️♥️♥️ බොහොම ස්තූතියි සංගීත් අයියගෙ අම්මි... 😘😘😘😘
@sandunsavinda8743
@sandunsavinda8743 3 жыл бұрын
Mmmmmmm harime rase patai.... hadanne one... thanks.
@priyankap4051
@priyankap4051 3 жыл бұрын
Thank u balagena hitiye polos abul asai man abudabi sita balanne dakina vita kanna asai
@SasandiSehansa
@SasandiSehansa 5 ай бұрын
Amma harima lassani bs
@kumudunidies4260
@kumudunidies4260 2 жыл бұрын
Ane Ayieaa Amma taei Thathithataei hame dama adareni enina...😍😍😍❤❤❤🙂🙂🙂
@prettikumari4299
@prettikumari4299 2 жыл бұрын
පොලොස් ඇඹුල බැලුවා පට්ටම Rasak තියෙන්නේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හොඳේ
@dhammigunawardana6199
@dhammigunawardana6199 3 жыл бұрын
I am in Australia. We can find the polose here but very expensive . Any way looks tasty. . I can remember that story ( throwing your clothes)i just following you after the SADASAWI TELEDRAMA.All the best.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dilinithanupama6765
@dilinithanupama6765 3 жыл бұрын
බොහොම පින්. මම ආසම දේ තමයි පොලොස් ඇබුල බොහොම පින් අම්මා. ඔයාලා හොදින් ඉන්නවා දැක්කහම හරිම සතුටුයි.
@shayamaxavier2559
@shayamaxavier2559 3 жыл бұрын
Yammy. Thank you . Blessings. Stay safe. Love you all.
@nkabeysingha3625
@nkabeysingha3625 3 жыл бұрын
අම්මේ අනිත් දවසේ මට ඕනි අල කොළ මාළුව ගමේ විදිහට හදලා මම ආසම කමක් එකත්. ඔයාට පුළුවන් නම් එකත් හදන්න ආදරෙයි ඔයාලා 3ටම 💗💗💗💗💗💗
@chathurikamadushani4626
@chathurikamadushani4626 3 жыл бұрын
Thaththige kalin thibuna hinawa aye awith.gdk sathutui ayye dakinkotath.parissamin inna budusaranai thundentm.💖💖💖
@priyanthijayarathna5957
@priyanthijayarathna5957 3 жыл бұрын
අනේ දකිද්දිත් ආසයි .....සංගීත් මල්ලි අම්මා කතා කරනවා අහන් ඉන්න ආසයි.......අපි දෙන්නා වැටුනා දෙරි ගහගෙන...😁 ඒක මරු........ තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම ......🙏
@minolijayasinghe8665
@minolijayasinghe8665 2 жыл бұрын
I used to prepare pumpkin curry from aunty's recipy too,all those who taste mine ask the recipy and say its yummy,thanks anty,will try this today
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 3 жыл бұрын
අම්මීගේ මිශ්‍ර සලාදය ඊයේ රෑ හැදුවා හරිම රසයි .❤️❤️❤️😘😘😘
@sanjusanjana9544
@sanjusanjana9544 3 жыл бұрын
ඒ අම්මගේ කතා බහ හරියටම කිවොත් බාවනාවක් වගේ මන් තාත්තගේ නාට්ටි ට්ව් එකේ දැක්කට දැන් තමයි දන්නේ මේ තුන් දෙනා එක පවුලක් කියලා ❤❤❤ආදරෙයි ගොඩක් බුදුසරණයි
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 30 МЛН
පොලොස් කරිය |polos curry | kosgata maluwa
7:39
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 679 М.
අළු මුට්ටිය ගගේ ගියා
8:56
Yash Weerasinghe
Рет қаралды 135 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН