Have you ever eaten flower dosai?My loving queen made flower drink for us|Poorna - The nature girl|

  Рет қаралды 2,554,207

Poorna - The nature girl

Poorna - The nature girl

Күн бұрын

First of all ill tell you about our family's new member. Her name is manie. I was gifted manie by one of my aunt near my mom's place. Knowing that maya was not with us, she gifted me manie. Manie is one of the sibling of maya😍 and i also forgot to tell that after maya, our podda also went a far journey from our hearts. Podda is the elder brother of maya. That's the reason for their absence in the recent videos of our channel. Im also feeding and taking care of another 4 kittens' whom mother is not with them. Im hoping to show theme in my future videos.Butterfly pea and Hibiscus are some indigenous medicinal flower in which you all already know. I am making tea using these two types of flowers. So today our mom brought an indeginous blue raktha tea for our dining table. I think mother has hoped to help her daughter😁
Including Ancient neela raktha tea, using these two herbal flowers.I made a meal which is preferred by all of us which is tasty and healthy, 𝙬𝙖𝙞𝙧𝙖𝙢 𝙛𝙡𝙤𝙬𝙚𝙧𝙨 𝙩𝙝𝙤𝙨𝙖𝙞. Today i made a bit different 𝙎𝙖𝙢𝙗𝙖𝙧𝙬𝙖 which is not like the one which we all are used to. And also the dosai sambol looks different and has a sweet odour. Try it by yourselves when you all are free at home. All my family members tasted where i saw a very happy mood in their faces. Finally i made a delicious meal using watermelon, by pouring bee honey, applying whipping cream to the top and putting some fruits. I was much hungrier, but when i see my family eating with such a joy, my heart was filled with happiness.
So dear ones be careful these days. Always drink the things given by nature to protect us like ginger, coriander and venivalgata.
Blessings of the triple gem!!
Be careful.
Yours loving poorna ♥️
වීඩියෝ එක ගැන කියන්න කලින් මේ ටික කියල ඉන්න ඕන කියල හිතුනා, හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න..කොහේ ගියත් mask දාගෙන යන්න අමතක කරන්න එපා...සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හැමවෙලේම අනුගමනය කරල මේ පුන්චි රට කොවිඩ් වලින් තොර රටක් කරමු...❤🇱🇰
ඔන්න අද මුලින්ම අපේ පවුලෙ අලුත් සාමජිකයා ගැන කියල ඉන්නම්කො.එයාගේ නම 'මනී'.අපේ අම්මලගේ මහගෙදරට කිට්ටුව ඉන්න නැන්ද කෙනෙක්ගෙන් තමයි මට මනීව හම්බුනෙ.මායා නැති උන බව දැනගෙන තමයි ඒ නැන්දා මට මනීව ගෙනත් දුන්නේ.මනී කියන්නෙ මායාගෙ බාල සහෝදරියක්😍ඒ වගේම ඔයාලට කියන්න අමතක උනා.මායා නැති වෙලා ටික දවසකින් පොඩ්ඩත් අපිව දාලා ගියා.පොඩ්ඩා කියන්නෙත් මායාගෙම වැඩිමල් සහෝදරයෙක්.වීඩියෝ වල එයාලා හිටියෙ නැත්තෙ ඒ නිසයි😥
අම්මා නැතිවුන පුංචි පූස් පැටව් හතරදෙනෙකුත් මම හදනවා.එයාලවත් මම ඉදිරියෙදි ඔයාලට පෙන්වන්නම්කෝ..
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
නිල් කටටොළු සහ වද මල් කියන්නේ ඖෂදීය ගුන වලින් පිරුන මල් කියල ඔයාලා හැමෝම දන්නවනේ.මේ මල් වර්ග දෙක භාවිතා කරල ගුණදායක තේ හදනවා.ඔන්න අද අපේ අම්මා පාරම්පරික නීල රක්ත තේ එකක් කෑම මේසෙට ගෙනාව.අම්මට හිතෙන්න ඇති දුවට උදවු කරන්න..😁
පාරම්පරික නීල රක්ත තේ එකට අමතරව මේ මල් වර්ග දෙක පාවිච්චි කරල ලස්සන ඒ වගේම රස ගුණ පිරුන අපි හැමෝම කන්න කැමති කෑමක් තමයි මං හැදුවේ.වයිරම් මල් තෝසෙ.හරිම ලස්සනයි.සාම්ප්‍රදායික සාම්බාරුව වෙනුවට මං අද හැදුවේ ටිකක් වෙනස් සම්බාරුවක්.ඒ වගේම තෝසෙ සම්බෝලෙත් ටිකක් වෙනස් වගේම පුදුම සුවඳයි.ඇත්තමයි.ඒක ඔයාලත් වෙලාවක හදලම බලන්න.ගෙදර අය හැමෝම පුදුම ආසාවෙන් කෑවා.අන්තිමට මම කොමඩු කෑලි කපලා ඒකට උඩින් මී පැණි දාපු විපින් ක්‍රිම් ගලා පලතුරු දාලා හරිම රස වගේම ලස්සන අතුරුපසකුත් කෑම මේසයට අරගන ආවා.හොදටම බඩගින්නේ මාත් හිටියේ.ඒත් අනිත් අය ආසාවෙන් කනවා දැක්කම ඒ සතුටින්ම මගේ හිත පිරුනා...♥️
ඉතිං ආදරණීය ඔයාලා හැමෝම මේ දවස්වල පරිස්සමෙන් ඉන්න.නිතරම ඉගුරු කොත්තමල්ලි වෙනිවැල්ගැට වගේ අපිව ආරක්ෂා කරන්න සොබාදහම දීපු දේවල්ම පානය කරන්න.එකිනෙකා ගැන හොයලා බලන්න.සොබාදහමට තවත් ලංවෙන්න.උතුම් කෙනෙක් ලෙස මේ කෙටි ජීවිතය ගත කරන්න.
තෙරුවන් සරණයි..!!
පරිස්සමෙන් ඉන්න.
ඔයාලගේ ආදරණීය පූර්ණා♥️
#Srilankanfood#village#villagegirlcooking#dosai#sambar#sambol

Пікірлер: 3 500
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
වීඩියෝ එක ගැන කියන්න කලින් මේ ටික කියල ඉන්න ඕන කියල හිතුනා, හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න..කොහේ ගියත් mask දාගෙන යන්න අමතක කරන්න එපා...සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හැමවෙලේම අනුගමනය කරල මේ පුන්චි රට කොවිඩ් වලින් තොර රටක් කරමු...❤🇱🇰 ඔන්න අද මුලින්ම අපේ පවුලෙ අලුත් සාමජිකයා ගැන කියල ඉන්නම්කො.එයාගේ නම 'මනී'.අපේ අම්මලගේ මහගෙදරට කිට්ටුව ඉන්න නැන්ද කෙනෙක්ගෙන් තමයි මට මනීව හම්බුනෙ.මායා නැති උන බව දැනගෙන තමයි ඒ නැන්දා මට මනීව ගෙනත් දුන්නේ.මනී කියන්නෙ මායාගෙ බාල සහෝදරියක්😍ඒ වගේම ඔයාලට කියන්න අමතක උනා.මායා නැති වෙලා ටික දවසකින් පොඩ්ඩත් අපිව දාලා ගියා.පොඩ්ඩා කියන්නෙත් මායාගෙම වැඩිමල් සහෝදරයෙක්.වීඩියෝ වල එයාලා හිටියෙ නැත්තෙ ඒ නිසයි😥 අම්මා නැතිවුන පුංචි පූස් පැටව් හතරදෙනෙකුත් මම හදනවා.එයාලවත් මම ඉදිරියෙදි ඔයාලට පෙන්වන්නම්කෝ.. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 නිල් කටටොළු සහ වද මල් කියන්නේ ඖෂදීය ගුන වලින් පිරුන මල් කියල ඔයාලා හැමෝම දන්නවනේ.මේ මල් වර්ග දෙක භාවිතා කරල ගුණදායක තේ හදනවා.ඔන්න අද අපේ අම්මා පාරම්පරික නීල රක්ත තේ එකක් කෑම මේසෙට ගෙනාව.අම්මට හිතෙන්න ඇති දුවට උදවු කරන්න..😁 පාරම්පරික නීල රක්ත තේ එකට අමතරව මේ මල් වර්ග දෙක පාවිච්චි කරල ලස්සන ඒ වගේම රස ගුණ පිරුන අපි හැමෝම කන්න කැමති කෑමක් තමයි මං හැදුවේ.වයිරම් මල් තෝසෙ.හරිම ලස්සනයි.සාම්ප්‍රදායික සාම්බාරුව වෙනුවට මං අද හැදුවේ ටිකක් වෙනස් සම්බාරුවක්.ඒ වගේම තෝසෙ සම්බෝලෙත් ටිකක් වෙනස් වගේම පුදුම සුවඳයි.ඇත්තමයි.ඒක ඔයාලත් වෙලාවක හදලම බලන්න.ගෙදර අය හැමෝම පුදුම ආසාවෙන් කෑවා.අන්තිමට මම කොමඩු කෑලි කපලා ඒකට උඩින් මී පැණි දාපු විපින් ක්‍රිම් ගලා පලතුරු දාලා හරිම රස වගේම ලස්සන අතුරුපසකුත් කෑම මේසයට අරගන ආවා.හොදටම බඩගින්නේ මාත් හිටියේ.ඒත් අනිත් අය ආසාවෙන් කනවා දැක්කම ඒ සතුටින්ම මගේ හිත පිරුනා...♥️ ඉතිං ආදරණීය ඔයාලා හැමෝම මේ දවස්වල පරිස්සමෙන් ඉන්න.නිතරම ඉගුරු කොත්තමල්ලි වෙනිවැල්ගැට වගේ අපිව ආරක්ෂා කරන්න සොබාදහම දීපු දේවල්ම පානය කරන්න.එකිනෙකා ගැන හොයලා බලන්න.සොබාදහමට තවත් ලංවෙන්න.උතුම් කෙනෙක් ලෙස මේ කෙටි ජීවිතය ගත කරන්න. තෙරුවන් සරණයි..!! පරිස්සමෙන් ඉන්න. ඔයාලගේ ආදරණීය පූර්ණා♥️🌿 First of all ill tell you about our family's new member. Her name is manie. I was gifted manie by one of my aunt near my mom's place. Knowing that maya was not with us, she gifted me manie. Manie is one of the sibling of maya😍 and i also forgot to tell that after maya, our podda also went a far journey from our hearts. Podda is the elder brother of maya. That's the reason for their absence in the recent videos of our channel. Im also feeding and taking care of another 4 kittens' whom mother is not with them. Im hoping to show theme in my future videos. Blue katatolu and shoeflower are some indeginous medicinal flower in which you all already know. I am making tea using these two types of flowers. So today our mom brought an indeginous blue raktha tea for our dining table. I think mother has hoped to help her daughter😁 Including Ancient neela raktha tea, using these two herbal flowers I made a meal which is preferred by all of us which is tasty and helathy, 𝙬𝙖𝙞𝙧𝙖𝙢 𝙛𝙡𝙤𝙬𝙚𝙧𝙨 𝙩𝙝𝙤𝙨𝙖𝙞. Today i made a bit different 𝙎𝙖𝙢𝙗𝙖𝙧𝙬𝙖 which is not like the one which we all are used to. And also the thosai sambol looks different and has a sweet odour. Try it by yourselves when you all are free at home. All my family members tasted where i saw a very happy mood in their faces. Finally i made a delicious meal using watermelon, by pouring bee honey, applying whipping cream to the top and puttinhlg some fruits. I was much hungrier, but when i see my family eating with such a joy, my heart was filled with happiness. So dear ones be careful these days. Always drink the things given by nature to protect us like ginger, corrinader and vetiver. Blessings of the triple gem!! Be careful. Yours sincerely loving poorna❤️❤️☘️☘️
@srimalimadavi3401
@srimalimadavi3401 4 жыл бұрын
Oyath paule hamomath paridsaminnn
@අභිෂේකමනුවර්ණ
@අභිෂේකමනුවර්ණ 4 жыл бұрын
අක්කි බෝලේ 😍❤️❤️😘
@srimalimadavi3401
@srimalimadavi3401 4 жыл бұрын
Oya shoiii.. ගොඩක් ස්තුතියි අපිට ඔය දේවල් ගේනවට..😘😘😘
@yasanthaabenayake5611
@yasanthaabenayake5611 4 жыл бұрын
Oyalath paressamata inna akke.oyage mani shoi,video genanan amuthuven kiyanna deyak nene 😍😍😍😍😍 niyamai
@dinshapelithanthri2285
@dinshapelithanthri2285 4 жыл бұрын
බුදු සරණයි
@radhasivaramapillai2035
@radhasivaramapillai2035 3 жыл бұрын
എത്ര ചുരുങ്ങിയ സമയം കൊണ്ടാണ് അവൾ അനേകം വിഭവങ്ങൾ ഉണ്ടാക്കുന്നത്! സുന്ദരിയായ ഒരു മകൾ ❤❤❤🥰🥰🥰🥰🙏🙏
@siraj.krameenasiruremi6855
@siraj.krameenasiruremi6855 2 жыл бұрын
Yes
@snNair-gh1sr
@snNair-gh1sr 3 жыл бұрын
That's the reason for her flower-like skin and grace. She is not just 'Poorna' but 'Annapooorna', with the countless mouth-watering varities she is dishing out time and again.
@sitharapavithrani9137
@sitharapavithrani9137 4 жыл бұрын
බොරැ සෝබන වැඩ නැතිව නිහතමානීව තමන්ගේ දක්ශකම් වගේම මගේ මාතෘභූමි⁣යේ සුන්දරත්වය ලෝකයටම පෙන්වමින් සොබාදහමට ආදරේ කිරීමට උගන්වන ඉතාම සුන්දර යුවතියක් ඔබ. ජය වේවා සොයුරිය 💐💐💐💐
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට❤❤ 🤗🤗🇱🇰🇱🇰
@komarib6777
@komarib6777 4 жыл бұрын
අැත හරිම ලස්සනයි
@shashikalagoonawardane6714
@shashikalagoonawardane6714 4 жыл бұрын
අද පූර්ණා ගොඩක් ලස්සනයි වගේම පූර්ණගෙ ලස්සන කටහඬ හරියටම ඇහුණෙත් අද තමයි. දිනෙන් දින වීඩියෝවල ගුණාත්මකභාවය වැඩි වීම ගැන සතුටුයි. පූර්ණා කියන්නෙ අතිශය පරිසර හිතකාමී තරුණියක් වීම සහ වීඩියෝ හරහා අනිත් අයටත් පරිසරයට ආදරය කරන්න ඉගැන්වීමට දරණ උත්සාහය ගැනත් ගොඩාක්ම සතුටුයි.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
බොහොම ස්තූතියි , ඒ වචන ටික මට ගොඩාක් වටිනවා💐💐💐 තෙරුවන් සරණයි 🤗🤗🙏
@sunitayadav3366
@sunitayadav3366 3 жыл бұрын
@@PoornaThenaturegirl j
@arunhasija2428
@arunhasija2428 3 жыл бұрын
👍 you're God gifted,,, and blessed by nature. Love from India 🙏
@manjulasamadifernando8564
@manjulasamadifernando8564 4 жыл бұрын
කියන්න වචන නැති තරම් පූර්ණා ඔයාගේ විඩියෝ බලද්දී දැනෙන සතුට .. හරිම ආදරණියව ඔයා ඒක කරණවා .. මනී ශෝක් ❤️💐. හොදම දේවල් තව කරන්න ඔයාට සුභ පතනවා පූර්ණා .💐👏❤️.
@kishanthimk5151
@kishanthimk5151 4 жыл бұрын
I am from TAMILNADU... I watched your all cooking videos... It's very interesting , awesome & 😊You make variety of healthy foods 👌...peaceful atmosphere...🌹 👌Nice place 👌🌹..I like your cute family... Keep it up & keep rocking... Poorna sister👍👍🙏🙏
@jithinjamal5658
@jithinjamal5658 3 жыл бұрын
Poorna vlog kanunna malayalis undo 👍
@shasspeaking5072
@shasspeaking5072 3 жыл бұрын
Und bro
@saraschem-nest1022
@saraschem-nest1022 3 жыл бұрын
Undey..... 😇
@teenasouji6548
@teenasouji6548 3 жыл бұрын
Ennu muthal kanune
@rdxmaalbro9731
@rdxmaalbro9731 3 жыл бұрын
Pinalla
@smithabalakrishnan5300
@smithabalakrishnan5300 3 жыл бұрын
Yes
@mangalagowrimariyappa5331
@mangalagowrimariyappa5331 3 жыл бұрын
Music,scenary,beautiful calm girl,silence ,natural adds to the beauty of this video !I love this video! Brings back my childhood memories in my village 🙏🙏🙏🙏
@samanscatfun
@samanscatfun 4 жыл бұрын
Dear Poorna! 💕💕💕 You won my heart. i have no words to describe the quality of this video... each and every thing is classy... your. recipies... ingredients...your crockery...your frauk... and your Manie🐾... loved to see Manie she is a beautiful furry, i hope we will see her in your next videos. how you made this natural food color is just amazing, for this, hats off to you. and your Marshmallow type dosa seems wonderful. i wish you were my sister and i will enjoy all this by sitting in your side.. LOVE FROM PAKISTAN 🇵🇰
@tamasha4
@tamasha4 3 жыл бұрын
These flowers are super healthy...really appreciate for your creative idea of making 'dosai' out of it...❤️❤️ Keep it up ..
@hsradiance2681
@hsradiance2681 4 жыл бұрын
විනාඩි 30 ට 3.3 k බලලා . 133 comment දාලා . 👍👍😂 හරිම ලස්සනයි සුන්දරයි සියලුම දේවල් . සරල ජීවිතය හරිම මිහිරිය . තවත් අවුරුදු 10 ක් යන්න කලින් මේවගේ සුන්දර දේවල් දකින්න ලැබෙන එකක් නැහැ සමහරවිට . දියුණු කියලා කොන්ක්‍රීට් වනාන්තර ඉදිවෙලා තියෙයි. මානුෂික හැගීම් දුරස්වෙලා තියේවි . සුන්දර කම පෙන්වන්න ඔයා දරන උත්සාහය ගොඩක් වටිනවා පූර්ණා 👍🙏🌹❤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
ගොඩක් ස්තූතියි 🤗🤗💐💐💐
@nimmimudhalige1851
@nimmimudhalige1851 4 жыл бұрын
ඔයා මාර වාසනාවන්තයි හරිම ලස්සන ජීවිතයක් මේ නිහඩ වීඩියෝ වලින් ජීවිතයට ගන්න පුලුවන් පාඩම් ගොඩයි හිත නිවෙනවා
@preetichauhan4208
@preetichauhan4208 3 жыл бұрын
she is real cook in world I really appreciate her and she is doing very hard work
@sonaliseth8640
@sonaliseth8640 4 жыл бұрын
Hello dear poorna 🥰 yr preparation of food is so smoothing to eyes.... The dosa is really awesome and tempting.... First time I saw flower dosa.... Lots of ❤luv best wishes to u and yr team.... Lord Almighty bless u all....
@menukumar3183
@menukumar3183 3 жыл бұрын
Hi
@kotaaswini140
@kotaaswini140 3 жыл бұрын
Sister, you are an angel in a dreamland🥰😇
@eramkhan3593
@eramkhan3593 2 жыл бұрын
Aap kitne khushnaseeb ho kitni pyaree place par rehte ho aur sab cheez khana banane ke liye apke pass hai natural
@kirosiniatputhalingam6338
@kirosiniatputhalingam6338 3 жыл бұрын
When i watch your videos ...its really help to reduce the stress... I love your lifestyle 💕
@fauziajahan9698
@fauziajahan9698 3 жыл бұрын
Me too. Feel really relaxe thanks for ur videos dear. God bless you
@amarathnayake6536
@amarathnayake6536 3 жыл бұрын
Me too
@sivapattu4296
@sivapattu4296 3 жыл бұрын
Eanakkum
@vijaydhora8148
@vijaydhora8148 3 жыл бұрын
Yaa .it's true
@geraldinezulueta836
@geraldinezulueta836 3 жыл бұрын
I agree with you, I like also the view 😍❤️
@AselaDinesh
@AselaDinesh 3 жыл бұрын
Talent is a different art. I have seen many cooking guiding channels. But your one is so different. Also, your Cinematographer as well as doing his part in a very uncommon way. Also, the video editor has a good combination of the Job. I would like given a slogan for your channel as "Right time the Right People" 👍👍👍👍 you are a girl as word meaningful. 👌👌
@sunitahota6542
@sunitahota6542 3 жыл бұрын
I appreciate you 💯 porcent
@princydevasy5430
@princydevasy5430 2 жыл бұрын
Lots of love from kerala❤❤❤miss my childhood days😘
@kanchanarajapaksha8838
@kanchanarajapaksha8838 3 жыл бұрын
ලස්සන ගමක්. හොඳ කෑම වර්ග හදන්න ඔයා ට තව තවත් ශක්තිය ලැබේ වා!💐
@misdyaa7620
@misdyaa7620 4 жыл бұрын
අක්කා වගෙ දුවෙක් ලැබෙන්න ඒ අම්මා තාත්තා කොච්චර වාසනාවන්ත ඇද්ද ... 🥰🥰🥰🍀☘️🍀🍀☘️🌷🌷🌹🌹love you nature girl 🍀🍀👩👩💝
@원소연-k6u
@원소연-k6u 3 жыл бұрын
Big. Thank.yoooooooooooou.💘 from Seoul.korea.👀. 귀한영상. 감사합니다.💘 짝짝짝 최고 사랑보냅니다.💘
@atanucreation7068
@atanucreation7068 3 жыл бұрын
Best cameraman award goes to this clip recoder👍
@chelaananthi
@chelaananthi 3 жыл бұрын
Surrounded by nature's blessings.. this is life
@santhasundaramoorthy7775
@santhasundaramoorthy7775 3 жыл бұрын
Superb nature and real beauty
@satyakiranputtamraju
@satyakiranputtamraju 4 жыл бұрын
Hi Madam, This video is feast to the eyes. 1. Flower 🌹/ Colour Dosa looked yummy and delicious. First time I saw this type of Dosa. Thanks for sharing it. 2. Watermelon star looks awesome and mouth watering. 3 . Colour mint tea is amazing. Background music and camera work is awesome. Best wishes to you and your team. Thank you Satya
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you so much, I haven't any team. All these things doing me and my brother 🤗🤗💐
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 4 жыл бұрын
Woow this comment , awesome Thnx a lot i invite to come n watch our also
@bhargavjami3019
@bhargavjami3019 4 жыл бұрын
@@PoornaThenaturegirl superb mam
@satyakiranputtamraju
@satyakiranputtamraju 4 жыл бұрын
@@PoornaThenaturegirl : Good family team work
@satyakiranputtamraju
@satyakiranputtamraju 4 жыл бұрын
@@VindysJourneyKitchen26 : thanks for Invite. I wish all the best for your work
@Ash-rr2ek
@Ash-rr2ek 3 жыл бұрын
So many recipeees. The girl is hard worker and nicely doing everything. Love her. So his brother also. So systematically and planned everything.
@krajanikumari4683
@krajanikumari4683 3 жыл бұрын
Yes so good &nice
@monikayalla2678
@monikayalla2678 3 жыл бұрын
Where is her brother 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@lilasubhash8036
@lilasubhash8036 3 жыл бұрын
HI there! the way you present everything's are literally mesmerizing in fact the music, the environment, the beautiful real nature, the traditional utensils and love among family member and peace and harmony perhaps no words to describe about. God blesses you to keep continue.
@elahomefamilyfeast1413
@elahomefamilyfeast1413 3 жыл бұрын
ഹായി നമ്മുടെ കുണുക്ക് ചെമ്പരത്തി 🥰🥰🥰
@playstorepulamanthole734
@playstorepulamanthole734 3 жыл бұрын
😃😃😃
@mehwimubz4853
@mehwimubz4853 3 жыл бұрын
😊
@Jancy_Ar
@Jancy_Ar 3 жыл бұрын
Kunukk ennano parayunnth?
@hamru8687
@hamru8687 3 жыл бұрын
ചെമ്പരത്തി
@achuvava181
@achuvava181 3 жыл бұрын
@ushasajive8888
@ushasajive8888 3 жыл бұрын
പകരം വക്കാനില്ലാത്ത മനോഹാരിത ❤
@smithaanil7418
@smithaanil7418 3 жыл бұрын
S. ❤❤❤❤
@semmababusemmababu6845
@semmababusemmababu6845 3 жыл бұрын
അതെ കൊതിയാകുന്നു
@omanababu6612
@omanababu6612 3 жыл бұрын
ങ്‌ഹുംഹും. അതേ, അതേ
@asharafb4u712
@asharafb4u712 3 жыл бұрын
S
@jiju466
@jiju466 3 жыл бұрын
Athe
@preets2024
@preets2024 3 жыл бұрын
Such a gentle soul... Poorna, you and your family are blessed to be in touch with nature. Your videos are a visual treat.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🙂🙂🌿🌿💐💐 Poorna 🌷🌷
@Manu-fg6op
@Manu-fg6op 4 жыл бұрын
සූපවේදයට එහා ගිය නිර්මාණශීලීභාවයක් මං මේ වීඩියෝ එකේ දැක්කා❤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
❤❤
@ibrahimfauzee7416
@ibrahimfauzee7416 2 жыл бұрын
LovE to play kg scale of Canada
@oshadithisarani5837
@oshadithisarani5837 2 жыл бұрын
අක්කෙ ඔයා video සුපිරියට කරනවා . Video බල්ද්දි වෙනම ලොකයකට් ඇරන්‍යනවා
@oshadithisarani5837
@oshadithisarani5837 2 жыл бұрын
@@PoornaThenaturegirl 😊😌
@kalpani-w9p
@kalpani-w9p 7 ай бұрын
💖​@@PoornaThenaturegirl
@yogitaram5102
@yogitaram5102 3 жыл бұрын
That is a rich people life , big land , lot’s of food and nature. Very fortunate.
@reshmaraj1803
@reshmaraj1803 3 жыл бұрын
Frist time am watching..... its really really great. The way of presentaion, your dressing , music , photography.... etc each and everything is amazing..... actually this is called "art of cooking".... Thank you Poorna. God bless you and family . my special love and kisses to " Manie" darling....
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌻🌷🌼💐💐🌿🌿 Stay safe ❤ Poorna 🌼🌼
@சிவசிதம்பரம்
@சிவசிதம்பரம் 3 жыл бұрын
Camera man superb I’m looking not vidio its live on my eyes so beauty tq poorna ji😘😍💞💞💞💞💞🙏
@Shardulee
@Shardulee 3 жыл бұрын
This feels so much like India to me.. we are so alike ❤️❤️
@yasilusithnuka5891
@yasilusithnuka5891 4 жыл бұрын
වෙහෙස දවස්වලට මේවා බලද්දි ලැබෙන අස්වැසිල්ල කියලා නිමකරන්න බෑ.මාත් හිතින් ඔතන්ට ආවා.සුභ පැතුම් නOගි...❤❤❤❤
@mariaisabeldemetrimatus264
@mariaisabeldemetrimatus264 4 жыл бұрын
Gracias por compartir. Se ve todo sabroso y colorido. Saludos de Chile. Bendiciones.🇨🇱🌻🌷💖🙏
@НадеждаМантуликова-д1э
@НадеждаМантуликова-д1э 2 жыл бұрын
Большое спасибо за такие чудесные видео!!! Красота необыкновенная!!! Природа восхищает !!!! Вы с такой любовью готовите свои национальные блюда!!! Смотрю вас постоянно!!! Удачи тебе, дорогая, и успехов в таком благородном деле!!! 👍🏻👍🏻❤️❤️❤️🥰🥰🥰🍲🍲🍜🍜🥘🥘🥗🍝🍱
@ranneizam
@ranneizam 3 жыл бұрын
She went through all the trouble to prepare such beautiful meals. It would be nice to see some cheerful faces enjoying the food together with her.
@rain1179
@rain1179 4 жыл бұрын
හරිම ලස්සනයි .බොරුවට ඇද ගත්තු චීත්ත ගවුම් නැ බොරුවට කැලයක් පේන්න අටවගත්ත කුස්සි නෑ perfect ❤️❤️
@saniha337
@saniha337 3 жыл бұрын
Beautiful, Natural, Every girl dream's. U r showing them the way to Nature and happiness..... loving your self and others .... Lovely
@kashmisenasinghe8738
@kashmisenasinghe8738 4 жыл бұрын
Hey nature girl🤗🤗 Another calming video....Its makes me feel better in sad situation😘😘 Love this... keep it up nature girl🤗🍃
@rajasekharankrishnan4402
@rajasekharankrishnan4402 4 жыл бұрын
Hi my dear ❤️Poorna you are inviting me close to your heart and happiness in my life with your soul of nature 🌹. Please let me live in your life of nature and be able to make an effort to provide love to you and your family.I am greatly interested in your life with nature but I have a to be able to get you inmy life with the same nature.What I am feeling is natural and organic growth through you and your simple living in nature.❤️😘
@jenniferscott4900
@jenniferscott4900 4 жыл бұрын
Oh my your food looks so amazing and I just adore the kittens in the background they sound so cute😍
@niroshanipremarathna9668
@niroshanipremarathna9668 Жыл бұрын
ඔයා ඉන්න පරිසරය,කරන දේවල්, නිර්මාණ හැකියාව දැක්කම ලෝබ හිතෙනවා පූර්ණා.ඔයාට තෙරුවන් සරණයි! හිත නිවන්න හොඳම ඔසුව ඔයාගේ vedio එකක් බලන එක.best of luck my dear
@rajilakshmi7364
@rajilakshmi7364 4 жыл бұрын
Hi dear new cat coming. So cute💞💕💔💗💖💝💘💌💓🧡💛🥰
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
❤❤
@beyourself5864
@beyourself5864 3 жыл бұрын
No regrets for subscribing to your channel, loved it yaa❤️❤️❤️❤️
@shrinidhinidhi554
@shrinidhinidhi554 3 жыл бұрын
ನನಗೆ ನಿಮ್ಮ‌ ಭಾಷೆ ಅರ್ಥವಾಗುವುದಿಲ್ಲ. ಆದರೆ ನಿಮ್ಮ ಅಲ್ಲಿರುವ ಪ್ರಕೃತಿ ಪ್ರೇಮ‌ ಸಂಸ್ಕೃತಿ‌ ತಾಳ್ಮೆ ಇಟ್ಟು ಕೆಲಸ ಮಾಡುವ ನಿಮ್ಮ ಗುಣ ನನಗೆ ತುಂಬಾ ಮಾದರಿಯಾಗಿದೆ....
@aselatharangawk
@aselatharangawk 4 жыл бұрын
Teaching lots, without saying a single word. You're truly amazing Poorna. Love you so much 🙏🙏🙏
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you🤗🌿 stay safe🙏🙏🤗🤗
@dhanushgowda7269
@dhanushgowda7269 4 жыл бұрын
Finally!! Atleast your mom showed us some easy one🍹, I can do that😜😋
@craftyangelsx
@craftyangelsx Жыл бұрын
Very Good and Beautiful , and Healthy Food and Sweets and Tea is very Special too. All work done in a very Calm, peaceful, green nature with attention n happyness.
@dilkianushka3020
@dilkianushka3020 3 жыл бұрын
මල් වලින් තොසෙ ,තේ හදනවා දැක්කෙත් අද....කටට කෙලත් ඉනුවා😣😣....එ වගෙ ගෙවත්තක් නඩත්තු කරන්න පරිසරයට කොච්චරනම් ආදරෙ කරන කෙනෙක්ද ඔයා😘😘😘vedio එක බලදිදි හිත ගොඩක් relax උනා....😘😘😘all the best akkooo....❤️❤️❤️❤️😘😘
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤❤ 🙂🙂 .තෙරුවන් සරණයි
@rajivk7167
@rajivk7167 3 жыл бұрын
Poor a,thanteveedeseorgamaanu
@iduwariidu3442
@iduwariidu3442 4 жыл бұрын
නියමයි 👌👌❤️🔥🔥 ඒ වගේම අවශ්‍ය දේවල් ඉංග්‍රීසියෙන් වගෙම සිංහලෙන් දාන්න.
@anjutoyapa7384
@anjutoyapa7384 4 жыл бұрын
පැහැදිලි අකුරෙන් ලොකුවට පෙන්නන්න
@dilkinisansala1889
@dilkinisansala1889 4 жыл бұрын
Ane සිංහලෙන් danna akke
@vikummanimekala6860
@vikummanimekala6860 4 жыл бұрын
සිංහල subtitles on කරගන්න
@ruwanihansika2427
@ruwanihansika2427 3 жыл бұрын
@@vikummanimekala6860 කොහොමද කියන්නකෝ
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
How turn on the subtitles ÷ වීඩියෝ එකේ දකුනු පැත්තෙ උඩ කෙලවරේ ඩොට් තුනක් තියෙනවා..ඒක ක්ලික් කලාම එනවා captions කියලා..ඒකෙන් ඕන language එක select කර ගන්න..🙂🙂🙂 There is a 3 dots in the right Up corner in the video , tap it and go for captions and select your language 🤗🤗 Poorna ❤❤
@cassandracelin6173
@cassandracelin6173 3 жыл бұрын
Wonderful flower recipe, gonna try this soon. You’re a amazing girl living in true nature. God bless🌹
@lubnanomani1361
@lubnanomani1361 4 жыл бұрын
Apart from making great recipe ,she decorates fruits in the most innovat way . Hats off poorna 😆
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you🤗🌿 stay safe🙏🙏🤗🤗
@chinnan2414
@chinnan2414 3 жыл бұрын
Thanks for this beautiful video dear sister, father n mother also camera man♥♥♥♥♥♥♥♥♥ Love from Kerala❤ You look so pretty dear girl♥
@aselapathmakumara7414
@aselapathmakumara7414 2 жыл бұрын
ඔයා නම් මාරම හැකියාවන් තියෙන දක්ශ කෙල්ලෙක්.සුබ පැතුම් පූර්නා.
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 4 жыл бұрын
Most pleasant✔️ Cleen✔️ Keen✔️ Highly creative✔️ Well organized✔️ cooking KZbin channel in Sri Lanka.thank you poorna akka ..love you and your all the videos ...🎀🙏
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you nangi 💐💐😍😍 🤗🤗🌿🌿💐💐💐
@tzyungkhapung3744
@tzyungkhapung3744 4 жыл бұрын
I have n will always going to have a special place in my heart for south indian cuisine even their regular meals are like a delicacy for us 🙏❤ love n best wishes from nepal❤💙
@jayakodidamayanthi9202
@jayakodidamayanthi9202 3 жыл бұрын
She is Sri lankan.thanks for your love
@ngangbamromolachanu4585
@ngangbamromolachanu4585 3 жыл бұрын
Poorna I never see like you. Your talent is great👍 I like your papa mama is very lucky because of you. God bless you.
@DrBrunoRecipes
@DrBrunoRecipes 4 жыл бұрын
Beautiful video. Greetings from Scotland ♥️♥️♥️ Lovely recipe 🤩Take care everyone
@Imamhussain41
@Imamhussain41 4 жыл бұрын
I never heard Pumpkin chicken sambar, colour dosa in India. Nice music, yummy food, beautiful nature, best video, superb video by master chef poorna. Expecting more wonderful videos from you.
@anitakaruturi
@anitakaruturi 2 жыл бұрын
Is it heaven? Are you an angel? What a beautiful place it is... You are blessed to live in such a heaven. I wish I would visit your place one day.
@YashHere42
@YashHere42 4 жыл бұрын
මේ chanel එකට මම කොහිම හරි මේ අවුරුද්දෙම 150k sub අරන් දෙනවා....... කට්ටිය shear කරලා පටන් ගමු නේ..
@hsradiance2681
@hsradiance2681 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔව් 🙏🙏👍👍👍👍👍👍❤
@helloeveryonenaa6320
@helloeveryonenaa6320 4 жыл бұрын
Baby nee paruthu Tamil la explain pannu ennaku puriyala pa , bt seriously soluran 15 minutes entha video parutha tension free agathu keep rocking 🤗🤗🤗
@mrsda1
@mrsda1 11 ай бұрын
I am grateful to God for these videos... As I watch them to keep me moving forward in life.... I feel satisfied when I see that somebody is living the life I dreamt of living.... And I don't if I will ever grow something in life.. But every time I watch your videos.. I am hopeful 💙
@sareenav8348
@sareenav8348 4 жыл бұрын
You make me more touched to nature and somany ideas and dishes thanks a lott😃. Somany love from Kerala 💓💓💓
@reshmishinjith9046
@reshmishinjith9046 3 жыл бұрын
Somewhere u you look like south indian film actress sumalatha..lots of love from Kerala...
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much ♥️💐💐 Poorna ❤❤
@irfanaparveen4580
@irfanaparveen4580 3 жыл бұрын
Luckyl person ln the, world.natural place and food. Your life so enjoyed
@coolcook3226
@coolcook3226 3 жыл бұрын
You look Gorgeous with curly hair
@anjumanoj9494
@anjumanoj9494 4 жыл бұрын
Any malayalis?😁
@playstorepulamanthole734
@playstorepulamanthole734 3 жыл бұрын
Hi
@playstorepulamanthole734
@playstorepulamanthole734 3 жыл бұрын
Ee chechi malayali ano 🙎
@Nikolatesla-ni5un
@Nikolatesla-ni5un 3 жыл бұрын
യെസ്
@malusujitha9714
@malusujitha9714 3 жыл бұрын
Hi
@parukutti7000
@parukutti7000 3 жыл бұрын
Yes
@jainyvl1550
@jainyvl1550 3 жыл бұрын
ഈ വ്ലോഗ് ഒരു മഴവില്ലിനെ പോലെയുണ്ട്. ❤
@preethiacharya238
@preethiacharya238 3 жыл бұрын
Ohh God...... Your way of preparing food and the way you serve it and the way you love your life and those earthen pots... Ladles and those recipes will enriches the aesthetic appeal of the food..... I just loved it..... Loving it 😍😍😍
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌻🌷🌼💐💐🌿🌿 Stay safe ❤ Poorna 🌼🌼
@jerrykurban7538
@jerrykurban7538 4 жыл бұрын
HI Poorna,Looking beautiful, also in your bleu dress.Love your program and enjoying it with love. Wishing you the best with love .
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you🤗🌿 stay safe🙏🙏🤗🤗
@vasanthisathasivam8079
@vasanthisathasivam8079 3 жыл бұрын
Dear Poorna Just I have come to your channel. I can't take my eyes from it. Awesome. Keep it up. Like a art film. Lots of love from India
@gladstonpereira7953
@gladstonpereira7953 4 жыл бұрын
OMG..oh my gorgeous..you are a treat for my eyes..you look so beautiful in that dress...I am on my knees now😘 And the music is so romantic...and of course your video is so amazing
@craftsbyjanu3969
@craftsbyjanu3969 4 жыл бұрын
Always waiting for a video to be released today or tomorrow akki.. I put the like and comment before that watching this video.. love and respect akki and your brother for doing this amazed work.. 🧚❤️💕😻😍
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you🤗🤗🌿
@anithasathyadevan872
@anithasathyadevan872 3 жыл бұрын
ഇതുവരെ കണ്ടതിൽ വെച്ച് ഏറ്റവുമധികം ഇഷ്ടപ്പെട്ടത്
@lissyjacob7882
@lissyjacob7882 3 ай бұрын
അതെ
@PriyanthaKumara-kp1pz
@PriyanthaKumara-kp1pz Ай бұрын
Agreed 🎉
@sanandaroykarmakar7204
@sanandaroykarmakar7204 4 жыл бұрын
Oh my god your kitten is too cute and beautiful 😍😍❤️❤️ and you're a very beautiful person too both from inside and outside,,the way you care about nature and it's creatures is amazing,, and your dishes are too good and the process is so soothing 😌😌 love from India ❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you🤗🌿 stay safe🙏🙏🤗🤗
@smithlizvoices3945
@smithlizvoices3945 3 жыл бұрын
Each move that she makes has a rythm....❤️ Really enjoying your videos.
@chetannegandhi7017
@chetannegandhi7017 3 жыл бұрын
Poorna - Meaning Complete.. You complete yourself with …… Poorna - The Beautiful Nature Girl ❤️🌹
@kmhamza83
@kmhamza83 3 жыл бұрын
What a color of dosa it’s amazing 1st time I see in my life your very talented girl thanks poorna god bless you 😍 😍😍😍
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 💐💐🌿🌿❤❤❤ Stay safe🤗🤗🤗
@irinaturcios5024
@irinaturcios5024 3 жыл бұрын
I found your channel just now!! I loved it!! It is very refreshing and relaxing watching your videos. Thank you for showing your culture. 👌😉
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much ♥️💐💐 Poorna ❤❤
@irinaturcios5024
@irinaturcios5024 3 жыл бұрын
Thank you for your wonderful videos . They are so relaxing. I can't stop watching them. 👌😘
@shanthamary6433
@shanthamary6433 3 жыл бұрын
Dear sister youare marvelous.i am watching all the videos with my grandmother. God bless.
@fathiashi1799
@fathiashi1799 4 жыл бұрын
those who have disliked this video I don’t know why they living in this world Without enjoying the nature and this kind of fabulous video Really appreciate the cameraman for putting more effort.. really great Your recipes - can’t imagine how innovative you are Need more videos ❤️❤️❤️❤️❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you🤗🌿camera men in my brother 🤗🤗 stay safe🙏🙏🤗🤗
@aishahyusof4928
@aishahyusof4928 4 жыл бұрын
&,
@gayathrimohankumar3876
@gayathrimohankumar3876 3 жыл бұрын
Your videos are really relaxing.... stress free.... love from tamilnadu
@jasiyanizar1532
@jasiyanizar1532 3 жыл бұрын
U mix together different things and change into amazing recipes. What a creativity.👍👍👍
@hiyakaranpuria3508
@hiyakaranpuria3508 3 жыл бұрын
Wow dosa looks amazing .. too beautiful ❤️❤️😍😍😍😍
@lifewithlabrador7622
@lifewithlabrador7622 3 жыл бұрын
Amazing sound ,amazing everything ,amazing ancient cooking ,truely original ,i love it so much
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🙂🙂🌿🌿💐💐 Poorna 🌷🌷
@mangalamalitha6995
@mangalamalitha6995 Жыл бұрын
පාඩම් වැඩ කරල මහන්සියක් ආවම පූර්ණා අක්කගෙ Video එකක් බලන්නමයි හිත යන්නේ.... ගොඩාක් ලස්සනයි පූර්ණා අක්කේ....තවත් ලස්සන video එකක් ඉක්මනට ගෙන්න.මග බලන් ඉන්නවා 🙂
@varshaammu604
@varshaammu604 4 жыл бұрын
Lots of love from south Tamil Nadu
@rajchhetri5588
@rajchhetri5588 3 жыл бұрын
Perfect background music perfect mach awesome video's 👏👏👏💗💗💗💗🥰🥰🥰🤘🤘🤘
@துளித்துளியாய்
@துளித்துளியாய் 2 жыл бұрын
நீங்கள் செய்யும் சமையல் மிக வித்தியாசமாக உள்ளது சகோதரி. ஆனால் சூப்பர். இயற்கையுடன் இணைந்த வாழ்வு.
@suarsivapong9311
@suarsivapong9311 4 жыл бұрын
Take care of yourself to keep COVID 19 out of this problem together from Thailand. 🙏🙏🙏🇹🇭🤘
@smitawadnerkar6620
@smitawadnerkar6620 4 жыл бұрын
very artistically shooted, beauty, beauty & beauty. like to visit ur place and meet u
@ns7925
@ns7925 4 жыл бұрын
Sure, i also like to visit her. Rearly nice place.
@selvakumaril2560
@selvakumaril2560 3 жыл бұрын
Hii poorna❤From recently I saw ur videos.. Omg all of ur videos r superb... You made me very comfortable from our depression... Ur motherland.. No words to say... Such a beautiful hometown.. U r soo blessed... May God bless...
@deepalishahare9304
@deepalishahare9304 3 жыл бұрын
Love the flower dosa..i m a big fan of dosa.definately trying this.
@enupertin758
@enupertin758 3 жыл бұрын
Hey Poorna..🙋‍♀️ I Really Love Your Cooking 😋 Love From India..
@hiranyagalappaththi3248
@hiranyagalappaththi3248 3 жыл бұрын
මෙ channel එක අහම්බෙන් හමුවුනේ එක video එකයි බැලුවේ ඊට පස්සෙ ඇබ්බැහි වුණා මේකෙ videos බලනකොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනෝ 😁 අක්කේ ඔයත් ගොඩක් ලස්සනයි ඒ වගේම දක්ශයි Keep it up 😊 good job
@heronildesjosedasilva821
@heronildesjosedasilva821 2 жыл бұрын
A maior cozinheira do planeta!!!!!!!Brasil.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
The day of Sour | Poorna - The nature girl
15:55
Poorna - The nature girl
Рет қаралды 2 МЛН
Марк Курцер: «Родить сегодня можно в любом возрасте»
1:10:51
My favourite milky chocolate! With sweet winter melon taste | Poorna - The nature girl |
20:31
Far from Civilization: Inside the Life of a Family Living in the Mountains
42:46
Food Around The World
Рет қаралды 2,3 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН