Urad dhal (Black Lentil) Recipes from Sri Lanka 🫘 Indian and Sri Lankan Dosai, Sambaru & More!

  Рет қаралды 4,331,002

Poorna - The nature girl

Poorna - The nature girl

Күн бұрын

Пікірлер: 2 600
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Playlist🍃🍃🌺🌺:kzbin.info/aero/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k එදා සිට අපේ ගමේ ගෙවල් වල සතුන් ඇති කිරීම සිරිතකි.එළ හරකුන්,කුකුළන් ඒ අතරින් විශේෂයි.බව බෝග සරුසාර කරගන්නටද ඔවුන් කරන්නේ පොඩි පහේ සේවයක් නොවේ.අපේ ගෙදරනම් කුකුළන් නැත්තේ බලු සංහතිය උන්ව මස් කරන නිසාය.ඒකටත් එක්ක හතර වටේම ගෙවල් වල කුකුලන්ය.ඔවුනොවුන් කිරි පැණි සේය.මුනදැලෑටනම් දිවි කදුරු වාගේය..😄 අපොයි...! පාන්දර පහ පහු වෙන්නත් තව විනාඩිම දහයක් ඇත..නිදි ගැට කඩමින් පාන්දරම ඇහැරෙන කුකුළන්ගේ අදෝනාවට නින්ද ද එපා වෙයි.අකමැති සිහිනයක් බලෙන් පෙනෙනවා සේය.සුපුරුදු පරිදි ජනේල් පියන් විවර කල විගස මවෙත එන්නේ සීතල පින්නයි.කෙමෙන් මුව සිප ගන්නේ රෝස මල් සුවදට මුහු වුනු රුක්අත්තන මල් සුවදයි.නමක් නොදන්නා ලා නිල් පාට මල් වැලේ රොන් ගන්නට එන කුරුමිනියන්ගේ රූං රූං හඩද වරදිනේ නැත.මිනිසා යනු සොබාදහමය.සොබාදහම යනු මිනිසාය.සියලු බුදුවරයන් වහන්සේලා බුදු වෙන මේ හිමිදිරි උදෑසන මට පසක් වන්නේ එපමනකි..💛🌿 උදු අස්වැන්න සාර කරගන්නට තාත්තා යෙදුවේ කුකුළු පෝරය.පදුරුවල කරල්නම් ඇති තරම්ය.ගහේ පංචාංගයේම ඇති බූවා ඇගේ ගෑවුනාම කස කසා ඉද්දි තවත් ඉස්තරම්ය😄උදු ඇට කිලෝවක් එකතුකර ගන්නට කරල් කිලෝ දෙකක් පමණ කඩන්නට වෙයි.එය ලේසි නැත.තාත්තලාගේ තරම්ම අත හුරු නැති මා මෙයට කෝඩුකාරියකි.ගෝනි මලු එකහමාරක් විතර කඩාගත්තේ ඉරත් මුදුන් වෙලා හෝරා දෙකක් ගියපසුය.කරල් පැලී ඇට වෙන් වෙන්නට තරම්ම කට්ට අවුවය..🌞☀️ දින දෙක තුනක් අවුවට කරවුනු උදු කරල් වැඩි හරියක්ම පැලී තිබූ නිසා,ඉතිරිය කකුලෙන් පාගා ඇට වෙන්කර ගැනීම ලේහෙසිය.උදු පියලි පිටින් ආහාරයට ගැනීම සාම්ප්‍රදායික ක්‍රමය උවත්,බොහෝ ආහාර සදහා එහි ඇති කලු පැහැ පියලි වෙන් කරගත් පසු පිසීමට යොදාගනියි. වරුවක්ම දියේ පෙගුනු උදු ඇට තෝසෙ ගලේ රවුම් ගහන්නේ ටික ටික නොපෙනී යමිනි.හොදින් ඇඹරුනු උදු මිශ්‍රණයට කැකුලු හාල් පිටි,කපා ගත් රට ලූනු,කරපිංචා,කොච්චි සමග ලුණු ගම්මිරිස් යෙදූ පසු හරඹය ඉවරය.තෙල් තාච්චියේ රන්වන් පාටින් පැද්දෙන හුරුබුහුටි කඩචෝරුව ඉපිලෙමින් සැරසෙන්නේ ඊලග කනිසමේ අපේ රස නහර පිනවන්නටය.දෙකට කැපූ උදු වඩය මැද්දට බැදපු කූනිස්සො බැදුම පුරවා කන්නට අපි හැමෝම කැමතිය.එදා හවස් යාමයේ ඉගුරු දැමූ තේ කහට සමග තාත්තලාගේ විඩා නිවුනේ එලෙසය..🥯🍤 චූටි අක්කලාගේ එළවලු කොරටුව තිබුනේ ගගේ එක් ඉවුරකට මායිම් වන්නටය.පහු ගිය මාස කිහිපයේම කිහිප විටක්ම ගග පිටාර ගැලුවේ දාරානිපාත වැස්ස එක දිගටම ඇදහැලුනු නිසාය.කොරටුවෙන් අස්වැන්න නෙලන්න පටන්ගත්තා විතරය.ගං වතුරට කොටු වුන කොරටුව මංදපෝෂණය හැදුනු දරුවෙකුසේ බලාසිටිද්දීම බාල විය.අක්කාත් සමග කොරටුවේ වම්බොටු පැළ දෙසීයක් පමණ සිටවූ මටත් ඉහිලුම් නැත.හැමවිටම "සොබාදහම" අපව දුකට සතුටට දෙකටම හුරුකරන්නීය. කොරටුවෙන් කඩාගෙන ආ බම්බොටු,මෑ කරල්,බණ්ඩක්කා ගොන්නට බඩ ඉරිගු කරලක් එකතු වුනේ ගෙදරදීය.වට්ටියට අඩු වැඩිය පුරවගන සෝදගත් එළවලු ටික අතේ තියාගනම කපාගත්තේ ඉක්මන් වගේම සාම්බාරු හොද්දට ලොකුවට හැඩතල අනවශ්‍යය නිසාය.වියලි මිරිස්,සූදුරු,උදු තෙලේ බැදෙන විට අමුතුම සුවදකි.එය සාම්බාර් හොද්දේ රස රහසකි.එකතු කල තුනපහ සමග එළවලු යහමින් තෙම්පරාදු වූ පසු ඒ රස මුසු වන්නේ පැයක් පමණ තැම්බුනු පරිප්පු මිශ්‍ර වතුරටයි🥘🍱 දැන් දැන් අපේ ගෙදර සයිවර් කඩයක රස සුවද ගෙනහැරපායි.. යහමින් කරපිංචා සමග කොච්චි ද එකතු කර සියඹලා ඉස්ම දා කෙටූ කොච්චි සම්බෝලයට ඇත්තේ මතක හිටින ආවේනික රසයකි.හැම කෑමක් සමගම උචිත නොවූවත් තෝසෙ සමග සාම්බාර් හොද්දටනම් ඇත්තේ කදිම ගැලපීමකි.අදනම්.. රස මරතැහැකි.සිත සිටින්නේ අහිංසක පලිගහන්නියක සේය🌮🍲🥗 පදමට පිපුන තෝසෙ මිශ්‍රණය රත් වුනු තැටිය පුරා වක්‍රව දිය රැල් නංවන්නේ මුහුදු රළ සේ පෙන බුබුලු නංවමිනි.තල තෙල් දැමූ තෝසයේ මතුපිට කරවෙන්නට විනාඩි කීපයක් ගතවෙයි.අපේ ගෙදර කර කර ගා හැපෙන කඩදාසි තෝසෙ හදන්නේ මම විතරය.එක් දවසක පුතා හදන ඒවා වැඩිපුර රසය කියා කෑම මේසයේදී තාත්තා අම්මාව ඇවිස්සුවේ ඇය හැදූ පත තෝසයක්ද රස කර කර කමිනි..😄 පෙර කියූ සේම අදනම් කෑම මේසය සයිවර් කඩයකි.අඩුවට තිබුනේ පනිට්ටුවට දැමූ සාම්බාර් හොද්ද පමණි.කර කරස් ගා හැපෙන කඩදාසි තෝසෙ එකින් එක අතුරුදහන් උනේ අපටත් වඩා තාත්තාගේ සයිවර් සිහිනය මල්ඵල ගන්වමිනි..😍 සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..💛🌿 තෙරුවන් සරණයි..!! ආදරණීය පූර්ණා🧡
@isankasamarakoon2667
@isankasamarakoon2667 2 жыл бұрын
උදු ඇට ව්ල කලුපාට පොත්ත අයින් කරගන්නෙ කොහොමද කියන්න්කො
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
හැමෝගෙම හොඳම ප්‍රතිචාර හැමදාමත් ලැබෙන්නෙ ඔයාගෙ වීඩියෝ වල තියෙන ගුණාත්මක බවට.. මේ වගේ හැමදාමත් හොඳම දේ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා පූර්ණා 🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@teamminarwa
@teamminarwa 2 жыл бұрын
ලියන විදියත් හරි ම ලස්සනයි. නවකතා පොතකින් කොටසක් වගේ දැනුණ . ඒ නිසා ම විනාඩියකට වීඩියෝ එක නතර කරල කියෙව්ව. මතක් වුණේ අපේ ගම පොත 💜😍
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
@@teamminarwa මමත් එහෙමයි.. හැමදාම කියවන්නෙ වීඩියෝ එක නතර කරලා.. ඒ තරමට මග ඇරෙයි කියලා ලෝබයි. 🥰
@subasubasinghe3186
@subasubasinghe3186 2 жыл бұрын
උඳු බීජ ටිකක් ගන්න පුලුවන්ද 🙄🙄🙄🙄
@visnakalmini3342
@visnakalmini3342 2 жыл бұрын
ඔයාලගේ හැම වීඩියෝ එකකම කැමරා කරන කෙනානම් හැබෑම දක්ශයෙක් ලස්සනයි ආස හිතෙනවා බලන්න මෙහෙම කාලෙක පොඩි වෙලාවකට හරි හිත නිවනවට ගොඩක් ස්තූතියි ❤
@bimalkayoshani9704
@bimalkayoshani9704 2 жыл бұрын
පූර්ණා අක්කගෙ මල්ලි තමයි video කරන්නෙ
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
මල්ලි නම් නියමෙට වැඩේ කරනවා...👌👌👌👌
@hiruniranaweera3461
@hiruniranaweera3461 2 жыл бұрын
ඉතින් අපිත් වවමු ❤
@slvideos4880
@slvideos4880 2 жыл бұрын
akkeee godaak adarei oyalata
@jayampathidancingacademy4666
@jayampathidancingacademy4666 2 жыл бұрын
Oyaa monda daanne kiyla apitath kiyannakooooo😍
@velluchami.m1151
@velluchami.m1151 2 жыл бұрын
பூர்ணா சகோதரி காணொளியை கண்டு மனசுல ஆச்சரியப்பட வைக்கிறது, தினமும் விதவிதமாக சமைத்து பெற்றோரை மகிழ்ச்சியாக, ஆரோக்யமாக வைத்துக்கொள்ள இறைவன் அருள் புரிந்துள்ளான்,வாழ்த்துக்கள்.---அன்புடன்,வேலு,தமிழ்நாடு
@Ilovemyearth
@Ilovemyearth 2 жыл бұрын
One of the best chefs in the World! Cooking freshly plucked vegetables, grains into Sambar and dosa in traditional healthy way. Just wow. Parents are so lucky to have such a fantastic graceful daughter.
@villagelifewithpiyumi
@villagelifewithpiyumi 10 ай бұрын
@RanjeetRanjeet-d9c
@RanjeetRanjeet-d9c 5 ай бұрын
It's True...👍
@saxifrage2053
@saxifrage2053 2 ай бұрын
I am sure they are good parents and that's why their daughter was brought up good!
@vidhug1
@vidhug1 2 жыл бұрын
I have been watching this with so much joy since the first video.The beauty of the environment where your brother's talent, your hard work and the love of your mother and father have come together is amazing. everyone take care and be happy. God bless you.
@ishujayas6376
@ishujayas6376 2 жыл бұрын
මුල් වීඩියෝවේ ඉඳන්ම හරිම ආසාවෙන් බලන්නේ පූ...💛 ඔයාගේ මල්ලීගේ දක්ෂතාවයත්,ඔයාගේ මහන්සියත්,අම්මා තාත්තාගේ ආදරයත් එක්ක පරිසරයේ සුන්දරත්වය ගැලපුනාම මාරයි..❤ හැමෝම පරිස්සමින්,සතුටින් ඉන්න.තෙරුවන් සරණයි.🌷🌷
@rkumarkumarr998
@rkumarkumarr998 2 жыл бұрын
காத்துக்கொண்டு இருக்கின்றேன்.உங்களின் அடுத்து அடுத்து பதிவுகளை எதிர்பார்த்து.மிகமிக அருமை அருமை மகளே.நன்றி தொடரட்டும் உங்கள் பதிவுகள்.
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
පුංචියට හිටපු මෝයත් ලොකු වෙලා..🤗🤗 විනාඩි කීපෙකට හරි මේ වගේ ලස්සන පරිසරයට ඉන්න ලැබුනු එකත් සතුටක්..🍃🌷🌼
@dhanyashanmughan79
@dhanyashanmughan79 2 жыл бұрын
When I saw the latest news about srilanka ,first I remember about you Poorna, because you are the only one I know in Srilanka. My all prayers with your country and people. 🙏
@ajikm7665
@ajikm7665 2 жыл бұрын
ശ്രീ ലങ്ക പോലെയാണ് ഞങ്ങളുടെ കൊച്ചു കേരളവും.വളരെ സുന്ദരിയാണ്. 😍💜
@phonech7015
@phonech7015 2 жыл бұрын
With wonderful weather, watching this beautiful nature I'm just feeling the heaven . Hats off to lovely Sri Lanka ♥️♥️ lots of happiness from INDIA🥰
@MukeshKatiharBhihar
@MukeshKatiharBhihar 2 жыл бұрын
Feeling is heartbeat.
@kidsplayright4483
@kidsplayright4483 2 жыл бұрын
Yes it's true 😊
@thilininimesha8752
@thilininimesha8752 2 жыл бұрын
How beautiful my country is.. love my country sri lanka 🇱🇰 . I welcome all the foreigners to visit my country. Thank you poorna for letting them to see my country even through these videos.. ❤
@r.chandrasekaransrikkanth7254
@r.chandrasekaransrikkanth7254 8 ай бұрын
Yes. I am visiting srilanka this year along with my wife. While I had Maldives in my mind its anti India rhetoric made me to drop Maldives
@madhushikalakmali4380
@madhushikalakmali4380 2 жыл бұрын
ගෙදරින් පිට තනියම ඉන්න කෙනෙක්ට අක්කා වීඩියෝ එකක් දැම්මාම ගෙදර ගියා වගේ දැනෙනවා අක්කේ.... ඔයාට පින්... බොහොම ස්තූතියි 💐🙏❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤❤ 🙂🙂
@induminigunarathna6829
@induminigunarathna6829 2 жыл бұрын
Athathama ahema thama eka.math inne gedarin pita godak awulen iddi akkag video eka baluwe hitha niwenawa eken mage thanks akka
@inlandsea929
@inlandsea929 2 жыл бұрын
My brother once went to Sri Lanka he is a Dr ......we love Sri Lanka you people are very nice and so full of talent....our Pakistani drama "Sinf e ahan" also show sri Lanka girl . . lots of Love and prayer's for you and your country..... Pakistani is here💐🥰
@roshanduleeka-kavibanapitu9525
@roshanduleeka-kavibanapitu9525 2 жыл бұрын
අපේ පුංචි රටේ මෙච්චර ලස්සන ගමක ජීවත්වෙන ඔයා හරිම වාසනාවන්තයි....!හැම විඩියෝ එකක්ම බලනවා....හරිම ආඩම්බරයක් දැනෙන්නෙ අක්කේ...ඒ වගේම කෑමවලටත් ආසා හිතෙනවා...බුදු සරණයි අක්කෙ....!!
@waruni4386
@waruni4386 2 жыл бұрын
මල් ගවුම ඇන්දාම හැඩට💃 කුරුළු නද ඇසෙනවා මිහිරට🐤 රස කෑම හැදෙනවා එතකොට🍱 කටට කෙලවුනනවා හිමිහිට😋😋
@chapaprabodhi1700
@chapaprabodhi1700 2 жыл бұрын
Woww kawiyanm lassanai
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
උලුදු වඩේ කාපු කාලයක්වත් මතක නෑ .දැක්කාම කන්න හිතෙනවා 😋
@melvinwilliams8601
@melvinwilliams8601 2 жыл бұрын
Srilankan cuisine is very similar to Kerala cuisine,👌👌 Love from Kerala ❤️
@rathafarmer1798
@rathafarmer1798 2 жыл бұрын
Love from Cambodia 🇰🇭
@thiliniupeksha2778
@thiliniupeksha2778 2 жыл бұрын
yes it is true
@klsisdiyahridhya
@klsisdiyahridhya 2 жыл бұрын
🥰
@divyapradeep5278
@divyapradeep5278 2 жыл бұрын
@hatharasinggamageachinikau8119
@hatharasinggamageachinikau8119 2 жыл бұрын
Yes. Kerala similar to Sri lanka.
@ชโลธรจันทร์ฤทธิ์
@ชโลธรจันทร์ฤทธิ์ 2 жыл бұрын
Hello I'm from Thailand I have always been following your channel it makes me very happy to enjoy nature. I heard the news about your country. May your country receive good news. Solve the problem quickly. I will cheer for bad things to come out. Good things come in and bring good stories that you offer to them. We have been watching all the time. God bless. i will follow you forever from thailand
@maiskarsheetal
@maiskarsheetal 2 жыл бұрын
Beautiful videos indeed!! Nature in Srilanka seems like heaven!! Blessed to have a look at it through your posts! Thanks a ton!!
@patrickinnocent8835
@patrickinnocent8835 2 жыл бұрын
Is there something you can not do? You are a great help to your family, you are taking care of your grandparent, you work on the land, you preserve nature, and you cook every day. When do you have time for yourself? You are still the same person I have been following for the last 2 years. God bless you, your family, and your nation. Hope to see a video with your sister soon.
@carlajellmartin4629
@carlajellmartin4629 2 жыл бұрын
I love her so much the way she make a vlog she shows how important the nature . She's a eco-friendly slash pretty with a good attitude 🤍🥰
@manjuarun5066
@manjuarun5066 2 жыл бұрын
I'm from india.thanks for giving south indian traditional dish.mouth watering 😍😋lots of love
@palithawelage206
@palithawelage206 2 жыл бұрын
Before it became a island we all in a same country
@priscillalemarie7557
@priscillalemarie7557 2 жыл бұрын
Love Love Saki and Moya such a nice pair. You're so loving towards your parents, amazing dishes. Greetings from America.
@pradeepmca
@pradeepmca 2 жыл бұрын
You are food artist! Kudos to your team, Camera man is awesome! You are truly a nature girl! May your country come out of tough situation. Best Wishes from Tamil Nadu, India.
@anjuyapa1202
@anjuyapa1202 2 жыл бұрын
කාලෙකින් ආයෙම බෝඩිමේ.. ගෙදර දුවලා යන්න හිතෙනවා පූර්ණා. කරන්න වැඩ කෝටියක් තව තියෙද්දි වුනත් මේ වීඩියෝ එක බලන්න ඉදගත්තෙ පොඩි හරි සහනයක් තියනව කියල දන්න නිසයි..අනේ මේ විච්චූරණ ලෝකෙන් මිදිලා ගමේ ගෙදරට දුවලා යන්න හැමදේම දාලා ආසයි. මානසික නිදහස නැති භෞතික දියුණුවක් විතරක් ලැබෙනවා කියල දන්නවා නම් කරපු එක විභාගෙකින් තව විභාගෙකට පොත් ඔලුවෙ තියන් දුවපු වේගෙ ටිකක් අඩු කරනවා.. එහෙනම් මේ තරම් හති නොවැටී ඉන්නත් තිබුණා. Anyway, හරි සුන්දර ගමක් ලස්සන පවුලක්. තෙරුවන් සරණයි
@finucanetk9
@finucanetk9 2 жыл бұрын
I am so envious of your life style. Nothing beats every home grown vegetables. True living. My bucket list. I want to visit your home out there in Sri Lanka someday.
@Your_little_Arii
@Your_little_Arii 2 жыл бұрын
This girl literally lives in my dream. I love to see your village nature. Wherever, i see your village nature 🌴🌴🌴 it’s gives a fresh mind to me. Love you sister.
@positivethinkingbyjay5380
@positivethinkingbyjay5380 2 жыл бұрын
🥰
@kaushalyamadubhasheni1579
@kaushalyamadubhasheni1579 2 жыл бұрын
Visit Sri Lanka..🇱🇰
@tatianaalvesdossantos749
@tatianaalvesdossantos749 2 жыл бұрын
I look forward to seeing your new videos.
@JyotiYadav-cp6rq
@JyotiYadav-cp6rq 2 жыл бұрын
I want visit your village
@mohdkhalid1067
@mohdkhalid1067 2 жыл бұрын
@@JyotiYadav-cp6rq sach men main bhi Jana Chahta hun I'm so excited chalen Kiya sath men apke
@ramkalani1526
@ramkalani1526 2 жыл бұрын
Sri Lanka is a great country…it will bounce back to its glory definitely….very soon
@enola60
@enola60 2 жыл бұрын
The Soup looks Amazingly Delicious..and you live in such a Beautiful place in Nature..keep Sharing, I enjoy your videos.
@RuviRuvee00
@RuviRuvee00 2 жыл бұрын
කියන්න දෙයක් නෑ අක්කෙ ලංකාවේ ගැමි ගෙදර ඒ පරිසරය හැමදේම ලස්සනට පෙන්නලා තියෙනවා හිත පුදුමාකාර විදියට නිවෙනවා ඔයාගේ වීඩියෝ වලට😍😍
@sushmashetty17
@sushmashetty17 2 жыл бұрын
Plzzz post more videos we would love to watch it🥺god bless you and your family.. Love from India🇮🇳💕
@1114spiralLife
@1114spiralLife 2 жыл бұрын
Im wishing the best for your country sri lanka,Hoping everything will be fine..From Cebu,Philippines here..
@jellybaby1958
@jellybaby1958 2 жыл бұрын
Thank you for ur wishes
@thilanijayawardana3917
@thilanijayawardana3917 2 жыл бұрын
Thank u ❤️
@YummyCountryside
@YummyCountryside 2 жыл бұрын
yeah
@rasikaariyadasa921
@rasikaariyadasa921 2 жыл бұрын
Thank you
@d.s.hasarangika6354
@d.s.hasarangika6354 2 жыл бұрын
Thanku so much..🥺❤
@shiningstar6659
@shiningstar6659 2 жыл бұрын
Such a beautiful country and people. Thank you for sharing and have a wonderful weekend. 🌹 💕
@javiersalgadocastillo5214
@javiersalgadocastillo5214 2 жыл бұрын
Disfruto mucho cada video que realizas, Poorna. Tu transmites mucha paz, mucha bondad. Deseo que Dios supla todas las necesidades de tu hermoso país. Bendiciones desde Cosamaloapan, Veracruz, México.
@HoneyBumblebee300
@HoneyBumblebee300 2 жыл бұрын
It is unbelievable as to how much is produced on the farm. How lucky you are. I admire your hard work as well.
@shashishashi8688
@shashishashi8688 2 жыл бұрын
අක්කිගේ video එකක් නෑ කියලා තාම අදත් කිව්වා මම.. මෙන්න දැන් බලනකොට video එකක් තියේ 😁😁. හරිම ලස්සනයි අක්කා.
@christysittig1200
@christysittig1200 2 жыл бұрын
Your food looks amazing. I learn something new in every video. Thinking of you and all your people in Sri Lanka and prayers for better days ahead. hugs from Mississippi, USA
@dayanidesilva7824
@dayanidesilva7824 10 ай бұрын
You're amazing I really like to see your place when coming to Srilanka with my children. Thank you for sharing your video.
@shinbet6385
@shinbet6385 2 жыл бұрын
ഇത്ര മനോഹരമായി ചിത്രീകരിച്ച മറ്റൊരു ചാനലും ഞാൻ കണ്ടിട്ടില്ല... പൊളിച്ചു ട്ടാ... I have never seen any other channel that is so beautifully shot….
@funnyhub984
@funnyhub984 2 жыл бұрын
ඇත්තටම හරිම ස්වයංපෝෂිත ගම්මානයක් ආස හිතුනා ඒ ගමේ සුන්දරත්වයට 😍
@Normalgirl-v9f
@Normalgirl-v9f 2 жыл бұрын
เสียงนกร้องเข้ากันดีกับเสียงดนตรี เพราะมาก เข้ากับธรรมชาติที่สุด🦉🏞 จากไทยแลนด์ 🥰🤗
@KichusCakeHut
@KichusCakeHut 2 жыл бұрын
Dhosa sambar and chatni are one of our main dishes🤤lots of love from kerala 💚🌴
@NS-687
@NS-687 2 жыл бұрын
Nangeli
@ChannaJayawardhana-h1o
@ChannaJayawardhana-h1o Жыл бұрын
In sri lanka only tamils eat that as a traditional dish.. sinhalese don't.. cuz its not a sinhalese dish.. this girl just make every kind of dishes around world along with traditional ones..😊
@pancraciorodrigues853
@pancraciorodrigues853 2 жыл бұрын
Olá o seus vídeos são muito lindo E top As paisagens são muito lindas os pássaros cantando Muito lindo Sou do Brasil 👏👏👏♥️♥️♥️
@TrishnaThenaturegirl
@TrishnaThenaturegirl Жыл бұрын
I wish I will go ur country and visit ur place, it's so lovely and beautiful senerio...
@selvi2714
@selvi2714 2 жыл бұрын
urad dhal vadai, sambar and dosai super poorna Sister. love From Tamilnadu india 🇮🇳
@vijidasa4759
@vijidasa4759 2 жыл бұрын
Which place she is and wat language she speaks bro.i can't understand but I like her videos.....I'm from TN.
@ritikaakshara5241
@ritikaakshara5241 2 жыл бұрын
@@vijidasa4759 she is a sinhalese from sri lanka.
@lucleoni
@lucleoni 2 жыл бұрын
Everything looks delicious. I really love dosa with grated coconut sambal.
@dilkieliyanage4135
@dilkieliyanage4135 2 жыл бұрын
My grandson (8) and granddaughter (6) love to watch your videos. They call you the nature lady 😊. You are such an inspiration to the younger generation!❤
@RakeshDebbarma86
@RakeshDebbarma86 2 жыл бұрын
We pray for Sri Lanka to have a good & caring leader. Love your videos and supporting you always from India.
@НадеждаМантуликова-д1э
@НадеждаМантуликова-д1э 2 жыл бұрын
Все очень красиво, приятно смотреть!!Любуюсь и безграничное уважение и восхищение!!! Спасибо за русский перевод!!! С любовью из России!
@umeenam3776
@umeenam3776 2 жыл бұрын
ഹായ്. പൂർണ
@bananidas4090
@bananidas4090 2 жыл бұрын
Finally after a long time!! I'm fan of you. Love from India (West Bengal).
@DrBrunoRecipes
@DrBrunoRecipes 2 жыл бұрын
Beautiful 🥰 Greetings from Scotland 😊 Have a great day everyone 🌻
@Dihini_K
@Dihini_K 2 жыл бұрын
I really like your videos akki😍❤🇱🇰 Peaceful village 🌾 හරිම ආස හිතෙනවා චැනල් එකේ වීඩියෝ බලද්දී. ලස්සනයි. God bless you akki...!!!
@PharmaRiha
@PharmaRiha 2 жыл бұрын
සොබාදහමට ලං වෙන්න . උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න. එහෙම කියද්දී දැනුනා හදවතටම ❤❤
@廖亮捷
@廖亮捷 2 жыл бұрын
大自然的環境中、有自己種的菜、水果、米等等,真讓人羨慕、妳的父母親也享有妳的美食、真太幸福了,祝福妳的國家、也祝福妳們平安喜樂
@謝適聲
@謝適聲 2 жыл бұрын
I like the mixed vegetable sambar- it is natural cuisine and looks so nutritious and delicious! Also I love Poorna's videos they are very soothing and healing, and always comfort my heart! 💖💕💕
@chanukumarage8235
@chanukumarage8235 2 жыл бұрын
කන්න අකමැති කෑමක් උනත් ඔයා හැදුවම කන්න හිතෙනවා පූර්නා 😍😍😍😍😍
@elizabeteanjo
@elizabeteanjo 2 жыл бұрын
Apaixonada pelos seu vídeos, amo também a música de fundo que você coloca,sou sua fã aqui no Brasil 💖🇧🇷🇧🇷🇧🇷🇧🇷
@Niro82p
@Niro82p 2 жыл бұрын
Come to srilanka
@Hachemon_Abukara
@Hachemon_Abukara 2 жыл бұрын
Saya mau komentar begitu juga.
@rathafarmer1798
@rathafarmer1798 2 жыл бұрын
Watching from Cambodia 🇰🇭
@rajendramvathani5677
@rajendramvathani5677 Жыл бұрын
Hi sister God Jesus Christ loving you I love you so much sister thanks sister
@madushigamage2625
@madushigamage2625 2 жыл бұрын
අනේ අක්කී. මන් ඉන්නේ පිටරට. මට ඔයාගේ විඩීයෝස් බලද්දී ආස හිතෙනවා..ලන්කාවේ ඉන්නවා වගේමයි..මට හිතෙනවා ඔයාගේ රූපේ වගේම ඔයාගේ සිතුවිලිත් හරිම ලස්සනයි කියලා😍.. අව්‍යාජ මිනිසුන් හරිම සුන්දරයි... ඒ වගේම ඔයාගේ දෙමාපියන් ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ දුවක් ලබන්න.. මන් හදවතින්ම සුභ පතනවා ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා..😍😍
@dionysiuswilson
@dionysiuswilson 2 жыл бұрын
Watching this is like therapy. Thank you for sharing this beautiful land and cuisine with us.
@exploringwithsolwalk3726
@exploringwithsolwalk3726 2 жыл бұрын
Sometimes I re-watch your beautiful videos when I'm so full of stress that I cannot sleep. The peace and beauty and bird songs and the sounds of your voice and cooking finally lull me to sleep. 💗
@lakshmidurgagunti3462
@lakshmidurgagunti3462 2 жыл бұрын
Hope you are safe. Stay blessed and healthy always. Lots of love from India. 💐💕🌷
@veerappanmanimaran4376
@veerappanmanimaran4376 2 жыл бұрын
Happy to watch the traditional way of making dose and the combination of sambar and chatni. Better to include the urid dhal Vada together to eat more delicious. Healthy and delicious food in the world.
@rathafarmer1798
@rathafarmer1798 2 жыл бұрын
Great 😌
@kavyasnaik6097
@kavyasnaik6097 2 жыл бұрын
What an amezing cooking style Poorna you are Gods gift for you'res Parents Always Stay Blessed 🥰🥰🥰🥰🥰 Lot's of Love From India 🥰🥰🥰🥰🥰🥰❤️❤️
@ashokshetty9660
@ashokshetty9660 2 жыл бұрын
Yummy looking food. Like the nature and fresh veggies.
@Shanthi-11
@Shanthi-11 2 жыл бұрын
I was wondering whether it is Kerala cuisine. Nature is unique. Beautiful 😍
@eatingfoodkh4517
@eatingfoodkh4517 2 жыл бұрын
Beautiful 😍 I’m From Cambodia 🇰🇭🇰🇭🇰🇭
@shafeenagreenhouse6357
@shafeenagreenhouse6357 2 жыл бұрын
എൻ്റെ നാട്ടിലെ പ്രിയപെട്ട ദോശയും സാമ്പാറും.. lots of love from Kerala
@ashnisubban9442
@ashnisubban9442 2 жыл бұрын
Beautiful video as always. Love from South Africa 🇿🇦❤️💝 I love dosa😋. Lots of love to your family too🥰
@nirmalakallagadda6397
@nirmalakallagadda6397 2 жыл бұрын
I love your recipes from Andhra Pradesh
@bodhiasura4612
@bodhiasura4612 2 жыл бұрын
සම්බාර් එකට කඩල පිටි ටිකක් එකතු උනා නම් නියමයි. ඒ වගේම සම්බාර් තුන පහ. හරිම ලස්සනයි video. ලංකාවේ කම මුළු ලෝකෙට බලාගන්න පුළුවන්. ඉතාමත් විශිෂ්ට විදිහට හැමදේම නිර්මාණය කරලා තියෙනවා.
@sree.sree19
@sree.sree19 2 жыл бұрын
I have been waiting for several days to watch the video❤️ beautiful Poorna Sister 😘😘 Kerala dosa , Sambar , vada 😋😋😋 lots of love from Kerala🥰🥰
@divyal7477
@divyal7477 2 жыл бұрын
Lots of love ♥️♥️ from India 🇮🇳
@indikakumarapperumaarachch8272
@indikakumarapperumaarachch8272 2 жыл бұрын
How amazing, so mind soothing and eye soothing!!!
@sangitashigwan1414
@sangitashigwan1414 2 жыл бұрын
Beautiful pictures & Nature.... 👌👌👌👌👍👍God bless you all ☺️... From INDIA... Maharashtra 🙏🌹☺️🌈
@nfadzilawt
@nfadzilawt 2 жыл бұрын
The best daughter ever .. what ever u do such delicacies. Wonderful 👍👍👍
@ShubusCreationChannel
@ShubusCreationChannel 2 жыл бұрын
One more great video. Dosa has been very crispy and it is very tempting to see the curry with it. With soothing tranquility and beautiful presentation. Many thanks and best wishes from Bangladesh❤️
@udayanikariyawasam8492
@udayanikariyawasam8492 2 жыл бұрын
Oya lata පොහොර tiyenawada
@udayanikariyawasam8492
@udayanikariyawasam8492 2 жыл бұрын
මිනිස්සු පොහොර na kiyala ka ගහන්නේ
@ShubusCreationChannel
@ShubusCreationChannel 2 жыл бұрын
@TRADITIONAL FOOD most welcome 😊
@banglarkotha2474
@banglarkotha2474 2 жыл бұрын
really excellent your video content love from Bangladesh 🇧🇩🇧🇩
@sibychensamuel5849
@sibychensamuel5849 2 жыл бұрын
Poorna all your videos are natural and awesom. 🌹🌹🌹when you cook the food really wants to eat the same, and background music of your video taking me to another world..... Thank you so much.... Your parents are blessed..... They can eat all special food that you make 😊👌🙋🏼‍♂️
@manilkamunasinghe
@manilkamunasinghe 2 жыл бұрын
You prove that the environment is the best super market ..🌾🌾
@nishavejemanna7674
@nishavejemanna7674 2 жыл бұрын
හිත නිවන සුන්දර පරිසරයක්.ඔයාගේ වීඩියෝස් බලද්දී හරි ආස හිතෙනවා ඩියර්❤️❤️❤️❤️❤️.අලුත් වීඩියෝස් දානකල් බලාන ඉන්නේ.❤️❤️❤️❤️good luck daer❤️❤️❤️.පවුලේ සැමට තෙරුවන් සරණයි !!!!!!!!!❤️❤️❤️👍👍👍
@ghonamiyer5812
@ghonamiyer5812 2 жыл бұрын
Divinely Delicious Dishes.... Stay Safe and Blessed, Lots of Love from South Africa 🇿🇦🍅🌶️🍆🌽🧅🥔🧄🥕
@mohamadshahfian2695
@mohamadshahfian2695 2 жыл бұрын
Malaysia 🇲🇾 Hi..so relaxing to enjoy your hard work dear..keep it up, can't wait till the next one.👏😍💋❤️
@iitmanoj
@iitmanoj 2 жыл бұрын
So enriched nature and natural way with natural sounds, makes it an unique feel. Well planned and entertaining and thanks to understand the old methods to an extend
@anitarajdebbarma7725
@anitarajdebbarma7725 2 жыл бұрын
So much soothing to hear the natural sound around u.....take me in another world to relief from stress 🥰🌳🌴🌲🌾🏞🏞🌏😌😊🌳🌴🌲🌾🙏
@udayanganibakmeedeniya1290
@udayanganibakmeedeniya1290 2 жыл бұрын
හරිම ලස්සනයි ,මම හරිම ආසාවෙන් බලනවා භාවනාවක් වගේ ,ඇත්තටම පූර්නා කියනට හරිම වටිනාකම ඔයා,සියලු දේට දක්ශයි ,හරිම ආඩම්බරයි,ඉසුරින් පිරි ජීවිතයට අසිරි වේවා ! 🌺💖
@travelwithhero3472
@travelwithhero3472 2 жыл бұрын
Such an amazing background music and the natural and pure lifestyle ❤❤
@georgethandayutham8505
@georgethandayutham8505 2 жыл бұрын
Hi, soooooo lovely!.. Everything from scratch! Everything from nature and healthy!! God bless you child 🙏🙏🙏👌👍😊
@archanatoppo9091
@archanatoppo9091 2 жыл бұрын
I admire your flowers🌸🌼🌺 , the vegetation 🌴🌾and the greenary 🌿☘️.. longing to visit your place ... God bless you sis.😇😇lots of love to moya , saki an the kittens ,and regards to your family..💐🌾🏵️💮
@suchitrasurendraratnavalip391
@suchitrasurendraratnavalip391 Жыл бұрын
ताई तुम्ही ईतक्या सुंदर निसर्गाच्या सान्निध्यात राहता ना खूप खूप हेवा वाटतो तुमचा.. आम्ही शहरात राहणार्‍या लोकांना तिथे येवून रहावेसे वाटते.. खरच.. खूप खूप शुभेच्छा आणि धन्यवाद 🙏
@chereeshasandeepani4762
@chereeshasandeepani4762 2 жыл бұрын
අක්කේ ඔයාගේ වීඩියෝ හරියට භාවනවක් වගෙයි ❤️ ඔයාගෙ ගම දකින කොට දැන් නගරේ ඉන්න අපිටත් ආයිත් ගමට යන්න හිතෙනවා.. වීඩියෝ එක වගේම ඔයාගේ රසාස්වාදයත් මාරම ලස්සනයි 😘❤️ අක්කගේ ගම කොහෙද
@akshayamanimekalai4980
@akshayamanimekalai4980 2 жыл бұрын
Thank you,All your recipes shared were delicious & mouth watering.Your golden brown crispy vadai, mixed vegetable sambar, crispy golden brown dosa a feast served in plaintain leaf.Greenary around,your pets,your preparation, presentation & display all too Good. 👍
@Abida504
@Abida504 2 жыл бұрын
Love from Bangladesh... I love my Poorna sister💜💜💜🧕🧕🧕🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩
@Ttt4846
@Ttt4846 2 жыл бұрын
Naturally beautiful and food 😻 💝🥰 love from Nepal
@perumals6892
@perumals6892 2 жыл бұрын
இயற்க்கையோடு ஒன்றி வாழும் வாழ்க்கை எல்லாறுக்கும் அமையாது மிக அருமை
@exploreandadore
@exploreandadore 2 жыл бұрын
Serene, quite, beautiful nature and your videos take us to a different world altogether… this gives very peaceful feelings 🙏🙏🙏
@ananthimanoharan7584
@ananthimanoharan7584 2 жыл бұрын
Lots of love from India 🇮🇳 ❤️😍😍😍🥰we love you 💞 Poorna.
@piyamvlogs
@piyamvlogs 2 жыл бұрын
Missed you poorna di! I am having jaundice and dengue. Just missed watching you on time. Keep me in your prayers. Love from Bangladesh 🇧🇩
@mourozazaman1995
@mourozazaman1995 2 жыл бұрын
This is my another account poorna di 💕💕💕🇧🇩🇧🇩🇧🇩
@madhushikalakmali1783
@madhushikalakmali1783 2 жыл бұрын
අනේ ඔයාගේ විඩිඕ කියන්න බැරි තරම් ලස්සනයි හිතට හරීම සුන්දරත්වයක් දැනෙනවා .පුදූමාකාර සුන්දරත්වයක් තියෙන්නේ.....ගස් කොලන් කුරුල්ලන්ගේ සද්දේ අනේ කොච්චරනම් සුන්දරද.අනේ ඔයාගේ විඩිඕ මම දෙපාර තුන්පාර බලනවා මම ඒ තරම් ආසයි.....💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@ManojKumar-jz5qc
@ManojKumar-jz5qc 2 жыл бұрын
Beautiful village and home beautiful recipe dosa and bada
@VinayAchari18
@VinayAchari18 2 жыл бұрын
You and your videos are very beautiful...soothing music, beautiful nature with greenary, natural food without chemicals.. I am jealous seeing u n ur place. I wish I was also with nature.. Love you lots 😘😘😘😘
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
චිකන් කරිය | Chicken curry🍗🥘
5:56
The Life & Cooking
Рет қаралды 14 М.
Cowpea Cake and Biryani 🥘 How One Ingredient Made Two Delectable and Memorable Dishes!
27:48
Rural Life: Harvesting Expensive Grapes in a Vibrant Farm Garden
28:55
Sesame harvest!!! With a Variety of SESAME OIL Recipes 🍜 | Traditional Sri Lankan Food
22:05