Popular Awards 2024 | මට ලැබුනු පලවෙනි ජනප්‍රිය නිළිය සම්මානය 🥰 | Lalai Lilai Lai

  Рет қаралды 63,679

Michelle Dilhara

Michelle Dilhara

Күн бұрын

#michelledilhara #popularawards2024 #lalaililailai #mostpopularteledramaactress

Пікірлер: 205
@syapabandara1909
@syapabandara1909 4 ай бұрын
එයා පිලිවලකට ඇදුම් ඇදලා නිහතමානිව ජිවත් වෙන .කෙනෙක් බුදු සරනයි ❤ ආ⁣දෙරෙයි .මැනික
@madhurad2047
@madhurad2047 4 ай бұрын
ඇග විකුනන්නේ නැතුව සම්මාන ගන්න පුළුවන් කියලා ඔයා ඔප්පු කරා respect for you ❤️
@Buddys-hole
@Buddys-hole 5 ай бұрын
Congratulations Michelle nangi ❤ හැමෝම ඇග පෙන්නලා ජනප්‍රිය වෙන්න දඟලන කාලයක ඔයා අති විශිෂ්ටයි නංගි. ❤❤
@heshandilusha9132
@heshandilusha9132 5 ай бұрын
මට සම්මානයක් ලැබුනා වගේ සතුටුයී..🎉🎉🎉 congratulations ❤❤❤
@MalyMaly-y4g
@MalyMaly-y4g 4 ай бұрын
කතාවනම් බැලුවෙ නෑ ඒත් මම ගොඩක්ම ආස කරන නිලියෙක් හරිම සන්වර නිහතමානීව කොයි වෙලෙත් හිනාවෙලා ඉන්න කෙනෙක් ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@CricketwithNidu
@CricketwithNidu 5 ай бұрын
Congratulations Randika Gunathilaka & Michelle Dilhara . ඇත්තම ජීවිතේත් රන්දික අයියයි & මිචෙල් අක්කයි එකතු වුණොත් මාරම ❤️💍🥹
@himalikusum4363
@himalikusum4363 5 ай бұрын
අපිත් ආසයි
@ChamanthaSearathna
@ChamanthaSearathna 5 ай бұрын
එහෙම වෙන්නෙ නැ 🙂🙂
@worldluckyproducts8541
@worldluckyproducts8541 4 ай бұрын
Ow ane ❤
@abeyrathnenandhasiri2349
@abeyrathnenandhasiri2349 4 ай бұрын
If something eligible to someone it may happen
@Dilhani_5
@Dilhani_5 4 ай бұрын
යසට කැපෙන ජොඩුව නේ උදාරයි ❤😊
@Sithu_Girl18
@Sithu_Girl18 5 ай бұрын
අසාවෙන් බලන් හිටපු දේ ඉෂ්ට වුණා. සුබ පැතුම් ජෝඩුවට. ආදරෙයි අක්කි ❤️❤️❤️
@nilushiwijesiri7946
@nilushiwijesiri7946 5 ай бұрын
සුබපැතුම්,ඔයාගෙ සරල බවට මම හැමදාමත් ආසයි. සුබ අනාගතයක් !
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 5 ай бұрын
Congratulaions දෙන්නටම..🤗 උදරෙන්ම දෙන්නටම ලැබෙන්න ඕනේ සම්මානයක්,,🥰 ගොඩක් සතුටුයි 😊 සාර සංක කල්ප ලක්ෂයක් ආදරෙයි ❤️
@ThevFELL
@ThevFELL 4 ай бұрын
හරිම සතුටුයි නංගියේ සමිමානය ඔයාට ලැබුණු එකට සුභපැතුමි රන්දික මල්ලි ,මිචෙල් නංගි හැමදාමත් ආදරෙයි සතුටින් ඉන්න
@SL_Bus_World_Official
@SL_Bus_World_Official 5 ай бұрын
Michelle Dilhara and Randika Gunathilake Congratulations මගේ අක්කටයි අයියටයි දෙන්නටම ආදරෙයි හැමදාමත් ඔයාල දෙන්නටම ❤️❤️😘😘🥰🥰💖💖
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 4 ай бұрын
අපේ රටටම ආදර්ශමත් දියණියක්.බුදු සරණයි සුදු මැණික
@yasiruwajirakantha3972
@yasiruwajirakantha3972 5 ай бұрын
🎉ඔයා ජයග්‍රහණය කරනවා අපි දන්නවා, රන්දික තමයී hero ඔය දෙන්නා marry කරානම් තමයී හොඳ ok
@3000all
@3000all 4 ай бұрын
😂😂ape moda prashakayoo
@himashinimsara3739
@himashinimsara3739 5 ай бұрын
රන්දික අයියයි අක්කියි මැච් කරල ඇදපු විදිය හරි ලස්සනයි❤❤❤
@achalamadawaththa2486
@achalamadawaththa2486 4 ай бұрын
Harima lassanai ..ඒ වාගේම කීකරු හැදියාවක් ඇති දුවක්..නිරුවත නොපෙන්වා සම්මාන ගන්න පුලුවනි
@hasinisaumya6776
@hasinisaumya6776 3 ай бұрын
❤️❤️ අක්කී ❤️ ඔයානම් නියමයි ❤️ ඔයාව සියැසින් දැකගන්න මාරම ආසයි අනී ❤️ ආදරෙයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️
@nish216
@nish216 4 ай бұрын
ඔයා තමයි ඒ සම්මානේ නියම හිමිකාරි. Congratulations🎊 ❤❤ Akki.. ආදරෙයි ❤
@pramodya1960
@pramodya1960 5 ай бұрын
හොදම කැල්ල නෑ හැබැයි 🤭❤️❤️ congradulations අක්කා ❤️❤️❤️
@mayuritricksika99
@mayuritricksika99 4 ай бұрын
E mokadda?
@mayasri609
@mayasri609 5 ай бұрын
ලලයි ලිලයි ලයි හැමොටම මම ආදරෙයි හැමෝම හොදයි හැමෝටම සුබ පැතුම්❤❤❤❤❤
@Rasthaboy1111
@Rasthaboy1111 5 ай бұрын
සුවහසක් කොල්ලන්ගෙ සිතා සොරාගත් ඒ ලස්සන යුවතියනම් "මිශෙල්❤️🌸😢
@priydarshaniganegoda3052
@priydarshaniganegoda3052 4 ай бұрын
සුබ පැතුම් මිලා...සංවරකම,ගරුත්වය රැකගෙන මේ යන ගමන ගැන ඇත්තටම පුද්ගලිකව මම ගොඩක් ගරු කරන චරිතයක් ඔයා ..❤❤
@DinushaDilhani-ql8dz
@DinushaDilhani-ql8dz 4 ай бұрын
උදාරයි උදාරයි
@kalukalu-zy7te
@kalukalu-zy7te 4 ай бұрын
ලස්සන දක්ෂ විනීතවත් නිළියක්.ඇත්තටම සතුටුයි ඔබට මේ ලැබුණු සම්මානය පිළිබඳව🎉🎉🎉🎉
@SANDHARUWAN1
@SANDHARUWAN1 4 ай бұрын
Congratulations on your very first of the series. Keep shining as always.
@kethnipahasarani1956
@kethnipahasarani1956 3 ай бұрын
බුදුසරණයී 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
@mondjourney9147
@mondjourney9147 4 ай бұрын
Congratulations darling mila, you are reserved to get this award ❤
@Nishadi399
@Nishadi399 4 ай бұрын
ඔයා හැමදාමත් ඔය වගෙ ඉන්න හරිම ලස්සනයි ❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 ай бұрын
ඔබේ "සංවර"නිහත මානී කමට ,අපි ගොඩාක් ආදරෙයී .(වසර ගානක්ම ,යුරෝපා රටක ජීවත් වුණත්,මම බොහෝම කැමතී,අපේ කමට,ගමේ කමට.ඒතුල,පුදුමාකාර සුන්දර ආකර්ෂණීය ගවුරවයක් තියෙනවා.ඔබ එයින් එක් කෙනෙකී.).❤
@nilminiabeywickrama9850
@nilminiabeywickrama9850 2 ай бұрын
You deserve it Michelle
@chanakananayakkara
@chanakananayakkara 4 ай бұрын
ආදරෙයි මැනික
@devikaperera489
@devikaperera489 2 ай бұрын
Mila ❤❤❤❤ man harima kamathi putha oyata ❤❤❤❤❤
@KumuduniSadamali-x4f
@KumuduniSadamali-x4f 4 ай бұрын
ඔය දෙන්නා එකතු උනොත් ලස්සනයි මැණික
@PasanDayashan
@PasanDayashan 4 ай бұрын
උදාරයි.... උදාරයි.... ❤ thawa sammana enna thiyanawa 😇
@Mithumaleesha
@Mithumaleesha 5 ай бұрын
Congratulations akki 🌝💗 මිලාගේ චරිතය ඔයා උපරිමෙන් කරා 🔥💗
@ishankaasanthi714
@ishankaasanthi714 4 ай бұрын
Congratulations dr.. you are so beautiful ❤❤❤
@nihalrathnayaka6798
@nihalrathnayaka6798 4 ай бұрын
සම්මානය වගේම ඇඳගෙන ආපු විදියත් හරිම වටිනවා. සුභ පැතුම්. ❤️🇫🇮
@NayanaGunawardhana
@NayanaGunawardhana 4 ай бұрын
සරලව ලස්සනට ඉන්න අපේ මැණික
@ajanthahannadige7189
@ajanthahannadige7189 4 ай бұрын
Ammo oyage lassana..matath innawa oya wagema lassana duwek..mea dawaswala mage Wedwma eya ekka Wali Dana eka kasada bandanna kiyala..mata hithata senaseemai ethakota..kello heduwama hari wade appa..budu saranai puthe
@champikaruwanpura8796
@champikaruwanpura8796 5 ай бұрын
Congratulations මිලා❤❤❤❤❤🎉️🎉️🎉️
@dayanbalasooriya8344
@dayanbalasooriya8344 4 ай бұрын
දිගටම ගන්න ලැබෙවා ...ඔබට හා රන්දිකට
@ashalucky1776
@ashalucky1776 4 ай бұрын
නිවරදි තේරීමක් ❤මිශෙල් අක්කී මං හරිම ආස කෙනෙක්.ඕනම තැනක පිලිවෙලට ඇදුම් ඇදල ලස්සනට තමන්ගෙ ගමන යන හරිම නිහතමානී චරිතයක්...ඇත්තටම රන්දික අයියයි අක්කි marry කරනව නම් හරිම සතුටුයි 😊.හදවතින් ම සුබ පතනවා.
@kristopherdion
@kristopherdion 5 ай бұрын
ඉක්මනින් හොදම නිලිය වෙන බව ඉතා විස්වාසයි.
@nilangapiumini6714
@nilangapiumini6714 5 ай бұрын
Congratulations akkii.❤️😍🥳මිලා ❤ධනූ....😗😗
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 ай бұрын
සුභ පතනවා මශෙල් සහ දනුශ්කට💐💐💐💝💝💝💝💝
@k.sujeewachandimali4785
@k.sujeewachandimali4785 4 ай бұрын
ලංකාවේ සංස්කෘතිය ලෝකෙටම ගෙනියන්න පුළුවන් දුවෙක්.මේ ජනප්‍රිය සම්මානය බොහෝ කල් ඔබ අතම රැඳේවා
@kaveeshaads5828
@kaveeshaads5828 4 ай бұрын
Patan ganma vitharai ...❤❤❤ thawa issarahatama sammana pita sammana gannawa akke oya. Avilla all rounder kenek ... aththamai apita sammanayak hambunawage iye as nopiya balan idiya sampoorn wada satahanama fb live eken.. harima sathutui... dennatama subapathanawa ❤❤❤❤ යසට කැපෙන ජෝඩුව ❤
@chambamamel319
@chambamamel319 4 ай бұрын
Adarniya kenek adarei menika budusarsnai dewipihitai ❤❤
@MRCobra-g9f
@MRCobra-g9f 4 ай бұрын
ආදරෙයි මිෂෙල්..❤
@mdshemamali8748
@mdshemamali8748 4 ай бұрын
ලස්සන මකෙල්ලආදරෙයිහැමදාමසතුටින්ඉන්නඇදුමහරිසංවරයි❤
@pinkpanther0902
@pinkpanther0902 4 ай бұрын
Wow... I am so happy about ur win akki...❤❤
@chandramalani959
@chandramalani959 4 ай бұрын
Congragulation ❤ michel and Randika
@piyarathnebogahawatta8821
@piyarathnebogahawatta8821 5 ай бұрын
Congratulations 👍💕😀
@ethpotter4911
@ethpotter4911 4 ай бұрын
Well deserved ❤
@assanath8322
@assanath8322 4 ай бұрын
❤❤❤ congrats michel
@Dilhani_5
@Dilhani_5 4 ай бұрын
යසට කැපෙන ජොඩුව උදරයි උදරයි ❤❤
@NandaJayasingha-l8z
@NandaJayasingha-l8z 4 ай бұрын
❤❤සතුටින් ඉන්න බුදුසරනයි
@fazlyanzar343
@fazlyanzar343 4 ай бұрын
Congratulations..! You both deserve it.. keep it up. 🎉🎉🎉🎉
@kwtkwt8612
@kwtkwt8612 4 ай бұрын
Suba පැතුම් mila and danushka ❤❤
@Rasthaboy1111
@Rasthaboy1111 5 ай бұрын
Congrtulation මිලා අක්කා❤
@malikanugawela8319
@malikanugawela8319 4 ай бұрын
රෝස මල 🌹🌹🌹ආදරෙයි 😘😘😘
@vishwaharasara
@vishwaharasara 5 ай бұрын
දෙන්නටම සුබ පැතුම් ❤
@punyakumari6668
@punyakumari6668 4 ай бұрын
Congratulations .... Sweet 🧚 👏👏👏
@MichaelMich-l8l
@MichaelMich-l8l 4 ай бұрын
Congratulations darling ❤😍🥰
@niroshiniperera7993
@niroshiniperera7993 4 ай бұрын
Congratulations ❤❤❤🎉lalai lilai Lai team.❤🎉
@MalikaPerera-nh1gc
@MalikaPerera-nh1gc 4 ай бұрын
Congratulations michelle Beautiful saree
@madushankaherath4572
@madushankaherath4572 4 ай бұрын
Congratulations my love michelle dilhara 🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹
@AyeshaRathnayaka-cg5cx
@AyeshaRathnayaka-cg5cx 4 ай бұрын
Congratulations akkiyoooo🎉🎉.godaaaak sathutui.❤❤
@NimashiChathurika-o9i
@NimashiChathurika-o9i 4 ай бұрын
Congratulations 👏
@maheshdissanayake4906
@maheshdissanayake4906 4 ай бұрын
Beautiful smile
@Oshelisamadhi
@Oshelisamadhi 4 ай бұрын
Super hemadama ohomama inna wenas wenne nethuwa good luck budusaranai
@maheshadewmini606
@maheshadewmini606 5 ай бұрын
Congratulations Michelle akki & Aiya 🏆️🥰☺😉
@susanthasudharaka656
@susanthasudharaka656 5 ай бұрын
සුබ පැතුම් ❤❤❤ මිලා..
@R.H.M_27
@R.H.M_27 4 ай бұрын
🎊 CONGRATULATIONS 🎊 ❤❤❤❤❤❤❤❤❤❤
@VSgaming927
@VSgaming927 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤හරිම සතුටුයි
@sheronnewman5735
@sheronnewman5735 4 ай бұрын
Congratulations Michelle akka and Randika ayiya ❤
@ruvinifernando1979
@ruvinifernando1979 4 ай бұрын
congregation may God bless you
@sivanathanprasanna1300
@sivanathanprasanna1300 4 ай бұрын
Jayawewa 🎉
@docafilex1129
@docafilex1129 5 ай бұрын
Beautiful Soul MD...you definitely deserved it .......Congratulations....all the very best ❤👌💯👍💥✌🌹🌹🙏
@MalikaPerera-nh1gc
@MalikaPerera-nh1gc 4 ай бұрын
I knew you could win this I was counting days untill you win this award I even voted for you
@sithumcharith
@sithumcharith 5 ай бұрын
මගේ මිෂෙල් ❤ ✨️✨️💞
@sithumcharith
@sithumcharith 5 ай бұрын
මේ හැමදාමත් ඔයාට තෙරුවන් සරණයී ✨️🪷🙏❤️මගේ මිෂෙල් ❤️✨️✨️✨️
@oshinkamadushani4859
@oshinkamadushani4859 4 ай бұрын
Congratulations akki
@santhanimal7675
@santhanimal7675 5 ай бұрын
සුබ පැතුම් අක්කී ❤❤❤❤
@yuganthadanushka6102
@yuganthadanushka6102 4 ай бұрын
Sammana pita sammana labenda ina set ekak adrei mishel supiri nihatamani niliya
@MalshaNawarathna-y4z
@MalshaNawarathna-y4z 4 ай бұрын
Congratulations akka 💕
@samanpreethikumara9418
@samanpreethikumara9418 5 ай бұрын
උදාරෙන්ම සුබ පැතුම්...❤❤❤
@PawanfonsekaP
@PawanfonsekaP 4 ай бұрын
Congratulations my dear love you ❤
@amilapushpa9472
@amilapushpa9472 4 ай бұрын
Congratulations 🎉🎉🎉 sahodari
@nilanthaur
@nilanthaur 4 ай бұрын
සුභපැතුම
@InduniLokusooriya-qo5lv
@InduniLokusooriya-qo5lv 4 ай бұрын
Congratulations 💐💐❤❤
@yoo_nizsa
@yoo_nizsa 5 ай бұрын
You deserve it. Congratulations 🎉❤
@Ruwee26
@Ruwee26 4 ай бұрын
Superb akkii.. U are my fv ❤
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 4 ай бұрын
❤❤❤ගොඩක් ලස්සනයි ❤❤සුබ පතනවා ❤❤
@GaminduThiwanka
@GaminduThiwanka 5 ай бұрын
මගේ සුදු මැණික😍❤️😘
@SenuNethu-bv8kv
@SenuNethu-bv8kv 4 ай бұрын
Congratulations sweet angle 🌈️✨️😍😘💗🌼
@gunendradesilva5600
@gunendradesilva5600 4 ай бұрын
Congratulations.🙏
@Samarakoon89
@Samarakoon89 4 ай бұрын
Ape tharuwa❤❤❤
@dianarathnakumari1546
@dianarathnakumari1546 5 ай бұрын
සුබ පැතුම් ඔයාට❤
@kasunrochana4491
@kasunrochana4491 4 ай бұрын
🎉🎉🎉congratulations 🎊 👏 💐 sahodariya🎉🎉🎉
@HasithFernando-rs8sk
@HasithFernando-rs8sk 4 ай бұрын
Oyatai danutai hamba una kiyanne mt hamba una wage sathutui.❤❤
@DinukaShamika
@DinukaShamika 5 ай бұрын
අක්කි 💗😇❤
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН