Porawagala Viewpoint || පොරවගල| ‌මේ view එක නම් පිස්සුවක් 😱😱

  Рет қаралды 1,049

Tayare  ටයරේ

Tayare ටයරේ

10 ай бұрын

බණ්ඩාරවෙල කිණිගම කියන ගමේ තියෙන මේ ලස්සන View point එක හඳුන්වන්නේ පොරෝගල එහෙමත් නැත්තන් පොරවගල කියලා. බණ්ඩාරවෙල ඉඳන් ඉතා කෙටි දුරකින් ලඟාවෙන්න පුලුවන් ගොඩක් කට්ටිය තවම දන්නේ නැති තැනක් තමයි මේක.බණ්ඩාරවෙල නගර සභාව හරහා මෙම ස්ථානයේ පිරිසිදු කිරීම් ඇතුලු පහසුකම් සපයනවා. ඒ සඳහා එක් අයෙකුගෙන් රු 100ක ටිකට් එකකුත් කඩනවා එතනට යන්න. වචනෙන් කියලා නිම කරන්න බැරි තරම් අමුතු ලස්සනක් එතන තියෙන්නේ. අහසේ ඉන්නවා වගේ පහල බෑවුම දිහා බලන්න පුලුවන් අපිට. මහඋල්පත පන්සල ලඟ ඉඳන් තියෙන කොන්ක්‍රීට් පාරේ ඕනම වාහනේකට කිසිම අවුලක් නැතුව යන්න පුලුවන්. හැබැයි අවුලකට තියෙන්නේ පාර හරිම පටුයි. ඒ වගෙම පොරෝගල ලඟ Parking Space එක හරිම අඩුයි. ඒ නිසා පන්සල ලඟ වාහනේ දාලා පයින් යන එක තමයි හොඳම වැඩේ.. එහෙනම් එතන ලස්සන ඒ විදිහටම තියෙන විදිහට පරිසරේ සුන්දරත්වය විඳලා එන්න කියලා ආරාධනා කරනවා....
Porawagala View Point Location 📍maps.app.goo.gl/ZYd5tbhWfaB4Z...
____________________________
🤓ලස්සන ලස්සන තැන් ගොඩාක් බලන්න පහල තියෙන Link වලින් අපිත් එක්ක එකතු වෙන්න
🛞💨අපේ You Tube එක👇
/ @-tayare
🛞💨අපේ Facebook එක 👇
profile.php?...
🛞💨අපේ Instargram එක👇
_tayare?...
🛞💨අපේ Tik Tok එක👇
tiktok.com/@tayare0

Пікірлер: 21
@tharushiudeshika6619
@tharushiudeshika6619 10 ай бұрын
@TheDragonDiary
@TheDragonDiary 8 ай бұрын
❤😮
@WICKYsir
@WICKYsir 10 ай бұрын
Supiri oi eka nm
@MaduwanthaWijesekara
@MaduwanthaWijesekara 10 ай бұрын
Math giya.mara lassanai ethana❤
@dakshinaa_99
@dakshinaa_99 10 ай бұрын
❤❤
@Piyumini_Official
@Piyumini_Official 10 ай бұрын
Nice video😍❤
@-tayare
@-tayare 10 ай бұрын
Thank you💞
@maduragajanayake5948
@maduragajanayake5948 10 ай бұрын
Podi tyre❤
@nilanthadias5547
@nilanthadias5547 5 ай бұрын
Loku bus ekakata pansala gawata wenakan yanna puluwanda..
@-tayare
@-tayare 5 ай бұрын
Owwww.ona tharam ida thiynwa.pansala laga bus eka dala ynnath puluwan
@user-nw5rd1fu7q
@user-nw5rd1fu7q 5 ай бұрын
Pansala langa indala pain view point ekata yanna kochchara time ekak yanawada
@-tayare
@-tayare 5 ай бұрын
Windi 5k yai .godak dura naa
@Hashi30
@Hashi30 10 ай бұрын
Central එක ලග ඉදන් ගොඩක් උඩට එන්න ඕනද ?
@-tayare
@-tayare 10 ай бұрын
1.5 k.m wage view point eka lagtma
@user-yz1cq7dw7d
@user-yz1cq7dw7d 5 ай бұрын
Ticket eka kiyada
@-tayare
@-tayare 5 ай бұрын
Rs.100i
@nilanthadias5547
@nilanthadias5547 6 ай бұрын
Ticket price kiyada
@-tayare
@-tayare 6 ай бұрын
Ekkenekt R.s 100 mchn
@nilanthadias5547
@nilanthadias5547 5 ай бұрын
Thanks ❤
@lahirudilshanrajapaksha9913
@lahirudilshanrajapaksha9913 10 ай бұрын
@samadhipanawala4596
@samadhipanawala4596 10 ай бұрын
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 11 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Ellathota ella,Bandarawela
15:22
travel with janith
Рет қаралды 2,4 М.
අවුරුදු 3ක Youtube කතාව ! 100K Celebration ✨ | Porawagala
8:24
Man Saranna මං සරන්නා
Рет қаралды 40 М.
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 150 М.