Port City Colombo | Sri Lanka

  Рет қаралды 295,171

Travel With Wife

Travel With Wife

4 жыл бұрын

Port City Colombo is a brand new city development built as an extension of the existing Colombo CBD with an initial investment of US$ 1.4 billion and an expected US$ 15 billion overall investment when completed. Spanning 269 hectares, it is a sea reclamation project joined to the current central business district. Port City Colombo is made up of 5 different precincts which is the Financial District, Central Park Living, Island Living, The Marina and the International Island.
When completed, Port City Colombo is estimated to have some 5.65 million square metres of build up space, boasting some of the best in design in terms of Grade A offices, Medical Facilities, Educational Facilities, Integrated Resort, Marina, Retail Destinations, Hotels and various Lifestyle Developments. Using the latest sustainable city design and smart city concepts, Port City Colombo will be the hub of South Asia.
Port City Colombo, is a concept developed through the joint efforts of the Government of Sri Lanka and the China Communications Construction Company Limited (CCCC), a Chinese multinational corporate.
FOLLOW OUR JOURNEY : bit.ly/2TSU1ha
LIKE US : bit.ly/2NeTCmL
* * * * * * * * * * * * * * * * *
..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
share.epidemicsound.com/TWW
(Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
* * * * * * * * * * * * * * * * *
SUPPORT OUR TRAVEL VLOGS 👉 bit.ly/2D1Agxl

Пікірлер: 839
@user-wl6rf9jc5e
@user-wl6rf9jc5e 4 жыл бұрын
මේක හැදුනහම ඩුබායි කැලේ ! හරිම සන්තෝසෙන් ඉන්න ලස්සන ජෝඩුවක් බුදු සරණයි ! ඔයවාගේ අය තමයි රටකට අවශ්‍ය
@imeshathalerathna7034
@imeshathalerathna7034 2 жыл бұрын
😂😂😂🐃🐃
@myHubLK
@myHubLK 4 жыл бұрын
ෆට්ට වීඩියෝ එක !! හැදුවට පස්සෙ පිස්සු කොර වෙනන් තියෙයි ! මගේ එකම බලාපොරොත්තුව අර ඩිස්නි වර්ල්ඩ් එකේ වගේ පිස්සු හැදෙන රෝලර් කෝස්ටර් එකක් තිබේවා කියන එක 😍
@NetworkKnowledgeSolution
@NetworkKnowledgeSolution 4 жыл бұрын
මගෙත් ඕකම තමා. ලංකාවේ පළවෙනි රෝලර් කෝස්ටර් එක.
@fareeznoorameed8242
@fareeznoorameed8242 4 жыл бұрын
maga thatha idamaka aithi karaya danma ma 1 dubai 1
@shenanvindinu5120
@shenanvindinu5120 4 жыл бұрын
maniyage roller coaster video eke wage yaida😂😂😂
@MrGamergameplay
@MrGamergameplay 4 жыл бұрын
APith bath mulak bandagena wanniye idan VR computarrr kiridawak gahanna ennamko onnn
@anuradhagamage4778
@anuradhagamage4778 3 жыл бұрын
ඇයි මේ අව්ව වැටෙන්නේ නැති ටික විතරක් කලු පාට.......
@PraveenSirimanne
@PraveenSirimanne 4 жыл бұрын
Didn't expect this much of quality from a Sri Lankan KZbin production by 2020 😍 Wishing you a bright future.
@sarahz9121
@sarahz9121 4 жыл бұрын
As a Srilankan living in the US I’m very happy for Sri Lanka. I hope to see more exciting stuff on my next visit to SL!
@milansomisena7396
@milansomisena7396 4 жыл бұрын
Port city එකේ research එකක් කරන කෙනෙක්ට මේ වීඩියෝ එකම ඇති 🙂.සෑහෙන්න දේවල් දැනගත්තා මේක බලලා. මේවා තමයි ට්‍රෙන්ඩින් එන්න ඕනේ 🤘 💕
@Vihanagarukshan
@Vihanagarukshan 4 жыл бұрын
milan somisena mewa tranding enne na mokada ape aya gossip walata asa eka thama awula.. naththam mewa thama trending wennama oni
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
අඩේ...ඒක එලකිරි...😍😍🙏❤️
@pinocchioyt3939
@pinocchioyt3939 4 жыл бұрын
Hallo aiye kohomada
@lisiyalive4111
@lisiyalive4111 4 жыл бұрын
ඔයත් යන්නකෝ අයියේ
@abdeenn3
@abdeenn3 3 жыл бұрын
When finished, Srilanka Port City will be one of the most modern and beautiful !
@Surya-cj3jr
@Surya-cj3jr 3 жыл бұрын
yes filled with Chinese 🤣
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 4 жыл бұрын
මම 2020 A/L කරන්නේ. මගේ හිතේ තිබ්බ දේ අයියා අන්තිමට කිව්වේ. Port City එකෙන් Apartment එකක් ගන්න එක 😍❤️ Wish you all the best aiya and akka
@nadeekaperera9840
@nadeekaperera9840 4 жыл бұрын
මගෙ රට දියුණු වෙන්න ඕන. හරිම ලස්සනයි .ආසයි දැක්කම. හැම දේම හොදින් පරිසරයට හානියක් නැතිව මේ ව්‍යපෘතිය සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා. මගෙ රටට ජයවේවා. ශ්‍රි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි.ස්වර්ණමාලී සෑ රාජාණන්ගෙ රැකවරණයි..!
@umalanuraga
@umalanuraga 4 жыл бұрын
Super 🤘🤘 කසුන් එඩිටින් නම් කසුන් තමා 🙉👍🎉
@udithamahanama5020
@udithamahanama5020 4 жыл бұрын
Sira kathawa
@junglestory7664
@junglestory7664 4 жыл бұрын
Serious මන් නම් මේ city එක ගැන මුකුත් නොදැන ඉදිය කෙනෙක් ඉතින් පට්ට happy විස්තර ගොඩක් දැනගත්තා❤️🌸 loved අක්කා අයියා
@atheekdilfazeer1896
@atheekdilfazeer1896 4 жыл бұрын
I just wanna let u guys know : that the presentation is really Awsome : I do watch Travel with Chatura but you guys did a very better Job: wish u guys the very best 🤩
@thusharasandeepa3245
@thusharasandeepa3245 3 жыл бұрын
ඒකනම් සුපිරියක් ඈ....😍, හැබැයි මෙහෙමයි ඉතිං රට දියුනුකරනව කියන්නෙ නගරීකරනයම නෙවේ නාගරීකරනයත් එක්ක ජනතාවගෙ ආකල්ප දියුනුකරන්න ඔනි , නැත්තං ඔය සිටි එකටත් ගිහිල්ල තැන තැන කෙල ගහල කුනුදාල චාටර් කරයි, "අදහස් කෙරුව එක තේරෙන්න ඇති"🤘🏻😂 Thank you Kasun ayya, Chamari akka❤️🤩
@CharithDhananjaya
@CharithDhananjaya 2 жыл бұрын
සිරාවටම ආ...
@NetworkKnowledgeSolution
@NetworkKnowledgeSolution 4 жыл бұрын
ඇත්තටම කිව්වොත් මේ වීඩියෝ එකට දාන්න ඕන කොමන්ට් එක මොකක්ද කියලා හිතා ගන්නම බැරුව තමා මෙහෙම හරි කොමන්ට් කරේ. ❤️ 🤩
@malshanbimsara9742
@malshanbimsara9742 4 жыл бұрын
කොළඹ දැන් ඇතට dubai වගේ පෙන්න මට විතරද ❤️කොච්චර බැන්නත් ඉන්න හිතෙන්නේ කොළඹ තමා ❤️
@meriyanniroshini958
@meriyanniroshini958 3 жыл бұрын
Yhh siriusly
@bigbrain4619
@bigbrain4619 2 жыл бұрын
ඇත්තක්
@imeshathalerathna7034
@imeshathalerathna7034 2 жыл бұрын
😂😂
@sayurumusicschool9578
@sayurumusicschool9578 Жыл бұрын
Aththa.Habai me ratema pinata kaka bibi samurdi gane gihin higakaka me ratatama garahana ewuntanam meka hena ththiththa wadak.Mama kiyanne kauru ganada kiyala reply walin balaganna puluwan.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
පට්ටම සතුටකුත් ඒ වගේම පට්ටම දුකකුත් දැනෙනවා බන්. හැදෙන්න යන දේ දැක්කම මාරම සතුටුයි. හැබැයි අපේ තරුණ කාලෙදි, හැදිලා ඉවර වෙච්ච පෝට් සිටි එකේ ආතල් එක ගන්න වෙන්නෙ නෑ නේද කියලා මතක් වෙද්දි පට්ටම දුකයි. පෝට් සිටි පෝට් සිටි ගගා ඔහේ කියව කියව හිටියට මෙච්චර ලොකු දෙයක් මෙතැන වෙනවා කියලා දැනගත්තෙ අද. ආසයි ඉක්මනටම සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරපු පෝට් සිටි එක දකින්න. 😍😍😍 2020 පටන් ගත්තෙ නියමම වීඩියෝ එකකින් හොඳේ. ❤️
@topfightclips
@topfightclips 4 жыл бұрын
අයියගේ Editing නම් ලොවෙත් නෑ .... පට්ට...... දෙන්නම....පට්ට සිරියාවයි... ❤️❤️❤️
@ChaththaVlogs
@ChaththaVlogs 4 жыл бұрын
මගෙ රට වෙනුවෙන් කරන හැම දේකට ම thank you very much 😍😍😍😍😍😍😘😘😘😘😘
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 4 жыл бұрын
කැමරා කරන්න කෙනෙක් ගෙනිහින් වගේ සාර්ථක වැඩසටහනක් ❤️
@mr.muggle5984
@mr.muggle5984 3 жыл бұрын
17:06 මේ ඉන්නේ Dubbing Artist කෙනෙක්.ගාර්ෆීල්ඩ් කාටුන් එකේ Johnට Dub කරන්නෙත් මෙයා...👍👌
@user-qt5pe9wb1k
@user-qt5pe9wb1k 4 жыл бұрын
ලන්කාවෙ සමහර හස්බන් & වයිෆ්ල උන් උන්වම බෝරින් කරගන්න යූටියුබ් රිවිව් කරද්දි , උබල දෙන්න එකතුවෙලා මේ කරන වැඩේනම් පට්ට❤❤ ට්‍රැවල් විත් චතුරට පස්සෙ දැකපු ලන්කාවෙ හොදම ට්‍රැවල් එක😍😍
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
තෙරුවන් සරණයි ❤
@ChillVibes245
@ChillVibes245 3 жыл бұрын
Super happy to see Sri Lankans such development under Chinese support 👏 👏 👏 we need to see Sri Lankans development soon it's about time to show the world what is Sri Lanka and the beauty of this paradise
@5410th
@5410th 4 жыл бұрын
Thank you for the excellent video! It looks like Sri Lanka is finally getting its act together after 73 years of tribal politics. I hope people who are currently in power don't make the same mistakes politicians did in the 1950s to stay in power. The country lost so much during those infighting years, while Korea, Taiwan, and Singapore became commercial powerhouses and technological envy of the world.
@HRGamingYT
@HRGamingYT Жыл бұрын
Sadly it happened again:(
@gunasenaakmeemana4276
@gunasenaakmeemana4276 4 жыл бұрын
Wow.😀 This is a very nice video 👌👍🌇🌇🌇🌃🌃🌃
@anthahem1972
@anthahem1972 4 жыл бұрын
අයියා අක්කා දැන්නම් ගමන යනවා ලෙසටම ඉතාමත් සාර්ථකයි කියන්න වදන් නැහැ 👌👌👌👌👌
@dmdzmmmdz5183
@dmdzmmmdz5183 4 жыл бұрын
i'm not a fan of typical sri lankan youtube channels..but from the literal sense of the word you guys doing a such great job..keep up the good works
@thevinbrosl9077
@thevinbrosl9077 4 жыл бұрын
e vedio eka marai aiye eka balanna asa hithena widihata ghala thiyenawa anika port city gana godaak dewal danagatha ... aiyatai akkatai jaya wewa 🙏... digatama karanna aiye...
@joshuafoong9306
@joshuafoong9306 3 жыл бұрын
Truly it will live up to its name, "The Gateway To South Asia." A development that the first step taken will opened more benefit for the Sri Lanka as a whole.
@nandha8059
@nandha8059 3 жыл бұрын
What for Sri Lanka nice joke 😂 . It is built by china and Sri Lanka don't have money to pay china for this project . So, Sri Lanka government will lease port city to china for 99 years
@Supunsudarsha
@Supunsudarsha 4 жыл бұрын
6:31 මගේ මෝඩ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා 😁😁😁 Thanks
@thisalma
@thisalma 4 жыл бұрын
What an advise from two beautiful souls ❤️❤️ .. Thank YOU!!
@intube2378
@intube2378 4 жыл бұрын
හෙට උදේට download කරල බලනව,like කරල ආව.☺😆
@vrn69
@vrn69 3 жыл бұрын
Can't understand the language but it's amazing to watch love you from india ♥
@rumaiznazeem9610
@rumaiznazeem9610 4 жыл бұрын
Really enjoyed whole the video. Looking forward for something similar. ගොඩක් ස්තුති දෙනටම.
@ChaththaVlogs
@ChaththaVlogs 4 жыл бұрын
මට මේ වීඩියෝ එකට කියන්න වචන නෑ ඒ තරමට ම සුපිරි අපි කරන්නේ වීඩියෝස් මොනාද කියලා හිතෙනවා travel with wife කවදහරි ලංකාවේ අංක එකේ youtube channel එක වෙනවමයි
@JayJayasuriya
@JayJayasuriya 4 жыл бұрын
Super excited about this project and hope to come to Sri Lanka and enjoy one day!. Keep making awesome videos like this!
@theXsight
@theXsight 4 жыл бұрын
Love the cinematic look you guys gave to the sunset scene in the intro. 👍
@football00x
@football00x 4 жыл бұрын
පට්ටම ලස්සනයි editing නම් ඉතින් කසුන් අයියා තමයි. 🖤❤️
@TvSesath
@TvSesath 4 жыл бұрын
Sunset 🌇 මාරම ලස්සනයි ....මේ ලංකාවද කියලා හිතෙනවා...මරු වීඩියෝ එක...♥️
@sachinmalidu2723
@sachinmalidu2723 4 жыл бұрын
ඒක නම් සුපිරි. 👌 Thanks මේ video එකට....❤️
@kusalsandakelum4595
@kusalsandakelum4595 4 жыл бұрын
You guys are amazing.. the best youtubers in sri lanka...never expect this to be a high quality detailed video in sri lanka..awsome 💚
@s.p.janukaindunil1025
@s.p.janukaindunil1025 4 жыл бұрын
Wow.😯 Chathura අයියගේ Video එකත් බැලුවා. ඒකට වඩා මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. Thank you Travel with Wife & Travel with Chathura
@CM-sf1em
@CM-sf1em 4 жыл бұрын
Woow 💐💐💐❤️❤️❤️ Thank you .. god bless both of you...
@journeyoftheday8224
@journeyoftheday8224 4 жыл бұрын
You guys have proven that you are capable of making even world class documentaries. All the best 👍
@kobinathkobi846
@kobinathkobi846 4 жыл бұрын
ஆஹா பிரம்மாதம் அற்புதமான புதிய இடங்கள் super nice 💐👌😱 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ranalirajapaksa1189
@ranalirajapaksa1189 4 жыл бұрын
Mge 20th birthday eka celebrate kle port city sales gallery eke. Ehe birthday ekk celebrate krpu 1st person mama. 🙊❤️ eh chance eka mta deepu hamotma mn godak thanks krnwa. Memorable birthday celebration ever.
@ranalirajapaksa1189
@ranalirajapaksa1189 4 жыл бұрын
2019.12.13
@rushanm2802
@rushanm2802 4 жыл бұрын
Favourite couple ♥️ Favourite Channel Always best in SL 🇱🇰♥️
@shehaan23
@shehaan23 4 жыл бұрын
Amazing production guys!! Congrats!! Hope including English subtitles in all the videos will be a plan this year. this content is world class!
@cinematocreator1865
@cinematocreator1865 4 жыл бұрын
Full video ekama baluwa.niyamai akka aiya.quality content creation lecture eke video eka ikmanatama oni aiya
@lakshandias
@lakshandias 4 жыл бұрын
Supiri Informative video ekak ✨️❤🙂 Good Work Kasun Ayya & Chamari Akka..👍
@kavinduchamod
@kavinduchamod 4 жыл бұрын
අන්තිමටම දීපු motivation eka පට්ට... All is Perfect...Awsh Video❤❤❤❤
@udeshasewwanda1661
@udeshasewwanda1661 4 жыл бұрын
එ එකනම් මරු ආ. වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකන්ම film එකක් බලනව වගේ සුපිරි කොලිටි එකක් තිබ්බෙ. ඉවර වෙන ටික සුපිරිම. ජය වේවා දෙන්නටම😍😍
@mishalmohammed1842
@mishalmohammed1842 4 жыл бұрын
I wanna say thank you so much for share this video and your wife's walking is very stylish ... don't think wrong
@ckavishkaranasinghe
@ckavishkaranasinghe 4 жыл бұрын
I had a great experience with this video. Thank u guys for that. Keep it up🤘🏻💐
@shopelk4221
@shopelk4221 4 жыл бұрын
නියමයි video එකේ quality එක ගැන කියලා වැඩක් නෑ .අපිත් ගොඩක් අලුත් දේවල් ගැන දැනුවත් උනා .ජයවේවා
@shehanithilakasiri770
@shehanithilakasiri770 4 жыл бұрын
Superb. Ammo aththatama godak hoda project ekak. Wow
@nirupmasenadira1083
@nirupmasenadira1083 3 жыл бұрын
Golak lassanai place eka man yanawa meka hadala iwara weddi man hitiyoth balanda ani waren meka video k apita pennuwata oya dennata godak thank you
@DamithWickramanayake
@DamithWickramanayake 4 жыл бұрын
Excellent Video ...
@slcartoonworld1369
@slcartoonworld1369 4 жыл бұрын
අවංකවම සුපිරිම youtube channel ekal thamai.❤️
@sherwinraj2070
@sherwinraj2070 3 жыл бұрын
absolutely beautiful video guys!! really informative, quality content
@roshanadharmarathne9448
@roshanadharmarathne9448 4 жыл бұрын
පිලිවෙළයි ලස්සනයි documentary එක... සුභ පතනව දෙන්නටම....
@erangatennakoon
@erangatennakoon 4 жыл бұрын
One of the best documentary I've ever seen. Brilliant works guys! Thanks for doing this.
@erangatennakoon
@erangatennakoon 4 жыл бұрын
@@travelwithwife Can we pay visit to this site?
@kasunikaperera6589
@kasunikaperera6589 4 жыл бұрын
Video quality is superb aiya and akki!!❤ loved it
@SLTRIPPER
@SLTRIPPER 4 жыл бұрын
වාවු ඇත්තටම අපිට බලාගන්න බැරි උන දේවල් ගොඩක් බලාගත්තා,ගොඩාක් ස්තූතී❤️
@Realeye66
@Realeye66 4 жыл бұрын
Thank you very much for the program , you guys have done it very well .
@raviensanjaya6051
@raviensanjaya6051 4 жыл бұрын
නියම video එකක් අරන් ආවේ අවුරුද්දේ ඉස්සෙල්ලාම , එල කිරි. ඔයාලා දෙන්නා මහන්සි වෙලා කරන වැඩේ සැපටම දෙනවා . Such a great job.. හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නටම. දළදා සමිදු පිහිටයි ! ...
@rafaelguerreros263
@rafaelguerreros263 4 жыл бұрын
What a beautiful couple...great show.. All the best from 🇨🇦
@janakaromesh8774
@janakaromesh8774 3 жыл бұрын
This is the future of Sri Lanka. Your presentation is great.
@rashiniwijewardhane5375
@rashiniwijewardhane5375 3 жыл бұрын
Wooooow. A valuable video ♥️♥️♥️ Thank you so much 💕🇱🇰💙
@salukbawantha7870
@salukbawantha7870 4 жыл бұрын
වීඩියෝ එක පටන් ගත්තු විදිය මාරම ලස්සනයි 😍💪
@hiransandakelum
@hiransandakelum 4 жыл бұрын
අම්මො සුපිරියක් තමයි අයියෙ අක්කෙ නියමයි♥️♥️ පටන් ගැම්ම අම්මො♥️♥️😍😍😍😍 great video
@lankaweapi4952
@lankaweapi4952 2 жыл бұрын
Video ek nm patta ❤😎
@waimaproductions8330
@waimaproductions8330 4 жыл бұрын
ගොඩක් වැදගත් . අදයි සම්පූර්ණ විඩියෝ එක බැලුවේ . Well done 👌👌
@Ksilva2
@Ksilva2 4 жыл бұрын
මාරයි hollywood ෆිල්ම් එකක කොලිටි එක තිබ්බා intro වීඩියෝවල නියමයි super excellent outstanding Best Thank u thanku thank u soo much
@charith8318
@charith8318 4 жыл бұрын
Patta bro video1,superb !!!~~
@user-wr4qq5cg9i
@user-wr4qq5cg9i 3 жыл бұрын
மிக்க நன்றி தமிழிலும் சொன்னா நல்லம் நாங்களும் பார்கின்றோம் 👍🏼
@invids3258
@invids3258 4 жыл бұрын
ෆට්ටම වීඩියෝ එකක්..ගොඩක් දේවල් දැනගත්තා..port city එක ගැන නොදන්න දේවල් හැමදෙයක්ම වගේ...ඒත් එක්කම වීඩියෝ එක ගැන කිව්වොත් කසුන් අයියගෙ editing සුපිරි...ලස්සන sunrise එක sunset එක capture කරල තියෙන විදිහ ඔය දෙන්නගේ වීඩියෝ එකකින් ඇර වෙන එකකින් බලන්න නැති තරම්... Thank you,port city එකේ වීඩියෝ එකක් ගෙනාවට..construction feald එකේ ඉන්න මටත් ගොඩක් වැදගත්..
@sayuraweerasinghelk
@sayuraweerasinghelk 4 жыл бұрын
මහජන සම්බන්ධතා නිලධාරී කස්සප සෙනරත් මහත්මයා තමයි Garfield එකේ Johnට හඬකවන්නේ 😍
@venuriyasara2571
@venuriyasara2571 4 жыл бұрын
Nice video 😍 perfect editing.
@thanujaex16
@thanujaex16 4 жыл бұрын
You guys lovely everytime...great explanation ❤
@zechariahsanthanapillai6005
@zechariahsanthanapillai6005 4 жыл бұрын
Super guys. Well done. Keep up this good work. Cheers 🍻
@chathuva
@chathuva 4 жыл бұрын
Wow! Thanks for the video ❤️
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 4 жыл бұрын
Amazing experience 😍 Really Valuable & Wonderful creation 🤩 Thanks Kasun aiya & Nadee akki for the video , good luck you guys❤️ Cheers 🙌
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 4 жыл бұрын
@@travelwithwife අප්පා😅 Binario 12 චිරන්තන අයියගෙ අක්කි නදී.... නම පැටලුනා 😅😅😅
@kuruluvlogs1734
@kuruluvlogs1734 4 жыл бұрын
ආදරනීය අයියයි අක්කයි....my love birds ❤superb editing...
@nishamcolombo1947
@nishamcolombo1947 4 жыл бұрын
Patta video eka👍🏻👍🏻👍🏻👌🏼👌🏼👌🏼💐💐❤️❤️
@incredibleizu4
@incredibleizu4 4 жыл бұрын
Thanks a lot aiyya & akka , your great motivation got into the heart!!👍🏼🏆
@thevinbrosl9077
@thevinbrosl9077 4 жыл бұрын
supiri ...iwarawenkn baluwa aya koo 🙌... supirima vedio ekk
@LAKSITH666
@LAKSITH666 4 жыл бұрын
2014 දී මම Amithi Power Consultants Pvt Ltd සම්බන්ධවුනු කාලයේදී, Colombo Port City Development Project එකේ Electrical Design (Building Demand, Medium Voltage System Design) කරන්න මට අවස්ථාව ලැබුණා - අපේ Chief Consultant Eng. Rienzie Fernando එක්ක.. මේක පටන් ගත්තු කාලේදී... ගොඩක් හොඳ අත්දැකීමක් ! සියළු තාක්ෂණික අවශ්‍යතා සපුරාලමින් කඩිනමින් මේක අවසන් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා !
@mission1521
@mission1521 3 жыл бұрын
කියල වැඩන් නෑ.ඇත්තමයි සුපිරියි..ඒ වගේම ගොඩක් පිං.ඉගෙන ගත්ත ගොඩක් දේවල් කියන්න වචන නෑ..මරු ඈහ්❤️
@maheshkumara7156
@maheshkumara7156 4 жыл бұрын
Very nice video. Hardworking lovely couple. Thank you.
@ishutharuvlogs114
@ishutharuvlogs114 4 жыл бұрын
Aththtma harima sathutui me wage vidio ekak genapu eka gena. Me lankawada kiylth hithuna.. project eke plan eka dakkma hari pudumai heduwata psse kohoma thyeida deiyne.. ❤️😍 akkitai ayyatai thanks godk dewal qwa.. bs
@mtbtelevision9363
@mtbtelevision9363 4 жыл бұрын
Wow. This is the best!
@TheLittleMasterLk
@TheLittleMasterLk 4 жыл бұрын
32:00 😍😍 අයියේ ඒ වචන ටික හිතට වැදුනා අයියේ... target එක්කට වැඩකරන්න guys අයියා කිව්ව වගේ goodluck
@tharindudanushka1547
@tharindudanushka1547 4 жыл бұрын
පොට් සිටි එක නිම වෙන්නෙ 2045 ⁣නම් ලොකේ දියුනු රටවල් කොහෙ ඉදිද.
@ranjithmapa8161
@ranjithmapa8161 4 жыл бұрын
සිරාවටම මම දැකපු සුපිරිම වැදගත්ම වීඩියෝව ජය වේවා දෙපලටම
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
පට්ට වැඩක් දිගටම කරගෙන යන්න ❤️
@gayanmendis3188
@gayanmendis3188 4 жыл бұрын
Colombo becoming word class city. Congratulation
@ashenisuranga3732
@ashenisuranga3732 2 жыл бұрын
wow😍wonderful video☺Thank You for the video😊🥰😍and Lovely Couple😊Always Be Happy❤💕
@dreamworld6247
@dreamworld6247 4 жыл бұрын
ඇත්තටම මාරම වටිනවා අනේ මේක.😍portcity එක ගැන දැනගන්න ඕනී නම් මේ වීඩීයෝ එක බැලුවම හොදටම ඇති.😍😍ඒ වගේම් ඔය දෙන්නම ශෝයි අනේ.😍😍Love you soo much Akki & Aiyya Congratulations
@naveengeethanjaya2774
@naveengeethanjaya2774 4 жыл бұрын
godak honda video ekak .thankq oyala දෙන්නට
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 60 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 33 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 4,6 МЛН
The $15BN Island That Will Make or Break Sri Lanka
7:42
The B1M
Рет қаралды 2,3 МЛН
Sri Lanka’s City of the Future
6:42
Futurology
Рет қаралды 241 М.
Sri Lanka's First Sand Dunes ATV Adventure | Port City Colombo
12:00
Travel With Wife
Рет қаралды 416 М.
Panama Camping Night | Arugambay | Sri Lanka
24:46
Travel With Wife
Рет қаралды 166 М.
DELICIOUS!! Street Food Shawarma in Colombo 😘🌯
17:30
Travel Today
Рет қаралды 272 М.
Singapore | Gardens by the Bay | Travel Vlog #24.1
16:52
Travel With Wife
Рет қаралды 143 М.
NIGHT STREET FOOD HEAVEN IN SRI LANKA 🇱🇰
33:57
Francis Candia
Рет қаралды 333 М.
Malaysia Street Food | Petronas Towers | Kuala Lumpur | Travel VLOG #21.4
17:52
CRAZY STREET FOOD in SRI LANKA - BEST Kottu Roti in COLOMBO, Sri Lanka 🇱🇰
22:30
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 60 МЛН