Sri Lanka's First Sand Dunes ATV Adventure | Port City Colombo

  Рет қаралды 417,448

Travel With Wife

Travel With Wife

Күн бұрын

"Colombo Dunes" by Crate Adventure, Sri Lanka's and South Asia’s first sand dune ATV adventure center located in Colombo Port City.
CRATE ADVENTURE
✘ Web Site : crateadventure...
✘ Hotlines : +94 71 772 7777 / +94 77 700 7177
Drone : Isuru Mudiyanse
Visual : Kavindu Naveen Gunarathne
Special Thanks
Indunil Karunarathne
Kassapa Senarath
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2021 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife #ATV #PortCity

Пікірлер: 968
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
දැනට Port City එකට යන්න අවසර තියෙන්නේ මේ ATV අත්දැකීම ගන්න යන අයට විතරයි. ඉස්සරහට public beach එක open කරාම ඔයාලා හැමෝටම අපි ඇවිදන් ගිය Port City Marina Bay සහ Horizon Bridge එකේ යන්න අවස්තාව ලැබෙයි. (ATV Ride එකේ විස්තර Description Box එකේ) අපේ Instagram එක follow කරලා තියාගන්න.. හෙට යන travel එක ගැන අලුත්ම updates දැනගන්න පුලුවන්. ජය වේවා!! instagram.com/travel_with_wife
@supunsn
@supunsn 2 жыл бұрын
Video eka dannako
@srilankatourismhotels
@srilankatourismhotels 2 жыл бұрын
Niyamai
@Akindhu_perera
@Akindhu_perera 2 жыл бұрын
Okie thank youu
@dinkatech54
@dinkatech54 2 жыл бұрын
මොනාද තියෙන නිතිරීති
@akila_korea2012
@akila_korea2012 2 жыл бұрын
ෂුවර්ද පලවෙනි එක කියලා😂😂😂😂
@kushanikaushalya6251
@kushanikaushalya6251 2 жыл бұрын
දැන්නම් අයියයි අක්කයි දිහා බලන්නේ නෑ. එලීනා විතරයි පෙන්නේ 😍❤️😍😘 ඉස්සරහට අපිට එලීනා එක්ක ලස්සන travel vlog ටිකක් ඕනි ♥️
@maleekavindi431
@maleekavindi431 2 жыл бұрын
අයියටයි අක්කටයි වඩා එලීනා තමා ඇවිදින්න ආස පුදුම සතුටක් එලීනගෙ මූනේ තියෙන්නෙ..❤️❤️❤️❤️ එලීනගෙ birthday එකටත් ලස්සන වීඩියෝ එකක් ඕනි💕💕💕❤️❤️❤️
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
Sri lankan best travelers ❤️🔥🇱🇰 ශ්‍රී ලංකාවේ ට්‍රැවල් සම්ප්‍රදායේ අතික්‍රමණය🔥🔥🇱🇰
@achindadissanayake3508
@achindadissanayake3508 2 жыл бұрын
Ah akilaa aiya 😁
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
@@achindadissanayake3508 👍👍
@sahanmadusha3330
@sahanmadusha3330 2 жыл бұрын
6000ක් දීලා යනවට වඩා ආතල් 200 පෙට්‍රල් ගහල අපෙ ගෙවල් පාරෙ ආවනම්.🥵😂 අන්න adventure
@Inkzu
@Inkzu 2 жыл бұрын
මෝඩ කතා එපා කොල්ලො...❤️
@rashmikasadaruwan9960
@rashmikasadaruwan9960 2 жыл бұрын
Obata ynna bri weema obe aulki
@sahanmadusha3330
@sahanmadusha3330 2 жыл бұрын
@@rashmikasadaruwan9960 යන්න බැරි එකක් නෙවේ අඩේ 😂 ඔයිට වඩා වලවල් අපෙ පාරවල් වල. සුපර් adventure feeling එකක් ගන්න පුලුවන් කීවේ
@ZeeJayy
@ZeeJayy 2 жыл бұрын
6900/-
@nimaliweerasinghe6351
@nimaliweerasinghe6351 2 жыл бұрын
👍😂
@siuminavodi8940
@siuminavodi8940 2 жыл бұрын
එලීනා බබා දැන් ගොඩාක් ලොකු වෙලා හරිම ලස්සනයි 😍❤️
@campingfever5299
@campingfever5299 2 жыл бұрын
sathutui lankawe adventure industry eka grow wenawa dakinna.. thawa adventure one , cliff jumping wage ewath .. supiri vedio eka .. jayawewaaa... kella patta lassanai. oya dennath lassanai :)
@akila_korea2012
@akila_korea2012 2 жыл бұрын
ටුවර් එක නම් මරු😍😍😍.. හැබැයි ලංකාවේ සාමාන්‍යය මිනිස්සුන්ට නම් දරාගන්න බැරි ගාණක්...ඒකයි අසාදාරණ... වෙන රටක නම් හැම පුරවැසියෙක්ටම බුක්ති විදින්න පුලුවන් ....
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
ලංකාවේ සාමාන්‍ය මිනිහෙක්ට ආතල් ගන්න පුළුවන් වෙසක්, පොසොන් එකට තියෙන කානිවල්වල විතරයි 😁😁😁 නැත්නන් අඩුම රුපියල් 5000ක්වත් ඕනෙ
@sandy1481
@sandy1481 2 жыл бұрын
wena ratawal walath owage price thama bro
@shaara4408
@shaara4408 2 жыл бұрын
ඒක ඇත්ත හම්බෙන පඩිය එක්ක මේ වගේ විනෝද වෙන්න සල්ලි සාමාන්‍ය මිනිහෙක්ට නෑ 😕
@shaara4408
@shaara4408 2 жыл бұрын
@@dilshanv7594 සිරා 🥴
@shaara4408
@shaara4408 2 жыл бұрын
@@sandy1481 ඒ රටවල ඒ සමානවම මිනිස්සු හම්බකරනවා එතකොට ඔය ගාන ප්‍රශ්නයක් නෑනෙ.මෙහේ ඒම නෑනෙ
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
ගොඩක් දවසකින් වීඩියෝ එකක්🥺🥺 අනේ එලිනා පැටියා දැන් දග මල්ලක් වෙලා..❤️😘😘 බුදුසරණයි❤️😘
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
හැකියාව , උත්සාහය , නිර්මාණශීලිත්වය එක්ක වාසනව එකතු කරගෙන ලොකු ගමනක් යන දෙන්නෙක් (3) ❤️❤️❤️❤️
@tts6772
@tts6772 2 жыл бұрын
පහුගිය කාලේ මාර විදිහට බැන්නා මේක ට 😂 ඒත් ඇත්තටම මේක පට්ට project එකක්❤️🇱🇰
@mackythekingsthought9843
@mackythekingsthought9843 2 жыл бұрын
😂 බැන්නේ මෙවගේ දෙවල් වලට නේමෙ, රටෙ පාලකයන්ට, මෙ දෙකෙ වෙනස වටහ ගන්නත් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ.
@ineed2p6yearsago60
@ineed2p6yearsago60 2 жыл бұрын
Banine hena gode ewun bn
@tts6772
@tts6772 2 жыл бұрын
@@mackythekingsthought9843 මෙක පොට් සිටි හදන උන්ගෙ project ekak කන්න නැතිවුනත් මෙක හදන්න ඒ company බැදි ඉන්නවා🤔බොරුවට බැනල වැඩක් නැ
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 2 жыл бұрын
රටේ උන්ට කන්න නැතිව ඉන්නකොට සමහර තාත්තලා දරුවන්ට කන්න දෙන්න බැරුව එල්ලිලා මැරෙනකොට ,මේවගේ ඒවා දකික්දි මිනිස්සුන්ට කේන්තියන එක සාදාරනයි,
@rashmikasadaruwan9960
@rashmikasadaruwan9960 2 жыл бұрын
@@pasinduweerasinghe3381 pla pla oya wge eun iddi rtk diunu krnne khmd
@dailyvideos4364
@dailyvideos4364 2 жыл бұрын
Price එක ගැන නම් අවුල්😐මනුස්සයෙක්ගේ මාසෙක ආදායමෙන් කාලක් ඉවරයි.price එක ටිකක් අඩු වුනා නම් මරු👌 කොච්චර වෙලාවක් පදින්න දෙනවාද? Anyway Good luch travel with wife❤️
@kristinherish6314
@kristinherish6314 2 жыл бұрын
හොරා කන්නැතුවා කරොත් සුපිරිම project එකක් ලන්කාවම ගොඩ යනවා 🥺🖤💪🙏
@udayangasampath2112
@udayangasampath2112 2 жыл бұрын
එතෙක් මෙතෙක් මම දැකපු හොඳම traveling video එක 😁 ඩ්‍රෝන් ශොට් ද,එලිනාගෙ හුරතල් වැඩ ද 😍,ආදරෙයි හැමදාම 🥰
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
👏👏👏
@travelwithchootimalli3795
@travelwithchootimalli3795 2 жыл бұрын
එලිනව බලන්න අපු අය මේ පැත්තට
@gamithakalsara6120
@gamithakalsara6120 2 жыл бұрын
Perfect weather 😍 and Elina's 'bruuuum bruuuuum පීක් පීක්'😂.
@techpoddalk
@techpoddalk 2 жыл бұрын
Waiting කියන්නේ 😏 හා හා ඉතින් පස්සේ එහෙනම් 😁
@dinithmaleesha
@dinithmaleesha 2 жыл бұрын
ඩ්‍රෝන් මුදියන්සේගේ ඩ්‍රෝන් ශොට් ටික තමා මරු...❤️
@kelumdhananjaya9238
@kelumdhananjaya9238 2 жыл бұрын
වැස්සට අපේ ගමේ පාරත් ඔය වගේ. සල්ලි ගන්නේ නෑ ඇවිල්ලා යන්න.😀😀😀
@upekshakithmini_official1
@upekshakithmini_official1 2 жыл бұрын
ලස්සනයි හැමදාමත් වගේ පුංචි පවුල... බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤️
@cricdose99
@cricdose99 2 жыл бұрын
6900k ලු 😂අපේ ගෙවල් පැත්තෙ scooter එකෙන් atv ඇද්දකීම ගන්න මම😌😅
@MrAviatorxx
@MrAviatorxx 2 жыл бұрын
ලංකාවෙ couple එකක් Caucasian බබෙකුව හදාගන්නව දැකපු පලවෙනි අවස්තාව. හරිම ආඩම්බරයි 😌
@thishumuthu2626
@thishumuthu2626 2 жыл бұрын
අම්මෝ එලීනා බබත් ටැවලින් වලටම හරියනවා. ආදරෙයි තුන්දෙනාටම😍😘
@thashiii1312
@thashiii1312 2 жыл бұрын
Vedio එකක් දානකන් බලාගෙන ඉදියෙ...හරිම ලස්සනයි එලීනා මැනික.....එලීනා මැනික දැන් ලොකු වෙලානේ...😍😍😘😘🙏🙏....පරිස්සමෙන් ඉන්න කට්ටියම...බුදු සරණයි 🙏😍
@thepeople6430
@thepeople6430 2 жыл бұрын
ඉස්සර නයිට් එකේ වැඩ කරනකාලෙ ඔය පාලම ගාව අයිනෙ මාලු බෑව හැටි මතක් උනා..❤️
@yomal4780
@yomal4780 2 жыл бұрын
අය්යවයි අක්කාවයි පේන්නෙ නෑ දැන් අපිට එලීනා විතරයි පේන්නේ 😏😍❤එලීනා බබත් එකෙන්ම travelling පිස්සියක් 😍😍😘😘😘❤❤❤
@itOurdiaries69
@itOurdiaries69 2 жыл бұрын
මරු සුපිරි තැනක් වෙයි එතන ❤ එලිනා ලොකු වෙද්දි අපි හම්බෙන්නත් ඉඩ තියෙයි😂✌️
@ArunaMadushan
@ArunaMadushan 2 жыл бұрын
Port city ඉන්න අපි 🤣😁 ඔයාලා ආවා කියලා දන්නව නම් අනිවා එනවා👍 එලීනා මැනික දැන් ලොකුයිනේ 🥰🥰🥰
@ishankasamanmali5089
@ishankasamanmali5089 2 жыл бұрын
හරිම ලස්සන පවුක් ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖💖🙏🙏👍👍
@SarathKumara-pn6iv
@SarathKumara-pn6iv 2 жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක් සමහරු ඔක හදනකොට කිවා සිගිරියත් කඩන්න වෙයි කියලා එවා ඉතින් කුහක අදහස්
@sachinrathnayake6091
@sachinrathnayake6091 2 жыл бұрын
ඒ ගානට නම් වැඩේ වටිනවා.මං හිතන් හිටියේ 10 ත් පනී කියලා.
@chanuru9291
@chanuru9291 2 жыл бұрын
What are Chargers to kids and adults? same or different
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
හම්මෝ ඒක නම් පට්ට අයියේ.කාලෙකට පස්සේ Supiri Video එකක් ...සුපිරී
@sanithusaswiru
@sanithusaswiru 2 жыл бұрын
Drone shots ටිකනම් ගැම්මක්😍🔥.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
එලීනා මැනික 😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘 ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
@surangaruwanisuranga3238
@surangaruwanisuranga3238 2 жыл бұрын
අමිමො චුටි පැංචාගේ සද්දෙ ආදරෙයි පැංචාට පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි තුන්දෙනාටම
@rashmiupeksha5559
@rashmiupeksha5559 2 жыл бұрын
Wow අක්කී, අයියා and Elina. 💜️💜️ ඔයාලගේ වීඩියෝ එක දැකලා තමයි හොඳටම inspire වුණේ. ඔක්කොම විස්තර පැහැදිලි ව කියලා තියෙනවා. මාත් යන්නම ඕනේ ATV ride එක නම්. 💓
@indeewaripanagoda9141
@indeewaripanagoda9141 2 жыл бұрын
Niyamai ,ලස්සනයි ,shooi .පරිස්සමෙන් inna akke ,aiye ,sudu menike ,budu saranai .😘😘😘😘
@chandrikasudarshani6372
@chandrikasudarshani6372 2 жыл бұрын
එලීනට තව ටික දවසකින් අවුරුද්ද ලබනවා නේද 💕💕💕 ආදරෙයි පැටියෝ😊
@gavirujayasuriya7111
@gavirujayasuriya7111 2 жыл бұрын
Ayya Aluth drone ekak gaththada, phantom da mavic da? 🤔🤔😁😁👍👍
@kshan-ru8103
@kshan-ru8103 2 жыл бұрын
බලන් ඉඳල ඉඳල විඩීයෝ එක බලන්න ලින්ක් එක ක්ලික් කරල එද්දි ඒ දාල තියෙන්නෙ premiere එකේ ලින්ක් එක කියල දැනගත්තම මම - මරු හැබැයි😐😐🤣🤣😁😁 waiting.....😍😍 -රුKa-
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
😂😂😂
@kshan-ru8103
@kshan-ru8103 2 жыл бұрын
ආ අකිල බ්‍රෝ😁
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
@@kshan-ru8103 👍👍
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
track එකේ යන්න පුලුවන් උපරිම speed කීයද?
@hima9663
@hima9663 2 жыл бұрын
එලීනා බබත් එකෙන්ම travelling පිස්සියක් 😍😍😘😘😘❤❤❤
@nandanipathiraja
@nandanipathiraja Жыл бұрын
Should we have a valid driving license to ride in the ATV track??
@RYAnvm200
@RYAnvm200 8 ай бұрын
No u neeed inhale line pure coke and ride 😂😅
@chathumalnavodya516
@chathumalnavodya516 2 жыл бұрын
කසුන් අයියේ ඔයා අර මුලින්ම ගත්ත ඩ්‍රෝන් ශොට් එක ගත්තේ කොහොමද වෙන කෙනෙක් ගත්ත එකක්ද. මාරම ලස්සනයි Happy family ❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
ඔව් මේකේ ඩ්‍රොන් දැම්මේ ඉසුරු මුදියන්සේ.
@chathumalnavodya516
@chathumalnavodya516 2 жыл бұрын
@@travelwithwife ❤️👍
@u_hewage
@u_hewage 2 жыл бұрын
Nice vlog❤️🔥🇱🇰 Thanks for sharing a new experience with us😊 Elina ❤️ Bring new vlogs forward❤️ Congratulations travel family🥳🎉Take care, God bless...!!!!⚡️
@dilkiamaya9234
@dilkiamaya9234 2 жыл бұрын
එලීගේ කැගැහිල්ල තමයි මරු හැබැයි .♥️💞
@razlinroxrox877
@razlinroxrox877 2 жыл бұрын
How long will it take to finish the track ride
@chamodkaushal4785
@chamodkaushal4785 2 жыл бұрын
ඔයකියන නංගිල මල්ලිලට පට්ට වයසක් වෙනෝ ඇතිනෙ🤔🤔😂😂😂😂
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
දැන්නම් අයියයි අක්කයි දිහා බලන්නේ නෑ. එලීනා විතරයි පෙන්නේ.බුදුසරණයි❤️❤️❤️❤️❤️❤️❤️
@hansichandrasena5780
@hansichandrasena5780 2 жыл бұрын
කොලබින් පිටට පොඩ්ඩක් ඇවිත් බලන්න....හැමතැනම ATV track..salli denna oni ne...😂😂
@dinithiupamali9377
@dinithiupamali9377 2 жыл бұрын
6900/= per person da? Dennek eka bike ekak use karanawanam charge wenas wenawada
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
ඔව්. ටිකක් වැඩි වෙනවා. ඒක අහන්න අමතක උනා.
@ImalChatura
@ImalChatura 2 жыл бұрын
Long time no see kasun ayya... nice to see you guys back in the field with a new member... ❤
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thanks Imal
@ImalChatura
@ImalChatura 2 жыл бұрын
@@travelwithwife I'm also planning to go there... Stay Safe...
@charithforestperera2948
@charithforestperera2948 2 жыл бұрын
Babawa Karen තියන් යනවා දැක්කම papuwa dig dig ganawa , eth kasun අය්යා ඉන්නවනේ 🤞😁, දන්න kung fu දාලා babalawa බලාගන්න තාත්තලා thamai අපි 😏😅🌹, and happy to see you all back on the track 🙌.... We need more contents 🤞🌈❤️🌧️
@manuwan9102
@manuwan9102 2 жыл бұрын
2050 දි ලංකාව ගොඩක් ලස්සන වේයි. එතකොට මට වයස 50 යි
@shashiabewickrama2806
@shashiabewickrama2806 2 жыл бұрын
Heee මටත් 50යි 😍
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
මට 46 ...🤭
@zaynirich3738
@zaynirich3738 2 жыл бұрын
Hari duki 😩matath 51 wenawa
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
මට 47 ක් එතකොට 😥😥😥
@darshanamahela1673
@darshanamahela1673 2 жыл бұрын
මට 45
@tharinduwickramanayake7349
@tharinduwickramanayake7349 2 жыл бұрын
Super!! Ayye mokadda use karana cam eka ??
@pm6497
@pm6497 2 жыл бұрын
අවුරැදු 6 ත් 16 ත් අතර චූටි නංගිලා.. මල්ලිලා? 😅🤣 Are you kidding me Padmi😅😅
@kaveeshaliyanage5441
@kaveeshaliyanage5441 2 жыл бұрын
even I thought it
@nethragamage8956
@nethragamage8956 2 жыл бұрын
😂😂
@MHSR0611
@MHSR0611 2 жыл бұрын
😂😂😂
@indigo378
@indigo378 2 жыл бұрын
😂😂👀🤦‍♀️
@isha2153
@isha2153 2 жыл бұрын
පද්මි අක්කා
@pubudithadesilva8311
@pubudithadesilva8311 2 жыл бұрын
Ayye ATV eke yana gmn Front view ek ganna cam ek kohed radawanne?
@malshiminoshika7546
@malshiminoshika7546 2 жыл бұрын
අපේ එලීනා මැණිකගේ ලස්සන අාදරෙයි එලීනා ❤🥰😘
@thiyashagaurika1886
@thiyashagaurika1886 2 жыл бұрын
Video eknm ftta ayyee.elina mnika lssnaii 😍😍
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
අනේ එලීනා පැංචගෙ සතුට 🥺♥️
@buddikagayanjalee3068
@buddikagayanjalee3068 2 жыл бұрын
Vidio eka thawa tikak wela thibba nam niyamai..godak kalekinne awe oyala.❤️❤️❤️❤️❤️
@Abcd773___
@Abcd773___ 2 жыл бұрын
අවුරුදු 6 යේ 7 පොඩි වුන් මේ අත්තම්මට නංගිලා මල්ලිලා වෙන්නේ කොහොමද 😹
@amilahinget4456
@amilahinget4456 2 жыл бұрын
😅😅😅
@vidurayasassri8450
@vidurayasassri8450 2 жыл бұрын
සිරා 😂😂😂😂
@udarasenavirathna5654
@udarasenavirathna5654 2 жыл бұрын
Apee lankaawa apee kolaba supiri 😘❤️🔥
@canzyoli
@canzyoli 2 жыл бұрын
Handsome Dad, Wonderful Mom, Cute Kid.... Lovely family overall ❤️... It's always been pure bliss to watch y'all together, same as the happiness I get when I'm seeing my own family 😍...After a long gap I'm here. Wish you all the best 😊👍🏻
@praveenperera9015
@praveenperera9015 2 жыл бұрын
drone shots tika ganana kiyanna deyak na patta 💯🔥♥️
@gagulkavishwara8535
@gagulkavishwara8535 2 жыл бұрын
ඉස්සර චමරි අක්කා හිටපු shot වල දැන් ඉන්නෙ එලිනා 😂😂😂
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
හලලා තියෙන්නේ 😂😂
@tutorialslkbytheeks7256
@tutorialslkbytheeks7256 2 жыл бұрын
Dannm production crew ekkuth thynwd koid ❤️🌸
@sachinipiyumika29
@sachinipiyumika29 2 жыл бұрын
Waiting 🤩
@shachinidilhara7950
@shachinidilhara7950 2 жыл бұрын
Chuti Elina ge sathuta .eya godk enjoy karanwa ned travel eka . Good luck akke ayye .puduma sathutui aye travel with wife chanel eke travel video ekk blnn thiynawa kiyna eka . Kohe giyth parissmt budu sarani akka ayya chuti manika adrei hamadamath . Ada video eka godak wadgath akka .
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
what a great production 👌🏾😍❤️
@Thimiya_AU
@Thimiya_AU 2 жыл бұрын
Lankawata awahama watayak yannda aiye 😁😉❤️
@thushann
@thushann 2 жыл бұрын
ලංකාවට ඇවිල්ල අපේ 101 community එකේ මීටප් එක මෙතන තියමුද 🤭♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
@@Thimiya_AU අනිවා යමු 😍😍 මම කියන්නං
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
@@thushann nice idea 😎🔥
@Thimiya_AU
@Thimiya_AU 2 жыл бұрын
@@MJTheStoryteller 😍😍😍😍
@chethiVlog
@chethiVlog 2 жыл бұрын
Wow.... Very beutiful place ..... Good luck
@geek4168
@geek4168 2 жыл бұрын
මාරම ආසයි Atv එකක් පදින්න🥺❤️❤️‍🔥😍
@bishop_1307
@bishop_1307 2 жыл бұрын
අය්යවයි අක්කාවයි පේන්නෙ නෑ දැන් අපිට එලීනා විතරයි පේන්නේ 😏😍❤️
@sanuu8222
@sanuu8222 2 жыл бұрын
👍😁
@bishop_1307
@bishop_1307 2 жыл бұрын
@@sanuu8222 😁❤️
@tocaplayzsl
@tocaplayzsl 2 жыл бұрын
@@bishop_1307 මාර සීන් එක එහෙනම් 😂
@bishop_1307
@bishop_1307 2 жыл бұрын
@@tocaplayzsl 😂😂
@bishop_1307
@bishop_1307 2 жыл бұрын
@@prosperitywisdom වෙන්න ඇති 👍
@craziking7962
@craziking7962 2 жыл бұрын
ටක්ගාල ටක්ගාල වීඩියෝ ඕනි🤩❤අපි බලන් ඉන්නෙ ඔයාල වීඩියෝ දානකම්❤🤩ආදරෙයි 3න් දෙනාටම😌❤
@diliz9735
@diliz9735 2 жыл бұрын
අභිමන්ත්‍රා මැනික (මන් ආස ඒ නමට )😍😘 බර්ත්ඩෙ එකත් ලගයි නේද පැටියෝ.... විඩියෝ එක මරු ....ආසයි අයියේ අක්කේ.... බුදු සරණයි තුන්දෙනාටම ....❤️
@mindichenaya5443
@mindichenaya5443 2 жыл бұрын
The Video Editing and Production is Absolutely Beautiful!!!
@kavishgimhan2088
@kavishgimhan2088 2 жыл бұрын
Port City එක ළගදි දැක්ක ඔයාල තුන් දෙනා එක්කම ❤️‍🔥 අපිත් ගියා Enjoy කරන්න මරු තැන ❤️‍🔥
@cnthilakarathna
@cnthilakarathna 2 жыл бұрын
හෙන අඩුවට ATV එකක් පදින්න දෙන හින්දා වෙන්න ඇති iron lady කියන්නේ?නැත්තන් 6-16ත් අතර කට්ටියට අක්කා කෙනෙක් වෙන හින්දාද?🤣Anyway තුන්දෙනාටම සුභ පැතුම් ඉදිරි වැඩ වලට❤️💪🏼
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
කියල වැඩක් නෑ😂😂 අවුරුදු 6-16ත් අතර ලමයි මෙයාට නන්ගිලා මල්ලිලා වෙන්නෙ කොහොමද😂😂
@susinichamika8429
@susinichamika8429 2 жыл бұрын
@@hasharanethmini5084 matath okama hithuna 😂
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
@@susinichamika8429 😁😂
@rizqamalahar3252
@rizqamalahar3252 2 жыл бұрын
Yes this is what Sri Lanka needs, with no foreign exchange, with prices of goods sky rocketing. We need sand dunes 👍🏼🥳
@ivishanrathnayake9065
@ivishanrathnayake9065 2 жыл бұрын
😍බිලිදාට කවුරු නම් ආදරය නොකරත් ද ? 🙂
@saraniumanga2325
@saraniumanga2325 2 жыл бұрын
Ekkenektada 6000s ganak kiwwe. Kochchara time ekak denawada padinna
@rishmusic-rnstudios1388
@rishmusic-rnstudios1388 2 жыл бұрын
I cant wait anymore ... because travel with wife volg video after many times ago.....❤❤🔥🔥😍
@vishantandnatashatravels
@vishantandnatashatravels 2 жыл бұрын
Elina lucky oyala denna wage cool parentslath Lankawe innawane. 🙌🙌🙌 ♥️
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
වීව්ස් 544,ලයික් 536 ගැම්මක් තමයි ❤️❤️❤️🔥🇱🇰
@lilyy4420
@lilyy4420 2 жыл бұрын
Video එකක් දෙනකන් බලාගෙන හිටියේ ❤️ නියමයි 👍
@sachithra4471
@sachithra4471 2 жыл бұрын
එලිනා ඇවිදින්න පට්ට ආසයි වගේ 😁
@riyasliyakath201
@riyasliyakath201 2 жыл бұрын
Like the way she explained the process at the end 🤝🙌
@erandiesayumika1813
@erandiesayumika1813 2 жыл бұрын
කවුරු කොහොම කිව්වාත් මේ ගෑණුකෙනා 💪💪
@meshalisathsarani8987
@meshalisathsarani8987 2 жыл бұрын
Akkiyo...🙏 mata kiyanna bada aduwen aga hadata thiyan inne kohomada kiyala . Matath kettu wenna oni...plzz akki
@SM-pm8xi
@SM-pm8xi 2 жыл бұрын
අපේ ගම්වලට ආවා නම් හරි.ඔය වගේ පාරවල් නෙවෙයි තියෙන්නේ.පාරේ හැම තැන ම විල්වල බැහැලා පීනලා කඳු නැගලා එන්න පුළුවන් 😂😂
@gavirujayasuriya7111
@gavirujayasuriya7111 2 жыл бұрын
Supiriyeth supiriyak Thama😁😁❤❤
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Quality stuff 👏🏽
@pavithrajayathilaka6316
@pavithrajayathilaka6316 2 жыл бұрын
Oooohhhh what a nice one💓💓💓 iye catching partner Elina babe
@offroadlover2976
@offroadlover2976 2 жыл бұрын
Open කරපු දවසෙ කුහකයෝ කොච්චර දේවල් කිව්වද 😒🤧❤️‍🔥
@garfield6396
@garfield6396 2 жыл бұрын
ලංකාව නේ 😊🙏
@mirandilshan8614
@mirandilshan8614 2 жыл бұрын
ඔව් අදටත් කියනවා ඇයි අවුල්ද 😂😂😂
@offroadlover2976
@offroadlover2976 2 жыл бұрын
@@mirandilshan8614 හරිබන් එල
@offroadlover2976
@offroadlover2976 2 жыл бұрын
@@Topithecorgi123 උබල වගේ ගොඩේ හිගන්නොන්ට වැඩක් නෑ ඕවා 😂😂
@offroadlover2976
@offroadlover2976 2 жыл бұрын
@@Topithecorgi123 වරෙන් කන්න නැත්තන් දෙන්නම්
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 жыл бұрын
One of my favorite chanel
@HP-yn8fh
@HP-yn8fh 2 жыл бұрын
Eleena baby harima cute..lassanai..budu saranai manika❤️
@terronsolomons7100
@terronsolomons7100 2 жыл бұрын
Nice vedio bro.........
@chethiVlog
@chethiVlog 2 жыл бұрын
ලංකාවේ දේවල් වලට unlike දාන්න එපා...
@n.subramaniyannarayanan9373
@n.subramaniyannarayanan9373 2 жыл бұрын
Very good friend wonderful great
Experience the HIDDEN GEM of HABARANA Village Life
58:36
Travel With Wife
Рет қаралды 149 М.
ANOTHER SPECIAL DAY IN OUR LIFE | TRAVEL WITH WIFE
19:06
Travel With Wife
Рет қаралды 161 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 3,4 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,5 МЛН
Mega World: Colombo Port City
13:50
CGTN
Рет қаралды 23 М.
Want to Explore Kuala Lumpur Like a Pro? Watch This Now
29:32
Travel With Wife
Рет қаралды 38 М.
Romantic Dinner at Sunrise Pasikuda
35:59
Travel With Wife
Рет қаралды 100 М.