Jaffna Wedding Trip | Tamil Wedding | Sri Lanka | Travel With Wife (ENG SUB)

  Рет қаралды 699,236

Travel With Wife

Travel With Wife

Күн бұрын

In this video, we share our experiences from a Jaffna wedding in Sri Lanka.
Our one of friend got married last week and here are few highlights from his wedding! They are Jaffna couple in Sri Lanka. so it was nice to see them incorporate elements from their cultures. We’re so happy for them!!
This was a very special day for our friends, newly-wedded couple - Diyoni & Rufeena. We wish them a very happy life together!
FOLLOW OUR JOURNEY : bit.ly/2TSU1ha
LIKE US : bit.ly/2NeTCmL
* * * * * * * * * * * * * * * *
..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
share.epidemics...
(Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
* * * * * * * * * * * * * * * *
SUPPORT OUR TRAVEL VLOGS 👉 bit.ly/2D1Agxl
Thank You. ජය වේවා!!

Пікірлер: 1 700
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
මේ විඩියෝ එක හැදුන හැටි ගැන කරපු podcast එක 👇 Apple Podcast : apple.co/3lUTnjM Google Podcast : shorturl.at/fEFQW Anchor FM : anchor.fm/hitravellers
@shopelk4221
@shopelk4221 4 жыл бұрын
ඒ මනුසකම....මොකට අපි ගහමරාගනවද කොච්චර හොදට ඉන්න පුලුවන්ද අපිට ජාතිබේද නැතුව ......ආදරෙයි Travel With Wife ලස්සනයි වැඩේ .....
@Yash__4
@Yash__4 4 жыл бұрын
😍😍😍🤙
@eshansalinga4605
@eshansalinga4605 2 жыл бұрын
සිරාවට මෙ ඉන්න ටිකෙ මොනාට මරාගන්වද පොලවට
@nandanaprasadrathnayake632
@nandanaprasadrathnayake632 4 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ (අහන) මගේ හොද යාලුවෙක් ඉන්නවා. Fully Blind කෙනෙක්. එයා මට කිවුව වීඩියෝ එකේ ඔයාලගෙ විස්තර කිරීම්, මිවුසික් මාර විදිහට දැනෙවා කියලා. අපි බලල තේරුම්ගන්නන තරමටම ඒක පැහැදිලිව ඌ විදිනවා ඔයාලගෙ වොලොග් වලින්. ගොඩක් සතුටුයි මේ වගේ standard ට්‍රැවල් වොලොග් එකක් ලංකාවෙ දකින්න ලැබීම ගැන. තවත් හොද දේවල් කරන්න ඉස්සරහට.
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 4 жыл бұрын
Woow 😍 #kasunaiyage wada thama..
@Trendingkikiskitchenandvlogs1
@Trendingkikiskitchenandvlogs1 4 жыл бұрын
හායි සහෝදරයෝ. මමත් ශ්‍රී ලාංකිකයෙක් වන අතර, එබැවින් ශ්‍රී ලංකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා එකිනෙකාට සහයෝගය දැක්වීමට අපි බලාපොරොත්තු වෙමු, එබැවින් කරුණාකර අපගේ නාලිකාවට කාරුණිකව දායක වී සහාය වන්න
@shashikumarasinghe98
@shashikumarasinghe98 4 жыл бұрын
❤️
@shashikumarasinghe98
@shashikumarasinghe98 4 жыл бұрын
Travel with wife travel volg wlt lbuna lassanama comment ekh ❤️ good luck aiya and akka ❤️
@soniyapattricia9625
@soniyapattricia9625 3 жыл бұрын
Superb !!
@manicrush8496
@manicrush8496 4 жыл бұрын
කවදාවත් දැකල නෑ tamil wedding එකක් පලවෙනිපාරට දැක්කෙ තැන්කූ ඒක අපිට අරන් ආවට..... ආදරෙයි දෙන්නටම
@SuperHichman
@SuperHichman 4 жыл бұрын
Ennako apith ekka aasire karanna... It's all political game API athara awulak nethook
@diarya
@diarya 4 жыл бұрын
කියන්න වචන නෑ අප්පා.... දවසක ලෝකේ #1 Travelling Vlog Channel එක මේක වෙයි කියලා මට හිතෙනවා.... ජයවේවා !!
@mohamedinzamam8478
@mohamedinzamam8478 4 жыл бұрын
ඕප දූප කුනුහරප කතාකරන youtube channels වලට වඩා මේ වගේ දැනුමක් එක්කරන්න පුලුවන් වැඩක් කරන ඔයාලා දෙන්න නම් සුපිරි ! ආඩම්බරයි ! Good luck for future plans😎😍
@nehemmanokaran9974
@nehemmanokaran9974 4 жыл бұрын
True
@podihaminie4861
@podihaminie4861 4 жыл бұрын
සත්තකින්ම ඇත්ත ගොඩාක් හොඳයි බුදුසරණයි
@gabbya163
@gabbya163 3 жыл бұрын
Happy to see you
@aselamalawa
@aselamalawa 4 жыл бұрын
වීඩියෝ එක දිග වුනාට කමක් නෑ කියන අය ලයික් කරමු.. 👍
@Kavindumks
@Kavindumks 4 жыл бұрын
මගේ ජීවිතේ දැකපු ලස්සනම Couple එකක්. අද තමයි මෙහෙම Channel එකක් තියනවා කියලා දන්නේ. දැන් වෙලාව පාන්දර 2.00යි. ඊයේ රෑ 9 ගානේ ඉදන් ඔයාලගේ වීඩියෝ බැලුවා subscribe කරා Bell icon එකත් click කරා. කාර්‍යය බහුල අපිට මේ වීඩියෝ එකක් බලන එකත් හිතට සහනයක්. කිසිම අඩුපාඩුක්, කම්මැලිකමක් දැනෙන් නෑ ඉගෙනගත්ත එකම දේ සතුටින් ඉන්නේ කොහොමද කියලා Good Luck 😉
@traveldil1838
@traveldil1838 4 жыл бұрын
අක්කා ගොඩක් හොද මනුස්සකම තියෙන කෙනෙක් කියලා තේරෙනවා..සත්තුන්ට ආදරේ කරන අයගේ හිත් පිරිසිදුයි.බුදුසරණයි දෙන්නටම😋
@LittleGetaways
@LittleGetaways 4 жыл бұрын
ලංකාවෙ ඉපදුනාට ලංකාවෙ තමිල් විවාහ උත්සවයක් හරියට දැක්කෙ ඔන්න අද. ගොඩක් ස්තුති ඔයාල දෙන්නට 👌👌👌 යාලුවෝ දෙන්නටත් සුභ මංගලම් වේවා! 💖
@kuruluvlogs1734
@kuruluvlogs1734 4 жыл бұрын
ඔයා වගේ නෝන කෙනෙක් ඉද්දි කිසිම මහත්තයෙක්ට වරදින් නැහැ 💗ආදරෙයි දෙන්නටම
@rainbowart193
@rainbowart193 4 жыл бұрын
මම sinhala.මගේ girl tamil.මං මාරම ආසයි tamil culture එකට.මේ රටේ tamil,sinhala බේදයක් නෑ.අපි හැමෝම මිනිස්සු.එකිනෙකා තේරුම් අරන් ජීවත් වෙන එකයි වටින්නෙ.ප්‍රශ්න නැතුව නෙවෙයි.වැදගත් වෙන්නෙ අපි හැමෝම එක රටක මිනිස්සු කියල හිතල ජීවත් වෙන එකයි..මේ wedding video එක මාරම ලස්සනයි.tamil wedding එකක හිටිය වගේ දැනුන.ගොඩක් thanq අක්කටයි අයියටයි.Good luck දෙන්නටම ❤️❤️
@induwaragamage9008
@induwaragamage9008 4 жыл бұрын
"මේ වගේ wife කෙනෙක් ලබන්න ඔයා පිං කරන්න ඕනි.." චමරි අක්ක ඒක ඇත්තම කතාව...♥️
@navodkalhara9249
@navodkalhara9249 4 жыл бұрын
Induwara Gamage මගුලක් කතා කරනවා මේක බලලා මගේ gf ගෙන කනක් ඇහිල ඉන්න නෑ 😏
@htsil9941
@htsil9941 4 жыл бұрын
@@navodkalhara9249 ට්‍රැවල් කරමු කියලද 😂😂😂 ටවල් එකකින් කට ඔතපන් ට්‍රැවල් බැ කියලා
@චානුවා
@චානුවා 4 жыл бұрын
Iduwara බැදල බලපන් ගෑනු කොහොමද කියල.වීඩියෝ එකේ ඔහොම උනාට කසුන්ගෙන් අහල බලපන්කො චමරි ගෙදරදි කොහොමද කියල😁😁😁
@ජනිත්පුතා-ළ7ඞ
@ජනිත්පුතා-ළ7ඞ 4 жыл бұрын
මෙතෙක් කල් නැරබූ සියලු යූටියුබ් වීඩියෝ අතරින් ස්කිප් නොකර බැලුව එකම වීඩියෝ එක. දුක නෑ වැයකර කාලය ගැන. හරිම ලස්සනයි . වටිනවා. ඔයාලා දෙන්නටම සුභ පතනවා . මීටත් වඩා ඔයාලා දියුණුවට පත්වෙලා. තව තව කැමරා අරන්. කරන කියන සියලු වැඩකටයුතු සාර්තක වේවා ... ආදරෙයී ...❤️
@traveltoparadise4777
@traveltoparadise4777 4 жыл бұрын
සාමය ආරම්භ වෙන්නේ සිනහවෙනි..... ඒක මරු 👌.... ජයවේවා දෙන්නටම.....
@lankanventipix5110
@lankanventipix5110 4 жыл бұрын
what a touching video. I see Sri Lankan Sinhalese and Tamils are now celebrating each others differences with love. ❤️ This is how it exactly need be.
@thenu_li5352
@thenu_li5352 4 жыл бұрын
Edit එක නියමයි අයියා😍 ඒ වගේම මේ වගේ දේවල් වලින් නැති වෙලා තියන අපේ එකමුතුකමත් වැඩි වෙයි..❤❤
@tam7884
@tam7884 4 жыл бұрын
I live in Guntur City in the South Indian State of Andhra Pradesh. Even though it was Sri Lanka, it looked so much like any village in my own state. And the people look so much like our own people. Very nice experience. And the couple who shot the video are so nice and bubbly. Very enthusiastic and energetic. Even though I could not understand even one word of what they were saying, the English subtitles helped to a very great extent. Thank you for the wonderful experience.
@sachidusenevirathne1057
@sachidusenevirathne1057 3 жыл бұрын
ඇත්තම කිව්වොත් අපි යාපනේ දැකලවත් නෑ🥺 ඔයාලට ගොඩක් පින් වගේම ගොඩාක් ස්තූතියි අක්කි අයියා ❤ ඔයාලට ආදරෙයි 😘
@aruranshankar
@aruranshankar 2 жыл бұрын
One day you will come definitely. We are waiting to welcome you. Love from Jaffna.
@kavindaniroshan6610
@kavindaniroshan6610 2 жыл бұрын
Nangalum sinhala akkal than nangalum orunalum yarpanam warala.nalandekki waruwom.ungalakku udavi panna mudiyuma .nanum enda ayyaum mattum waruwon.engalakku yalpanam idamgal patri therinjikolla than venum.enakku tamil mudiyum .annnaukku midiyadu
@RoyceTbestintheworld
@RoyceTbestintheworld 4 жыл бұрын
Spread love everywhere you go. Let no one ever come to you without leaving happier. Thank you very much for visiting Our home town - Jaffna God Bless You...!
@isharalokugamage
@isharalokugamage 4 жыл бұрын
ඔයාලා මේ වගේ තැන් පෙන්නලා...කරන්නෙ ලොකුම ලොකු සේවයක්...ඒ මිනිස්සුත් අපේ මිනිස්සු අතරත් තියන බැඳියාව...තේරුම් ගන්න ඕන...එක මේ හිකනල් දේශපාලුවන්ට විනශ කරන්න දෙන්න බෑ ඉතින් ඔයාලට හුඟක් පිං මේ වගේ ලස්සන වීඩියො කරනවට ❤️
@arruvive6738
@arruvive6738 4 жыл бұрын
Oh. This is the first time I’ve seen ur vlog. Soo happy to see u. Our new generation has to understand that all of us r srilankans. We speak one language which is humanism and follow one religion which is hospitality..hope we all will live together peacefully in this beautiful island without any differences. And will make our country proud.🥰🥰🥰.
@narmathamurugiah9901
@narmathamurugiah9901 3 жыл бұрын
Any tamil fans?🙋‍♀️
@nisanthbirendth2780
@nisanthbirendth2780 3 жыл бұрын
All.brothars
@dharshana168
@dharshana168 3 жыл бұрын
Yes
@jeyaranjankugeshan620
@jeyaranjankugeshan620 3 жыл бұрын
😬😬😬
@suranganilan7081
@suranganilan7081 3 жыл бұрын
Nanpa
@rohanmadoson9972
@rohanmadoson9972 3 жыл бұрын
Yes
@Thamizhlachchi
@Thamizhlachchi 4 жыл бұрын
*I don't understanding any single word. But I like the way to talking with people. Really I'm getting angry on SL politics (Tamil and Singala) people. Bcoz they only make all this problems between Tamilians and Singalesh for there's benefits. Keep it up this relationship. Good luck for everything* 👍👌✌
@Thamizhlachchi
@Thamizhlachchi 4 жыл бұрын
@@travelwithwife When I watch in my iPad I don't see any subtitle. I'm using 3rd party KZbin app maybe that's why I don't see the subtitle ☹️
@wajiradharmadasa3512
@wajiradharmadasa3512 4 жыл бұрын
Well Said, Sister. Both side politicians try to maintain this difference for their well being.
@Thamizhlachchi
@Thamizhlachchi 4 жыл бұрын
@@wajiradharmadasa3512 Thx for understanding us ✌👍😄
@mohamedirshadabdullatheef9624
@mohamedirshadabdullatheef9624 4 жыл бұрын
Exactly, also you both guys should visit for a Muslims wedding to my place in Ampara but unfortunately, I got married and now m in Qatar but we have another wedding will be this year December. so d defiantly ill invite you guys. please send friend request on FB "M irshad latheef"
@kajishiyam8126
@kajishiyam8126 4 жыл бұрын
Super sissy
@niromax7328
@niromax7328 4 жыл бұрын
This is so lovely to see our sinhala relatives in jaffna 😍 Greetings and welcome to my hometown Jaffna | யாழ்ப்பாணம் | යාපනේ
@suranganilan7081
@suranganilan7081 3 жыл бұрын
Enakkum nalla asai yalpanam paakka ratathaku.... help panneluma ungalaku naan wandaaaaà🥰🥰🥰
@bijuedayadi
@bijuedayadi 4 жыл бұрын
I am from Kerala and Jaffna looks just like kerala. I like to visit this place once. There was a train services from Kerala to Colombo which was stopped due to a storm which killed hundreds of travelers at Rameshwaram sixty years back.
@sharmithaas6545
@sharmithaas6545 3 жыл бұрын
Really railway kerala to colombo😲😲😲
@sandunlasantha
@sandunlasantha 4 жыл бұрын
නියමයි. පොඩ්ඩක්වත් Skip කරන්නෙ නැතිව ඔක්කොම බැලුවා😍😍😍❤️❤️❤️💞💞
@shamaliathukorala2499
@shamaliathukorala2499 4 жыл бұрын
I have a half Tamil half Buddhist friend. I like to taste most beautiful, delicious food she brings for us. Hope to attend to a Tamil wedding to taste Tamil culture.
@-fury-2256
@-fury-2256 4 жыл бұрын
කියන තරම් මිනිස්සු නරක නැ😊 සම්පුර්ණයෙන්ම දෙශපාලුවො නිසා අපි හැමොම බෙදිලා ඉන්නෙ. 😒 ආකල්පමය වෙනසක් අනිවා අපෙ රටට ඔනෙ. 😇 එක කවදාවත් වෙන්නැ එකයි දුක.
@IQLabs
@IQLabs 4 жыл бұрын
This is amazing! I always appreciated the simple lives those people have. Just a personal question, when you first started this channel - did both of you like speaking infront of the camera?
@vythilingamratnasothy6053
@vythilingamratnasothy6053 4 жыл бұрын
Best wishes to the wedded couple .Enjoyed viewing the whole Video and my sincere and great thanks for the lovely singhalese couple who had come from the South and part taken at their friend's wedding. May God bless the Srilankan political parties and show them how to live in harmony with all people in the island irrespective of Race or religion and build a peaceful Srilanka which is a beautiful country where I was born in the 1930s and worked till 1990 and had to unfortunately find a safe haven in another country to save myself and my family. Wish "Travel With Wife" willdo some more Videos with a view to promote more understanding and LOVE between the innocent and lovely people of our motherland with a view for them to live as brother and sisters.Thanks to "Travel With Wife" for the presentation of this very interesting Video. Om Sai Ram
@parathan
@parathan 4 жыл бұрын
A nice portrayal of Tamil Christian wedding..! I hope you had a great time in Jaffna. Do more videos on connecting different ethnicities and cultures of Sri Lanka...!
@nakeebimthiyas7563
@nakeebimthiyas7563 4 жыл бұрын
kind heart "TRAVEL WITH WIFE" couple. I wish 100 years long life for u both!
@poornimapavithrani_028
@poornimapavithrani_028 3 жыл бұрын
Tamil wedding එකක් මීට කලින් දැකලා තිබුණේ නෑ..ඇත්තටම ගොඩක් ස්තූතියි ඒ අත්දැකීම විදින්න සැලැස්සුවට.වෙනස්ම අත්දැකීමක් ඒක.උතුරෙ දකුණෙ මිනිස්සුන්ගෙ සමගිය...ඒක තමයි විය යුතු දේ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@elegancefancyoutlet
@elegancefancyoutlet 4 жыл бұрын
බලන් හිටියෙ වීඩියො එක දානකල් ශෝයි අප්පා අක්කියි අයියයි දෙන්නම ලස්සනයි 😘😘
@bsms254
@bsms254 3 жыл бұрын
You’re such a delightful duo. Modestly dressed and so moderate in your language. It’s a real pleasure to watch your video about Jaffna, a part of my country that I know very little about and only associated with memories of death and destruction. I’ve decided to visit Jaffna the next time I visit Sri Lanka. Thank you for being so positive about this place.
@MuthuThennakoon
@MuthuThennakoon 4 жыл бұрын
අක්කයි අයියයි ගොඩක් ලස්සනයි ඒ ඇදුම් වලට .දැකලා තිබ්බ නැති දෙයක් ගොඩක් ලස්සනට අපිට පෙන්නුවට ගොඩක් ස්තුතියි 🙏🏻💚💜
@sami-xj9cd
@sami-xj9cd 4 жыл бұрын
සිංහල, දෙමල අය ගොඩක් සමගි .අපිත් ලංකාවට ආවම ජැෆ්නා යන්න ඕනි.ආස හිතුනා .ලස්සනයි මාරම ලස්සනයි .දෙමල ආගම විතරයි මිනිස්සු ඔක්කොම එකයි.එයාලගේ වෙඩින් ගොඩක් ලස්සනයි.ඔයාලට ගොඩක් ස්තුතියි මේවගේ දේවල් දානවට
@TravelwithJames
@TravelwithJames 4 жыл бұрын
I really appreciate for the Thumbnail Title in Tamil, Love to see my hometown in Travel with wife Channel, Excellent Video, God Bless.
@CandleRay-Annie
@CandleRay-Annie 4 жыл бұрын
I am from Jaffna....Thank you for uploading this...feeling like revisited :-)
@chelliahvisagamoorthy6931
@chelliahvisagamoorthy6931 4 жыл бұрын
With out politic we are the lovely nation in the world. Different languages but similar cultures. Sri Lankan are friendly people. Proud to say we are Srilankan.
@LasithaDenipitiya
@LasithaDenipitiya 4 жыл бұрын
ඔයාලගේ මේ video එක දැකල ඇත්තටම හිතට දුකක් දැනුන. ඒ වෙන මොකකටවත් නෙමෙයි, මෙච්චර සරුසාර, රටේ කොහෙට ගියත් සංස්කෘතියෙන් අඩුවක් නැති මේ රටේ 1% පමණ වන කාලකන්නි දේශපාලුවෝ ටිකක් මේ රට විනාස කරන්න හදන එක. අවුරුදු 30 පවතී යුද්ධය නිසා අපි දෙගොල්ලන්ටම ලොකු හානියක් උන. එත දැන් වත අපිට පුළුවන් නම් මේක ගොඩනග ගන්න කොච්චර උඩකට යන්න පුලුවන්ද අපිට. මේවත් එක්ක බලපුහම පිටරට වල ඉන්න උන ගැන පවු කියලත් හිතෙනවා. පොඩි අදහසක් විදියට කියන්නේ. මම දන්නේ නැහැ ඔයාලගේ schedule එකේ මේක තියනවද කියල. පුළුවන් නම "Cross-cultural series" එකක් කරන්න (දෙවුන්දර තුඩුවේ -> පේදුරු තුඩුව ). ගොඩක් වටිනවා documentary එකක් විදියටත්. ඔයාල ගේ travel vlogs දිනෙන් දිනම වර්ණවත් වෙනවා. ඉදිරියට තව තවත් වර්ණවත්ව videos කරගෙන යන්න ... ජය ... 👍 👍 👍
@chamilkeerthi3640
@chamilkeerthi3640 4 жыл бұрын
මේක තමයි වෙන්න ඕනි .උතුර දකුණේ මිනිස්සු හරියටම එකිනෙකා තේරුම් ගත්ත දවසට ප්‍රශ්න නැහැ .
@chamarisewwandi7624
@chamarisewwandi7624 3 жыл бұрын
❤️🇱🇰
@tharushibhagya6190
@tharushibhagya6190 5 ай бұрын
ඔයාලගේ videos වල අමුතුම ලෙවල් එකක් තියනවා..... ❤ Video edit කරන විදිහ මරු...
@PAentertainmentOne
@PAentertainmentOne 4 жыл бұрын
Love your content. Glad now you do with English subtitles. Thanks.
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
Tamil Fillm වල දැකලා තිබ්බට අද තමා ලංකාවේ දෙමළ wedding එකක් දැක්කේ💖 කෙහෙල් කොළේ කයි කියලා හිතුවේ🙂
@Nidukfernando
@Nidukfernando 4 жыл бұрын
අඩේ මේක පට්ට ❤️❤️❤️❤️ අපිත් ඔයාලත් එක්ක ආවා වගේ 🙌🙌❤🤗
@pubgjohn389
@pubgjohn389 4 жыл бұрын
සුපිරියි අයියා . අක්කා . ලොකු line නැති සරල දෙන්නෙක්... තව මේ වගේ video ඕනී.... good luck.....
@atheefabdulla7201
@atheefabdulla7201 4 жыл бұрын
wow beatiful vlog . this is what srilankan needed. you guys showed us real jaffna.
@HD-hr9ox
@HD-hr9ox 4 жыл бұрын
හරි ලස්සනයි ඔයාලා දෙන්නගේ විඩියෝ මං එකක්නැර හැම එකක්ම බලලා තියෙනවා..ඔයාලා දෙන්නගේ ආදරේ හරිම සුන්දරයි..
@Danuka_Yomal
@Danuka_Yomal 4 жыл бұрын
අපේ හිත්වල ඇති, උන්ගේ හිත්වල නැති, ඒ බැඳීම..... ආපහු අලුත් කරපු උඹලා දෙන්නාට ජය !!! 👍👍👍💪💪💪💪
@abinayanrajendran7976
@abinayanrajendran7976 4 жыл бұрын
You both made the wedding video more charming, thanking you for made use the opportunity in conflict resolution.
@padmaatapattu9857
@padmaatapattu9857 4 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක, ගොඩාක් ස්තුති ඔය දෙන්නට අපට යන්න අවස්ථාවක් නැති තැනකට අපව ඇරන් ගියාට. බුදු සරණයි, දෙවි පිහිටයි💐💐
@raveeshasathsarani9182
@raveeshasathsarani9182 4 жыл бұрын
මම ඔයාලා දෙන්නා ගැන අහලා තිබ්බා.Instagram දැක්කා.මේ මම බලපු 1st video 1.අද ඉඳලා මාත් ඔයාලගේ ලොකු fan කෙනෙක්. දෙන්නාම ලස්සනයි.Thank you.❤😍👌
@sumuduchathurya4183
@sumuduchathurya4183 4 жыл бұрын
කොයිතරම් වීඩියෝ එක දිග උනත් skip කරන්න හිතන්නේ නෑ....ආදරෙයි දෙන්නටම....අක්කා ..අයියා ...❤❤❤❤❤💋💋💋
@imashinisansala7428
@imashinisansala7428 3 жыл бұрын
Ow maru oya denna ❤️❤️
@skanthaSubra
@skanthaSubra 4 жыл бұрын
Real Jaffna I missed last 30 years but still remember thanks guys for us showing.
@skanthaSubra
@skanthaSubra 4 жыл бұрын
I don't understand sinhala but I could understand the contents ,still keep doing modern way to communicate, I appreciate very much you guys.
@sheron_kitchilan
@sheron_kitchilan 4 жыл бұрын
Superb video, I usually skip videos but I watched every bit of this. Good content ♥️
@ontongcraz
@ontongcraz 3 жыл бұрын
Excellent video, superb briefing as well... keep up your good work.. I really really appreciate your effort to bridge communities.. looking forward.. and best of luck for the future vlogs😍😍
@thevarajahbryan1753
@thevarajahbryan1753 4 жыл бұрын
We have to continue developping this peace tell to many sinhala people to be not affraid to visit our hometown
@mochii9885
@mochii9885 4 жыл бұрын
I already visited your hometown Jaffna.I visited Naagadeepa,Delft,Alimankada and the Biggest Ice Cream Shop
@thevarajahbryan1753
@thevarajahbryan1753 4 жыл бұрын
@@mochii9885 cool
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 4 жыл бұрын
I love to jaffna and people soo much.. i had visit there in 2011. So many people werent smile with us. I will come srilanka next year and specialy visit jaffna
@kaveenperera5669
@kaveenperera5669 3 жыл бұрын
දෙමල යාලුවෙක් මටත් හිටියනම් කියලා හිතෙනව අනෙ මේක බැලුවම ඔයාලා මාර වාසනාවන්තයි කසුන් & චමරි❤
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 2 жыл бұрын
When I was young I had so many Tamil friends ...that was late 80s
@tennesseejacks
@tennesseejacks 3 жыл бұрын
It's great that you have your narrative shown in English so that I can now really enjoy your wonderful travel videos. 👍
@wijithasenadeera2331
@wijithasenadeera2331 2 жыл бұрын
This is the most likable video of mine. It is more informative to me as never been to a Jaffna wedding. I really enjoyed this many times. My great thanks for this upload.
@shehandesilva6771
@shehandesilva6771 4 жыл бұрын
“Peace begins with a smile” words...guys❤️❤️ keep it up you two can change some small things to big good luck
@deanambrose9319
@deanambrose9319 4 жыл бұрын
Shehan sinhala bari mokak hari awulak tiyenawa man oyath akka randu we nemei habai sinhala bashawa katha karanna lajja wenna ona nehe
@shehandesilva6771
@shehandesilva6771 4 жыл бұрын
Dean Ambrose bashawa prashneyak kere gannepa sahodaraya...mage mathaya mama kiuwe...oyatath kamathi bashawakin danne😂😂🤦🏼‍♂️ wade hode nam eke mona bashawakin ageyeemata lak krama mokeda sahodaraya
@charumax5074
@charumax5074 2 жыл бұрын
@@deanambrose9319 ai ane oyta english barida
@sahanaloka5713
@sahanaloka5713 4 жыл бұрын
කියන්න වචන නෑ ඇත්තටම චැනල් එක පටන් ගත්ත දවසේ ඉඳන් තාමත් මග හරින්නේ නැතුව හැම වීඩියෝ එකක්ම බලනවා මේක වෙනස්ම අත්දැකීමක් මොකද මේවගේ විවාහයක් ඇස් දෙකින් දකින්න ලැබිච්ච ඒක ගොඩක් ස්තුති ඔය දෙන්නට මේවගේ දේවල් කරනවාට ගොඩක් ආදරෙයි චමරි අක්කේ කසුන් අයියේ ඉස්සරහටත් මේවගේ ලස්සන වැඩ කරන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ සුභ පැතුම් ☺️😍🤗♥️
@qforyou1110
@qforyou1110 4 жыл бұрын
You both are blending perfectly. Nice background music too. Keep up good work. God bless you ❤️
@tharindulakmal8647
@tharindulakmal8647 2 жыл бұрын
We live in small island.But sad to say still never visit jaffna.i cant wait anymore definitely will come to see our Tamil people who lives at jaffna.Love you da❤
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@bobbyponniah3176
@bobbyponniah3176 2 жыл бұрын
I am glad you enjoyed: I am from Atchuvaley 12 miles from Jaffna: not only Jaffna people, Sinhalese people are great people too : unfortunately the beautiful island has been going there hardships: Good bless & save our beautiful island Buddu Saranai
@mihisararange
@mihisararange 4 жыл бұрын
මේක අලුත්ම අත් දැකීමක්, කොයිතරම් ලස්සනද ඇත්තටම මේ සමගිය, අපේ රට විනාස කරලා තියෙන්නෙ දේශපාලකයෝ, සමගියෙන් ඉන්නවට කැමති නැත්තෙ ඔය දේශපාලුවෝ කියන මිනිස්සු, ගොඩක් ලස්සනයි ඔයාලගේ ට්‍රැවල් වීඩියෝ, gd luck.👍👍
@erangatennakoon
@erangatennakoon 4 жыл бұрын
Wonderful! I've never seen Jaffna like this before. Now I wanna go back!
@ceylonpride8692
@ceylonpride8692 4 жыл бұрын
නියමයි!! ඔයාල ඉතින් කලොත් සුපිරියක්නෙ.. ජය වේවා!! Diyoni wish u to have a happy and peaceful family life. God bleas u guys. 😍
@ayeshasenanayaka7054
@ayeshasenanayaka7054 3 жыл бұрын
1st Time tamil wedding එකක් දැකපු , 😍 Thankyou So Much Travel with Wife ❤️
@kpchandran
@kpchandran 2 жыл бұрын
I enjoyed this video. When I lived in Jaffna in the 1960s I have attended Tamil Christian weddings. You did a good job capturing the moments from this wedding 💑 that brought me back pleasant memories from the past. Also, this travel log would give the people in the South a wonderful experience. Keep up the good work.
@andrewsundaram3996
@andrewsundaram3996 4 жыл бұрын
So Awesome wedding ceremony in ilavalai Jaffna where I lived seven years early seventies. You both look great in Tamil style.
@manohariwickramasinghe
@manohariwickramasinghe 4 жыл бұрын
ඒක සුපිරී වෙනදා වගේම..මාත් නිකං wedding එකේ හිටියා වගේ.. මාරම මාර ලස්සනයි,වෙලාව යනවා දැනුන් නෑ..🖤Video එකේ flow එක මරු..👏👏 All the best කසුන් අයියා & චමරි අක්කා.. ආ තව එකක් කසුන් අයියා අර කීවෙ sailor වගේ කනවා කියලා,ඒක කියන්න කලිං මටත් එහෙම්ම හිතුනා😂
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 4 жыл бұрын
නියමයි.මම ආසයි ටැමිල් කල්චර් එක බලන්න ආසාවෙන් හිටියේ.වෙනස් අත්දැකීමක් ගෙනවාට තැන්ක්‍යූ
@harshapriyalkawshalya5388
@harshapriyalkawshalya5388 4 жыл бұрын
ඔයාලාගෙ විඩියෝ කොච්චර බැලුවත් අද තමා කමෙන්ට් එකක් දාන්නේ... නියමයි . හරි හොදට වැදගත් විදියට බ්ලොග් එක කරනවට ඔයාලට ස්තූති . ගොඩක් උතුරේ නොවන අය ඔයාලගේ විඩියෝ එකෙන් හොද අදහසක් ගන්න ඇති උතුර ගැන . ස්තූති ඔයාලට .
@harshapriyalkawshalya5388
@harshapriyalkawshalya5388 4 жыл бұрын
Travel With Wife thanks for your valuable reply
@sajeevann
@sajeevann 4 жыл бұрын
This is Christian wedding 😃. I will invite you for a Hindu Wedding 🙏😄
@greenfolks7799
@greenfolks7799 4 жыл бұрын
දිග උනාට සම්පුර්ණ වීඩියෝ එකම බැලුවා. නියමයි. ඒක නම් අළුත්ම experience එකක්. ජය වේවා! ❤️
@jenv5923
@jenv5923 4 жыл бұрын
ඊයේ ඉදන් බලන් ඉන්නේ vedio ek එනකන්.....😠😘anith vedioes wgema ekath pattai akke,aiiyee❤
@surasidonaldson3250
@surasidonaldson3250 Жыл бұрын
I love our Jaffna SRILANKANS VERY MUCH AS THEY ARE SO LOVING AND CARING❤️❤️❤️
@nimsarathenuwara4894
@nimsarathenuwara4894 4 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ & අක්කේ.. Vedio එක දිගටම බැලුවා.. දිගටම ඔයාලගේ vedios එනකන් බලන් ඉන්නවා.. දෙන්නාම පරිස්සමෙන් ජයෙන් ජය.. ❤❤❤❤
@katelynnawisitt
@katelynnawisitt 2 жыл бұрын
I like your KZbin very much. I am Catholic- Christian and this opened my perspective to know much more about Tamil Catholic- Christian
@kagankuganmadhu5416
@kagankuganmadhu5416 4 жыл бұрын
Sinhala + Tamil = Srilanka goal
@nipunudara1878
@nipunudara1878 4 жыл бұрын
Hell yeah!!
@Trendingkikiskitchenandvlogs1
@Trendingkikiskitchenandvlogs1 4 жыл бұрын
හායි සහෝදරයෝ. මමත් ශ්‍රී ලාංකිකයෙක් වන අතර, එබැවින් ශ්‍රී ලංකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා එකිනෙකාට සහයෝගය දැක්වීමට අපි බලාපොරොත්තු වෙමු, එබැවින් කරුණාකර අපගේ නාලිකාවට කාරුණිකව දායක වී සහාය වන්න
@agmobiles55
@agmobiles55 4 жыл бұрын
Look like a Real tamil couple very happy to see this video ayya akki
@kavindachamod7251
@kavindachamod7251 4 жыл бұрын
Tamil කපල් පරාදයි 😘
@Rohitha1972
@Rohitha1972 4 жыл бұрын
පුදුමාකාර සතුටක් දැනෙන්නේ...... මේක තමයි නියම සංහිඳියාව..... ඔයාල දෙන්නත් හරිම ලස්සනයි.... සුභ මංගලම් ඔයාලගේ යාලුවාට.... 💕💕💕💕
@00remash91
@00remash91 4 жыл бұрын
Spread peace between lka developed minds boys and girls
@erandaranaweera9084
@erandaranaweera9084 4 жыл бұрын
අර එකෙක් හිටියා මේ චැනල් එක්ට බැන බැන උව බ්ලොක් කරලද කොහෙද හොද වැඩේ.විඩියෝ එක සුපිරි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@47shafraz
@47shafraz 4 жыл бұрын
wow awsome vedio just watched this with my whole family. good luck
@teslaonlineschool-theschoo9475
@teslaonlineschool-theschoo9475 4 жыл бұрын
I am 21,I will invite you guys for my wedding.So lovely and respected couple... I love you guys...
@achiradharmarathne6332
@achiradharmarathne6332 4 жыл бұрын
Superb.Very clean and tidy than our side.Friendly people.Actually they haven't enough chances to associate sinhalese.That is why we haven't a huge bond with them.If we are associating them in a proper way definitely they will be the best combination for us. I don't know why we quarrel with each other. Thank you very much "Travel with wife" and I want to remind pleasurely "The Sailor".Because I recognized you via his videos.Chamari and Kasun both of you are very charming.Please do some more valuable videos towards.Good luck.Keep it up.Love you both ❤.Budusaranai!!!
@arruvive6738
@arruvive6738 4 жыл бұрын
Yae absolutely.we people (Tamils) don’t learn sinhala and u people (Sinhalese) don’t learn tamil. That is the huge mistake which we have made in our past.but not any more.hope we will live together happily in our nation 🙏🙏
@TheTimathu
@TheTimathu 4 жыл бұрын
ජාත්‍යාලය ගැන මෙතන උවමනාවටත් වඩා කමෙන්ට් කරල තියෙනව. සරළවම කියනවනම් මචං, මම ඔයාලගෙ ආසම දේ තමයි කැමේරාව ඉස්සරහ තියෙන අව්‍යාජ හිනාවට, දෙන්න සතුටින් සන්තෝසයෙන් ඔයාලගෙ ෆෑන්ස් ලට දෙන්න හදන දේ ගැන. ආඩම්බරයි මචං. ලෝකෙ කරන්න බැරිම දෙය තමයි අවංකවම මොන අවස්ථාවකදි හරි මුහුණෙන් සන්තොසය පෙන්නන එක. වෙල් ඩන් ඔයාල දෙන්නටම. 👊🏽
@pragapragash4389
@pragapragash4389 4 жыл бұрын
This is the first time I watch your video happy to see you. All people are very kind in our country spread peace and love you did great job!!!
@danushkasajith8520
@danushkasajith8520 4 жыл бұрын
මරු..උබල දෙන්න කියන්නෙ මන් ආසම ජොඩුවක් Mutual understanding is perfect And nice video 💖
@laxmannalindha2802
@laxmannalindha2802 4 жыл бұрын
Great friendship with others religion we are all Sri Lankan love you both and congratulations for the up coming beby god bless you amen
@priyankaraherath1624
@priyankaraherath1624 4 жыл бұрын
මේ වීඩියෝ එකට කොහොම වචන ගලපන්නද කියලා හිතා ගන්න බැරි වුණා.Travel වීඩියෝස් වලට වඩා අමුතු ගතියක් දැනුන විඩියෝ එකක්.එකම පොලොව මත එකම අහස යට උතුර දකුණ කියා බෙදී වෙන්වෙන්න උත්සහ දරන්නන්ට හොඳ පාඩමක් කියලා දුන්නා වගේ ඔයාලා දෙන්නාම.මනුස්සත්වයෙන් සුන්දර මිනිස්සුට උතුරත් දකුණත් යා කරන්න ලේසියෙන්ම පුළුවන් කියලා කියා දුන්නා.එකම රටක එකම බිමක වෙසෙන අපි අපිට එකයායට අත්වැල් බැදගන්න බැරි නෑ.ඒකට එකම පාලම භාෂාවයි.ගොඩක් අගෙයි අයියේ අක්කේ.යාපනය ගැන උතුරුකරය ගැන තවත් ඒ මිනිස්සුන්ගේ ජීවන රටාව ගැන තවත් විඩියෝ කරන්න.දකුණට එවා බෙදන්න.දකුණෙන් නෑගම් යන්න උතුරෙන් දකුණට එන්න හැමෝගෙම හිත්හදන්න ඔයාලට පුළුවන් වෙන්න.ඔබලාට තෙරුවන් සරණයි.ජය සැමදා.
@naliguru
@naliguru 3 жыл бұрын
Good to see both of you enjoyed the Jaffna trip and dressed up like Tamil's and gorgeous couple.👌👌👌👌 I was fluently spoken Sinhala language despite pass 30 year's in the USA But Still understood the Sinhala language. I am from Jaffna too. 😊😊😊😊💖💖💖
@surasidonaldson3250
@surasidonaldson3250 Жыл бұрын
Love you all as we are united SriLankans❤️🙏
@TheLittleMasterLk
@TheLittleMasterLk 4 жыл бұрын
දෙයියනේ යාපනේ මාර ෆ්‍රෙශ් එලවලුනෙ දෙයුයනේ 😪 නුවර නෑ ඒම
@RivithOi
@RivithOi 3 жыл бұрын
Little master
@maheshkumara7156
@maheshkumara7156 4 жыл бұрын
Awesome video. Your simplicity is amazing. Travelling on a back of a lorry, struggling to get dress a wedding saree showing in the video shows that how simple you both are. Eventually you both are beautiful in the wedding. Specially Chamari is gorgeous.
@wathsalaamarapathi7767
@wathsalaamarapathi7767 Жыл бұрын
ආදරෙයි දෙන්නාටම😍❤ අයේ අයේ අපි බලනවා ඉතින් vlogs ඒ තරම් ලස්සනයි❤
LOVE STORY | Travel With Wife | Valentine Special
1:18:21
Travel With Wife
Рет қаралды 752 М.
BEST SURPRISE WEDDING DANCE | 2024 | SRI LANKA
4:11
Eternal Chapter Wedding films
Рет қаралды 421 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 19 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 9 МЛН
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 953 М.
OUR WEDDING | TRAVEL WITH WIFE | PODCAST
1:36:30
Travel With Wife
Рет қаралды 184 М.
Every Girl's Dream - Tamil/Sinhala Fusion Wedding Highlights
9:28
Rukshan Pahee
Рет қаралды 13 М.
LAST DAY IN JAFFNA EP 4 | [ENG] SUB
46:03
Travel With Wife
Рет қаралды 266 М.
Girl or Boy? | Gender Reveal | Travel With Wife | Sri Lanka
27:27
Travel With Wife
Рет қаралды 385 М.