Positivity තමයි අපි Promote කරන්නේ | Next 10 Years | With @bnsmusic EP 02

  Рет қаралды 36,127

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 127
@TulanManage
@TulanManage 4 ай бұрын
බෲනෝ මේක මරු... යූටියුබ් එකේ චැනල් වලින් මේ වගේ චරිත ගෙනල්ලා කුණු අවුස්සන්න කල්චර් එකක ඔයා මේ වගේ එයාලගෙන් ගන්න තියන හොද දේවල් ගැන කතා කරනවට ❤
@Ceylon169
@Ceylon169 4 ай бұрын
මේ කතාව ඇතුලේ life ඒක ඉගෙනගන්න උනත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා එකෙන්ම මරු❤
@UdaraDeshaptiya
@UdaraDeshaptiya 3 ай бұрын
ඇත්තටම මම මගේ ජීවිතේදි වැඩියෙන්ම ගරු කරන ගායක ද්විත්වය තමයි භාතිය සහ සන්තුෂ් ...🙏🙏 The voice Sri Lanka season 3 වලින් දැකීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.💓💓 සන්තුශ්ටත් ඉකමනට invite කරන්න..😊
@praweenkatukithule
@praweenkatukithule 4 ай бұрын
මාර මනුස්සයෙක් ! ප්‍රශ්න මතක තියාගෙන,පිළිවෙලට උත්තර දෙනවා මරු අප්ප !❤
@sameerasenaratne6739
@sameerasenaratne6739 4 ай бұрын
Episodes දෙකම එකදිගට අහල ඉවර කලා. B&S සින්දු වලට යම් කැමැත්තක් තිබුණත්, අද තමයි දැනගත්තෙ Entrepreneurs ල අතරෙ legendary case study එකක් ඒ සාර්ථකත්වය පිටුපස තියන බව. බෲනෝට ස්තූතියි මෙි වගේ inspiring stories වලින් අපට ඉඳහිට හරි දමල ගහනවට. ❤❤❤ ඒකටනෙ hit වෙනව කියන්නෙ...😂
@neelanuwanmunasinghe921
@neelanuwanmunasinghe921 3 ай бұрын
පරිනතබව යනු කුමක් දැයි සොයන්නේනම් මේ සංවාදය ඇසිය යුතුමය... බෲනෝ අයියා උඹ මාර පූරකයෙක්..
@kasunD675
@kasunD675 4 ай бұрын
මේ වගේ වැඩ්ඩෝ ටිකක් ගෙනල්ලා interview කරන එක මරැ🎉
@sachithnayanajith1576
@sachithnayanajith1576 4 ай бұрын
එක බලලා දෙක සතියකින් කියලා හිතද්දි දෙකත් දාලා තියෙද්දි❤🎉
@anjanasatharanga
@anjanasatharanga 4 ай бұрын
ඒ කියන්නෙ මේක ඉක්මනට දාන්න මොකක් හරි තදියමක් තියෙනව වගේ නේ.😮😂 ඒ observation එක මරු.
@Kasunperera.12345
@Kasunperera.12345 4 ай бұрын
ලංකාවේ බලපු ලස්සන interview එකක්.. congratulations B n S &Brunooo ❤❤🎉🎉
@prabathnissanka5462
@prabathnissanka5462 4 ай бұрын
Charitha Attalage ව interview එකකට ගේන්න ♥
@lyizz5873
@lyizz5873 4 ай бұрын
Aniwaren
@Aus007
@Aus007 4 ай бұрын
I really admire B&S not only because of their wonderful songs but because they are perfect gentlemen. Very kind to the young artists. My number one favourite song is Paya Ena. ❤❤❤❤
@poshithapathirana4282
@poshithapathirana4282 4 ай бұрын
මරු. Thank you. බෲනොගෙන් track එක මාරු උනාම භාතිය මතක තියාගෙන ඉඳලා මුල් ප්‍රශ්නය මතක් කරලා උත්තර දෙනවා. Matured. ,මරු චරිතයක්. Admirable character ❤️
@sidhoradagoda2789
@sidhoradagoda2789 4 ай бұрын
Great conversation. An inspiration for younger generations. Well done Bruno and Bathyia.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 4 ай бұрын
පළවෙනි එපියෙ කමෙන්ට් එකක තිබුණා වගේ 'මුන් මාර මිනිස්සු' 🙆😌🥰 BnS කොච්චර flexible ද liquid ද කියනවනම් අවුරුදු 25ක් තිස්සෙ ක්ෂෙත්‍රයේ නමක් තියන් ඉද්දි BnS fallow කරපු බහුතරයකට වෙච්ච දෙයක් නෑ! 🙆
@nuwankulasekara6157
@nuwankulasekara6157 4 ай бұрын
Thank you sl vlog හැමතැනම තියෙන්නේ කුණු දේවල් මේ වැඩ ටික ඇත්තටම මරු.මනුස්සයෙක්ගෙ ජීවිතයක් ගොඩ යන්න මේ දේවල් මාරම වටිනවා ❤
@thilinaranasinghe5500
@thilinaranasinghe5500 4 ай бұрын
Episode 1 part 2 ලබන සතියේ බලාපොරොත්තු වුන අහිංසක මම 😊
@venuka.sathsara
@venuka.sathsara 4 ай бұрын
ow appa 🙂
@thilinaranasinghe5500
@thilinaranasinghe5500 4 ай бұрын
රෑට උයන ගමන් part 1 ඇහැව්වා, රෑට කන ගනමන් part 2 බැලුවා 😂
@atampahura
@atampahura 4 ай бұрын
බෲනෝ දෙකක් නෙමෙයි ඌ එක්ක හතරක් කරන්න තිබ්බේ, අනික දෙකම එකට දාපු එකත් පට්ටයි , මම වැඩකරන ගමං දෙකම අහලා ඉවර කලා
@fireheart5004
@fireheart5004 4 ай бұрын
ඇත්තටම මේක සිරාවටම මරු වැඩක් සෑහෙන දෙයක් ඔලුවට වැටුනා.
@DhananjayaBandara-z4c
@DhananjayaBandara-z4c 4 ай бұрын
One of the best dicussions I have seen on SLVLOG. I am amazed by Bathiya's readings about market and socio-political dynamics
@115Calliber
@115Calliber 4 ай бұрын
Superb con. B n S is the most lovely and quality artist in the Sri Lankan music. Good job Bruno
@sandyasalgado
@sandyasalgado 4 ай бұрын
Love the insight based creativity and strategic marketing, Bhathiya! Wonderful
@Kamani-e7o
@Kamani-e7o 4 ай бұрын
භාතිය හැමදාම එකම විදිහයී.. හිත ලස්සන නිසා වෙන් ඇති හැමදාම තරුණ යී.. අපි හැමදාම ආදරෙයී..
@sj197919
@sj197919 4 ай бұрын
Once again it was good inspirational discussion. There were very valuable tips that I took away from this interview. Thank you.
@salindadharmasiri6952
@salindadharmasiri6952 4 ай бұрын
එපිසෝඩ් දෙකම එක දිගට❤️ ඒ බෘ අයියා, දිගටම මේ වගේ ඒව ඕනි😍
@dawnjayonline
@dawnjayonline 4 ай бұрын
Best program ever! This should mark a great milestone to reflect a journey of a creative entrepreneur in the platform you built as a behind the camera character. Well done Bruno and the SLVLOG team!
@jayarecordsofficial
@jayarecordsofficial 4 ай бұрын
Ken Ten Lappen මම මුලින්ම දැක්කෙ Redrum, Yashan ගෙ සඳ ගමන් යන ට්‍රැක් එකේ. එතකොට එයා සමහරවිට සෑහෙන්ට වැඩ කරලා තියෙන ගමන් වෙන්ට ඕන. BnS එක්ක ස්ටේජ් නැඟපු හැමෝටම ආශිර්වාදාත්මක ප්‍රශංසාවක් ලැබුනා ප්‍රේක්ෂකයන්ගෙන්, Life in the new millennium රූපවාහිණියෙ පෙන්නද්දි රනිඳු ඉන්නවා. ඔව් ඒ මනුස්සයගේ මෙලඩි එක්ක සෑහෙන වෙනසක් උනා ඊට පස්සෙ ඉන්ඩස්ට්‍රි එක, ඒ වගේම Centigradz, Spin circuits, radiations, side effects, db nets, statics, dipbluz, eranga jayawansa, kpound milan f, nisal g, intenz, b side ඇතුලු තව ගොඩක් බෑන්ඩ්ස් සහ ආටිස්ට්ලා සහ audio engineersලා ඒ කාලේ මේ පොප් culture එක ලංකාවේ Golden era එකක් කලා. බෘනො එක්ක කරපු මේ විඩියෝ එක හසා එක්ක කරන ඒවා වගේම උවමනාවෙන්ම ඇහුවා. ශ්‍රී ලංකාවේ මියුසික් වලට අඩුම කී බෝඩ් ගිටාර් වාදන ශිල්පියෙක් උනත් මේ එපිසොඩ් දෙක අනිවාර්යයෙන් ඇසිය යුතුමයි ❤️ ඊලඟට, ඔපෙරා ගායක, සන්තුෂ් වීරමන් එක්ක දුර දකිමු ❤️ බොහෝම ස්තූති !
@Nayomi198
@Nayomi198 4 ай бұрын
Simply a perfect "Case Study ". හරිම successful interview ඵකක්.
@heshanrishitha7544
@heshanrishitha7544 4 ай бұрын
Thanks bruno ❤ very interesting 🙏
@NilankaGrrr
@NilankaGrrr 4 ай бұрын
Wow. This is genuinely a well of knowledge and wisdom, not only in creativity but, relevance, business, and overall success.
@Charmi311
@Charmi311 4 ай бұрын
BnS ලගෙ සින්දු වලින් සිරසෙන් අහපු පලවෙනි දවසෙ ඉදන් තාමත් මට golden hit එක " වසන්තයේ" ❤
@CodeJosh
@CodeJosh 4 ай бұрын
Man BnS la gana yaluwo ekka kiyapu godak ewa methana Bathiya ge katin kiyawuna... ❤❤❤ Not only music wise, but overall as entertainers one of the best i have seen... respect him for many reasons...
@shandissanayake817
@shandissanayake817 4 ай бұрын
This is a really insightful discussion. Fantastic Bruno 🎉😅
@senasrihemachandra7923
@senasrihemachandra7923 4 ай бұрын
Best Sinhala podcast ever. Will market the positivity in ourselves
@RukshanJayawardhana-o5g
@RukshanJayawardhana-o5g 4 ай бұрын
බෲනො, මැරුම් නොකා ඉක්මනට සන්තුෂ් එක්ක podcast එක කරල දාපිය.❤❤❤
@pubuduweerarathna
@pubuduweerarathna 4 ай бұрын
මාර වටිනා පොයින්ට් ටිකක් තියෙනවා ගන්න මාර වටිනවා ❤❤
@jayod4768
@jayod4768 4 ай бұрын
He is the Library of Modern Sri lankan Music ❤️
@supunmaduranga3513
@supunmaduranga3513 4 ай бұрын
ඇත්තටම මෙහෙම level එකක මනුස්සයෝ උඩ ඉන්නකොට අපිට අපේ වැඩක් කරන් සිංදුවක් අහන්න පුලුවන්.නැත්නම් අපි හොද සින්දු දිපාන් ගගා කෑ ගහන්න ඕන. ලංකවේ දෙශපාලනයත් මේ වගේ වුනොත් නියමයි.එතනට හරි අය ගියොත් අපිට අපේ වැඩ කරන්න තව කොටසක් ඔලුවෙන් නිදහස් වෙනවා.නැත්නම් හෙට උදේට මුන් මොකක් කරයිද වගේ එකකින් අපි ඉන්න ඕනෙ. නැත්නම් අපිට වාහනයක්,ගෙයක් කියන එක ගැන සතුටු වෙන්න වෙන්නේ විඩියෝ එකක් දැකලා. දැනටත් 2006 ct100 පාට කරලා පංතියේ සර්ගේ කාර් එක ලොකු කරන් බිහිවෙන පරම්පරාවක් එනවා 😢
@MahasenBandara
@MahasenBandara 4 ай бұрын
Bathiya has mastered the art of telling the hero's journey. ❤
@heshanrishitha7544
@heshanrishitha7544 4 ай бұрын
Patta interesting #bruno ❤
@isurushanaka8333
@isurushanaka8333 4 ай бұрын
සුපිරි වැඩසටහනක් bruno.. හැඳෙන මනුස්සයෙක්ට භාතිය හොඳම උදාහරණයක්
@MahasenBandara
@MahasenBandara 4 ай бұрын
Brilliant entrepreneurship insights ❤
@kasunsuranga9971
@kasunsuranga9971 4 ай бұрын
ඒක සුපර්. ❤❤
@d.w.n.suranjith3421
@d.w.n.suranjith3421 2 ай бұрын
respect to both of you...
@ThivankaKasun-k1p
@ThivankaKasun-k1p 4 ай бұрын
I enjoy this podcast very much and got some advice for my life I also really love BnS from the beginning...❤
@ayeshamakawitage6411
@ayeshamakawitage6411 4 ай бұрын
Pissuwak...❤❤ B N S means a thinking method
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 4 ай бұрын
wow... here we go to next episode 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@00remash91
@00remash91 4 ай бұрын
Confidence adaptability relevancy Good move Bruno Need to inject these things to youth in Sri Lanka
@year2023-ABC
@year2023-ABC 4 ай бұрын
Excellent discussion
@NeriusFernando
@NeriusFernando 4 ай бұрын
Very good interview thank you
@HarshakaKarunanayaka
@HarshakaKarunanayaka 4 ай бұрын
Brain & Strategy ---B&S ❤❤❤❤
@Dinidu_Bhagesri
@Dinidu_Bhagesri 4 ай бұрын
Good job brother 🔥
@hailyfernando
@hailyfernando 4 ай бұрын
One of the Best Bruno. Keep it up 👍
@brodee96
@brodee96 4 ай бұрын
භාතිය කියන්නෙ Business strategies ගැන ජීනියස් කෙනෙක්.. අහලා ඉගෙන ගන්න දේවල් කප්පරක් තියෙනවා.
@arunshavinda8053
@arunshavinda8053 4 ай бұрын
Good job Bruno and the team. ❤
@chathuridesilva4245
@chathuridesilva4245 4 ай бұрын
මල් පැන් පොදක් තමයි ආසම සින්දුව❤️
@ethrac
@ethrac 4 ай бұрын
Mr.Santhush වත් ගෙන්න....
@anjula9506
@anjula9506 4 ай бұрын
ඇදගෙන වැටෙන හිතකය මාරම කතාවක්
@sadee.n
@sadee.n 4 ай бұрын
Super🔥 Bathiya jayakody❤✨
@i.gvishwawijewardane6062
@i.gvishwawijewardane6062 4 ай бұрын
පුලුවන්නම් චරිත අත්තලගේවත් ගේන්න .මේ වැඩේ මරු . පුලුවන්ම් shorts ටිකකුත් මේකෙන් කරන්න .
@iamlathindu
@iamlathindu 4 ай бұрын
This is awesome.
@Chitta_sura
@Chitta_sura 4 ай бұрын
Thank you 🙏
@roshiniejayawardena7922
@roshiniejayawardena7922 4 ай бұрын
Good talk and so much to learn,thanks Bruno
@anuraedirisinghe3571
@anuraedirisinghe3571 4 ай бұрын
Bruno this is very valuable discussion I really appreciate learn lot of things thanks
@nimesh2884
@nimesh2884 4 ай бұрын
මේක මරු බෲ
@jayarecordsofficial
@jayarecordsofficial 4 ай бұрын
ඒ වගේම, භාතිය ගෙන්නලා මෙතෙක් කරපු හො‍ඳම ඉන්ටර්වීව් එකට එහා ගියපු කන්වර්සේශන් එක! Hats off Bruno ❤️
@officialsavindu
@officialsavindu 4 ай бұрын
What a discussion!
@rusiruthakshila1496
@rusiruthakshila1496 4 ай бұрын
Next level ❤❤❤❤❤
@shashipunchihewa2563
@shashipunchihewa2563 4 ай бұрын
damn, I'm so happy to relish this generation. I'd say I'm lucky,
@ayeshamakawitage6411
@ayeshamakawitage6411 4 ай бұрын
Digatama karanna❤
@kavindukalinga321
@kavindukalinga321 4 ай бұрын
Insightful
@eranjayasinghe2728
@eranjayasinghe2728 4 ай бұрын
කරපු සුපිරිම pod talks එක
@sbfaleel5164
@sbfaleel5164 4 ай бұрын
Bruno, Good Job. Santhush is Wise.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 4 ай бұрын
Youth vs Youthfulness 🤗
@nisansalanayanajith7710
@nisansalanayanajith7710 4 ай бұрын
Superb 😍
@nilantharathnayake2199
@nilantharathnayake2199 4 ай бұрын
well done bro.
@nuwantharakawathudura5108
@nuwantharakawathudura5108 4 ай бұрын
Great work ❤❤❤
@nuwanpathmasiri7304
@nuwanpathmasiri7304 4 ай бұрын
👌 wow ❤❤❤
@hasinthanirmal7248
@hasinthanirmal7248 4 ай бұрын
සුපිරි වැඩක්❤
@freeguy18
@freeguy18 4 ай бұрын
Very much like the way you think🥰
@ethrac
@ethrac 4 ай бұрын
අදටත් පට්ටම song එක මල් පැන් පොදක්...
@LakshithaPrasad-lw9hq
@LakshithaPrasad-lw9hq 4 ай бұрын
Adoo thanks adama dunnata... ❤❤❤
@sajithgunaratna8996
@sajithgunaratna8996 4 ай бұрын
Solution is start packaging with fm stations for ringintones back in 2013, 2014. Ringintone market was a shithole coz of this packaging system. Its like there are good, bad and ugly solutions that bns started in this industry
@nilupanagodavithana7089
@nilupanagodavithana7089 2 ай бұрын
මේක රෙකෝඩ් කලේ පරණ ආන්ඩුව කාලෙ නේද ? අලුත් ආන්ඩුව මෙයාලගෙන උපදෙස් ගන්නවනම් මරු
@WonderworksBTLXWhite
@WonderworksBTLXWhite 4 ай бұрын
🖤🖤🖤
@mikilajana4126
@mikilajana4126 4 ай бұрын
❤❤❤👍👍👍
@DhanukaNalin
@DhanukaNalin 4 ай бұрын
Patta
@darshananalingwickramasing1929
@darshananalingwickramasing1929 4 ай бұрын
❤❤❤❤
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 4 ай бұрын
Meka maru bruno
@senavirathneigpc
@senavirathneigpc 4 ай бұрын
❤💥🙏👍
@MrChathuraabayakoon
@MrChathuraabayakoon 4 ай бұрын
BNS එකේ නන්දසේනයවයි සන්තුෂ්වයි ගෙන්නන්නෙ කවද්ද?? නන්දසේනයගෙ songs වලට තමා මම ආ…සම.
@menurarathnayake2005
@menurarathnayake2005 4 ай бұрын
Me wage charitha atthalage wath genna puluwan nan eyagenuth ganna dewal godak dewal tienw kiala mt hithenw
@isuruweerasekara2735
@isuruweerasekara2735 4 ай бұрын
❤❤🎉
@amindeeperera
@amindeeperera 4 ай бұрын
Radio gana program eakak karanako Radio personality keneak genala
@RajithaUduwela
@RajithaUduwela 4 ай бұрын
@DinuthKumarasinghe
@DinuthKumarasinghe 4 ай бұрын
😍
@3rdeyecreation007
@3rdeyecreation007 4 ай бұрын
මම මියුසික් ඉන්ඩ්‍රස්ටි එක ගැන බලපු හොඳම ප්‍රෝග්‍රෑම් එක.. මියුසික් කියන්නේ මියුසික් විතරක් නෙවෙයි
@tharinduperera338
@tharinduperera338 4 ай бұрын
බෘනො කියන්නෙ යුටියුබ් වලට සිමා වෙන්නෙ නැතිව දවසක ට්වි චැනල් එකක් කරන්න ඔනෙ මනුස්සයෙක්
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 4 ай бұрын
Agree...❤
@dinukamadhuwantha7869
@dinukamadhuwantha7869 4 ай бұрын
B&S ලා එක්ක වැඩ කරන්න ලේසී බෘනෝ.. හැබැයි වෙලාවට වැඩ කරන්න ඔනේ... නැත්තම් යකා තමා.
@HamiltonEbert
@HamiltonEbert 4 ай бұрын
මේ වැඩසටහනත් එක්තරා "පම්පෝරියක්" ❤... 50:02 ඔය කියන විදියෙ සිංදුවක් අපිටත් තියෙනව. "වැඩ කරන අපේ විරුවා"... මතක් වෙද්දිත් ඇඟේ මාලු නටනව". 😂😂😂
@saranga4603
@saranga4603 4 ай бұрын
Bruno should turn the mike off when the guest is speaking
@UdaraDeshaptiya
@UdaraDeshaptiya 3 ай бұрын
Yes, exactely.😊
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 4 ай бұрын
Deiyoo sakkiiiii, 😂 Vasco Rossi balapan, oya monawath naa,
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН