අල ගෙඩියයි බිත්තර 2යි රෑ කෑම ලෑස්ති 😜 One Potato and Dinner is ready with English Subtitles

  Рет қаралды 170,193

Ape Rahata - අපේ රහට

Ape Rahata - අපේ රහට

3 жыл бұрын

අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා රෑ කෑමට ඉක්මන්ට හදාගන්න පුළුවන් රස ‍රසම කෑමක්. ගෙදර උයන්න දේවල් මුකුත් නෑ අද කඩෙන් කනවා කියලා හිතුනොත් එහෙම කරන්න එපා. මෙහෙම දෙයක් හදලා බලන්න. හරිම පොඩි දේවල් ටිකකින් ගොඩක් රසට මේ කෑම එක හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. දෙන්නෙක් ඉන්න ගෙදරකට මේක ගොඩක් හොදට ගැලපෙන්වා. හදලා බලලා රස මට කියන්නකො...මතක ඇතිව චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි 🙏
*************
අවශ්‍ය ද්‍රව්‍ය
💙 අල ගෙඩියයි
💙 බිත්තර 2යි
💙 බටර් ස්වල්පයක්
💙 ලුණු කුඩු රස අනුව
💙 ගම්මිරිස් කුඩු තේ හැදි 1
💙 මිරිස් කුඩු තේ හැදි 1
💙 බී ළූනු ගෙඩි 1/3
💙 කරපිංචා ස්වල්පයක්
💙 අමු මිරිස් කරල් 3ක්
*************
Today I like to share with you a delicious recipe that can be quickly prepared for your dinner. You will need few ingredients to make this recipe. If there’s nothing to cook in your kitchen just try this recipe. These quantities are perfectly suit for two persons. If there’s more you can increase the quantities. Try this delicious recipe and share your valuable comments with me. Remember to subscribe my channel too. Thank you very much 🙏
***************
Ingredients
💙 Potato 1
💙 Egg 2
💙 Butter
💙 Salt to taste
💙 Pepper powder 1 tsp
💙 Chili powder 1 tsp
💙 Big onion 1/3
💙 Curry leaves
💙 Green Chili 3

Пікірлер: 85
@realway8011
@realway8011 3 жыл бұрын
Oya harima lassanata kiyala denawa.ahanna aasai.harima lesy hadanna.thank you
@aperahata
@aperahata 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි.... 🥰❤️🥰
@Foodshow1998
@Foodshow1998 3 жыл бұрын
සුපිරි ❤
@aperahata
@aperahata 3 жыл бұрын
Thank you 😊
@nisansalanadeeshani1375
@nisansalanadeeshani1375 2 жыл бұрын
Tks ,that's great
@aperahata
@aperahata 2 жыл бұрын
Thank you 😊
@sumithraperera318
@sumithraperera318 3 жыл бұрын
Wanna try this recipe 😉
@aperahata
@aperahata 3 жыл бұрын
😊😊
@aluthwagawa2085
@aluthwagawa2085 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔබට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට
@aperahata
@aperahata 2 жыл бұрын
අනෙ බොහොම ස්තුතියි 😍❤️
@yapaupul290
@yapaupul290 3 жыл бұрын
Thank you
@aperahata
@aperahata 3 жыл бұрын
You’re welcome 😊
@nandawathialuthgedara1698
@nandawathialuthgedara1698 2 жыл бұрын
සුපිරි 😘😘🤩
@aperahata
@aperahata 2 жыл бұрын
Thank you 😊
@nandikadedigama1819
@nandikadedigama1819 3 жыл бұрын
Maru kama mamath hadala baluwa mara rahay
@aperahata
@aperahata 3 жыл бұрын
❤️❤️
@yamunayamuna8191
@yamunayamuna8191 2 жыл бұрын
niyamai
@aperahata
@aperahata 2 жыл бұрын
Thank you 😊
@dancingwithesadi4842
@dancingwithesadi4842 2 жыл бұрын
Ane hari lassanai rasai ada api hadanava
@aperahata
@aperahata 2 жыл бұрын
Thank you 😊❤️
@gayandilhara9358
@gayandilhara9358 2 жыл бұрын
සුපිරි
@aperahata
@aperahata 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 2 жыл бұрын
Thank s
@aperahata
@aperahata 2 жыл бұрын
Welcome 😊
@manelbasnayaka322
@manelbasnayaka322 2 жыл бұрын
Super👍👍👍
@aperahata
@aperahata 2 жыл бұрын
Thank you 😊
@lankaniruwanmali6015
@lankaniruwanmali6015 2 жыл бұрын
Super...😍
@aperahata
@aperahata 2 жыл бұрын
Thank you 😊
@pushpakanthi776
@pushpakanthi776 2 жыл бұрын
adamai oyage video ekak baluwe
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@aperahata
@aperahata Жыл бұрын
Welcome 😊
@kdcmk
@kdcmk Жыл бұрын
Niyamai
@aperahata
@aperahata Жыл бұрын
Thank you 😊
@jayanidilhara2351
@jayanidilhara2351 2 жыл бұрын
Super
@aperahata
@aperahata 2 жыл бұрын
Thank you 😊
@malikashyamali3992
@malikashyamali3992 3 жыл бұрын
🥰👍😋
@udenichandrakanthi4808
@udenichandrakanthi4808 8 ай бұрын
Superb tasty👍
@aperahata
@aperahata 8 ай бұрын
Thanks a bunch 😍❤️
@deepanidayanee280
@deepanidayanee280 3 жыл бұрын
biyamai souriya godak sthuthi
@aperahata
@aperahata 3 жыл бұрын
❤️❤️
@sewwandisachini980
@sewwandisachini980 2 жыл бұрын
@@aperahata i
@sewwandisachini980
@sewwandisachini980 2 жыл бұрын
F
@pushpakanthi776
@pushpakanthi776 2 жыл бұрын
fit supiri niyamai
@aperahata
@aperahata 2 жыл бұрын
😃 Thank you ❤️
@dancingwithesadi4842
@dancingwithesadi4842 2 жыл бұрын
Akki chocalate hadana vidiya kiyala dhennako plz plz plz plz
@aperahata
@aperahata 2 жыл бұрын
Ok hadamu 👍❤️
@gayanilasntha4844
@gayanilasntha4844 2 жыл бұрын
Bathr venuwater thel ganna barida
@aperahata
@aperahata 2 жыл бұрын
පුළුවන් 👍
@dulmisandamini8932
@dulmisandamini8932 2 жыл бұрын
maru kaama eka
@aperahata
@aperahata 2 жыл бұрын
Thank you 😍
@Gamidiviya
@Gamidiviya 2 жыл бұрын
අපිත් හදමු නේද
@angelaperera8794
@angelaperera8794 3 жыл бұрын
අල ගෙඩිය great කරල වතුර මිරිකලා ග න්නත් පුලුවන් නේද
@aperahata
@aperahata 3 жыл бұрын
එහෙමත් පුළුවන් 👌
@harsharandiligama2178
@harsharandiligama2178 2 жыл бұрын
Batar nathuva barida
@aperahata
@aperahata 2 жыл бұрын
Puluwan thel walin unath 👍
@user-qo7ie2ip9u
@user-qo7ie2ip9u 2 ай бұрын
👋👋👋💪👍👍👍
@aperahata
@aperahata 2 ай бұрын
@kdcmk
@kdcmk 3 жыл бұрын
Wow
@aperahata
@aperahata 3 жыл бұрын
Thank you 😊
@gunasiligunsili3636
@gunasiligunsili3636 2 жыл бұрын
Tevanb
@dineshpeiris6766
@dineshpeiris6766 3 жыл бұрын
Ana shok ana man ada hadanawoo
@aperahata
@aperahata 3 жыл бұрын
Hadala balannakoo 😊
@Gamidiviya
@Gamidiviya 2 жыл бұрын
හදලා අපිටත් කියන්න සහෝ
@kasunmanamperi1470
@kasunmanamperi1470 2 жыл бұрын
හතර දෙනෙක්ට ප්‍රමාණ වැඩියෙං ගන්න වෙයි නේද
@aperahata
@aperahata 2 жыл бұрын
ඔව් ටිකක් වැඩි කරන්න වෙයි 👍
@captaingalway8005
@captaingalway8005 2 жыл бұрын
බයිට් එකට හදාගන්න පුළුවන් ද සැරට
@aperahata
@aperahata 2 жыл бұрын
පුළුවන් ඔම්ලට් මිශ්‍රණය සැරට හදාගන්න 👌
@sunilliyanage8649
@sunilliyanage8649 2 жыл бұрын
අක්කි බල්ටර් වෙනුවට එලගිතෙල් පුළුවන් ද 🙄
@aperahata
@aperahata 2 жыл бұрын
පුළුවන් 👍
@samanaliweerasinghe924
@samanaliweerasinghe924 9 күн бұрын
Ai oya ala kaha pat a
@aperahata
@aperahata 9 күн бұрын
Ala ithin kaha pataine 🙃
@lakmaldeegalla4256
@lakmaldeegalla4256 2 жыл бұрын
අල ගෙඩි තම්බලා ගන්න බෑද. එතකොට බටර් ගාලා තියන්න ඕන නෑනේ
@aperahata
@aperahata 2 жыл бұрын
බටර් එකතු කරාම රස වැඩියි. තම්බලා ගත්තොත් දෙපැත්ත හරවද්දි කැඩෙන්න වගේ බලයි 👍
@deumisagarika3137
@deumisagarika3137 2 жыл бұрын
ෆෑන් ekak nathuwa hadgna baida mis
@aperahata
@aperahata 2 жыл бұрын
Thibbanam godak lesi 👌 ehma nathuwat puluwn wei try karlaa balanna 😍
@deumisagarika3137
@deumisagarika3137 2 жыл бұрын
Hri thanks mis ♥️
@sashiwasana5848
@sashiwasana5848 2 жыл бұрын
අල ගෙඩිය කලින් තම්බගත්තට කමක් නැද්ද
@aperahata
@aperahata 2 жыл бұрын
එතකොට රස ටිකක් වෙනස් වෙයි ....
@chathumi3638
@chathumi3638 3 жыл бұрын
බටර් වේනුවට තේල් ගන්න බැරි ද
@aperahata
@aperahata 3 жыл бұрын
පුළුවන් 👍
@chathumi3638
@chathumi3638 3 жыл бұрын
@@aperahata ටැන්කිව් ❤️❤️
@psamarasekara8015
@psamarasekara8015 2 жыл бұрын
@@aperahata 9sßls
@psamarasekara8015
@psamarasekara8015 2 жыл бұрын
9o99oo9o9ooo9oo9ooooooooolll
@chamoddasanayaka5826
@chamoddasanayaka5826 2 жыл бұрын
සුපිරි
@aperahata
@aperahata 2 жыл бұрын
Thank you 🥰
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 15 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 17 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 15 МЛН