බෞද්ධ විසාකාවේ බිත්තිවලින් අර

  Рет қаралды 17,151

Gemunu Jayantha Wanninayake

Gemunu Jayantha Wanninayake

Күн бұрын

Пікірлер: 92
@subadramanel04
@subadramanel04 2 күн бұрын
බොහොම ස්තුතියි මෙවන් අතීත දේශපාලන කතා අලුත් පරම්පරාවට දැනගන්න සැලැස්වීම .නන්දන මහත්තයා ගැබුරු දේශපාලන දැනුමක් ඇති මහත්මයෙක් .ඉදිරියට ත් තවත් මෙවන් වැඩ සටහන ගේන්න .
@yoshi0426
@yoshi0426 21 күн бұрын
මේ සැගවුනු ඉතිහාසය සමාජගත කිරීම අගයකරමි. DS ජාතියේ පියායැයි අපිට ඉගැන්වු පොත පතෙහි සදහන්‍.ඔහු ජාතියේ පියාද? ඩඩ්ලිගේ පියාද?සැමට ඉගෙනීමට අවස්ථාව සැලසුනු නිදහස් අධයාපනය සැලසූ CWW කන්නන්ගර මහතාට අත්වූ ඉරණම ඉතිහාස පොත්වල නැත.මේ වැඩසටහන් මාලාවට කාරිගේ චැන්ල් එකෙනුත් මහත් අත්වැලක් සපයනු ඇත. ස්තුති සමාජ මෙහෙවරට.❤️
@freeminds6365
@freeminds6365 21 күн бұрын
Ds කියන්නෙ ජාතියේ පියා නෙවෙයි පිංපියා
@WijayatissaWeerasekara
@WijayatissaWeerasekara 20 күн бұрын
❤❤❤
@nimeshdilshan4735
@nimeshdilshan4735 9 күн бұрын
​@@freeminds6365pin piya jr,bedumwadaya athikarapu piya ds
@2MuchAdoAboutNothing
@2MuchAdoAboutNothing 23 сағат бұрын
කාරිගේ චැනල් එකෙන් සහ තව මූලාශ්‍රයකින් මම අහල, කියවල තියෙනවා, DSS ලංකාවට නිදහස නොදෙන ලෙස එවකට පාලකයන්ගෙන් ඉල්ලූ බව. එය නම් ගම්, දින වකවානු සහිතව ඉදිරිපත් කරන්න පුළුවන්නම්, අපිට සෝෂල් මීඩියා තුලින් මේ ගැන හඬ නඟල, DSS ට මේ ලැබෙන්නේ අනවශ්‍ය ගෞරවයක් බව සමාජයට ගෙනියන්න පුළුවන්.
@Dana9876-f8z
@Dana9876-f8z 3 күн бұрын
ඉතාමත් වටිනා අධ්‍යාපනික සංවාද මාලාවක්. 🎉🎉🎉
@morinbotheju1418
@morinbotheju1418 21 күн бұрын
ඇත්තටම හරිම ආසයි මේවා අහන්න මාත් 1955උපන් කෙනෙක් අපේ සියතත්තා කිව්වා කවදාවත් හරි ලංකාවට අද වෙන දේ අද ඒවා සැබෑ උනා
@christysdocs7124
@christysdocs7124 14 күн бұрын
නන්දන කියන්නේ ඇවිදින විශ්ව කෝශයක්.අතිශය වැදගත් මෙන්ම සැවොම දැන ගතයුතු කරුණු.
@Ravindrakirindigala
@Ravindrakirindigala 21 күн бұрын
අපේ බහුතරය දුටුගැමුණු හෝ පරාක්‍රමබාහු රජවරුන් ගැන ඉතිහාසය දන්නා නමුත් විසිවෙනි සියවස ගැන දන්නෙ නෑ. ජාතියක් ලෙස අප අද ඉන්න තැනට පැමිණි සත්‍ය ඉතිහාසය ගැන දැනුවත් කිරීම අගය කරනවා. මේවා රජය විසින් කළයුතු වැඩ.
@jinenanayakkara1607
@jinenanayakkara1607 21 күн бұрын
Nandana weeraratna mahattaya ratta ඉතාම වැදගත් කෙනෙක්.මේ විස්තර මුළු රටම දැන ගන්න ඕන. වැදගත්
@sanathnherath
@sanathnherath 17 күн бұрын
මේ වැඩ සටහන ඉස්සරහට යන්න ඔනා. ❤. නුවර යුගය වෙන කොට කුල පහත් කරලා , අපේ කර්මන්ත වලට පහර ගහලා නැති බංගස්තාන කරේ කාර්මික විප්ලවයට මග අහුරන්න.අපි තාමත් ලොකේ පවතින ටෙරෙන්ඩ් එකට පස්සේන් ඉන්නේ මේක නිසා. දිගටම කතා කරන්න. ජය !
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 20 күн бұрын
ඉතාමත් වටිනා සංවාද ..මාලාවක් ස්තුතිය ...❤...ඔබ දෙපළට..💐
@sumithpali3684
@sumithpali3684 Күн бұрын
Great 👍
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 3 күн бұрын
වටිනා තොරතුරු බොහොම ස්තූතියි 🙏🙏
@AjanthaLiyanage-jw2te
@AjanthaLiyanage-jw2te 16 күн бұрын
❤❤❤❤ gamunu and sir nandhana thanks අජන්තා anad some one thanks පුතේ excellent ok please continue wr will resfect to you biyagama heyantudiwa am from abudhbi
@subadramanel04
@subadramanel04 2 күн бұрын
මේ වැඩසටහන නම් මන් පුදුම ආසාවෙන් බලපු එකක් .ඇත්තමයි ඔබ තුමාට ඇති දැනුම අති මහත් .දිගටම මෙවන් වීඩියෝ කරන්න
@gayanganakadhara2163
@gayanganakadhara2163 21 күн бұрын
ගැමුණු මහත්මයා ස්තුතියි..❤❤❤❤❤❤❤❤
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 18 күн бұрын
Very very interesting discussion. Thanks Nandana W for your information. Gemunu please keep up the good work ❤❤❤.
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 21 күн бұрын
ආයුබොවන් ඔබ දෙපලට හොඳ සංවාදයක් ගමන ඉදිරියට ඉතිහාසය සහ දැනුම වැදගත් අපේ හරි ඉතිහාසය වැලලිච්ච අවාසනාවන්ත හෙළ සිංහල බෞද්ධ ජාතියක් ආක්‍රමණ සමඟ එ ජාතිය දියවෙලා ගියා. අද ඉන්නේ වැඩි පුරම ජාන මිස්සර පරපුරක්
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 20 күн бұрын
Excellent programs ..thank you ❤
@jssamarasinghe-qd9bi
@jssamarasinghe-qd9bi 21 күн бұрын
Good work to explore new thinking patterns.Good luck.
@britanniait9456
@britanniait9456 4 күн бұрын
කුල list eka හරියට one by one explain කරන්න pls
@sujeewahubert1599
@sujeewahubert1599 21 күн бұрын
Karige channel ekatah wada pulul danumak labadena channel ekak .Nandana mahathmaya thanikara sel lipiyak. Gamunut godak professional widiyata wadasatahana hasuronawa.itama asawen balanne me programme eka.digatama karanna Meka.
@DANAbro1986
@DANAbro1986 21 күн бұрын
gamunu ayya good job.
@gihansalwathura2939
@gihansalwathura2939 21 күн бұрын
Thawa digatama nandana weerathna ekka progame karanna
@thinethsrilankajayamanna6728
@thinethsrilankajayamanna6728 Күн бұрын
ලංකාවෙ මිනිස්සු ගැන අපුලක් හිතෙන්නෙ මට විතරද?
@ruvindaumayanga8666
@ruvindaumayanga8666 21 күн бұрын
❤❤❤
@nilantharanasinghe8086
@nilantharanasinghe8086 21 күн бұрын
obalage siyalu idiripathkireen itha watinawa. gaurawaneeya sthuthiya.
@gaminipadmakumara9394
@gaminipadmakumara9394 21 күн бұрын
Great job 👌
@venurawellage18
@venurawellage18 21 күн бұрын
Thank you very much for discussing my comment of Veyangoda Essella Massacre. According to infor, it was done by Major General Karunathilake.
@Roshan-bn8jz
@Roshan-bn8jz 3 күн бұрын
Hi. Meka aththada? Event: nidahas adayapana panatha. Someone: "kannangara kiyanne hinni radawuntai ape lamainta ekata iganaganna kiyalada?. " Pahadili karanna pluwanda? Tks
@palaniandysundarason95
@palaniandysundarason95 23 сағат бұрын
Hi Gemunu Is it possible you to make subtitles in Tamil so it will reach more audience Also possible bring Malaiyaga Tamils political aspirations and how suppressed by political parties Including citizenship revoked act and aftermath etc Still so many restrictions by act eg PRADESHIYA Saba Act
@tharindumahesh680.
@tharindumahesh680. 21 күн бұрын
Aiya රෝහණ විජෙවිර .ගැන ටිකක් කියන්න
@susildharmathilaka9449
@susildharmathilaka9449 20 күн бұрын
කරුණාකරලා පුලුවන්නම් බත්ගම කුළේ ,කුලයන් අතර පහත් කුලයක් විදිහට සැලකුණේ කොහොමද කියලා පැහැදිලි විස්තරයක් කරන්න...
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 16 күн бұрын
රොබට් නොක්ස්ගේ ග්‍රන්ථය අනුව එකල රත්තරන් බඩු හදන අය ඉතාමත්ම ඉහළ කුලයක් ඔවුන් රජ පවුල් සමඟ එකට වාඩි වී කෑම කාපු බව රොබට් නොක්ස් ගෙ ග්‍රන්ථයේ තියෙනවා .පසුව මේ කුලය රජතුමා විසින් කිසියම් හේතුවක් අනුව ඉතා පහතට දාලා තියෙනවා.හේතුව නම් රාජ්‍ය නිලධාරියෙක් ආයුධයක් හදා ගැනීම සඳහා ගිය විට ඔවුන්ද අනිත් මිනිසුන් මෙන් පෝලිමේ සිටුවා ඇත.ඔවුන් මේ කාර්ය හදිසිකියා කියද්දිත් එය ගණන් නොගෙන සාමාන්‍ය ජනතාව මෙන් පෝලිමේ එන බවට අණ කර ඇත .මෙම සිද්ධිය රජතුමාට සලකල පසු .රජතුම ඉන් කෝපවී එදා සිට කම්මල් සහ රත්තරන් බඩු හදන අය පහළ කුළයකට දමා ඇත . රොඩි කුලය හැදී ඇත්තේ කුණු උණු ගව මස් රජුට විකුණූ නිසා .ඔවුන් එදා සිට රොඩී කුලය නමින් ඔවුන්ගේ පවුල හංවඩු ගසා දඬුවම් පමුණුවා ඇත. බත්ගම් කුලේ ඇතිවූ හැටි . නොදනිමි.
@sumithpali3684
@sumithpali3684 Күн бұрын
Nuwara rajawaru thamai oka kale
@SamSam-nw1mr
@SamSam-nw1mr 21 сағат бұрын
Anyone who fought against the Dutch and English government was considered a threat so they named those people as a lower caste group.
@pkds1983
@pkds1983 21 күн бұрын
සර් ජෝන් කැලණි පන්සලට ගිහින් විමලා විජයවර්ධන ට වැදලා කියපු රස කතාව හා සිද්ධිය නන්දන අයියා ගෙන් අහන්න ගැමුණු 😂😂😂😂
@malakahapola4576
@malakahapola4576 20 күн бұрын
I can’t believe is this Srilanka (Darmadeepaya).
@samserasinghe3109
@samserasinghe3109 16 күн бұрын
Maga danuma anuwa Sinhala nayakayo mr prabakaran kiyala amatahmin salli thoga pitin damin, wapons, ki noki siyalu da dila youda kala siyalu dana. Ohuth akka katha karala tamil, Sinhala daksayo tika baragaththanam ada apa rata ma thathwata watanna naha. Obalage ma program aka pattai ❤
@diskablast5737
@diskablast5737 21 күн бұрын
වාසගම අනුව අරියටම කුලය හොයාගන්න විදිය ගැන කියන්නකො මේක එක පැත්තකින් හරි ලස්සන විශයක් ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න පුලුවන් මනව චර්‍යා රාටා ගැනත්
@pasindukanishka7504
@pasindukanishka7504 21 күн бұрын
obage wasagama kiyanna
@asokatissakumara3179
@asokatissakumara3179 21 күн бұрын
😂😂😂😂​@@pasindukanishka7504
@sasa-s6b
@sasa-s6b 21 күн бұрын
අපේ රටෙි මවුභාෂාවට අප ගරැ කල යුතුයි.භාෂවකින් රටක් දියුනු කරන්න පුලුවන්ද? ලෝකේ රටවල් දියුනු වුනේ english,tamil කතා කරලද? බොහෝ යුරෝපීය රටවල් අපි ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් ඔවුන්ගෙ රටවල ඔවුන් කෝපයට පත් වෙනවා. english,tamil කතා කිරිම වරදක් නැහැ නමුත් අපේ මවුභාෂාවට අප ගරැ කළ යුතුයි මෙන්ම ආඩම්බර විය යුතුයි.
@HTJRrawana1
@HTJRrawana1 20 күн бұрын
භාෂාවක වැදගත්කම දැනසිටුම ඉතා වැදගත් සිංහල භාෂාව යනු ඉතා දුයුණු ඔනෑම දෙයක් පහසුවෙන් වටහාගතහැකි වසර දහස්ගනනක් පැරණි භාෂාවක්.. මෙ වැඩසටහනේ සිංහල භාෂාව පහත් තැනකට දැමිමක් සිදුකරනව.. ඉංග්‍රිසි භාෂාව නැතුවම බැරි තැනට එදා සිට මෙ දක්වා පත්කලේ කව්ද?.ඇයි රටතුල නිශ්පාදන සිදුනොවුනෙ?.. උපාලි විජේවර්ධන වැනි විවසායකයන් ට කුමක්ද සිදුවූයෙ?.. මෙම සිදුවිම් පිටුපස සිටින මූලය කව්ද??.. ජපානය , කොරියාව, චිනය, රුසියාව දියිණු වුනේ ඉංග්‍රිසි භාෂාව ප්‍රධාන භාශාව කරගෙනද??.. අඩුම තරමෙ එම රටවල්වල නායකයින් රාජ්‍යය තාන්ත්‍රික හමුවිම් වලදිපවාවත් පොදු භාෂාවක් භාවිතා කරන්නෙ නැ..එසෙම කුලබේදය ගැන මෙහි පවසනව.. එ පිලිබදව ධර්මසිරි කාරිය වසම් මහතා මනා පැහැදිලිකිරිමක් කරනව.. ඔබට මොවුන්ගෙ මෙ තිබෙන ප්‍රශ්නය වැටහිම ගැන සතුටු වෙනව
@cg-fq2im
@cg-fq2im 13 күн бұрын
ලංකාවේ දේශපාලන නොදන්නා කම තමයි ඔය. සිංහලයන්ට මව් භාෂාව සිංහල වුනාට දෙමළ ජනතාවට මව් භාෂාව දෙමළ.
@Manawaduarunapriyantha
@Manawaduarunapriyantha 4 күн бұрын
මානවඩු කියන්නේ මොන වංශයේද
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 21 күн бұрын
after the Aragalaya mahanayke from Kandy and aristocrats got scared of loosing their power so they appointed swiftly RW and Dinesh to keep the power within them .and curbed Silva ,Pieris, Fonseka
@thameera1000
@thameera1000 21 күн бұрын
I remember pommani movie by Mr Patiraja, Tamil community is still carrying the caste system.
@wanniarachchchi
@wanniarachchchi 20 күн бұрын
gamunu v try 2 change wt us 4 pre set
@sampath9036
@sampath9036 16 күн бұрын
අඩුවෙන් කියවන නිවෙිදකයන් නැද්ද?
@HansakaWeerakoon
@HansakaWeerakoon 13 күн бұрын
මේ කියන විදියට රටේ පතාලය හසුරවන පුද්ගලයන් මේ කොට්ටාශ වලට බෙදුවෝත්, ඒ සම්බන්දකම්, ඒ ක්‍රියාතමක වන සහ ක්‍රියාත්මක වූ යටගිවාව පැහැදිලි කරන්න පුලුවන් නේද?
@vipulajayabahu3097
@vipulajayabahu3097 21 күн бұрын
ඒ කාලෙ ආසනේ දෙහිවල ගක්කිස්ස නෙවෙයි. දෙහිවල- වැල්ලවත්ත.
@PrasannaGamage-wl3ew
@PrasannaGamage-wl3ew 17 күн бұрын
No. Wellawatta - Galkissa
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 21 күн бұрын
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙන්න ඕන කියල මුලින්ම කියල තිබුනෙ 1934රේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක්වූ චෛත්‍යලිංගම් දොරේසාමි කියල මහත්තයෙක් !
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 21 күн бұрын
every govigama village is surrounded by other cast villages who serve the govigama household activities , eg 2,3 families of hena cast , nakatjhi , wahumpura, badal , achari o kinnara , but karawa , durawa and salagama cast concentrated in west coast , jvp hierarchy was mainly kara , majority members are from deva cast . i think ,karawa people dominate in health and judiciary associations , and military as well , including salagama , leaders of final attack of Elam war belongs to karawa, durawa and salagama cast of the both tamils and sinhalese sides.
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 21 күн бұрын
thanks to free education and health more unprivileged youth got educated , but no expansion of economy other than exporting tea rubber ,and coconut , in 70 unemployment rate was 11% , nepotism and party supporters favoured for the job market, in 70 s, so JR , Introduced open economy to create jobs , get more investments and new technology, and finished the hardship of living , 5
@arisena-t2i
@arisena-t2i 21 күн бұрын
මම කලක් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව මඩකලපු ප්‍රදේශයේ සේවය LTTE සංවිධානයට බැදුණු බොහෝ දෙනා තුළ පීඩිතයන්ය.ඔවුනට අවශ්‍ය වූයේ සංවිධානයට බැදී කුළවතුන්ට අභියෝග කිරීමය.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 20 күн бұрын
ඇයි ඉතිං දැන දැනම ඒ උතුරේ දකුණේ කුල පීඩිත තරුණයින් සිරගත නොකර අමු අමුවේම තිරශ්චීන විදියට ඝාතනය කර දැමුවේ?.
@arisena-t2i
@arisena-t2i 20 күн бұрын
@hevadewasomaratne5595 එතනදි මම කියන්නේ කුඩාම සාධකයක් පමණි තින්දු තීරණ ගැනීමේ හැකියාවක් මට නැහැ.කුල පීඩනය නිසා LTTE සංවිධානයට බැදුන දමිළ තරුණයන් සිංහල ගම්මානවල මිනිසුන් කපා කොටා මරා දමන විට ඒවාට පිලිතුරු දීමට වෙනත් භාෂාවක් අප දැන සිටියේ නැත.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 20 күн бұрын
එම පීඩනය ඔවුන් සිතුවේ සිංහල ජනතාව නිසා පැමණි​බවය.@@arisena-t2i ,නමුත් සමාජ මාධ්‍ය පැමණීමෙන් පසුව එය වෙනස් වී ඇත.
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 16 күн бұрын
​@@hevadewasomaratne5595සිරගත කරන්නට අල්ලන්න එපැයි අල්ලන්නේ කොහොමද ආයුද තියෙද්දි අපිත් යන්නේ ආයුද අරගෙන අල්ලන්නට යද්දි දෙගොල්ලම මැරෙනවා සාමාන්‍ය දැනුම තියෙන කෙනෙකුටත් ඕක තේරෙනවා
@EdieEdirisinghe
@EdieEdirisinghe 20 күн бұрын
Nandana ta higanna ge tuwale wage kulaya a yage kuleta horen adraya karanawa me ka nathi karanna wadawasam Kamaya nastawasesa nathi kalautui kulakamaya nathi kirimata dupathkama nathikala yutui 7:52 7:54 7:55 M 9:31
@MrStpnwolf
@MrStpnwolf 21 күн бұрын
මෙතුමාගේ දැනුමත් ඒ සමගින් අත්වැල් බැන්දගත් මානුසික හදවතත් අගයමි. මේවා සියල්ල පොත් පෙලක් ලෙස එලි දැක් වීම (සිංහල දෙමළ ඉංග්‍රීසි) හරිම වැදගත් සියලු දෙනා දැන ගත යුතු දේවල් මේ! මේ සාකච්චා වලින් පසක් වන්නේ නායකයාගේ පැලැන්තිය ජාතිය කුළය පාසල වැනි දේට වඩා වැදගත් වන්නේ ඇයගෙ හෝ ඔහුගෙ හදවත බවයි. නමුත් එය ජනතාවට හඳුනා ගැනීම අතිශයින් අපහසු කාර්‍ය්‍යයක්.
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 21 күн бұрын
මහත්තයො සලාගම කියන්නෙ කවුද දුර යනු පදු ම ද ?
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 21 күн бұрын
i think india was behind the 56 political changes , UNP was supported by America and trying to practice capitalism , India was in USSR side and followed socialism, after nationalized private busineses all companis left the country and promote indian music and arts and movies , sunil shantha became one of the victims of that acts
@uddikabandaranayake6461
@uddikabandaranayake6461 12 күн бұрын
හාමුදුරුවෝ katha කරන්න ඉගෙන ganin manussayo
@akalankagayan5253
@akalankagayan5253 21 күн бұрын
sorry, I do not agree with your comment on" the republic constitution 1972"', cause the insurgency in 1971 occurred when the Island was under solbury constitution and dominion state. Then the culprits should have to be charged under the previous constitution due to the fact that then the culprits were British subjects , according to my knowledge.
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 21 күн бұрын
කොටි වලිගය චිත්‍රපටයේ ගාමිනී ෆොන්සේකා මහත්තය පොලිස් නිලධාරියෙක් ලෙස රගපාමින් එයාගෙ සාජන් ට තමයි කියන්නේ , හාලි හාදකම් සදාකාලිකම් කියල කිව්වේ !
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 20 күн бұрын
එතයින් තමයි පොනිසේකා මට පුද්ගලිවම අප්‍රසන්න චරිතයක් බවට පත් උනේ.
@sanjeewa7229
@sanjeewa7229 18 күн бұрын
Rata vikuna sepal Gath porak
@samanthawelagedara6866
@samanthawelagedara6866 21 күн бұрын
ගැමුනු ඔයා හැම episode එකකම කියවනවා වැඩි ඔලුව රිදෙනවා අහනකොට 😡😡😡 නන්දන මහත්මයා ට කියන්න දෙන්න .නැත්නම් ඔයා තනියම කියවන්න 😡😡😡
@preethibandara915
@preethibandara915 21 күн бұрын
නන්දන මයා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ගැන කී දෙයට මෙසේ එකතු කරන්නම් . දෙහිවල ගල්කිස්ස ආසනයේ 1960/65 ආදි මැතිවරණ වල දැකිය හැකි දෙයක් වන්නේ කොල්වින් සහ S de S ජයසිංහ එනම් සුනේත්‍රා රණසිංහ ගේ පියා මාරුවෙන් මාරුවට දිනීමයි.1965 මැතිවරණයේ දී ජය ගත්තේ ජයසිංහ යි.අගලවත්ත ආසනය ජය ගත් අනිල් මුණසිංහ මයාට ඡන්ද පෙත්සම කින් තනතුර අහිමි වූ නිසා ල.ස.ස.ප යෙන් කොල්වින් ඉදිරිපත් විය.1970 දී ද මේ ආසනය ජයගත්තේ කොල්වින් ය.
@SanaSana-g1f
@SanaSana-g1f 3 күн бұрын
💐💐💐💐💐💐💐💐💐👍👍🇱🇰🇱🇰🇧🇭🇧🇭
@mahenkasturisinghemusiccha2268
@mahenkasturisinghemusiccha2268 21 күн бұрын
Neither the ancestors of JR nor SWRB were Sinhalese people. They are South Indian desendants who came from India, And both of them were not buddhists
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 21 күн бұрын
❤❤❤❤❤
@hemarathnabandara776
@hemarathnabandara776 21 күн бұрын
❤❤❤❤❤
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
Chooty Malli Podi Malli  | Hitapu Rajathuma (හිටපු රජතුමා)
20:39
Nandana & Indian Blood for Tamil Eelam
47:25
Lanka e News
Рет қаралды 15 М.
'The' රාමනාදන් අර්චුනා
1:27:39
SL VLOG
Рет қаралды 128 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН