Power Supply Ratings - 80 plus PSU

  Рет қаралды 41,321

pcguide lk

pcguide lk

Күн бұрын

Rating List - goo.gl/gRDe2d
#power #supply #80plus #rating ගැන සරලව කතා කරමු. ඇයි Power supply එකක් ඕන වෙන්නෙ, ඇයි Rating එක ගැන සැලකිලිමත් වෙන්න ඕන කියන දේවල් මේ හරහා පැහැදිලි කරනව.

Пікірлер: 185
@peshanrasanga5018
@peshanrasanga5018 6 жыл бұрын
මම තිබ්බ ගොඩක් ලොකු ප්රශ්ණයක් Focus කරලම Video එක හදලා, ගොඩක් ස්තූතියි !..........
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක් ඇත්තටම.....කෙටියෙන් සරලව පැහැදිලි කරලා තියෙනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@ravishkavikumsara4910
@ravishkavikumsara4910 6 жыл бұрын
නොදැන හිටපු ගොඩක් දේවල් ඉග‌ෙන ගත්ත.good luck bro.
@NPDNatureclicks
@NPDNatureclicks 6 жыл бұрын
pc එකක් build කරන්න PSU එකක් ගන්න හිටියේ...choice එකට අමතර දැනුමක් ලැබුන මේ වීඩියෝ එකෙන්..දිගටම කරගෙන යමු.....👍👍👍ජය👌🙂
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
👌🙂
@praneeth210
@praneeth210 2 жыл бұрын
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක බොහොම ස්තූතියි 🙏
@gamerloud7416
@gamerloud7416 4 жыл бұрын
My specs - core i5 7th gen, 12Gb ram, Gtx 1050 ti, 450w psu. අයියේ අපේ පැත්තේ ගොඩක් අය වෙල්ඩින් වැඩ කරනවා. හැමවෙලේම කරන්ට් එක ඩිම් වේවි එන්නෙ. Ups එකක් දැම්මත් අර ඩිම් වෙන වෙලාවට ඒක ටක් ගාලා battery එකට මාරු වෙන වෙලාවට monitor එක off වෙලා ඔන් වෙනවා. කොහොම වෙලා වෙලා monitor එක ගියා. ඒ යූ පී එස් එකත් අයින් කරල අලුත් එකක් දැම්මා. ඒකටත් එහෙම වුණා. දැන් ups නැතුව ඩිරෙක්ට් කරන්ට් එකට ගහල තියෙන්නෙ. කරන්න දෙයක් දන්නවනම් කියන්න කෝ. පිස්සු හැදිලා ඉන්නේ. මම 3D ඇනිමේෂන් කරන්නේ. welding ගහන ගහන වෙලාවට මම ටක් ගාලා මැෂින් එක ඕෆ් කරනවා ඉතින්.
@galaxydreams8767
@galaxydreams8767 7 ай бұрын
Mewata police case danna barida bng
@DjchamaRemix
@DjchamaRemix 7 күн бұрын
Ups එක backup එකට මාරු වෙන ටිකට මොනිටර් එක off වෙනවනම් cpu එකේ ඉඳන් මොනිටර් එකට signal යන cable එක බලන්න.. මගෙත් ඔහොම වුණා ඒ වෙද්දී මම මොනිටර් එක plug කරලා තිබුනේ pc එකේ dvi port එකට. පස්සේ දි මම එකෙන් vga port එකට මාරු වුණා. දැන් ඒ ප්‍රශ්නේ හරි ගියා මට.දැන් ups එකේ relay switch මාරු වුණාට මොනිටර් එක off වෙන්නෙ නෑ. Vga එකෙනුත් එහෙම වෙනවනම් vga cable එකත් මාරු කරලා බලන්න
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
කලින් video වලදි Amd,intel සාමාගම් ආරම්භය,power supply ගැන සවිස්තරාත්මක video කලා නොදන්නා දෙවල් කියලා දුන්නාට thanks bro Mother bourd ගැනත් විස්තර video කරන්න (noth brech,south brech chife ගැන bios chife) mother bourd නිර්මාණය කරන සාමගම් (මුල් කාලයෙ ic ගැම or gate-සවිස්තරාත්මක් විස්තර කරන්න )මම ගොඩාක් දෙවල් දන්නැහැ (bro ගොඩාක් දෙවල් දන්නවා නො එ නිසා )එ ගැන video ඉදිරිපත් කරන්න Imo,mackbook ගැන තාම video එක නැහැ එ වගෙ වෙයිද දන්නැහැ ,මෙ video එකක්
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
ස්තුතියි. Imac තව සතියක් යයි හරියටම. හැම දෙයක්ම හොයල Research කරල තියෙන්නෙ.
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
pcguide lk thanks bro
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
අද තමයි video බැලුවේ ,ගොඩාක් වටිනා video එකක් (මම අහපු ප්‍රශ්නවලට තාම උත්තර නැහැ නෙද bro )
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
විදුලියට සම්බන්ධ නොකර උපරිම කාරියක්සමව graphic design කරන්න පුළුවන් Laptop තියෙනවා bro
@danieldesilva8454
@danieldesilva8454 4 жыл бұрын
Great review, learnt some physics too 😂
@ishara_lakshitha
@ishara_lakshitha 3 жыл бұрын
yeah ban:)
@banuja3629
@banuja3629 5 жыл бұрын
ගොඩක් වැදගත් වුනා
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 6 жыл бұрын
ස්කොලේවත් මේවා ගැන මෙච්චර පැහැදිලිව කියලා දුන්නෙ නැහැ
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
😏😏
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 6 жыл бұрын
😂🖕
@g.s.shendil8834
@g.s.shendil8834 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියෙ.... 😊
@manthilawalgamage2344
@manthilawalgamage2344 6 жыл бұрын
වැදගත් thank you thank you.
@ashansenarathne7703
@ashansenarathne7703 4 жыл бұрын
active and passive pfc power supply ගැන පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො?
@heraNbUdDHikA
@heraNbUdDHikA 6 жыл бұрын
Very informative well done 👍
@supun_savishka
@supun_savishka 6 жыл бұрын
Video ek supiri aiye...👌 attatm awdanaya nogiya gdk dewl gn dngtta. Nodann dewl gdk dngtta. Digatm krn yn me wge dewl. Niyami aiye👌
@dasunchathuranga8985
@dasunchathuranga8985 6 жыл бұрын
Niyama video eka. Danne nathi dewal tikak igena gaththa thanks ayye... digatama me wage ewa damu 😀
@shanilka_wariyapperuma
@shanilka_wariyapperuma 6 жыл бұрын
Niyamay bro..... Good luck.....
@virajmiluda4696
@virajmiluda4696 5 жыл бұрын
good work 👌👍💪💟
@ff-xz6xs
@ff-xz6xs 3 жыл бұрын
Aiye mage pc eka i3 2180 3.20Hz 8GB ram ekak meke power supply eka watt 400 or 450w ekak mn mekata Gtx 600 2gb vga ekak wage set karata kamak nedda power supply eken aulak eida aiye 🤔
@bwmc2123
@bwmc2123 5 жыл бұрын
mage pc eken mma pojecter ekata video dunna.pc eke VGA port ekak thiyenne.pc eka Pentium 4 ekak. Monitor ekatai pojecter ekatai vga dsplitter cable ekan dunne ..conveter cable eka arenna nomal VGA cable eka 5M wage digai.kohoma hari aula thiyenne ehama dunnma display brightness pojecter ekei monitor ekei adui .mokdd ganna one visaduma meyata...power supply eka 400w..monitor eka hari pojecter eka hari disconnect krama brightness hari...help plz.
@shandavid8611
@shandavid8611 5 жыл бұрын
siravatama oi me priyadharshana ayya ge videos 100% vethakath theyak
@user-pe6sj5wh9s
@user-pe6sj5wh9s 6 жыл бұрын
Ft
@allpcgamersl1092
@allpcgamersl1092 3 жыл бұрын
වස්ති
@roshanthamadubhashitha919
@roshanthamadubhashitha919 4 жыл бұрын
Rtx 2060 super or 2070 super Wage yana wanm 650w psu athi neda Bronze awl da gold yannama oneda
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
650 watt ඇති
@kameshpravitha122
@kameshpravitha122 4 жыл бұрын
GODAK WEDAGATH UNA AIYE.. THANK YOU;
@udayakumara4649
@udayakumara4649 6 жыл бұрын
Me wage videos oni ayya.... Nodanna ewa gana kiyala dunnata thankssssssss
@sachindeshan1054
@sachindeshan1054 4 жыл бұрын
hamadema saralawa kiyala denawa.. jaya wewa pcguide lk
@sinhalatechsenura
@sinhalatechsenura 6 жыл бұрын
Supiri video eka Aiye
@user-yc2vy8ze3l
@user-yc2vy8ze3l 6 жыл бұрын
Niyama ayye e review ekath watinawa
@thilinadarshaka4155
@thilinadarshaka4155 3 жыл бұрын
Thanks
@chathuraabeysekara7795
@chathuraabeysekara7795 6 жыл бұрын
thanks bro.oya wage aya sehena watinawa
@abeybp1958
@abeybp1958 5 жыл бұрын
may wagay pc parts gana Deep talk videos vatinawa thawa may wagay videos karndo
@whatvideotape5609
@whatvideotape5609 4 жыл бұрын
Good luck. Aiyaa. Thanks.
@sandeepawijesinghe
@sandeepawijesinghe 3 жыл бұрын
Niyamai ayye Thank you ❤
@hasith667
@hasith667 4 жыл бұрын
Aiye GTX 960 i3 gameing walata HARIYANA R.S 3000 ADU good rate ekk thiyana PSU ekka Price keeyada
@supergthks2448
@supergthks2448 5 жыл бұрын
පවර් සප්ලයි කන්සම්ෂන් මදි වෙන එකෙං වෙන හානි ඒවගේ ඒව වෙන්න කලිං වෙන පොඩිපොඩි වෙනස් කම් ගැන පැහැදිලි කරල එකක් දාන්නකො
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ගොඩක් වෙලාවට Games ගහද්දි Blue screen එන්න පුලුවන්. ඒ වගේම Components වලට හානි වෙන්න පුලුවන්
@supergthks2448
@supergthks2448 5 жыл бұрын
සාමාන්යෙන් ගෙදර මේන් ස්ව්විච් ට්‍රිප් ස්විච් ඕප්වෙනව කම්පියුටරේ හිටි ගමන් රීස්ටාට් වෙනව හැමතිස්සෙම නෙවෙ සමහර වෙලාවලට ඒවගේ දේවල් වෙන්න පුලුවන්ද?
@gradewicelk6699
@gradewicelk6699 2 жыл бұрын
super brother
@shandavid8611
@shandavid8611 5 жыл бұрын
ela ayye mama platinam awarded ps ekak gaththa ayye oyage videos balala gaththa
@tharuzika5218
@tharuzika5218 6 жыл бұрын
Nice 😍
@Rampage_5
@Rampage_5 4 жыл бұрын
Suppiriyata therum karanawa aiye niyamai
@anomagamage584
@anomagamage584 6 жыл бұрын
Plsss video ekak dnna
@PriyankaLiyanage
@PriyankaLiyanage 5 жыл бұрын
Very Good Review.
@masterpro1016
@masterpro1016 6 жыл бұрын
PSU gana karapu supiri videowak ela.....
@legion9186
@legion9186 4 жыл бұрын
godak watinawa
@shashikabandara3561
@shashikabandara3561 5 жыл бұрын
Patta bro.. thank u very much
@techcom9020
@techcom9020 Жыл бұрын
මගේ pc එක හදපු දවසේ ඉඳන් පොඩි කේස් එකක් තියෙනවා. ගෙදර කාමරයක බල්බ් දැම්මත් computer එකේ මොනිටරය ඔෆ්වෙලා ඔන්වෙනවා. නමුත් computer එක ඔෆ් වෙන්නේ නෑ motherboard එක asus tuf z490 wifi processor i7 10700 8Gb Ram 2250GB NVME M.2 NO VGA CARD . Onnboard vga only normal power supply එකක් තමා දාල තියෙන්නෙ හිතන විදිහට මේකෙ ගැටලුව මොකක්ද
@thejanaweerasinghe6814
@thejanaweerasinghe6814 3 жыл бұрын
aiye mn idiriyedi ena rtx 3060ti gpu ekak dala pc ekak hadanna yanne, eth mata brand new power supply ekakata yanna budget ekamadi,mn a pc ekata 80+ bronze psu ekak dammoth mukuth awulak nathiweida ?
@hiranmaduranga4277
@hiranmaduranga4277 4 жыл бұрын
Adamai danne....godak wedagath una aiya
@Mahesh_Ranathunga
@Mahesh_Ranathunga 6 жыл бұрын
අයියෙ core i 3 සහ i5 processor වල generation එක මත performance වෙනස් වෙනවාද. ඒ ගැන චුට්ටක් පැහැදිලි කරන්නකො.
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
ඔව්. Q & A එකට දාන්නම්
@Mahesh_Ranathunga
@Mahesh_Ranathunga 6 жыл бұрын
@@pcguidelkElh..❤️
@faltydevils1734
@faltydevils1734 5 жыл бұрын
මන් මශින් එකක් හැදුව සෙරම අලුතෙන් දාල දැන් VGA cable එක මොනිටර් එකට ගැහුව D USB No signal powet sevin mode කියල වැටෙනව කොහොමද මෙක හදා ගන්නෙ & motherbord එක පිච්චිලනම් එක කොහොමද හොයා ගන්නෙ power supley on වෙනවද motherbord එක පිච්චිලනම්
@viduragayashan2795
@viduragayashan2795 5 жыл бұрын
අයියෙ මගේ computer එක On කරම එක පර off වෙනවනේ
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
සම්පූර්ණ ගැටළුව අපේ කතාබහට දාන්න - www.pcguide.lk/community/
@ajithaleema1223
@ajithaleema1223 4 жыл бұрын
Mee wagee motherboard ekak gaddi balanna onna dewal wagee video ekak onaa
@anushkachathuranga8943
@anushkachathuranga8943 6 жыл бұрын
සුපිරි video එකක්
@kavindusandeepa457
@kavindusandeepa457 5 жыл бұрын
Hugaak watina video ekak mam 80+ bronze PSU ekak gattata passei meka dakke gamerslata pc ekak hadana kota PSU eka hugaak wadagath, wisheshayen mase current bill eka eddi.....
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ඔව්. ගොඩක් අය PSu එකට අවධානය දෙන්නෙ නැහැ System එකක් හදනකොට
@asirijanaka408
@asirijanaka408 6 жыл бұрын
Wow nice video
@LUCIFER_jr.
@LUCIFER_jr. 5 жыл бұрын
Superb.mage pc eka use karaddi loku heat ekak ekapara enawa. A power supply eka madi hindada?
@heraNbUdDHikA
@heraNbUdDHikA 6 жыл бұрын
Corsair TX550 ekak ganna thanak kiyannko danna kenek
@CrazyPC
@CrazyPC 5 жыл бұрын
Gtx 960 card ekakata withrak denn real 400w power supplyekak athida?
@charithindika3601
@charithindika3601 6 жыл бұрын
patta aiye
@rnox22gaming7
@rnox22gaming7 4 жыл бұрын
thanks aiye.......#
@lalanasandaruwan2596
@lalanasandaruwan2596 3 жыл бұрын
tnk u..... .....cooler masterlage thiyena white certificate eka mokadda?????????
@slgaminguniverse3679
@slgaminguniverse3679 3 жыл бұрын
I5 3rd gen gtx 970 system ekata 500w psu madi needa
@mithunweerasingha993
@mithunweerasingha993 5 жыл бұрын
Elama godk tanx
@haridubro3805
@haridubro3805 6 жыл бұрын
Video eka watinawa
@tharindudinelka9772
@tharindudinelka9772 4 жыл бұрын
Thanxxx ❤️❤️❤️
@gamingwithishan9950
@gamingwithishan9950 4 жыл бұрын
5000kata gaming machin ekak hadanna puluhan ෆීචස් monaada...moniter mouse nathuwa
@dinu-with-gaming4552
@dinu-with-gaming4552 4 жыл бұрын
tanx ayye AC-DC kiyana eke teruma danegena hitiye na dan dannawa
@tharidumadhusanka
@tharidumadhusanka 6 жыл бұрын
Elm
@vihagamalshan6321
@vihagamalshan6321 4 жыл бұрын
විදුලිය අඩුවෙන් වැය වෙන (ලැප් එකක වගේ ) එකක් හොයා ගන්න බැරිද මගෙ මැශින් එකේ පට්ට කරන්ට් එකක් යනව
@DulminaSajitha
@DulminaSajitha 6 жыл бұрын
Ayye sarthaka kramayak thiyenawada api install karapu programs witharak ithuru karala HHD Ekakin windows 10 iwath karanna.Please tell me.
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
baha. Windows tyagena anik files, software ain karanna puluwan.
@achinthasagith7438
@achinthasagith7438 4 жыл бұрын
Niyamai ✌️
@rockromashon7560
@rockromashon7560 4 жыл бұрын
how to calculate the correct power voltage power supply
@mypersonalc19
@mypersonalc19 4 жыл бұрын
site ekak tiyanaawa
@AvinduDanthure
@AvinduDanthure 5 жыл бұрын
Hi. 2TB*5 nas ekakata hariyatama gelapena power supply eka mokakda??
@DulminaSajitha
@DulminaSajitha 6 жыл бұрын
Ayye mage pc ekata hhd (desktop) dekak plug karama.Eken ekai hama wrlema ganne.Kohomahari karala dekama dagaththoth tika welawakin pc eka stuck wenawa.Lap hard eka + dsktp hhd aulak na.Ai e ? (500W Aone PSU)
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Power eka madi wage. nathnam SATA cable wenasa karala ports wenas karala balanna
@vimukthichathuranga4738
@vimukthichathuranga4738 5 жыл бұрын
PC ekak Assemble karaddi hariyatama Watt gana galaprna power supply ekak toraganne kohomada
@pramodhacharuka623
@pramodhacharuka623 3 жыл бұрын
තැන්ස් අයියේ ❤️😍
@sanduntharanga2679
@sanduntharanga2679 4 жыл бұрын
Superb..
@dilshankanchana9622
@dilshankanchana9622 3 жыл бұрын
Power supply ekee tv ekata vena problam මොනවද
@sandaruwanathapaththu
@sandaruwanathapaththu 6 жыл бұрын
aiye mge supply eketh thiyenne 80Plus Gold kiyla,e kiynne power saving ek tikk hoda mattmka neda??
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
ow.
@hasithlakshan9359
@hasithlakshan9359 4 жыл бұрын
aiyya programing gana poddak kiyala denawada? please
@jrshanuka6492
@jrshanuka6492 4 жыл бұрын
Power supply 1ka 80+ නොව්නා kiyala 1ken ape pc 1ke parts walata හානියක් වෙනවාද...? වෙළඳ පොළේ rs aduwata ena power supply හොඳද...!
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
ගෙදර electricity bill එක වැඩි වෙයි
@asangapriya2668
@asangapriya2668 3 жыл бұрын
@@pcguidelk ayiye electric bill eka law karana power spply ekak kiyannako.wishaala bilak enne meke.cor 2 diyo,mashin eka.internet wada thamayi karanne mama[forex].paya 10 wage internet innawa mama.
@HarshaRukman
@HarshaRukman 4 жыл бұрын
Superb
@squadforce5679
@squadforce5679 5 жыл бұрын
ethakota rate eka wedi power supply ekak demmama power pichchena gana adu wenawada tikak hari
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Tja' Rating එක 80+ ඨධඛෘ වගේ නම් දීර්ගකාලීනව ඉතිරියක් වෙනව
@kavinduranasinha8290
@kavinduranasinha8290 3 жыл бұрын
Aiye mage masin eka current gesseddi restart wenwa ne☹
@DulminaSajitha
@DulminaSajitha 6 жыл бұрын
Ayye mage hard dekka gahuwahama ganne nane.Power madi kiwwane.Mekata mama mokadda karanna ona.Supply eka maru karanna oneda ? . (Dan thiyenne 500w used ekak)
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Supply එක මදිද නැත්නම් Actual 500W එකක් නෙමෙයිද කියන එක ප්‍රශ්නයක්. වෙන PSu එකක් ගහල බලන්න ඉස්සෙල්ලම.
@DulminaSajitha
@DulminaSajitha 6 жыл бұрын
@@pcguidelk Thanks ayya.
@pawanmenuka4606
@pawanmenuka4606 3 жыл бұрын
Brother ATX kiyanne mokakde
@thathsaradananjaya8741
@thathsaradananjaya8741 3 жыл бұрын
අයියේ ශක්ති හානිය වැඩිනම් මොකද වෙන්නේ?
@LukiyaSL
@LukiyaSL 6 жыл бұрын
😍😍😍👌
@hasithlakshan9359
@hasithlakshan9359 4 жыл бұрын
super thawa me wage dewal danna
@abeybp1958
@abeybp1958 5 жыл бұрын
rating wadi ekak gathha kiala akyn wennay waste aka adu wena aka withari neda pc akata amathara deayk na nayda ekay ?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Power wastage එක අඩුවීම සහ හොද Stable power එකක් System එකට ලැබෙන එක.
@abeybp1958
@abeybp1958 5 жыл бұрын
@@pcguidelk ehamada ela
@DESHA_GAMING2
@DESHA_GAMING2 5 жыл бұрын
niyami aiye
@udeeshabandara6313
@udeeshabandara6313 6 жыл бұрын
Eka watinwa
@nalindapushpakumara9948
@nalindapushpakumara9948 4 жыл бұрын
Power supply ekak thora gannema kohomada karanne
@malithlakshitha1068
@malithlakshitha1068 6 жыл бұрын
Fatta 👌💪
@lahiru9595
@lahiru9595 3 жыл бұрын
Power supply ekata godk current eka yanawada
@ishansanjeewa3389
@ishansanjeewa3389 5 жыл бұрын
.dill file gana video ekak karanna ko.. 👍👌
@DulminaSajitha
@DulminaSajitha 6 жыл бұрын
Ayye dan Windows repair ekak ailla(blue screen)Mata aye windows daganna weida ?
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Windows DVD eka daala repair karanna balanna. bari nam install karaganna wei
@hirushajayavibandara2353
@hirushajayavibandara2353 3 жыл бұрын
supri viedo eae
@hakeee22
@hakeee22 6 жыл бұрын
Mining boards gana review ekak..?
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Balamu. labunoth karannam.
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 5 жыл бұрын
Abdul Hakeem 🖕🖕🖕🖕🖕🐖🐖
@gunarathanabomiriye8036
@gunarathanabomiriye8036 2 жыл бұрын
පවර් ස්ප්ලයි දාන්න දාන්න ඇයි පිච්චෙන්නේ ...🙄🙄🙄
CPU Turbo Boost Explained
9:33
pcguide lk
Рет қаралды 20 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 153 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 15 МЛН
Deep Talk - AMD කතාව මුල ඉදන් සරලව
26:10
What is BIOS And UEFI | Legacy & Uefi  Bios Explained in Sinhala
8:25
BIOS සහ UEFI ගැන සිංහලෙන්
5:48
pcguide lk
Рет қаралды 89 М.
SATA SSD NVMe සිංහලෙන්
5:35
pcguide lk
Рет қаралды 98 М.
ONLINE UPS Systems Explained - Prolink Range - Sala Enterprises
19:25
Thermal Paste - Explained - සිංහලෙන්
8:16
pcguide lk
Рет қаралды 58 М.
Display connectors ගැන දැනගමු
9:01
pcguide lk
Рет қаралды 68 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 153 МЛН