Deep Talk - AMD කතාව මුල ඉදන් සරලව

  Рет қаралды 49,226

pcguide lk

pcguide lk

Күн бұрын

මේ කියන්න යන දිග කතාවෙන් ගොඩක් අයට #AMD ගැන තියෙන සැක සහ භය නැති වෙයි කියල බලාපොරොත්තු වෙනව. ඒ වගේම Channel එකට Subscribersල 10k වෙච්ච මේ වෙලාවේ හැම දෙනාටම ස්තුතියි කියල කියනව...

Пікірлер: 289
@sajiyabro352
@sajiyabro352 5 жыл бұрын
video වගේම channel එක ගැන කිවුවොත් පට්ට පිලිවෙලට හරියාකාර විදියට ඔක්කොම පැහැදිලි කරනවා.. සුපිරි කියන්න වදන්න් නෑ
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ස්තුතියි. ඉදිරියටත් මේ වගේම දේවල් අරන් එනව.
@chamilkamdharmathilaka8263
@chamilkamdharmathilaka8263 4 жыл бұрын
අයියේ මෙික පටිටම වැදගත් හේතුව අපි මොකුත් නොදෙන දෙයක් ගන්න ගියාම නිකන් ඇන්දෙනවා ඔයාගේ මෙි review වලින් අපි මාර knowledge එකන් ගන්නේ ගොඩක් පිං අයියේ❤️❤️❤️❤️❤️
@repairtechs189
@repairtechs189 5 жыл бұрын
AMD is the best performance system for 20 years through my tech experience.
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
It has had its up and downs. but AMD has always given the best bang for the buck!
@repairtechs189
@repairtechs189 5 жыл бұрын
@@pcguidelk Yep....
@creationd6097
@creationd6097 5 жыл бұрын
මාත් ආස amd graphics card ,processor වලට.රැල්ලටම යන්නෙ නැතුව amd එකක් ඇසෙම්බල් කරා. FX6300,RX570
@creationd6097
@creationd6097 5 жыл бұрын
Nipuna Madushan ryzan nemei mcn meka fx
@p_m_wicky7689
@p_m_wicky7689 2 жыл бұрын
Performance එක කොහොමද editing වලදියි Gaming වලදියි
@creationd6097
@creationd6097 2 жыл бұрын
@@p_m_wicky7689 editing වලදිත් අවුකක් නෑ.මේ fx6300 නන් ලන්කාවෙ හොයාගන්න අමාරුයි .ryzen 3 එකකට වගේ යන්න rx570 එක්ක
@sathirarajasinghe8296
@sathirarajasinghe8296 6 жыл бұрын
මම මේ විඩියො එක දැක්කලා ගොඩක් කල් එත් බලන්න වෙලාවක් තිබුනේ නෑ මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.. ඔයාගෙ විඩියෝ එකෙන්.. ලොකු ප්‍රෂ්නයක් තිබුනා.. මගේ Workstation වැඩ වලට PC එකක් හදනකොට මොකද්ද use කරන්නේ කියලා.. #PC GUIDE# ජය වේවා.. හැමදාම විඩියෝ කරන්න.. 👍😍
@shehanrashmika6147
@shehanrashmika6147 5 жыл бұрын
Thank you mate ..for the video 😍
@dhana9569
@dhana9569 5 жыл бұрын
ඇත්තම කීවොත් පරිගණක පිලිබදව සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා අයියා. Chanel එක තැනකට එනවා අනිවාරෙන් හැබයි අයියා වෙනස් වෙන්නෙපා එල.❤❤❤
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 5 жыл бұрын
ස්තූතියි ඔබට..ඉතාමත් පැහැදිලි ලෙස සංයමයෙන් යුතුව කරුණු කාරණා පැහැදි,ලි ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන්. හරිම වැදගත් ඔබතුමා විසින් ඉදිරිපත් කල දීර්ඝ පැහැදිලි කිරීම.තවදුරටත් මෙවැනි දේ ඉදිරිපත් කිරීමට ශක්තිය නිරතුරුවම ලැබේවා.
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ස්තූතියි
@Abhi-ph8qn
@Abhi-ph8qn 5 жыл бұрын
වැදගත් චැනල් එක. දිගටම කරගෙන යන්න අනිවාර්්‍යයයෙන් හොදම තැනකට එන්න පුලුවන්
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ස්තුතියි
@lasiththaru2593
@lasiththaru2593 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්ත pc ගැන කතාකරන සුපිරිම chanal එක .......❤👍
@mihinnimsara4899
@mihinnimsara4899 3 жыл бұрын
my favorite tech channel..thank you so much..
@chamithliyanage5540
@chamithliyanage5540 6 жыл бұрын
Superb work man... keep it up...!! I have used AMD previously and no complaints what so ever about them. They may not be by par with intel. But for me it was fine for my day to day use...!!!
@surajprasannarathnasiri6173
@surajprasannarathnasiri6173 3 жыл бұрын
බෙ‍හොම ස්තුතියි සහෝදරයා කියන දේ සරලව පැහැදිලිව කියලා දෙනවා , 2004 වගේ කාලෙක ගොඩක් අය ලග තිබුනේ AMD ප්‍රොසෙසර් තිබුන කම්පියුටර් , හිට්වෙලා ස්ටක් වෙලා‍ කම්පියුටරේ පොලොවේ ගහන්න තරම් තරහා ගියපු යාලුවෝ හිටියා , ඉටපස්සේ ඉන්ටෙල් තමයි හොදම ‍‍ප්‍රොසෙසරේ කියලා හිතලා අද වෙනකං ඔළුව උඩ තියාගෙන හිටිය මට අද තමයි තේරැනේ හොරි හැදිච්ච බල්ලට වගේ සලකලා තියෙන්නේ හොදම ප්‍රපෝමන්ස් තියන AMD ප්‍රොසෙසර් වලට කියලා .........
@sajanapathirana8269
@sajanapathirana8269 5 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ❤️❤️❤️
@tonymunasinghe8073
@tonymunasinghe8073 4 жыл бұрын
Oyanam maraii.... Me vedio eka balala mage danume sahena hidas godak piruna... Thanks aiye!!!
@amilavanroyan5307
@amilavanroyan5307 3 жыл бұрын
හිතාගන්න බැහැ මාරම දැනුමක් ලැබුනව
@hemal8569
@hemal8569 6 жыл бұрын
Ela ❤ ගොඩක් වටින video එකක්. ATI / AMD GRAPHICS ගැනත් video එකක් කරන්න.😁 👌
@gayanranapura644
@gayanranapura644 4 жыл бұрын
School Yana kaale yaaluwoth ekka Intel vs AMD wali daa gaththa hati mathak wuna 😢. I had an AMD Duron 950Mhz back then. I'm an AMD fan ever since.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
සොදුරු මතකයන්
@supun_savishka
@supun_savishka 6 жыл бұрын
Supiri phadili kirimk AMD gna. Niymi aiye
@lasanthalakmal5055
@lasanthalakmal5055 5 жыл бұрын
පිළිවෙලටම තියෙනවා. ස්තූතී සහෝ.
@wajayanath
@wajayanath 5 жыл бұрын
Excellent. very informative. Thank you
@roshanindika7
@roshanindika7 3 жыл бұрын
Hodata theruna thanks amd niyamai
@hiransandakelum
@hiransandakelum 6 жыл бұрын
Godak dewal danagtt aiyye.good work😍😍😍😘
@EditProduction
@EditProduction 5 жыл бұрын
වටිනවා සහෝ ඔයාගෙ වීඩියෝ 😍❤️✌️
@tharindudinelka9772
@tharindudinelka9772 4 жыл бұрын
ගොඩක් වටින vidos එකක්..Thanxxx Aiya ..👍👍
@sajiyabro352
@sajiyabro352 5 жыл бұрын
intel and amd compare කරලා video එකක් කරන්නකෝ ඒ කිවුවේ gaming වාලට මෙක හොදයි මේකෙ අඩුපාඩු මේවයි, professional වැඩ වලට මේකයි අඩුපාඩු මේවයි කියලා
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
එහෙම එකක් නැහැ Bro. මේකෙ වෙනස මිළ සහ performance. Game එකකදි FPS 5 - 10k වැඩි වෙන්න පුලුවන් Clock Speed වෙනස් කම් වලින්. නමුත් ඒ වෙනසට ලොකු මිලක් දෙන්න වෙනව. මේ ප්‍රශ්නය ගොඩක් අයට තියෙනව. අපි බලමු එකම Budget එකකින් Buid 2ක් කරල Comparison එකක් කරන්න.
@sajiyabro352
@sajiyabro352 5 жыл бұрын
@@pcguidelk අනිවාවෙන් අපි බලන් ඉන්නවා. මටත් pc හදන්න ඕනි මන් video edit කරනවා adobe after effects, premiere pro වලින් වගේම photo edit කරනව photoshop වලින්. ඉතින් මනස රිලැක්ස් කරගන්න game එකක් ගහන්න පුලුවන් විදියට හදාගන්නත් ඔනී.. මට මේ ඔක්කොම කරගන්න ඔනි පොඩි මුදලකින්.. මං ඔකට lep එකක් ගත්තා asus i5 nvidia 2gb VGA ඒත් random වෙන්න කාලේ ගොඩක් යනවා වගේම ටිකක් හි‍ර වෙනවා.. අපරාදේ එකට වියදම් උන සල්ලි 105,000 ගියා මට. පුලුවන් නම් විතරක් මට විස්තර ටිකක් දෙන්නකෝ... +94772194832 මගේ number එක
@WarlockMotions
@WarlockMotions 5 жыл бұрын
@Sajiya same situation machan. X510uf da?
@thakshanikalokaya8646
@thakshanikalokaya8646 5 жыл бұрын
Hmm
@kasunlakshan5042
@kasunlakshan5042 4 жыл бұрын
BUDGET BUILD EKK ONE
@thilshandesilva7207
@thilshandesilva7207 5 жыл бұрын
Thank you ayya patta watina vedio akak 😍 good luck
@hiranmaduranga4277
@hiranmaduranga4277 4 жыл бұрын
Godak watina channel ekak.....danne nathi dewal godak dewal dena gatta...thank you very much
@orionsandaru1386
@orionsandaru1386 6 жыл бұрын
Finally ❤❤❤❤
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
❤❤❤
@RandomSriLankan
@RandomSriLankan 4 жыл бұрын
Very informative bro. :)
@rashiga12345
@rashiga12345 5 жыл бұрын
Good stuff!
@DasunJanakaDJ
@DasunJanakaDJ 6 жыл бұрын
Thanks for your amazing introductions
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Your welcome
@ranganasr
@ranganasr 6 жыл бұрын
supiri bro . danne nathi godaak dewal dana gatta
@lotuswave3571
@lotuswave3571 4 жыл бұрын
Ee meeeka lesatama watinawa hugak deewal egena gaththa sirawata . Thawa meewagee vidios daana , ela. Thankz ......!
@KeshanJayarathna
@KeshanJayarathna 6 жыл бұрын
Fatta Bro Sahenta Watinawa Video Eka Issarahata Me Wage Value Video Danna 😉💪👍
@MedTrackMT
@MedTrackMT 5 жыл бұрын
AMD gena athrin pathara dana idapu kathawa histhen nathuwa saralawa kiya dunna thanks ayiyaaa
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
දෙයක් ඉගෙන ගත්ත නම් සතුටුයි
@harshalakmal8437
@harshalakmal8437 5 жыл бұрын
Excellent
@supunwijesuriya1631
@supunwijesuriya1631 5 жыл бұрын
Onboard ryzen build ekaka vram eka wadi karana hati gana video ekaka krnna.
@nipunahasanka
@nipunahasanka 3 жыл бұрын
මම intel pentium one pc එකක් මුලින්ම පාවිච්චි කරපු කෙනෙක්. 😍
@dilshan2937
@dilshan2937 6 жыл бұрын
ඒක නම් පට්ට අයියෙ
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
ස්තුතියි. දෙයක් ඉගෙන ගත්තනම් ඒ ඇති
@sanandroid7178
@sanandroid7178 5 жыл бұрын
මගේ lap එක AMD Ryzon 9
@dahamsandaruwan7638
@dahamsandaruwan7638 9 ай бұрын
graphic hodaida?
@greenarrow3504
@greenarrow3504 5 жыл бұрын
Thanx brw ❤️
@Dulipmail
@Dulipmail 4 жыл бұрын
Thanks for the valuable information.. All the best..👍
@mohanrushith5279
@mohanrushith5279 5 жыл бұрын
පට්ට ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@SLBuilds
@SLBuilds 6 жыл бұрын
ryzen 7 ekai intel i9 ekai compare karoth mokakda aiye isarahan inne🤔🤔🤔
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Benchmarks balanna thamai wenne.
@arunasupun5878
@arunasupun5878 Жыл бұрын
nodanna dewal godak danagaththa aiya supiry
@buddhikanelum8282
@buddhikanelum8282 6 жыл бұрын
godak watina video ekak.. thank you :)
@op-s2k993
@op-s2k993 4 жыл бұрын
Man hinda onna 999 tibba likes 1k una 😁
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 3 жыл бұрын
දේවල් ගොඩක් දැන ගත්ත. ස්තූතියි !
@Hasi_era
@Hasi_era 4 жыл бұрын
Best video of this channel.
@rachitha7963
@rachitha7963 5 жыл бұрын
මගේ පලවෙනි Desktop එකෙත් තිබ්බේ AMD processor එකක් 2000 අවුරුද්දේ අද වගේ මතකයි
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
මොකක්දි Processor එක? තාම තියෙනවද?
@rachitha7963
@rachitha7963 5 жыл бұрын
නෑ මතක විදියට අලුත් එකක් PC එකක් assemble කලා 2005 cousin එක්ක එයා පරන casing එක අරන් ගියා අපරාදෙ
@sehanvimukthi953
@sehanvimukthi953 6 жыл бұрын
Math Ryzen 5 2400G buil ekak karanna inne..😃🔥
@DilshanNaveen
@DilshanNaveen 6 жыл бұрын
මන් දන්න විදිහට streaming pc එකක් හදන්නත් amd සුපිරි ලු
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Balanced Multicore performance වලට AMD තමයි
@DilshanNaveen
@DilshanNaveen 6 жыл бұрын
ම්
@kavinduwijerathne7216
@kavinduwijerathne7216 4 жыл бұрын
First of all, really good video. Thumb's up. I have a small question for you. Does this mean Intel processors are better for gaming? What of I'm also doing video editing?
@MSJ1495
@MSJ1495 6 жыл бұрын
Maru aiye.
@rasangabuddhika
@rasangabuddhika 4 жыл бұрын
2004 දි මගෙ 1st pc eka AMD Athlon 1.8Mhz
@tharakanadeeshan189
@tharakanadeeshan189 3 жыл бұрын
අයියේ මම ග්‍රැපික් ඩිසයිනර්, atocad ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවා... මට ගන්න හොද ලැප්ටොප් එකක් කියන්ටකෝ.. 😊
@kalanasasankakh
@kalanasasankakh 6 жыл бұрын
සුපිරි
@tharangaperera8557
@tharangaperera8557 7 ай бұрын
Superb explanation 🔥 ♥
@repairtechs189
@repairtechs189 5 жыл бұрын
Most people are doped with the brand name and not in their performance....
@sandarudanwaththa1678
@sandarudanwaththa1678 6 жыл бұрын
video aka nam godak watinawa
@ThushanPatty
@ThushanPatty 4 жыл бұрын
thank you ayye godak dewal denagaththa
@kaveeshadiyamini2733
@kaveeshadiyamini2733 3 жыл бұрын
Niyamai godak thanks pahadili kirimata 👌
@nuwanchandrasirigamage8130
@nuwanchandrasirigamage8130 6 жыл бұрын
Godak wadagath review ekak. Thank you.
@udeeshabandara6313
@udeeshabandara6313 6 жыл бұрын
sahenna watinawa bn
@chathurangathilina7127
@chathurangathilina7127 6 жыл бұрын
Elama aiya😍
@chanakafrenando2193
@chanakafrenando2193 5 жыл бұрын
Super
@codychristian3355
@codychristian3355 5 жыл бұрын
Supiri ayya😍🤘🏻 , AMD vs Nvidea gana video ekk krna
@rashmijayampathika4400
@rashmijayampathika4400 4 жыл бұрын
Supori. Hamadema pahadiliva therunaaa.
@slfriends
@slfriends 5 жыл бұрын
bro over clock karanne kohomada amd e1 proccesser 1k
@tharindurandula8834
@tharindurandula8834 5 жыл бұрын
supiriytama tynwa aiya... puluwn nm over clock gana video ekk krnna
@TelshanK
@TelshanK 5 жыл бұрын
Intel vs AMD video ekak oni
@dinabro5739
@dinabro5739 4 жыл бұрын
වටින වීඩියො එකක් අයියා
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
Thanq ❤️💪
@techxmafia6298
@techxmafia6298 5 жыл бұрын
Amd ryzen 7 2700x vs i9 9700k එකක් ඕනේ 💻
@priyantharathnayaka6872
@priyantharathnayaka6872 3 жыл бұрын
Niyamai kiyala wadak na
@tharindujith1590
@tharindujith1590 5 жыл бұрын
math bayen bayen ryzen 5 1600 ekak gahuwa, intel i7 ekata harennawath behe eke speed ekata, Pr rendering waladi nam supiri
@lakshanmadhusanka938
@lakshanmadhusanka938 3 жыл бұрын
Ikmanin uththarayak one prashnayak Gigabit H410 10gen MOTHERBOARD EKATA INTEL. 11gen gahanna puluvanda
@prabubandara4382
@prabubandara4382 5 жыл бұрын
supiri ayye hodata pahadili karanva
@nawarathnaherath8853
@nawarathnaherath8853 3 жыл бұрын
AMD processors wala.durability eka intel walata wada aduida ikmanata profermence adu wenawa kiyanne attada? Samanyen aurudu 4kin intel lage 5%k adu weddi AMD lage 20% witara adu wenawad? Ryzen processor ekak tyna high budget lap ekakt yna eka loku risk ekak weida?
@chirathgunawardana5728
@chirathgunawardana5728 5 жыл бұрын
Ayye AMD RYZEN 7 2700X processor ekak yana puluwan asus tuf board monada?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
kzbin.info/www/bejne/i36Xk5mZfdido5I
@chandulaekanayake3718
@chandulaekanayake3718 6 жыл бұрын
Maru aiye
@saniya2297
@saniya2297 4 жыл бұрын
Aiye hp notebook amnd reyzen 3 eka hodaida
@anujapulathisi567
@anujapulathisi567 3 жыл бұрын
Nice video🙌😎
@risithmarshall8654
@risithmarshall8654 5 жыл бұрын
Mage AMD machine ekk tynw. Eke enw error ekk CLOCK_WATCH_DOG error kyla After effects rendering ehema karaddi. AMD price adu unt oya vage aul enw neda? Anika intel processor vlt vada godak rath vnw kylath kynw.
@masterpro1016
@masterpro1016 6 жыл бұрын
Patta ridena intel.....
@slfriends
@slfriends 5 жыл бұрын
Video 1k nm supiri bro
@pasindufernando8534
@pasindufernando8534 6 жыл бұрын
Siyalla supahadily✌👍👌
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
👍👌
@tharundilshan3807
@tharundilshan3807 3 жыл бұрын
thanks ayya.
@ManeeshaMihiranChallengeIT
@ManeeshaMihiranChallengeIT 3 жыл бұрын
Pattaaaaaaa 👍👍👍
@gamewithjrd3297
@gamewithjrd3297 3 жыл бұрын
අයියෙ gaming pc එහෙකට හොද intel ද amd ද අනිවාරෙන් රිප්ලයි කරන්නො
@gamewithjrd3297
@gamewithjrd3297 3 жыл бұрын
Ayiye reply one
@amithjayathilaka4977
@amithjayathilaka4977 5 жыл бұрын
AMD system ekak graphic designing walata hodaida.. naththan intel da hoda.
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
System 2ma onema dekata hondai
@amithjayathilaka4977
@amithjayathilaka4977 5 жыл бұрын
Tnx aiye... AMD eka godak wasi neda aiye
@malshapabasara
@malshapabasara 6 жыл бұрын
Digatama karagena yanna aiye
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
👌😁
@indunilsenadhira4688
@indunilsenadhira4688 5 жыл бұрын
එලම video 1k... 👍👍👍
@repairtechs189
@repairtechs189 5 жыл бұрын
If you need a good pc for a fair price? get a AMD Asus mb + CPU 6core, graphics with Nv chipset 2gb 128bit, Kingston ram 8gb, sata3 Black caviar HD, and a suitable PSU, good cooler. I am not damm interested in the fancy box, just spend that money for more useful stuff. You can use it for many needs.
@ayalbaddage
@ayalbaddage 5 жыл бұрын
nice work. lumion,sketchup,photoshop wage software run krnna INTEL da AMD da wada hoda?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
intel / AMD dekama hondai. kisima wenasak naha. gewana gaanata AMD thamai hondama performance denne
@ayalbaddage
@ayalbaddage 5 жыл бұрын
@@pcguidelk Thanks.
@shashikahirushan6619
@shashikahirushan6619 6 жыл бұрын
Video eka fatta.
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
ස්තුතියි
@madusankaprasad7191
@madusankaprasad7191 3 жыл бұрын
ලස්සනට video එක කරලා ❤️❤️❤️🔥.
@indikaelgiriya7001
@indikaelgiriya7001 5 жыл бұрын
Excellent...........
@ranjayatradersbandaragama0163
@ranjayatradersbandaragama0163 5 жыл бұрын
mama android devoloping saha graphic design full time klaranawa... mata gelapenne AMD da Ryzenda?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
AMD / intel 2ma hondai. Kamathi ekak thoraganna.
intel vs AMD Performance to Value Comparison 2020
21:57
pcguide lk
Рет қаралды 73 М.
ROG - Black Myth Wukong - 4K Gaming Build
24:17
pcguide lk
Рет қаралды 2,7 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 45 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 19 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
RYZEN 7000 Explained - සිංහල
21:53
pcguide lk
Рет қаралды 20 М.
Computer hardware sinhala | lesson #2 | What is a Processor
19:03
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 74 М.
8 Monitor Setup Build - Pro Workstation - Nanotek
38:38
pcguide lk
Рет қаралды 13 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40