Deep Talk - AMD කතාව මුල ඉදන් සරලව

  Рет қаралды 49,866

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 290
@sajiyabro352
@sajiyabro352 6 жыл бұрын
video වගේම channel එක ගැන කිවුවොත් පට්ට පිලිවෙලට හරියාකාර විදියට ඔක්කොම පැහැදිලි කරනවා.. සුපිරි කියන්න වදන්න් නෑ
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
ස්තුතියි. ඉදිරියටත් මේ වගේම දේවල් අරන් එනව.
@chamilkamdharmathilaka8263
@chamilkamdharmathilaka8263 4 жыл бұрын
අයියේ මෙික පටිටම වැදගත් හේතුව අපි මොකුත් නොදෙන දෙයක් ගන්න ගියාම නිකන් ඇන්දෙනවා ඔයාගේ මෙි review වලින් අපි මාර knowledge එකන් ගන්නේ ගොඩක් පිං අයියේ❤️❤️❤️❤️❤️
@sathirarajasinghe8296
@sathirarajasinghe8296 6 жыл бұрын
මම මේ විඩියො එක දැක්කලා ගොඩක් කල් එත් බලන්න වෙලාවක් තිබුනේ නෑ මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.. ඔයාගෙ විඩියෝ එකෙන්.. ලොකු ප්‍රෂ්නයක් තිබුනා.. මගේ Workstation වැඩ වලට PC එකක් හදනකොට මොකද්ද use කරන්නේ කියලා.. #PC GUIDE# ජය වේවා.. හැමදාම විඩියෝ කරන්න.. 👍😍
@dhana9569
@dhana9569 6 жыл бұрын
ඇත්තම කීවොත් පරිගණක පිලිබදව සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා අයියා. Chanel එක තැනකට එනවා අනිවාරෙන් හැබයි අයියා වෙනස් වෙන්නෙපා එල.❤❤❤
@lasiththaru2593
@lasiththaru2593 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්ත pc ගැන කතාකරන සුපිරිම chanal එක .......❤👍
@repairtechs189
@repairtechs189 6 жыл бұрын
AMD is the best performance system for 20 years through my tech experience.
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
It has had its up and downs. but AMD has always given the best bang for the buck!
@repairtechs189
@repairtechs189 6 жыл бұрын
@@pcguidelk Yep....
@shehanrashmika6147
@shehanrashmika6147 6 жыл бұрын
Thank you mate ..for the video 😍
@amilavanroyan5307
@amilavanroyan5307 3 жыл бұрын
හිතාගන්න බැහැ මාරම දැනුමක් ලැබුනව
@creationd6097
@creationd6097 6 жыл бұрын
මාත් ආස amd graphics card ,processor වලට.රැල්ලටම යන්නෙ නැතුව amd එකක් ඇසෙම්බල් කරා. FX6300,RX570
@creationd6097
@creationd6097 6 жыл бұрын
Nipuna Madushan ryzan nemei mcn meka fx
@p_m_wicky7689
@p_m_wicky7689 3 жыл бұрын
Performance එක කොහොමද editing වලදියි Gaming වලදියි
@creationd6097
@creationd6097 3 жыл бұрын
@@p_m_wicky7689 editing වලදිත් අවුකක් නෑ.මේ fx6300 නන් ලන්කාවෙ හොයාගන්න අමාරුයි .ryzen 3 එකකට වගේ යන්න rx570 එක්ක
@yathaloka-866
@yathaloka-866 11 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි..! ❤ නොදන්න ගොඩක් දේ දැනගන්න ලැබුණා
@Abhi-ph8qn
@Abhi-ph8qn 6 жыл бұрын
වැදගත් චැනල් එක. දිගටම කරගෙන යන්න අනිවාර්්‍යයයෙන් හොදම තැනකට එන්න පුලුවන්
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
ස්තුතියි
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 6 жыл бұрын
ස්තූතියි ඔබට..ඉතාමත් පැහැදිලි ලෙස සංයමයෙන් යුතුව කරුණු කාරණා පැහැදි,ලි ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන්. හරිම වැදගත් ඔබතුමා විසින් ඉදිරිපත් කල දීර්ඝ පැහැදිලි කිරීම.තවදුරටත් මෙවැනි දේ ඉදිරිපත් කිරීමට ශක්තිය නිරතුරුවම ලැබේවා.
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
ස්තූතියි
@tonymunasinghe8073
@tonymunasinghe8073 5 жыл бұрын
Oyanam maraii.... Me vedio eka balala mage danume sahena hidas godak piruna... Thanks aiye!!!
@mihinnimsara4899
@mihinnimsara4899 4 жыл бұрын
my favorite tech channel..thank you so much..
@sajanapathirana8269
@sajanapathirana8269 5 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ❤️❤️❤️
@lasanthalakmal5055
@lasanthalakmal5055 6 жыл бұрын
පිළිවෙලටම තියෙනවා. ස්තූතී සහෝ.
@chamithliyanage5540
@chamithliyanage5540 6 жыл бұрын
Superb work man... keep it up...!! I have used AMD previously and no complaints what so ever about them. They may not be by par with intel. But for me it was fine for my day to day use...!!!
@hemal8569
@hemal8569 6 жыл бұрын
Ela ❤ ගොඩක් වටින video එකක්. ATI / AMD GRAPHICS ගැනත් video එකක් කරන්න.😁 👌
@roshanindika7
@roshanindika7 4 жыл бұрын
Hodata theruna thanks amd niyamai
@tharindudinelka9772
@tharindudinelka9772 5 жыл бұрын
ගොඩක් වටින vidos එකක්..Thanxxx Aiya ..👍👍
@supun_savishka
@supun_savishka 6 жыл бұрын
Supiri phadili kirimk AMD gna. Niymi aiye
@wajayanath
@wajayanath 6 жыл бұрын
Excellent. very informative. Thank you
@lotuswave3571
@lotuswave3571 4 жыл бұрын
Ee meeeka lesatama watinawa hugak deewal egena gaththa sirawata . Thawa meewagee vidios daana , ela. Thankz ......!
@EditProduction
@EditProduction 5 жыл бұрын
වටිනවා සහෝ ඔයාගෙ වීඩියෝ 😍❤️✌️
@thilshandesilva7207
@thilshandesilva7207 6 жыл бұрын
Thank you ayya patta watina vedio akak 😍 good luck
@hiranmaduranga4277
@hiranmaduranga4277 4 жыл бұрын
Godak watina channel ekak.....danne nathi dewal godak dewal dena gatta...thank you very much
@hiransandakelum
@hiransandakelum 6 жыл бұрын
Godak dewal danagtt aiyye.good work😍😍😍😘
@gayanranapura644
@gayanranapura644 5 жыл бұрын
School Yana kaale yaaluwoth ekka Intel vs AMD wali daa gaththa hati mathak wuna 😢. I had an AMD Duron 950Mhz back then. I'm an AMD fan ever since.
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
සොදුරු මතකයන්
@surajprasannarathnasiri6173
@surajprasannarathnasiri6173 3 жыл бұрын
බෙ‍හොම ස්තුතියි සහෝදරයා කියන දේ සරලව පැහැදිලිව කියලා දෙනවා , 2004 වගේ කාලෙක ගොඩක් අය ලග තිබුනේ AMD ප්‍රොසෙසර් තිබුන කම්පියුටර් , හිට්වෙලා ස්ටක් වෙලා‍ කම්පියුටරේ පොලොවේ ගහන්න තරම් තරහා ගියපු යාලුවෝ හිටියා , ඉටපස්සේ ඉන්ටෙල් තමයි හොදම ‍‍ප්‍රොසෙසරේ කියලා හිතලා අද වෙනකං ඔළුව උඩ තියාගෙන හිටිය මට අද තමයි තේරැනේ හොරි හැදිච්ච බල්ලට වගේ සලකලා තියෙන්නේ හොදම ප්‍රපෝමන්ස් තියන AMD ප්‍රොසෙසර් වලට කියලා .........
@mohanrushith5279
@mohanrushith5279 6 жыл бұрын
පට්ට ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 4 жыл бұрын
දේවල් ගොඩක් දැන ගත්ත. ස්තූතියි !
@MedTrackMT
@MedTrackMT 6 жыл бұрын
AMD gena athrin pathara dana idapu kathawa histhen nathuwa saralawa kiya dunna thanks ayiyaaa
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
දෙයක් ඉගෙන ගත්ත නම් සතුටුයි
@dilshan2937
@dilshan2937 6 жыл бұрын
ඒක නම් පට්ට අයියෙ
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
ස්තුතියි. දෙයක් ඉගෙන ගත්තනම් ඒ ඇති
@RandomSriLankan
@RandomSriLankan 5 жыл бұрын
Very informative bro. :)
@arunasupun5878
@arunasupun5878 Жыл бұрын
nodanna dewal godak danagaththa aiya supiry
@ranganasr
@ranganasr 6 жыл бұрын
supiri bro . danne nathi godaak dewal dana gatta
@Dulipmail
@Dulipmail 4 жыл бұрын
Thanks for the valuable information.. All the best..👍
@prabubandara4382
@prabubandara4382 5 жыл бұрын
supiri ayye hodata pahadili karanva
@tharindurandula8834
@tharindurandula8834 5 жыл бұрын
supiriytama tynwa aiya... puluwn nm over clock gana video ekk krnna
@tharangaperera8557
@tharangaperera8557 11 ай бұрын
Superb explanation 🔥 ♥
@rashmijayampathika4400
@rashmijayampathika4400 4 жыл бұрын
Supori. Hamadema pahadiliva therunaaa.
@DasunJanakaDJ
@DasunJanakaDJ 6 жыл бұрын
Thanks for your amazing introductions
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Your welcome
@ThushanPatty
@ThushanPatty 5 жыл бұрын
thank you ayye godak dewal denagaththa
@kaveeshadiyamini2733
@kaveeshadiyamini2733 4 жыл бұрын
Niyamai godak thanks pahadili kirimata 👌
@buddhikanelum8282
@buddhikanelum8282 6 жыл бұрын
godak watina video ekak.. thank you :)
@supunwijesuriya1631
@supunwijesuriya1631 5 жыл бұрын
Onboard ryzen build ekaka vram eka wadi karana hati gana video ekaka krnna.
@nuwanchandrasirigamage8130
@nuwanchandrasirigamage8130 6 жыл бұрын
Godak wadagath review ekak. Thank you.
@orionsandaru1386
@orionsandaru1386 6 жыл бұрын
Finally ❤❤❤❤
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
❤❤❤
@Hasi_era
@Hasi_era 5 жыл бұрын
Best video of this channel.
@dinabro5739
@dinabro5739 5 жыл бұрын
වටින වීඩියො එකක් අයියා
@rashiga12345
@rashiga12345 6 жыл бұрын
Good stuff!
@harshalakmal8437
@harshalakmal8437 5 жыл бұрын
Excellent
@sandarudanwaththa1678
@sandarudanwaththa1678 6 жыл бұрын
video aka nam godak watinawa
@KeshanJayarathna
@KeshanJayarathna 6 жыл бұрын
Fatta Bro Sahenta Watinawa Video Eka Issarahata Me Wage Value Video Danna 😉💪👍
@greenarrow3504
@greenarrow3504 6 жыл бұрын
Thanx brw ❤️
@slfriends
@slfriends 6 жыл бұрын
Video 1k nm supiri bro
@chathurangathilina7127
@chathurangathilina7127 6 жыл бұрын
Elama aiya😍
@madusankaprasad7191
@madusankaprasad7191 3 жыл бұрын
ලස්සනට video එක කරලා ❤️❤️❤️🔥.
@SLBuilds
@SLBuilds 6 жыл бұрын
ryzen 7 ekai intel i9 ekai compare karoth mokakda aiye isarahan inne🤔🤔🤔
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Benchmarks balanna thamai wenne.
@nipunahasanka
@nipunahasanka 4 жыл бұрын
මම intel pentium one pc එකක් මුලින්ම පාවිච්චි කරපු කෙනෙක්. 😍
@indunilsenadhira4688
@indunilsenadhira4688 6 жыл бұрын
එලම video 1k... 👍👍👍
@hasarangaprabhath9816
@hasarangaprabhath9816 4 жыл бұрын
පැහැදිලි කිරිම පට්ට ❤️
@kalanasasankakh
@kalanasasankakh 6 жыл бұрын
සුපිරි
@MSJ1495
@MSJ1495 6 жыл бұрын
Maru aiye.
@udeeshabandara6313
@udeeshabandara6313 6 жыл бұрын
sahenna watinawa bn
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
Thanq ❤️💪
@codychristian3355
@codychristian3355 5 жыл бұрын
Supiri ayya😍🤘🏻 , AMD vs Nvidea gana video ekk krna
@malshapabasara
@malshapabasara 6 жыл бұрын
Digatama karagena yanna aiye
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
👌😁
@tharundilshan3807
@tharundilshan3807 4 жыл бұрын
thanks ayya.
@priyantharathnayaka6872
@priyantharathnayaka6872 3 жыл бұрын
Niyamai kiyala wadak na
@lakshanmadhusanka938
@lakshanmadhusanka938 3 жыл бұрын
Ikmanin uththarayak one prashnayak Gigabit H410 10gen MOTHERBOARD EKATA INTEL. 11gen gahanna puluvanda
@chandulaekanayake3718
@chandulaekanayake3718 6 жыл бұрын
Maru aiye
@heshaninfo1919
@heshaninfo1919 5 жыл бұрын
Thanks Ayya
@anujapulathisi567
@anujapulathisi567 3 жыл бұрын
Nice video🙌😎
@nadundhananjaya5870
@nadundhananjaya5870 6 жыл бұрын
Watina video ekk. Thanks
@indikaelgiriya7001
@indikaelgiriya7001 5 жыл бұрын
Excellent...........
@buddikabandara3689
@buddikabandara3689 6 жыл бұрын
godak rasawath kathawak
@rasangabuddhika
@rasangabuddhika 4 жыл бұрын
2004 දි මගෙ 1st pc eka AMD Athlon 1.8Mhz
@tharindujith1590
@tharindujith1590 6 жыл бұрын
math bayen bayen ryzen 5 1600 ekak gahuwa, intel i7 ekata harennawath behe eke speed ekata, Pr rendering waladi nam supiri
@ManeeshaMihiranChallengeIT
@ManeeshaMihiranChallengeIT 3 жыл бұрын
Pattaaaaaaa 👍👍👍
@pasindufernando8534
@pasindufernando8534 6 жыл бұрын
Siyalla supahadily✌👍👌
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
👍👌
@aronlinesl
@aronlinesl 4 жыл бұрын
Watina video ekak...
@slfriends
@slfriends 6 жыл бұрын
bro over clock karanne kohomada amd e1 proccesser 1k
@vkbro6665
@vkbro6665 Жыл бұрын
ayya mama gawa thiyana processore eka ( amd a8-4500m apu with radeon(tm) hd graphics 1.90 ghz ) ekak mata eka mage wada walata speed madi mata eka wenuwata marukaranna puluwan hoda processer ekak kiyannako lap branda eka ( HP probook6475b ) ane mata udaw karannako mama eka kadayakin awwa eke kiwwa ehema maru karanna ba kiyala thawath ekaking kiwwa karanna puluwan kiyala mata oni photoshop run karannai , games play karannai plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
@shashikahirushan6619
@shashikahirushan6619 6 жыл бұрын
Video eka fatta.
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
ස්තුතියි
@Mrimaz-lq9zr
@Mrimaz-lq9zr 6 жыл бұрын
thank you
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 6 жыл бұрын
🖕🖕🖕
@hasherm5494
@hasherm5494 4 жыл бұрын
MSI GF63 THIN 9SC I5 1650 WITH 512GB NVME SSD + 1TB SSD VS ACER NITRO 5 2019 GAMING I5 GTX 1650 + 120 M.2 oya deken storage option balapuwaha kokad hoda...? M.2d NVMEd owat dala thyna ewa anuwa khmd ganne one... Wsithara gaththe nanotec.lk eken
@nawarathnaherath8853
@nawarathnaherath8853 3 жыл бұрын
AMD processors wala.durability eka intel walata wada aduida ikmanata profermence adu wenawa kiyanne attada? Samanyen aurudu 4kin intel lage 5%k adu weddi AMD lage 20% witara adu wenawad? Ryzen processor ekak tyna high budget lap ekakt yna eka loku risk ekak weida?
@repairtechs189
@repairtechs189 6 жыл бұрын
Most people are doped with the brand name and not in their performance....
@bitzerveneno8904
@bitzerveneno8904 6 жыл бұрын
Thanks aiye
@chanakafrenando2193
@chanakafrenando2193 6 жыл бұрын
Super
@kavinduwijerathne7216
@kavinduwijerathne7216 4 жыл бұрын
First of all, really good video. Thumb's up. I have a small question for you. Does this mean Intel processors are better for gaming? What of I'm also doing video editing?
@sehanvimukthi953
@sehanvimukthi953 6 жыл бұрын
Math Ryzen 5 2400G buil ekak karanna inne..😃🔥
@Wijeputaha
@Wijeputaha 6 жыл бұрын
thnxxxxxxxxxxxxxx ayye
@techxmafia6298
@techxmafia6298 5 жыл бұрын
Amd ryzen 7 2700x vs i9 9700k එකක් ඕනේ 💻
@TelshanK
@TelshanK 5 жыл бұрын
Intel vs AMD video ekak oni
@tharindumadhuwantha3322
@tharindumadhuwantha3322 4 жыл бұрын
Mage notebook eke AMD 1.0 GHz processor ekak thiyenne. godak load wena wedak karanna ba,slow wenawa. internet ehema, browser eka ehema mara widihata slow wenawa. mn computer shop walin ahala baluwa. eyala kiyanawa maru karanna ba kiyala. thawa thenakin kiwa AMD processor hoyanna na kiyala. mata mekata wisaduwak denna puluwan weida oyalata. Processor eka maru kara ganna one mata
@lgcooperation6264
@lgcooperation6264 5 жыл бұрын
supiri
@saniya2297
@saniya2297 5 жыл бұрын
Aiye hp notebook amnd reyzen 3 eka hodaida
@risithmarshall8654
@risithmarshall8654 5 жыл бұрын
Mage AMD machine ekk tynw. Eke enw error ekk CLOCK_WATCH_DOG error kyla After effects rendering ehema karaddi. AMD price adu unt oya vage aul enw neda? Anika intel processor vlt vada godak rath vnw kylath kynw.
intel vs AMD Performance to Value Comparison 2020
21:57
pcguide lk
Рет қаралды 73 М.
RYZEN 7000 Explained - සිංහල
21:53
pcguide lk
Рет қаралды 21 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Power Supply Ratings - 80 plus PSU
8:30
pcguide lk
Рет қаралды 42 М.
How To Upgrade Old Computer | PC Upgrading | Tech Sinhala
12:31
Tech With Theekshana
Рет қаралды 8 М.
Raytracing Explained in සිංහල
21:54
pcguide lk
Рет қаралды 23 М.
How are Microchips Made? 🖥️🛠️ CPU Manufacturing Process Steps
27:48
සල්පිල | Salpila | Vini Productions
24:59
Vini Productions - විනී
Рет қаралды 18 МЛН
AMD RADEON VS NVIDIA GRAPHICS SINHALA  REVIEW !!!
19:54
SLShark
Рет қаралды 15 М.
Budget AMD vs intel PC Build Comparison 2024
15:15
pcguide lk
Рет қаралды 15 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН