Powerful Affirmations For Sucsessful Life | 21 Days | Sinhala Affirmations

  Рет қаралды 705,538

SL IMPACT SHOW

SL IMPACT SHOW

3 жыл бұрын

#slimpactshow #sinhalamotivation
.
Edited By | SL IMPACT SHOW Team
Speaker :
Chamith Chathurangana
(Bsc Business & Management Studies)
Life Coach | Motivational Speaker |
Like | Share | Subscribe to the Channel
@ Stay Motivated
Sl impact show facebook page එක : / chamithsl
.
FAIR-USE COPYRIGHT DISCLAIMER
* Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, commenting, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
1)This video has no negative impact on the original works (It would actually be positive for them)
2)This video is also for teaching purposes.
3)It is not trans formative in nature.
4)I only used bits and pieces of videos to get the point across where necessary.
SL IMPACT SHOW does not own the rights to these video clips. They have, in accordance with fair use, been re purposed with the intent of educating and inspiring others. However, if any content owners would like their images removed, please contact us by email at Chamithchathurangana10@gmail.com

Пікірлер: 919
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 3 жыл бұрын
2:34 සිට සවන්දීම ආරම්භ කරන්න. විශ්වයේ අශිර්වාදය හැමොටම හිමියි.වෙනස අපේ හිත් එය ලබාගැනිමට පිරිසිදු සහ සුබවාදී නෑ. law of attraction coach Bob proctor කියනවා විශ්වය මනුස්සයෙක් හිතන දේ හොද හෝ නරක ඒ ඒ දේට ප්‍රතිචාර දක්වනවා එච්චරයි . පරාර්තකාමව හිතන්න සුබවාදීව හිතන්න.විශ්වයට ස්තුති වෙන්න ජිවිතය වෙනස් වෙවි.. ඔබට ජය ❤✌️
@imalshaudana8500
@imalshaudana8500 2 жыл бұрын
Aiye Oyage Videos හිතටම දැනේනවා❤️👍 සුභ පතනවා..........
@magagewipulasirifernando9941
@magagewipulasirifernando9941 2 жыл бұрын
වාසනාවන් මහත්තයෝ ඔබතුමාට බොහොම ස්තුතියි .
@halakoonbandara4597
@halakoonbandara4597 2 жыл бұрын
@nimeshasubashi46
@nimeshasubashi46 2 жыл бұрын
I 6Text you copy will automatically show here
@priyantimubarak5357
@priyantimubarak5357 2 жыл бұрын
Visawayata esatuti වේවා වේවා වේවා
@magura2342
@magura2342 3 жыл бұрын
ඔබේ කටහඬ දැන් මට ලොකු ජීවයක් වෙලා මගේ යාළුවා.ඔබ තමයි දැන් මගේ හොඳම යාළුවා.හැමදාමත් එහෙමයි.මොකද මගේ ජිවිතේ අලුත් පටන්ගැනීම ක් ගත්තේ ඔබගේ වීඩියෝ තුළින්.ඔබට ජය.❤️❤️🙏🏻🙏🏻💪💪💪🌞🌞🌞🌞🌞🇱🇰🇱🇰🇱🇰
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මටත් මේ විඩියො එක තමයි මගේ උපදේශක හා මිතුරා. සියලුම දෙනාට විස්වයෙ බලයෙන් ජය වේවා 🙏
@wajeerawa3369
@wajeerawa3369 3 жыл бұрын
ඔබගේ කටහඩ යටි සිත පත්ලටම වදිනවා පලකලාට ගොඩාක් ස්තුතියි විශ්ව ශක්තියට ගොඩාක් ස්තූතියි.
@avanthieargan3714
@avanthieargan3714 2 жыл бұрын
මට මේ විඩියේ එක අසන්නට ලැබීම සම්බන්ධ යෙන් ව්ශ්ව ශක්තිය ට ස්තුතිය විශ්ව ශක්තිය ට ස්තුතිය වේවා ව්ශ්ව ශක්තිය ට ස්තුතිය වේවා
@sachithdesilva7966
@sachithdesilva7966 2 жыл бұрын
විශ්ව ශක්තියට ස්තුතිවන්ත වේවා ! විශ්ව ශක්තියට ස්තුතිවන්ත වේවා ! විශ්ව ශක්තියට ස්තුතිවන්ත වේවා !
@deshantharushika
@deshantharushika 6 ай бұрын
😂😂😂
@user-wc3ql6yv6w
@user-wc3ql6yv6w Жыл бұрын
දුර්වල වූ ජීවිත වලට විශ්ව ශක්තිය ස්වභාධර්මය යන්න හඳුන්වා දුන් ඔබතුමාට ස්තුතියි හැමදාම මේ වීඩියෝ නම් බලනවමයි හරිම සතුටුයි ජීවිතේ
@dilanisakunthala175
@dilanisakunthala175 2 жыл бұрын
මගේ ජීවිතයේ වෙනසක් වේවා.. විශ්ව ශක්තියට ස්තූතිය 🤗
@nathalijulen3297
@nathalijulen3297 Ай бұрын
මේ කමෙන්ට් එක අවුරුද්දකට පසුවයී❤පලමු එක මීට වසරකට පෙර දැමුවෙමි.❤ මා දැන් විශ්වයේ ආශිර්වාද ලද්දක්. ව්ශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි මට සියලුම පහසුකම් සහිත නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි 🙏 ❤ සොබාදහම ස්තුතියි 🌳 🐦 🐦 🐦 🐦 🐱 🐕 🌞 🌙 🌟 🌳 🌳
@udenifernando5272
@udenifernando5272 2 жыл бұрын
ඔබ තුමගේ කටහඬ නියමයි,හද පත්ලටම කිදා බහිනවා👍👍👍👍👍
@chanukaadikari3230
@chanukaadikari3230 3 жыл бұрын
ඔබටත් ජය සහෝදරයා. Counsellor කෙනෙක් වෙයන් මචන්. ගොඩක් මිනිසුන්ට උඹව මේ chennel එකට වඩා වටිනවා. 😊🔥❤️
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
(((((උතුමි වු අනන්ත වු විශ්වට ස්තුතිවෙිවා!!!🙏🙏🙏ස්තුතිවෙිවා!!!🙏🙏🙏 ස්තුතිවෙිවා!!!🙏🙏🙏)))
@ktnm4838
@ktnm4838 3 жыл бұрын
මම ස්තූතිවන්ත වෙනවා මේ vediyo eka අහන්න දකින්න ලැබීම ගැන...
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
කාර්යබහුල අයට මේ වීඩියෝ එක වටිනවා. උදාසන අවදිවී කිරිමෙන් මහඟු ප්‍රතිඵලයක් අත්වෙවි යන විශ්වාසයක් ඇති වුණා. ඔබට පිං. ආදරය,සතුට පිරි ලොවක් උදා වේවා! සාමය ලොවට උදා වේවා! නිමල බුදු දහම ලොව පුරා බැබලෙවා!
@Viewsonviews360
@Viewsonviews360 2 жыл бұрын
මා කලක් තිස්සේ හොයපු දෙයක් ... මාහට ඉතා වටිනා දෙයක් ..ගොඩක් පින් 🙏🙏🙏🙏🙏 ...ජය ශ්‍රි ඔබට ..ව්ශ්ව ශක්තියට ස්තුතිවන්ත වේවා ...
@yasiruransara4845
@yasiruransara4845 3 жыл бұрын
නියමයි බ්‍රෝ වීඩියෝ එක.. ජය වේවා.. දිගටම කරගෙන යමු..❤️❤️❤️💜️💜️💜️🇱🇰
@thushabro190
@thushabro190 3 жыл бұрын
හැමදාම මම මවුනා කරනවා අයියේ ඒ දේ ඉවර වෙලා ඔයගේ විඩියෝ එකක් අහලා තමයි අනිත් වැඩ කරන්න පටන් ගන්නේ. ජිවිතයට ගන්න තියෙන දේ අපමනයි අයියේ ඔයාගේ වචන තුල.හැමදාම ජය දිනයක් සුබ දිනයක් වේවා
@ireshaishani6219
@ireshaishani6219 3 жыл бұрын
Oya network marketing karanawada...
@Ishan_Jay
@Ishan_Jay 3 жыл бұрын
විශ්ව ශක්තියට ස්තූතියි.❤️
@nethu6873
@nethu6873 3 жыл бұрын
මේ විඩියෝ එක නිසා මගේ ජීවිතය අලුත් වේවා!🙏 🙏 විශ්ව ශක්තියට ස්තූතියි...🙏🙏
@deshantharushika
@deshantharushika 6 ай бұрын
පක තමයි 😂😂
@udenifernando5272
@udenifernando5272 2 жыл бұрын
මෙය අසන අසන වාරයක් පසා ඔබ තුමාට ස්තුතියි ,විශ්වයට ස්තුතිය 🙏🙏🙏🙏
@lakshannavin5073
@lakshannavin5073 2 жыл бұрын
විශ්ව ශක්තියට බෙහෙවින්ම ස්තූතියි ❤️❤️
@tototam7610
@tototam7610 2 жыл бұрын
විශ්ව ශක්තියට බෙහෙවින්ම ස්තූතියි
@s.dissanayaka9561
@s.dissanayaka9561 Жыл бұрын
මගේ ජිවිතේට මේ වචන ටික ශක්තික් වේවා!...විශ්වයට ස්තුති මට මේ වගේ හිත හදන මනස තැන්පත් කරන තමන්ව දියුනු කරන ..විශ්වයේ රහස කියල දුන්නට ගොඩක් ස්තුති.....❤❤❤❤❤❤❤
@dehensubashana7795
@dehensubashana7795 2 жыл бұрын
ස්වාභාව ධහමේ ආශිර්වාද යෙන් විශ්වයේ බලගතු ශක්තියෙන් මන් වගේම ලෝක සත්වයා සුවපත් වෙනවා 🙏
@suranjiruwanthika8944
@suranjiruwanthika8944 3 жыл бұрын
ස්තූතියි ඔයාටත්..... මගේ දවස සාර්ථකව ආරම්භ කරන්න ශක්තියක් වුනා...
@slmusic2462
@slmusic2462 3 жыл бұрын
උබේ විඩියෝ හිතට වදිනවා බං ❤️😘 ආදරේයි
@pissiyo1698
@pissiyo1698 Жыл бұрын
🌹🌹🌹මම මේම video එක මස තුනක් විතර නිදාගන්න කලින් භාවනාවක් ලෙස අහානවා දැන් මගේ මනස හරිම නිදහස් , ඉස්සර තිබුණු අලස කම නෑ හරිම ක්‍ර්‍රියාකරි හරිම සතුටින් ගත කරනවා මේ video එක දැම්මාට ඔයාට ගොඩක් ස්තුතියි මේ විශ්වය දකින්න විශ්වය සමග කතා කරන්න ඉගැන්නුවාට , ඔබගේ සිතුම් පැතුම් ඉටුවේවා !!!❤️❤️❤️
@sanujsahshi8393
@sanujsahshi8393 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් මන් දිනනවා ❤️👌 අයියා තමා වැටුනු වෙලාවට ශක්තිය දුන්නේ 😐 thanks ඔබටත් ජය ❤️
@rashivima7302
@rashivima7302 Жыл бұрын
විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏🙏❤️🌏
@shehaniahinsa7173
@shehaniahinsa7173 3 жыл бұрын
මං මෙ විඩියෝ එක අහුවේ දන් 🌎🌎 මන්තනියම හදුනු කෙනෙක් මං ගත්තෙ දනාත්මක තිරන මිසක් රින ඒව නෙවෙ මෙ විඩියෝ එකෙ විදියට මං තනිවම ජිවිත හදාගත්තෙ දන් මං දිනල ඉවරයි .💤💤💤
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
ඔබතුමන්ටත් විශ්වයටත් අනන්ත වාරයක් ස්තුති වන්ත වෙමි 🙏🙏🙏
@nilukasamanlatha1804
@nilukasamanlatha1804 2 ай бұрын
විශ්වයට ගොඩක් ඉස්තුතියි මාගේ හිතහදා ගන්න මට උදවු කරන්න විශ්මාතාවනි මට පිහිට වෙනන් විශ්මාතාවනි 🙏🙏🙏🙏
@thamaraattanayake320
@thamaraattanayake320 2 жыл бұрын
ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි!
@user-hs1km8pw3j
@user-hs1km8pw3j 5 ай бұрын
ඔබේ සියළු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා විශ්ව මාතාවට ස්තුතියි වේවා🌎🧚🌻❤️🗾🙏
@haridrafernando2040
@haridrafernando2040 26 күн бұрын
I thank Wishwà Energy for letting me to hear this vedio
@user-ik2ct2ei1q
@user-ik2ct2ei1q Жыл бұрын
බොහොම ස්තුති අපි වෙනුවෙන් මේවා හදලා ඉදිරිපත් කරනවට🙏❤️
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ජීවිතය කොහොම හරි මම මාව ජීවත් කරවනවා. සියලුම විෂ සහිත මිනිස්සුන් ගෙන් අයින් වෙනවා. විශ්වය සොබාදහම මට පිහිට වෙන්න. මගේ ජීවිතය සුබවාදීව ජීවිතය වෙනස් කර ගන්න . මම ජීවිතය දිනනවාමයි. මේ විඩියො එක කරන ඔබට සියලුම ජය ලැබේවා 🙏
@PiyumikaHeshani-hh7yf
@PiyumikaHeshani-hh7yf Ай бұрын
🥹🧑‍🎓🥰❤️විශ්ව මාතාවනී ඔබ වහන්සේට ස්තුති වන්ත වේවා..❤️❤️🥹සියල්ල හොදින් සිදු වේවී..🥰❤️සියල්ල සාර්ථකයි...හැම දෙයක්ම හොදින් සිද්ද වෙනවා..🥹❤️
@mulatiyanasirirathanathero9800
@mulatiyanasirirathanathero9800 2 жыл бұрын
ඔබටත් ජීවිතය දිනන්න මේ සැමට මග පෙන්වීමේ පින කුසලය ලැබෙන්න ඕන.. තෙරුවන් සරණයි.. මෙවැනි විශිෂ්ට දේ පල කරන්න.. 🤝👌😍💪💓..
@user-yh2yn2ft8p
@user-yh2yn2ft8p 3 жыл бұрын
ඇත්තටම මේ විශ්වය කියන දේ අපි හොදට අත් විදින්න ඕනේ. මේ සොභා දහමට අපි එක්ක හොදට කතා කරන්න පුළුවන්. අපි ඇත්තටම මේ විශ්වය ට ස්තුති කරන්න ඕනේ.අපේ ප්‍රශ්න විසදන නඩු කාරයෙක් හා සමාන සේ මේ විශ්වය හැදින්වීම වැරදි නැත. මේ විශ්වයේ ජීවත් වන සියල්ලෝම මෙහි කොටස් කරුවෝය. ඔව්න් සියල්ලටම මේ විශ්වයේ ආශීර්වාදය සදා පවතිනවා. 🌼
@user-th7dp3ds7b
@user-th7dp3ds7b 2 ай бұрын
විශ්ව ශක්තියේ බලයෙන් මගේ සෑම පැතුමක් ම ඉෂ්ට වේවා.
@nathalijulen3297
@nathalijulen3297 Ай бұрын
සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤දැන්මන් ශක්තිමත් කෙනෙක් ඒත් සර්ගේ වීඩියෝ අහනවා. ❤❤❤❤ස්තුතියී සර්. සතුටයී 👑 කිරුළ අපේ . විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ විශ්වය සමග ඒකාත්මික වී සතුටින් ජිවත් වෙමී❤
@Hashini_aththanayaka
@Hashini_aththanayaka 2 жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තූතියි වේවා!! ඔබටත් ❤️
@ummakate1740
@ummakate1740 2 жыл бұрын
විශ්ව ශක්තියට ස්තුති වේවා. ඒ ශක්තියෙන් මට ජය ගැනීමට හැකියාව ලැබේවා 🙏🙏🙏
@user-tq6fr8ml5y
@user-tq6fr8ml5y 14 күн бұрын
විශ්ව මාතාවට ස්තූතී...❤❤❤❤ ඔබටත් ස්තූතී...හිත නිවන කට හඩක්❤❤❤❤
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 11 ай бұрын
විශ්ව මැණියටත් 🙏🙏🙏🙏⭐ සාගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏🙏🙏. ස්තුති අනික වාරයක් ස්තුති.🌺🌺🌺මහත්මයටත් ස්තුති 🌹🌹🌹🌹🌹
@niroshidilrukshi146
@niroshidilrukshi146 2 жыл бұрын
Since I have started to listen to this I have started to feel a new freshness and positivity every morning. I have even started to score higher marks in my exams. Thanks a lot for this video.
@AS-gj7jd
@AS-gj7jd 2 жыл бұрын
විශ්වයට ස්තූතී ඔබේ මේ අපූරු වීඩියෝව මුණගැස්සුවාට .....ඔබට විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා...
@kalyanipradeepa7653
@kalyanipradeepa7653 Жыл бұрын
විශ්ව ශක්තියට ස්තුති වේවා🙏🙏🙏 විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏🙏🙏 විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏🙏🙏
@ranibandara212
@ranibandara212 8 ай бұрын
හදවතත මොහොතකට හෝ සුවපත් කල ඒ ඔබේ හඩ අවදිකොට මේ විශ්ව මෑමියන්ගේ ආශිරාවය ලබා.ගැනීමට සරනක් වූ.ඔබට.තෙරුවන් සරනයි .!මේ විශ්ව මෑනියන්ට ස්තූති වේවා ..!❤❤❤
@sujithkularathna449
@sujithkularathna449 3 жыл бұрын
ඇත්තමයි ඔයාගෙ videos මරු..ඒ voice එක හිතට වදිනව...මාර ගැම්මක් එන්නෙ..🙏
@nethudamayanthi2469
@nethudamayanthi2469 Жыл бұрын
විශ්ව ශක්තියට ස්තුති වන්ත වේවා. මට ලබා දුන් සෑම දෙයක් ගැනම විශ්ව ශක්තියට ස්තුති වන්ත වේවා මට දරුවෙකු ලබ දෙනවට විශ්ව ශක්ති ස්තුති වන්ත වේවා
@maheshidilrukshi840
@maheshidilrukshi840 2 жыл бұрын
ගොඩක් වටිනවා....ඔබට ගොඩක් පින්.....🙏🙏🙏🙏👍👍👍👍
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 10 ай бұрын
⭐විශ්ව මැණයන්ටත් 🙏🙏🙏🙏 මාගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏🙏🙏 ස්තුති අනික වාරයක් ස්තුති 🌹🌹🌹මහත්මයාටත් ස්තුති 🌺🌺🌺🌺
@thanucreation955
@thanucreation955 Жыл бұрын
මම නිරෝගිමත් ධනවත් එවෙගම මම ඉන්නෙ ගොඩක් සතුටින් ,විශ්ව ශක්තියට ස්තුති වන්ත වෙවා🙏
@champashayamali1312
@champashayamali1312 2 жыл бұрын
මේ මහ අනන්ත විශ්වාස ශක්තියයට ස්තුතිවන්ත වේවා
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr 11 ай бұрын
විශ්ව මැණියනටත් 🙏🙏🌼🌹 ම⁣ගේ ඉෂ්ට දෙවියන්ටත් සතුති 🌹🌹🌹අනික වාඑයක් සිතුති මහත්මයාටති ස්තුති 🌺🌺🌺
@rohinimanelka4588
@rohinimanelka4588 Жыл бұрын
මගේ ජීවිතයටත් ඔයාගෙ කටහඞ ලොකු ශක්තියක් වෙලා ඒකට ඔබටත් මෙ මහා විශ්වයටත් බොහොම ස්තුතියි!!!!🙏🙏🙏🙏
@trisjay2286
@trisjay2286 3 жыл бұрын
Hands down this is by far the greatest motivational content you created🔥💯🙌
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
විශ්ව ශක්තියට ගොඩක් ස්තුතියි ඔබටද ගොඩක් ස්තූතියි ලස්සන විඩියෝ එකක්
@tharindudhananjaya336
@tharindudhananjaya336 Жыл бұрын
Tmx Aiye mta den කවදාවත් නැති විදියට හිතට නිදහසක් දැනෙනවා.😊😊😊😎
@sewwaofficial6786
@sewwaofficial6786 2 жыл бұрын
විශ්ව ශක්තියට ස්තුති වනත වේවා.
@hirushaprakash6502
@hirushaprakash6502 2 жыл бұрын
මගෙ මෙන්ම සියලු ම දෙනාගෙ පැතුම් ඉශ්ට වෙවා...🌙🌙🙏🙏🙏
@user-xn2ty1ry4l
@user-xn2ty1ry4l 11 ай бұрын
🙏විස්වයට හා ඔබට ගොඩක් ස්තුති මම සොයපු විදියෝව හමුඋනා මට මේ ගමන යන්න උපකාරී වෙන්න ස්තුති 🙏
@priyanka7097
@priyanka7097 10 ай бұрын
ඔබ තුමාට පින්
@supip760
@supip760 3 жыл бұрын
I deleted my bad memories from my heart.Thank you very much...
@rupagedara8628
@rupagedara8628 2 жыл бұрын
විශ්ව ශක්තියට ස්තූති වන්ත වේවා..! ඔබ තුමාටත්...
@nadeeshamadavi3729
@nadeeshamadavi3729 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම පිළිබඳව .විශ්වයට ත් හදවතින්ම ස්තූති
@user-qb7bu3et3f
@user-qb7bu3et3f 8 ай бұрын
අදරණිය ව්ශ්ව මාතාවට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kusumbalinda4360
@kusumbalinda4360 2 жыл бұрын
ඔබතුමාට මෙන්ම විශ්ව ශක්තියටත් බොහොම ස්තුතියි.
@urenyapa8418
@urenyapa8418 3 жыл бұрын
ඔයාට බොහොම පින් .බොහොම ස්තුති . සහෝදරයා ♥️🙏♥️👍💪
@ramanips2152
@ramanips2152 2 жыл бұрын
ඔබතුමාටත් මේ විෂ්වයටත් ස්තුති
@anneperera1684
@anneperera1684 Жыл бұрын
ඔබේ කටහඬ අපට මහ ජවයක් ගෙනෙනවා. ස්තුතියි මේ හැම affirmation එකකින්ම ජීවිතය ජයගන්න ශක්තිය ලැබෙනවා. ස්තුතියි ඔබට🙏🙏සහ විශ්වයට🙏🙏
@sulo5628
@sulo5628 2 жыл бұрын
You are a blessing to everyone and everything
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
මමත් අනිවාර්යයෙන්ම ✌ ජයගන්නවා..ඔබතුමාට ස්තුතියි !❤️
@user-qw6dv1zv9r
@user-qw6dv1zv9r Жыл бұрын
බොහොම ස්තූති ඔබට.... ඔබගෙ මෙ වීඩියො එක බොහොම වටිනවා.... ඔබටත් ආදරණීය විශ්ව අම්මාට ත් අනේකවාරයක් ස්තූති අම්මේ🌻🌹 ඔබගෙ කටහඩ ඇස්පියාගෙන අහද්දි ඇත්තටම මොලේටම දැනෙනවා...... බොහොම ස්තූති
@chalanitharanga1608
@chalanitharanga1608 7 ай бұрын
මට ලැබී ඇති ඇති සෑම සියලූ දේටත් මට අනාගතයේ ලැබෙන්නට තියන සියලූ දේටත් මා මේ විශ්වයට ස්තූති වත්ත වෙමි විශ්ව මාතාවට ඉස්තූතී✨🌕🙏🏽
@lakshangcc7897
@lakshangcc7897 3 жыл бұрын
බුදු සරණයි 👍🇱🇰♥️👍🇱🇰
@jithendra5069
@jithendra5069 3 жыл бұрын
විශ්වයට ස්තූතියි, ඔබටත් ස්තූතියි ❤🙏❤🙏
@user-st7fu2zg1b
@user-st7fu2zg1b 8 күн бұрын
විශ්ව මතවට ස්තුතිවන්ත වෙවා 🙏🙏🌹🌹
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr 11 ай бұрын
විශ්ව මැණියන්ටත්🙏🙏🙏 මගේ ඉෂ්ට දෙවියන්ටත් ස්තුති අනිකවාරයක් ස්තුති ම🌹🌹🌹 මහත්මයාටත් ස්ත්ති මගේත්ජනකටත් විශව මැණියන්⁣ 🌺🌺🌺🌺ආශිර්වාද⁣ය ලැබේවා
@nilukaperera7278
@nilukaperera7278 2 жыл бұрын
විශ්ව ශක්තියට බෙහෙවින්ම ස්තුති වේවා !
@nandawathi3509
@nandawathi3509 2 жыл бұрын
අපට වැටහීමක් ලබා දුන්නඔබටස්තුතියි
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්වමැණියන්ට ස්තුති අනික වාරයක් ස්තුති එම මහතාටත් ස්තුතිඉමටයිමගේ ජනකටයි නැවත වාරයක් එකතු වන්න විශ්ව මැණියන්ගේ ආශිර්වාය ලැබේවා
@anushikaudayangani157
@anushikaudayangani157 8 ай бұрын
Thank you very much mother universe❤❤❤❤
@chandimamunasingha3670
@chandimamunasingha3670 3 жыл бұрын
Mind is the strongest weapon we have.you have done great videos. .like this too..thank you...
@brilliantworks3494
@brilliantworks3494 3 жыл бұрын
ස්තුතියි! ඔබට ජයා 🙏
@priyankapriyanka3572
@priyankapriyanka3572 Жыл бұрын
ආදරණිය විශ්ව යට ස්තුතියි ...ගොඩක් ස්තුතියි ...ආදරෙයි ...විශ්ව ශක්තියේ ආශිර්වාද ය .. ලැබේවා ..
@danidudanidu5710
@danidudanidu5710 Жыл бұрын
ව්ශ්ව මැණියන්ට ස්තුති අනෙක් වාරයක් ස්තුති මහත්මයාට ත් ස්තුති මගේ ජනකවත් ලැබිලා ලසින්න ජිවිතයක් ගතකරන් න විශ්ව මැණියන්ගෙ අාශිර්වාදය ලැබේවි විශ්ව මැණියනිට ස්තුති අනෙක් වාරයක් ස්තුති
@sasinigamage2255
@sasinigamage2255 3 жыл бұрын
Thank you.i'm always waiting for your videos..
@shanikamadumali4801
@shanikamadumali4801 3 жыл бұрын
මේක අහද්දි හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනව.👍
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව සැණියන්ටත් ඉධ්ට දෙවථා උන්වහන්සෙට ස්තුතිඅනිකවාරයක් ස්තුති මටයි ජනකටයි එකතුවන්න ආශිර්වාදය ලැබේවා මහත්මයාටත් ස්තුති
@pahanjanu9946
@pahanjanu9946 Жыл бұрын
ආදරනීය විශ්වයට හදවතින්ම ස්තූතී...මේ වෙලාවෙ මට මේ වීඩියෝ එක බලන්න ලබුනට...
@jayasooriyadilki8031
@jayasooriyadilki8031 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට.. ඒ කතාවෙන් ගොඩක් දේවල් හිතට දාගත්තා තෙරුවන් සරණයි
@tharuabeywickrma7874
@tharuabeywickrma7874 3 жыл бұрын
Thanks a lot...it's awesome and refreshing my day💝💝have a nice day to all
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 10 ай бұрын
⭐විශ්ව මැණියන්ටත් 🙏🙏🙏🙏 මාගේ ඉෂ්ට දෙවියනටත් 🙏🙏🙏 ස්තුති අනික වාරයක් ස්තුති 🌹🌹 මහත්මයාටත් ස්තුති🌼🌼🌼🌺🌺🌺
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැංණයන්ට ද්තුති අනිකවාරයක් ද්තුති මහත්මයාටත් ස්තුති ඉ ජනකවත් ලැබිලා මගේ සියළුම බල⁣ා පොරෙත්තු වලට අ⁣ාශර්වාදය ලැබේවා ස්තුති
@shasikarukmal7599
@shasikarukmal7599 3 жыл бұрын
Thank you.i was waiting for it..❤️
@yoshibaba4117
@yoshibaba4117 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූති වන්ත වෙනවා
@shanikadissanayake47
@shanikadissanayake47 2 жыл бұрын
මේ දේ කියල දෙන ඔයාටත් ගොඩක් පින්.විශ්ව ශක්තිය අපි සියලු දෙනාටම ලැබේවා..
@sumedapala4128
@sumedapala4128 3 жыл бұрын
ඉස්සලම ගොඩක් ස්තූතියි , මම මේ චැනල් එකත් එක්ක ගොඩක් කල් ඉන්නවා, කමෙන්ට් අතර නැති උනත් . මේ වීඩියෝ එක ගොඩක් සුවිශේශයි .මේක නිකම් මනසට කතා කරනවා , නිකම් අමුතුම අවස්තාවක් මවන වීඩියෝ එකක්, ගොඩක් ස්තූතියි මේවගේ නිර්මාන කරනවාට , ජය වේවා
@pasindunirmalmendis5786
@pasindunirmalmendis5786 3 жыл бұрын
Koivelee vdo ekak eid kiyala balan inne hamadaam good job bro GOD BLESS YOU ❤✝️☸
@pushpadesilva7087
@pushpadesilva7087 3 жыл бұрын
Suba උදෑසනක් වේවා ආදරණීය ඔබට . හිත gal වුණා ඔබගේ හඬට . තෙරුවන් සරණයි ඔබට
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,8 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 486 М.