අළුත් වුන සිලබස් එක හරියටම කරගන්නේ කොහොමද? | අළුත් සිලබස් එකේ සහ පරණ සිලබස් එකේ වෙනස්කම්

  Рет қаралды 15,486

Pradeep Wijesiriwardana

Pradeep Wijesiriwardana

Күн бұрын

අළුත් වුන සිලබස් එක හරියටම කරගන්නේ කොහොමද? | අළුත් සිලබස් එකේ සහ පරණ සිලබස් එකේ වෙනස්කම් #epstopik #koreanpapers #කොරියන්
📌 2025 වර්ෂය සඳහා කොරියානු භාෂා විෂය නිර්දේශය අළුත් වීම කියන එකගැන මේ දවස් වල ගොඩාක් අය කතා වෙනවා. ඉතින් මේ සඳහා අපගේ වැඩපිළිවෙළ මොකද්ද 👇👇👇
⭕ 2025 නව විෂය නිර්දේශය පළමු පාඩමේ සිට අවසාන පාඩම දක්වා සරලව ඉගැන්වීම සිදු කරනවා
📌 කා වෙනුවෙන්ද?
⭕ 2025 විභාගය සඳහා පෙළ පොත මුල සිට ඉගෙන ගැනීමට අවශ්‍ය සිසුන්ට
📌 කොහොමද පන්තිය තියෙන්නේ?
⭕ ඔන්ලයින් විදිහට ලංකාවේ ඕනෑම තැනක ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන්.
📌 කවද්ද පටන් ගන්නේ?
⭕ ජනවාරි 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 6.30 සිට.
📌 කොහොමද පන්තියට සම්බන්ධ වෙන්නේ?
⭕ අපේ 071 84 0000 4 නම්බර් එකට ඔයාගේ නම සහ පෙළපොත ලෙස සඳහන් කර මේ දැන්ම වට්ස්ඇප් පණිඩයක් යොමු කරන්න. ඒත් එක්කම මේ පහළ තියෙන ලින්ක් එකෙන් අපේ වට්ස්ඇප් ගෲප් එකටත් සම්බන්ධ වෙලා ඉන්න.👇👇
🔰 පෙළපොත සාකච්ඡා කරන පන්තියේ සියළුම විස්තර අප Whatsapp ගෲප් එක හරහා ලබාදෙන නිසා අනිවාර්යෙන්ම පහත ලින්ක් එක ඔස්සේ ගෲප් එකට සම්බන්ධ වන්න.
chat.whatsapp....
✅FaceBook Page: / sisencokoreanclass
✅KZbin: / @pradeepwijesiriwardana
✅Instagram: / sisenco_korean_language_centre
✅Facebook Group : / 4025840507538989
✅Tik Tok: www.tiktok.com....
✅WhatsApp Group: chat.whatsapp.....
✅ WhatsApp: ⁨071 840 0004⁩
✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004

Пікірлер: 189
@PradeepaJayamali-p6p
@PradeepaJayamali-p6p Ай бұрын
අපේ සර් හරි ලස්සනට කියලා දෙනවා
@PradeepPriyankara-ej4hx
@PradeepPriyankara-ej4hx Ай бұрын
යන්නම ඕන පන්තියක් තමයි ප්‍රදීප් සර්ගේ පන්ති❤
@harshaalwis3072
@harshaalwis3072 Ай бұрын
හොද වැඩසටහනක් සර්..
@sachindilshan8446
@sachindilshan8446 Ай бұрын
සර් මරුවටම පැහැදිලි කරා සුපිරි ❤
@Sheshankavishka
@Sheshankavishka Ай бұрын
Aththatama godak wadagath video ekka meka sir ❤️😌🇰🇷
@nimnadlakshitha1240
@nimnadlakshitha1240 Ай бұрын
අපේ සර් ❤
@NimalikaLiyanage-t4m
@NimalikaLiyanage-t4m Ай бұрын
Kohomada groop ekata add wenne
@ChamathAchintha-hr9eq
@ChamathAchintha-hr9eq Ай бұрын
Aththatama godak wadagath video ekka meka sir
@madhawikawshalya1620
@madhawikawshalya1620 Ай бұрын
අපේ සර්❤️🙏😇
@dumindadhanasinghe9309
@dumindadhanasinghe9309 Ай бұрын
Hamotama hugak watina video 1k sir..💗
@deshanrandika2996
@deshanrandika2996 Ай бұрын
වැදගත් උනා සර් ❤❤
@avinashdheshan9474
@avinashdheshan9474 Ай бұрын
Hoya hoya hitapu deyak sir thankq 🥺♥️
@Koreanacadamy99
@Koreanacadamy99 Ай бұрын
Ape sir 💝
@blackaddem7094
@blackaddem7094 Ай бұрын
Always Best ❤
@sasindumalshan7558
@sasindumalshan7558 Ай бұрын
අපේ සර්
@akilairan7567
@akilairan7567 Ай бұрын
Good Job ❤️👍.
@APEVISHWASAYA
@APEVISHWASAYA Күн бұрын
🙏
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Күн бұрын
❤️❤️
@shaminda7563
@shaminda7563 Ай бұрын
Highly recommend ❤
@PrasannaBuluwana
@PrasannaBuluwana Ай бұрын
Valuable video Thankyou sar❤
@chamal5280
@chamal5280 Ай бұрын
Bohoma wedagath wedasatahanak.. api class ekata set wenawa sir.
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤️❤️ පන්තියට සම්බන්ධ වෙන්න 071 84 0000 4 ට වට්සප් මැසේජ් එකක් එවන්න පුතා
@s.dilharadilhara4053
@s.dilharadilhara4053 Ай бұрын
valuable vedio. thank you sir🥰
@gayansandaruwan4354
@gayansandaruwan4354 Ай бұрын
Eka parama goda yannanam aniwa Pradeep sirge clz ekata sambanda wenna. Sir aniwa koreawata yawalama thama nawaththanne. Oyalage uthsahayath aniwa one thank you sir ❤❤❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
පුතා ❤️
@ushanidilhara6442
@ushanidilhara6442 Ай бұрын
සර්ට ගොඩක් පිං....
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@LakmaliJayasekara-q9n
@LakmaliJayasekara-q9n Ай бұрын
Valuable video sir ❤
@Saaraa237
@Saaraa237 Ай бұрын
Valuable video ❤
@chathumimadushika6461
@chathumimadushika6461 Ай бұрын
Thank you sir...❤
@Hasiweerasingha-r2t
@Hasiweerasingha-r2t Ай бұрын
Me video eka gdk watinawa sir 🥰❤🙏
@pmsLakshan-t1y
@pmsLakshan-t1y Ай бұрын
atthata ou
@rasikapriyangani.7088
@rasikapriyangani.7088 Ай бұрын
Valuable sir❤❤
@sanjusasinthaka5469
@sanjusasinthaka5469 Ай бұрын
Apee sar ❤️
@Achintha-yg5ne
@Achintha-yg5ne Ай бұрын
감사합니다 선생님 🇰🇷🇱🇰
@wasanthichathurani7632
@wasanthichathurani7632 Ай бұрын
මම හිතන විදියට අලුත් පොත ලේසි ඉගෙනගන්න.නේද සර්😊
@jayalathjayalath4889
@jayalathjayalath4889 Ай бұрын
Ape sir..patta
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤️❤️
@SanjeewaniWimalarathna-gr7yv
@SanjeewaniWimalarathna-gr7yv Ай бұрын
❤❤❤❤❤අපේ සර් 🎉🎉🎉🎉
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@IshhPrasaa
@IshhPrasaa Ай бұрын
Super sir ❤❤❤
@ashansadeep2500
@ashansadeep2500 Ай бұрын
Very valuable video
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
ස්තූතියි පුතා❤ඔයා දන්න යාලුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න!!
@Rasanga110
@Rasanga110 4 күн бұрын
Sir 15000 gewala recoding tika ganna puluwanda mata janawari idan enna bari una
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 4 күн бұрын
ඔව් පුලුවන්, නිව් සිලබස් පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා 071 84 0000 4 අංකයට අපිට වට්සප් මැසේජ් එකක් එවන්න
@mamaUnpaid
@mamaUnpaid Ай бұрын
සර් අපිට colour print පොතක් ද? දෙන්න් ?? Price kiyda???
@NimalikaLiyanage-t4m
@NimalikaLiyanage-t4m Ай бұрын
Igana ganime asawa athi wena vidihata ape sir apita hodata kiyala denawa ape as padanawata sirta godak pin ❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤️❤️
@ChaminiManumika
@ChaminiManumika 12 күн бұрын
සර් පරන පොතේ සංස්කෘතික වචනයි තොරතුරුයි දෙක වෙනිමනෙ තිබුනෙ අලුත් පොතේ දෙකම එකටනෙ තියෙන්නෙ
@Millennium99x
@Millennium99x Ай бұрын
සර් ! Dipreshion වලට බෙහෙත් ගන්න කෙනෙක් ට කොරියාවට යන්න බැයිද? Medical fail වෙනවද? දන්න කෙනෙක් මේකට reply කරන්නකෝ ගොඩක් පින්!
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
එහෙම වෙන එකක් නෑ
@Millennium99x
@Millennium99x Ай бұрын
@ thank you sir reply karata ❤️
@mreps1
@mreps1 Ай бұрын
Sir nisa thama api mehma inne 🥰🥰
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
පුතා ❤️
@mreps1
@mreps1 Ай бұрын
@PradeepWijesiriwardana 🥰🥰🥰
@shanpranandu1720
@shanpranandu1720 Ай бұрын
සර් අපි 2024දෙවනි වටේ..2024 විභාග, මැයි මාසය වෙනකම් තියෙනවා..අවාසනාවන්ත විදිහට අපිත් එක්ක ලියන ළමයෙක් fail උනොත්,,මැයි මාසෙන් පස්සේ ඉදලා උනත් LMS එක හරහා recordings මාර්ගයෙන් හරි මේ අලුත් පොත් 2ක කරන සාකච්චාවට සම්බන්ධ උනෑකිද?
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
@@shanpranandu1720 අනිවාර්යයෙන් පුළුවන්
@mamaUnpaid
@mamaUnpaid Ай бұрын
sir mama 2024 exam keruwe sigge class awe 2025 th exam karnawa aya, mama parana poth deka balala exam kalata kamk nethda . 2025 ta alth poth dekenda da enne math alth poth deka karanna onidac????
@dilshansupun2097
@dilshansupun2097 10 күн бұрын
Sir online clz tynwd
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 9 күн бұрын
ඔව් තියනවා පුතා 071 84 0000 4 අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න
@dilshansupun2097
@dilshansupun2097 9 күн бұрын
@PradeepWijesiriwardana msg ekk nm demma rply ekk awe nee
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 9 күн бұрын
@ ඉක්මනට ලැබෙයි.
@NisansalaNadeeshani-z4g
@NisansalaNadeeshani-z4g Ай бұрын
Parana syllabus cover karapu kenek next year admission danna innawanam eyalata kohomada aluth syllabus eka karanne.e ayata wenama class ekak thiyenawada
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
ඔව් එයාට අලුත් එක කරගන්න එක හොදයි.. එයාලට පොත විතරක් කරන එකක් තියනවා සම්බන්ධ වෙන්න 071 84 0000 4 අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.
@ishanisandareka2161
@ishanisandareka2161 7 күн бұрын
sir aluth poth 2n da exam 2025t enne
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 6 күн бұрын
අලුත් පරණ පොත් දෙකම බලලා සූදානම් වෙන්න
@DinushMadusanka-z7z
@DinushMadusanka-z7z Ай бұрын
❤🙏
@thusithabandara3762
@thusithabandara3762 Ай бұрын
Sir danata 2025 thiyari clz eke inna ayata potha karan nadda ..a ayath me panthiyata aluthin enna onida
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
එයාලට අලුත් පොත කරනවා.
@BGChaminda
@BGChaminda Ай бұрын
Sar ape puthath sarge panthi yanne online karanne eyata 2026ta thamai vibahage karanna puluwan 2025.6.6 eyata aurudu 18 wenne
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
එයාට ගැටලුවක් නෑ අපි මේ පාරත් අලුත් පොත කරනවා.
@Saaraa237
@Saaraa237 Ай бұрын
සර්ගේ 1500 ක් මාසේකට ගෙවලා එන්න පුළුවන් න් නේද ක්ලාස් වල, මේකත් එහෙම මාසෙන් මාසේට 1500 ක් ගෙවලා එන්න පුළුවන් ද , නැත්නම් ඒ පේපර් ක්ලාස් විතරද එහෙම මේවගේ තියරි ක්ලාස් වලට 15000 එකවර ගෙවලාද එන්න ඕන
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
ඔයා 2025 exam ද කරන්නේ?
@Saaraa237
@Saaraa237 Ай бұрын
@PradeepWijesiriwardana ow sir
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
@ තියරි ක්ලාස් එකේ ගොඩක් දේවල් කරනවා..
@dilukarosha7297
@dilukarosha7297 Ай бұрын
​@@PradeepWijesiriwardanaපීස් කොහොමද සර්
@Raveendilshan-l7x
@Raveendilshan-l7x Ай бұрын
Sir theory clss ekta mula gana kiyda ​@@PradeepWijesiriwardana
@pathumranathunga2832
@pathumranathunga2832 Ай бұрын
සර් පරණ සිලබස් එක වගේ අලුත් සිලබස් එකේ සිංහල ට්‍රාන්ස්ලෙට් එකක් නැද්ද??
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
තාම නම් ඇවිල්ලා නෑ තව ටික දවසක් යනවා ඒක එන්න
@chinthakaasanka3849
@chinthakaasanka3849 Ай бұрын
🙏🙏🙏💗👍
@kamalhearth9875
@kamalhearth9875 Ай бұрын
සර් පාඩම් 60 ඉවර කරන්න කොච්චර කල් යයිද.clz එකේ
@upekshahansani4050
@upekshahansani4050 17 күн бұрын
සර්, 2025 exam එකට එන්නෙ අළුත් පොතෙන් ද ? පරණ පොතෙන් ද?
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 17 күн бұрын
දෙකම බලාගත්ත නම් හොදයි
@gayansandaruwan4354
@gayansandaruwan4354 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@KavinduShehan-u9p
@KavinduShehan-u9p 11 күн бұрын
සර් අලුත් පොත විතරක් බලාගත්තොත් ඇතිද
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 11 күн бұрын
දෙකම බලාගන්න පුතා
@LearnKoran-97
@LearnKoran-97 Ай бұрын
Sir sir dila tiyana number ekata whatsapp massage ekak dala 2 days wenawa , reply karanne nane, mt class ekat join wenna oni.
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
ඊයේ නිවාඩු නිසා ස්ටාෆ් එක නිවාඩු අද ඔයාට රිප්ලයි කරයි
@LearnKoran-97
@LearnKoran-97 Ай бұрын
@PradeepWijesiriwardana Hari thanks
@nishanthaSaklasuryge
@nishanthaSaklasuryge Ай бұрын
❤❤❤❤❤❤❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@බොරලැස්ගමසුදම්මහිමි
@බොරලැස්ගමසුදම්මහිමි Ай бұрын
මාතර, අබිලිපිටියේ clz කරන්නේ නැද්ද සර් online විතරයි ද
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
පිසිකල් පන්තිය ඇඹිලිපිටියේ තියෙනවා, 071 84 0000 4 ට වට්සප් මැසේජ් එකක් එවන්න අපිට
@surajchandana8986
@surajchandana8986 Ай бұрын
❤❤❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@DushanTharanga-bl1oi
@DushanTharanga-bl1oi Ай бұрын
2025 July wage weddi 2025 new syllabus eke topik 60 ugannala ewarakaranna puluwanda?
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
071 84 0000 4 ට වට්සප් මැසේජ් එකක් එවන්න
@ShehanLHerath
@ShehanLHerath Ай бұрын
Sir poth deka ganne kohomd api ❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
071 84 0000 4 ට වට්සප් මැසේජ් එකක් එවන්න පුතා අපිට
@ChamaraSampath-x5b
@ChamaraSampath-x5b Ай бұрын
Sir me pothdeka zoom cls karanawada
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
@@ChamaraSampath-x5b ඔව් කරනවා
@mamaUnpaid
@mamaUnpaid Ай бұрын
සර් අපිට වචන tute එකක් දෙන්න බැරිද අලුත් පොතට. වචන වෙනස් ඒවා තියෙනවා ද? මගෙ ලග කලින් වචන tute ekanm thiyenwaa
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
Try කරන්නම් පුතා
@tharushasahan6752
@tharushasahan6752 Ай бұрын
❤❤❤😊😊
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@RohanSenanayaka
@RohanSenanayaka Ай бұрын
Kohomada sambanda wenne sir
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
071 84 0000 4 ට වට්සප් මැසේජ් එකක් එවන්න පුතා අපිට
@hmdhennayaka7677
@hmdhennayaka7677 Ай бұрын
සර් මාසෙන් මාසෙට ගෙවලා ක්ලාස් එකට සම්බන්ද වෙන්න බැරිද
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
අලුත් සිලබස් එක උගන්වන මේ පන්තියේ පන්ති ගාස්තුව ඔයාට වාරික 3කින් ගෙවන්න පුලුවන්, වැඩි විස්තර සඳහා අපිට වට්සප් මැසේජ් එකක් එවන්න - 071 84 0000 4
@sahanunpaid
@sahanunpaid Ай бұрын
සර් course fee එක 10000 k වගෙ කරන්න බැරිද ?😢
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
පුතාට 5000 වාරික 3කින් ගෙවන්න අවස්ථාව තියෙනවා, අපිට 071 84 0000 4 ට වට්සප් මැසේජ් එකක් එවන්න පුතා
@a.p.k.madushan7005
@a.p.k.madushan7005 Ай бұрын
Sir sinhala midiyam thiyenoda
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
පොතේ සිංහල එක තාම නෑ
@DananjayaWickramasingha
@DananjayaWickramasingha Ай бұрын
Keeyakda danna one
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
@@DananjayaWickramasingha සම්පුර්ණ විඩියෝ එක බලලා 071 84 0000 4 අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න..
@buddhikaherath7216
@buddhikaherath7216 Ай бұрын
සර් 2024 exam කරපු අයත් ආය 2025 exam කරනවනම් මේ අලුත් පොත් දෙක කරන්න ඕනිද??.
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
ඔව් කරන්න ඕනේ ඒකෙන් තමා එන්නේ
@Saaraa237
@Saaraa237 Ай бұрын
එතකොට සර් ආය කලින් පොතේ පාඩම් 60 පාඩම් කරන්න එපාද ඒවා එන්නේ නැද්ද
@SampathWeerasekaraa
@SampathWeerasekaraa Ай бұрын
2025 ඇඩ්මිෂන් දාන්න ඉන්න අයට විතරයි අලුත් පොත අදාල වෙන්නේ
@Saaraa237
@Saaraa237 Ай бұрын
@SampathWeerasekaraa hari ethakota parana eka padam karanna epada aluth eka witharada ona
@SampathWeerasekaraa
@SampathWeerasekaraa Ай бұрын
@@Saaraa237 වේලාව තියෙනවනම් ඔයා කරන්න. අමතර දැනුමක් ගන්න පුලුවන්
@SudeshMadugalla
@SudeshMadugalla Ай бұрын
​@@SampathWeerasekaraa me aluth potha kohenda ganne poddak kiyannako
@rmhirushanrathishka2236
@rmhirushanrathishka2236 Ай бұрын
Sir mt 2025 may exam thiyenne aluth pothenda enne ethakota?🤔
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
@@rmhirushanrathishka2236 ඔයා 2024 එක නේ කරන්නේ එක නිසා අනිවාර්ය නෑ.
@PradeepaJayamali-p6p
@PradeepaJayamali-p6p Ай бұрын
oyata may ke wenidada mata may 16 halo
@SadooshaVimukthi
@SadooshaVimukthi Ай бұрын
සර් මම සර්ගෙ පන්ති යන කෙනෙක් මම 2025 විබගෙට අයදුම් කරන්න හිතන් ඉන්නෙ මට එන්නෙ අලුත් පොතද
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
ඔව් අලුත් එකෙන්.. ඒක පන්තියේ කරනවා
@a.l4156
@a.l4156 Ай бұрын
මේ පොත් දෙක ඉවර වෙන්න කොච්චරක් කල් යයිද
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
071 84 0000 4 ට වට්සප් මැසේජ් එකක් එවන්න අපිට
@ChampaSudarshani-ik7ps
@ChampaSudarshani-ik7ps Ай бұрын
Sir dn cls ekata join wenna barida mn iye msg ekk damma tama reply nane 😢
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
ජොයින් වෙන්න පුලුවන් පුතා, ඔයාට වට්සප් එකෙන් ඉක්මනින්ම reply එකක් අපි ලබා දෙන්නම්
@madushankamadushanka5999
@madushankamadushanka5999 Ай бұрын
සර් අලුත් පොත් දෙක කියද
@ThariduDilshan-n4l
@ThariduDilshan-n4l Ай бұрын
අපි අලුත් පොත ගන්න ඔනි ද සර්...
@chanakamadusanka9853
@chanakamadusanka9853 Ай бұрын
Sirge clz walata kohomad join wenne
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
@@chanakamadusanka9853 071 84 0000 4 අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න
@MalshanPamuditha
@MalshanPamuditha Ай бұрын
2025 පෙබරවාරි exam sir අලුත් පොතෙන් ප්‍රශන එනවද sir
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
නෑ ඔයාලා වැඩිය ඒක හිතන්න එපා
@LathikaShyamalee
@LathikaShyamalee Ай бұрын
සර් අලුත් පොත් දෙක සර්ගෙන් ගන්න පලුවන්ද
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
071 84 0000 4 මේ නම්බර් එකට වට්සප් මැසේජ් එකක් එවන්න පුතා අපිට
@RanganaPrabath-go5yu
@RanganaPrabath-go5yu Ай бұрын
Sirge online clz enakenek mn apith ohomda sir etakot sambande.nh neda sir ❤❤❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
නෑ ඔයාලට මුල ඉදන්ම අලුත් එක කරනවා
@chanakamadusanka9853
@chanakamadusanka9853 Ай бұрын
@@PradeepWijesiriwardanasir join wenne kohomad
@RanganaPrabath-go5yu
@RanganaPrabath-go5yu Ай бұрын
​@@PradeepWijesiriwardanathanks sir API wada patan gamau sir ehenam ❤❤❤❤❤
@NuwanthikaSamarasekara
@NuwanthikaSamarasekara Ай бұрын
Sar thiyari class akata 15000 da gewanna one
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
නෑ පුතා තියරි පන්තිය ගැන දැන ගන්න 071 84 0000 4 ට වට්සප් මැසේජ් එකක් එවන්න, මේ පන්තියට ඇතුලත් වෙන්නේ අලුත් පෙලපොත, CBT ආකාරයේ අනුමාන ප්‍රශ්න පත්‍ර 20 හා සාකච්චාව, CBT ආකාරයට වචන Test එක කියන දේවල් ටික තමයි
@NadukaSusanjaya
@NadukaSusanjaya Ай бұрын
Sir 😍
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
පුතා❤️
@PasinduMaleesha-n8v
@PasinduMaleesha-n8v Ай бұрын
Sinhala translate ek enn kochchr kal yavida
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
ටික කාලයක් යයි පුතා
@PrasadDissanayaka-i8c
@PrasadDissanayaka-i8c Ай бұрын
සර් සිංහල පරිවර්තනය එන්න කල් යයිද.. සිංහල පරිවර්තන නැතුව අපිට අමාරුවෙයිද...
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
අපි ක්ලාස් එකේදී නම් ඔක්කොම කියලා දෙනවා. සිංහල එක එන්න ටික දවසක් යයි
@SanduminiManthila
@SanduminiManthila Ай бұрын
අපේ සර් ❤️
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@ravimadushanmax1195
@ravimadushanmax1195 Ай бұрын
Valuable sir❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@chinthakaasanka3849
@chinthakaasanka3849 Ай бұрын
🙏🙏🙏💗👍
@ChathuraMaduranga-o6l
@ChathuraMaduranga-o6l Ай бұрын
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@chamarajn5746
@chamarajn5746 28 күн бұрын
Valuable sir ❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 27 күн бұрын
❤️❤️
@chinthakaasanka3849
@chinthakaasanka3849 Ай бұрын
🙏🙏🙏💗👍
@kboy21
@kboy21 Ай бұрын
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@chinthakaasanka3849
@chinthakaasanka3849 Ай бұрын
🙏🙏🙏💗👍
@shumeershumeer
@shumeershumeer Ай бұрын
💕
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@nonstop798
@nonstop798 Ай бұрын
❤️
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@KrishiChena
@KrishiChena Ай бұрын
❤❤❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@dinujaya_isuru
@dinujaya_isuru Ай бұрын
❤❤❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@NishadiPurnima-ut4nh
@NishadiPurnima-ut4nh Ай бұрын
❤❤❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@lesinthasandamal
@lesinthasandamal Ай бұрын
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤❤
@LashiniKaushalya2020
@LashiniKaushalya2020 Ай бұрын
❤❤
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН