On Line ඉගෙනගෙනත් ළකුණු 200 න් 200 යි | විභාගේ පාස්වෙන්න ලේසිම ක්‍රමය | Korean Exam 20225 | Sinhala

  Рет қаралды 30,519

The Bullet

The Bullet

Күн бұрын

On Line ඉගෙනගෙනත් ළකුණු 200 න් 200 යි | විභාගේ පාස්වෙන්න ලේසිම ක්‍රමය | Korean Exam 20225
#koreanexam2025 #thebullet #koreanjobs #koreanexam2024 #cutoffmark2025 #slbfe #special exam2024 #koreanjobtraining #slbfe #dasunwasantha #korean-new-jobs #koreannewjob #eps-topik-2024 #koreanlanguagecenter #koreanexam2024 #yapasir #koreanexam #japan #italy #new #salli #online #ukjob #movie #motivation #automobile #italy #cleansrilanka #hadunneththi #jvp #namal #mahinda #samandewalaya #PaataKurullo

Пікірлер: 170
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
chat.whatsapp.com/CgEF8L6f2ieCeEr1Rwn24f ජනවාරි මාසයේ අලුතින් ආරම්භකරන ඔන්ලයින් පන්තිය හා සම්බන්ධ වීමට ඉහත ලින්ක් එක භාවිතා කර වට්සැප් සමූහය හා එකතු වන්න
@thilinisubashini7773
@thilinisubashini7773 Ай бұрын
මාත් තිළිණි. ඔන්ලයින් ක්ලාස් ගියේ මාත් ලකුණු 200න් 200 ❤️❤️🇰🇷🇰🇷
@HiruniMapa-z4b
@HiruniMapa-z4b Ай бұрын
Kohomada padam kare
@thilinisubashini7773
@thilinisubashini7773 Ай бұрын
@HiruniMapa-z4b පුළුවන් හැම වෙලාවකම වචන පාඩම් කරන්න තැනක් වෙලාවක් බලන්න එපා හැම වෙලාවෙම පාඩම් කරන්න මතක හිටින්නෙම නැති වචන පේන තැන් වල ලියලා තියන්න මම නම් මේස පුටුවලත් වචන ලියලා තිබ්බා.. ටයිම් තියලා පේපර් කරන්න කරපු පේපර් ආයෙ ආයෙ කරන්න.. you tube facebook බලන්නම එපා නිදිමතක් දැනුන වෙලාවකට කොරියන් vlogs වල ලස්සන motivation stories බලන්න. වෙන අනම් මනම් කිසි දෙයක් බලන්න එපා.. විභාගෙ පාස් වෙනවාමයි කියලා හිතාගෙන පාඩම් කරන්න..🙂🙂🙂👍👍👍
@dilukarosha7297
@dilukarosha7297 Ай бұрын
@@thilinisubashini7773 ඔයා කාගෙද ගියේ
@dilansanjaya7803
@dilansanjaya7803 Ай бұрын
200/200ගන්න කරපු දේවල් ටිකක් කියන්න පුලුවන්ද ? සාමානයෙන් පොත් දෙකේ වචන හා මුන්වා චොංබෝ කොටස් ටිකයි වයාකරන දැනුමයි හොදට තිබ්බොත් 200ට යන්න පුලුවන්ද 🤔 පොඩ්ඩක් කියන්න පුලුවන්ම්
@thilinisubashini7773
@thilinisubashini7773 Ай бұрын
@@dilansanjaya7803 වචන පාඩම් කරන්න පුලුවන් තරම් එකම වචනෙ කිහිප සැරයක් ලිය ලියා පාඩම් කරන්න මතක හිටින්නෙම නැති වචන නිතර පේන තැන් වල ලියලා තියන්න මමනම් කොළවල පොත්වල විතරක් නෙවෙයි හැම තැනම වචන ලිව්වා මේස වල පවා පේන්න ලියලා තිබ්බේ පාඩම් කරන්න ගත්ත මුල් කාලේ ගෙදර පාවිච්චි කරන බඩු වල ඒ භාණ්ඩයට අදාළ නම ලියලා කොල ඇලෙව්වා පනාවෙ දත් බුරුසුවේ පවා ඇලෙව්වා මම... ඊට පස්සේ පුළුවන් තරම් පේපර් කරන්න පේපර් වල දන්නේ නැති වචන එකක් නෑර කොල වල ලියන්න මම එක වචනයකට රූල් දෙක ගානේ තිය තිය ලිව්වේ මුල් කාලේ එක පේපර් එකක දන්නේ නැති වචන ලියන්න පුස්කැප් කොල 10ක් විතර ගියා ඊට පස්සේ අහුවෙන හැම කොල කෑල්ලකම දන්නේ නැති වචන ලියන එක පුරුද්දක් කර ගත්තා කැලැන්ඩර් කොල වල පවා ලිව්වා අන්තිම කාලේ... එකම පේපර් එක නැවත නැවත කරන්න. පොත් දෙක නම් අපේ සර් මුලින්ම කරලා ඉවර කරා ඊට පස්සේ දිගටම කරේ පේපර් හැබැයි කරන්න ඕනෙ ෆුල් පේපර්ස් ඒකත් ටයිම් තියලා කරන්න... මමනම් විභාගෙ කිට්ටුවෙලා පොත් දෙකේ රූප චොංබෝ මුන්හ්වා ටික හොදට දෙතුන් පාරක් බලා ගත්තා. හිස්තැන් ප්‍රශ්න වැඩිපුර කරන්න ඒකෙන් ව්‍යාකරණ ටික හදාගන්න පුළුවන්.සවන්දීමත් ඒ ස්පීඩ් එකට පුරුදු වෙන්න.. වචන ටිකයි ව්‍යාකරණ ටිකයි එක්ක ටයිම් එකට පේපර් එක කරන්න පුරුදු වුනානම් ඒ හොදටම ඇති. ඒ වගේම හොද ක්ලාස් එකක් හොයා ගන්න. All the best❤️
@shehanhirusha856
@shehanhirusha856 Ай бұрын
2022> 130💔 2023>150💔 2024>195❤ Never Give Up🙏
@rash6311
@rash6311 22 күн бұрын
Clz giya da
@ThirimannaLakshan
@ThirimannaLakshan 22 күн бұрын
@chaminduchamindu9784
@chaminduchamindu9784 Ай бұрын
පිලිවෙලකට කතා කරනවා වල් පල් නැ නිහතමනී කෙල්ලෙක් ජය වෙන්න ඕනි බොක්කෙන්ම 🙂✨🤍
@skfort
@skfort Ай бұрын
එක අකුරක්වත් නොලිය 155ක් ගත්තා පලවෙනි පාරම...නමුත් මදි..මේ පාර 200 යම ගහනවා...❤
@ShehanKawya200
@ShehanKawya200 6 күн бұрын
මගෙ වගෙම කොරියන් යන්න ඉන්න හැම එකාගෙන හින උතුරන්න සැබෑවේවා❤️🫶🎉
@ThilinaDilhan-r1r
@ThilinaDilhan-r1r 29 күн бұрын
නිහතමානී අක්කා කෙනෙක් ඔයාගේ වචන ටිකට ගොඩාක් ස්තූතියි ජය වේවා 🙏💗
@raji3132
@raji3132 25 күн бұрын
හනා තාමා ගැම්ම හනා කොරියන් මේ පැත්තට ♡🥰 ප්‍රියන්තකුමාර සර් ♡🥀
@KawindyaSurangi-hf6pd
@KawindyaSurangi-hf6pd Ай бұрын
තිළිණි අක්කා❤❤ මටත් නොතේරෙන ගොඩාක් දේවල් කියා දුන්නේ ඔයා තමයි අක්කේ... මගේ අක්කාට හැමදෙයක්ම සාර්ථක වේවා ....❤❤❤❤
@sandarajini1790
@sandarajini1790 Ай бұрын
Thank you for your motivation ❤ The Bullet
@NaleenSameendra
@NaleenSameendra Ай бұрын
ජයවේවා ජයවේවා ජයෙන් ජයම වෙලා ❤❤❤
@Hasiweerasingha-r2t
@Hasiweerasingha-r2t Ай бұрын
niyama bullet ekak congrts akke❤
@NipuniShanuli
@NipuniShanuli Ай бұрын
මගෙනුත් ගොඩාක් කට්ටිය අහනවා online පන්තිවල කියලා දෙන දේවල් තේරුම් ගන්න පුළුවන්ද කියලා🤔🤔,ඒත් මට නම් normal පන්ති වලට වඩා,online පන්ති වල කියලා දෙන ඒවා හොදට තේරෙනවා😊😊මම මාස දෙකකට කලින් exam එක කරේ,ඒ වෙද්දී මං කොරියන් corce එක කරන්න අරන් ගොඩාක් කල් ගිහින් තිබුණේ නෑ,අපේ සර් පාඩම් 34 යි කරලා තිබුණේ,ඒත් මට ඇත්තටම සතුටුයි පේපර් එකක් වත් නොකර,ඉතුරු පාඩම් 26 තනියෙන් පාඩම් කරලා ලකුණු 150ක් ගත්ත එක ගැන😊❤❤මේ පාර නම් 200න් 200ම ගන්න එක තමයි මගේ ටාගට් එක❤😊❤ මන් ප්‍රාර්තනා කරනවා මන් වගේම ඒ සිහින දේශයට යන්න බලන් ඉන්න ඔක්කෝටම ඉක්මනින්ම යන්න ලැබේවා කියලා✈️🇰🇷❤❤❤
@dimuthmaduranga-rk8bf
@dimuthmaduranga-rk8bf Ай бұрын
ජයම වේවා පෙපේර්ස් කරන්න ලිස්නින්ග් ට්‍රැක් අහන්න
@dimuthmaduranga-rk8bf
@dimuthmaduranga-rk8bf Ай бұрын
ජයම වේවා. අත්හරින්නෙපා. මමත් ක්ලාස් ගියෙ නෑ. 1st 150/ 2nd 180 🤘🪢🇰🇷
@NipuniShanuli
@NipuniShanuli Ай бұрын
@@dimuthmaduranga-rk8bf ගොඩක් ස්තූතියි ඔයාට🤗 ඉක්මනින්ම සිහින දේශයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🤗🥰🥰♥️
@dilansanjaya7803
@dilansanjaya7803 Ай бұрын
​@@dimuthmaduranga-rk8bfපේපර් කොක්චර කරාද
@adhicreation7672
@adhicreation7672 Ай бұрын
oyata puluwan nangi.ona dekata mn innawa🤩😍🥰
@awdmadushan1992
@awdmadushan1992 Ай бұрын
Super niyamai . Oya wage video lamai balanakota thawa thawath unandu wenawa . Idiriyedith ohoma lamai aram eyalage video kranna ❤
@BhashithaYeshan
@BhashithaYeshan 11 күн бұрын
2022-120 2023-95 2024-190❤🎉
@sathyakulathunga6537
@sathyakulathunga6537 Ай бұрын
ජයම වේවා❤
@blackstranger00
@blackstranger00 Ай бұрын
මේ වගේ විඩියො කරන එකෙන් කොරියන් ස්ටඩි කරන අයට මොටිවෙට් එකක් වගේ ❤
@KavindhyaSathsarani
@KavindhyaSathsarani Ай бұрын
ඔව් අනිවාර්යයෙන්
@DanuDayas
@DanuDayas Ай бұрын
❤❤Jaya wewa❤❤
@wmschandimal4744
@wmschandimal4744 Ай бұрын
Dairy farm industry එක ගැන video එක ගැන video එකක් කරන්න ,NLDB ,Aquinas College,සහ ලංකාවේ University වල NVQ සහ Diploma courses කරලා කට්ටිය ව්දේශ රට වල රැකියා කරනවා.new zealand ,ireland .australia,saudi arabia canada වගේ රට වල් වල...විදේශ ගහවෙන්න පුලුවන් හොද විදියක් ඒකත්....
@With_Nishi
@With_Nishi Ай бұрын
Ane matath diploma ekak karanna oni,wistharayak kiyannako
@chamawachi
@chamawachi Ай бұрын
Good luck girl🥳❤️
@PradeepNalaka414
@PradeepNalaka414 25 күн бұрын
මගේ හීනෙන් කොරියාව. 2025❤❤❤
@nuwanshanaka5373
@nuwanshanaka5373 Ай бұрын
හැම කෙනෙක්ගේම කොරියන් සිහිනය සැබෑවේවා ❤️
@NipunikaSandaruwani-r5k
@NipunikaSandaruwani-r5k 5 күн бұрын
Randil sir ge korean class ekath maru powanawa aya❤
@asankarupe6295
@asankarupe6295 Ай бұрын
මමත් හනා academy online igenagannawa.. ඇත්තටම අපේ මිස් හොදට කියලා දෙනවා
@KapugamaLiyanageDilshani
@KapugamaLiyanageDilshani Ай бұрын
Mata e gena wisthara kiyanna puluwanda
@KapugamaLiyanageDilshani
@KapugamaLiyanageDilshani Ай бұрын
Math korean igena gannawa Eth thama clz ekata giye ne
@pathummadushanka676
@pathummadushanka676 29 күн бұрын
Online academy join wena vidiya kiyannako
@raji3132
@raji3132 25 күн бұрын
macho me academy eka nikawaratiye priyantha kumara sarge newe wena academy ekka​@@pathummadushanka676
@harshachathuranga6531
@harshachathuranga6531 Ай бұрын
තියුනු ඇස් දෙකක් කලු ඉගිරියාව අරූගෙ පැත්තටමයි කෙලින් කතා කරනව
@chamaradilshanqq
@chamaradilshanqq Ай бұрын
මමත් online ගිහිල්ලා 200/200 ගත්තෙ 2024/7/9
@sandunithilakarathna7129
@sandunithilakarathna7129 Ай бұрын
Congratulations ❤️🍃💫
@IneshYashmitha
@IneshYashmitha 26 күн бұрын
ජය 💯
@NalindaUdayanga-wc3hq
@NalindaUdayanga-wc3hq Ай бұрын
2023 api thaeama webeke balan innawa kiyana tharam sundra na balan inna eka math195lakunu mangala hamuduwange onloine class eke thamai apith eth kiyana tharam ikmanta danyanna labenna parakku wela tiyenne auruduak vithara
@GeethikaGayashanthi
@GeethikaGayashanthi Ай бұрын
200n 200ma gaththath coata 5k gewuna web ekatama.kellek wuna nisa heenayakma wei🥲
@ravindulakmal5876
@ravindulakmal5876 Ай бұрын
😍great job ❤🎉
@Vishwabhasithaya
@Vishwabhasithaya Ай бұрын
අපි එහෙනම් කොරියාවෙදි හමුවෙමු❤
@dimuthulakshan9930
@dimuthulakshan9930 11 күн бұрын
2024 දෙවනි සෙට් එකේ cutoff කියක් විතර යයිද 175/180 වගේ ලකුනු ගත්ත අයත් ඇඩ්මිශන් දාන්ට වෙයිද 😢😢😢
@HungukGUIDE
@HungukGUIDE 9 күн бұрын
මෙම ක්‍රියාවලිය තවත් ඉක්මනින් සිදුවෙනවනම් හොදයි නැතහොත් පහසුකම් වැඩිකර වර් ශයකට Exam 2 ක් හෝ 3 තීබෙනවනම් වටිනා අවස්තාවක් එය.
@Hasa648
@Hasa648 Ай бұрын
Congratulations thilini akkaa🎉❤
@harshachathuranga6531
@harshachathuranga6531 Ай бұрын
මන් කිසිම ඔන්ලයින් ක්ලාස් එකකටවත් කිසිම දෙකටවත් යන්නෙ නෑ පොත් දෙක කරලා ඉවරයි දැන් පේපර් කරනවා තනියෙන් මට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද
@isurinethmini5414
@isurinethmini5414 22 күн бұрын
පුලුවන් 😊
@dulisewwandi2441
@dulisewwandi2441 Ай бұрын
@korean doctor class eketh 200ye waddo godak innawa puluwan nam eyala ganath katha karanna😊
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Ай бұрын
Niyamai akke bs ❤❤
@ShanikaMadubashani
@ShanikaMadubashani Ай бұрын
Aththatama online igena gaddi hodata padam kara nm gemak naa ❤
@jeewanharsha3619
@jeewanharsha3619 28 күн бұрын
මරු නන්ගි
@keshanlaksitha9975
@keshanlaksitha9975 28 күн бұрын
අකුරු ලියන එක හදා ගන්නෙ කොහොමද 😢
@lakminimadurika1266
@lakminimadurika1266 Ай бұрын
ඔන්ලයින් තමයි සාර්තකම ක්‍රමය, මමත් කලේ ඔන්ලයින්
@thilinanimesh8164
@thilinanimesh8164 Ай бұрын
මම හිතන්නේ නෑ. ඔක්කොටම ඒක සාර්ථක ක්‍රමයක් වෙයි කියලා. තවත් ක්‍රමයක් හොයන්න ඕන.
@madushani7688
@madushani7688 Ай бұрын
Mage akka ❤❤good luck.
@TheshmiPerera
@TheshmiPerera 8 күн бұрын
මොකක් ද කරපු ක්ලාස් එක කියලා දැනගන්න පුලුවන්ද
@SankaDilshan-s2y
@SankaDilshan-s2y 19 күн бұрын
Jayamini Maddumage - Hana Academy Matara 🇰🇷🩵🌏🙏
@gayanharsha6300
@gayanharsha6300 Ай бұрын
Okkoma lesi agreement ekak enakan balan inna ekani amaru 😂😂
@IshanNHennadige
@IshanNHennadige Ай бұрын
තිළිණි අක්කේ💗
@NalindaRukdhan
@NalindaRukdhan Ай бұрын
Mada peradiga ratakata kelek giyoth pukawal palanawane ekane prashne😂😂. Korean tamai kellekta sudusuma rata😊😊
@Dinusha854
@Dinusha854 Ай бұрын
සුබ පැතුම් 🧡
@erandalakmal5529
@erandalakmal5529 Ай бұрын
Claz nogiya man 190🇰🇷🇰🇷🙏
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 22 күн бұрын
ane e kohomada kiyannako🤔
@ThiliniWasana-th2fn
@ThiliniWasana-th2fn 3 күн бұрын
හනා ඇකඩමි එකේ නම්බර් එක කොහොමද ගන්නෙ
@dinubash1079
@dinubash1079 Ай бұрын
Congratulations sis❤
@tharakamalith2260
@tharakamalith2260 11 күн бұрын
2024 දෙවෙනි set එකට තියෙන්නේ අලුත් skill test එකද පරණ එකද
@UdariWanigasingha
@UdariWanigasingha Ай бұрын
Congratulations❤🎉
@dilukarosha7297
@dilukarosha7297 Ай бұрын
තිළිණි කොහොමද ඉතින් comment එක දැක්කොත් call එකක් ගන්න
@SajithRupasingha
@SajithRupasingha 20 күн бұрын
Congratulations dr ගැහැනු ලමයිට යන්න අමාරුයි කියන්නේ ඇත්තද dr
@greencitymedia7548
@greencitymedia7548 Ай бұрын
200 ගත්තත් වැඩක්නැඇග්රිමන්ටි එන්න ඹනේ බන් ඔය වගේ විඩියො දලා තමා 18.20 කැලි කොරියාවට යන්න අරන් තමා කොරියාවත් කලා ටික් ටොක් කරලා කොරියන් උන්ට ලංකාව එපාකලේ මෙවා බලපවාම කොරියන් කලාස් 45000 වත් වෙයි
@GaLakshani
@GaLakshani Ай бұрын
Thilini Akka ❤ 😘
@SajithRupasingha
@SajithRupasingha 20 күн бұрын
Ikmanata yanna labenna kiyala prarthana karanawa bs
@RameshIsuru
@RameshIsuru Ай бұрын
තෙරුවන් සරණයි
@chathurangapriyadarshna7660
@chathurangapriyadarshna7660 28 күн бұрын
Rata inna kenekta class ekakta join wela karaganna puluwanda.. lankawen araganna poth monawa hari thiyeda..
@dinukaweerarathna1095
@dinukaweerarathna1095 Ай бұрын
Listing eka kohomath normal yanne❤
@dahamfernando8566
@dahamfernando8566 Ай бұрын
Korea me welwata tine economic crizes eka nati wenna kiyala blessed karana
@rash6311
@rash6311 22 күн бұрын
200 න් 200 ගත්තත් agreement නැ 🙂
@SanuliKawindi
@SanuliKawindi Ай бұрын
Math dawasaka❤❤❤
@NethmiNishara-r3d
@NethmiNishara-r3d 9 күн бұрын
Bullet ekak❤
@stefundileesha950
@stefundileesha950 Ай бұрын
Ane akke dawasata wachana kiyak padam karanawada
@chinthaka6736
@chinthaka6736 Ай бұрын
superb🤙
@harshachathuranga6531
@harshachathuranga6531 Ай бұрын
ඔනලයින් නම් korian semiya තමයි
@HiruniFernando-dm8yb
@HiruniFernando-dm8yb Ай бұрын
2024 දෙවෙනි සෙට් එකේ මම මාස දෙකෙන් 185ක් ගත්තෙ Randyll Overseas එකේ රන්දිල් සර්ගෙ ක්ලාස් එකෙන් ❤😊🎉 අවුරුද්දක් ඉගෙන ගන්න කෙනෙක්ගෙ දැනුම සර් අපිට මාස දෙකෙන් දෙනවා. 😇
@induwaradinith4536
@induwaradinith4536 Ай бұрын
Ado masa deken d 185k gtte😮
@sureshmadushanka892
@sureshmadushanka892 24 күн бұрын
Visthara dennako sirge
@HiruniFernando-dm8yb
@HiruniFernando-dm8yb 24 күн бұрын
@@induwaradinith4536 ow 😇
@Budu_Siritha
@Budu_Siritha 14 сағат бұрын
Ou sir super man 1st batch eke sirge
@HashanMadhusanka-cv4gg
@HashanMadhusanka-cv4gg 22 күн бұрын
ඇස් දෙක 6/6 තියෙන්න ඔනෙද
@nishanirashika3226
@nishanirashika3226 Ай бұрын
195 Mage
@PraveenBuddika-h2m
@PraveenBuddika-h2m Ай бұрын
Akkiii❤
@lifewithmashi9989
@lifewithmashi9989 12 күн бұрын
My dream
@Kalpani-cx3hl
@Kalpani-cx3hl 25 күн бұрын
Ape clz eka ape miss math asawen clz ynne....
@tharindu4994
@tharindu4994 13 күн бұрын
මමත් online කරේ....195🥰
@VimukthiSadaruwan-b2q
@VimukthiSadaruwan-b2q 11 күн бұрын
Kagenda kale
@janakapadmasiri5376
@janakapadmasiri5376 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@deepanisagarika5871
@deepanisagarika5871 Ай бұрын
Online classeka patan ganne Kawadda.study walata yanawanam topik 1,2,3 karanna onida.othanin karanna puluwanda.2025 exam ekata register wenna onida damma
@dahamfernando8566
@dahamfernando8566 Ай бұрын
Exam pass wela rata yanakn Amma tatta arena kata wath kiyana epa
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
ඒ මොකෝ ඒ…?
@rashmidiwiyanjali6618
@rashmidiwiyanjali6618 Ай бұрын
Ow eka aththa
@MihiriLakshika-m4k
@MihiriLakshika-m4k Ай бұрын
Hana acedemy akata on lain sambanda wembme kohomada kyannako
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
වැඩසටහන තුල සඳහන් අංකයට කතා කරන්න
@safarkansafarkan
@safarkansafarkan Ай бұрын
Hana korean kiyala search karala balanda
@shanuka5019
@shanuka5019 Ай бұрын
@DinukaAyesha
@DinukaAyesha Ай бұрын
Excam onilinda karanna thinne
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
no
@slpraveenafashion3520
@slpraveenafashion3520 Ай бұрын
👍❤️❤️❤️
@gamelovers7748
@gamelovers7748 Ай бұрын
200 200 ගත්තත් වැඩක් නෑ agriment නෑ 😂😂😂😂බොරුවට ළමයින්ට බලාපොරොත්තු දීලා class වලට ගෙන්න ගන්නවා පව් ළමයි විශේෂයෙන්ම කෙල්ලෝ 🥲🥲🥲
@SadeepGamage-v9t
@SadeepGamage-v9t Ай бұрын
Sira oi
@greencitymedia7548
@greencitymedia7548 Ай бұрын
සිරා කතාව මෙි වගේ විඩියො නිසා තමා අපිට හින හිනම උනේ සර්ලා ගොඩ
@GihanSandun-g7w
@GihanSandun-g7w Ай бұрын
Web ekeda inne
@gamelovers7748
@gamelovers7748 Ай бұрын
@@GihanSandun-g7w ow 1year වෙනවා වෙලෙනවා . මුන් මේ සුරංගනා කතා කියනවා 😂
@greencitymedia7548
@greencitymedia7548 Ай бұрын
@@gamelovers7748 පවි බන් මෙකි 200 අරන් හිතන් ඇති ඉ ලග මාසේ කොරියාවට ගිහින් ගෙයක් හදනන
@milanindika
@milanindika 15 күн бұрын
ගෑනුන්ගෙ cutoff විතරක් වැඩි කරන්න බැරිද😂
@nadeeshamadhumali6822
@nadeeshamadhumali6822 Ай бұрын
ජය වේවා ❤️
@gemingalex706
@gemingalex706 Ай бұрын
Congratulations akke ❤
@GaLakshani
@GaLakshani Ай бұрын
Thilini Akka ❤ 😘
@stefundileesha950
@stefundileesha950 Ай бұрын
Ane akke dawasata wachana kiyak padam karanawada
@ThiliniTharuka-h7k
@ThiliniTharuka-h7k 28 күн бұрын
Dawasata kiyala ehema padam kare na.cls eke padamak karanna kalin e padame vachna tika padam karala tiya gannawa.ethakota lesine cls eke padama karaddi.ethakota padam 60 iwara veddi vachna tikath okkoma padam ne.apita mis kiyala tibbe cr pothak aran padam 60 vachana mala deka liyala padama karala dawas dekakata vithara passe theruma mathaken liyanna kiyala.e vidiyatath kara.
@sureshmadushanka892
@sureshmadushanka892 24 күн бұрын
Teacher ge visthara dennako
@bestworld-yu2iv
@bestworld-yu2iv 17 күн бұрын
​@@ThiliniTharuka-h7kthank❤
@lakeeshamadushani3316
@lakeeshamadushani3316 Ай бұрын
@NaderaNadera-i8i
@NaderaNadera-i8i Ай бұрын
❤️❤️❤️❤️
@T.B.1r
@T.B.1r Ай бұрын
❤🎉
@chathurikaanushani6480
@chathurikaanushani6480 Ай бұрын
❤❤❤❤❤❤
@moshansathsara1646
@moshansathsara1646 Ай бұрын
😍😍
@BhagyaAhangamawalawage-y5r
@BhagyaAhangamawalawage-y5r Ай бұрын
❤❤❤❤❤❤
@DulariJayawickrama
@DulariJayawickrama Ай бұрын
❤❤❤
@SanulaNadisen
@SanulaNadisen Ай бұрын
❤❤❤
@thilinidilhara3409
@thilinidilhara3409 Ай бұрын
❤❤
@RasiRathnayakaliyanage
@RasiRathnayakaliyanage Ай бұрын
❤❤❤
@s.dilharadilhara4053
@s.dilharadilhara4053 Ай бұрын
❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
USAUVER S10E10A - BOARDING MASTER
31:30
Piksy TV
Рет қаралды 6 М.
Crypto ගැන කිව්ව කතාව | Dinesh Muthugala | Episode 158
14:38
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН