No video

Pragna wanthainta│මල් පහන් සුවද පූජ කරලා යන්නේ අපායෙ ද දැනගන්න│Hanwalle Medhankara Thero│nekaakaara

  Рет қаралды 1,352

Nekaakaara - නේකාකාර

Nekaakaara - නේකාකාර

Күн бұрын

ජීවිතයේ කොතැනක දී හෝ නොවැරදුණු කෙනෙක් සොයාගත නොහැකි තරම්. කාගෙ කාගේත් අතින් ඕනෑ තරම් වැරදි සිදුවී තිබෙනවා. ජීවිතය දිහා ආපසු හැරිලා බලන විට නිවැරැදිව ගත් තීරණ නිසා හරිගිය තැන් ගැන සිතද්දී සිතට සතුට සොම්නස ඇති වීමත්, ගත් වැරදි තීරණ නිසා ජීවිතය වැරදුණු තැන් ගැන සිතද්දී සිතට දුක දොම්නස ඇතිවීමත් සිදුවන්නේ නිරායාසයෙන් ම යි.
ඉතින්, මේ දේශනා‌වෙන් ඔබට කියලා දෙන්නේ ඔබ දැන හෝ නොදැන වරද්ද ගත්ත තැන් කිහිපයක් පිළීබදව යි. දේශනාව හොදින් අහලා අද ම වැරදි නිවැරදි කරගෙන ඒ අමා මහ නිවන් දොර විවර කරගන්න.
තෙරුවණ සරණයි!!!
මතක ඇතුව..
අපව SUBSCRIBE කරන්න.
ඔබේ අදහස COMMENT කරන්න. LIKE කරන්න.
තවත් අයෙකුට අපේ VIDEO'S SHARE කරන්න.
nekaakaara - KZbin නාලිකාව ගැන හැමෝටම කියන්න.
To be a strength to us,
add your comment, put your like and share our videos.
SUBSCRIBE US
It's a great pleasure for us to your phone call.
Call us :- 0773 936 965
තෙරුවණ සරණයි !!!

Пікірлер: 5
@HarshaniTharanga-vl1zt
@HarshaniTharanga-vl1zt 3 ай бұрын
ගොඩාක් හොදයි අපේ හාමුදුරුවනේ සැගවු ධර්මය ගැන අහන්න ලැබුනු ඒකට හරිආසාවෙන් අහන් හිටියා ගොඩාක් පින්🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
අනෙක් දේශනාවත් බලන්න. තෙරුවණ සරණ යි!!!
@harshaniudani1629
@harshaniudani1629 3 ай бұрын
ගොඩාක් හොදයි අපේ හාමුදුරුවනේ.අවබෝධ කරගන්න පුලුවන් විදියට පැහැදිලි කරනවා.🙏🙏🙏
@yomalshashika-og6mr
@yomalshashika-og6mr 3 ай бұрын
Sadu...sadu...sadu...
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
ඉක්මණින් ම ධර්මාවබෝධය ලබත්වා!!!
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 19 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 38 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
ඔබත් බංකො‌ළොත් ද? │Ven. Puhulwelle Sarada Thero│nekaakaara
1:15:31
ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana
28:47
Ruwan buddha rashmi tv
Рет қаралды 708 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 19 МЛН